සීත වන විල් පෙතේ/ Seetha wanavil pethe/ Adithya Weliwaththa / Lyrics Hemasri de Alwis

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 296

  • @judejanam7242
    @judejanam7242 7 днів тому +3

    රත්තරං දරැවෝ දුවනි මගේ ඉස්සර ඉදලම අහපු එ ලස්සන ගිතයට දිපු තැන උතුම් තෙරැවන් සරණයි අක්ෂා දුවනි

  • @arush1798
    @arush1798 Рік тому +21

    සත්තකින්ම ඇඩෙනවා ඒ ගී මිහිරට....
    සදාකාලික රසාස්වාදයක්... හේමාශ්‍රි නිර්මාණාකරුවාණනි 🙏🙏🙏

  • @suranagapathirana5398
    @suranagapathirana5398 11 місяців тому +49

    කියන්න බෑ මෙතකැයි කියා ඒ ගායනයේ මිහිරියාව ...ප්‍රාණවත් බව......කී සැරයක් මම ඇහුවද කියා මට මතකත් නෑ.....ඒ තරම් ලස්සනයි....ලස්සන හඬක්.....තෙරුවන් සරණයි ඔබට.......

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Рік тому +36

    හරිම ගීතවත් ඔබේ ගායනය කෝකිලාවිය 💝 ආදිත්‍ය 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 💝🙏💝🙏💝🙏

  • @allisonscarlett48
    @allisonscarlett48 11 місяців тому +29

    මියයන්නපෙර දුන් ලොකුම සම්මානය දුන්නේ සජ්ජායනාය.එය හේමශ්‍රිට දිව ඔසවකි.අැගේඅාදර බිරිටඳක් ජිවත්ව සිටියදි අසන්න විඳින්න තිබ්නානමි ඉතා වටිනවා..අද මේ දරැවන් පිරිවරා පැරණි අර්ථවත් ගීත යලි පනගන්න . හැකිවෙිවා.එමෙන්ම වෙිගවත් නොවන හරවත් ගමනක් යන්න පුතේ!!ජයම💖💖💖 වෙිවා¡

    • @JananiOgodapola-vx1yi
      @JananiOgodapola-vx1yi 4 місяці тому

      ❤🧡💛💚💙💜💖

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i 2 місяці тому

      හරියටම කිව්වා❤❤❤❤❤🎉🎉🎉🎉💯💯💯💯💯💯

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 15 днів тому +2

    ලස්සනයි🎉🎉🎉 පුතෙ🎉🎉🎉

  • @soisvejai8771
    @soisvejai8771 3 місяці тому +8

    කී සැරයක් නැවත නැවත අහුවද කියලානම් හිතාගන්නත් අමාරුයි ඒ තරම් මිහිරියි 🙏❤️👍💐

  • @fathimasafrina7925
    @fathimasafrina7925 Місяць тому +7

    අමුතුම ලස්සනක් තියෙන අහන් ඉන්න ආස හිතෙන කටහඬක් තියෙනවා එයාට..දෙවි පිහිටයි ..කටහඬ පරිස්සම් කරගන්න මැණික.

  • @sumudupriyantha9648
    @sumudupriyantha9648 Рік тому +28

    කඩා හැලෙන දිය ඇල්ලකි නුඹ ....ආදිත්‍යා.....❤❤
    නර්ථනය ගායනය... ඔසුවක් ... විඩාබර මනසට....❤❤

    • @kanthiperera5991
      @kanthiperera5991 10 місяців тому

      ආදරෙයි .මැනික ජෙසු පිහිටයි❤

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 Місяць тому

      අනිවාර්යෙන්ම

    • @nandanaranathunga6880
      @nandanaranathunga6880 Місяць тому

      අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම

  • @akilamadhushan6827
    @akilamadhushan6827 Рік тому +16

    අහන්න අහන්න ආස හිතෙන සින්දුවක්.. ලස්සනටම කියනවා.. ජය වේවා🤘

  • @channelonephilosophy
    @channelonephilosophy Рік тому +12

    දේවී සරස්වතී කුමරියනි ..... ඔබතුමියට උපහාරයක් වේවා ..............

  • @annharper4853
    @annharper4853 2 місяці тому +5

    හරිම ලස්සනට ගායනා කලා දුවේ සුභ පැතුම්

  • @senarathpathirana8344
    @senarathpathirana8344 10 місяців тому +20

    දෙව්පුරෙන් බැස්ස දෙව් ලියක් වාගේ රුවයි හඬයි දෙකම එකවාගේ 🎉🎉🎉🎉🎉

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 10 місяців тому +8

    හරිම ලස්සනයි දුවේ ආදරෙයි ගොඩාක් ඔයාට

  • @LalithBandara-fk9ze
    @LalithBandara-fk9ze 15 днів тому +2

    මෙයාලට වැඩිය හොදට රියලිටි ෂෝවල සමහර දරුවෝ මේ අයගේ සිංදු ගායනා කරනවා

  • @RamaniWitharanage-bv8pe
    @RamaniWitharanage-bv8pe 10 днів тому +1

    නියමයි නියමයි 👍👍👍👍

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 місяців тому +29

    පුතේ.මැනිකේ.ලස්සනම.ලස්සනයි..බාගෙ.ඇදුමි.අදින්න.එපා.රත්තරන්..ඔයා.මැනිකක්..හරිම.මිහිරියි.විස්වයට.රස.විදින්න..නිහතමානි.ව.ගත.සරසන්න
    .❤❤🎉

    • @asankasampathchandrasiriga7906
      @asankasampathchandrasiriga7906 2 місяці тому

      අනේ පලයන් සීලා යන්ඩ. රෙදි අදින්න උගන්නන්න උබට උබට මොකක් හරි ඇම්මක්ද. සින්දුව විතරක් අහපන්

    • @dinethsehan9148
      @dinethsehan9148 2 місяці тому +2

      hari lama sariyak endan kiyayi .

    • @Layanalrathnayak
      @Layanalrathnayak Місяць тому +1

      😅

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Рік тому +13

    ඔයාට ඔයාගේ දෙමව්පියෝ ගුරුවරු සියළුම දෙනාටම බුදුසරණයි රත්තරන් දුවේ ❤❤❤❤❤❤

  • @deepikaramani749
    @deepikaramani749 Рік тому +20

    මම නම් කීප සැරයක් ම ඇහුව මේ සින්දුව ගොඩක් ලස්සනයි නංගි

  • @mirzakamer6659
    @mirzakamer6659 Рік тому +18

    අර්ථවත් සුන්දර පද මාලා රචක හේම ශ්‍රී ද අල්විස් ප්‍රවීන ගායන ශිල්පීනි අයිරින් ද අල්විස් සුංසයෝගය මැනැවින් අලංකාර කළ අදිත්‍යා වැලිවත්ත👍👍👍

  • @indikakumara5244
    @indikakumara5244 Рік тому +37

    හේමස්‍රී අල්විස් රචකයානන් ඉදිරියේ ඔබ ඉදිරිපත් කල ගායනය ඔහුට දුන් ප්‍රාන වායුවක්මයි. මාගේ හැගීම දුව ❤

  • @rohanjayamp9477
    @rohanjayamp9477 Рік тому +13

    මේ වගේ වැදගත් ගීත අභාවයට යාමට ඉඩ නොදී ඒවාට යළි නව ප්‍රාණයක් දී ගොඩගන්න මේ දරුවන් අප රැක ගත යුතුයි...❤

  • @darshanidisanayaka9293
    @darshanidisanayaka9293 10 місяців тому +4

    ආදිත්‍යා පුතේ මේ ගීතය කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ඒ තරමටම මිහිරියි තෙරුවන් සරණයි රත්තරන් පුතේ

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Рік тому +15

    ආදිත්‍ය නියමයි ලස්සන කටහඩ පට්ට.....

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 Рік тому +14

    ආදිත්‍ය ඔයා මාර දක්ෂයි... නිහතමානීව ඉන්න හැමදාම 💕💕

  • @sayuniremantha3915
    @sayuniremantha3915 6 днів тому +1

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි නංගී ඔබට බුදුසරණ දෙවියන් කන්නලව් ලැබේවා good ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SadyaPunchi
    @SadyaPunchi 10 місяців тому +5

    කී සැරයක් ඇහුවද කියලා මට වත් මතක නෑ පුදුම කට හඩක් හරිම ලස්සනයි

  • @SamanthaBandara-hy5fv
    @SamanthaBandara-hy5fv Рік тому +6

    ගීතය අසනා අතර සුන්දර මුහුණ දෙස බලා සීටීමත් වෙනම රසයක්..වාසනාවන්

  • @bandusilwa7967
    @bandusilwa7967 Рік тому +8

    ලස්සනයි දුවේ බුදු සරණයි.

  • @soisvejai8771
    @soisvejai8771 3 місяці тому +5

    අති විශිෂ්ඨ හැකියාවක් හරිම ලස්සනයි🙏❤️💐

  • @upalidhanapala1713
    @upalidhanapala1713 4 місяці тому +4

    අද ආයෙත් ඇහුවා කොපමණ ඇහුවත් එපා නොවේ .ඔබ ට තෙරුවන් සරණයි.
    ❤❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +7

    දුව, ඔයාග් හඬ හරිම ලස්සනයි. සුබ අනාගතයකට අපේ සුපැතුම්.

  • @nandanasandanayaka6644
    @nandanasandanayaka6644 Рік тому +13

    හරිම ලස්සනයි හිනාවත් ලස්සනයි වැඩි හිනව ගිතයෙ භාවයට බාදාවක් කියල හිතෙනවා

  • @MaryMary-nr7tz
    @MaryMary-nr7tz Рік тому +15

    හරිම ලස්සනයි පැටියෙ ගොඩක් ආදරේයි❤❤❤❤❤❤❤

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Рік тому +9

    බුදුසරණයි මැණික ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 місяці тому +1

    ගොඩක් ලස්සනයි දුවෙක් 🎉🎉🎉❤❤❤

  • @shiranthi116
    @shiranthi116 3 дні тому

    මේ වගෙ සංවර ඇදුම් අදින්න. ඔබ හැම පැත්තකින්ම පරිපූර්ණයි එවිට. හරිම ලස්සනයි. ගොඩාක් ආදරෙයි.

  • @adeshmadushanmadushan3708
    @adeshmadushanmadushan3708 Рік тому +18

    ප්‍රේම කිර්තිද අල්වීස් මහත්මයාට ප්‍රනාමය 😥😥🖤

    • @geeceylon9104
      @geeceylon9104  Рік тому +1

      මෙම ගීතය හේමශ්‍රී ද අල්විස් මහතාගේ ගී රචනයකි. බොහෝ විට එය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ගීයක් ලෙස වරදවා වටහා ගනී.

    • @Travelwith-family
      @Travelwith-family Рік тому

      සුන්දර පද මාලා රචක හේම ශ්‍රී ද අල්විස් ප්‍රවීන

  • @wmpmenike2668
    @wmpmenike2668 4 дні тому

    ලස්සන ගීතයක් දාන්න බලන් හිටියා කෝ තාමත් නෑ 🎉🎉🎉🎉ස්තුතියි

  • @RidmaRenuka
    @RidmaRenuka 2 місяці тому +3

    හැදියාවෙන්.ඉහලම.තැනක.ඉන්න.හදවතේ.ගායිකාව.ගායනයත්.සුපිරි.බුදු.සරණයි.😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeeprohana5650
    @pradeeprohana5650 6 днів тому

    Yes හරිම ලස්සනයි. මුල් ගීතයේ එක වචනයක් වෙනස් නොකර ගයනවා. මුලු රටටම වටින මැනිකක් වගේ.

  • @jayanthidoolwala2087
    @jayanthidoolwala2087 Рік тому +23

    ජේසු පිහිටයි හැමදාමත් හිනාවෙලා සතුටින් ගීත ගයන්න ,හරිම ලසන්නයි .

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 11 місяців тому +2

    උල්ලැයි ඌ යනුවෙන් බෙරිහන් දෙන හරසුන් ගොමරිටි අතර ආදිත්‍යා ඔබ මිහිරි සුන්දර මැණිකක්. දැකුමත් ඇසුමත් වාසනාවක්. සසරේ බොහෝ පිං කළ දරුවෙක් ඔබ. සියලුම කටයුතු සාර්ථක වේවා. ආදරෙයි ඔබට

  • @ammaamara5321
    @ammaamara5321 День тому

    හරිම අගෙයි.පුතාගෙ හඩ දර්මදාස වල්පොල ගායකයානන් සිහිගැන් වුනා.මම දැස් පියාගන ඇහුවෙ දර්මදාස මහතාගේ හඩක්.අගෙයි අගෙයි

  • @Malika1-un5ww
    @Malika1-un5ww Рік тому +16

    ඇත්තටම ජාතියේ සම්පතක්ම තමයි ඇය හදවතින්ම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 Рік тому +36

    කාලයත් සමග මේ ගීතය මිලියන වාරයක් බලනවා සිකුරුයි. අදිත්‍යා මෙවැනි ගීතම ගයන්න.

  • @rukmalirathnayakarukmalira6880
    @rukmalirathnayakarukmalira6880 Рік тому +22

    හැම වෙලාවෙම හිනා වෙලාම සින්දු කියන ලස්සන දියනියක්.එක හැමොටම පුලුවන් දෙයක් නෙවෙයි

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 12 днів тому

    ඔබතුමා ට තෙරුවන් සරණින් සහ දෙවි පිහිටෙන් ඉක්මනින් සුව ලැබේවා

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Місяць тому +1

    ❤මෙ නොන බඩ තියෙන නිසා සාරියක් ඇන්ද නම් හරි ලස්සනයි මංහිතෙ❤

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx Рік тому +4

    මෙතරම් අලන්කාර පද නම් පුදුමාකාරයි ❤❤❤❤❤❤❤❤

  • @Chaya-u8w
    @Chaya-u8w 12 днів тому

    ❤️❤️හරිම..ලස්සනයි .පුතාලා..තුන්දේනාටම..තුනුරුවනේ.පිහිටත්....සරසවි .මැනියන්ගේ.ආසිරිවාදය..ලැබේවා

  • @subodhahimi6693
    @subodhahimi6693 Рік тому +10

    තෙරුවන් සරනයි දියනිය

  • @lionelanura
    @lionelanura Місяць тому +1

    මම ඔයා ගයන මේ ගීය 100 වතාවකට වඩා ඇහුවා පුතේ බුදු සරනයි

  • @ajithabu8558
    @ajithabu8558 Рік тому +8

    ඔයා අපිට සමිපතක්.මට නමිඔයා මෑණිකක්.බුදුසරණයි මැණික.

  • @kalyaniperera1279
    @kalyaniperera1279 2 місяці тому +1

    Lassanay wenas akaraye geethayak me thamay jeewithe gayanayath agey 3denatama subapathm 🎉🎉🎉❤

  • @sirimaldayawansa5888
    @sirimaldayawansa5888 10 місяців тому +2

    පද බැදුමත් සුපිරි ගායනයත් සුපිරිම සුපිරි .කොචිචර ඇහුවත් බැලුවත් ඇතිවෙන්නෙත් නැහැ එපා වෙන්නෙත් නැහැ .තෙරැවන් සරණයි ජයවෙිවා ඔබට .කලා ලොවෙි දිගු ගමනකට සුභාසිරි පතමි .

  • @priyanthikaperera5781
    @priyanthikaperera5781 День тому

    ❤❤❤🎉 මට ඔයාව මතක් උනාම ඔයාගෙ සින්දු අහනව චූටි පුතා ඔයා දැන් ගොඩක් ලොකු වෙලානි ❤ මට ලැබුන සුන්දර වස්තුවක් ඔයා බුදුසරණයි ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

  • @PradipaNishanthi
    @PradipaNishanthi Рік тому +5

    බුදුසරණයි ඔබනම් දෙව්දුවක්

  • @dnpdias149
    @dnpdias149 11 місяців тому +3

    නර්ථනය ගායනය... ඔසුවක් ... විඩාබර මනසට....❤❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 3 місяці тому +2

    හරිම ලස්සනයි දුවේ ❤❤❤❤❤

  • @niranjaliruwanmali6645
    @niranjaliruwanmali6645 2 місяці тому +1

    සුපිරි ....🌹🌹🌹🌹.ada මුළු රට ekamitakata....suba nea kathata rata anurata.....ජයවේවා ...ආදරෙයි godaaaak ❤❤❤❤❤❤❤❤❤

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo 3 місяці тому +2

    ස්තුතියි සුදු දුව ඔයාට ගොඩාක් පින්

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl Рік тому +2

    Hamadeema hodai....music gana kauruth katha karan na....(මොහොමඩ් සාලි ) sadha අමරණීයයි me හැමෝම .......

  • @kumariamunugama4585
    @kumariamunugama4585 7 днів тому

    නුඹ ඇවිත්. ඉදිරියට මගේ පුතේ. .... හරිම ආඩම්බරයි

  • @dinushamadhushani2593
    @dinushamadhushani2593 Місяць тому +2

    හරි ම ලස්සනයි 💞💝💓😘🎉

  • @mangalaekanayake4138
    @mangalaekanayake4138 Рік тому +6

    හරිම ලස්සනයි

  • @knksenanayake5530
    @knksenanayake5530 8 днів тому

    විශ්ව මාතාව ට ඉස්තු තියි ඉස්තු තියි ඉස්තු තියි 🙏🙏🙏🙏🙏🙏

  • @ChandralathaAlwis
    @ChandralathaAlwis 2 місяці тому +1

    ලස්සනයි මැණික් හැමදාම ආදරෙයි ♥️♥️♥️♥️

  • @dharmapalahoradugodagamaar4006
    @dharmapalahoradugodagamaar4006 18 днів тому

    ඇත්තටම මමත් අද වෙනකොට මේක හත් අට වතාවක් බලල තියෙනවා මාර ලස්සනයි දුවේ? ඔයාට ජයෙන් ජය නියතයි. ❤❤❤

  • @BandulaKeerthi-yr6gy
    @BandulaKeerthi-yr6gy 11 днів тому

    Budu saranai Devi pihitai Niduk niroge weewa ekman suwaya lebewaa

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 3 дні тому

    මාර වැඩේ කියන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ..

  • @PriyanthaIddagoda
    @PriyanthaIddagoda 4 місяці тому +1

    Harima lassani puthe obta jaya.

  • @KumariSanjeewani-ln6oq
    @KumariSanjeewani-ln6oq Рік тому +2

    ලස්සනයි ඇත්තටම ගොඩාක් දක්ෂයි බුදු සරණයි!!

  • @paramisanjana4929
    @paramisanjana4929 6 днів тому +1

    ❤❤❤

  • @jayanthapeeris9981
    @jayanthapeeris9981 11 місяців тому +3

    ඔබ.ඉතා.ලස්සනට...සිංදු..කිව❤🎉😢

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 2 місяці тому +1

    ඔබට තෙරුවන් සරනයි ,

  • @dhamay9166
    @dhamay9166 Місяць тому

    ❤harmattan lassanata gayana karnwa putumayo hakiyawak vssti🎉🎉

  • @slridhma3329
    @slridhma3329 Рік тому +2

    අනේ ලස්සනයි නංගියේ මට ඔයා මෙක කියනවා අහාමිබෙන් අැහුනේ මම බැලුවා කවුද කියන්නෙ කියලා ලස්සනයි ජය වෙිවා

  • @truthmind3586
    @truthmind3586 Рік тому +1

    දේවී සරස්වතී...යස ඉසුරින් පිරේවා...

  • @kkmagret7303
    @kkmagret7303 3 місяці тому +2

    😂හරිම ආදරෙයි .ඔයා මැණිකක්.බුදුසරනයි

  • @kudabanda2131
    @kudabanda2131 Рік тому +2

    නියමයි දුවේ සුභ පැතුම් අපේන් ප්ය

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 16 днів тому

    ඉස්සර නම් පොඩ්ඩක් දගලගෙන ආවා හැබැයි දැන් ඔය විදියට ඔයත් ලස්සනයි ගායනයත් ලස්සනයි

  • @UthpalaPriyadharshani-ln1kt
    @UthpalaPriyadharshani-ln1kt Місяць тому

    Subuma suba upan dinayak wewa!!!!!.teacher Amma API godak adarey harima lassanay.❤❤❤❤❤

  • @PremadasaRanasinghe
    @PremadasaRanasinghe 8 днів тому

    තෙරුවන් සරණයි ඉක්මනින් සුව වේවා

  • @ChandrikaThasnagodamahagam-j2n
    @ChandrikaThasnagodamahagam-j2n 5 днів тому

    good luck puthe harima lassanai
    d

  • @wmpmenike2668
    @wmpmenike2668 21 день тому

    ලස්සන ගීයක් ලස්සනට ගායනා කලා ස්තුතියි 🎉🎉🎉🎉🎉

  • @induwijayalatha7591
    @induwijayalatha7591 Рік тому +6

    මේ සින්දුව පුදුමාකාර ජීව ගුණයක් තියෙන සින්දුවක්. ඔබේ ගායනය,විලාශය,දේහ භාෂාව ඊට ඉතාම උචිතයි . එරන්දි දුව ගයන රන් තරු දෑසේහි එවැනි තවත් ගීතයක්. දුවේ ඔබලා ලස්සනයි .ආකර්ෂණීයයි. අනවශ්‍ය විලාසිතා ඔබලාට අනවශ්‍යයි .චාම් ගුණය හරි වටිනවා දරුවනේ.......

  • @deepikaramani749
    @deepikaramani749 Рік тому +6

    මම නම් ගොඩක් ආසයි මේ සින්දුව ට

  • @gayankalpage8199
    @gayankalpage8199 Рік тому +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @sarathsuraweera7008
    @sarathsuraweera7008 13 днів тому

    Mage adaraneeya ishaq .....obata ikman suwa...!

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 7 днів тому

    සිංදුවට ගැලපෙන visual එක.

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 Рік тому

    ❤❤❤❤❤❤Nathiwe yana appey sampath araksha karana appey daruwonta budu saranai.

  • @lalanisudarshani7083
    @lalanisudarshani7083 Місяць тому

    Sadu sadu uthum pinkamata sethwewa! Ethrhatama me paulatama maythry budun deka niwan dekinna lebeway ma❤n prarthana karanawa!

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi Місяць тому

    ලස්සනයි දුවේ සුබ ගමන් ඔයාට ..
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gamunugamunu9032
    @gamunugamunu9032 Рік тому +2

    මරු ඔහොම යන්න්න

  • @HarshiJayasundara-h5m
    @HarshiJayasundara-h5m Місяць тому

    Lassanayi akkee... oyaata suba qathum❤❤❤❤❤

  • @KumuduniSwarnalatha-p7q
    @KumuduniSwarnalatha-p7q 19 днів тому

    අක්කි නියමයි අ💖💖👍✌️🤘❤️😎😍💕🎀🌸♥️

  • @jjkdo
    @jjkdo Рік тому +4

    How complete girl she is! Very rare Gem!

  • @salrlotman5845
    @salrlotman5845 Рік тому +2

    Harima lassanai.💐💐💐💐

  • @thilankakawmini1077
    @thilankakawmini1077 19 днів тому

    ඉදිරි ගමන සාර්ථකයි