@@kanish118 anna aeka therenne Naha hamotama. Mae wage nayakayek labanna rata ping karalaa thiyanna on a. Minissu kiyawanne kunuharappa kiyannr nodannawath kamata saha eyaalaage katha hithai nahadichcha kamai nisaa.
@dinuka832 මුං කොහම ගැහිල්ලක් ගැහුවද , ඇයි බං මුං කරපු අපරාද නොතේරෙන විදියට කතා කරන්නේ, The damage they did for Sri Lankan Airlines one alone is sufficient. SL airlines we loosed many important destinations under these looters management. සිරාවට බං රට නැති බංගස්තාන කරා
Eya hodata Kala beela Tama inne Kodiak Kal jeewat wela tama inne Harida oya amutuven prartana karanna one nehe😂 eyage malli kollakapu salli valinnam tava lgodagodaak Kal jeewat wenna puluvan😂
කොවිඩ් කාලෙ petrol Diesel හංගපු JVP හෙල්මට් කල්ලිය රටටසල්ලි එවන්න එපා කිව්ව රට උඩුයටි කරපු JVP, උපුල්ශාන්ත ,සේපාල අරගල කාරයො රනිල්ගෙ black cap movements මේ රට අරාජික කරල දැන් එනවද රටහදන්න.
aththa bn me gon minissu aith rawatenna hadano 😐
❤anna therunaa. Aekata isthuthi.
Nodakin wahala😝😝
yes
හිගාකපන් වහලා
"පිරුණු කලේ දිය නොසැලේ"
නින්දා අපහාස හමුවේ නොසැලී සිටින ,මහා වීරයාණනි ,නියම නායකත්ව ලක්ෂණ ඔබතුමා තුලින් දුටුවෙමු .නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණ වේවා .
"මහින්ද රාජපක්ෂ" විශිෂ්ට නායකයෙක් 🥲❤️❤️❤️
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!!!❤️
plyn whl ynn 😂
@@chathumina1234ubalata therei bn lagadima ,hari dukai bn ohona kiynakota ,😢
ඔබ තුමා මොකක් කරත් ලස්සනට රට හදාගෙන ආවා. ඒත් බාර දීපු පුද්ගලයන් නිසා ඔබ තුමාගේ නමත් ඒ අතරට එකතු වුනා. මොනවා වුනත් තවමත් ඔබ තුමාට පමනක් respect කරනවා.. ❤️
ආයුබෝ වේවා මහරජාණෙනි...බලයේ නාමය නම් මහින්ද නාමයයි..අපේ හදවත් තුල සදාතනික මතකයක් එක් කල උතුමාණනි ඔබට දීර්ඝායු වේවා ..ජේසු පිහිටයි
ඉතාමත් වටිනා දෙසනවාවක් අපේ නායකයා මහින්ද ජනාධිපති තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා අපේ අයත් ඹබතුමාට නීදුක් නීරෝගී සුවය ලැබේවා එඩිතර නායකයො සුභ දවසක් අද. අපට රටක් තියෙන්නේ ඹබතුමා. නිසා අපේ රටේ බත් කන මිනිස්සු ඉන්නවා ඉරාජ් ඹබතුමාට ස්තූතියි
මම බෙහෙවින්ම ආදරෙයි ඔබතුමාට . රටට වටින යුගපුරුෂයෙක්. දීර්ගායු වේවා තෙරුවන් සරණයි ඔබට.
ස්තුතියි ඉරාජ්. මේක හරිම වැදගත් වැඩසටහනක්. රසවත් වගේම වැදගත්. ඒ වගේම මේ අවසාන මොහොතේ එකදෙයක් කරන්න. ජෙප්පන්ගේ නිරුවත හෙලිකරන විඩියෝ පෙලක් ගේන්න. විනාශකාරි ජෙප්පෝ දිනන්නේ නැ. ඒක ඇත්ත. නමුත් ඔවුන්ට ලැබෙන්න නියමිත එක ජන්දයක් හෝ වලක්වන්න ඔ්න. මොකද ඔවුන් 88 89 සහ තවත් අවස්තා ගනනාවකදි මෙරට තරුණ පරපුර නොමග යවා රවටාගත්තා. අවසානයේ විශාල විනාශයකට පාර කැපුවා. විශේෂයෙන්ම මෙරට වැඩිහිටි දෙමාපියෝ දැනුවත් කරන්න ඔ්න තමන්ගේ දුවා දරුවෝ මේ ලේ පිපාසිතයන්ගෙන් ගලවාගන්න. ඔවුන් විශ්වවිද්‍යාල, නවකවදය හරහා දිගින් දිගටම බිලි බානවා. දැන් ගමටත් ගිහින්. නගරයටත් ගිහින්. හැමතැනම කොකු කාරයෝ. මොවුන්ගේ ඉතිහාසය තරුණ පරපුර දන්නේ නැ. මේකේ භයානක කම දන්නේ නැ. ඔය පක්ෂය විශබීජයක් මේ රටට. අනාගතයේ දවසක තවත් විනාශයක් වලක්වාගන්න රටේ දෙමාපියෝ දැනුවත් කරන්න දෙයක් කරන්න. මේක වහා ඉටුවිය යුතු යුතුකමක්. දැනටමත් ඔවුන් නිරාගමික කල්ලි හදලා. සංස්කෘතික විරෝදින් හදලා. ආගමික විරෝදින් විශේෂයෙන්ම බෞද්ධ විරෝදින් නිර්මාණය කරලා. ඔවුන් ඉතා සියුම් විදිහට තරුණ පරපුර පාවිචි කරන්න අරන්. දෙමාපියෝ මේවා දන්නෙ නැ. මේ තත්වය කුඩු වලට වඩා භයානකයි. ජවිපේ මතුවුන හැම අවස්තාවකම ලේ වැගිරිම් කලකෝලාහල ඇති වුනා. ඉතිහාසය සාක්ෂි දරනවා. ජවිපේ මෙවර මැතිවරනයෙන් පරාජය කරන එක ගැන නොවෙයි මම මේ කියන්නේ. ඔව්නට දිනන්න බැ. නමුත් මේ පිලිකාව මෙරටින් අතුගා දැමිය යුතුයි. මේ කඩාකප්පල්කාරි පිරිසට රටේ තරුණ පිරිස බිලිවිම නවතා ගත යුතුයි. 88දි ඔවුන් කරපු විනාශය බලන්න. අරගලය නමින් ගෙනා විනාශය බලන්න. 71 විනාශය බලන්න. රටේ දෙමාපියෝ මේවා දන්නවා උනත් වර්තමානයේ තමන්ගේ දරුවෝ ඔවුන්ට නැවතත් බිලිවෙලා කියලා ඔවුන් දන්නේ නැ. කරුනාකරලා ඒ කැපකිරිම කරන්න. ඔබලා තවත් සංවිධානය විය යුතුයි. ස්තුතියි. දැන් පිලිකාව හැදුන උන් මටත් බැනගෙන එයි. ඒවාට ප්‍රතිචාර දැක්විම අනවශ්‍යයයි. ඒවා හොදින් නිරික්ෂනය කරමු. ඔවුන්ගේ මානසික තත්වය අපට තේරුම් ගන්න පුලුවන් වෙයි. මේකේ භයානක කම එතනින්ම පැහැදිලි කරගන්න පුලුවන් අපට.
88/89 කාලේ බලේ හිටියේ kauda. Karali සිරිමාවෝ මැතිනියge කාලෙත් තිබ්බ eth ඔහොම තරුණයන්wa ඝාතනය කරේ නෑ ප්‍රේමදාස thama හැරුණු හැරුණු අතේ කොල්ලො කෙල්ලොnwa මැරුවේ
@@NadunudaraRrr මිත්‍රයා ජවිපේ 88 89 ළමාසමාජයක් හදලා සෙල්ලම් කලා කියලද හිතන් ඉන්නේ.? එයාලා කලේ අවි අරන් බලහත්කාරෙන් රට අල්ලන්න. ඒක රටේ නීතිය අමු අමුවේ උල්ලන්ඝනය කිරිමක්. එයාලා එවක කරපු විනාශය ඔයා හොයලා බලන්න. ඒ වගේ වෙලාවක ලෝකේ කොයි ආණ්ඩුවත් කරන්නේ රජයේ ලයිෂන් තුවක්කු පත්තු කරන එක තමයි. තුවාල සුද්ද කරනකොට දුක් වේදනා සැරව රුධිරය බලාපොරොත්තු වෙන්න ඖන. ඒක හෙට දවසටත් පොදුයි. ඒකමයි ජවිපේ වගේ පක්ෂයක් වටා අත්දැකිම් අඩු තරුණ පිරිස් ගොනු විම භයානක වෙන්නේ. මම කියන්නේ නැ ප්‍රේමදාස කරපු සියල්ල හරිය කියලා. නමුත් කිසියම් පිරිසක් රටේ නිතිය අතට ගන්නවනම්, රට ගිනි තියනවනම් සාමාන්‍ය පුරවැසියා වෙනුවෙන් රජයේ යුතුකම තමයි ඒක මර්ධනය කරන එක. ඒ ක්‍රමවේදයේ විවිධ තල තියෙනවා. රජයේ තුවක්කු පත්තු කරන්න ඔ්න වෙලාව ආවාම ඒවා පත්තු කරන්න වෙනවා. ඒකට තමයි ලෝකේ ඔ්න රටක හමුදාවක්, පොලිසියක් තියෙන්නේ සහ තුවක්කු තියෙන්නේ. ඒක කරන්න රටේ මිනිස්සු බලය දිලා තියෙනවා පවතින අණ්ඩුවට. මම හිතනවා තව විස්තර කරන්න අවශ්‍ය නැ කියලා.
මාගෙ අවසන් හුස්ම helanathek man මහින්ද රාජපක්ෂ මහතා ta ගරුත්වය dakkanawa. Hadawathe oba hmada තියනවා. ❤❤❤❤MR❤❤❤
සදාතනික හදවතේ වීරයා ❤
ඔබ තූමන්ට දීර්ගායු වේවා
ඔබ තුමාට බුදුසරණයි!!! දිර්ඝායුෂ ලැබේවා ජනාධිපති තුමනි.
හොරා කෑවනම් හොරකම් කරේ මොනවයින්ද කියල පේන්න තීනව.. අනිත් උන් හොරා කෑවට කෑවෙ මොනායින්ද පේන්න නෑ..
ඉන්දියාවේ පදේට නටපු නැති,එක එකාට ඔලුව නැව්වෙ නැතිව ඒ දීපු මොරාල් එකට හැමදාම රෙස්පෙක්ට්..❤
Loku hora
Respect sir
@@C_M_B123මූ යකෝ😂
Nodakin hora
@@chamoddilshan2030 respect
ඒ කාලෙ අමතක නෑ. ඒ කළගුණ සැලකීම හැමදාමත් ඔබතුමාට තියෙනවා. දේශපාලනය ගැන නොදන්න ඈයො ගෙනල්ලා ඔබතුමාගෙ ගෞරවය නැති කලා. දේශපාලනය ගැන අත්දැකීම් තියෙන ඔබතුමන්ලා එදා ඉදන්ම ක්ෂේත්‍රයේ හිටියනම් අද රට ගොඩක් ඉහලින්. ❤🙏❤
මනුස්සයෙක් ජීවත් වෙලා ඉන්නකොට අගය කළ යුතුයි. මැරුණට පස්සෙ හොඳ කියලා වැඩක් නෑ. Thank you very much Iraj.
❤❤❤❤
❤❤❤❤
අම්මෝ මෙ ලියලා තියන එවා දැක්කම මට ඇත්තටම ඇඩුනා අපේ ජනාධිපතිතුමාට අපේ මිනිස්සු කොචාර ආදරේද කියලා එතුමා අපේ හිතේ ඉන්න ජනාධිපති එතුමා අපේ වීරයා අපේ රාජුරුවෝ ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඉරජ් ඔයා හොද වැඩක් කලේ ඔයාට thanks very much 🙏🙏❤️❤️🎉🎉🙏🙏
ඉම්හි ඉම්හි 😢😢😅
😂😂😂
@@wijayasiriwardaned නාකි ජෙප්පා ඉන්න බෑ නේද මෙකෙ කමෙන්ට් දැක්කම තොපි හිතුවෙ මහින්දට බැනල කමෙන්ට් වැටෙය් කියලනෙ 🤣
ජනාධිපති නෙවෙයි යකෝ ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී (මේ අවුරුද්දෙන් පස්සේ එකත් නෑ) 😂😂
කෙලෙහිගුන දන්න මිනිස්සු තාම ඉන්නවා
ඉරාජ් ඔබට ගොඩක් ස්තුතියි මේ අවස්ථාවදී එතුමාව හුදෙකලා නොකලාට . එතුමා තමයි මම දන්න කාලයේ ලංකාවේ බිහි උන අභීත නායකයා. මට කවදාවත් එතුමා වෙනුවෙන් චන්දයක් දාන්න ලැබිලා නැහැ . නමුත් එතුමාගේ නායකත්වයට මම ගොඩක් ගරු කරනවා වගේම ආදරේ කරනවා. ගෝථාභය මැතිතුමාටත් එසේමයි. පාරාද උනේ ඔබතුමා නොවෙයි . සිංහල බෞද්ධ අපි.
ජය පරාජය ලෝක ස්වභාවයි. දැන් ඉතිං විමානයේ හැටියට එන යක්කු දිහා බලන් ඉමු. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දිඝාසිරි වේවා ඔබතුමා ට.🙏🙏🙏
@@dammikawaduthantrige4141 පාරෙ මැරෙන්ඩ දාන්න ඕනෙ උන්
ජනතා ධනය ඩොලර් බිලියන කීයක් හොරකම් කරාද කියලා අහපන් හොරා කාලා රට බංකොලොත් කල නායකයගෙන් සට්ටැඹියෝ...
@@JBandara-ny1xq අනේ බූරුවො ඔය ඔක්කොම ලංකාවේ ඉන්නෙ ගිහින් නඩු දාපංකො කනවැන්දුම් ගෑණු වගේ මේකේවැලලෙන්නෙ නැතිව. ලැම්බෝගිනි රත්තන් අශ්වයන් එහෙම ඇල්ලුවෙ මෝඩ තක්කාඩින්
@@JBandara-ny1xqThama hebei hora kapuwa genna ganna beri wuna neh? Thaman ge reete deyak wath genna ganna beri un set ekak lu 2024 rata hadanna yanne.
@@TharinduMunasinghe-e7b රට බංකොලොත් කල බවට ඔය මහ හොරාටයි අනිත් හොරු දෙන්නටයි තීංදු කරලා තියෙන බව උඹ දන්නවද සට්ටැඹියෝ.. මෙතෙක් කල් ආණ්ඩු තිබ්බේ රනිල් රාජපක්ෂලාගේ.. උන් උන්ට විරුද්ධව කරන විභාග... 21 න් පස්සේ බලා ගනින්කෝ...
නියම නායකත්ව ගුණාංග සපිරි ශේෂ්ඨ ජන නායකයෙක් .මෙතුමා රට බේර ගන්නකම් ඉදලා දැන් හැමෝම කයිවාරු ගහනවා.එදා ඔය කයිවාරු ගහන කවුරුවත් හිටියෙ නෑ.ඔබතුමාට තෙරුවන් සරණ වේවා පින්බර දිවිමග සඵල වේවා .
මට නම් වීරයෙක් ඔබතුමා.! ❤️ කෙලෙහි ගුණ දන්නා මිනිසුන් සැමදා ඔබ සමඟයි..!🫶 බොහොම ස්තූතියි ඉරාජ් අයියේ ඔයාටත්..🙏🏻
@@sandalimuhudugama4307 මම ත්
රටට කෙලිය නිසාද ? ඒක නිසා දෙපාරක්ම දිනව්වනේ ,ඇරියනේ හොඳටම 😅
❤❤
@@sandalimuhudugama4307 respect මචන් 🙃❤️
@@slchinthaka6465 මෛත්‍රීපාල ගෙනාපු දවසේ හිටං වගතුවක් නෑ මේ රටටම Ekata JVP eketh sahaya hambuna mama hithanne.
බොහොම ස්තූතී ඉරාජ් මේ දේවල් අායෙත් මිනිස්සුන්ට මතක් කරල දෙනවට, ගොඩක් මිනිස්සුන්ට අමතකයි යුද්දෙ ඉවර කරපු හැටි, මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න. නාමල්ට ජය💪
යුද බියෙන් මේ රටේ ජීවත් වෙච්ච මිනිසුන්ට ඔබ සිංහයෙක්,රජෙක් වගේම නියම නායකයෙක් .දැං මිනිසුන්ට ඒ ගැන අමතකයි.
ජයවේවා ඔබට .....!!
පලයන් ගිහිල්ලා 💩 කාපිය
@@devinjeewantha6454 😹අවදානෙද ඕනේ
Rajapaksha hora wesige puthalage anthima thurumpuva jaathivadaya
2005 - 2015 ශ්‍රී ලංකාදීපයේ ස්වර්ණමය යුගය ඇති කළ විශිෂ්ඪ නායකයාණනි ඔබතුමාට දීර්ඝයු ලැබේවා !!! ❤️❤️❤️
මහින්ද කියන්නේ සුපිරි චරිතයක් ආදරෙයි හැමදාම ❤❤❤ යුද්ධය ඉවර කරපු එකට උත්තමාචාරය සර්❤❤
යුද්ධය ඉවර කලා විතරක් නෙමේ , අවුරුදු 30 ක් ම මේ රටේ හිටපු පාලකයන් රට පුරාම බෝම්බ පිපිරෙන්න ඇරලා තමුන්ගේ නිළ නිවාස සහ කාර්යාල පවතින ප්‍රදේශ ස්ථිර ආරක්ෂක මුරපොළවල් තියාගෙන පවත්වාගෙන ගියා , ඒ වෙනුවෙන් මාර්ග තදබද ඇතුළු විශාල දුකක් මේ රටේ සාමාන්‍ය ජනතාව වින්දා , ඒ නිසාම ත්‍රස්තයන් ට සාමාන්‍ය මිනිසුන් ව දඩයම් කරන්න ලේසි වුනා , හැබැයි මෙතුමා ඒ සියල්ල අයින් කලා , සාමාන්‍ය ජනතාවටත් , මැති ඇමති වරුන්ටත් එක සමාන ආරක්ෂාවක් මාර්ග ගතව ඇතිකළා . ආරක්ෂක කරුණු වලට අමතරව ,
මේ රටේ වැඩියෙන්ම රෝහල් සහ පහසුකම් ගොඩනැගුවේ මෙතුමා ,අධිවේගි මාර්ග ගොඩනැගුවේ මෙතුමා , ඒ විතරක් නෙමේ අවුරුදු 100 ට වත් ප්‍රතිසංස්කරණය නොකරපු රත්මලාන , වැල්ලවත්ත වැනි ප්‍රදේශවල බිම්ගත අප ද්‍රව්‍ය නළ පද්ධති යලි සියල්ල ගොඩනැගුවේ මෙතුමා , ගාළු පාර ඇතුළු මේ රටේ සෑම පාරක් ම සුපිරිම විදිහට ගොඩනැගුවේ මෙතුමා . වැඩිම ආර්ථික මර්මස්ථාන ප්‍රමාණයක් ගොඩනැගුවා වරාය , පෝට් සිටිය , නෙලුම් කුළුන , ගුවන් තොටුපළ , ඒ වගේම වර්තමාන කටුනායක ගුවන් තොටුපළ මේ තරම් ඉහළින් සංවර්ධණය කලේ මෙතුමා , ඉස්සර ඕක ඉතාම අපිළිවෙලට අඩු පහසුකම් ඇතිව තිබුන තැනක් , ජාතික විදුලිබල පද්ධතියට වැඩියෙන්ම විදුළිය එකතුකලේ මෙතුමා , සෑම නගරයක් ම ඉතාම ලස්සණ නගර බවට පත්කරමින් වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට ආවේ මෙතුමාගේ කාලේ , වැඩියෙන්ම උසස් අධ්‍යාපන ආයතන ගොඩනැගීම සහ තියෙන ඒවායේ පහසුකම් වැඩි කිරීම කලේ මෙතුමා , පාසල් වලට වැඩියෙන්ම පහසුමක් දුන්නේ මෙතුමා , මෙතුමාගේ කාලේ කැකුළු සහල් වර්ග රු 50 ට අඩුයි , බාස්මතී සහල් රු 80 ට අඩුයි , කීරි සම්බා රු 70 වගේ , බිත්තරයක් රු 14 ට අඩුයි , ඒ විතරක් නෙමේ Brand New Micro Panda කාර් එකක් ලක්ෂ 14 ට අඩුයි . සහල් වලින් මේ රට අධි අතිරික්තයක් ඇති කලා .
හැබැයි අපේ එවුන්ට සිරිසේන ව ලොකු වුනා , අනුර කුමාරගේ රත්තරං අශ්වයෝ කතා ඇත්ත වුනා , සීගිරිය කඩනවා කියපු කතා ඇත්ත වුනා , හම්බන්තොට වාරයේ ගල ඇත්ත වුනා , උමා ඔයේ හිල ඇත්ත වුනා , අනුර කුමාර ඇතුළු තිරිසන් දේශපාලකයන් මේ රට ආයිම 2005 ට පෙර තිබුන රට බවට පත්කලා .
දක්ෂ පාලකයන් ට විරුද්දව බොරු ප්‍රචාර සමාජගත කරමින් , දේශපාලන කබ්බන්ව ගොඩනගලා සමාජයේ වීරයන් කරන හැටි ඇමරිකාව ප්‍රමුක දේශපාලන Business Company හරහා ලෝකය පාලනය කරන අය දන්නවා
නිදහසේ හුස්ම ගන්න ඉඩ සැලසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයෙන් ජය ලැබේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
😂
පුදිපන්
මට හුස්ම ගද්දි නිදහස උපරිමයෙන් දැනෙනවා.කන්න හරියට කෑම නෑ.පරම්පරා ගානක් රට ලෝකෙට ම නයයි.මේකද නිදහස??යකෝ මුන් හැටපිරුනත් ආතල් එකේ.අහින්සක මිනිස්සු හැමදාම දුකේ මුන් කරපු වැඩ නිසා.ඒ දුකෙන් ජීවත්වීම ද නිදහස කියන්නෙ?😢
දීර්ඝායුෂ පතනව ❤. යාලුවෙක් ඉන්නවනම් ඉරාඡ් වගේ වෙන්න ඕන🎉. අන්තිම මොහොතෙත් ලඟ ඉන්න ❤
aththamai uta bala thanhawa salli thanhawa na ne ekai
මමත් කැමැත්තෙන් ඉන්නවා ඔබ තුමාගේ හොද ගුණාංග අර ගෙන රටට අහිංසක මිනිසුන් පිහිට වෙන්න....රටට නායත්වයක් දෙන්න..ජයෙන් ජය....❤❤❤දිර්ඝායු වේවා
නාකි මයිනාට නිවන් සුව අහිංසක දෙමළ මිනිස්සු මරපු බල්ලා නාකි මයිනා
@@NimalKothalawalatopi wage salli walata demallunta puka dena wesige puthalata panapitin puchchla maranna one.
Palayan wesi ge putho@@NimalKothalawala
තොදෙමලද.මේඅපේඅප්පෝච්චී ඇයීතෝවයසටයන්නැද්ද.ඊරීයද.අප්පෝච්චීකොල්ලාවගේඉන්නවට@@NimalKothalawala
දේශයේ සදාදරණීය නායකයා❤. Thanks ඉරාජ් අයියේ❤
ඔබ තුමාට බුදුසරණයි.. අපේ ජීවිත සහ අපේ දරුවන්ගේ ජිවිත බේරන් දුන්නට 🙏🙏🙏🙏🙏🙏
නිදුක් නීරෝගී සුවපත් ඡීවිතයක්..ඔබතුමාට..
දීර්ගායු.....වේවා ...මැතිතුමනි...
මේ video එක දැක්කම comment එකක් නොදා ඉන්න හිත දුන්නේ නෑ,
වැරදි ඇති,
නමුත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව තැබූ පියසටහන් තව සියවස් ගණනකට නොමැකී යන මතකයන් වේවි.
යුද ජයග්‍රහණය , අදිවෙගී මාර්ග සිහිනය, පොර්ට් සිටි වැනි දේවල් ගොඩක අත්දැකීම් අප ජීවත්ව සිටියදීම උරුම කර දුන්නා ට ගොඩක් ස්තූතියි ...
🙏🙏
❤
ඇත්ත ♥️
අනිවාර්යයෙන් ම❤
❤
Ai
Api tawamath oba tumata adarai.
හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ...♥️
ගූ කාපන් ඔයිට වඩා හොදයි
අනිවාර්යෙන්ම 😢❤️❤️
මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ සංස්කෘතියක් . හැමදාමත් හදවතේ නායකයා
රට කැවා කැවා , ඇයිබං ඔච්චර කුහක , පවුලම සහ උන්ගේ හෙන්චය්යො අපිව නැති කරලම දැම්ම ,
උබ උදේට රෙන්නෙ හදවතින්ද බන්..ඕයි ඒක පුක..😂
Aniwarayenma❤❤
අනිවාර්යයෙන් මහින්ද පන වගේ ❤❤❤❤❤❤❤❤
@@911mustaqඋඹලා වගේ අන්තවාදියෝ නැති කරලම දාන්න ඕනේ තමයි
සදාදරණිය නායකයාණෙනි.. නිදුක් නිරෝගී වේවා! ලංකාවේ බිහිවුණු එකම එඩීතර නායකත්වය.බුදුසරණ ඔබ තුමාටමහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ" විශිෂ්ට නායකයෙක් ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඔබතුමා අපිට ජීවිතදානය දුන් පිනම ඇති දීර්ගායුශ ලැබෙන්න. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා බුදු සරනයි.අපි ඔබතුමා වගෙම නාමල් රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති කරනව අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
Mmmm balan hitapiya Namal baby janadipathi wenakan... Mey athmeta wenne ne
මම දැන් වෙනත් දේශපාලන මතයක් දැරුවත් හදවතින්ම මම ඔබට ආදරෙයි. හැමදාම මගේ හදවතේ ඔබ වෙනුවෙන් ඉඩක් තිබෙනවා. වසර දහස් ගණනක් ගියත් මිනිස්සු ඔබ ගැන කතා කරාවි. ඔබ නැති දවසට ඹබේ පිළිම නෙලාවි. දවසක ලක් ඉතිහාසයේ ඔබ රන් අකුරෙන් ලියැවේවි.
❤❤❤
රට කැවා කැවා , ඇයිබං ඔච්චර කුහක , පවුලම සහ උන්ගේ හෙන්චය්යො අපිව නැති කරලම දැම්ම ,
රට කෑවෙ මෙතුමා නෙමෙයි යහපාලනේ හොයලා බලපන් කවුද වැඩිපුරම ණය අරන් තියෙන්නෙ කියලා , කුලී කමෙන්ට් ජෙප්පා 👎
@@911mustaqpunnakku jeppo oya chatar Una neda palayan gihin punchi ammata kiyala puke araganin.😂😂😂😂
@@911mustaq moda haraka npp wahala
යාපනේ දෙමල මනුස්සයෙක් ඉන්නවා.යාපනේ විශ්වවිද්‍යාලය ලග ඔහු අපේ ගෙදර ආපු දවසක කිව්වා.අපේ ගෙදර මහින්ද මහත්තයගේ පොටො එකක් රාමු කරලා මල් මාලයක් දාලා අපි වදිනවා කියලා.අපි අවුරැදු 30ක් විතර මනන්පිටියේ පාලමෙන් එහා ගිහින් නෑ අද අපි රට පුරා යනවා වෙලදාම කරනවා.ඒ මහත්තයාට කවදාවත් දුකක් නැතිව දෙවියෝ රකිනවා.මගේ එකම ලමයා බලෙන්ම කොටි සංවිධානයට ගත්තා.අද යුද්දේ නෑ නිදහසේ ඉන්නවා.කියලා කදූලු පිහගත්තා.......ඔබතුමාට ඒපින ඇති
@@Iranrj wow❤️❤️❤️
@@Iranrj 🥺🙏❤️
අනේ..🙏❤️
Aniwaarenma ehema keedenek innawada. Kohe hitiyoth Mae wage nayakayek amathaka karanne.haha. Amathaka wenneth Naha. Kuhakayonta nahadichcha ayata monawada kiyanna bari? Kisi deyak ganan.ganna epaa. 2030 naththam eeta kalin aniwaarenma Namal jayagani President welaa
@@margosatodayස්තුතියි ඔබ වැන්නවුන්ට
මෑත ඉතිහාසෙ ලංකාවෙ බිහිවූ හොදම පාලකයා.❤❤❤
කොන්ද පණ තියාගෙන විදේශ බල බලවේගයට හිස නමන් නැතුව රට බේරගෙන සංවර්ධනය කරපු මගේ හදවතේ නායකයා ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කඩේ නෙමෙයි මඩේ හරි ගිහිල්ලා අපි එතුමත් එක්ක ඉන්නවා
මම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආසම සිංහ ගතිගුණය තමයි විදේශික පරයන්ට ඕන විදිහට නටන්නේ නැති මේ රට පාවනොදෙන ගතියට
මේ රටට ලොකුම සාපය තමයි අවජාතක පරංගි පාර්ලිමේන්තු යවලා රට පාවදෙනඑක මම තරයේ විශ්වාස කරනවා මේ රටට මෙහෙම වෙන්නේ විදේශ බලවේග නිසා කියලා මොකද මම එහෙම කියන්නේ මමත් යුරෝපයේ ජීවත් වෙන නිසා මට හොඳට පැහැදිලි මෙතන මොකද වෙන්නේ කියලා
යුරෝපය සහ ඇමරිකාව Srilanka දියුණු වෙනවට කැමති නැහැ
Aniwarenma❤@@MilanGamage-y6p
බස් එකේ බය නැතුව නිදා ගෙන් අද යන්න පුලුවන් රටක් හැදුව වීරයා....සදාකාලිකම වීරයෙක් ...❤ නාමල් අනිවාර්යයෙන්ම 2034 ජනපති
2026 ජනපති කරමු
2025 janapathi nihadawama 🎉🎉🎉🎉namal
😂😂😂
නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදුපියාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ❤ ☸️ 🙏🙏
එදා අපේ ගමට කොටි ගහපු වෙලේ අපි නොමැරි බේරුනා පෙර පිනකට. පහුවෙනිදා ඔබතුමා අපේ ගමට ඇවිත් දුන්න පොරෙන්දුව ඒ විදියටම ඉටු කලා. අදටත් අපි ඔබතුමාට ජීවමාන දෙවියන් ලෙස සලකන්නේ ඒකයි.
චිරං ජයතු ජනපති තුමනි ❤❤💐💐
මහින්ද මහත්තයෝ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
eeya
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
ස්තුතියි ඉරාජ්.
අපි යුද්ධයේ අත්දැකීම ලබපු පරපුර,අවසානය දකින්න පුලුවන් වුන පරපුර.ඒ ගෞරවය ඔහුටයි. අපේ හිත් තුල ඔහුව මතකයේ තියෙවි.නිරෝගී වේවා.ආයුෂ බොහෝ වේවා.
❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
කලින් ඔබතුමා ඉදපු විදිය මතක් වෙද්දි ඇහට කදුලක් උනනවා මොන දේ උනත් රටේ මිනිස්සුන්ගේ සතුට නැති උනේ 2015න් පස්සේ ඔබතුමා ගේ ගාබ්බීරත්වය වෙන කිසිවෙකුට තිබ්බේ නෑ දීර්ඝායුෂ ලැබේවා රජුනි ❤😢😢❤
Aththa
මේ තමයි මේ ලංකාවේ බිහි වුන හොදම පෞරුෂයක් තියන නායකයා! දේශපාලනය මොනවා උනත් මේ ඉන්නේ ලංකාවේ මෑත කාලයේ බිහි වුන වීරයා! ❤️🙏
ඔබට දීර්ඝායුෂ ! ❤️
Aniwarayan
අපේ වීරයා.අපේ අප්පච්චී
මාත් ඉස්සර හිතුවා
හැබැයි පස්සේ තමා තේරුනේ ඉස්සර හෙන ගොනා කියලා 😂
මු මොකෙක්ද අහිංසක දෙමළ මිනිස්සු මරපු එකෙක් මු
@@Iranrj ගැම්මෙන් ජනාධිපති කියන්න පුලුවන් කෙනෙක්ට හිටියේ මෙතුමා විතරයි
ඉරාජ් ඔයා කෙලෙහිගුණ දන්නා කෙනෙක්.ගොඩක් ස්තුතියි ඔබට.jvp කාලෙ ඒ තරුණයන් වෙනුවෙන් ජිනීවා ගිය එකම නායකයා.ඔවුන්ට ඒක මතක නැති එකම තමයි කරුමෙ.
පුකක් තමයි වල් පරයා නාකි මයිනා මු
Jvp කියන්නෙ කිසිම ගුනයක් නැති ජන කොට්ඨාශයක්.
❤
හදවතින්ම ආදරෙයි මහින්ද මහත්තයෝ. ජීවිතේ තියනකන් ආදරෙයි ❤❤❤❤
මගේ හදවතේ නායකයා...අදටත් මම කොටියගෙ වහලෙක් නොවී මරබියෙන් නිදහස් ඒකීය රටක නිදහසේ ඉන්නේ මෙතුමාගේ එඩිතර නායකත්වය ඇතුළු අපේ වීරෝධාර රණවිරුවන් නිසා බව මම දිවිතුරා අමතක කරන්නෙ නෑ...නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපේ මහරජානෝට....❤❤❤❤❤❤❤❤❤❤❤
♦️ අපේ රටේ අපි දැකපු ප්‍රතාපවත් එඩිතර ජනතාවට අවංකවම ආදරය කරන අනර්ඝ නායකයෙක් චිරං ජයතු 🌷 තෙරුවණ්සරණයි 🙏
කොහොමත් යුද්ධය ඉවර කරපු.ජනාධිපති කෙනෙක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. සැඳෑසුවය ගත කරන ඔබ තුමාට නිරෝගි සුව දීර්ඝායුස ලැබේවා!
යුද්ධය ඉවර කලා විතරක් නෙමේ , අවුරුදු 30 ක් ම මේ රටේ හිටපු පාලකයන් රට පුරාම බෝම්බ පිපිරෙන්න ඇරලා තමුන්ගේ නිළ නිවාස සහ කාර්යාල පවතින ප්‍රදේශ ස්ථිර ආරක්ෂක මුරපොළවල් තියාගෙන පවත්වාගෙන ගියා , ඒ වෙනුවෙන් මාර්ග තදබද ඇතුළු විශාල දුකක් මේ රටේ සාමාන්‍ය ජනතාව වින්දා , ඒ නිසාම ත්‍රස්තයන් ට සාමාන්‍ය මිනිසුන් ව දඩයම් කරන්න ලේසි වුනා , හැබැයි මෙතුමා ඒ සියල්ල අයින් කලා , සාමාන්‍ය ජනතාවටත් , මැති ඇමති වරුන්ටත් එක සමාන ආරක්ෂාවක් මාර්ග ගතව ඇතිකළා . ආරක්ෂක කරුණු වලට අමතරව ,
මේ රටේ වැඩියෙන්ම රෝහල් සහ පහසුකම් ගොඩනැගුවේ මෙතුමා ,අධිවේගි මාර්ග ගොඩනැගුවේ මෙතුමා , ඒ විතරක් නෙමේ අවුරුදු 100 ට වත් ප්‍රතිසංස්කරණය නොකරපු රත්මලාන , වැල්ලවත්ත වැනි ප්‍රදේශවල බිම්ගත අප ද්‍රව්‍ය නළ පද්ධති යලි සියල්ල ගොඩනැගුවේ මෙතුමා , ගාළු පාර ඇතුළු මේ රටේ සෑම පාරක් ම සුපිරිම විදිහට ගොඩනැගුවේ මෙතුමා . වැඩිම ආර්ථික මර්මස්ථාන ප්‍රමාණයක් ගොඩනැගුවා වරාය , පෝට් සිටිය , නෙලුම් කුළුන , ගුවන් තොටුපළ , ඒ වගේම වර්තමාන කටුනායක ගුවන් තොටුපළ මේ තරම් ඉහළින් සංවර්ධණය කලේ මෙතුමා , ඉස්සර ඕක ඉතාම අපිළිවෙලට අඩු පහසුකම් ඇතිව තිබුන තැනක් , ජාතික විදුලිබල පද්ධතියට වැඩියෙන්ම විදුළිය එකතුකලේ මෙතුමා , සෑම නගරයක් ම ඉතාම ලස්සණ නගර බවට පත්කරමින් වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට ආවේ මෙතුමාගේ කාලේ , වැඩියෙන්ම උසස් අධ්‍යාපන ආයතන ගොඩනැගීම සහ තියෙන ඒවායේ පහසුකම් වැඩි කිරීම කලේ මෙතුමා , පාසල් වලට වැඩියෙන්ම පහසුමක් දුන්නේ මෙතුමා , මෙතුමාගේ කාලේ කැකුළු සහල් වර්ග රු 50 ට අඩුයි , බාස්මතී සහල් රු 80 ට අඩුයි , කීරි සම්බා රු 70 වගේ , බිත්තරයක් රු 14 ට අඩුයි , ඒ විතරක් නෙමේ Brand New Micro Panda කාර් එකක් ලක්ෂ 14 ට අඩුයි . සහල් වලින් මේ රට අධි අතිරික්තයක් ඇති කලා .
හැබැයි අපේ එවුන්ට සිරිසේන ව ලොකු වුනා , අනුර කුමාරගේ රත්තරං අශ්වයෝ කතා ඇත්ත වුනා , සීගිරිය කඩනවා කියපු කතා ඇත්ත වුනා , හම්බන්තොට වාරයේ ගල ඇත්ත වුනා , උමා ඔයේ හිල ඇත්ත වුනා , අනුර කුමාර ඇතුළු තිරිසන් දේශපාලකයන් මේ රට ආයිම 2005 ට පෙර තිබුන රට බවට පත්කලා .
දක්ෂ පාලකයන් ට විරුද්දව බොරු ප්‍රචාර සමාජගත කරමින් , දේශපාලන කබ්බන්ව ගොඩනගලා සමාජයේ වීරයන් කරන හැටි ඇමරිකාව ප්‍රමුක දේශපාලන Business Company හරහා ලෝකය පාලනය කරන අය දන්නවා
නායකයෙක් හැටියට ගරු කරන වගේම ආදරය කරන චරිතයක්..මේවා තමන්ගේ පෞද්ගලික ධනයෙන් නොකර ඇති දේවල් වගේම කලයුතු දේවල් වන අතර මේ දේවල් සියල්ල හරි. ඒ උනාට මෙතුමන්ගේ පාලන කාලය තුල විදේශ විනිමය හා අපනයන ආර්ථිකය පිළිබඳව නිවැරදි දැක්මක් හා වැඩ පිළිවෙලක් තිබුනේ නෑ. ඒ කාලේ සිටම එය තිබුනානම් අද මෙතුමන්ලටවත් රටටත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ..එහෙනම් දැන් අපි සිංගප්පුරුවක්. ඒ අතර ණය යෝජනා ක්‍රම මඟින් අත්‍යවශ්‍ය නොමැති ඉදිකිරීම් හා ඒ හා සම්බන්ධ අමාත්‍යවරුන්ගේ හොරකම්ද මෙයට හේතු වේ..අන්තිමට කරගන්න බැරිඋන වෙලාවේ භාරගත්ත නායකත්වටත් දැන් අකුල් හෙලීම හා ඔහුට සහය ලබා නොදීම නිසා මේ රට තවත් විනාස වන බව දැන දැනත් ඔබතුමන්ලාගේ දේශාලනය තනිවම පටන් අරගෙන කරගෙන යන එක හරිද?
❤🎉
පාස්කු පහාරය ගහපු මයිනා 😂💔
මගේ සිතේ මේ රටේ කිසියම් ජනාදිපති වරයෙක් ගැන පැහැදීමක් ඇති වුණා නම් ගව්රයක් ඇති වුණා නම්,ඒ ඔබතුමා ගැන පමණයි. ඔබ තුමාට අප සදා ණය ගැතියී ඔබතුමාට අපි සදා ගව්රව කරනවා. ඔබතුමාට තිබෙන ගව්රවය නිසාම අපේ සියළුම චන්ද මෙවර නාමල් රාජපක්ෂ මැතිතුමාට. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා. බුදුසරණයි.
❤❤❤❤
❤
❤❤
❤❤❤❤🎉
ශ්‍රී ලංකාව තුල පහල වුනු ශ්‍රේෂ්ඨතම නායකයා මහින්ද රාජපක්ෂ👑
වටිනා වැඩසටහනක්. දීර්ඝායුෂ ලැබේවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට.❤🙏
ඉරාජ් අයියේ ඔයාත් මාරම චරිතයක්. හදවතින්ම ආදරෙයි. ඔයා වගේම මම ඇතුළු මගේ පවුලේ සියළු දෙනාම මරණවා කිව්වත් මෙතුමා සමඟ සැමදා සිටින්නෙමු
දාර බය්යෙක් උබ 😂
මමත් ❤️🩹
@ronaldo-t2w දාර ජෙප්පෙක් උබ 😂👎
@@MaxRaajitha ata2 . යකෝ මන් 2015 ත් දුන්නේ මහින්දට , ඊටපස්සේ ගෝටට මේ පාර දෙන්නේ මාලිමාවට. උන් කරේ නැත්තම් ගෝටව රටෙන් පැන්නුවා වගේ තමා අපි අනුරව පන්නන්නෙත් 💪
@@MaxRaajitha 😂😂🤏🧠
මන් පරන්පරාගත unp කාරයෙක්. මන් අවස්තා කිහිපයක ලග දැකලා ඉදලා තියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එන යන තැන් කිහිපයක. ඒ හැම වෙලේම ලග ඉන්න හැමෝම දෙකට ඇබරෙනවා මොහු දකිනකොට ඉන්නකොට රටේ ලොක්කෝ ඇයි කියා ගන්න බොහො දෙනා මොහු ඉදිරියේ සුරතල් සතුන් සේ හැසිරෙනවා ඒ මොහුගේ තිබූ විශිෂ්ට පවුර්ශය ❤ ඇත්තටම කියනවා නම් දැනෙන්න වැඩක් කල මනුස්සයෙක් රටට කොන්දක් ගැම්මක් හයියක් තිබ්බ නායකයෙක් හැබැහින් දැකලා තියනවා නම් ඒ ඔබතුමා. මොන හොර කම වංචාව දූශනය කියලා කතා කිව්වත් ඔබ තුමා කොයි තරම් වටින නායකයෙක්ද කියලා අද මේ වයස එනකොට තේරෙනවා.
waraddak waraddka wifiyata dakinne na ne oya.............kiri widuruwata goma watu na wage..................
@@oneforallandallforone7235 අනේ උට්ටෝ වැරදි නැති මිනිස්සු නෑ ලෝකේ. මන් කිව්වේ සමස්ත දේශපාලන ජිවිතේ ආයේ මහින්ද රාජපක්ෂ කියන චරිතේ නෑ.ඒත් කරපු දේවල් හිටපු විදිය හා සමස්තය සාරංශ කරම රටේ ජීවත් උන මිනිහෙක් විදියට ඒ ගවුරවය දෙන එක නිහතමානී කම. මන් චන්දයක් දීලා නෑ කවදාවත් ඒත් මන් දැක්ක දේ කිව්වේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන. උබ අනිවාර්යයෙන් ජේවීපී වෙන්න ඇති කුහක හැත්ත අනුර කුමාරටත් නිසි තැන දුන්නා කියලා කිව්වා දැක්කේ නෑද උබ🙏 රට සුද්ද කරන්න එන ගොඩක් උන්ගේ ගෙවල් වල කුනු පෙනුන්නේ නෑ උන්ට🤮🤮
@@oneforallandallforone7235තොට මොළයක් තියනවා නම් තො කෙලෙහිගුණ ඇති පරම්පරාවක මනුෂයෙක් නම් ... තොට .,, බත්කන එකෙක් නම් .,,. මහින්ද ජනාධිපති තුමාට ගරුකරපන්....
paramparagatha buruwek neda uba
@@lahirujayadesilva එක නම් ඇත්ත එ කොන්ද හැමෝටම නැ
ඔබ අපෙ රජ්ජුරුවෝ ඔබයි මෙ රටේ නායකයා දාර ගන්න පුළුවන් සොබාදහම අප්පච්චි ට පිහිටයි බුදු සරණයි
කවුරු කොහොම කිව්වත් අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාව අමතක කරන්න බෑ. එතුමා හැමදාම අපේ හදවතේ ඉන්නවා.. ආදරෙයි ❤. නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
නායකත්වය මහින්ද මහත්තයාට
නායකත්වය නාමල් ආදරණීය පුතා ට ආදරෙයි 🎉🎉🎉🎉🎉🎉
අපිත් බැස්සේ මහින්දට තමයි ❤❤❤❤❤❤
නායකත්වය මහින්ද මහත්තයාට ❤❤❤🎉🎉🎉🎉😅😅😅😅
නායකත්වය නාමල් ආදරණීය පුතා ට 😅😅😅😅
දේශපාලන මතය කුමක් වූවත් අගය කල යුතු ජාතියෙ පිනට පහල වුන නායකයෙක්,රටට අවැසිම මොහොතේ ♥️🔥
Plyn wesige putho
👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
“හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,
Ammge hutt
Anithmita rata kawa
@@nirmalasanka365 JVP kuhakathwaya
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.. ! මම පෞද්ගලිකව , මගේ හිතේ විශාල ගෞරවයක් මහින්ද රාජපක්ශ කියන ඒ මහා මිනිසා , ඒ තේජවන්ත පුරුශයා කෙරෙහි තියනව. ඒ වගේ පෞර්ශයක් , මේ වගේ රජ්‍ය නායකයෙක් මගේ ජීවිත කාලෙ ආපහු කවදවත් දකින්න ලැබෙන එකක් නෑ. ඔබතුමා අදත් එදත් හෙටත් මට රජෙක් ❤️...!
අද ඇත්තටම අපි බ්යෙන් සැකෙන් තොර අපිට රටක් ලාබාදුන් නායකයා සින්හලයාට අමතක ව්ම ඉතාම සෝච්නීයයි
@@userunava1labl3 එද්දකින් හරකා. බොගෙ ආයු අටන් ජීවත් වෙන්න කියනවද මේ හොරා. බො ගැන නෙවේ බොගෙ පවුලෙ උන් ගැන දුක
@@extremebp8891 ඔබතුමාගේ සානුකම්පිත සිත ගැන සතුටු වෙමි .🙂👍 මම මාගේ අදහස මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් ප්‍රකාශ කිරීම ඔබතුමාට විවේචනය කිරීමට හැකි වුවත් මගේ මතයේ කිසිඳු වෙනසක් සිදු වන්නෙ නැත. නැවතත් , ඔබගේ සානුකම්පිත සිත පිලිබඳව පැහැදුන බව දන්වන්නට කැමැත්තෙමි . ❤️
@@userunava1labl3 🥺🙏❤️
@@userunava1labl3 aniwaarenma🙏🙏🙏
කවුරු මොනා කිවත් කියපු දේ කරලා පෙන්නපු එකම නායකයා හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ ❤❤❤❤❤
ඉරාජ් බොහොම හොද වැඩක් ඔයා කලේ. මේක මම කාලයක් තිස්සේ බලාපොරොත්තු උන දෙයක්. රාජපක්ෂ වරු මාධ්‍යට එන්නෙ නැහැ කොච්චර මඩ ගැහුවත් ගනන් ගන්නෙ නැහැ. මොවුන් මාධ්‍ය සාකච්ඡා වලට පැමිණිය යුතුයි. මිනිස්සු නගන චෝදනා වලට උත්තර දියයුතුයි. ඔවුන් රටේ කරපු සංවර්ධන කටයුතු පැහැදිලි කල යුතුයි. නැතිනම් රටේ මිනිස්සු හිතන්නේ මේ දේවල් ගොඩ නැගුවේ හොරකම් කරන්න කියලා. අද එදා කකුලෙන් ඇද්ද අය අවුරුදු පහක් පෝට්සිටිය නවතතගෙන හිටපු අය ඔවුන්ගේ දෙයක් වගේ විවෘත කරනව රැකියා දෙනව කියනව. ඔවුන්ගේ මඩ කකා දේශය ගොඩනගපු ඔබ තුමන්ලා හොරු හැටියට හංවඩු ගහල ඉතිහාසයෙ කුණුකූඩෙට තල්ලු කරනව. එම නිසා මාධ්‍යට එන්න කතාකරන්න. ඔබ තුමා ඉතා අවංක නායකයෙක් හිතහොද නායකයෙක්
@@jeewanhettiarachchi3081 මාරයි ඔබස්තුතියි ලස්සනයි අදහස්
මේක තමා ඇත්ත
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉respect for you
@@jeewanhettiarachchi3081 මහින්ද රාජපක්ෂ රට යුද්දෙට නායකත්වය දීල යුද්දෙ ඉවර කරා thama. Eth යුද්දෙන් passe 2019 එයාගෙ ඡන්ද campaign වලට ජාතිවාදය යොදාගෙන චාටර් උනා. දැන් නම් උන්ව අප්පිරියයි. අර dr. Safi ගැන එහෙම බොරු katha pathurola. තව යහ පාලna ආණ්ඩුව කාලේ තෙල් රුපියල් 5kin 10kin ඉහළ යනකොට බයිසිකල් වලින් prlimant ඇවිල්ලා. එයාලගෙ ආණ්ඩුව කාලේ 300n 400n ගනන් වැඩි වෙන්කොට දැක්කේ නෑ වගේ ඉඳලා. දැන් චාටර් වෙලා ඉන්නේ. යහපාලන ආණ්ඩුව කාලේ meyalama බුදු පිළිම kadala එකෙන් ජාති වාදය aussala. මෙයා රට ගැන හිතනවනම් ඒ යටිකූට්ටු වැඩ නොකර යහපාලන ආණ්ඩුවta කෙණෙහිලි කම් නොකර අවශ්‍ය විටදී පමනක් විවේචනය කර රට ගොඩනගන්න udau කරන්න තිබ්බා එහෙනං අද අපි ඉන්න තත්වෙට අපි නොවැti ඉන්න තිබ්බා දැන් හුඟක් ගම්වල මිනිස්සු වේලක් අැර වේලක් කන්නේ................ මෙයා යුද්දෙ කාලෙට විතරක් හොඳ නායකයෙක් කියලා මෙයා ඔප්පු kara.
කොමිස් ගහන්න තමයි ප්‍රොජෙක්ට් කරේ ඒක ආයෙ කවුරුත් කියන්න ඕන් නෑ
ආයුබෝ වෙවා මහ රජාණෙනි
අපේ හුස්ම රැකි නායකයාණෙනි,
ඔබට දීර්ඝායුෂ
මහින්ද කියන්නෙ පුරාවුර්තයක් ඒකට විකල්පක් නැ
ආයුබෝ වේවා මහරජානනි ❤💗
පැටියෙක් ගස්සගනින්කෝ අපිට පවු නොදී
@@dolarge4924කමෙන්ට් ටික දැක්කම රෙවුනද
තොපි වගෙ එවුන් සාප
Anedankiyanne Auboowewa Maharajano❤,🙏🙏🙏🙏🙏🙏🙏
@@dilanHewageතොව බිහි කරපු අම්මා රැට රැට ගණිකා ජාවාරමේ ගියපු එකියක් නේද හුත්තෝ😂😂😂
කව්රු මොනවා කිව්වත් අපිට හිටපු කොන්ද පණ තියෙන එකම නායකයා..❤ මහින්ද රාජපක්ෂ මහතා පමණයි ! දීර්ඝායුෂ වේවා ..
දීර්ඝ ආයුෂවලින් දුක් විද විද මැරෙන්නේ....😂
@CricHD2xතොගේ අම්මගේ ඇට,දෙකට කිම්බ දලා හිකුවේ ප්‍රභාකරන් නේද😅😅😅
@CricHD2x 🐃
. ජයවේවා මැතිතුමා. ආදරෙයි. අපිට අමතක නෑ . ❤🎉
වැජ්රා ගහපන් පුකේ
Mokakda e....pehedili karanna
ඉරාජ් ඔයා පට්ට.අමාරු කාලෙ අතාරින්නෙ නැති යාලුවෙක් ජීවිතේට මාර වටිනව.මහින්ද රාජපක්ෂ මහත්තය කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්.නිරෝගි සුවය ලැබේවා.. 🙏🙏
❤❤❤❤❤❤ great comment 💯
💩💩💩💩💩🐐🐐🐐🐐😂😂😂
@@rasangamadusanka7032 ඔව් මේ පින්නයා කොච්චර යාලුවෙක්ද කියනව නම් 2019 මයිනා සෙට් එක දිනවන්න මල් ගවුමකුත් ඇඳන් නැටුවා 😂😂😂🤢 එච්චරටම පුග දෙන වහලෙක් මේකා 😂😂🤌
ඉරාජ් ඔබ ගැන ආඩම්බරයි❤
ඉරාජ් ඔබ ගැන ආඩම්බරයි❤
ඉරාජ් පුතා බොහොම ස්තුතිය අපේ රටේ කොඳු නාරටිය වන් මහා පුරුෂ යාව අමතක නොකිරීම ගැන .මහින්ද රාජපක්ෂ අපේ හදවතේ ගැඹුරුම තැනක තැම්පත් වුණ නාමයයි. රටට කල සේවය ගැන කියන්න අවශ්‍ය නැහැ.සෑම දෙනාම තමන්ගේ හදවතට තට්ටු කර බලන්න. ඔබතුමාට සදා ජය! නිදුක් නීරෝගී සුවය ලැබේවා !
දැන් පැය 19කට කලින් නේද you tube එකට join උනේ😁😂🤣
@@LmV_Ndamn😂
@@LmV_N Sept 17 හදලා තියෙන්නෙ account එක. අනේ අනේ ඉරාජ් පකෝ
එහෙමද ගූරාජ්😅
මහින්ද මහත්තයාට බුදුසරණයි සියලුමදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලෙබෙවා
නිදහසින් පසු එදා මෙදා තුර පහල වූ ශ්‍රේෂ්ඨතම නායකයා❤ උපනූපන් ශ්‍රී ලාංකික ජාතියකට අභය දානය දුන් නායකයා❤ මුලු රටේම මිනිස්සු හෙලන හුස්මක් ගානේ නයයි මේ උතුම් මිනිසාට . මොකද අද කවුරුත් හුස්ම ගන්නේ මෙතුමා නිසා. කුහක කමින් ඉරිසියාවෙන් වෛරයෙන් චරිතය නිර්දය ලෙස ඝාතනය කොට ආත්ම ගෞරය කෙලෙසා කරනා දේශපාලනය මොකටද. ආදරෙයි හැමදාමත් දීර්ඝායු වේවා මහරජාණෙනි ❤❤❤❤ තව බොහෝ කාලයක් සුවසේම සිටින්න උතුම් මහසෑ රජුන්ගේ පිහිටාරක්ෂාව වේවා ❤❤❤ all time greatest president in sri lanka MR❤
@@MadusankaMax-q8d ♥️🙏🏻
කවුරු මොනා කිව්වත් සුපිරිම රජෙක්.❤.කිසිම කෙනෙක්ට නවත්තන්න බරි උන යුද්ධය මෙතුමා බලයට පත් වෙලා අවුරුදු 4න් ඉවර කලා.යුද්දෙ ඉවර කලේ අපේ රනවිරුවො උනත් ඔවුන්ට යුද්දෙ ඉදිරියට කරන් යන්න නිවැරදි මාර්ගය පෙන්වුවේ මෙතුමා.නැත්නම් අවුරුදු 30ක් මේ යුද්දය නිසා මිනිස්සු දුක් විදින් නෑ.මට මතකයි ඒ කාලේ දුර ගමනක් යද්දි චෙක් පොයින්ට් වල බැහැ බැහැ.බෑග් හැම දේම චෙක් කරනවා..අපි ගෙදර එනකල් දෙමාපියො ඉන්නේ ගොඩක් බයෙන්.අපිත් බස් වල එන්නෙ කොයි වෙලේ බෝම්බ පත්තු වෙයිද කියන බයෙන්.අද අලුත් පරම්පරාව මේ අත්දැකීම විදලා නෑ.මෙතුමා මිහිපිට දෙවියෙක්.🙏🙏🙏.කවුරු ජනපති වුවත් හදවතේ ජනපතිදුන් මෙතුමායි..ඒ බියකරු යුගය නිමාකල ඔබට නිදුක් නිරෝගී සුව වේවා🙏🙏🙏
👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
“හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,
😂😂😂guuu thiyanawa kanawada
Aniwa❤️👑
Aniwaryenma ❤❤❤
Aniwa soba dahamen methumaata ee pina tiyenawa...kelehi guna නොදන්නා මිනිස්සුnge තීරණ awashaya noweee...
සිංහල අපිට අපේ රට බේරා දුන් නායකයා මහින්ද රාජපක්ස ජය වේවා
මහින්ද රාජපක්ෂ මැතිතුමා apita jevitha dunna ...ඔබට ජය ජය ජය ....
අන්තිම පාරට ලංකාව එක්සේසත් කරපු පාලකයා.
හැමදාමත් මගේ නම් හදවතේ උඩින්ම ඔබතුමා ඉන්නවා.
ජීවිතේ සැදෑ සමය ඔබතුමාට සාමයෙන් සතුටින් නිදුක් නිරොගීව ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🎉❤❤❤
pala huth
Pala gon huthth 😂
👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
“හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,
අන්තිම පාරට රට එක්සේසත් කරාද😂කාවද බං ඔය රවටිටන්නේ😂අඩුම උබ කිරිපිටි පෝලිමකවත් ඉදලා නැද්ද😂
Gammc gmmc 😂❤️
අපේ රටේ දියුනුවක් ඇති උනානම් ඇතිකරානම් ....ඒ මේ අප්පචී❤ තමා..........දිර්ගායුෂ ලැබේවා යහපතක්ම වේවා .❤
ඔබයි රජු ලංකාව බේරා ගත්ත මම හැම දාම ගරු කරන චරිතයක් නිදුක් නීරෝගී භාවය ලැබේවා...
එහෙනම් pu....... dipan
@@jenniepe4084 dr. Safi ගැන බොරු ආරංචි pathurola, බුදු පිළිම eyalama kadala ඒවාට වෙන අයව අහු කරලා, ජාති wade aussala ඒ ආණ්ඩුව අස්ථාවර කරලා. 100ta තෙල් ගහලා 98ta හාල් අරන් තුන් වේල කාලා 20ta 5km දුර තියෙන town ekata යන්න තිබ්බ එක නැති කරලා 1700ta 1800ta gaas අරං හිටපු එක නැති කරේ kauda. ඇත්තටම මෙයා රටට මෙච්චර ආදරේ නම් ඒ කාලේ ඕන දේ විතරක් විවේචනය කරලා ඔය වගේ මිනිස්සු අවුස්සන වැඩ නොකර hitiyanan, අපි අද තියෙන තත්වෙට නොවැටී ඉන්න තිබුණා. දැන් හුඟක් මිනිස්සුන්ට කන්න නැ. අවුරුද්දට adumakwath ගන්න නැ. ඉස්සර මාත් adahuwa චරිතයක්. ඒත් මෙයා ඔප්පු kara මෙයා බිස්නස් කාරයෙක් විතරයි කියලා
කාපන් තනකොල ටිකක්
*😂 මොන නිරෝගී ද බන් මග යන්න පන නැ තව ටික දවසකින් වලකජ්ජ තමයි 🤣💔*
මහින්ද විතරක් නෙමෙයි යකෝ උබත් මමත් මැරෙනවා ❤️@@tragaryen3036
ඇත්තටම කදුලු එනව ඇස් දෙකට.මොකද ජනතාවගෙ තිබ්බ ආදරේ රැකගෙන ඉදියනම් කොයි තරම් ගැම්මක්ද තියෙන්නෙ.කොහොම මොනව උනත් මිනිස්සු තාම ආදරෙයි ඔබතුමාට.ලංකාව වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක්.පස්සෙ කාලෙදි වෙච්ච දේවල් නොවෙන්න අදටත් ලංකාවෙ හැමමිනිහෙක්ම ආදරෙයි තාමත්.
ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤ බුදු සරණයි දලද සමිඳු පිහිටයි ❤❤❤❤ හැමදාම ඔබ තුමා සමගයි ❤❤❤❤
❤ කතා කරද්දී ඒ තියන ගැම්ම නම් තාම එකක් ලගවත් නෑ.........ඇත්තටම නියම නායකයෙක්
පුක දීපියව්.......
❤❤
@@nalakafernando7660aththamai ban mokdadda ban puka denava kiya kiya hama velema..kiyavanne..obata aththatama amma kenek nadda ..ammagen ahapanko...theruma...oba me loketa bihi karapu amma තාත්තා varadi...pau ksra kalakanniyek hadala thiyenne...obata bari unada uddu kale uddeta gihin ratavath bera ganna...vadakma nathnam hapan කුඹුරු vala harakek vela.😂😂😂😂😂
@@kanish118 anna aeka therenne Naha hamotama. Mae wage nayakayek labanna rata ping karalaa thiyanna on a. Minissu kiyawanne kunuharappa kiyannr nodannawath kamata saha eyaalaage katha hithai nahadichcha kamai nisaa.
@@margosatoday ලංකාව ඉතිහාසේ ඉදලම නැති උනේ ඉරිසියාව වගේම කේලම් නිසා....අද 2015 උන වෙනස නොවු න නම් මේ වෙද්දී ලංකාව ගොඩක් ඉස්සරහින්....
හිතනවද
අනුර / සජිත් රට හදයි කියලා....රනිල් උනත් මේ එයාගේ අන්තිම සටන නිසා ගහන්නේ...කොහොමවත් අනාගතයක් හිතන්න බෑ.....නාමල් මේ පාර එයි කියල හිතන් නෑ ඒත් එනවා දවසක පහු ගිය වරදවල් හදාගෙන 2015 පසු බෑම නිමා කරන්න
මොන රෙද්දක් වුණත් මේ තමයි අපේ රටේ නායකයා.2005/15 අතර කාලේ හැමදේම කරලා හොරා නොකියා ඉන්නේ නෑ අපේ හදවතේ නායකයා,මේ රටේ මිනිස්සු හරි මෝඩයි මැතිතුමනි.
ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය.
ඔබේ පුතාත් ඔබ වාගේ කෙලින් නායකත්වයක් දෙයි කාලෙත් එක්ක ❤ එක එකාට යට නොවී ඉන්න කොන්ද පණ තියෙනවා ඔහුට.අපි කැමතියි එයත් එක්ක දේශපාලනය කරන්න ❤
අඩුකුලේ මෝඩ වහල්ල පුක දීපන් තව 🤮🤮🤌🤌
oluwa wedilada bn
යකෝ මූ චන්ද රැස්වීමකට එද්දි කෙල්ලෙක්ව ලැහැස්ති කරල තියන්න ඕනෙලු මුගෙ විනෝදය පිණිස.එහෙවු උතුම් නායකයෙකි මොහු😂
😂
Toh thamai moda hukanna. Gihin puka lewa kapan a hora pakayage
මුලු ලන්කාවෙම මරන බය නැතිකල ඔබතුමා සදහටම අපට වීරයෙක් ❤❤❤
ගූ කාපන් ඔයිට වඩා හොදයි
එදත් අදත් හෙටත් ජීවිතේ තිබෙන තුරාවට මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ වීරයා. 💪💪💪 ආදරෙයි හැමදාම හදවතේ නායකයානෙනි. ❤️❤️🌷🌷🙏🙏🙏
මගේ ජනාධිපති අදත් හෙටත් මතුවටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා...දීර්ඝායූ ලැබේවා...තුරුණුවන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Apoo tho wage kaalakanni
Aniwaryen..
Ape hadawathe hamadaamath innawa..
@@RDVL1234ane Pala kalakanniyo.... Ballo hukala awa kamriyo😂😂😂
@@dumindaudaya1657 thoge ammata vesa ballek hukapu hinda thama tho vage gon vesige puthala lankawe ipadila ratata hena gahala thiyenne.. nodakin ponnaya
සිව් හෙලයෙ සිංහයා හදවතින්ම respect ඔබතුමාට ...❤❤❤❤🙏
අහිංසක දෙමළ මුනිස්සු මරපු බලලා
Jvp kalakanni ballo
බලපං සිංහයගෙ ඇට දෙක තියෙනවද කියල
@@NimalKothalawalaපල තම්බියා යන්න තොපි මොන පොන්නයොද
Koti bombekata ahuwune nadda@@NimalKothalawala
ඔබතුමා ජාතික වීරයෙක් ! දීර්ඝායුෂ ලැබේවා ජනාධිපතිතුමනි ! ❤
Lagadima niwansuwa pathanwa appachitsi namalbaby tai .
පුතල සහොදරයෙ හිතවතුන් හොර නොක වැරදි නොකර මෙ රට හදන්න උදවු කරනම් එක ඔය හොයල බලල වැරදි නිවැරදි කරනම් ඇත්තටම මිටත් වැඩිය සුරයෙක් විරයෙක් ඔය...😢😢😢
අප්පේ එහෙමද?😂
ලංකාවෙ හිටපු විශිෂ්ඨ නායකයෙක් ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා ❤❤❤❤
අපේ හිතේ හැමදාමත් ඉන්න ජනාදිපති ඔබතුමා ඔබතුමාට ජයවේවා රටෙ මොනවා හරි සංවර්දනයක් කරලා තියෙන්නේ ඔබතුමා විතරයි බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏
බටහිරට හිස නොනැමු,ලොකය බිහි කල විශිෂ්ට නායකයෙක් .ජය වෙවා .
එයාටත් ගඩාෆි ට කරපු ටික කරන්න කාලකන්නි ඔලුව හැදුවේ ඒ වුණාට මේ මනුස්සයා ට පෙර පින බලවත්.ඒ පින ඉදිරි ආත්මෙටත් ගෙනියනවා.හොරා කෑවනං නීතිය ඉදිරියේදී අහු වෙලා හිරේ යන්න එපැයි.මේවා අර කට උල් පචයා ගේ බයිලා.
@@sasindunimsharajhd5460sira kathawabao❤❤❤❤
@@sasindunimsharajhd5460JVP wesige puthala Dannaw memanussayata ghuwe Nathan unta chande Naha kiyala
මහින්ද මහත්මයාණෙනි ඔබතුමා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ....❤❤❤
👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
👊 CSN වංචාව රුපියල් - 520,000,000
👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
👊 එකතුව රුපියල් 614,364,869,67
“හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,
දැන් මෙහෙම හිටියට එකාලෙ ලන්කාවෙ දෙශපාලනයෙ මාරම ගැම්මෙන් හිටපු එකම නායකයා. King 👑
ආදරණීය ,අපේ හදවත් තුල සදා රැදුනු නායකයා අපේ මහින්ද මැතිතුමා 🙏🙏🙏👍❤️
හදවතේ නායකයා මේ සියලු දෙන අද නටන්නේ ඔබතුමා රට බේරා දුන්න නිසා ඔබ තුමාට තෙරුවන් සරන ප්‍රාර්ථනා කරමි!!!!
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
තාමත් යුද්දෙ වවාගෙන කන්න හදන හොරා මහින්ද,, ඉරාජ් උඹ ගූ කාපන් පොන්ටියා..
😂ane ubala wage un akka ne lankawa hadanda yanne
උබ පලයන් ගෝතය මහින්ද කියන්නෙ අනුර වගේ පොන්සෙක් නෙවෙයි @@xxkuu5775
🌹❤❤❤ කියන්න වචන නෑ.දීර්ඝායුවේවා රජතුමනි.නාමල්ට ජය.
පුක දීපන් පොන්නයා
පුකත් දීපන් .ඊයා ලැජ්ජයි උබල ගැන.වහල්ලු
අදටත් හිතේ ලොකු ගෞරවයක් තියෙන්නෙ මේ රට එක්සේසත් කරපු නායකය ඔබ තුමා නිසා...මිනිස්සුන්ගෙ මරණ බිය නැති කරපු නායකය ඔබ තුමා.ඒ ගෞරවය හැමදාම එලෙසමයි....තෙරුවන් සරණයි ඔබ තුමාට..දීර්ඝායුෂ ලැබේවා...♥️🙏🙏🙏
සදා අමරනීයයි ජනාදිපතිතුමනි අපි ඔබතුමාට සදාණයගැතියි ජයවේවා ජයවේවා ජයවේවා ජේසු පිහිටයි ❤❤❤❤
❤❤❤❤
දේශපාලනේ වෙනයි. මහින්ද රාජපක්ෂ කියන්නේ one of a kind මිනිහෙක්❤
😂😂😂😂 dn sepada
හොරකමට නේත ❤
😂
MIni marannai hora kannai 😂😂
සදාකල් අපෙ මහරජතුමා ගරු මහින්ද රාජපක්ෂ තුමන් රටෙ රජතුමා ජයම වේවා,,,,,,🙏🙏
Ane pako
පිරැනු කලේ දිය නොසැලේ, හදවතේ නායකයා, රටට මෙහෙයක් කල,අභීත නායකත්වයට තෙරැවන් සරණවෙිවා !🌻🙏
ඔබතුමාට දිනෙන් දිනම යෝධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන් අරාක්ෂා කර ගනිත්වා බුදු සරනයි දෙපලටම
රට කැවා කැවා , ඇයිබං ඔච්චර කුහක , පවුලම සහ උන්ගේ හෙන්චය්යො අපිව නැති කරලම දැම්ම ,
@@911mustaqඑකම දේ ආපහු දාගෙන යන්න එපා ගොන් පොන්නයො😂
@dinuka832 මුං කොහම ගැහිල්ලක් ගැහුවද , ඇයි බං මුං කරපු අපරාද නොතේරෙන විදියට කතා කරන්නේ, The damage they did for Sri Lankan Airlines one alone is sufficient. SL airlines we loosed many important destinations under these looters management.
සිරාවට බං රට නැති බංගස්තාන කරා
@dinuka832ඕ ඇයි උබට ප්‍රශ්නයක්ද ඒක
@@911mustaq අවුරුදු තුනකින් යුද්ධය ඉවර කලාට වෙන්නැති රට ඉවරයි කියන්නේ. ඇත්ත යුද්ධෙ තිබ්බනං හෙනට හම්බ කරන්න තිබුණා 😂
ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා !!!🌷🌹🙏🌹🌷
බුදු සරණයි !!🌷🌹🙏🌹🌷
සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා !!🌷🌹🙏🌹🌷
තු නොදකින්
@@MichaelHCB jvp හිගන්නා😂
@@sandarusandakelum2176 akd win ❤️❤️
Eya hodata Kala beela Tama inne Kodiak Kal jeewat wela tama inne Harida oya amutuven prartana karanna one nehe😂 eyage malli kollakapu salli valinnam tava lgodagodaak Kal jeewat wenna puluvan😂
@@sandarusandakelum2176 Ewwe lewakana baiya.😂💔
ඉරජ් ඔබට මගේ හදවතේ ගෞරවය නොසැලෙන පෞර්ෂය සහ පෙනීසිටින දේශපාලන මතවාදය වෙනුවෙන් අඛණ්ඩව නොබියව පෙනීසිටිම සම්බන්ධව.🙏🙏🙏❤️❤️❤️
ඔබතුමන් නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා තෙරුවන් සරණයි !!!