ගම්කුකුල් පාලනය ඇත්තටම ලාභදායිද? 🐓/ Profitably Poultry Farming 🐔🐓

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 64

  • @Agri_Link
    @Agri_Link  Місяць тому +2

    ඉදිරියටත් මෙවැනි වැදගත් වූ වැඩසටහන් ඔබට ගෙන ඒමට බලන හැම කෙනෙක්ම Subscribe කරන්න🔔🌱♥️

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 Місяць тому +8

    මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා❤

  • @jdsnfj1113
    @jdsnfj1113 Місяць тому +4

    උනන්දුව උවමනාව තියෙනවානමි ඔනම දෙයක් කරන්න පුලුවන් ලංකා වෙි සමහර ගෑණු හරිම කමිමැලියි

  • @kulebro4176
    @kulebro4176 Місяць тому

    සුපිරි .ජය වේවා

  • @SHALIDPS
    @SHALIDPS Місяць тому +1

    වටින video එකක්

    • @Agri_Link
      @Agri_Link  10 днів тому +1

      ඔබගේ යාලුවන් අතර මෙම නාලිකාවේ ශෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරවන්න.

  • @chandanakarunanayake8869
    @chandanakarunanayake8869 Місяць тому

    Niyamai

  • @KalugampitiyaJayakody
    @KalugampitiyaJayakody Місяць тому +1

    very good video

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      මේ යූටියුබ් නාලිකාව ඔබගේ මිතුරන් සමග සමඟ උවමනාරු කරගෙන subcribe . කරන්න

  • @HasithaChathuranga-v5n
    @HasithaChathuranga-v5n Місяць тому +2

    ❤❤ මටත් පටන් ගන්න හිතෙනවා .ඔයා ගේ වෙඩසටහන් හරි හොඳයි පෙහෙළි

    • @Agri_Link
      @Agri_Link  Місяць тому +2

      ඔබගේ මිතුරන් සමග මෙම වැඩසටහන් ශෙයා කරන්න ඔවුන් සමග බ්ක්‍රයිබ් කරන්න.

  • @AravindaSandruwan
    @AravindaSandruwan Місяць тому +2

    මෙම විදියට අඩු වියදමකින් ගම් කුකුල් පාලනය කරන අයගෙ video දාන්න

  • @AnuraDanushka-c6o
    @AnuraDanushka-c6o Місяць тому +3

    Sirge video balala MN mage kukul govi pale Adu paadu hadan idiriyata yanawa. ❤

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      යාළුවන් අතර ශෙයා කරලා ඔවුනුත් සමග සමඟ අපි youtube යූටියුබ් චැනලයා. Subcribe කරවන්න.

  • @fooddiary7289
    @fooddiary7289 Місяць тому +3

    කිරි ගොවියො ගැනත් මාසෙකටවත් එක වීඩියෝ එකක් දාන්න.....

  • @retaperera6251
    @retaperera6251 Місяць тому +1

    ane duwa man kotuwa hadala inne gam kukullu ganna tanak kiyannako

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      0760938838 call karanne

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx Місяць тому

    Beththara wekunana baruwa enne.oyla koyatada denne

  • @wajirapathi7081
    @wajirapathi7081 Місяць тому

    ❤❤❤❤❤❤

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis Місяць тому

    👍👍👍🎉🎉🎉👍👍👍හොඳ වැඩසටහනක් ඔබතුමාට ස්තූතියි👍👍👍👍👍👍👍🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      මේ යූටියුබ් චැනලය ඔබගේ මිතුරන් සමග බලා එයට සබ් ක්‍රයිබ්න්න.

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 Місяць тому

    👍👍

  • @priyangaperera4453
    @priyangaperera4453 Місяць тому

    ❤Niyamai

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      ඔයාගේ යාළුවන් සමග මේ වීඩියෝව බලලා ඔවුන් සමග සබ්ක්‍රයිබ් කරන්න.

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb Місяць тому

    මගෙත් ඉන්නව පොර කුකුල්ලු ටිකක්

  • @dnndbbbh792
    @dnndbbbh792 Місяць тому

    ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      ඔයාගේ යාළුවන් සමගත් මෙම වීඩියෝව හුවමාරු කරගෙන බලලා subcribe කරන්න.

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      ඔයාගේ යාළුවන් සමග මේක දැනුම හුවමාරු කරගෙන වීඩියෝවට subcribe කරන්න.

  • @gihanhirantha131
    @gihanhirantha131 Місяць тому

    හැම කෙසෙල් වර්ගයකම බොඩ දෙන්න පුලුවන්ද ඇම්බන් වගේ ඒවත් ප්‍රශ්නයක් නැද්ද

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t Місяць тому

    Lankavata gihin patan Ganna hithan inne obathumage vedasatahana itha vedagath

  • @GayanIndika-ec4wn
    @GayanIndika-ec4wn Місяць тому +3

    ගිනිසිරියා කොල දෙන්නෙ කොහොමද ..

  • @lakshanmadhusanka1404
    @lakshanmadhusanka1404 21 день тому

    පනු බෙහෙත් දෙන්නෙ කොහොමද වතුරට දාලද

    • @Agri_Link
      @Agri_Link  16 днів тому

      බොහෝ වෙලාවට වතුරට දිය කරලා තමයි දෙන්නේ.

  • @MohammedMohideen-m3f
    @MohammedMohideen-m3f Місяць тому

    karadagolla chiks gannna thenak kiyanna

  • @DanushkaApalagama
    @DanushkaApalagama Місяць тому

    මහත්තයා මේ කුකුල් ව්‍යාපාරයක් කරන්න මමත් කැමැත්තෙන් ඉන්නේ අපිට මේවා ගන්න පුළුවන් කොහොමද කියලා චුට්ටක් පැහැදිලි කිරීමක් හෝ සම්බන්ධ වීමත් දාන්න පුළුවන් නම් ලොකුවට වටිනවා

  • @thilinamadhushanka9365
    @thilinamadhushanka9365 28 днів тому +1

    කොච්චර කාලයක් මෙයාල බිත්තර දානවද.සමහරු කියන්ව අවුරුදු 3ක් 4ක් කියල

    • @Agri_Link
      @Agri_Link  28 днів тому

      පුරුදු තුනකට වඩා ගන්න අමාරුයි. . එහෙම දුන්නොත් බිත්තර අඩුයි.

  • @ChandikaSudesh-c4r
    @ChandikaSudesh-c4r Місяць тому

    Panu behet vala nama kiyanna

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      Albendazole, use farmchemy product

  • @kumudubaba5414
    @kumudubaba5414 Місяць тому +1

    Inna sattuganai watena bittara ganai kiwa nam watinwa,math sattu hadanwa,mage 120k vitara inwa,habai man pahadilinwa kiyanwa o.ya kiyana ahaka dana ewa dala nam 100k haduwoth 30k wath bittra danna,mokada me kiyana taram relax ake sattu hadanna baha,aniwaryen eyalata awadane dennama one,nidahasa sima wenawa e wage weddi adayamak nathiwa ati wadak naha,meke padu wadak newe habaie wistara 100%k sathya newe,apith kama hadala denne habai commercial feed aka kamata yam taramak kalawam karanna one,nathnam gahak kolak tiyaganna wath ,nidahasak wath nathi deyak wage penila meka epa wenawa,mage sattu 80%k bittra danwa ,experience aken kiyanne,koi danuma tibbath wadakna,experience nathnam,aluthen ana aya polkudu bath thanakola dila nam bittra walin laba ganna enna hithanwath apa,eka boruwak,

    • @Primerose172
      @Primerose172 Місяць тому

      ඔයගෙ අදහස්වලට ම්මත් එකගයි. ඔයා කෑම දෙන විදිහ පොඩ්ඩක් කිය්න්න් පුලුවන් ද? මගෙත් ඉන්නව කිකිලියෝ මාස 10 දැන් තාන බිත්තර දානවා 3ක් 4 ක් වාගෙ තමයි දවසට.

    • @Primerose172
      @Primerose172 Місяць тому

      ගම්කුකුල් පාලනයේ ලොකුම ප්‍රශ්නය කෑම තමයි ඔතන හරියටම කෑම මොනව ද දෙන්නෙ බිත්තර කීයක් වැටෙනවද සත්තු කියක් ඉන්නවද කියන විස්ත්ර මොකුත් කිව්වෙ නෑ.අනික ගම් කුකුලන් ඇල්බීසියා කන්නෙ නෑ නේද? 😮 ඉදුල් දීලත් බිත්තර ගන්නත් බෑ.

    • @amalprabhath5003
      @amalprabhath5003 26 днів тому

      කෑම මොනවද දෙන්නේ

  • @sunilsuni9869
    @sunilsuni9869 Місяць тому

    God bless you Madam ❤❤❤

  • @shanikahemanthi3356
    @shanikahemanthi3356 Місяць тому

    ❤❤🎉😮😮❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      ඔයාලා මේ වීඩියෝ බලලා යලුවන් අතර ශෙයා කරන්න බලන හැමෝම එක්ක. මේකට subcribe කරන්න.

  • @ShanikaUdayangani-d2b
    @ShanikaUdayangani-d2b Місяць тому

    ගිනිසිරිය කියන්නේ ඇල්බිසියාවලටද

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it Місяць тому

    Boru kiynne meya ohoma biththara ganna be oke hariyt dana gatha yuthu dewal mkuth ne.saththu kiyada ,biththara kiyak danawada,kema pramanaya koitharan denawada wage dewal ne.anika biththara nodana kaleta kohomda paduwak nathuwa kema denne wage dewal ahnna video krnna giyama.commercial feed nodi biththra gnna be meya kiyna dewal tika dilanan kohomath be😂

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t Місяць тому

    ❤❤🎉

  • @wasanthakumara1341
    @wasanthakumara1341 25 днів тому

    ගමි කිකිලියෝ බිත්තර දන්නැති එකට මොකක්ද කරන්න ඔන

    • @Agri_Link
      @Agri_Link  25 днів тому

      Joint our zoom workshop you can improve your knowledge send message to this whatsup number for joint it 0701940100

  • @somalathaabesooriya447
    @somalathaabesooriya447 Місяць тому

    ❤❤❤❤❤