Minimal home arranging Ideas| Best decluttering tips in sinhala | Episode 52

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 525

  • @navavlogs46
    @navavlogs46 3 роки тому +141

    ඇත්තටම ගෙයක් හදන්න තියෙන ගේ ලස්සනට තියාගන්න කැමති හැමෝටම ගොඩක් වටින චැනල් එකක් ජය වේවා පැතුම් අයියේ

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 3 роки тому +31

    හරිම වටිනවා. මුදල් වලට වඩා සේවාවක් කරන ඔයාලා දෙන්නට මේ ගමනේ ඉදිරියටම යන්න පුලුවන් වෙන්න ඕනි.. 💗

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Рік тому +4

    ඔයාලා දෙන්නා කතා කරද්දි අපේ බවක් දැනෙනවා..ළෙන්ගතු බවක්. මේක කියන්නේ අවංකවම කියලා.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 роки тому +5

    ලස්සනට ගෙවල් තියාගන්න හැටි හරිම ආසවෙන් බලනව.ඔබල ප්‍රියමනාප ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙ.ස්තුතියි

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 2 роки тому +3

    අහම්බෙන් හම්බුනු ඉතාම වැදගත් වටිනා videos තියන channel එකක්. මේ දැනුම මෙහෙම අපිත් එක්ක බෙදාගැනීම සම්බන්දව හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපලට ගොඩක් පින්. ❤❤❤

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 роки тому +30

    අයියෙ, අක්කෙ, චමරි අක්කගෙයි කසුන් අයියගෙයි ගෙදරට දාපු කර්ට්න්ස් ගැන විස්තරයක් කරන්නකො. මිල ගණන් එක්ක.

  • @hansikamihirani6971
    @hansikamihirani6971 3 роки тому +22

    හරිම ආසයි ඔයාලගෙ videos වලට.බලන්න බලන්න ආස හිතෙනවා. Simple Joyful Homemaking මගේ ජීවිතය වෙනස් කලා. ඇත්තටම කමනි අක්කගෙන් ඉගෙන ගත් දේවල් බොහෝයි. She is a great motivator.

    • @ireshasamandari4277
      @ireshasamandari4277 3 роки тому +2

      ua-cam.com/video/JaG6UcFdgVw/v-deo.html

    • @menakamadushani4211
      @menakamadushani4211 3 роки тому

      Kiyla wedak ne eya nesa math godak wenas una...kamani akkata godak pin..🙏💚

  • @praneeth210
    @praneeth210 3 роки тому +11

    ගොඩාක් ඔයාල දෙන්නා කරන විඩියො බලන්න ආශාව ඇති වුනේ ඔයාල ගොඩාක් සරලව කියල දෙනවා හැම සියුම් දෙයක්ම බොහොම ස්තූතියි ඔයාල කරන මෙහෙවරට 🙏🙏🙏

  • @narmadachathu
    @narmadachathu 3 роки тому +14

    Simple joyful homemaking group එක නිසා ජීවිතේට එකතු වූ positive vibes කොයිතරම්ද කියල කියන්න බැරි තරම්. ගෙදර වැඩ ගැන පිලිවෙල ගැන උයන පිහින දේ ගැන මැසිවිලි නගපු මන් අද ඒ දේවල් කරන්නෙ පුදුම සතුටින් විනෝදයෙන් game එකක් වගේ.. කමනි සිරිවර්ධන අක්කට ඒ වෙනුවෙන් මොනතරම් ස්තුති කලත් මදි

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +33

    ඔයාලගෙ වීඩියෝ බලන්න ආවෙ ට්‍රැවල් විත් වයිෆ් චැනල් එක නිසා,,, වැදගත් වීඩියෝ තියෙනවා ගොඩක් වැදගත්,,,

  • @pulasivillage
    @pulasivillage 3 роки тому +14

    ගෙදර ලස්සනට තියාගන්න ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනවා .💐💐💐💐💐

  • @ShanDissanayake222
    @ShanDissanayake222 10 місяців тому

    UA-cam එකේ දැකපු වටිනාම චැනල් එකක්..

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 роки тому +7

    බොහොම හොද මාතෘකාවක්, design කරන අය විදියට අපි කරන්නේ client ගේ අවස්ථාවන්ට ගැලපෙන ලෙස නිවසේ අවකාශයන් ගලපලා පිටත පෙනුම නිර්මාණය කර දෙන එක නිවසක් සම්පුර්ණ වීමට එලිය වගේම ඇතුලත අවකාශය නිවැරැදි ලෙස ගලප ගන්න ඕනි.එතකොට එලිය පෙනුම වගේම ඇතුලත පෙනුමත් ලස්සන කර ගන්න පුළුවන් .අපේ ලංකාවේ ගොඩක් අය ඇතුලත පෙනුම පිළිබඳව ලොකු සැලකිල්ලක් නැහැ .

  • @tharakamaduwanthi6113
    @tharakamaduwanthi6113 3 роки тому +10

    ගෙදර Main entrance එක පිළිවෙලට, ලස්සනට හදා ගැනිම සම්බන්ධවත් Video එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ...

  • @Hasthi1
    @Hasthi1 3 роки тому +14

    හරිම ප්‍රායෝගික, නිවසට පමණක් ‌නොව සෞඛයයටත් චිත්ත නිදහසටත් අධ්‍යාත්මයටත් වැදගත් ඵිළිවෙතක්.... ඔබ දෙදෙනාට ජය!

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому

    ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි

  • @hasnashasran2307
    @hasnashasran2307 3 роки тому +6

    Yes ....simply joyful homemaking is the best group ever.....we love kamani Akka and she changed our lifestyle....

  • @imeshakumari7870
    @imeshakumari7870 3 роки тому +6

    Simple joyful නිසා තමයි ඔයාලගෙ චැනල් එක ගැන දැනගත්තෙ.එදා ඉදන් බලනවා.❤️❤️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Рік тому +3

    වටින video එකක් කාර්යබහුල ජිවිතේ ගෙවන අපිව අස් කරගන්න පොළඹවනවා.😃 හරිම සුන්දරයි පුතේ ඔයාල දෙන්නගෙ ඉදිරිපත් කිරිම .❤සුභ පතනවා.👍

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Thank you so much. eka paarai hariyata askaranna oone. Kaalayak aragena karanna. Eetapasse aaye hamadama ehema thiyaganna puluwan wei.
      Thank you so much. ❤❤

  • @dewminishakya
    @dewminishakya 3 роки тому +10

    අහම්බෙන් හම්බුන හොද යූටියුබ් චැනල්‍ එකක්‍👌
    විඩියෝස් ඔක්‍කොම බලනවා. දිගටම කරගෙන යන්‍න... සුභ පතනවා!!!!!! 🔥🔥

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому

    බලපු ඉතා වටිනා වීඩීයෝ එකක්. ඔබ දෙදෙනා කරන්නේ සමාජ සේවයක් .ඔය දෙන්නටම ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ ගොඩාක් පින් 🙏 දෙන්නාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්.

  • @indikaniroshani798
    @indikaniroshani798 3 роки тому +2

    වැදගත්ම මාතෘකාවක් ගැහැනිය තමා අස් කරන්නෙත් ඒ වගේම බඩු පුරව ගන්නෙත් 😀👌 කිඋව වගෙ එකටම කරන්න ඕන හිත හදා ගන්න එක බඩු අය්න් කරන්න 😀👌 ඔය දෙන්න හොද වැඩක් කරන්නනෙ හැම විදියට ම ජීවන වලට පාඩමක් කිය දෙනව ස්තූතියි සුබ අනාගතයක් 🙏❤💐

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +2

      අපේ රටේ තියන ප්‍රශ්නයක් ඕක. අස් කරනකොට කුණු ගොඩට දාලා, ආයේ අරගෙන එනවා. ❤❤

  • @nalinmanoj7103
    @nalinmanoj7103 3 роки тому +3

    ඔය දෙන්නට බොහෝම ස්තුතියි මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙනවට ඒ වගේම ගෙදර පිළිවලට පිරිසිඳුව තියාගන්න අමාරු වෙන හුනන් වගේ සතුන්ගෙන් වෙන කරදරය නැති කරගන්න විදියක් කියන්න පුළුවන්ද?

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 4 місяці тому

    දුව ,පුතා දෙන්නටම ගොඩාක් ,ගොඩාක් ම ස්තුතියි .ගේ අස් කරන වැඩේ මගේ හරිම අවුල්,පැය ගාණක් අස් කලත් පිළිවෙලක් නෑ වගේ.අහම්බෙන් ඔයාලගෙ චැනල් එක බලන්න ලැබුනා.දැන් මට තේරුණා මම අස් කරද්දී වෙන අඩු පාඩු මොනවාද කියලා 🙏🙏🙏

    • @LyraStudio
      @LyraStudio  4 місяці тому +1

      ගොඩක් ස්තූතියි වීඩියෝ බලනවාට සහ මෙහෙම කමෙන්ට් කරාටත්. මේ කමෙන්ට් එක මම ෆේස්බුක් එකටත් දානවා. හරිම සතුටුයි

  • @bhanu7457
    @bhanu7457 3 роки тому +78

    මට තාම අවුරුදු 19 ඒත් මන් මෙයාලගේ වීඩීඕ බලනවා ☺️🌷❤❤ හැබැයි ගෙයක් හදන දවසට මට මේවා උදව් වෙනවා කියලා මන් දන්න නිස මන් බලනවා.❤❤🌷හරිම ශෝක් ❤❤☺️☺️

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 роки тому +1

      ❤👍

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +12

      Minimalist දැන්ම ඉදලාම පුරුදු වෙන්න.
      wallet එකේ පිලිවල ඉදලා හැම දේම පිලිවලට තියාගන්න පටන්ගන්න. අනවශ්‍ය දේවල් ඉවත්ම කරන්න

    • @maleeshaperera298
      @maleeshaperera298 Рік тому

      @@LyraStudio 0plllpl

    • @maleeshaperera298
      @maleeshaperera298 Рік тому

      Pl0llllllllllllpl000llppppppll
      Llpllplplllp0pl0plp
      00llpllplpp0plllp0lpllplpl000000lpplpl00lllppppppppppplllllllllp000000llllppp

    • @maleeshaperera298
      @maleeshaperera298 Рік тому

      00ppllllllllllllll000
      0pplllplppppppppppplppppppplpplp0plll0ppppppplpllplpplll0lppllllllllpplllllllllllllllllllpllpppppllllllplllllllllp0lllpllllppllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppllppppplllllllllpllppll0lpllllp0lpllllll0lllp0pppplllpllp0lplpplppllllll0ppplll0pll0

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +2

    හරිම වටිනවා නංගි මල්ලි .මගෙ ගේත් අලුතෙන්ම හදන්නෙ.ඔයාලට ගොඩාක් ස්තුතියි.ගොඩක් දේවල් ගැන දැනුවත් වුනා

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 роки тому +3

    මාස ගානකට කලින් මම හැම වීඩියෝ එකටම කමෙන්ට් කලා..පහුගිය කාලයක් මම බිසී උනා.දැන් ආපහු ඔයාල එක්ක ඉන්නව .චමරි අක්කගෙ ගෙදර ලස්සනයි ...❤❤❤

  • @shonalisanjulapeiris5410
    @shonalisanjulapeiris5410 3 роки тому +2

    මේ මං style එක හැමදාම follow කරන minimalist කෙනෙක්. 💚 පුදුම මානසික සහනයක් මං ලබනවා මේකෙන්.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      නියමයි. හැමෝම එහෙම කරන්න පුරුදු වෙනවා නම්, හැම දේම ලස්සන වෙයි. පාරවල් ගානේ කුණු දාන්නේත් නැති වෙයි.

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 3 роки тому +1

    Simple joyful homemaking group එක පටන් ගත්ත දා ඉඳලා මමත් ඒක follow කරනවා . ඔයාලගෙ channel එකත් හුගක් වටිනව. බොහොම ස්තුතියි

  • @sithusathsi6331
    @sithusathsi6331 2 роки тому

    අලිතින් ගේ හදන්න ඉන්න මට ගොඩක්helpful මේ videos. Thank you soo much

  • @thamarimalshika8421
    @thamarimalshika8421 3 роки тому +2

    Travel with wife nisa awe.
    harima watina channel ekak.
    Simple joyful homemaking eke innawa.ekath godak watinawa.godak aya eka nisa inspire wenawa.

  • @shalukdon4916
    @shalukdon4916 3 роки тому +3

    මට ඒක දෙයයි අක්කටයි අයියටයි කියන්න තියෙන්නේ පොදුවේ මේවගේ video දානවට Thank you so much ❤️ තවත් මේවගේ video දාන්න ♥️🌿

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much.
      oona kenek ta Paint select karaganna eka ganath godak clear video ekak plan karanna oone.

    • @shalukdon4916
      @shalukdon4916 3 роки тому +1

      @@LyraStudio modern Garden pond එකක් හදාගන්න ඕනේ මට ඒ ගැන අදහස් ටිකක් ගන්න හොඳ video එකක් කරන්නකො please

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 3 роки тому +4

    අම්මෝ බලාගෙන හිටියේ අලුත් එකක් දානකන්.. මේකනම් පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා ❤

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 роки тому +2

    හරිම වැදගත් vedio ekak .අලුත් ඒවා දිගටම කරන්න ..

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 роки тому +10

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දැහැමි සිතුවිලි පහල වේවා! තව තවත් සුන්දර දේ අපිට දෙන්න දෙපලටම හැකියාව ලැබේවා ! පුංචි එලීනගෙ ගේත් ලස්සන කරලා තිබ්බා. සුභ පැතුම්

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      ඔබටත් හැමදෙනාටමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා.

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 роки тому +3

    හරිම වැදගත් මේ video එක . ස්තූතියි

  • @PointofPavithra
    @PointofPavithra 3 роки тому +6

    සෑහෙන්න වටින content එකක් පැතුම් අයියේ.. ජය.. 🤟❤️

  • @himashibandara81
    @himashibandara81 Рік тому +1

    මේ විනාඩි 18 අපතේ ගියෙ නෑ.හරිම වැදගත්.

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      wow. harima harima sathutui mehema ahanna labena ekath

  • @dileshamunasinghe7389
    @dileshamunasinghe7389 8 місяців тому

    Simple and joyful chanel eken godak dewal igena gaththa... Kamani akka saha anekuth samajikain loku sewak karanawa.. aththatama godak pin.. oyalatath godak sthuthi.. oyala karana me sawayata. 🎉🎉

  • @Sandaru662
    @Sandaru662 3 роки тому +2

    ගොඩක් වටින වීඩීයෝ එකක්. හැමදාම වගේ අදත් බැලුවා. අයියා කෙට්ටු වෙලා... අක්කා නම් මහත පාටයි අද.

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 6 місяців тому

    Thank you very much. This is a very important video for me. Thank you.

  • @KGThush
    @KGThush 3 роки тому +32

    Unlike කරලා තියෙන්නේ ගෙවල් වල ඉන්න පෙරේත හැත්ත..😂🙏 වැදගත් විඩියෝ එකක් අක්කා & අයියා..🙂❤️

  • @manojagunawardena6357
    @manojagunawardena6357 3 роки тому +14

    I am so glad to hear that you're following the minimal style. It's a good thing to introduce the minimalism to Sri Lankans. I am also planning to be a minimalist. Watched few vedios of Marie Condo. Thank you for the good advice.

  • @isharachathurangi5472
    @isharachathurangi5472 3 роки тому +6

    ගොඩක් වටිනවා අයියා අක්කා මේ වීඩියෝ එක ස්තූතියි ,පරිස්සමින් ඉන්න ❤

  • @madumadu5571
    @madumadu5571 3 роки тому +1

    ඔව් කමනි අක්කාගෙ group එකේ ඉන්නවා.. ගොඩාක් දෙවල් වෙනස් කරගත්තා කමනි අක්කාගෙ පොස්ට් නිසා..පොස්ට් එකක් බැලුවත් ඇති මොටිවේට් වෙන්න....ඔයලා චැනල් එක පටන් ගත්ත මුල් කාලේ වගෙ ඉදන් මන් එකතු උනේ..හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ... සුබ පතනවා ඔයලා දෙන්නාටම...

  • @indiararandeny8999
    @indiararandeny8999 2 роки тому +1

    Thank you. I too uses boxes
    . My mother is 88 years old .She ih the one who covers the boxes with nice peppers. So your programs are very useful and very valuable .Thank you ❤

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Hi, thank you so much. Really nice to hear that. Really happy for her ❤❤❤.

  • @ama4309
    @ama4309 3 роки тому +13

    අම්මෝ බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +1

    බොහොම ස්තුති බොහොම ලස්සනයි ඔබලගෙ විඩියෝ ☝

  • @harshanalakshitha6096
    @harshanalakshitha6096 3 роки тому +48

    Painting සහ color matching ගැන විඩීයෝ එකක් ඕනේ😍

  • @ridmamadhubashini4491
    @ridmamadhubashini4491 3 роки тому +1

    Elina babage geth lassanata oyala karala tibuna. Oya dennage videos digatama mama balanawa. Godak dewal igana ganna puluwan me videos nisa. Thank you oya dennata😊

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Рік тому +1

    ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක්

  • @shanikatharangani6277
    @shanikatharangani6277 3 роки тому +1

    අද දවසේ සෑහෙන්න ඔයාලගේ විඩියෝ බැලුවා. ලස්සනයි පැහැදිලියි. සුබ වේවා💞

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      අම්මෝ එක දිගට බලන්න එපා. අහගෙන ඉඳලා එපා වෙයි.
      ටික ටික බලන්න.

  • @hellokitty857
    @hellokitty857 3 роки тому +2

    ඔයාලගෙ ගෙදර home tour එකක් කරන්නකෝ

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Рік тому +4

    මේවා දැක්කාම ලස්සන ගෙයක් හදාගන්න ආසයි.දුප්පත්කම හරස්වෙලා හැමදේකටම.❤️❤️😘

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Ane, oyalata puluwan. Meken try kare podi geyak thibbath piliwalata thiyaganna mathak karanna

    • @janakiindhunil4395
      @janakiindhunil4395 Рік тому

      @@LyraStudio ඔව් ඉතිං කවදා හරි පුලුවන් වෙයි කියලා හිත රවට්ටගෙන ඉන්නේ 😢

    • @geeshanethmee8605
      @geeshanethmee8605 Рік тому

      ගෙයක් සිරියාවන්තව පේන්න සල්ලි අවශ්‍ය නෑ ..සමහර මැටි ගෙවල් තියෙනවා මන්දිර වලට වඩා ලස්සන සැහැල්ලුවක් හිතට ගෙන එන..පිලිවෙල පිරිසිදු කම තමා අවශ්‍ය

  • @anushenashi5461
    @anushenashi5461 3 роки тому +3

    අක්කෙ අලුතින්ම හදන ගෙදර ඇතුලට ගන්න ඔන බඩු ,ගාන පාට වෙග් දෙවල් කොෙහාමද තෝර ගන්ෙන්

  • @upekshakumarigunawardane1288
    @upekshakumarigunawardane1288 3 роки тому +6

    Panting & color matching ගැන video එකක් දෙන්න ..මම දැක්කා ඔයාලා travel with wife එකේ ලස්සන ට design කරලා තියෙනවා ..මරම ලස්සන යි....කමනි අක්කා ගේ page එකත් මම fallow කරනවා ..

  • @udithaanjana1864
    @udithaanjana1864 2 роки тому

    මමත් ආසයි minimalist Interior design firm එකක් දාන්න

  • @saajekanayake593
    @saajekanayake593 3 роки тому +1

    අල්මාරිවල උඩ ලස්සනට තියාගන්න ideas කියලා දෙන්න පුළුවන් ද?

  • @MagicCompass
    @MagicCompass 3 роки тому +1

    ආසම චොයිස් එක මිනිමලිස්ටික්ද, මොඩන්ද, බොහීමියන්ද කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා ඉන්නෙ. ඒ නිසා ගෙදර ඉතුරු වැඩ ටික මොකුත්ම නොකර ඔහේ ඉන්නවා මේ ටිකේ. 🙈🙈🙈

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      ❤️❤️ ඔක්කොම mix කරලා එකක් හදාගන්න එක තමයි කරන්න ඕනේ 👍

  • @samadarajayasekara6560
    @samadarajayasekara6560 2 роки тому

    හරිම ලස්සනයි. මමත් නිතරම ගෙදර තියෙන බඩු වෙනස් විදියට තියනවා.ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි.සුභ පැතුම් ඔයාලට.

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 3 роки тому +1

    ගොඩක් ලස්සනයි ගොඩක් වටිනාවා ස්තුතියී

  • @Haheshika
    @Haheshika 3 роки тому +11

    Such a humble and simple couple ❤

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому +1

    බොහොම ස්තුතිය අක්කා අයියා... පරිස්සමට ඉන්න..තෙරුවන් සරණයි 👍❤

  • @drsujani2932
    @drsujani2932 3 роки тому +1

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @Hashi89149
    @Hashi89149 3 місяці тому

    thank you for this valuable information

  • @jayanthithennakoon87
    @jayanthithennakoon87 Рік тому

    ඔයාලගේ වීඩියෝ හරිම වටිනවා...

  • @NimasCreations
    @NimasCreations 3 роки тому +2

    thank u අක්⁣කි අයියා❤️❤️❤️❤️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      thank you nangi. ❤️❤️

  • @hansinihimali4257
    @hansinihimali4257 3 роки тому +2

    ගොඩක් වටින දෙයක් ❤❤😍😍😍 Thank u

  • @akalankapitawala9885
    @akalankapitawala9885 3 роки тому +1

    අයියේ ටිකක් ලොකු ස්ලැබ් එකක් වහලයක් ගහන්නෙ නැතුව rooftop එකක් විදිහට හදාගන්න හරි ක්‍රමවේදයක් කියලා දෙන්න පුලුවන්ද? වැස්සෙන් සහ අව්වෙන් ස්ලැබ් එක ආරක්ෂා කර ගන්නෙ කොහොමද කියලා කියනවද..

  • @flutteringleaves1
    @flutteringleaves1 3 роки тому +4

    හරිම වටිනවා. ට්‍රයි කරන්න ඕන මේ විදිහට 😍😍

  • @kasunthamataraarachchi592
    @kasunthamataraarachchi592 3 роки тому +1

    Thank you! Indoor plants වර්ග ගැනත් video එකක් කරන්නකො guys... 😊

  • @nilukapurnima9002
    @nilukapurnima9002 Рік тому

    Simple joyful home page best..& lyra studio ❤

  • @change4165
    @change4165 3 роки тому +1

    Thank u so much it is very useful programme..👍👍👍❤🌟🌟🌟🌼

  • @k.a.d8858
    @k.a.d8858 2 роки тому +2

    හරිම වැදගත්

  • @mayainincog
    @mayainincog Рік тому

    සමහර ගෙවල්වල කුස්සිය හරිම අපිරිසිදුයි.අපිලිවෙලයි.වතුරවත් බොන්න හිතෙන්නෙ නෑ.ටොයිලට් ඒ වගේමයි.මේ පිලිබද දැනුවත් කරන්න.

  • @himalidesilva5527
    @himalidesilva5527 Рік тому

    Harima watina video ekak ewagema simple joyful homemaking group eka mama godak kal idan balanawa kamani siriwardana nangi godak watina dewal kiyala denawa mage jivitheta watina bohodewal labuna group ekak ❤️❤️

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 Рік тому

    This is a very important , thank you so much both of you.❤💐💐💐💯

  • @yousufyounus3904
    @yousufyounus3904 3 роки тому +3

    Ayye thank u soooooooo much for giving me an idea to clean my house Bec I also have so much unwanted stuffs at my place hoping to clean them soon as possible and I watched ur this video twice and I hope u will bring good videos in future

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 роки тому +1

    Good job.
    ඔය දෙන්නගේ වීඩියෝ මිස් නොකර බලනවා

  • @shehanyarathnayake9492
    @shehanyarathnayake9492 3 роки тому +33

    9:14 අයියා හැමදාම edit කරද්දි අක්කව නෝන්ඩි වෙන්න පොඩි කෑල්ලක් තියනව හරි නරකයි 🤣🤣

    • @keshinidecosta4316
      @keshinidecosta4316 3 роки тому +4

      Ane ow nangi balannako.😥😊😂

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Edit කරද්දිවත් ඒ chance එක ගන්න ඕනේ නංගී, 🤓

    • @champz6917
      @champz6917 3 роки тому

      😋

  • @udithaudumulla1139
    @udithaudumulla1139 3 роки тому +2

    මැද තියන bloopers මරු 😍🤣❤️

  • @thilushiwithanage7673
    @thilushiwithanage7673 3 роки тому +2

    Travel with wife nisa thami oyalawa danagatthe. Hugak watinawa ideas.good luck

  • @sherylrodrigo367
    @sherylrodrigo367 3 роки тому +9

    Simple joyful home making, 🥰🥰🥰

  • @rupikajayasooriya8475
    @rupikajayasooriya8475 3 роки тому +6

    I really love your vedios.. those are really worth to watch... I'm so happy as you both admire my dream lady Ms Kamani Siriwardane and the Simple Joyful Homemaker s group... I think more and more people should follow these kind of great personalities ..

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +2

      Yes she inspires everyone. Love her ❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 роки тому +2

    හර්ම වට්නවා.ජය වේවා .❤️💚

  • @durangalokugamage7975
    @durangalokugamage7975 3 роки тому

    Oyalage videos hema ekakma balanawa. Oyalage video ekaka thibunu vidiyata mama mage budun wadina thena hadagaththa. Thank you.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      niyamai. facebook.com/groups/letsmakehome group ekata photo ekak danna. kamathi nam. karapu widiya ganath kiyala.
      godak aya kamathi wei.

  • @warut3047
    @warut3047 3 роки тому

    Ehema karana videos dana gaman explain karanam godak effective
    The way you guyz do

  • @AugustaAlahakoon
    @AugustaAlahakoon Рік тому

    Very useful video . I would definitely follow as and when time permits. Thank you.

    • @LyraStudio
      @LyraStudio  Рік тому +1

      Wow. so nice to hear that. ❤❤

  • @ridma6101
    @ridma6101 3 роки тому

    ගෙදරට දූවිලි එන එක අඩු කරන විදිහ, එකෙන් ගෙදර බඩු පරිස්සම් කරන විදිහ ගැන කියලා දෙන්නකො. Please..

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Openings cover karana eka thamai karanna oone. Ehema karama inside heat eka nam wadi wenawa.
      Road ekak aine nam godak amaru wadak.
      wipe karana eka thamai karanna puluwan 2 - 3 weeks walin

    • @ridma6101
      @ridma6101 3 роки тому +1

      @@LyraStudio ow ehema thama karanna wenne. Ape gedara uda thattuwe indan pahalata wathura watenna gedara wahale madin opening ekak thiyenawa. Anika road eka langamai. Ekai gataluwa. Sthuuthi godaak upades walata.🙏❤️

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 роки тому +1

    බොහෝ ස්තුති....

  • @arunithilakarathna4770
    @arunithilakarathna4770 3 роки тому +1

    හරිම වටිනවා...

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 3 роки тому

    ඔයා දෙන්න වැ ද ගත් දේ ගොඩක් කියලා දෙනවා තැන්ක්ස්

  • @videoloke3405
    @videoloke3405 Рік тому

    ස්තුතිය ස්තුතිය ස්තුතිය දැනුවත් කලාට

  • @dammawettasinghe4600
    @dammawettasinghe4600 3 роки тому +1

    හරිම වැදගත්..සුභ පැතුම්

  • @niroshalakmali702
    @niroshalakmali702 3 роки тому +1

    Harima asai ane oya denna katha karana widiya. Godak wadagath me dewal. All the best

  • @roundtheworld4480
    @roundtheworld4480 3 роки тому +13

    I'm still 20 but I watched all videos of Lyra Studio ❤ #travelwithwife Fans😍

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි

  • @dihanisilva7790
    @dihanisilva7790 3 роки тому +1

    Godak useful video ekak. Thank you. Aiye, Akke oyalata puluwanda apita gedarakata nitharama uwamanawena e wagema DIY karaddi athyawashya wena "hardwear tools" monawada, ewage mila ganan kohomada kiyala vedio ekak karanna.

  • @sanjanakalpani7254
    @sanjanakalpani7254 3 роки тому +3

    ගොඩක් වටිනවා 💗

  • @anushkakuruwita1325
    @anushkakuruwita1325 Рік тому

    Very useful video...Thank you