Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ රත්තරං දුව, රැල්ලට යන්න එපා. ඔයා ඔයාම වෙන්න. කාන්තා ගෞරවය රැක ගන්න. සමාජයට ඔයා ආදර්ශයක් පුතේ තෙරුවන් සරණයි මගේ දුව!!!
හරිම ලස්සනයි.තෙරුවන්සරණයි
🎉🎉🎉🎉🎉🎉
Niyamai oya.
❤
හරිම සංවරයි. ඒවගේ සිතට ගතට දැනෙන්නේ අමුතුම සතුටක. ඇඳුම පැළඳුම, ඉතා සංවරයි .ඇසට ප්‍රියයි
එරන්දී දියනිය ඔයාට සංගීත ලෝකයේ උපරිම ස්තානයට යන්න වාසනාව ලැබෙන්න කියා මම පතමි මම ඔයාගෙ එන්නද මැණිකේ කියන සින්දුව නිතර නිතර අහනවා ඔයාගෙ ඒ හැකියාව වෙන කාටවත් ගන්න බැහැ දෝනීට බුදුසරණයි
Thank 👍👍👍👍👍
මේ වගේ සින්දු ඇහෙන්නෙම නැති කාලෙක ඔබ ඒ සන්දු සොයාගෙන වෙනම රහකින් ගායනා කරන කොට දෑස් වසාගෙන රස විදින්න පුලුවන් . සුබපැතුම් දියනියේ.
පට්ට හැඟීමකින් ගායනාව කරනවා ලස්සනයි කෙල්ලේ,෴තෙරුවන් සරණයි !!!.
මුල් ගායනය ට සාදාරනයක් කරමින් හරිම සන්වරව ඉදිරිපත් කිරීමක් ...ලස්සනයි අහගෙන ඉන්න ආශ හිතෙන වා ..
හරිම මිහිරි හඩක්....100 වතාවට වැඩිය ඇහුව මේ සින්දුව
❤❤❤❤
ගායනය ඉතා හොඳයි ,ඔබට ජය ,තෙරුවන් සරනයි !!!
🤙🤙🤙🇯🇵
අයිරින් ද අල්විස් මැතිණිය ට නිවන් සුව පතමි.
එරන්දිගෙ ලස්සන ඇස්...හිනාව...සුන්දර හඩ සුන්දර ගීත ...බුදුසරණයි පුතා ඔයාට ...ඔයා මැණිකක් ඇත්තටම ...🌹❤🌹❤
එරන්දි හේෂානි දුව අපේ වාසනාවට දෙවියෝ අපට දුන්නු දුව ඇස්වහක් කටවහක් නොවේවා සරස්වතී දේවියගේ මගපෙන්වීම ලැබේවා
Wow අපි චුටිම චුටිකාලෙ ගුවන් විදුලියෙන් ඇහුන මිහිරි ගීතයක් ලස්සනයි එරන්දියො
එරන්දි හරිම ලස්සනයි දුවේ..ඔයත් එක්ක ඉන්න හැම දරුවෙක් ගැනම මට ආඩම්බරයක් දැනෙනවා.මේ හැමෝම අපේ ලමයිනේ..
හරිම වාසනාවන්ත පින්වන්ත දරුවෙක්...ආදරෙයි හැමදාමත්..🥰🥰❤❤🌹🌹
අය්රින්ද අල්විස් මහත්මිය අභිභවා ගියාදෝ කියා හැඟුණි මනරම් ගායනයක් 👍👍
mage raththaran nangi.oya me ratata watina menikak.mama oyage video beluwa.kochchara beluwath epa vimak neha.ඔයාට ලොවුතුරා තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ පිහිට ලැබෙන්න ඔිනි.
මෙන්න සිංදු මෙන්න ගායනා. ඉගෙන ගනිල්ලා පොල් ගාන්නේ නැතුව. බැරිනම් නිශ්ශබ්දව වෙන අතක් බලා ගනිල්ලා. අමුවෙන්ම කිව්වේ.
අපිව සනසන සුන්දර කෙලි පැටිය ජීවිතයම ජය වේවා දියනියනි….❤
මිහිරි ගායනයක් සුභ පැතුම් තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම ඔයා රත්තරං දියණිය ක්.අපේ රට ට මැණිකක් රැල්ලට යන්න එපා පැවැත්මක් නැති වෙඋඉ.අපේ බලාපොරොත්තු ව ඔයා ලා වගේ රත්තරං දරුවෝ .තෙරුවන් සරනයි
ඇත්තමයි එරන්දතීට හොඳ ගායන හැකියාවක් තියෙනවා ..මම කැමැතියි ඇය ගායනය කරන ගීත වලට ..ගීතයට සුදුසු හඩක් ඇය සතුය..ඉදිරි දැක්ම සාර්ථක වේවා .
ලස්සනයි පොඩ්ඩියෙ❤️🌺❤️
අම්මපා මම සිය පාරකටත් වඩා බැලුව සුපිරි ගායනය සුපිරි වාද නය නියමයි
මේකෙ මුල්ම ගායනය අහල බලන්න , අයිරින් ද අල්විස් මහත්මියගෙ
❤❤
ගොඩක් දවසකින් එරන්දි දුවගේ කටහඬ ඇසුවා හරිම ශාන්ත හැඟීමක් ඇතිවුණා මගේ දුවට ජේසු පිහිටයි
❤❤❤❤❤
හරි ලස්සනයි දුව ඔයාගේ කටහඩ පැරනි සින්දුවක් ඒවුනත් හරි ලස්සනට දුව ගායනා කරනවා
ලස්සන මූණ හිනාව..කටහඩ ..අනර්ගයි. දුවේ ❤️ජේසු පිහිටයි ඉදිරියටම යන්න.🎉
Excellent singing. When she sings she seems to be "living in the song". Her eternal smile gives a further uplift to her singing.
නියමයි මාරම ලස්සනයි..මෙින්න සිංදු ජයයේන් ජයම වෙිවා සුභම සුභ අනාගතයක්..
අයිරින් ද අල්විස් මහත්මියගෙ ගීතයක් ,ඇත්තටම ඒව තමයි සිංදු.
ගොඩ කාලයකින් මෙසින්දුව ඇහුවෙ ලස්සනයි thank
❤️❤️❤️❤️❤
ගායනය ඉතා හොඳයි ,ඔබට ජය -
ඵරන්දි නංගී ඔයා ගීත ගායනා කරනවා හරිම මිහිරියි ඔබට දෙවි පිහිටයි.
ලස්සන හඬක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ,ඔබට ජය
නියමයි .සුපිරි .සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි බුදුසරනයි දලදාසම්දුපිහිටයි අනෙකුත් සියලුම දෙනාටත් .දෙවියන් ගෙෙ
එරන්දි මම ලෝබ නැතිව කියනවා ඔයා හරිම සිරියාවන්තයි අනිකුත් සියලුම දරුවනුත් ලස්සනයි ඔයාලගෙ ගායන හැකියාව ඉතාම ඉහලයි ස්තූතියි සැමටම වාදකමඩුල්ලටත් ❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑👍👍👍👍👍👍👍👄👄👄👄👄👄👄🌹🌹🌹🌹🌹🌹🌹
එරන්දි ඔයා මැණිකක්.ඉදිරියටම යන්න . ලැබේවා .❤❤
කොහොමද gamma පරණ sindu .....dan කාලේ ....ටකරන් sindu wageda...theruwan saranai
හොද ගායනයක් එතුමාටනිරෝගී සුවය දීර්ගායුස ලැබේවා
මේ වගේ පැරණි ගීත සොයල ගායනා කරන්න
දිනෙන් දින දියුණු වේවා එරන්දි දුව තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
හරිම ලයාන්විත සුමිහිරි හඩක් පුතේ . මම හරිම ආසයි අහන්න .. තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා ..
දුව හරිම ලස්සනයි ඔයා අදින විදිහ හරිම වැදගත් හැම දාම ඔය තැනතියාගන්න තෙරුවන් සරණයි දුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️
ඉතාම ලස්සන ගීතයක් ලස්සනට ගයනවා...
ලස්සන යි සාරංග කියන්න අති දක්ෂ පින්බර පුතෙක් ගායනය රංගනය නිවේදන මේ හැම දේකටම දක්ෂ යි රටට මැනිකක්
මාත් ආසම කට හඩක් වගෙම දකින්න කැමති චරිතයක් බුදුසරණයි දරුවො..ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා...
හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයා අපිට සම්පතක්.
එරන්දි මැණික ඔයාගෙ ගී බලන පිස්සුවක්....මගෙ පුතේ ඔයාට තෙරුවන් සරණයි ...
මම ඔයාගේ ගීතවලට වශී වෙලා.බුදු සරණයි මැණික...❤❤❤
Harima Lassanayi Erandi Wagema Gayanayath. Ahanna Ahanna Asa Hithenawa. Habayi Erandi Mahath nam wenna EPA Oya Athi Hode. Adareyi Erandi. Theruwan Saranayi !!!
♥️ lassanai
හරිම ලස්සන හඩක් ඔයා මැණිකක් පුතේ තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ඔයාගේ හිනාවත් ගායනාවත් ඉතාම ප්‍රියයි තෙරුවන් සරණයි ❤❤ඔයාට නන්ගියෝ
Wow very beautiful & congratulations
කොහෙ බැලූවත් හොයන්නේ ඔයාගෙ සින්දු...මම හරිම ආදරය කරන හරිම මිහිරි හඩක් තියෙන ලංකාවට මැණිකක් ඔයා..ආදරෙයි මැණික පරිස්සමින්. ඉදිරියට ම යන්න දිරිය ශක්තිය ලැබේවා...❤❤❤
පුතේ ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ඔයාගේ කොන්ඩෙ
Listening Debattama's voice first time. It is amazing. Well done for both😊
හරිම ලස්සනයි සිංදුවයි ඔයයි.කොච්චර බැලුවත් ත් එපා වෙන්නේ නැහැ❤❤❤❤❤
Duwa, amazing, keeping teruwan sarani duwa
Beautiful song Erandi ❤, superb voice 👌😍❤👏♥💙
Duwe oyage sindu eliwenakan unath ahan inna puluwani bawanawak wage oya wagema lassanai❤❤️❤️❤️❤️
හරිම ලස්සනයි පුතේ.
ඇසට ප්‍රියයි කනට මිහිරි යි සුභ ගමනක්
ආදරණීය දුවට යහපතක් ම වේවා අධිෂ්ඨාන කරමි !!!
Key drama එකේ තේමා ගීතය නියමයි 👍👍👍❤
ගොඩක් ලාස්සනයි ජයෙවෙවා ❤😘😘😘👍❤️❤️❤️
දක්ෂ අනුකරනයක් සුබ පැතුමි
Superb.......Excellent singing........Sweet voice.Stay blessed Duwa. ❤
ජීවිතය .කාලය ත්..සමග .වෙනස්.වෙන..ආකාරය ආදර්නියයි🎉🎉 😢😢
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි
පුදුම හඩක් ඒකනම් පුතේ.හොදටම වින්දා ඔයාගෙ ගායනාවන්.සුබ ම සුබ අනාගතයක් පුතේ ඔයාට.ආදරෙයි❤💐👍
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට 🙏🙏❤❤❤🇶🇦
Sewwandi lassanama ලස්සනයි niyamai me kellage handa😘😘😘
හරිම ලස්සනයි දුවේ බුදුසරනයි
❤❤❤❤harima lassanai patiyo budu saranai
🎉😢🎉🎉💓💓 ගොඩක් ලස්සනයි පුතේ 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි .!
Harima lassanai puthe.theruwan saranai manika.
අනේ මැණික හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාගේ සිංදුවත් ලස්සනයි ❤❤❤❤❤❤❤💔👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oya ge sindu harima lassanai oyata suba patum
Excellent singing Her eternal smile.......
ඇත්තටම ලස්සනයි
Harima lassanai hena wela kiyana a Nisa sith akarshanaya wenawa. Ediriyatama yanna voice very good
Very neat and clear wordings.
HADHAWATHATA LANWENA MIHIRITHAMA GEETHAYAK. HSRI Duka hitting Jayasundara sri Lanka
සුපිරියි.
ඇස් වහක් වඩින්න එප.අහල ඉවරකරන්න හිතෙන්නෙ නැ.කටහන්ඩ නම් පිස්සුවක්.දෙවියන්ට ස්තුති වෙවා එයව මවපු එකට.
හරිම ලස්සනයි දුව .බුදු සරණයි .
Mama awrudu gananak passatagiya ane thanks oyata
මට ඔයා ගිලින්න හිතෙනවා දුවේ බුදු සරනයි
Hodatama hodai ,yanna ederiyatama
Kochchara ahuwath epawennethi githa thamai perani githa. Hemasri de alwis mahaththaya thamai me githaya lewe . eyage nona ayirin de alwis mahathmiya thamai gayanakale. E dedenatama niwan suwayama lebewa..me githayata hodama sadaranayak kala erandi dariwiya obata jayaweva Teruwan saranai
හරිම ලස්සනයි ජයවෙිවා .❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍
ඔය හඩට සියලු දෙව් යන්ගේ රැකවරණය ලැබේ වා.
ඔයාට ❤❤❤ උණුසුම් සුබ පැතුම්
Very beautiful song.
ආඩම්බරයි
Niyamayi Niyamayi lassanama lassanayi ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Well done Erandi. Thanks to Octopad player and others in the band.
ලස්සනයි තෙරුවන් සරණයි
Sudu doni oyage layanwitha adaraniya voice ekata mama dahan gatha wuna ලස්සනයි harema adaraniyai oyata teruwan saranai
Puthe oyage me song eka dawasata kee wathawak ahanawada mata hitha ganna ba harima mihiri oyata Jayasrima Bo samidu pihitai thawath oyage gee ahanna labewa apita pera aththmayaka song ekath api asawen ahanawa
I love to hear her voice. She is a pleasent singer.
Taruwan සරණයි ගොඩක් ලස්සනයි

ජීවිතය .කාලය ත්..සමග .වෙනස්.
වෙන..ආකාරය ආදර්නියයි🎉🎉
😢😢
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි
පුදුම හඩක් ඒකනම් පුතේ.හොදටම වින්දා ඔයාගෙ ගායනාවන්.සුබ ම සුබ අනාගතයක් පුතේ ඔයාට.ආදරෙයි❤💐👍
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට 🙏🙏❤❤❤🇶🇦
Sewwandi lassanama ලස්සනයි niyamai me kellage handa😘😘😘
හරිම ලස්සනයි දුවේ බුදුසරනයි
❤❤❤❤❤
❤❤❤❤harima lassanai patiyo budu saranai
🎉😢🎉🎉💓💓 ගොඩක් ලස්සනයි පුතේ 🎉🎉🎉🎉
❤❤❤❤❤
තෙරුවන් සරණයි .!
Harima lassanai puthe.theruwan saranai manika.
අනේ මැණික හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාගේ සිංදුවත් ලස්සනයි ❤❤❤❤❤❤❤💔👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oya ge sindu harima lassanai oyata suba patum
Excellent singing
Her eternal smile.......
ඇත්තටම ලස්සනයි
❤❤❤❤
Harima lassanai hena wela kiyana a Nisa sith akarshanaya wenawa. Ediriyatama yanna voice very good
Very neat and clear wordings.
HADHAWATHATA LANWENA MIHIRITHAMA GEETHAYAK. HSRI Duka hitting Jayasundara sri Lanka
❤❤❤❤❤
සුපිරියි.
ඇස් වහක් වඩින්න එප.අහල ඉවරකරන්න හිතෙන්නෙ නැ.කටහන්ඩ නම් පිස්සුවක්.දෙවියන්ට ස්තුති වෙවා එයව මවපු එකට.
හරිම ලස්සනයි දුව .බුදු සරණයි .
Mama awrudu gananak passatagiya ane thanks oyata
මට ඔයා ගිලින්න හිතෙනවා දුවේ බුදු සරනයි
Hodatama hodai ,yanna ederiyatama
❤❤❤❤❤
Kochchara ahuwath epawennethi githa thamai perani githa. Hemasri de alwis mahaththaya thamai me githaya lewe . eyage nona ayirin de alwis mahathmiya thamai gayanakale. E dedenatama niwan suwayama lebewa..me githayata hodama sadaranayak kala erandi dariwiya obata jayaweva Teruwan saranai
හරිම ලස්සනයි ජයවෙිවා .❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍
ඔය හඩට සියලු දෙව් යන්ගේ රැකවරණය ලැබේ වා.
ඔයාට ❤❤❤ උණුසුම් සුබ පැතුම්
❤❤❤❤❤
Very beautiful song.
ආඩම්බරයි
❤❤❤❤❤
Niyamayi Niyamayi lassanama lassanayi
❤❤❤❤❤❤❤❤❤❤❤❤