Oba Depa Dowa Bathiyen - ඔබ දෙපා දොවා බැතියෙන් | Uresha Madhuwanthi💥Hiru Star Season 3 | Episode 76🔥

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 318

  • @Wහිරු
    @Wහිරු 2 роки тому +64

    බොරු ෂෝ නැති නිවී සැනසෙන ගායනයක්, බුදුසරණයි ඒ හඩට 💚

  • @isathkavija464
    @isathkavija464 2 роки тому +40

    ඒ අහිංසක කමයි ඒ නීහතමානී කමයි, සින්දූවත් එක්ක ලස්සනට ගැළපෙනව,අනේ ඹයා කවදාවත් අහංකාර වෙන්න එපා,,ඹබට තෙරුවන් සරණයි, පත්තිනි දේවිය පිහිටයි

  • @malithpasindu4715
    @malithpasindu4715 2 роки тому +58

    සුදුස්සාට සුදුසු තැන ලැබුනා අද😍. Congratulations උරේ, දවසේ හොදම ගායනය. මේ වගේ ලස්සන වැදගත් සිංදු ඉස්සරහටත් තෝරගන්න😍

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 роки тому +26

    හරිම ලස්සනයි ...චන්ද්‍රලේකා මහත්මිය ගේ මුල් ගායනයට ගොඩක් සමානයි වගේ දැනුනා

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 роки тому +67

    අඩෝ ඒ ගායනය නම් කියන්න වචන නෑ මාරම අති විශිෂ්ටයි ☺️☺️☺️❤️❤️

  • @jeyabro9553
    @jeyabro9553 2 роки тому +20

    මම කැමතිම තරගකාරිය ඔයා. ඔයාට මන් සුබ පතනවා හිරු කිරුල පළදින්න ලැබේවා කියා. ❤❤👍👍🔥🔥🔥🔥

  • @siriljoshap1801
    @siriljoshap1801 2 роки тому +6

    හරිම ලස්සන කට හඩ වගේම,හැගිිමිි බරව ගායනා කළා

  • @badrapathmini4224
    @badrapathmini4224 2 роки тому +7

    නිහතමානී සුන්දර් දක්ෂ තවත් ශෂිකා නිසංසලාවියක් බිහිවේවා..❤️

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 2 роки тому +25

    රියලටියක ලේඛා මහත්මියගේ ගීතයක් ගයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඈ, ඒක සුපිරි ❤

  • @donishanaya3090
    @donishanaya3090 2 роки тому +12

    උරේශා අක්කි ගොඩක් ලස්සනයි අක්කි . ආසම සින්දුවක් ඔයා අද කිව්වේ 🥰 සුබ පතුම් අක්කි ♥️ ආදරෙයි ඉසරහරට යන්න කියලා සුබ පතනවා ඔයාට මන් බුදුසරණයි 🌼🌼🌼🌼

  • @nethumshemika652
    @nethumshemika652 2 роки тому +7

    මාරම ලස්සනක් තියෙන්නෙ ඒ කටහඩේ...🥺❤️

  • @slharitha1026
    @slharitha1026 2 роки тому +6

    කටහඩ අලංකාර හරිම ලස්සනයි..මුල් ගායනයටත් වඩා වෙනස්ම හැගීමක් මේ ගායනයේ තියෙනවා..සුභ පැතුම්..අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙනවා.

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 2 роки тому +2

    Harima lassanai nangi. Malani bulath sinhala mahathmiyage sanda ahasa vage sinduvath oyata godak galapei kiyala hithanava

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 2 роки тому +4

    හරිම ලස්සනයි ... පට්ට විදිහට හිත ගියා.. එ ගිතයට . හරිම ලස්සනට කියුවා, හරිම චාම් නංගියේක්... තෙරුවන් සරනයි ❤👍👊 ඉස්සරහාට යමු..
    උරේශා , සශිකා, නිරොශා, සමිතා වගේ අනාගතයක් පෙනවා සංගිතේ කලාවට එයා ගේන්,
    එවේනි ගිකවෝ බිහිවේනවා පෙන්නේ අඩුයි මැත කාලේ,

  • @vimukthisanjula1905
    @vimukthisanjula1905 2 роки тому +18

    මාරම ලස්සනයි අක්කියෝ. ආසම සිංදුවක්. ජයවේවා 🙏 බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️🙏❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 2 роки тому +21

    ඕනම තරන් අහන් ඉන්න පුළුවන් හඩක්...තෙරුවන් සරණයි...❤❤😍

  • @umeshiillesinghe8752
    @umeshiillesinghe8752 2 роки тому +19

    අද තරගයේ හොදම ගායනය මේක තමා.ඒ තරන් සුන්දරයි ඔබේ ගායනය උරේෂා ❤️🥺 ඉදියටම යන්න 💐

  • @indraniherath4357
    @indraniherath4357 2 роки тому +2

    ලස්සනයි රත්තරන් ආදරෙයි ගොඩක් ලස්සනට sindu kiyann❤❤❤🙏🙏🙏👍👍👍👍

  • @asokadamayanthi3723
    @asokadamayanthi3723 2 роки тому +2

    Lassanyi puthe idiriyatama yanna heki wewa

  • @amilakumara9043
    @amilakumara9043 2 роки тому +1

    Very nice බුදු සරනයි ඔයාට pateyo

  • @oshinitharindi6943
    @oshinitharindi6943 2 роки тому +1

    lassanaiy akkii idiriyatama yanna puluvan jaya veva🥰😍🤩😘

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 2 роки тому +1

    Marama lassanai uresha nangi oyage katahada.. Oyata jayama wewa uresha nangi...

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 2 роки тому +4

    ලස්සනයි දෝනි all the best and good luck

  • @nadishaawanthi7598
    @nadishaawanthi7598 2 роки тому +3

    නියමයි ජය වේවා බුදු සරණයි ඔයාට ❤️👈

  • @santhakarunarathna1412
    @santhakarunarathna1412 2 роки тому +5

    විරහව තනිකම පාලුව දැනෙන්න නියමෙටම ඔබ සිංදුව කිව්වා ඇත්තටම මං දහ පාරට වැඩියි ඇහුවා.. ජය වේවා ...

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 2 роки тому +6

    හරිම ලස්සනයි නන්ගා.ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා තෙරැවන් සරණයි 🙏❤️

  • @dineshmadduma9731
    @dineshmadduma9731 2 роки тому +19

    වැඩිය දැඟලිලි නෑ .එක තැන විනීතව ඉදගෙන ලස්සනටම කිවුවා.. නිහතමානීව ඉන්න හැමදාම ඉදිරියටම යන්න ඕන කෙනෙක් ඔයා..බුදු සරණයි

  • @ujithathushari4696
    @ujithathushari4696 2 роки тому +6

    ජයම නියතයි ...තෙරුවන් සරණයි ....!

  • @asankawithanage4380
    @asankawithanage4380 2 роки тому

    Oya kiypau lassanama mn ආසම සින්දුව මේක බවනාවක් වගේ හිත නිවෙනවා බුදුසරණයි ඔයාට ♥

  • @malka....8515
    @malka....8515 2 роки тому +13

    ලස්සනයි ගායනය...සුභ පතනවා ඔයාට තරඟයේ රැඳීසිටින්න

  • @hashihashi2287
    @hashihashi2287 2 роки тому +1

    Ape asirwadaya hamadama oyata thiyanawa phute oyata Budu saranai devi pihitai jayawewa

  • @20k23-v5u
    @20k23-v5u 2 роки тому +19

    ලස්සනයි නංගී , ඇත්තේන් ජීවත් වෙන්න බොරු කියන්නෙ කරන්නේ නැතුව .. මොකද හොද ගමනක් තියෙනවා .. Congratulations

  • @malinthaakalanka4310
    @malinthaakalanka4310 2 роки тому +3

    මාරම ලස්සනයි අක්කේ ඉදිරියෙන් ඉදිරියටම යමු ජය වේවා...

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 роки тому

    නියමයි නන්ගියා.ගොඩාක් ආදරෙයි.ඔයාගෙ නිහතමානී බව තුලම ජීවත් වෙන්න .ඔබට ජයවේවා ✌️

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri2635 2 роки тому +2

    ලස්සනයි අහිංසක කමින් සින්දුව කිවුවා
    අන්න කෙල්ලෝ 😁😌😘😉 කොහොම හරී දිනන්ඩ හරිද 🏆 😀

  • @tilaknawaratne
    @tilaknawaratne 2 роки тому +4

    Outstanding performance. Keep it up

  • @hlwasantha2948
    @hlwasantha2948 2 роки тому +2

    Congratulations නන්ගීයෝ ඔහොමම ඉදිරියට යමු තෙරුවන් සරණයි නන්ගී ඔයාට

  • @imallakshan7985
    @imallakshan7985 2 роки тому +7

    😍 ඒ හඩනම් බාවනාවක් වගේ😌😌 කනට මී පැණි වැටෙනව වගේ 😘 සුබපැතුම් උරේශා ❤️❤️❤ Congratulations 😎

  • @asankawithanage4380
    @asankawithanage4380 2 роки тому +2

    ඔයා සින්දු කියන කොට අහන් ඉන්න ආසයි හරියට බවනාවක් වගේ ලස්සනයි ජයවේවා ඔබ‍ට ජයසිරි බෝ සමිදු පිහිටයි

  • @lakmalsusitha7564
    @lakmalsusitha7564 2 роки тому +18

    ගොඩක් ලස්සනයි දුව... ඔයා තමා අද හොදින්ම ගීතය ගායනා කරුවෙ... සුභ පැතුම් ඔයාට... 🌹🌹🌹👌👌👌

  • @kanchanalali7190
    @kanchanalali7190 2 роки тому +2

    ආසම ගීතයක් විදින්න පුලුවන් ආකාරයට ලස්සනට ගායනා කලා,ඔබට ජය

  • @lahirunishantha5456
    @lahirunishantha5456 2 роки тому +3

    ඒකනම් සුපිරි අහන් ඉන්න ආසයි❤️❤️❤️❤️❤️❤️

  • @ashamindarathnasiri5991
    @ashamindarathnasiri5991 2 роки тому +1

    තරගයේ ඉදිරියටම යන්න හොද ගීත තෝරාගෙන ගායනා කරන්න. ලස්සන පැහැදිලි කට හඩක් ඒ වගේම වචන හරියට බලාගන්න සුභ පැතුම් අවසන් වටයේදී දකින්නට ලැබේවා

  • @madushannamal
    @madushannamal 2 роки тому +2

    විසි පාරක් විතර ඇහුවා . ඇත්තටම ලස්සනයි .👌👌

  • @banduladias6954
    @banduladias6954 2 роки тому

    අහම්බෙන් අද මේ ගීතය අහන්න ලැබුනා දුවේ ,,හරීම ලස්සනට ගීත ය ගායනා කලා ,,ඔබ ට සුබ අනාගත යක් ,,

  • @dilushipradipika5248
    @dilushipradipika5248 2 роки тому +12

    හරිම ලස්සනයි සිංදුව,කනට මිහිරි භාවනාවක් වගේ.

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 2 роки тому +3

    හරිම ලස්සනයි

  • @superchallengers6242
    @superchallengers6242 2 роки тому +8

    අක්කි ලස්සනට සින්දුව ගායනා කරා...අවසන් 4 දෙනාගෙ ඉන්න ඕනි අක්කියෙක් ..ඉදිරියටම යන්න කියලා සුබ පතනව අක්කියෝ...ජේසු පිහිටයි...

  • @malakatharidu9112
    @malakatharidu9112 2 роки тому

    Oyage katahada godak lassanai uresha nangi....niyamai uresha nangi.....oya aniwaryenma awasana 3 ta enawa uresha nangi.....

  • @sameerasampath5757
    @sameerasampath5757 2 роки тому

    Lassanai lassana sinduwak mama godak adare karana song ekak song ekata sadaranayak kala suba pathanawa

  • @chathurangathusitha4669
    @chathurangathusitha4669 2 роки тому +5

    Wish you all the best nangi.oya tama best ada

  • @roxxthara3635
    @roxxthara3635 2 роки тому +12

    අහන් ඉන්න ආසයි භාවනවක් වගෙ සිංදු දෙකම කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ සුබ පැතුම් නංගි 💐❤ ඉදිරියටම යන්න

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 роки тому +14

    පට්ට රහයි....ජයවේවා !!! ❤❤❤

  • @nilukasandamali2775
    @nilukasandamali2775 2 роки тому +4

    Godak lassanai

  • @sachithparanavithana7550
    @sachithparanavithana7550 2 роки тому

    ෂා හරිම ලස්සනයි
    බුදු සරණයි

  • @manojdisanayaka9467
    @manojdisanayaka9467 2 роки тому

    Man asai oyata .nihathamani charithayak .bs .👌👌👌

  • @sanjumax4831
    @sanjumax4831 2 роки тому +3

    ඔයානම් මරු අක්කේ .අහන් ඉන්නකොට .බාවනාවක් වගේ .සුපිරි .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shanthabandara6765
    @shanthabandara6765 2 роки тому

    ලස්සනයි නංගී

  • @sasulimethulima4491
    @sasulimethulima4491 2 роки тому +1

    Woow

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому

    ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි

  • @dulathmayura1102
    @dulathmayura1102 2 роки тому

    Kanata mihiri ahan inna asa hithena gayanayak nangi. Suba pathanawa oyata idoriyatama yanna. Gallata jaya 👍

  • @sriyanthas883
    @sriyanthas883 2 роки тому +6

    ඉදිරියටම යන්න සුභ පතනව තෙරැවන්සරණයි 💪💕💪

  • @thisaraps
    @thisaraps 2 роки тому +4

    නියමයි 👌 👍

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 роки тому +1

    අම්බෝ ඇත්තටම කණට මී පැණි වක්කරනවා වගේ අක්කි🥺💗 මේක අහනවා අහනවා ඇති වෙන්නෙම නෑ ගෙදර පාරේ තැනක් නොතැනක් නැතුව මේකම අහනවා 🥺❤️ ඇත්තටම සුපිරියක් 🥺❤️‍🔥

  • @fdoddo3073
    @fdoddo3073 2 роки тому +2

    ඇත්තටම මාරම ලස්සනයි මැනිකෙ👍👍👍👍👍👍👍🇱🇰🏁

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 роки тому +11

    හදවතින්ම ඇහුවා හදවතින්ම සතුටුයි ඔබ හරිම ආදරණීය ආකර්ෂණීය ගායිකාවක්. ජවසම්පන්න කටහඬක් best luck 😊❤️

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 2 роки тому +2

    ඉතාම ආස කරන ගීතයක් අපූරුවට ගායනා කලා,ජයවේවා

  • @next7435
    @next7435 2 роки тому +4

    ලස්සනයි,,සුබ පැතුම්,,,

  • @navodachanchala6105
    @navodachanchala6105 2 роки тому +4

    මේ ගීතය එදා මට අහන් ඉන්න බැරි උනා වාඩි වෙලා... ඒ හඩ..ඒ භාවය..අනේ ප්ලීස් මේ හඩ තරගයේ ඉදිරියටම අරගෙන යන්න...ලොකු ඉල්ලීමක්...❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..මට කියන්න වචන නෑ ඒ ගායනය ගැන...❤

  • @priyanthakumara3355
    @priyanthakumara3355 2 роки тому

    Wow Nice song Uresha 🌺🌸🌹💐🌺💐🌺💐🌺💐🌺🌺🌺🌺💐💐💐

  • @danushimalavi1963
    @danushimalavi1963 2 роки тому

    Lassanay nangee.budusaranay

  • @realone4559
    @realone4559 2 роки тому +1

    ගොඩක් ලස්සනට ගායනා කරා...
    හිතට ගොඩක් දැනෙනවා...
    මං මේ සින්දුව ගොඩක් බැලුවා..
    හිත නිවන ගායනයක්

  • @chammishashikala1257
    @chammishashikala1257 2 роки тому

    Nangi eye oyagen danagaththa nisa ada serch karala baluve weldone nangiyo

  • @asankawithanage4380
    @asankawithanage4380 2 роки тому +1

    මම මේ සින්දුව ගොඩක් ඇහුවා පුදුම ලස්සනයි බවනාවක් වගේ හිත නිවනවා... ජයෙන් ජය සහෝදරි බුදුසරණයි.... ඔයාට

  • @mohamedalaviabduljabbar541
    @mohamedalaviabduljabbar541 2 роки тому +2

    Great performance my dear daughter. Keep it up

  • @travelsrilanka5095
    @travelsrilanka5095 2 роки тому +1

    බෝහෝම අකර්ශනීයයි.පෙරකල පුන්‍ය්ය කරමයකට පිහිට්න බොහොම අතලොස්සකින් එකකි ඔබ.ඔබ ඉදිරියේ සිටින විරාජිනියත් ඒ වගෙ..ඔබට වසනාවන්...❤️❤️❤️❤️

  • @Madhura2006.
    @Madhura2006. 2 роки тому +2

    අම්මෝ ඒක පිස්සුවක්

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 роки тому

    ගොඩාක් හොඳ කටහඬක්,සුභ අනාගතයක්

  • @suranjithsumathipala8054
    @suranjithsumathipala8054 2 роки тому

    මෙවර හිරු ස්ටාර් ලස්සනම ගායනය..ජය වේවා ..!!!❤🎉🎉🎈🎈

  • @sampathguruge9412
    @sampathguruge9412 2 роки тому +7

    කියන්න වචන නෑ නංගියෝ. ලස්සනයි

    • @getadevi4211
      @getadevi4211 2 роки тому

      Harema lassanai man ke parak nam ahuvada

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 2 роки тому +2

    සුපිරියටම කිව්වා අහන්න අහන්න ආසයි❤❤❤❤❤❤❤❤❤

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 роки тому

    ආස සින්දුවක් ලස්සනට ගායනා කලා සුබපැතුම්

  • @disnagunarathna8459
    @disnagunarathna8459 2 роки тому +1

    harima lassanai oya sinduwa gayana kara. suba pathanawa idiriyatama yanna labewa kiyala

  • @krishangeethika2487
    @krishangeethika2487 2 роки тому +4

    Super siging🔥️ budusaranai❤️

  • @risandisihansa6207
    @risandisihansa6207 2 роки тому

    Lassanai ane godaaaaaaaaaaaaaaaaaaak 🤗🤗♥️man asama sinduvak.

  • @sumudupriyanath6225
    @sumudupriyanath6225 2 роки тому

    Niyamai essarahatama yanma labewa

  • @hansikeshara677
    @hansikeshara677 2 роки тому

    අම්මෝ ඒක පිස්සු හැදෙනවා

  • @kavidunimmitha7305
    @kavidunimmitha7305 2 роки тому +2

    සිංදුව හරිම ලස්සනයි උරේෂා ❤❤❤

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 роки тому

    Niyamai චූටි අක්කේ

  • @sichalanarandika7474
    @sichalanarandika7474 2 роки тому +2

    සුපිරි ...

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 2 роки тому +1

    ලස්සනයි සුපිරි ජයවේවා බුදුසරණයි

  • @musicsl1969
    @musicsl1969 2 роки тому +4

    එක නම් බාවනාවක් මැනිකේ❤️

  • @lahirutiroshan9803
    @lahirutiroshan9803 2 роки тому +3

    gemmak thamai ithin gallata, uresha nangiya oyata jaya

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 роки тому +1

    උරේශා නන්ගා ඔයා අපිව පිස්සුවට්ටනවා ගායනය විතරක් නවෙයි දුටුවන් වසගකරවන හරිම සන්සුන් පෙනුමක් ඔබට තියෙනව බාවනාවක් වාගෙ සසරේ ගෙනාපු මහා පිනක් ඔබ පසුපස එනව ඒකාන්තයි.මෙවර හිරු සුපිරි තරුව ඔබයි..අපිට ඔබෙන් තොර ගායනයක් නොමෙත..සදා ජය..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @rathnasiripathirana3492
    @rathnasiripathirana3492 2 роки тому

    Oya godaaak dakshaiiiii

  • @ravindumadushan7990
    @ravindumadushan7990 2 роки тому +3

    100 වතාවක් ඇසුවත් එපා වෙන්නේ නැති ලස්සන ගායනයක් නංගි...ඔහොම්ම ඉදිරියටම යමු.

  • @chathumaduranga3177
    @chathumaduranga3177 2 роки тому +1

    Lassanai nangi bs idiriyatama yanna wasanawa lebenna ona 🙏🙏😘😘

  • @badrapathmini4224
    @badrapathmini4224 2 роки тому +1

    සුපිරිම ගායනයක් 👍❤️

  • @ranjithranjith6603
    @ranjithranjith6603 2 роки тому +1

    Deparak ahuwa harima lassanai duwe

  • @sandundilruk3320
    @sandundilruk3320 2 роки тому

    චන්දරෙකා වගෙමන.හොන්ද තොරා ගනිමක් .ලස්සනයි කොච්චර අහුවත් මදය් . Gud luk