@@VijithaHerath-oj9gm en.wikipedia.org/wiki/Lasantha_Wickrematunge Legal dispute with Gotabaya Rajapaksa In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.” On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
@@VijithaHerath-oj9gm Legal dispute with Gotabaya Rajapaksa In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.” On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
@@VijithaHerath-oj9gm Wickrematunge was shot while he was on his way to work around 10:30 a.m on 8 January 2009, a few days before he was supposed to give evidence against Gotabaya Rajapaksa's alleged corruption in arms deals before a judge.
Legal dispute with Gotabaya Rajapaksa In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.” On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
ඒ කාලේ මෙහෙම ජනාධිපතිගේ මූනට ගානට කියනවා කියන්නෙම ගැම්මක්....
ගැම්ම උනෙ එකාලෙ ඉදලම බොරුවෙන් අන්දලා තිබ්බ වහල්ලුන්ට😂
@@ABCD-SLkඋබලා වගේ ටකරමට කඩේ යන ගෝතයන්ට ඉතින් ගැම්ම රාජපක්ශ, සජිත්, රනිල් තමයි😂
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
@@VijithaHerath-oj9gmua-cam.com/video/8IixwP9SIxY/v-deo.htmlsi=qhxQoVBNx7eTQB4P කතාව වෙන පැත්තට හරවල රාජපක්ෂලට සුදුහුනු ගාන්න හදන්නෙපා මිත්‍රය.
@@VijithaHerath-oj9gm
en.wikipedia.org/wiki/Lasantha_Wickrematunge
Legal dispute with Gotabaya Rajapaksa
In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.”
On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
Ado ඌ sir කියන්නේ වත් නැ හැබැයි 👍
අන්න ඒකයි.මිනිහා මහින්දගේ සේරම දැනගෙන හිටියා...වැඩ වරදිනකොට ශොට් එක දුන්නා. හරි සිම්පල්...
@@HarishookProduction
අනිවාර්යයෙන් ,oi දැනට මැරෙන පාතාල කාරයෝ unta හිතවත් කම ඇති තිබුණු මිනිස්සු මැරෙන්නt owa යට මොනවා හරි තියනවා අපිට නොපෙනෙන
කොන්දක් තිබ්බ මිනිහෙක් වෙන පිම්පියෙක් නම් මේවෙද්දි සර් සර් කියල සියවතාවක්
යකෝ ඔව් බන්. ජනාධිපති කෙනෙක් එක්ක කරට කර කතා කරන මාධ්‍යවේදී යෙක් දැක්කමයි. කැබිනට් ඇමතිලත් කරට කර කතා කරන්නෙ නෑ මහී එක්ක.😮
@@samithagayashan9437
ඒක නිසා තමයි ban maranna ඇත්තේt
ලසන්ත කියන්නෙ මාර හයියක් තිබ්බ සුපිරි මාධ්‍යවේදියෙක්❤ මහින්ද කරපු වැඩේ නම් හෙනම අවුල්💔
2024 Anyone? 😁
🤟🤟🤟
😁
✌
😂
Club wasanthge scene nisa kattiya mewath search krn nisa algorithm eken mewa up krnwa😁
ලසන්ත මම හිතුවටත් වඩා අවංක, මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන මනුස්සයෙක්නෙ. රටේ ජනාධිපති ඒකාලේ මෙච්චර බටර් ගාද්දිත් මේ මනුස්සයා උගෙ ලෙවල් එක තියන් කතාකරානේ. කියන්න ඕන දේ කෙලින් කිව්වා. නැමුනේ නෑ. ඔයිට වඩා ඉතිං බැනගෙන කුණුහරප කියාගන්න බෑ හිනාවෙලා කතා කරාම.
Sirawatma
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
ලසන්තව මැරුවෙ ගෝටා.Sunday leader එකේ ඒදවස්වල මිග් යානා ගනුදෙනුව ගැන Article වගයක් ගියා ඒක නැවත්තුවෙ නෑ.භාරතව මැරුවෙත් ගෝටා.@@VijithaHerath-oj9gm
@@VijithaHerath-oj9gm
Legal dispute with Gotabaya Rajapaksa
In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.”
On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
@@VijithaHerath-oj9gm හා😂 ගෝඨාභය නෙවෙයි කියලා මම පිළිගනී කියලද හිතුවේ ඔයාගෙ කමෙන්ට් එක දැක්කම😂 රාජපක්ෂලා තිරිසන්නුමයි
මේක උඩට ඇවිත් තියෙන්නේ මේ දවස් වල එකට හිටපු උන් තමා අරින්නේ කියන topic එකත් එක්ක 😂
එක එක පෙන්දො වගේ සර් සර් කියාගෙන යන්නෙ නැති, ඩීසන්ට් , කොන්ද පණ තියන පොරක් ලසන්ත
වරෙන් වරෙන්...කරලියට එන්න ඕන මාතෘකා මේවා...😌👍
අනිවාර්යයෙන්
මහින්දගේ මිග් යානා හොරකම ගැන නේද මේ?
හොදට මතක තියා ගන්න ළමයි ඔය ගෝෂා සද්දේ ඇතුලේ තමයි හොදම කථාව තියෙන්නේ කියලා 😂
අනිවාර්යයෙන් 😂
😒😒
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
@@VijithaHerath-oj9gm Wickrematunge was shot while he was on his way to work around 10:30 a.m on 8 January 2009, a few days before he was supposed to give evidence against Gotabaya Rajapaksa's alleged corruption in arms deals before a judge.
අනිවාර්යයෙන් 😂😂
අනුර කුමාර සහෝදරයා ජනපති උනාට පස්සෙ බලන්නෙ. මහ මැතිවරණෙනුත් පස්සෙ 😊 මේව ආයෙ අදින්න ඕන
හා.. අදින්න ඔයිටවඩා දේවල් තියෙනව.ඉස්සෙල්ලාම ලොක්කට කියල හාල් ටිකක් දෙන්න සලස්වන්න..😂
@@Lakee-421අනේ පල huththi යන්න තොපිට ඔච්චරයි පුලුවන් එකක් කරනකොට තවඑකක් කරන්නලු 🤌 කාපන් පුන්නක්කු තිකක් 🤌🤌
UA-cam algorithm එකත් දන්නව අපේ එකාලට අවුරුදු දෙක තුනකට සැරයක් සමහර දේවල් මතක් කරන්න ඕන කියල... 😮
😂 සති දෙකකට වරක්
ඇත්ත😆
Aththak
Comments gahuwama udata enawa
@@umeshwashere ආ ඇත්තද?? හා 😅
ඉස්සර කොරපු උන්ට ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැ කියන්න සාක්ෂි මෙවා
යකො ඒ කාලෙ ජනාධිපතිට සර් කියන්නෙවත් නැතුව සත පහකට ගනන් ගන් නැතුව කතා කරන්නෙ ලසන්ත නම් පට්ටම පොරක් ❤
ඒකට හේතුව ඒ දෙන්නා හොඳ හිතවතුන්. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
Gammakda 😂
උන් එකට කාලා බීලා හිටපු යාලුවො.
un denna yaluwo
shot eka dunne gota
කොහොමද මහින්දගේ බටර් පාර..😂
That's the talent 😂
😂😂චරිතෙ නම් චරිතේ මහින්ද ඔලුව අත ගාලා ටොක්ක ඇන්නා පොරට අන්තිමට ...ඔහොම කපටි මිනිස්සු නලවලා තමන්ගේ වැඩ කර ගන්න වා කියන්නෙ ඒක් වෙනම ටැලන්ට් එකක් .. 😅ඉස්සරහට පත්වෙන ජානාදිපති ලාට මොනවා නැතත් මහින්ද ගෙන් ඉගෙන ගන්න තියන ඒවානම් කෝටියයි😂
කියන එක ජනාධිපතිට උනත් කෙලින්ම කියපු මිනිහෙක් ❤
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
@@VijithaHerath-oj9gmතාමත් රාජපක්ශලගෙ රෙදි අපුල්ලනව වගේ..බලන්න දෙයක් නෑ බන් ලසන්ත වික්‍රමතුන්ග ගෙ වයිෆ්ම කියනව එයාව මැරුවෙ රාජපක්ශල කියල..එයා මැරෙන්න කලින්ම එයා එක කියල තියනව...වයිෆ්ට...😂
UA-cam algorithm එක මොකාටද එන්න හදන්නෙ ඒපාර. 😶ඇයි මේව මතක් කරන්නෙ ආපහු😅
😂😂
ඇල්ගොරිතම් එක මිනිස්සුන්ගෙ ඉල්ලුමට අනුව සපයනවා...ඒකයි අපිට සජෙස්ට් වෙන්නේ මේ පරන ඒවා... සරලවම,මිනිස්සු පරන සිද්දි හොයලා බලනවා..
අපේ මිනිස්සුන්ට ඉක්මන්ට අමතක වෙනවා කියලා youtube එක දන්නවා😂
😂
මේ algorithm එකෙන් පෙන්නන්නෙ ලසන්තගේ මිනීමැරුමට සම්බන්ධ එක්කෙනාමයි club වසන්තටත් වැඩේ දුන්නෙ කියලා.
ලසන්ත කියපු දේ අහලා හොරුන්ට දඩුවම්දීලා පවුලේ අයව ගාවගන්නේ නැතිව දේශපාලනය කරානම් අද මහින්ද ජනාදිපති, ලසන්ත ජීවතුන් අතර.
සිරාවට. හරියට ප්‍රේමදාස රිචර්ඩ් ද
සොය්සා වගේ.වටිනා කී දෙනෙක් දිවි පිදුවද අන්තිමට මේ මිනී මරුවොත් නිකම් පරන බෝතල් පත්තර වෙනවා.
ලසන්ත ට බඩු පත්තු වුනේ ඇයි කියලා ඌ කතා කරන විදිහට තේරෙනවා
Freedom is speech mate… that was his talent as a media person and journalist
ලසන්ත කියන්නෙ respect මිනිහෙක්..එයා දන්නවා මේ වගේ මිනිස්සුන්ට සර් කියන්ඩවත් වටින්නැති බව.
ලසන්ත සර් කියන්නෙ වැදගත් , කෙලින් කතා කරපු මනුස්සයෙක්. ඒ වගේ කෙනෙක් මේ වෙනකොට හිටියනම් මහජනතාවක් හැටියට අපි මාර වාසනාවන්තයි. ඒත් ඒ මනුස්සය මරා ගත්ත
මරා ගත්ත නෙවේ මුන් මැරැවා මේවා එලියට එද්දි
මේ වීඩියෝ එක දැන් උඩට එන්නෙ කවුරු හරි කට්ටියක් මේක සර්ච් කරලා බලලා තිය්නවා කමේන්ට් කරලා තියනවා ඒකයි මේක උඩට ඇවිල්ල තියෙන්නෙ.
වසර 7ට පෙර ඒවා උඩ ඇවිත් මොකෝ?
මේක උඩට ඇවිත් තියෙන්නේ මේ දවස් වල එකට හිටපු උන් තමා අරින්නේ කියන topic එකත් එක්ක -copied-
Aniwaryen... lasanthata kelewwa. Paw
මජර දේශපාලනය 2024 න් පස්සෙ මේ රටේ නොතියමු ඒක මේ රටෙ අපෙ දරුවන් වෙනුවෙන් කරමු
ඔය ඝෝෂා කෑල්ල ඇතුලේ තමා හොදම ටික තියෙන්නේ
Love the fact he doesn’t call him ‘Sir ‘
මේකෙ ඉන්න Track කාරයො කිව්ව නේද මේ Ai කියලා කොහෙද යකෝ Ai තිබුනෙ අවුරුදු 7කට කලින් 😂😂
itath paranai meeka almost 20 years
AI newei algorithm
AI නෙවේ මහින්ද අන්තිමට කියන්නෙ එයාම රෙකොඩින් එක ඇත්ත කියලා
Ai gena danuma madi wage...
@@blackstallion4739 මහින්ද ඔය මිනීමරලාගේම් දීපු කාලේ Ai වලින් සිංහල තියා ඉංග්‍රීසි වොයිස්වත් ඩබින් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැ. තාමත් සිංහල ඩබ් ලයින් එකට ගන්න ලේසි නෑ
Any one today😂
😂akd win 🥰🥰🥰🥰
මේව උඩ එන්නෙ මේ දවස්වල යන එකට ඉන්න උන්ම තමා අපිට අරින්නෙ කියන එක තහවුරු කරන්න වෙන්න ඇති😂
වටින ජීවිත ලෙයක හිරකලා 😢😭😭දේශපාලුවෝ 😞
😅
@@eshanpradeep5953 තාජුදීන් ,ලසන්ත,තීමා විතාරන නැති කලා රටට😥
මිග් යානා ගණුදෙනුව ගැන යන conversations තමයි මේ ඝෝෂාව දාල වහන්නෙ. ලසන්ත මිග් යානා හොරකම ගැන ලියන්න ගත්තට පස්සෙ ගත්ත call එකක් මේක. ලසන්ත මැරුණෙත් ඕක ලියපු නිසා
සිරා
ලසන්ත පවූ ඇත්තටම
යකෝ ලසන්ත සර් බර් වත් කියන්නෑ.පට්ට ගැම්මකින් හිටිය පොරක්නි.මේවා උඩට එන්න ඕන ඒවා තමයි
මහින්ද ගෙ කැරැක්ට එක ෆේක්ද රියල්ද කියන එක තාමත් හොයාගන්න අමාරුයි. මොකද සාක්ෂි නෑ . අනික මහින්දගෙ චරිතයට ෆිල්ම් එකක්වත් ගැහුවොත් Ratings හිතාගන්න බැරිවෙයි😂. ප්‍රභාකරන්ටත් වඩා භයානක චරිතයක් බව තේරෙනවා ටිකක්.
Mahinda kiyanne nariyekkk
යකූ යාලුවෝ නේ ඔක්කොම..... හැබැයි කොන්දක් තියං කතා කරනවා සර් කියලවත් කියන්නෙ නෑ....
u mahindge yaluwek bn
@@amodhyh6146 ඒකනෙ
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
@@VijithaHerath-oj9gm අම්මටසිරි 😳
@@VijithaHerath-oj9gm He was assassinated by Rajapaksa'
හොරකන් කරපු එකක් ගැන කියද්දී එක කපල පකේ මාධ්‍ය තමා😂.
Uba dannawa wage nai arinna epa oi 😂
Eakane bn pathta giyath aththa nokiya redda ussana kuddhage pake hiru.
Ai uba ta reno puke ariya da
මෙපාර මාලිමාවට ජයග්‍රහණය නියතය ජනපති අනුර
Pissuda hutto
😂😂😂😂
Ridenvd😂@@landshousesforsalesrilanka5044
බලාන ඉන්න ජනපති වෙනකමි
❤
ලෑස්ති වෙලා ඉන්නකෝ එහෙනම් හෙට අනිද්දා......
ඔව්...දැන් බය වෙලා ඇත්තෙ 😁✊✊✊
ලසන්ත මැරුනා නෙවෙයි මැරුවා
ලසන්ත සුපිරිම චරිතයක් රටේ අවාසනාවට ඝාතකයන්ගේ ගොදුරක් උනා😢
Legal dispute with Gotabaya Rajapaksa
In August 2007, The Sunday Leader reported on a military contract involving the purchase of Mikoyan MiG-27 Ukrainian fighter aircraft between Gotabaya Rajapaksa, his cousin Udayanga Weeratunga and the Sri Lanka Air Force. On October 18, 2007, attorney-at-law Ali Sabry and lawyers representing Rajapaksa wrote to Wickrematunge threatening to sue him for defamation for LKR2 billion (€14 million) in damages. On February 22, 2008, Rajapaksa filed a lawsuit for defamation against Wickrematunge and Leader Publications, charging that the allegations made by Wickrematunge against Rajapaksa were defamatory. Rajapaksa asserted that his role of Defence Secretary “had been adversely affected due to Wickrematunge, creating adverse consequences to the war against the rebels in the battlefield.”
On 5 December 2008, a judge ordered Leader Publications not to publish any reports about Gotabaya Rajapaksa, for two weeks. Several Weeks later, Wickrematunge was assassinated days before he was to testify and give evidence in court.
එක පාරක් වත් සර් සර් ගාන්නේ නෑ..රටේ ජනාධිපති උනාට ගාණක් වත් ගන්නේ නැ. එ්කට දැං ඉන්න උං.. ටෙලිෆෝන් එකෙනුත් දන ගහනවා.. 🤣.
මහින්ද වගේ පිම්පියොන්ට සර් කියන්නෙ නැතුව හරියට වැඩේ කරපං කියල මූණටම කියපු සුපිරි වාර්ථාකරුවෙක්. පස්සෙ මහින්දගෙ ඔක්කොම විස්තර දැනං හිටපු නිසා ෂොට් එක දුන්නා
අනේ බං සර් නොකියන උන් ඕන තරම් ඉන්නවා. උඹලා දැකල නැති වුනාට.
තෝ වගේ පිම්පියෙක් නෙවෙයි යකො මහින්ද රාජපක්ෂ කියන්නෙ
😂😂උබ වගෙ කුහක යෝ sir නොකීවට...ඕන තරම් මිනිස්සු sir kiwa
හෙණ හතම ගහන්න ඕන ලස්සනට කරපු වැඩේට
"කාවහරි එහෙම එකෙක් අල්ලලා දෙන්න, මං ඌට වැඩේ දෙන්නම්" කියල මහින්ද කිව්වා.. ලසන්ත ඉතින් මහින්දගෙ මල්ලි ගෝඨාව අල්ලගත්තා.. ගෝඨා ලසන්තට වැඩේ දුන්නා..
Aneda kiyanne
ඇල්ගොරිතම් එක පොඩ්ඩක් අව්ල් ගිහිල්ලා 😂
ow bn
මුන් යූ ටියුබ් එකේ ඕව්නර්වත් මරයිද දන්නේ නෑ 🤣 යකෝ අපිට ඔහොම කරන්නේ කොහොමද කියලා😆🤣
@@d.uthpalani3416 😂😂😂😂
මේ දවස් වල සටනේ හැමදාම මෙයාලා වෙනුවෙන් ප්‍රශ්න කරනවා. දැන්වත් සාදාරනයක් ඉටු වෙන්න ඕනේ
2024 meka balana aya 😮
එකට ඉන්න උන් තමයි අරින්නෙ.. කියල මේ දවස් වල කතා වෙන නිසා වෙන්ටෑ මේකත් උඩ ඇවිත් තියෙන්නෙ.. ලසන්ත කියන්නෙ.. කොන්දක් තිබ්බ මාධ්‍යවේදියෙක්..
උඩ එන්න ඕන කතා ❤
කාගෙද වුත්තෝ මේ නම කපන්නේ.. ඇයි උගේ නම හංගලා ගෝෂා ගෝෂා ගගා මෙක අප්ලෝඩ් කරේ..
ඇත්තටම කොහොමද එකපාරටම මේක උඩට ආවේ 😂
සිරා ඈ...යමක් සිදුවෙමිනි පවතී වගේ
ඒ කාලේ ඉදලා ආර්ථික ප්‍රශ්න කොච්චර තිබුලාද. එත් කවුරුත් පිලිගත්තේ නෑ. දැන් ඒ හැමදේම එලිවෙලත් තාම නොතෙරෙන මිනුස්සු ඉන්න එක කනගාටුවට කරුනක්
2024 waiting for the justice !
සර් සර් ගගා වැලලෙන් නැති එකම ලොකු දෙයක්
මටනම් හිතෙන්නේ ලසන්ත නෙමෙයි ගෝටා කියලා අර ගොන් හිනාව 😅
Lasanthiai gotai thamai
ලසන්තටත් වැඩේ දුන්නනෙ මුන්. ෂික්
ඕනම ටික ඇහෙන්නෙ නෑ 😅
මිග් කියන වචනෙත් තියනවා නේද
Kapala thiyenne bn.
පේනවනේ මාධ්‍යවේදියගේ බය නැති කම..ඔයා මෙයා කියලා කතාව..❤
ඝෝෂාව දාන්නෙ මිග් ගනුදෙනුව ගැන කියද්දී ...
මහින්ද උබගෙ කෙරුවාව
ලසන්ත කොන්ද කෙලින් තියන් දේශපාලනය කරන උන්ව තබේකට ගනන් ගත්තෙ නැති නිසා ඇත්ත කිව්ව නිසා ඒ මිනිහව මැරුආ😢
කමක් නෑ මේවා උඩට ආවට😊
මුලින් බැලුව බටර් ගාලා නම්ම ගන්න පුළුවන්ද කියල. බැරිම තැන ටිකට් එක දුන්න.
සිරා
Siraaa bn
මාධ්‍යවේදී බෝඩ් එක ගහගෙන කොටින්ට කඩේ ගිය එකෙකුයි, ඒ කොටින්ගෙන්ම රට බේරගත්ත ලංකාවේ බිහිවුන විශිෂ්ටතම ජනාධිපතියි..
ලසන්ත මහින්ද කියන්නේ සෑහෙන ෆිට් ඩයල් දෙකක්....
උඩට එන්න ඕනෙ ඒව තමයි මේ
දාන රෙකෝඩ් එකක් කොන්ද පණ ඇතුව දාපන් නිකන් සද්ද දාලා වහන්නේ නැතුව
ඔව හිරු එකෙන් වහපුව
Hiru kawadath kale oya wademai
අම්මෝ ඒක
මල්ලි ඇවිත් ...කෙළියා වවාගෙන කාපු අසරණ ගොවියන්ට...✔😪😪😪
ගෝශා අස්සෙ තියන ටිකත් අහන්න දුන්නනම් තව ගොඩක් දේවල් දැනගන්න තිබුනා
ලසන්තත් පොඩ්ඩක් ලොකු සීන් ඩයල් එකක්..
2024 අනුර ජනාධිපති වුනාම බලන්න ආපු අය කෝ
අනුර ජනපතිට පේන්නද මේ උඩට එන්නෙ
ඒ වගේ 🥹
ඔවු යට ගිය ඒව උඩට ගන්න ඕන
අනුරට කරන්ඩ පුලුවන් රෙද්දක් නෑ මහින්ද රාජපක්ෂව හිරේ දැම්මොත් මන් හෙලුවෙන් දුවනවා ගම්පහ ටවුන් එකේ 😂 ජීවිතේට ගෝටාබයට මහින්දට අතක් තියන් නෑ අනුර 😂 අතක් තිබ්බොත් තව අවුරුදු 5කින් 10කින් ලපෙත් නෑ කියලා දන්නවා 😂
@@tehanranga3682පලයන් මෝඩ බයි පින්නයො 😂
බලමුකෝ..බයියෝ@@tehanranga3682
කාලකණ්ණි පාලනය තුරන් කරමු...මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔
මේවා නම් හොයන්නම ඕනි බන් ඇත්ත නැත්ත.. කවුද හරි කවුද වැරදි හොයන්න ඕනි....
#AnuraKumaraDissanayake plz ජනාධිපතිතුමනි 🙏❤️
මේක තමා ලංකා රාජ්‍ය පාලනය හෙමිහිට ලසන්ත ට වැඩේ දුන්නා මේ වා ඉතින් යට ගහලා තියෙන්නේ ඕකයි තත්ත්වය 😢😢 නීතිය කෝ
😢😭😭
අඩේ මේවා Sujjest වෙන්නෙ ඇයි දැන්...
2024 ත් අහන එවුන් මේ කොනට
😁😁😁
යුද හමුදාපතිගෙ ප්‍රශ්නයක් තමය් ලසන්ත ලියලා තියෙන්නේ ...එතකොට තරහින් ඉන්දලා තියෙන්නේ කවුද ප්‍රශ්නයක් ..
ජනාධිපතිට මචං පිට් එකට කතා කරනවා කියන්නෙ හිතපංකො හිතවත්කම. රහස් ටික එලියට එයි කියලා ශොට් එක දෙන්න ඇති අනිවා
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
ලසන්තව මැරුවේ කවුද ???????
රන්ජා - "බුහ් හහ් හා හා හා....."😆😆😆😆😆😆😆😆
මු (මහින්ද) මාර අන්ඞයෙක්...මු බබා....
ඇයි මේවා එකපාරම උඩට ආවේ.......යමක් සිදුවෙමින් පවතී......
මේක ආයේ උඩට ආවේ මයිනට බඩු පත්තුවෙයි කියලද දන්නෑ
It's time to bring justice to Lasantha #akd
සමහර ප්‍රශ්න තියනවා නොවිසඳී කාලයේ වැලිතලාවෙන් වැසුනත්,සාධාරණයක් බලාපොරොත්තුවෙන් කවදා හරි උඩට එන...
මේ ඒ වගේ එක ප්‍රශ්නයක් විතරයි..
ඒක උඩට ඇවිල්ලා..මේවා අනිවාර්යයෙන් හොයන්න ඕනි😢🙏🙏ඔ
දෑන් මහින්ද කොහොම උනත් ඒ මහින්ද හරි හොදයි පෙනවනෙ මාධ්‍යවෙදියෙක් එක්ක කතා කරන හැටි, අඩුම ජනාධිපතිතුමා කියලවත් කතා කරන් නෑ ලසන්ත
ලසන්ත සර් වත් ජනාධපති තුමාවත් මොකත් කියන්නෑ, 😅 ඔයා මෙයා තමා නේද ❤
08:04 ලේසිම එකෙක් ඉන්නවා මහත්තයො තංගල්ලෙ මයිනා කියලා 😂😂😂
😂😂😂 හම්මේ හම්මේ.... කොහොමද ඒක.....මේ නාකී හැත්ත් හිතන් ඉන්නේ අපි උදේ හවස කන්නේ තනකොල කියලා.....😂😂 ඔහොම රෙකෝඩින්ග් එකක් තිබ්බන නම් ඕක දාන්නේ ලසන්ත මැරුනදාට පහුවද.........😂😂 අනේ මේ හැත්ත තාම හිතන් ඉන්නේ මේ මිනිස්සුනව අන්දන්න පුලුවන් කියලා...😂😂
ලසන්න හම්බෙයි ලඟදිම.සදා කාලික විවේකය ලැබේවා!
චිත්‍රපට වල වගේ ලසන්ත මැරුවේ විපක්ෂය වෙන්න බෑද ආණ්ඩු බලය ගන්න
මම චන්ද්‍රිකා වගේ එල්ලිලා ඉන්න හදන්නෙ නෑ ලියන්න කලින් මට කියන්න වෙලාවක හම්බුවෙමු බඩුව තමයි 😂
ගෝටා නේද ඒ ලසන්ත වගේ කතා කරන්නේ 😂
😂😂😂😂
මහින්ද මාතිය ❤
වසන්තලා හැදුවේ මහින්දලා තමා ඉතින්
2025 Anyone?
මේ දෙන්න හොඳ හිතවතුන්. එකයි මෙච්චර පහසුවෙන් කතා බහ කරන්නේ. ලසන්තව මැරුවෙ සරත් ෆොන්සේකා බව කවුරුත් දන්න රහසක්. රනිල් ඒ කාලෙ පාර්ලිමේන්තුවේත් කිව්වා. හේතුව සරත්ගෙ වයිෆ් ගැන කරපු සහ සරත්ගෙ ටෙන්ඩර් දූෂණ සම්බන්ධව කරපු ආටිකල් එකක් නිසා
ෆොන්සේකා ත් එහෙම දේශපාලුවෙක්ද😢😢😢
Sudda karanna epa රාජපක්ෂ thama maruwe
ඇයි මේ එකම කමෙන්ට් එක හැමතැනම දාන්නෙ රාජපක්ශලව සාධාරඊිකරනය කරන්නෙ ඇයි
ගෝටගෙ මිග් යානා ගනුදෙනුව ගැන දිගින් දිගටම ලියපු නිසා තමයි ලසන්තව ඝාතනය කලේ..
තව කමෙන්ට් කරන්න ඕනී 😌
Ow😢🙏🙏🙏🙏🙏
ලසන්තට සාදාරණය ඉටු විය යුතුයි
Ranil, Jayalath 😢
2024 Anyone ?
I'm watching
බෝම්බ පත්තු කරලා චන්දේ දිනපු උන්ට ලසන්තගේ වගේ රෙකෝඩින්ග් එකක් හදන එක මහක්දෙයක් ද යකුනේ.....😂😂 ඒකේ හැටියට මයිනා මොකුත් නොදන්න තොත්ත බබා සහ වටේ උන් තමයි නරක... සහ මහින්ද ලසන්ත හොද යාලුවෝ ....රාජපක්ශලා ලසන්තට මොකුත් කලේ නෑ...එයාෆෝස් ලොක්කා තමයි ඔක්කොම කලේ වගේ නේ සීන් එක යන්නේ 😂😂 නයිස් ස්ක්‍රිප්ට්......😂😂😂
බෝම්බ ගැහුවේ ජෙප්පන්ගේ අස්සේ හිටපු උන් නේද ..? 😂😂
@@FluentMinds1මහින්දගේත් හොද හිතවතෙක් නේ.ජනාධිපති සම්මානත් දීලා තිබ්බා මහින්ද ....ඕකට උත්තරේ අනුර දීලා තියෙන්නේ හොයාගෙන කියවන්න...පොරව නිදොස් කොට නිදහස් කරා අධ්කරනයෙන්...
Bomba gahuwe mahindada kiyala monawahari evidence ekak thiyenwada oya langa