ක්ලබ් වසන්තගේ බිරිද මාස 05කට පසු රෝහලෙන් ගෙදර එයි | බලන්නකෝ අද තත්වය | Manik wijewardhana

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m День тому +108

    ඇයට ඉක්මනින් සුවය ලැබේවා....හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා

  • @twwubandara9951
    @twwubandara9951 День тому +49

    ඇයට ඉක්මන් සුවය ලැබේවා... සැමියා නැති දුක දරාගන්න ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q День тому +29

    තෙරුවන්සරණින්...
    සියලු දෙවි රැකවරණින්...
    ඔබතුමියට,
    ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏
    ඔබතුමිය,
    නිදුක් වෙත්වා!!!🙏
    නීරෝගී වෙත්වා!!!🙏
    සුවපත් වෙත්වා!!!🙏
    දීර්ඝායු වේවා!!!🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 День тому +15

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමියට ❤️😔

  • @Chamikaniroshani-j1h
    @Chamikaniroshani-j1h 23 години тому +5

    ඉක්මන් සුවය ලැබේවා අක්කේ ඔයාට.ඔයාගේ පවුලට ගොඩක් ආදරෙයි.❤❤❤❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 День тому +8

    තෙරුවන් සරණින් ඇයට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @b.r.s3240
    @b.r.s3240 День тому +18

    ඇයට ඉක්මනින් සුවය ලැබෙවා 🙏🏼🙌🙏🏼 දෙවියන් වහන්සේගේ ද ආශීර්වාද ලැබෙවා.

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 День тому +16

    ඔබලා ඇතුළු සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @dilanikumari9843
    @dilanikumari9843 День тому +21

    ත්‍රිවිධරත්නය ආනුභාව බලයෙන් ඔයාට ඉක්මන් සොය ලැබේවා

  • @nirmaliesilva9615
    @nirmaliesilva9615 День тому +4

    තෙරුවන් සරණයි ඔබ සැමට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා!
    🙏🙏🙏🙏

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 День тому +14

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤ 🙏 ❤🙏

  • @irahada5961
    @irahada5961 День тому +19

    අපි අසාධාර ලෙස ජීවත් වෙන්න හොඳ නැහැ .කවදා හරි අපිට ඒවා කැරකිලා එනවා.

  • @solangaarachchikumara4486
    @solangaarachchikumara4486 День тому +11

    බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma1610 День тому +8

    ධාර්මික ලෙස ධනය උපයන්න බුදු දහමේ උගන්වනවා. ධාර්මික ලෙස ධනය උපයන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා.අධර්මයෙන් ධනය උපයන්නාට උපයන්නා ට ස්වභාව ධර්මය නිසි වෙලාවට දඩුවම් දෙනවා.

  • @RenukaRenuka-n3x
    @RenukaRenuka-n3x День тому +7

    හිත ශක්තිමත් කරගෙන inna අක්කා .. ඔයාට ඉක්මනින් හොඳ වෙනවා ..ඔයා හිටියා වගේම හොඳටම හොඳ වෙනවා ..අයියා ගැන හිතලා duk වෙන්න epa ..හැමදාමත් සතුටින් inna..ඔයාට බුදු sarani..

  • @marssananadhammananndahimi3866
    @marssananadhammananndahimi3866 День тому +9

    ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y День тому +7

    මැණික් ඔබට ඉක්මන් සුවය ලැබේවා නිරෝගී සම්පත්තියම ලැබේවා 😢

    • @SameerSameer-e9e
      @SameerSameer-e9e 18 годин тому

      ඉක්මනින් සුවය ලැබෙවා

  • @ajanthafernando2440
    @ajanthafernando2440 День тому +13

    පාටි දැම්මා.ඩාන්ස් කරා.හොඳ සැපවත් ජීවිතයක් ගත කරනේ.ඉතින් දැන් ඔයාට හොඳ කාලයක් ලැබිලා තියෙනවා නිදහස්ව බුදු ගුණ භාවනාව කරන්න.ඔයා බුදු ගුණ wadanna.ඔයටම ටික කාලෙකින් තේරේවි හිතට දැනෙන සැහැල්ලුව. වෙඩි තියපු කෙනාව පවා මෛත්‍රී කරන්න.ඉක්මන් සුවය ලැබේවි.

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm День тому +2

    Paw ane...ඉක්මනින් සුව wewa❤❤❤dukai akke

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День тому +2

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...අනේ හරිම සෝචනීයයි... කොච්චර සතුටින් හිටපු මිනිස්සුද.... අසරණ මිනිස්සුන්ට පිහිට උනු මිනිස්සු ... අනේ ඉක්මන් සුවය නැවත ප්‍රාර්ථනා කරනවා ..🙏😭

  • @godfreymartis1235
    @godfreymartis1235 День тому +10

    මුදල් හොයපු විදිහ වැරද්දක් තිබුනත් සාමෙන් සමගියෙන් ජීවත් වුණ ආදරණීය පවුලක් පව්🙏

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v День тому +4

      මම නම් මෙයාලව දන්නෙ නැහැ. ඒ වැරදි විදිහ නිසා පවුල් කීයක් දුක්විදින්න ඇත්ද?ඒ සාප වදින් නැද්ද? ඕනෙම නරකක් කරන්න අනුබල දීල එයාල ජොලියෙන් හිටියම හරිද?😮😮😮

  • @JasinthaMerry
    @JasinthaMerry 5 годин тому

    ඉක්මන් සුව ලැබේ වා ජෙසුපිහිටයි ❤❤❤

  • @priyanipushpalatha5929
    @priyanipushpalatha5929 День тому +1

    තෙරැවන් සරණින් දෙවි රැකවරනින් ඉතා ඉක්මණින් සුව අතට පත්වී සිටීමට ලැබේවා නිදුක් නීරෝගී වේවා

  • @ruwankumari4882
    @ruwankumari4882 День тому +2

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @DarshaSakaraja
    @DarshaSakaraja День тому +5

    ඉක්මණින් සනීප වෙන්න . ❤

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 День тому

    Oba thumiyata ඉක්මනින් සුවය lebawaaa ! Budusaranai !🙏

  • @nilusubu5364
    @nilusubu5364 20 годин тому

    Budusaranai .ඉක්මනින් සුවය ලැබේවා !

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 День тому +1

    ඉක්මනින්ම සුවය ලැබේවා

  • @RasikaSanjeewani-t4o
    @RasikaSanjeewani-t4o День тому

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා ! , පරණ සියලු දේවල් අමතක කරලා අනාගතය ලස්සන කරගැනීමට වාසනාව ලැබේවා ❤

  • @ShanthiShanthi-h6c
    @ShanthiShanthi-h6c День тому +1

    උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @m.a.perera7269
    @m.a.perera7269 22 години тому

    නිරෝගී සම්පත් .. බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!!

  • @yamunagethanjani
    @yamunagethanjani День тому

    තෙරුවන් සරණයි .ඉක්මනින් සුවය ලැබේවා .කායික ,මානසික සුවය ලැබේවා .නිතරම තෙරුවනේ ගුණ සිහි කරන්න .හැම දේම ඇති වෙනවා ,නැති වෙනවා කියලා හිතන්න .තථාගත ධර්මය අනුව ජීවිතය ගෙන යන්න .ඔයා සමඟ දරුවන් හැමෝම ඉන්න වනේ.හිත දැඩි කර ගන්න .කඩා වැටෙන්න දෙන්න එපා .සතුටින් ඉන්න .බුදු සරණයි .

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 День тому +1

    Aney paw ikkman suwaya lebeywaa. Budusaranai. God bless u . Dnt worry. I l make dua for u ma'am.

  • @GihaniPriyadarshi
    @GihaniPriyadarshi 21 годину тому

    අනෙ එයාව මෙහෙම දකිද්දි හරිම දුකයි.ඔයාට ඉක්මන් සුව ලැබේවා ..🙏🙏🙏🙏

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq День тому +1

    ඉක්මනින් සුවවේවා

  • @sriyaniperera6811
    @sriyaniperera6811 День тому +1

    අැය සුවපත් වෙේවා! තෙරැවන් සරනයි!

  • @Okspkumari9
    @Okspkumari9 День тому +1

    තෙරුවන් සරනයි !!

  • @SriyaniSriyani-kf2yi
    @SriyaniSriyani-kf2yi День тому

    ඇයට ඉක්මනට සුවය ලැබේවා හිතේ ගිනී නිවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @ranjanpranandu8141
    @ranjanpranandu8141 День тому

    හරිම ලස්සන පවුලක්.මේ විනාශය කරපු නරැමයන්ට හොදක් නොවේවා.මම ඔයාලගේ ව්ඩ්යෝ බලනවා. ඔයාට ඉක්මන් සුවය ලැබෙන්නඅපි යාච්ඥාා.කරනවා අක්කේ ඔයාත් ඔයාගේ දරැවනුත්හරිම අහිංසකයි දැක්කම දුකයි.මේ පෝලෝතලේ ජිවත්වන සමහර මිනිසුන් හරියට සර්පයෝ වගේ ඔයාලටත් එතනයි වැරදුනේ අක්කේ මේ මොනදේ වුනත් ඔයා ඉස්සර හිටියා වගේ හිනා වෙලා ඉන්න අක්කේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා...ජේසු පිහිටයි

    • @Budhdhinivishmi-vd4qz
      @Budhdhinivishmi-vd4qz 22 години тому

      ඔවි ලස්සනට හිටපු පවුලක් ඒත් දැන් දරැාවා බලන්නෙත් නැලු හරිම පව් ඒ දේ නම්... බලන්නකො මං එයාල දාපු වීඩියෝ එක්කට coment එකක දැම්ම අම්ම ගැන අහල එයාල එික delet කරල😥😥😥

  • @sawmyakarunarathne2141
    @sawmyakarunarathne2141 22 години тому

    ත්‍රිව්ධරත්නයේ ආනුභාවයෙන්.දළදා සම්දුගෙ ආනුභාවයෙන් තිස්තුන් කෝට් යක් දෙව් රැකවරනින් ඉක්මන් සුව අත්වේවා...

  • @thimirarukman8345
    @thimirarukman8345 23 години тому

    දරුවන් සමග සතුටින් ජීවත් වෙන්න ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි !

    • @Budhdhinivishmi-vd4qz
      @Budhdhinivishmi-vd4qz 22 години тому

      දරැවො එයා ගැන බලන්නෙ නැලු.. 😥 හරිම පව්..

  • @dianydiany5026
    @dianydiany5026 День тому +1

    😢😢😢😢😢😢😢😢මොනවා කියන්න ද? මැණික් ඔයාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @Ganga-f7b
    @Ganga-f7b День тому +1

    ඉක්මණින් සුව වේවා

  • @DiliniWiramasinghe
    @DiliniWiramasinghe День тому +1

    ඉක්මනින් සුව පත් වෙවා🙏🙏

  • @KuwaitKuwait-d6z
    @KuwaitKuwait-d6z 22 години тому

    බුදු සරනයි ඉක්මනින් සුවය ලැබේවා 😢

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 День тому +2

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙත්වා .

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi9776 23 години тому

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමියට

  • @YenushChathumina
    @YenushChathumina День тому +2

    මම ආසම කෙනෙක් ..ඉක්මනින් සනීප වෙන්න .......බුදු සරණයි

  • @madushankamadushanka7082
    @madushankamadushanka7082 23 години тому

    ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි

  • @michaelmargaret109
    @michaelmargaret109 День тому +1

    Get well soon god bless you ❤❤

  • @NayanaSirani
    @NayanaSirani 22 години тому

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

  • @shyamaleenehara6132
    @shyamaleenehara6132 День тому +1

    අනේ නොහොම හිටිය කෙනෙක්ද අද රෝද පුටුවෙි ඉන්නේ..අපිට මොනවා වෙන්න තියනවද අපිවත් දන්නේ නෑ..තෙරැවන් ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා!..🙏..ඔබ තුමි⁣යට

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl День тому +1

    Ekman suwaya lebewa❤❤❤❤ akke

  • @holaamirissapv5019
    @holaamirissapv5019 20 годин тому

    ඉක්මනින් nirogisuwaya ලැබේවා

  • @padmasenadheera1638
    @padmasenadheera1638 22 години тому

    අනේ පව් දෙයියනේ....ජීවිතේට මුහුණ දීමට ධෛර්ය ශක්තිය ලැබේවා

  • @gayansampath8479
    @gayansampath8479 22 години тому

    ඇය ඉම්මන්ට සුව වන්න ඕනේ තෙරුවන් සරණයි😢😮❤

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne День тому +1

    Devi yange balayan budu saranin oyaata නිරෝගී සුවය ලැබේවා

  • @InuriAmaya
    @InuriAmaya День тому +1

    ඉක්සනටම ඇය සනිපවෙනවා❤❤❤❤❤❤❤❤😢

  • @judywijesinghe7305
    @judywijesinghe7305 День тому +2

    Eyeta ikmannig Suweye Lebewa!!🙏🙏😢💐👼

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne День тому +1

    ඉක්මනට සුවවෙිවා. මහා දුකක් ඇතිවුනා. ඇය මොනා කලාටද පවිනෙ බුදු සරනයි ....

  • @MallikaSubashini
    @MallikaSubashini День тому +1

    සුවපත් වේවා! ❤

  • @Hhhahhahakama
    @Hhhahhahakama День тому +3

    උපරිම සැප වින්දා දැන් උපරිම දුක විදිනවා අපි පතාගෙන ආපු විදිය තමයි මේ හැමදෙයක් ම සසර බියකරු අපි ඒ හැමදෙයක් ම තේරුම් අරගෙන ඉදිරියට පුළුවන් තරම් පිනට යෙදෙන්න ඕනේ 🙏🙏
    අපි සියලු දෙනාම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏🙏
    ඒ වගේම ඇයගේ සැමියා ට හොද ආත්මයක ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමු 🙏🙏

  • @chamindawickramage2702
    @chamindawickramage2702 День тому +1

    Theruwan saranai

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq День тому +1

    බුදු සරනයි ඔයාට 🙏🙏❤️❤️

    • @roycearthur8060
      @roycearthur8060 День тому

      Wishing her All Good Health in this Whole world. 💝🌷. You are Absolutely Amazing Soul Sister. Theruwansarni 😊

  • @tinytoys31
    @tinytoys31 День тому

    අයට ඉක්මනින් සුවය ලෙබෙවා.ඉවසේම da ගෙනිම ශක්තිය ලෙබෙවා❤😢

  • @chandimafernando615
    @chandimafernando615 День тому

    Ikman suweya labewa oba thumiyata.god bless you ❤❤

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 День тому

    Paw diviyane ikman suwaya labewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Shyama-h4i
    @Shyama-h4i 21 годину тому

    Any ඔයට ඉක්මනින් සුවය ලැබේවා

  • @DinugamageDinugamage
    @DinugamageDinugamage 19 годин тому

    Ikman suwaya labewa...budu saranai

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya День тому

    Budusaranai 🙏 Ikmanin Suwaya Pathami❤

  • @sumanagunasekara7447
    @sumanagunasekara7447 23 години тому

    ඉක්මනින් සුවය ලැබේවා

  • @kumudunirupika5196
    @kumudunirupika5196 День тому

    තුන් සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @piumirasangani1036
    @piumirasangani1036 День тому +1

    ඉක්මනින් සුවය ලැබේවා ❤

  • @duminduAHm
    @duminduAHm День тому

    Theruwan saranai nande 🙏 Buddu saranai 🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 День тому

    මොනා කියන්නද? මැනික් ගෙන් දැක්කෙ කරුනාව අහින්සක කම..නිහතමානී ආදරනීය බවක්..මෙහෙම දැක්කම හිතට විශාල කනගාටුවක් ඇති උනා.සියලු දෙවියෝ ඇය ආරක්ශා කරත්වා...තුනුරුවන් පිහිටෙන් හැකි උපරිමයෙන් සිටි පරිද්දෙන්ම සුවයට පත්වේවා...ආදරෙය් වස්න්ත ග්ෂ්න මොනා කීවත් මැනික් ඇතුලු ඒ අහින්සක දරු පවුලට අපි..🙏🏻💐❤️

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 День тому

    අනේ ඉක්මනට සනිප වේවා❤

  • @SumindaRanjan
    @SumindaRanjan День тому

    බුදු සරනයි❤❤❤❤

  • @chaturanasinga8216
    @chaturanasinga8216 День тому

    ඉන්මන් සුවයෙ ලැබෙවා තෙරැවන් සරණයි

  • @srimathiyapa4126
    @srimathiyapa4126 19 годин тому

    බුදු සරනයි

  • @Senuriperera858
    @Senuriperera858 22 години тому

    Theruwan saranai akke

  • @MinraEun
    @MinraEun День тому +13

    තම තමාගේ ආගම දහමට අනුව ජීවත් වෙන්න ,යමෙක් වරදක් කරනවා නම් වැරදි පෙන්වා දෙන්න ,තමාගේ ස්වාමිපුරුෂයා හෝ කවුරු හරි ඒ දෙයින් මුදවාගන්න බිරිදකට ශක්තියක් තිබිය යුතුයි ,අක්කේ ඔයාට අද මෙහෙම වෙන්නේ නෑ ඔයා ටිකක් බුද්ධිමත් උනා නම්,

  • @SirimathiChandrika
    @SirimathiChandrika День тому +1

    ඇයට ඉක්මනින් සුවය ලැබේවා

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 День тому +3

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර කළ කම් ඵල දෙන්නේ දෙන්න ඇතිවෙලාවක් යන්නේ නැත

  • @KanthiKanthi-yc2xn
    @KanthiKanthi-yc2xn День тому +1

    දුෂ්ට.මිතුරැ.ඇසුර.ඇයටත්
    බලපැවා.අනේ.ස්වාමිවා.නැති.වුනාම.කවුරැත්.අසරනයි.ඇයට.නිිරෝගි.සුවය

  • @anushamuthunayake8554
    @anushamuthunayake8554 День тому

    ❤බුදු සරණයි අක්කේ

  • @nuwanpradeep9073
    @nuwanpradeep9073 День тому +3

    Bag ake පිස්තෝලය dagena giye ara shop aka open karana welawata පහන patthu karanna wenna athi mama hithanne. Mun hoda aun newei. Hinawa dagena තමයි karana balu weda okkoma karanne

  • @deepikakumarasiri3221
    @deepikakumarasiri3221 День тому +2

    තෙරුවන් සරණයි

  • @englishtvatSG
    @englishtvatSG День тому

    😕 තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා!!

  • @sadunianupama7206
    @sadunianupama7206 23 години тому

    ඉක්මනින් සුවවේව

  • @LifewithMJ-o8n
    @LifewithMJ-o8n 4 години тому

    ❤God bless you

  • @PushpaMalkanthi-qd1id
    @PushpaMalkanthi-qd1id День тому

    Ikman suwaya labewa❤❤❤❤

  • @IranganiEkanayake
    @IranganiEkanayake День тому +3

    ඉක්මනින් සුව වේවා

  • @DushyanthaPiyarathne
    @DushyanthaPiyarathne 21 годину тому

    bs akkiyo ikmanin suwa wewa

  • @dileecommunication2012
    @dileecommunication2012 День тому

    Theruwan saranin ikman suwaya labeewaaa.....!!!!!!🙏

  • @jeewanakumara1721
    @jeewanakumara1721 День тому

    Rathnaththraye aanubhawayen ඉක්මන් සුව ලැබේවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 23 години тому

    හරිම දුකයි ඒ පවුලට වෙච්ච දේ පෙර කල අකුසල කර්මයක් නිසා ගෙදර සතුට හොරු අරන් ගියා අනේ ඉක්මණින් සුවය ලැබේවා 🙏🙏

  • @AAnushanishanthiAdikari
    @AAnushanishanthiAdikari День тому +2

    Ane ikmanata sanepa wewa.ayage hithata sanasema lagA wewa🙏🙏🙏🙏

  • @kumaridias2610
    @kumaridias2610 День тому

    Ane budusaranai miss man ekama dawasak miss ekka kata karala thiyenawa nihathamani madam kenek ikman suwaya lebewa

  • @premkumer7621
    @premkumer7621 День тому

    ඉක්මන්සුවය පතනවා

  • @LsimedisMedis
    @LsimedisMedis День тому

    අනේ සොහොයුරිය ඉක්මනින් සනීප වෙන්න ❤❤❤🙏🙏🙏🙏