රාජකීය විද්‍යාලයේ සිසුවාගෙන් අනුරට නිතර නෑසෙන ප්‍රශ්නයක්

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 132

  • @thamarakumari1207
    @thamarakumari1207 6 місяців тому +84

    අනුර කුමාර මහත්තයාගෙන් මම අහන්න හිටියේ ප්‍රශ්නය රාජකීය විද්‍යාලයේ පැහැදිලිව ඒ පුතා ඇහුවා ඒ පුතාට සුභ අනාගතයක් වේවා හිතන පතන දේ සාර්ථක වේවා

  • @oldshowsb418
    @oldshowsb418 2 місяці тому +4

    මේ දරුවා ලස්සනට හොඳ ප්‍රශ්නයක් අහනවා. මේ වගේ දරුවෝ අපට අවශ්‍යයි. අනාගතයට සුභපැතුම්.

  • @rooparanjani7945
    @rooparanjani7945 5 місяців тому +61

    සිර කරුවන්ගෙනුත් ආර්ථික යට සහාය ලබා ගත හැකි එළිමහන් සිර කඳවුරු කොළඹින් පිට ඇති කල හැකියි.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 6 місяців тому +31

    පරිනත නායකත්වය ❤❤❤

  • @d.k.wijethunga8515
    @d.k.wijethunga8515 4 місяці тому +34

    රටේ ආර්ථිකය හැදුනනම් අපරාධකරුවන් ගොඩක් අඩු වෙයි.. ඒක තමයි මගේනම් අදහස

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 місяці тому +16

    අනිවාර්යයෙන් බොහොම කලාතුරකින් එන අවස්ථාවක්...බුද්ධිමත් නායකත්වයක් රටට ලැබෙන්නේ ම්නිසුන්ගේ වාසනාවකට වෙන්න පුළුවන් ..මැණික පෙනිලත් නොදැකපු මිනිසුන් වෙන්න එපා...මෝඩ තීරණ වල ගොඩක් ප්‍රතිඵල සෑහෙන කාලයක් මේ වනතෙක් බුක්ති ව්දින නිසා...මේ වාසනාවන්ත අවස්ථාව නැතිකර ගන්න එපා කියලා ආදරයෙන් ඉල්ලා සිට්නවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා ❤️❤️🪔🪔

  • @NblWps
    @NblWps 5 місяців тому +55

    හොඳ ප්‍රශ්නයක් ඔය පුතා ඇහුවේ

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s 3 місяці тому +16

    සුපිරිම කොල්ලෙක් ජය වේවා

  • @samankudage332
    @samankudage332 3 місяці тому +14

    "සිරකරුවෝත් මනුෂ්‍යයෝය " අර දරුවා ඒ බව හොදින් තේරුම් ගෙන තියෙනවා .

  • @lankacool9116
    @lankacool9116 6 місяців тому +44

    අපි මෙි වෙනස හදමු මාලිමාව දිනවමු ..

  • @ajithkulathunga3394
    @ajithkulathunga3394 4 місяці тому +17

    අවුරුදු 76 ක් කාබාසිනිය කළ රට ගොඩගන්න මාලිමාවට බලය ලැබුණු පසු ව්ශ්‍රාමික අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සුවෙච්චාවෙන් පූර්ණ කාලීනව සහය සහ කැපවීම ලබාදෙනවා පවුල් පිටින්.

  • @WasanthaGamage-re2mw
    @WasanthaGamage-re2mw 6 місяців тому +82

    සජියට වඩා මේ පොඩි උං සුපිරි....💪👍

    • @chamindakumara9506
      @chamindakumara9506 3 місяці тому +1

      ඒ උනාට සජිය දිනනව...ඇත්ත ඒකයි

    • @wasanthajagath9948
      @wasanthajagath9948 3 місяці тому

      නිවාඩු දාල කිරිබත් උයපං😂😂තොපි වගේ උං ඉද්දි ඌ ජනාධිපති වෙන එකත් මහලොකු දෙයක් නෙවෙයි කාලකන්නි හැත්ත

    • @WasanthaGamage-re2mw
      @WasanthaGamage-re2mw 3 місяці тому +1

      ඉතිං කිරිබත් උයන්නද කියන්නෙ උබ 😂😂

    • @ShehaniSanjana
      @ShehaniSanjana 3 місяці тому

      😂😂​@@WasanthaGamage-re2mw

    • @Sashaa-29
      @Sashaa-29 3 місяці тому +1

      @@WasanthaGamage-re2mw 😂😂

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 місяці тому +13

    බන්ධනාගාරවල අයවත් වෘත්තීය පුහුණු ලබා දීලා එයාලගෙන් නිෂ්පාදන කරවා ගත්තා නම් විදේශ විනිමය සහ ඩොලර් සංචිතයට වගේම බන්ධනාගාර ගතවූ අයටත් පැවැත්ම යහපත් කරන්න පුලුවන් වගේම රටටත් යහපතක් වෙනවා.

  • @KanthiBadepola
    @KanthiBadepola 2 місяці тому +1

    හොද අවදානයක් දරැවෙක්ගෙ
    හොද පිලිතුරක් නව ජනාධිපති වෙන්න කලින් please sir අරගලයේදි සිර කරපු දරැවෝ ටික නිදහස්කරන්න අනිත් අයටත් සහනයක් දෙන්න වරදි කරන්නෙ කැමැත්තෙන් නොවේ හැමොම කැමති සතුටින් ජිවත් වෙන්න

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 6 місяців тому +109

    අනේ සජිත් ගෙනුත් ඔහොම ප්‍රශ්න අහන්ඩකෝ

    • @LakminSiriwardena-c9v
      @LakminSiriwardena-c9v 6 місяців тому +12

      Vihilu karanna epa oii 😂😂😂😂

    • @JanakaSampath-io1un
      @JanakaSampath-io1un 6 місяців тому +17

      ඌ උත්තර දුන්නෞත් ඌ තරම් කාර්යය සූරී ඌ තරම් දක්ෂ කෙනෙකු නෑ කියයි

    • @GoodwillPersona
      @GoodwillPersona 6 місяців тому +5

      Uu enda epai ithn

    • @bigbird_D
      @bigbird_D 6 місяців тому +4

      Pissuda ooii 😅😅😅

    • @widagdha--priyanthaabeysin8471
      @widagdha--priyanthaabeysin8471 6 місяців тому +8

      මෑන් බොත්තමක් ඔබලා ඕක හදයි යකෝ...😂

  • @jayasinhesenadheera1474
    @jayasinhesenadheera1474 6 місяців тому +17

    ❤Npp

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 місяці тому

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @crishanthineegallage446
    @crishanthineegallage446 2 місяці тому +2

    ඉතා හොඳ ප්‍රශ්නයක් හා හොඳ පැහැදිලි කිරීමක්

  • @ruwanchamara7971
    @ruwanchamara7971 6 місяців тому +10

    NPP ❤❤ ජයවේවා

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 4 місяці тому +11

    මිනිසුන් බන්ධනාගාර ගත නොවන පරිසරයක් රටේ ගොඩ නැගීමට උත්සාහ කරයුතුයි...
    (එකපාරටම් ඃඇමදෙයක්ම කරන්න බෑ ...නමුත්)....

  • @NellyGamage
    @NellyGamage 2 місяці тому

    A good constructive response AKD. Quite satisfied.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 місяці тому +2

    හොද ප්‍රශ්නයක් ස්තූති ❤❤❤❤

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 6 місяців тому +6

    ❤❤❤❤❤❤Malimawata jayaweva.

  • @LakminSiriwardena-c9v
    @LakminSiriwardena-c9v 6 місяців тому +8

    Even with the school kids, Anura is totally focused on the questions and answers are spot on to fit the tone.

  • @dimuthpriyarathna
    @dimuthpriyarathna 6 місяців тому +40

    අනේ මන්ද තමත් කඩේ යන උන් ඉන්නවද සජිතුත් ගෙමුකො මේ වගේ සන්වවාදෙකට සජියට චන්දෙ දෙන උදවියත් සජිය වගේම වෙන්න ඇති අප්පා නැත්තම් මු මොන්ඩිසෝරි ලමයෙක් කියන්න මිට වඩා සක්සි ඔනෙද

    • @wmdsweerasooriya9090
      @wmdsweerasooriya9090 6 місяців тому

      Oka awith Japanese kiyaweei daruwanta
      Sajiya hodai municipality eke kunu adında 😂

  • @peterneydorff6784
    @peterneydorff6784 3 місяці тому +3

    Very good question ❤

  • @judevictoria1625
    @judevictoria1625 3 місяці тому +3

    අනිවාර්යයෙන්ම ...අද මුළු ක්ෂේත්‍රයම කඩා වැටිලා නොවෙයි කඩා වට්ටලා .ඒ...නිසා සම්පුර්ණ systems change එකක් අවශ්‍යයි ..එය කළ හැක්කේ ඔබ ඇතුළු මාලිමා කණ්ඩායමට පමණයි .

  • @roshanmobile9793
    @roshanmobile9793 4 місяці тому +6

    ජයවේවා මාලිමාවට

  • @suranjiperera5683
    @suranjiperera5683 2 місяці тому

    ගොඩක් සතුටුයි පුතා

  • @Manjulacham
    @Manjulacham 2 місяці тому

    විශේෂයෙන්ම පුනරුත්ථාපනය කිරිම සදහා ගෙන යන පිරිමි ලමුන් නැවත එන්නේ සාමන්‍ය පුද්ගලයන් ලෙස නොවෙයි ඊටත් වඩා අලුත් ක්‍රම දැනගෙන.. මේකෙන් වෙන්නේ අහින්සකයන් මැරයන් කුඩු කාරයන් වෙන එක.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 місяці тому +1

    Excellent speech brother ❤

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 6 місяців тому +3

    ❤❤❤❤❤❤❤මාල්මාවට.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 місяці тому +1

    ඔබ හරිම බුද්ධිමත්

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 місяці тому +1

    You can do it brother don't let the system get down

  • @පොලිටික්කාanimation1235

    ❤❤AKD❤❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 місяці тому +1

    රාජකීය පුතා ඇහුව ප්‍රශ්නෙ ගොඩක් හොදයී

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 місяці тому

    I wanted to know about this.

  • @RaveendraPrasad-mx3ip
    @RaveendraPrasad-mx3ip 6 місяців тому +2

    ❤❤❤❤❤

  • @dinushkasampath2134
    @dinushkasampath2134 6 місяців тому +1

    ❤npp

  • @vindyalakmali4235
    @vindyalakmali4235 2 місяці тому +4

    ඕක සජිත්ගෙන් ඇහුවා නම් කියයි. ඔවුන්ගේ පවුල් වලට සහනාධාර දෙනවා මන් කියලා. පෝලීමේ අපරාධ කරලා ඇතුලට යයි සහනාධාර ගන්න 😂.. 😂

  • @SanjayaPiris
    @SanjayaPiris 6 місяців тому +3

    I LOVE AKD❤❤❤❤❤❤❤❤❤API DUBAI

  • @mrsing5685
    @mrsing5685 6 місяців тому +10

    Hariyata boru sobana natuwa hariyatama uttare denawa

  • @hashini1575
    @hashini1575 2 місяці тому

    ❤❤❤

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 6 місяців тому +5

    Malimavata jaya weva anura sahodaryata jaya niyati npp akata jaya weva😂😂😂🎉🎉🎉❤❤❤

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 6 місяців тому +1

    😍😍😍😍😍

  • @LiyanageShriyakanthi-mx6ic
    @LiyanageShriyakanthi-mx6ic 3 місяці тому +1

    සමහර විට ඔවුන් සැක කරුවන් පමණි ..කොහොම උනත් ඔවුන්ට උපදේශන පවත්වා ජීවිතයක ඇති වටිනාකම කියාදී යහපත් පුද්ගලයන් කර සමාජයට එකතු කල යුතුයි ...staff eka කාරුණික වියයුතුයි ..සිර කිරීමම දඩුවම තමා...මේ අහන දේවල් ඇතුලත වෙනව නම් විශාල අපරාධ කල හැකි පුද්ගලයන් වෙලා තමා ඔවුන් එලියට එන්නෙ ...එවිට ඒ දඩුවම වැඩක් වෙයිද ...තවත් සමාජයට හානි වෙනව...බුදුන් සියල්ල දමනය කලේ කරුණිකව වචනෙන් ..
    බැට්න් පොලු වලින් නෙවි...police යත් මෙහෙම තමා...

  • @namiskitchen3426
    @namiskitchen3426 6 місяців тому +7

    Sirakaruwan eliyata dala deshapaluwo athulata danna. Simple ne😂😂😂😂

  • @HewageDinesh-dd2ij
    @HewageDinesh-dd2ij 2 місяці тому

    Maalimawata jaya!!

  • @hitwicket8492
    @hitwicket8492 6 місяців тому +5

    These children are better than AKD.

    • @apiekata
      @apiekata 6 місяців тому +10

      Glad they are better than AKD, so we can be hopeful that they can take over the government from him one day :)

  • @RajithaBandara-x9g
    @RajithaBandara-x9g 2 місяці тому

    Npp ❤❤❤❤❤

  • @maleekaKuwait
    @maleekaKuwait 3 місяці тому +1

    මකලහදන්න❤❤❤❤ජයෙවිවාමාලිමාවට❤❤❤❤❤❤❤

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 6 місяців тому +2

    මාලිමාවට ජයවේවා..

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 3 місяці тому

    මෙවැනි පාලන ක්‍රමයක් අද රටය අවැසිව අත

  • @dakshinasenevirathne-hn3gt
    @dakshinasenevirathne-hn3gt 2 місяці тому

    Hoda prashnayak

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 6 місяців тому

    🎉🎉🎉🎉🎉

  • @bandaraaud4834
    @bandaraaud4834 6 місяців тому

    😮😊😮😊

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 місяці тому

    මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @MahamudaligeP
    @MahamudaligeP 2 місяці тому

    L8

  • @LKchuttaTy
    @LKchuttaTy 4 місяці тому

    මාලිමාවට ජය වේවා.......!!!!!

  • @agampodisunil1435
    @agampodisunil1435 6 місяців тому

    Malimawata jaya niyathai.

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 місяців тому +1

    ellum gaha gennama one

  • @sandyakumudini5407
    @sandyakumudini5407 3 місяці тому +1

    මේ වැඩසටහන ට සජිත් එන්නෙ නෑ නේද

  • @chamindakumara9506
    @chamindakumara9506 3 місяці тому +1

    නාමල් අයියට ජයවෙිවා

    • @MethukaDilneth
      @MethukaDilneth 3 місяці тому

      රටට විනාශ කරන්නේ නැතුුව ඉන්න. නාමල් ගෙනල්ලා. වහල්ලු.

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 6 місяців тому

    Malimawata jaya weva

  • @subashanalankara7444
    @subashanalankara7444 3 місяці тому

    Parliament dental Inna hugak horu lankawe prasidde iskolawalin apu aya

  • @priyanammuni3546
    @priyanammuni3546 6 місяців тому

    Hira gedhara ida tikak hada ganna one ,thawa set ekak innawa aluthin enna.

  • @shanthaherath7919
    @shanthaherath7919 6 місяців тому +1

    Ai modayo anur kumar hire yanne

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 6 місяців тому +2

    ඔය පිළිතුර තමා ඕනෙම දේශපාලනඥයෙක් දෙන්නේ. පුනුරුත්තාපනය.... හැබැයි කවදාවත් ප්‍රයෝගිකව කරපු නැති අනාගතේ කරන්නෙත් නැති දෙයක් ඒක... Ex - කන්දකාඩු 😂... ඒ system එක change වෙන්නෙම නෑ 😂... අනුරලානම් සමහරවිට සිරාකරුවෝ නැතිකරය්.88,89 system ක්‍රමේට 🤣

    • @susilthelaka5403
      @susilthelaka5403 6 місяців тому +3

      palayan modaya yanna ranila kale mokakda 60000 marapu ekada

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 6 місяців тому

      @@susilthelaka5403 රනිල්, මහින්ද, සිරිසේන, ගෝටා, සජියා වගෙම අනුරත් බලයට ආපු ගමන් බල තණ්හාවෙන් වියරු වැටිලා උඹලා වගේ මෝඩ චන්ද දායකයන්ටත් ඇරලා යනවා කියන අනාවැකිය හොඳින් හිතට අරගෙන තියාගනින්. 🤗දවසක අනිවාරෙන්ම මේක උඹට මතකෙට එය් එදාට 😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 6 місяців тому +2

      ​@@Nalinmadushanka039දේවාලයක්ද කරන්නෙ 😂 පේන කියන්නෙ

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 6 місяців тому

      @@ShanIndunil-eu8oh දේවාල දාගෙන පේන කියනවට වඩා විශ්වාසෙන් කියන්නේ. මොකද ඉතිහාසේ ඉඳන් මේ දක්වා ඔය හැම එකෙක්ම රඟපු නාටක දැකල අපි දැන් පරිණත වෙලා ඉන්නේ😂... 2024 එකම විකල්පය අනුර තමා. ඒත් බලයට ආවොත්☝️කීව ප්‍රතිපල ස්ථිරය්.. 🤗ගලේ කෙටුව වගේ ඔයත් ලියල තියාගන්න👌🤣

    • @jaya7737
      @jaya7737 6 місяців тому

      @@susilthelaka5403 2010 ජනාධිපතිවරණයේදී රනිල් එක්ක ජවිපෙ අනුර, විජිත, ටිල්වින්, සුනිල්, බිමල්, ලාල් එකම වේදිකාවට නැග ෆොන්සේකාගේ මැතිවරණ කටයුතුවලට එකතු වුණේ නැද්ද? ෆොන්සේකා දිනුවා නම් රනිල් අගමැති වන බව ඔවුන් දැන සිටියේ නැද්ද? 2015 දී ආසන 40ක් පමණක් තිබු රනිල්ට අගමැති වීමට අනුර, විජිත, සුනිල්, බිමල්, නලින්ද සහාය දුන්නේ නැද්ද? 2018 දී රනිල්ගෙ සහයට ජවිපෙ උසාවි ගියේ නැද්ද? 2018 දී රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න විජිත හේරත් හොර අත්සන් ගත්තේ නැද්ද? ජවිපෙ අනුර, විජිත, ටිල්වින්, සුනිල් ඒ සියල්ල කරද්දී ජවිපෙ සාමාජිකයින් 60000 රනිල්ගේ මැරයෝ වදදීලා මැරු බව අමතක වුණාද? මේවා කාට කියන්නද?

  • @කොස්තාපල්සුසිරිපාල

    අනුර කුමාර තමයි ඊලගට හිරේ යන්නේ

    • @SanjuDarshana-t3b
      @SanjuDarshana-t3b 6 місяців тому +4

      Paktda...hutto...a.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 6 місяців тому +6

      ඇයි උඹේ අම්මගේ හොර මිනිහද අනුර... ඒ නිසාද අනුර හිරේ යන්නේ....

    • @SirimewanEgodage
      @SirimewanEgodage 6 місяців тому +4

      අනේ හරකො

    • @turneyindrajith8967
      @turneyindrajith8967 6 місяців тому +3

      හොරකම් කරපු එවුන් එලියේ හිට්යොත් ඔබ කී දේ සමහර ව්ට්ක✓

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 6 місяців тому +1

      අනුර කුමාර hire යන්නේ uba අම්මා ගත්තද. තොපිට ඕනේ හොරා kana හොරු

  • @Ceey0_0
    @Ceey0_0 2 місяці тому +1

    AKD🧭❤️