Adithya Weliwatta | Nomile Dun Nisa(නොමිලේ දුන් නිසා)| Blind Auditions | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 7 тис.

  • @ashlakaproductions8525
    @ashlakaproductions8525 4 роки тому +3872

    Sri Lanka වලට එනකන් හිටියේ ❤️, Teens එක ඉවර කරාට පස්සේ, The Voice Season One ඕනේ Sirasa ❤️

    • @itsmeDama
      @itsmeDama 4 роки тому +25

      අනිවා international ලෙවල් එකටම තිබ්බොත් තව හොදයි

    • @harshakumara970
      @harshakumara970 4 роки тому +7

      If you want a world-class Sri Lankan vocalist as a coach to the show, your choice should be Surali Angela Fernando. She is the vocalist of "Sri Siddhartha Gautama" movie and she sings "Yashodara watha" in the movie. She is in the USA and extremely talented in both Eastern and Western vocal expressions. You may listen to her Eastern and Western tracks, and might not even notice whether is this the same singer or not. Just try to get her to the show and make this colorful. But I'm not sure whether she's available. Bellow are one of her songs and the profile:
      Song: ua-cam.com/video/05DLsttokNM/v-deo.html
      Profile: srilankan-star.blogspot.com/2013/08/surali-angela-fernando.html

    • @crazymax9434
      @crazymax9434 4 роки тому +1

      පිටරට රැකියා කරන අයට මෙන්න ලංකාවේ අපේම ආයතනයක 100% විශ්වාසය තියෙන E-money online job එකක්.,හැමෝම බලලා Contact me
      ua-cam.com/video/Nz1VShVxH1E/v-deo.html

    • @shenulikrishvinastarrack1692
      @shenulikrishvinastarrack1692 4 роки тому +7

      Plz I want come but I don’t know how plz plz I want come

    • @janakbandara6265
      @janakbandara6265 4 роки тому +12

      නියමයි විනිස්ස මන්ඩලය එත් මො සිංදුද දන්නැ

  • @kasunmadushanka2424
    @kasunmadushanka2424 10 місяців тому +632

    2024 anyone?

  • @HelaLee
    @HelaLee Рік тому +495

    මගේ මහප්පාගේ අතින් ලියවුනු මේ ගීතය අදටත් අමරණීයයි. ආදිත්‍යාගේ හඩ ගීතයට හොද සාදාරණයක් ඉටු කලා

    • @lalithsathsara4000
      @lalithsathsara4000 11 місяців тому +9

      Oyata comment d oone itim

    • @Luxuryonwheel1
      @Luxuryonwheel1 8 місяців тому +3

      😂😂

    • @chanidumadushanka-jp2qe
      @chanidumadushanka-jp2qe 7 місяців тому +2

      kawd oyage mahappa😂

    • @HelaLee
      @HelaLee 7 місяців тому

      @@chanidumadushanka-jp2qe ජයන්ත චන්ද්‍රසිරි

    • @Luxuryonwheel1
      @Luxuryonwheel1 7 місяців тому +2

      @@lalithsathsara4000 ඇයි ගගනි mask dhanne .ඔයාට කොරෝන හැදෙන්නෙ නෑ හලෝ 👍

  • @buddhipriyamadhavie6162
    @buddhipriyamadhavie6162 2 роки тому +203

    තාමත් මේ song අහනවා ආදිත්‍යගේ. voice teens බලන්න ගත්තෙත් මේකෙන්.මාරයි අදටත්. best performance in voice teens.❤️

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 роки тому +1198

    මේක නිසා තමා වොයිස්ටීන් බලන්න පටන් ගත්තෙත්.. ලස්සනයි හරිම..

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 4 роки тому +1974

    අලුත් වොයිස් එක පටන් ගත්තට පස්සෙත් මේ වීඩියෝ වීඩියෝ එක බලන උන් කෝ 😊

  • @lokuaiya
    @lokuaiya 4 роки тому +407

    2021 මේක බලන අය මෙන්සන් වෙමු 😊

  • @kavishanethmini9550
    @kavishanethmini9550 4 роки тому +1039

    කව්රු මොනා කිව්වත් සුපිරිම කටහඬ 😍 හිනා වෙලා සින්දු කියන්නෙත් ගේමක් නැතුව.පට්ට චාම් සුප්පා ආහ්.good luck 😘

    • @kumarakumara8875
      @kumarakumara8875 3 роки тому +1

      Hi🙎💑

    • @cafekings4182
      @cafekings4182 2 роки тому +8

      අනේ තොපේ චාම්😂😂 තො වගේම ගොබිලියක් තමා😂😂😂

    • @unknown320e05
      @unknown320e05 2 роки тому +1

      @@cafekings4182 😂😂

    • @warunarasanthika1767
      @warunarasanthika1767 2 роки тому +1

      @@cafekings4182 අම්මෝ 😄😄

    • @babyme8886
      @babyme8886 2 роки тому

      May Lord Buddha bless you all 😊🙏have a nice day everyone 😊🙏💗Namo Buddhaya 😊❤🙏

  • @dulanranathunga2022
    @dulanranathunga2022 4 роки тому +1403

    10M පැන්නට ත් පස්සේ බලන උන් කෝ.😌

  • @achaladilrukshi817
    @achaladilrukshi817 Рік тому +309

    Still watching 2023

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +344

    රට lockdown කරපු මුල් දවස් වල මේක නම් මාර පිස්සුවක්....😍❤ මම කිව්වෙ 2020 මාර්තු,අප්‍රේල් කාලෙ...දැන් 2021 ඔක්තෝබර්...තාම අහනවා....😍❤🇱🇰

    • @janithadeesha238
      @janithadeesha238 3 роки тому +8

      Math ema thama😎

    • @dishanthenuja2518
      @dishanthenuja2518 3 роки тому +3

      Few😑☺😚😊😶😎😲😂😋☺😊😉👗👝👝👖👖👗👙👑👠💍💄👚

    • @dishanthenuja2518
      @dishanthenuja2518 3 роки тому +2

      @@janithadeesha238 22eweriii88888w8888*2èìŕďiwj

    • @lokaya6066
      @lokaya6066 2 роки тому +6

      ඒ කාලෙ මාර ලස්සනයි 💔..දැම් වගේ නෙමේ 😔

    • @gamingwithpasii713
      @gamingwithpasii713 2 роки тому +6

      2022 may වෙලා තාමත් අහනවා🤣

  • @Harshi812
    @Harshi812 4 роки тому +114

    තාමත් අහනෝ මේක ගොඩක් ලස්සනයි ...❤❤2021දිත් අහනෝ

  • @progressivetrippers
    @progressivetrippers 4 роки тому +392

    Good luck adithya .
    මේ සිංදුව නිසා තමා voice teen බලන්න පටන් ගත්තෙ.

  • @madushani2965
    @madushani2965 4 роки тому +429

    නොමිලේ දුන් නිසා සින්දුව මම මීට කලින් අහල තිබුනෙ නැහැ හරිම ලස්සනට ඔයා ගායනා කලා.හදවතටම දැනුනා.ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 роки тому +70

    ආදරනීය හදවතේ ගායක සමන් ලෙනින් මහතානනි ස්තුතියි මේ ගීතය අප අතරට ගෙනාවට...💐💐💐💐❤️❤️❤️

  • @lakdimaprasad9267
    @lakdimaprasad9267 4 роки тому +190

    ඇත්තටම මේක නම් අතිවිශිස්ට ගායනයක්. සුපිරිම සුපිරි කියන්න වචන නැහැ 😮👌❤

  • @gdofficial2000
    @gdofficial2000 2 роки тому +225

    Old is Gold ❤ අලුත් වොයිස් එකක්වත් මේ තරම් සුපිරි නෑ😪

  • @isurufernando534
    @isurufernando534 4 роки тому +212

    4500 අහන අය කෝ ? දැන් අපි මැරිලා ඇති ඒත් උඹලා මේවා අහපන් පුතේ, අපි උඹේ මී මුත්තෝ , අපි 2020 න් පුතේ

    • @yashodarasubasinghe1488
      @yashodarasubasinghe1488 4 роки тому +9

      😂😂😂😂😂😂😂😂

    • @turbokolla5398
      @turbokolla5398 4 роки тому +3

      sirawatama

    • @tvx5334
      @tvx5334 4 роки тому +6

      Ammoo aka..😍😅

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 4 роки тому +1

      Hmm siye api onna ahuwa dn 4506

    • @achirasenewirathne5200
      @achirasenewirathne5200 3 роки тому +10

      මොන විකාරද සීයෙ ඒ කාලෙ තිබිලා තියෙන්නෙ ? මොනාද මුං මේ කියවන්නෙ? හරිම මෝඩයි 🤮 4501.01.01

  • @dewminipramoyaa6851
    @dewminipramoyaa6851 4 роки тому +144

    ගොඩක් අය අදිත්‍යට බැන්නෙ දගලනවා වැඩී නිහතමානී නෑ කියලා. ඒ ලමයා තාම ලමා කමට විනෝදෙන් කෑගහල දගලලා ඉන්නෙ.. ඒක තේරුම්ගන්න බෑ සමහරුන්ට.. මේවට comment කරන අය ගොඩක් වයසින් වැඩි අය එයාලට අමතකයි මේ පොඩි ලමයෙක් කියලා.. පවු ඉතින් වට්ටන්න හැදුවට වැටුනෙ නෑනෙ දැන් දුක ඇති හැමෝටම.. අදියෝ ආදරෙයි හැමදාම. ❤️❤️❤️❤️

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 4 роки тому +29

      ගොඩක් අය කෙල්ලෙක් ලස්සනට ඇදල හිනා වෙලා ඉන්නැද්දි ඇහැට කටු අනිනව වගේ.මුල්ලකට වෙලා ඉන්නව නම් ඒක තමා නිහතමානීකම කියල හිතාගෙන ඉන්නෙ කට්ටියක් ඉන්නව.කොහොම උනත් අදිත්‍යට ආදරේ කට්ටිය ගොඩයි.

    • @amucabeysinghe3649
      @amucabeysinghe3649 3 роки тому +2

      @@deshanhasaranga5844 akanan athta

    • @shumsshay4universe
      @shumsshay4universe 3 роки тому

      @@deshanhasaranga5844 kepila penena vidihata hitiyoth ivaray lankawe. Karanna puluwan hemadema karala bimatama daanawa

  • @Pra_geeth
    @Pra_geeth 2 роки тому +119

    The cutest 🥺❤️
    That tone 😼❤️
    U r the best one according to me 🌸💕
    2022 කට්ටිය කෝ?

  • @justagirl4412
    @justagirl4412 2 роки тому +285

    Still watching 2022

    • @udi9325
      @udi9325 2 роки тому +1

      👌🔥

    • @Thiliniperera98
      @Thiliniperera98 2 роки тому +2

      Yeah I also

    • @babyme8886
      @babyme8886 2 роки тому

      May Lord Buddha bless you all 😊🙏have a nice day everyone 😊🙏💗Namo Buddhaya 😊❤🙏

    • @thisApp01
      @thisApp01 2 роки тому +1

      2023

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +103

    2021දිත් මේක අහන අය ඉන්නවද?
    👇

  • @sudaraka123
    @sudaraka123 4 роки тому +5416

    සින්දුව පැත්තකින් තියලා කෙල්ලව බලපු උන් කෝ 😂😂😂

  • @fashionaddicted8279
    @fashionaddicted8279 4 роки тому +177

    Who’s here after adithya’s Knockout round❤️

  • @Manusha_mendis
    @Manusha_mendis 3 роки тому +748

    Voice කියන එකට තැනක් අවේ අදිත්‍යා නිසා. අවිවාදයක් නැ එකේ ❤️

    • @R_I_N_S
      @R_I_N_S 2 роки тому +34

      Voice kynne Sirasen hadapu ekak kyla hithana dial ekak
      😂

    • @Manusha_mendis
      @Manusha_mendis 2 роки тому +11

      @@R_I_N_S thawa parak kiyawala balanna. Man kiyala thiyenne wena deyak

    • @dayan8956
      @dayan8956 2 роки тому +2

      🥲😁

    • @Kenzobro733
      @Kenzobro733 2 роки тому +4

      Pamka

    • @dayan8956
      @dayan8956 2 роки тому +2

      Haraka

  • @srikaranmp569
    @srikaranmp569 4 роки тому +422

    Lovely voice,expression, What else this song contains something..even I'm not able to understand but this is my favorite one...Love From INDIA 🇮🇳

  • @h.mohamed5723
    @h.mohamed5723 4 роки тому +173

    She's very young guys..stop showing so much hate.. She's showing her real self.. Maybe she didn't sing well but can url do a better job??!!

  • @hansisithara9174
    @hansisithara9174 4 роки тому +120

    මයි පපුවට....අම්මොහ් කෙල්ල..ආදරේ පැලෙන්න...❣️❣️❣️😊☝️

  • @hasithasuraj8346
    @hasithasuraj8346 2 роки тому +66

    2022 දිත් මේක අහන සෙට් එක කෝ 🥰🥰🥰🤩

  • @kavee512
    @kavee512 2 роки тому +30

    ඒ කට හඩ භාවනාවක් 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️

  • @nsns1132
    @nsns1132 4 роки тому +95

    She is a complete package. She has the talent, beautiful voice, look, dance moves to the music... lovely. Heartiest congratulations to you and your family.

  • @lalithsuralsp
    @lalithsuralsp 2 роки тому +58

    සමන් ලෙනින් ගේ සින්දුව අදවෙනකල්ම wives 3.4M....
    ඔබනම් සැබෑම දක්ශගායිකාවක් 12M wives
    උණුසුම් සුබ පැතුම් දුවේ...

  • @queen9855
    @queen9855 2 роки тому +16

    මෙයාට බයින හැමෝම ලැජ්ජ වෙන්න ඕනෙ තමන් ගැනම .ආදිත්‍යට බනින හැමෝටම තියෙන්නෙ එයාගෙ ලස්සන ,හැකියාව හැම දේම ගැන ඊරිසියාවක්.

  • @PattaSinduOfficial
    @PattaSinduOfficial 4 роки тому +128

    කාලෙකින් අහපු පට්ටම Voice එකක් ඇස්වහක් කටවහක් නෑ ඔයාට ජයම වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🎤🎶🎶🎶💯💯❤️❤️❤️🙏🙏

    • @Electrical-l8i
      @Electrical-l8i 4 роки тому +1

      එකෙ තියෙන රහ මොකද්ද කියපන් නිකන් රැල්ලට පඩ අරින්නෙ නැතිව හිටපන්

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +2

      Ee voice eka kethai

  • @amraaca9966
    @amraaca9966 4 роки тому +1069

    හැම comment එකේම තියෙන්නේ කෙල්ලට බනින්න එපා කියලා, තාම බැනපු comment එකක්වත් දැකපු නැති අය කෝ

    • @sashikalorem4021
      @sashikalorem4021 4 роки тому +3

      Atthami😂

    • @sadevdulmina5122
      @sadevdulmina5122 4 роки тому +17

      Face book paththe gihin balannako ethakota hamba wei😃😃

    • @amraaca9966
      @amraaca9966 4 роки тому +6

      @@sadevdulmina5122 අනේ මන්දා, පාවිච්චියක් නම් නෑ.

    • @sashikalorem4021
      @sashikalorem4021 4 роки тому +25

      Facebook නම් අපි ගනන් ගන්නැ. හොද එවුන්ටත් facebook වල බයිනවනේ bother 😂💦

    • @amraaca9966
      @amraaca9966 4 роки тому +9

      @@sashikalorem4021 සැර වැඩිද මන්දා

  • @nidujayarathna6384
    @nidujayarathna6384 4 роки тому +28

    ඇග හිරි වැටෙනවා හරිම ලස්සනයි.... සුභ අනාගතයක්

  • @jyotsna4799
    @jyotsna4799 4 роки тому +75

    Sweet voice..love from India

  • @thanthulageudani6548
    @thanthulageudani6548 2 роки тому +41

    Voice බලන්න ගත්තේ ආදිතයයි සහන්ගි නිසා perfect adithya

  • @Ashen-no9uc
    @Ashen-no9uc 4 роки тому +33

    ඔයාට මේ එක එක ඒවා කියන අයට පේන්න international level එකටම යන්න ආදිත්‍යා ... Wish you all the best !!! ❤

  • @surangaatthanayaka1884
    @surangaatthanayaka1884 4 роки тому +2226

    සමන් ලෙනින් අයියාට .... පලවෙනියට අත්පුඩියක් දෙන්න ඔනේ.... ඳමේ නිර්මාණයට

    • @hksm87
      @hksm87 4 роки тому +16

      Saman lenin deiya kiwat kamak ne

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 роки тому +2

      ape page eka subscribe karana
      ua-cam.com/channels/FJmY5BY1CmJFUyKDTZOG_Q.html?view_as=subscriber

    • @damithyakupitiyage5694
      @damithyakupitiyage5694 4 роки тому +5

      Pada naththan shok 😀😀😂😂😂

    • @chamu96
      @chamu96 4 роки тому +1

      ❤️❤️

    • @senukarosa
      @senukarosa 4 роки тому +1

      ua-cam.com/video/rGoN1BHyNFo/v-deo.html

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 роки тому +4

    Hari lassanai du patiya oyata suba gaman budusaranai teruwan saranai dewi pihitai 👏👏👌🙏🙏❤️

  • @kanakabandara3251
    @kanakabandara3251 4 роки тому +57

    Never heard this kind of beauty ! Unparalleled work Adithya !! Best Work ever !! Thanks so much..

  • @itOurdiaries69
    @itOurdiaries69 4 роки тому +18

    තවත් අහනවා මේ කෙල්ල මොන සින්දුව කිව්වත් අහන් ඉන්න ආසයි

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 роки тому +64

    10 million viewers, beautiful performance, fabulous.❣️💜🌲🍁🌷

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 роки тому +8

    ♥️♥️♥️😍😍😍 Superb....♥️♥️♥️Nice & beautiful Voice...Congratulations Akke.....💗💙💗💯සමන් ලෙනින් sir පරාදයි....ආදිත්යා අක්කත් එක්ක මේ සින්දු වේදි.....

  • @sithumanjelo5942
    @sithumanjelo5942 4 роки тому +58

    ඔයාට ගොඩාක් අය බැනලා තිබ්බ එත් ඔයාගෙ සින්දුව ගොඩාක් ලස්සනයි😉😉😉😉😉

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 4 роки тому +31

    Talent + beauty + smartness+ good communication skills + 💕 රැකගමු 🇱🇰

  • @shanofficial3657
    @shanofficial3657 10 місяців тому +17

    2024 anyone ❤

  • @Sa_nta_1
    @Sa_nta_1 18 днів тому +7

    අලුත් වොයිස් 2024 එක පටන් ගත්තට පස්සෙත් මේ වීඩියෝ වීඩියෝ එක බලන උන් කෝ 😊

  • @janudapannila5234
    @janudapannila5234 4 роки тому +58

    ඔන්න මෙයත් 10Million Club එකට ආවා 😍

  • @sobhayu
    @sobhayu 4 роки тому +432

    කෙල්ල ලස්සන නිසා කට්ටිය වට කරගෙන.... කොහොම වුනත් හොඳ හැකියාවක් තියනවා. පෙනුමත් එක්ක කොහොමත් ලොකු ගමනක් තියනවා

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 роки тому +1

      ape page eka subscribe karana
      ua-cam.com/channels/FJmY5BY1CmJFUyKDTZOG_Q.html?view_as=subscriber

    • @Medaperadigachannel
      @Medaperadigachannel 4 роки тому +1

      ape page eka subscribe karana
      ua-cam.com/channels/FJmY5BY1CmJFUyKDTZOG_Q.html?view_as=subscriber

    • @lalith1380
      @lalith1380 4 роки тому +9

      @Adithya Waliwaththa adithya oyage gamana සුන්දරයි .....eth පරිස්සමින් idiriyata yanna..සමාජය harima අමුතුයි .බුද්ධිමත් wa theerana ganna..❤❤

    • @mr.invisible1887
      @mr.invisible1887 4 роки тому +3

      @Adithya Waliwaththa ane pala wesi

    • @sujeewachandani8479
      @sujeewachandani8479 4 роки тому +4

      Good song

  • @ujaya1001
    @ujaya1001 3 роки тому +37

    Although she did not win the competition, Adithya is the one who used the platform as a springboard most effectively. Although there were other teens with an equal or better voice, none had the stage presence, determination, mental toughness, and charisma of this adorable daughter. Essentially she has that so-called “it factor” to back her vocal talents.

  • @pasanmalith2101
    @pasanmalith2101 4 роки тому +40

    පිස්සු හැදෙනවා ආදිත්‍යා.. දිගු ගමනකට සුභ පැතුම්...

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 4 роки тому +29

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @sithumsanjayagunarathna6988
    @sithumsanjayagunarathna6988 4 роки тому +386

    මනුස්සයෙක්ට ලෙබල් ගහන්න කලින් ඒ මනුස්සයගෙ චරිතෙ ගැන හොයල ලේබල් ගහපල්ල යාලුවනේ,මම දන්න හැටියට අදිත්‍ය කියන්නෙ කිසිම ආඩම්බරකමක් නැති සහොදරියක් මමත් voice එකේ හිටපු හින්ද කියන්නෙ

  • @wdhmihiranga4220
    @wdhmihiranga4220 2 роки тому +16

    Exactly after 2 years, Here I am watching this again.. I don't know if its too early to say but this season was way better than the one we are having now..

  • @maxchanu7261
    @maxchanu7261 4 роки тому +11

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. aditya❤❤❤

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому +11

    ආසම personality එකක් ආදිත්‍යා කියන්නෙ

  • @EplusLk
    @EplusLk 4 роки тому +13

    1:00 ❤️ The best part! Heart touching 👌🏾💯❤️

  • @blessingjohnchelliah4317
    @blessingjohnchelliah4317 4 роки тому +27

    What a pleasant voice and a lovely young lady...congratulations from a former Sri Lankan now living in the U.S.

    • @blessingjohnchelliah4317
      @blessingjohnchelliah4317 4 роки тому

      When are you planning to tour the U.S.? There are many former Sri Lankans living in the U.S. who would be happy to hear you sing in person!

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 4 роки тому +122

    ආදිත්‍යගෙ Battle Ground වටයෙන් පස්සෙත් ආයෙ මේ සින්දුව අහන , කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති මා වැනි තවත් අය සිටීද ? 😘💖🇱🇰

  • @anuanu8181
    @anuanu8181 4 роки тому +311

    ආදිත්‍යා ෆයිල් සිලෙක්ට් වුනාට පස්සේ බලන අය කෝ 😍

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 роки тому +63

    ඔයා ලස්සනයි දක්ශයි සුපිරි ..අලුත් පරම්පරාව ඇත්තටම හරිම දක්ශයි ඒත් ප්‍රවීනයන්ට ගරු කරන්න දන්නෙ නෑ .ජනප්‍රිය වෙන්න පුලුවන් එක රැයින් ඒත් තමන්ගේ ගුනගරුක බව එක්කයි අපේ හදවත් තුල විරාජමානව ඉන්නෙක තීරනය වෙන්නෙ .ඔබට සුභ අනාගතයක්

    • @ravindutheekshana9194
      @ravindutheekshana9194 4 роки тому +1

      Sirwata😊

    • @sanujahibroo4187
      @sanujahibroo4187 4 роки тому

      Gi

    • @kasundananjaya7470
      @kasundananjaya7470 4 роки тому

      නොමිලේ දුන් නිසා
      වෙනසක්
      ua-cam.com/video/8oO9yKGcIvw/v-deo.html

    • @වජිරාපෙරේරා
      @වජිරාපෙරේරා 4 роки тому

      @@kasundananjaya7470 ඒ ඔයාද .ඔහොමද අනේ ප්‍රසිද්ද කරන්න ඕනි දෙයක් සමාජ ගත කරන්නේ

  • @dilshikapriyadarshani6088
    @dilshikapriyadarshani6088 Рік тому +4

    4න් එක අතට ගන්න හැමවෙලේම මේක බලනවා මාරයි .. 🥺💖

  • @pathum.kumburugala
    @pathum.kumburugala 4 роки тому +28

    නංගි, මම ඔයාගේ මේ සිංදුව විතරයි දැක්කේ. ඔයාගේ ගායන හැකියාව සහ එහි ඇතුලත් වර්ණ හරිම ලස්සනයි. සිංහල ගැමි හඬ හදවතට දැනෙන විදියට ඔයාට ගායනා කරන්න පුළුවන්. මම වගේ අය ඔයාව කා එක්කවත් සංසන්දනය කරන්නේ නෑ. මුළු ජීවිතයම ඉගෙන ගැනීමක්. මිනිස්සුන්ගෙ මත තාවකාලිකයි. සමන් ලෙනින් මහත්මයා හට සර් කිව්වේ නෑ කියලා, මේකේ ඉන්න එවුන් මැරෙන්න හැදුවට ඒ මනුස්සයා තරහා වෙන්නෙ නෑ පොඩි වැරැද්දකට. හිනා වෙලා ඉස්සරහට යන්න. වැරදි තිබුනොත් හදාගන්න. ඔයා ඔයා වෙන්න. ඒකයි ඔයාගෙ අනන්‍යතාවය. ඔයාට පුළුවන්. ජය වේවා..🇱🇰

  • @shaveenranasingha4849
    @shaveenranasingha4849 4 роки тому +11

    ලංකාවේ ගායකයො කෝච් ලා කියන්නෙ මෙහෙම උන්ට කියලා හිතෙනකොට ලැජ්ජයි.මේ කෙල්ලට ඇබැරෙනවා අනේ ඔයා මා එක්ක දුර ගමනක් යන්න එන්න ගගා.. ඒකිත් අනේ මට පොඩ්ඩක් නර්වස් ගගා සින්ග්ලිශ් කතා කර කර මේකේ රෙනවා.. වහ නැද්ද වහ.දන්නව නම් බලන්නෙ නෑ මේ ලබ්බ.කිත්තානේ දාහකින් හොඳයි මේ බඩ්ඩ එක්ක බලද්දි.. දැන් ට්‍රිගර් උන අයගේ වාරයයි. 💐

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 3 роки тому +11

    The reason i started watching sirasa tv😍🤗🤗🤗🤗🤗

  • @bestcoversongs8975
    @bestcoversongs8975 3 роки тому +6

    Voice Sri Lanka ඒකේ අහපු ලස්සනම සින්දුවක්... Good Luck

  • @dilshan2524
    @dilshan2524 4 роки тому +124

    මේකේ International version එක පොඩ්ඩක් බලලා වරෙන් Judge board එකට බනින උන්.. හැමදාම මුඩුක්කු මල් Feeling එකේ ඉන්න එපා පොඩ්ඩක් උඩට යන් රටක් විදියට 👏
    Well done Sirasa❤

    • @dilanashen2489
      @dilanashen2489 4 роки тому +4

      උන් කළා කියල අපිත් කරන්න ඔනිද??පාඩුවේ සිංදුව අහන්න ඔනි අපිට

    • @charithrupasinghe9302
      @charithrupasinghe9302 4 роки тому +1

      Ha

    • @emoney6055
      @emoney6055 4 роки тому

      True ❤❤❤

    • @piyuminipunika987
      @piyuminipunika987 4 роки тому +6

      lankawe minissunge hatiyakma thamai mokk kalath kawadawath hodk dakinne na warddkmai dkinne hoda 99k thiyeddi thiyana eka wardda dakinawa

    • @pulse-anjalidesilva4303
      @pulse-anjalidesilva4303 4 роки тому +4

      Exacly these ppl acting like they never saw an english word..they r shaming to their own country!! I think sirasa has done some pretty good job!!!

  • @shashikanavodya5130
    @shashikanavodya5130 4 роки тому +1264

    මම වගේ comment කියවන්න ආපු කට්ටිය ඉන්නවද 😆

  • @sankaniperera703
    @sankaniperera703 4 роки тому +43

    It's all about the feel she projects to the song. Through out the competition each and every song she sang she gave it her 110%,she lived in the song and she felt the emotions of the song and she projected those emotions to the audiance..that's why she is my favorite! Nothing else matters! ❤️❤️❤️

    • @Cha.xxa98
      @Cha.xxa98 Рік тому +1

      ♫♪

    • @Cha.xxa98
      @Cha.xxa98 Рік тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @zzzz1115
    @zzzz1115 4 місяці тому +2

    That "මයෙ පපුවට " part gave me goosebumps 😩😭❤️

  • @Nabeel_Al.Jihadi
    @Nabeel_Al.Jihadi 4 роки тому +69

    Amazing Voice 😍🥰
    Love From PAKISTAN 🇵🇰

  • @supunchamathka4274
    @supunchamathka4274 4 роки тому +48

    "මයෙ පපුව" ඒක තමා හොදම කෑල්ල.. 😁👍

    • @supunchamathka4274
      @supunchamathka4274 4 роки тому +1

      @Adithya Waliwaththa Comment එකට reply කරයි කියල හිතුවෙ නෑ.. නියමයි නංගි ඒ නිහතමානීකම.. ඉස්සරහට ඔයා ගොඩක් ජනප්‍රිය වෙයි.. ඒත් මේ good qualities තියාගන්න.. මොකද මුල අමතක කරොත් ඕන ගහක් වැටෙනව. මේ හම්බුන ජනතා ප්‍රසාදයෙන් හොද වැඩක් කරන්න.. 👍

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 4 роки тому

      Matath danunu kallak e maru ane hadawathatama danuna

    • @වීරමුතුඋඩවෙල
      @වීරමුතුඋඩවෙල 6 місяців тому

      මටත්❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 роки тому +11

    සමන් ලෙනින් මහතා.. ❤️❤️❤️ පට්ටම ආදරේ සිංදුවක්...

    • @sameeraekanayake4204
      @sameeraekanayake4204 4 роки тому

      Ethumage yata giya wedak meka ahala balanna
      lm.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fchannel%2FUC8cLQwcw4u8K5EHtX4yyDNA%3Fview_as%3Dsubscriber%26fbclid%3DIwAR0eGaeCSE2TaBpfcPGFws_9uK4KafGvzcVvxyFyouuORlsSuYOYDmikzb8&h=AT3AARniG5xnrbTTVNtLUmtCnG-llYXXv_YQmUU2wKeVbZdnla5Lm18kGcWUSd82wDRgtfjKq57e6Xg-Q4ilyiULWPceqnOpzRDCb8CYZbwSxB8_YqLm_Z3j8JMkMuYRJ2ep

  • @sheelarandeny6268
    @sheelarandeny6268 Рік тому +1

    Adithya duwa, Oyata Idiriyatama Idiriyatama yanna Suba pathanawa.A tharamma gayanayak duwa idiripath kale.Duwata Thriwidharathanaye ashirwadaya lebewa!!!

  • @deegee9497
    @deegee9497 3 роки тому +35

    I'm from the USA and it's very strange to see so many negative comments on the comment thread. Is there something I don't follow she did wrong or is it normal in your country? This almost never happens here. Very strange!

    • @wskrathna1387
      @wskrathna1387 3 роки тому +6

      Normal in country😕.....

    • @tmh3929
      @tmh3929 3 роки тому +3

      I see only positive comments. Don't know how you read sinhala comments (if your concern is about Sri Lankans) 🤔

  • @nacarcueva
    @nacarcueva 3 роки тому +77

    I can't understand what she sang but she's very good though... Watching from the Philippines

  • @anuruddha2300
    @anuruddha2300 2 роки тому +12

    වෙනම ආරක නිසයි බලන්නේ ආදරෙයි ආදිත්‍යා

  • @chathumadushani4754
    @chathumadushani4754 17 днів тому +3

    e kale aditya harima lassnai❤

  • @dhananjayahettiarachchi7073
    @dhananjayahettiarachchi7073 4 роки тому +14

    පිස්සුවක් මේකනම්. ,,nice performance i have ever seen

  • @BadiyaOfficial
    @BadiyaOfficial 4 роки тому +18

    "මයේ පපුව.." Amazing.. .You are amazing!

  • @gihansameera1086
    @gihansameera1086 4 роки тому +33

    "මයේ පපුව" ohh my god... wow... amazing...

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 3 роки тому +4

    ❤️❤️❤️🔥🔥🔥superrrrrrr කට හඩ නම් මාරයි අදිත්‍යා ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @manoshirasanjali9245
    @manoshirasanjali9245 3 роки тому +19

    හදවතටම වැදුනා කියන්න වචන නෑ💘💘💘💘😘😘😘👌👍

  • @nethmini9544
    @nethmini9544 3 роки тому +13

    voice team season two එක අස්සේ මේක බලනවා

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 4 роки тому +10

    Adithya idk why I can't stop watching this 🥺💞ily so much, this is a perfect performance 🥺ILY sooooo much

  • @VenomFFGamming
    @VenomFFGamming Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.... එදත් අහනව, තව අදටත් අහනවා මෙ song එක.... ඒ තරම් attractive and perfect.... 💝

  • @ushanmadhawa1100
    @ushanmadhawa1100 4 роки тому +63

    මගෙනුත් ඔයාට උණුසුම් සුභ පැතුම් නංගියේ..... මාත් වීඩියෝ එක සිය පාරකට වඩා බලන්න ඇති... ඔයාගෙ ඉදිරි ගමන අතිසාර්ථක වෙන්න කියල මං එක සිතින් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි....!!!

  • @slkorean-lovers9991
    @slkorean-lovers9991 4 роки тому +45

    Judge board එක perfect ❤️ එහෙම නිහතමානී වෙන්න ම ඕන 💪💪😘😘🎤🎤

    • @slkorean-lovers9991
      @slkorean-lovers9991 4 роки тому +2

      උබට ඕන එකක් හිතාන් 😀 මටනම් සෙට් එක ආතල් 😂

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 4 роки тому +1

      @@slkorean-lovers9991 sira set ek hodai bn aulak na

  • @sameeragunasekara2785
    @sameeragunasekara2785 4 роки тому +10

    That first sound she made... What a stunning entrance to the competition...awesome 😎

  • @manishaherath6326
    @manishaherath6326 4 роки тому +2

    Oya godak dakshay lassanata geethaya gayana kala mama suba pathanawa nangi edireyatath me wage lassanata geetha gayana karanna hakiyawa labewa! Good luck!

  • @dareenagunasekera8914
    @dareenagunasekera8914 3 роки тому +37

    Awesome performance❤ That's so beautiful.. You will definitely keep a mark on Sri Lanka worldwide!! You can do much more..

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 4 роки тому +102

    She is definitely not the best talent in this competition.. but one of the best performances for sure. even though she would not win, she should deserve some praise. come on guys, she's just a kid. put aside your jealousy and appreciate this kid. she definitely is one for the future. All the best!!!

  • @sudeshikafernando192
    @sudeshikafernando192 4 роки тому +170

    මේ ළමයි වුණාට මේ ළමයි හැකියාවන්ගෙන් හරි පරිණතයි...අර ලොකු උන්ට වඩා දාහෙන් සම්පතයි ඇත්තටම දක්ෂයි

  • @chamarasandaruwan1360
    @chamarasandaruwan1360 13 днів тому +8

    2024 Anyone ???

  • @Mora_perera
    @Mora_perera 4 роки тому +569

    විනිශ්චය මණ්ඩලය නිකම් කතරගම දේවලේ මල් විකුණනවා වගේ😂 "අනේ මන් ලගට එන්නකො"

  • @hansakaediriweera2052
    @hansakaediriweera2052 4 роки тому +75

    ගොඩක් එවුන් දන්නෙ නෑ මේක global reality show එකක් කියලා.ඒවා බලලා නැතුව කෙළින්ම මේක බලන එවුන් කෑ ගහනවා judge board එක කෑ ගහනවා කිය කිය..අනිත් ඒවා බලලා මේක බැලුවොත් හිතෙයි මුන් මේ කෑ ගහනවා මදි කියලා..😌😌

  • @ravindusi978
    @ravindusi978 4 роки тому +340

    🤍 ආදිත්‍යා වැලිවත්ත 🤍
    40වන ජාතික යෞවන සම්මාන උලෙළ - 2018
    ජන ගායන ඒකල කාන්තා තරග ශීර්ෂයේ හොඳම ශිල්පිණිය ලෙස තේරී පත්වන විට ඇගේ වයස අවුරුදු 14කි.
    බත්තරමුල්ල විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන ඇය, පාසල් කාලයේ වඩා දස්කම් දැක්වූයේ නර්තනයටයි. 2018 අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ ගායන අංශයේ සමස්ත ලංකා දෙවෙනි තැනට හිමිකම් කී ඇය, 2019 වසරේද ජාතික තරුණ සේවා සභාවේ සම්මානලාභිනියක් වූවාය. මාගේ මතකය නිවැරදි නම් උමාරා සිංහවංශ සහෝදරිය යටතේ ඇය දැන් ගායනය හදාරමින් සිටියි. ඇයට ගැලපෙනම ගුරුවරියක් ලෙස උමාරා අක්කාව හැඳින්වීම උචිතවේ. ආදීත්‍යාගේ සැඟවුණු ගායන කෞෂල්‍යයන් නිවැරදිව පුහුණුවීම් ඔස්සේ ලෝකයාට ඉදිරිපත් කිරීමට ඇගේ ගුරුවරිය මනා කාර්‍යයක නියැලී සිටියි.
    ඇගේ පවුල ඇයට දක්වන ආදරය, රැකවරණය මැද ඇය ඉතා නිරහංකාර, ගෞරවාන්විත ලෙස හැදී වැඩෙන දැරියකි.
    ලංකාවේ සිටින රසාඥතාව හීන පුද්ගලයින් ඇයට දක්වා ඇති ප්‍රතිචාර දෙස බලනවිට ඇයගේ ප්‍රතිභාව සහ හැකියාව හඳුනන අපට නම් ඒවා උපහාසයට කාරණා පමණක් වේ.
    කුඩාකල සිට නර්තනය සමත්කම් දක්වන ඇය, තමාටම ආවේණික සංගීත ශෛලියක්, නර්තනයෙන් ලද ආභාසය මගින් ගොඩ නඟාගෙන ඇත. එහි ඇති ප්‍රාසංගික බව, ආකර්ෂණීය බව නිසා ඇතැමෙක්ට දෑසට කටු අනිනවාක් මෙන් දැනෙනවා ඇති. නමුත් දුටුවෙක් නැවැත හැරී බලන සුන්දර බවක් හිමි ඇය එහි වටිනාකම තම ශිල්පීයත්වය ඔස්සේ මනාව පරිණත තලයකට ගෙනවිත් තිබේ.
    Voice Teens යන තරගය, තරගයක් පමණක් බව නොතේරෙන, සිහින ලෝකවල ජීවත්වන, ටෙලිනාට්‍යවල දර්ශන, ටික් ටොක් ජීවිතය කරගත් මන්ද මානසික නව පරපුරට එහි ඇති සත්‍යය අවබෝධ නොවීම පිළිගත හැකිය. නමුත් මෙය දිගින් දිගට සිදුවීමෙන් ලංකාවට බිහිවීමට නියමිත බුද්ධි ඵල හීන වීමක්, බිහි වූ අය බුද්ධියගලනය වීමත් දැකගත හැකි වේවි. මෙය වළක්වාලීමට අපි තවමත් ප්‍රමාද නොවෙමු.
    නැගී එන ශිල්පීන් පෑගීම අතීතයේ සිට ලංකාවේ සිදු වූ, අදටත් සිදුවන කරුණක් නිසා ආදිත්‍යාගේ ළමා කාලය පසුවීමටත් පෙර ඇයට මෙවන් අත්දැකීමකට මුහුණ පෑමට සිදුවීම හෙළා දැකිය යුතු කරුණකි. ඇය උපේක්ෂාවෙන් මෙය දරා ගැනීම අගය කළ යුතුමය. ඇය වයස අවුරුදු 21ක් සපුරන විට ලංකාවේ බොහෝ ශිල්පීන් යැයි කියාගන්නා උදවියට වේදිකා අහිමි වේවි යැයි යන බිය නිසා සහ මා පෙර සටහන් කළ පරිදි රස හීන සමාජයක් බිහිවීම නිසා මෙම සිදුවීමට හේතු විය. ඇය මෙම තරගෙයෙන් ජය ලැබූවද, නොලැබූවද, ඇගේ සංගීත චාරිකාවට අවශ්‍ය වටාපිටාව ඇය දැනටමත් සකස්කොට ගෙන අවසානය.
    ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුර ලෙස අපගේ වගකීම නම් ඉදිරි පරපුර ආරක්ෂා කරගැනීම විනා එම පරපුරට උපහාස කිරීම හෝ ඔවුන්ට උපහාස අපහාස කිරීමට ඉඩ දී බලාසිටීම නොවේ. දක්ෂතා දැක අගය කිරීමත්, ඔවුනට ශිල්පීයත්වයට ළඟා වීමට අවශ්‍ය මාර්ග විවර කර දීම, ඔවුන්ගේ ගමනට දිරි දීම සහ ආශිර්වාද කිරීම පමණක් ප්‍රමාණවත් වේ.
    ඇගේ ප්‍රාසංගික බව බලා සිටිය නොහැකි අයෙක් වේ නම් ඒවා මග හැර ඒවාට පිළිතුරු නොදී, අපහාස නොකර සිටීම මැනවි.
    මෑතකදී නන්දා මාලිනියගේ සුභාවිත ගීත විනාශ කළ, ඔවුන්ගේ සංගීතය යැයි සිතා භාවිත කරන මනස්ගාත, නරුම ශබ්ද රටා භාවිත කෙරෙන රටක, ඒවා අගයන රටක, ගැහැණුන් ලෙස ගී ගයන පිරිමින් ඉන්නා රටක, මඩ ගැසීම නම් සුළු දෙයක් නොවේ. මඩ ගැසීම එහි මූලික පියවරයි!
    අපේ රටේ සංගීතයේ අනාගතය සුරකිමු! අපෙන් කියා ජාත්‍යන්තරය ජයගත හැකි අංකුර පෝෂණය කරමු!
    _පමල්ක මන්ජිත කරුණානායක_
    #StopCyberBullying #StopUpcomingArtistBullying
    #AdithyaWeliwatta Iroshine Lakshika Adithya Weliwatta #BeStrong #YouAreAdoredMuch #IgnoreTheIdiots
    When she turns 21, she will answer each and every story people have spread in the cyber space by now. She will always have backup and help. There are many who know what her true capacity and capability is. So she just need to focus on her path.
    Blessings #Aadi ! Have a wonderful future ahead!
    ❤️💫🍀💐🇱🇰🤍😇

    • @isharapeiris8584
      @isharapeiris8584 4 роки тому +14

      ඇත්තමයි, පොඩි දරුවෙක්ගෙන් වරදක් වෙනකන් බලාගෙන ඉදලා, මඩ ගහන්න දඟලන මිනිස්සු පරිපූර්ණයි කියලා හිතින් හිතන් ඉන්න කොටසකි. මෙවැනි මිනිසුන්ට අනුකම්පා කරන්න. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාගේ දියුණුව ඔයාගේ සාර්ථකත්වය මෙවැනි පහත් මිනිසුන්ට හොඳ පාඩමක් වේවී එදාට. නොසැලී ඉදිරියටම යන්න🤩🤩🤩🤩🤩

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 роки тому +7

      Ravindu Idushan hats off for your thinking pattern. I am glad that there are people out there who thinks the same way we do.

    • @madushaprasadani4160
      @madushaprasadani4160 4 роки тому +6

      @@KEVIN-xd6qg "nagi ena shilpeen pagima lankawe minisu ge gathiyak" ehenam sahangita, hashenta, erandita ehemath minissu palu yanna banininna epai comment wala. ewage ehema deyak dakke nane. meyage comment wala bageta bagayak palu arala.

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 роки тому +6

      Madusha Prasadani a kauruth me lamaya taram highlight une ne lassana ne talented ne. A kale shihan mihiranga vitarak target une ai.

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 роки тому +6

      Madusha Prasadani kella lassanai posh nohithapu vidiyata hemomam kemathi una mulin. Passe ekata kuhakayantama awul giya. Anit ayage views 8 million pannala giyada. Nehene. Me kella all in one ekai. Oya unath irisiya karanne ekai me kellata. Lassanai hodata sing karanna puluwan. Hemoma kemathi. Ithin oyatath jealous 😂

  • @sportsc6211
    @sportsc6211 4 роки тому +1

    මංනං වොයිස් ශ්‍රී ලංකා බලලම නැහැ පහුගිය ඒව යූ ටියුබ් දැකල බැලුවෙ සුපිරි