Thank you so much brother. ehema karanna oone. video danna parakku wunama images dala karanne. Creative dewal karanna oone. ❤️❤️ Thank you again for the appreciation and the advices as always.
Please try to add English subtitles. Your videos are very helpful but for people who do not understand Sinhala adding English subtitles would be very helpful..
හරිම වැදගත්..
පම්පෝරි නැතිව අවශ්‍යම දේවල් ටික පැහැදිලිව කියලා දෙනවට ගොඩාක් ස්තුතියි. !
බොහොමත්ම ස්තූතියි 🙏🙏
හැමදාමත් වගේ හරිම ලස්සනට අවශ්‍යම දේවල් සරලව පැහැදිලි කරනවා. ගොඩක් ස්තූති
සෑහෙන්න වටිනව මේ කරුණු ටික, ගෙයක් හදන ඉන්න කෙනෙකුට මේවා එකින් එක හොයල ඉගෙන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. 👍🙏
❤️❤️❤️
Lyra studio හැම වෙලාවකම ප්‍රායෝගිකව වැදගත් වන තොරතුරු ලබාදෙනවා.👌
අනේ ගොඩාක් ස්තූති මේ වීඩීයෝ එකට. ❤❤❤❤
ඔයා හොදටම videos කරනවා ඕන කෙනෙකුට තේරෙන විදියට.. පුලුන්නම් finishing වහලයක් හරියට හදාගන්න විදිය ගැන video එකක් කරන්න..
මට තාම අවුරුදු 21යි🤗 ඒත් මම ඔයාලගේ වීඩියෝ හැමඑකකම කොටසක් හරි අනිවා බලලා තියෙනවා😁 සමහර දේවල් තේරෙන්නෙ නැතිඋනාට මගේ හීනයක් තමා මගේම කියලා ගෙදරක් හදාගන්න එක...මම හිතනවා කවදාහරි ඒ හීනෙට මේවා අනිවාරෙන් වැදගත් වෙයි කියලා 🤗
ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ වැදගත් දේවල් අපට ගේන්න ඒ වගේම ඔයාලා දෙන්නගේ සෑම ප්‍රාර්ථනයක්ම ඉටු වෙන්න ඕන❤️
Thank you so much. Harima sathutui.
Oyalata puluwan.
danma indala piliwalata thiyaganna hama dema (episode 52) ethakota hamadaama ehema inna puluwan.
❤️
@@LyraStudio ❤️❤️❤️
ගොඩක් ප්‍රශ්න විසදුනා. මේක බැලුවම
බලාගෙන හිටපු video එකක්,, thank you
❤️❤️
ගොඩක් ස්තුති වන්ත වෙනවා අද කාලයට ගැලපෙන්නට වීඩියෝ දානවාට.ගොඩක් අදහස් ගන්න පුලුවන් .ගොඩක් වටිනවා ...ඔයාලගේ වීඩියෝ කොහොමත් ගොඩක් වටින ඒවා.අද කාලේ ලංකාවේ මේ වගේ වැදගත් යූ ටියුබ් චැනල් එකක් කරන්නේ කීප දෙනයි.ඒ අතරින් ඔයාලා දෙන්නත් එතැන ඉන්නවා .ඔයාලට ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ...ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි .ඒ වාගේම ගොඩක් ස්තුති .හැමදේම පැහැදිලිව කියලා දෙනවට ...කතා කරන වැදගත්කමට ගරු කරනවා .ජේසු පිහිටයි 🙏
ගොඩාක් වටිනවා මේ විඩියෝස් ටික..මම Interior Design කරන Student කෙනෙක්..මේ වීඩියෝස් ගොඩක් උදව් උනා මට🔥
නියමයි. 💪 හරිම සතුටුයි.
පුළුවන් තරම් theory study karanna ඉගෙනගන්න කාලේ. Practical knowlege එකත් හදාගන්න ඕනේ. අපි දැකපු වැරදුන තැන් මේ වීඩියෝ වල කතා කරන නිසා, ඒවා නොකර ඉන්න මතකතියාගන්න.
අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙකුත් projects වලට ගන්න එකේ value එක මතක් කරලා දෙන්න.
ගොඩාක් සිතූතී, මන් මේ දවස්වල මේ stage එකේ තමා ඉන්නෙ හදන ගෙදර. මාර වටිනව
❤️❤️👍
ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..ස්තූතිය ඔබ දෙපලටම ..ජයවේවා ❤️❤️❤️
මේ තරම් දේවල් ගොඩක් හිතන්න ඕන කියලා video එක බැලුවම තමයි තේරුනේ.❤❤❤❤
❤️❤️❤️
Much needed and valuable information. We are building a new house. We can use your advices. Subscribed your channel today
Good stuff Lyra Studio. Really useful and practical information.
අම්බානෙක වැදගත්. 😍😍😍❤️
👍👍❤️
Brother. Puluwan nam pictures walata wada me kiyana ewata podi video clips danna balanna. Just an idea. Keep up with this great works.
Thank you so much brother. ehema karanna oone. video danna parakku wunama images dala karanne. Creative dewal karanna oone. ❤️❤️
Thank you again for the appreciation and the advices as always.
So Useful.
Thank you LYRA❤
Thank you for all the informationyou are providing. Great work. 💕
👍👍❤️
ගොඩාක් වට්නවා,නොදන්න කෙනෙක්ට
පට්ට ✌️✌️✌️
Thank you soo much.. oyala dennatama godak adarei.
Thank u aiya & akki video ekak enakal balan hitiye ❤️
ගෙදරක දොරවල් වල උලුවහුවේ(frame eka) ඝණකම කොයි වගේ වෙන්න ඕනද?
good video for related persons......
Practical professionals,thank you👍
❤️
Hi please share your WhatsApp to contact you
පුලුවන් නම් දැන් තියෙන readymix කපරාරු මෙටීරියල් ගැනත් වීඩියෝ එකක් කරනවද....
අනේ ඔව්
Thanks හැම විඩියෝ එක ක් ම බලනව
Thank you so much. ❤️
ස්තූතියි මචං ගේ හදන්නෙ මේකේ වීඩියෝ බල බල ❤️
💪💪
Thanku
Thank You So much for this video ❤❤
Tnx brooo.jayawewa
Study Room එක ගැන ඕනේ
Thank you ! ❤️
ගොඩක් ස්තුතියි 😍❤❤👈
තෙරුවන් සරණයි 🙏
🙏🙏❤️ ඔබටත්
@@LyraStudioph no denna
Good Video 👍 GG ❤❤
Thanks a lot
UA-cam Stuidio එකක් හදාගන්න හැටි viedeo එකක් ඕනේ
Godak watina vedio ekak. 🌹🌹🌹
❤️❤️
Good one. Very useful 👍🏾
❤️❤️
Can you tell me about your pantry top designed burner?whether it is energy saving one with comparatively 4burner
supiri video ekak
Study room එක ගැන ඕනේ
Endaka usa 24 inch wenna hethuwak thiyanawada?
very nice your advice .💙❤️
👍👍❤️
Boundary walla ekata hoda colors monawada. 16.perch land ekak
Ayye what are the things to consider when we are planning to install dish washer into pantry cupboard? Video ekkak dannako
Good 👍👍
Thank u
Tks
Great..
❤❤❤❤❤❤ thanks
Very useful vedio
❤️❤️👍
අනේ පුලුවන් නම් චූටි බබෙක්ගෙ කාමරය පිලිවෙලට සකසා ගන්න විදිය අවශ්‍ය බඩුබාහිරාදිය ගැන video එකක් කරන්නකෝ.මන් youtube channel දෙකකටම request එකක් කරා.ඒත් rly එකක් නෑ.please පුලුවන් නම් ඉක්මණටම video එකක් කරන්නකෝ
Thanks
👍👍
අයියෙ floor paint එකක් කලා මමත් ඒත් ඒක ඉක්මනටම සීරෙනව, පුලුවන් නම් විසදුමක් දෙන්නකො ,මම use කලේ asian paint waterbase floor paint එක
niyamai
Thank you ❤️❤️❤️❤️
❤️❤️
Supiri❤️❤️
Mage crafting room 1 create karaganna adahasak denna puluwan da ?
ayye wall stones gena video ekak karanna puluwn da
Godak watinawa thanks 🔥🔥😉
❤️❤️👍
අයියේ ඔයාලගේ company එකෙන් ගෙදර අත්තිවාරම plan කරන එකේ ඉදන් ගේ හදලා ඉවර වෙනකන්ම service එක ගන්න පුළුවන්ද?
Video clip ekathu kaloth hodai
ඇත්තටම වටිනවා අයියා අක්කා ඔයාල දැනුවත් කරන දේවල්...ඒත් අලුත් ඒවා කරන්නෙ නැද්ද..ඉක්මනට..ලොක් ඩවුන් කාලේ වීඩියෝ ටිකක් දාන්න අයියේ❤👊💐
Supper
Cortyard gana tikak kiyannako
Kohomd akke gedrt tile thorgnne tikk kiynnko terenne ne
Akke student kenekta galapena widiyata room eka hada ganne kohomada kiyala video ekka karanna puluwanda 🙂
karanna nam asai nangi.rate thathwe tikak honda unama karannam.🙂
Rooftops gena video ekak karanna puluwanda , (tiles monawada, wahalayak danawanm monawada honda ewa, plants thiyanawa m monawada honda,) oya wage dewal gena full video ekak denna balanna🙌🏻😌
Thank you ikmanatama karanna balannam.🙂😊
Bro mage barthroom eka 10*7 feet, kohomada meka manage kara ganne, washing machine ekak tiyann puluwan neda
Puluwan. Whatsapp meaasage ekak ewanna 0770666001ta
Bathroom ekai balcony ekai slab ekata wadaa kochcharak pahath karanna onada?
Bathroom eka 6" wage thiyanawa.balcony ekata nam 2" thibbath athi.
Padiyaka usa agal 6 wedida
Please try to add English subtitles. Your videos are very helpful but for people who do not understand Sinhala adding English subtitles would be very helpful..
Thank you so much. We added for few videos. But it takes lots of time than we thought.
Thank you so much. We'll have to do it anyhow.
Video ekak enakan balgena hitiye
❤️
Facebook page එක?
Design krn knkta mewage dewal gdk wadagath. Lyra studiodigtma mewge dewal karanna, danata mewage karunu danaganna wenath channel thiyenawada
SL home tech, SL Tech school thawa thiyanwa godak mama hithanne
@@LyraStudio thanq sir
මාත් ආසයි අයියේ ඔය ෆීල්ඩ් එකට එන්න... 😍 ජොබ් එකක් විදිහට කරන්න... 😊 ඒ ගැන පොඩ්ඩක් කියන්නකො...😶 thank you....😘
Acadamy Of Design (UK degree)
NSBM (Malaysian Degree)
Raffels Collage
Cadd Centre
wala Interior design Cources thiyanwa
AOD, NSBM Godak Expensive
eewage course value eka hondai kiyala ahala thiyanawa.
eewa over 1MN yanawa. habai standerd ekak thiyanwa. attitudes wenas.
National Design Center course ekak thiyanawa
mama igenagaththe eeken. godak affordable.
habai thaniyen knowlege wadi karaganna oone.
api karapu kaale honda lecturer kenek hitiya. dan nam eya na mama hithana widiyata.
Thaniyen mahansi wunoth oona deyak goda daaganna puluwan. 1st job eka hoyagaththata passe ithuru tika goda daaganna puluwan.
SLIIT eke architecture thiyanawa.
Honda course ekak karaama job ekakata apply karanakota loku value ekak thiyanawa. nathnam ithin podi thanaka katu seen ekek wunath set wennna puluwan mulin, habai knowlege eka wadinam kohe study karath value eka adu wenne na.
Kohe study karath, self studies karanna hama welema. Knowlege eka wadi wena tharamata value eka wadi wenawa.
hama ekakatama katha karala oyata galapenawada kiyala balanna
Oyala ewith gedarata ewith karan nedda.
👍👍
Epoxy flooring gena video eka kawadda karanne 😣😣
Colormax kiyana channel eka balanna
😍😍😍😍😍😍❤️
👍👍👍
👍👍❤️
✌💙
👍🔥
👍👍
Video eka godak parakkui ikmanata video aran enna
😔❤️❤️👍
❤👍
👍
එතකොට හදපු ගෙදර .....😬😬😬
OyAlage te no dannko
❤️
❤️
❤😘👍🤟
❤️😇
❤️❤️
Godak kalekin දෙන්නා
👋👋❤️
How can i contact you? I sent mails and so many fb inst messages no one replied please help me to contact you
ane pala.umbe kaiwaruwa loketa gahanna.weda ne.you tub wala boruwata athal gannepa.wadak karanawam.a gena dannawanm factrakl pennala minissuta danuma depan.umba wage kaiwaru karayo tami lankawe wedima me wage videos karanne.unge weda ne.ohe kiyawanawa.
😯 mokakda awula?
instagram.com/lyra_interior_studio
facebook.com/lyraoffice
meke thiyanawa api karapu wada. wada karala katawath pennanna oone na. karana wada dan upload karanneth na.
me dewal minissun ta kiyala deela waraddak wenna thiyana eka nathi karaganna udau wena eka waraddak da, 😔
Mata oylawa contact kra ganna ona mage gdra hada ganna
oyalage phone number ekak dendako plz?oyla plan adinawada?