Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය ප්‍රශ්නය මහින්දානන්දගෙන් රෝහිතගෙන් ඇහුවනම් උඩුබුරලා කොල්ලගෙ කණටත් ගහල යන්නෙ
7 7 andyx'8x7x 7x y f 7 x7 to7 7xI 7 in and I find thatthetotototototototo to 7th u ' ' 888u 7''7y is8ux7c iu
නමුත් අහලා තියෙන්නෙ අනුර ගෙන් ඒ නිසා වේනකෙනෙක් උත්තර දෙනහැටි මෙකට අදාල නැ
Definitely 👍
Aniwaryenma moda hethikare
@@AnandaWannisinghe-yv4dtඌ හිටියනම් උඩුබුරනවනෙ නෙහ්.. 😂
මාලිමාවට ජය අනිවාර්යයෙන්ම
ඔය මන්ද මානසික ගතියෙන් කමෙන්ට් සියයට පනහක් මිදෙනකොට අර අත්දැකීම් අඩු තරුණ විශ්ව විද්‍යාල යන අපේම දරුවෝ ටිකක් උපායශීලීව ඔය ජේවීපය කියන පාපතර ගොඩට එකතු කරනව.😂😂😂😅
😂
නියම කොල්ලෙක්. මුන් වගේ එව්උන් තමයි අපිට ඕන නිවේදකයො විදියට
ppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppp0ppppppppppppp
ppppppppppppppppppppppp0pppppppppppppppppppppppppppp0pppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppjppppppppp😊ppppppppppppppppppppppp0pp0ppppppppppppppppppppppppp
ඒ ළමයට තේරෙන දේ පුන්නක්කු කන එවුන්ටයි වාසි ගන්න එවුන්ටයි තේරෙන්නෙ නෑ...
ඒක තමයි මචන් උගත්කම කියන්නෙ .....ඒකනෙ නූගත් වයසක මිනිස්සු සුලුතරයක් ලැට් පෝච්චියටයි , නාඩු කිලෝ 10ටයි සමුර්දියටයි සජිත්ල ,රනිල්ල,මහින්දල වගේ හොර තක්කඩින්ට චන්දෙ දෙන්නෙ
රනිල් කියන්නෙත් රාජකීයෙක් තමා💛💙 ගම්වල පඩත්තර උන් ඕවා දන් නෑ 😂
@@sathirawijekoon4296රාජකීය රජා කරේ ලෙසටම.. හූ.. 🤣🤣🤣
රාජකියේ විතරක් නෙවෙයි අමිපාර මොනරාගල අනුරාධපුර එහෙත් බුද්ධිමත් දරුවන් ඉන්නවාමේ දවස් වල U Tube යන ළමයින්ගේ කතා පක්ෂ භේද නැතිව බලන්න
@@sathirawijekoon4296 කොළඹ හතේ රාජකීය මහත්ත්‍යඕ, ඔයා දන්නෙ නැතිවුනාට අර අගමැතිත් රනිල්ගෙ ක්ලාස්මේට්, මොනවද උන් රටට කළේ ? උන්ගෙ රෝයල් යෑමෙන් ඇති වැඩේ මොක්කද?
නියමයි අනුර,ඔබේ පිළිතුර ..මෙහෙම නායකයෙක් පත්කර ගනිවු රටට...
Me kolu panchata saneepa athi 😂😂😂
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
@priyanthaperera863😂😂😂😂😂7
අනුර සහෝදරයා ඒ දරුවාට කල පැහැදිලි කිරීම හරිම ශ්‍රේෂ්ඨයි හොදම පැහැදිලි කිරීමක් කාටත් තේරුම් යන අන්දමින් පැහැදිලි උත්තරයක් ජනතස ලෑබුනා ඔය රට ගැන සිතන නියම රට පිලිබඳ කැක්කුමක් ඇති අය තමයි ඉදිරියේදී බලයට එන්නේ මාලීමාව අනිවාර්යයෙන්ම ජය ගනු ඇත
දැන්වත් තේරුම් ගත්තොත් දැනුමක් නැති රටට ආදරයක් නැති එවුන් පාර්ලිමේන්තු යවපු එකේ වරද අපි සතුයි කියලා
විමලයත් මුලින්ම ගියේ අනුර ගියවිදියට තමයි කවුරුවත් වැඩිය වීශ්වාස කරන්න බෑ
Yes very true
විමලට රැවටුනා කියලා අනුර පලි නෑ
ඇත්ත හතේ ඉඳලා ජීවීපී දේශපාලනය කොරගෙන ඇවිල්ලා එක වෙලාවක තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ බලය දුන්නා ජේවීපී එක ආර්ථික ඔස්‌තාර්ලා නම් රටේම ඉන්න සියයට තුනේම මිනිස්සු එකතු කරගෙන පිටරට ඉන්න අයගෙනුත් උදව් උපකාර අරගෙන ඉස්සමහාරාම ප්‍රාදේශීය බව සුපිරි කරන්න තිබුණනේ. කට කයිවාරු විතරයි හිත දිනාගන්න ඔයාට වැඩිය සමාජ වෛරය කෝම් කුහකකම බොරුව සමාජගත කරන එක විතරයි ජේවීපී එක දන්න දේශපාලනය😂😂 ඒ නිසාම තමා තිස්සමහාරාමයේ දෙවැනි වතාවට දුන්නෙත් නැහැ දේ එහෙම ගමක් පාලනය කරගන්න බැරි එවුන්ට රටක් පාලනය කරන්න දෙන්නෙත් නැහැ
අතිතය දන්නෙ ටීකදෙනයි වෙනස කරලම තමයි දැනගනානෙ
අනාගත ජනාධිපති නිසකයෙන්ම අනුර සහෝදරයා ❤❤❤
Ekenma ❤
මෙවැනි විශිෂ්ඨ දේශපාලන සාක්ෂරතාවයක් සහිත නායකයෙක් ඉන්න මාලිමාවට අනාගත දේශපාලන ප්‍රජාව අනිවාර්යෙන්ම වෙනස් කල හැකියි...එය අපට විශ්වාසයි...ඒ නිසාම තමයි අපි මාලිමාවට ජයග්‍රහණය අත් කර දීමට පෙළ ගැසී ඉන්නේ...මෙවර මාලිමාවට ජයෙන් ජයම තමයි... මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා...මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
Kiyyanayake 😂😂😂😂
@@kumaweerakkodi3367Thoge ammata hukapu ekada?😂
ජය ලැබෙන්නේ ප්‍රර්තනයෙන් නොවේ ජයලබා ගැණිමට වඩා එය පවත්වාගෙන යැම අවැදගත්
@@AnandaWannisinghe-yv4dtඅවංක කැපවීමෙන් ඒක කරන්න පුලුවන් .
@@sujeewafernando380කාලකනි බල්ලෙක් තෝ, තොපි වගේ බල්ලෝ නිසා තමයි රටට මෙහෙම වෙලාතියෙන්නේ😢දැන්වත් රට බේරගන්න ඕන ..තොපි වගේ එවුන් හොර හැතිකරට කඩේ යයි.. ඒත් මෙදාපාර මාලිමාව දිනවනවා❤❤❤
මාලිමාවට ජයවෙිවා ..
ඉතාම හොදට සවන් දීපු හා ප්‍රායෝගික පිලිතුරු දීපු නායකයෙකු තමයි අනුර.
100%👍🏻
හඳුන්නෙත්තිගෙ කතාව පැත්තකින් තියමුකෝ රටේ දවස් ගාණක් මාස ගානක් තිස්සේ ආර්ථිකය හදන හැටි කියන්න දැඩි ප්රසිද්ධියක් දීලා මහජන අවධානය යොමු කරගෙන පක්ෂයේ නායකයා වන අනුර කුමාර itn එකට ඇවිල්ලා ඇය දෙකහමාරක වටිනා ගුවන් කාලයක් රටේ ලක්ෂ ගණනකගේ නාස්ති කරලා ක කරුණු දහයක් කුලේක ලියාගෙන ඇවිල්ල කියපන් අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරල ඩොලර් හොයනවා. ඒකට අපි ගුවන්තොට පොළවල් හදනවා කියන්නද අපි රටේ පාරවල් ටික සංචාරකයාගේ වටිනා කාලය ඉතුරු කරල දෙමින් සංචාරක ආකර්ෂණය ඇති කරගන්න ඵලදායී ලෙස සංචාරය කරන්න පුළුවන් විදියට හදනවා කියලා කියන්නද ඒවා ඔක්කොම කල්තියා ගෙන රාජපක්ෂලා කරල ඉවරයි. රටේ අන්තර්ජාල පහසුකම් දියුණු කරනවා කියන්නද ඒවා ණය වෙලා හරි රාජපක්ෂලා කරලා ඉවරයි ඒ නිසා තමයි මේ මොහොතේ උනත් දැවැන්ත සංචාරකය උප ප්‍රමාණයක් රටට එන්නේ උන් කුහකකම් කරද්දී රටට ආදරේ බාහිර රටවල්වල චීනයේ මිනිස්සු එහෙම අර මල් කොල්ලගේ එක පවා වයිරල් කරලා ඒ රටේ මිනිස්සු වැඩිපුර මේ රටට එන තැනට ඉතා බුද්ධිමත්ව අපිට සහාය දීලා තියෙනවා. ඒකට අපි රටේ ඉන්න කුහක ජේවීපී හැත්ත සංචාරක කලාපයක් ගැන ීම එක වීඩියෝ එකක් ශෙයා කරනවද උන් හරි කුහකයි.උන්ට ඕන රට බංකොලොත් භාවයේම තියාගෙන අහිංසක මිනිස්සුන්ට දැනෙන ආර්ථික පීඩනය දඩ මීමා කරගෙන ඒක මාකට් කරලා අන්න රාජපක්ෂලා කරපු සංවර්ධනය කියන්නේ රටේ ණය උගුලක් ඒ හින්දරට බංකොලොත් දැන් අපිට බලය දිව් කියන්න විතරයි දන්නේ කාලකන්නි අනුර කුමාරයා ගොවියා ශක්තිමත් කරන්න අපි කරන වැඩපිළිවෙළක් එයාලට මිල වැඩි කරලා දෙනවා කියන්නද ආර්ථික මධ්‍යස්ථාන හදලා නිෂ්පාදන අලෙවි කර ගන්න වෙළඳපොළ හදල දෙනවා කියලා කියන්නද රටේ වරායවල් ගුවන්තොටුපළවල් හදලා අතිරික්ත නිෂ්පාදනය ලෝක වෙළඳපොලේ මිල මට්ටම් ැඩියෙන් ගෙවන තැන් හොයාගෙන ඒවට අවශ්‍ය සන්නිවේදන පහසුකම් රටේ හදනවා කියලා කියන්නද ඒවා ඔක්කොම මහින්දලා කරලා ඉවරයි. පැය දෙකහමාරක් කයිය ගහලා අර වැවක් හදපු ඒවයි න් නිල් කෝ එකට සභාපතිලා නිලධාරීන් පත් කරපු කතන්දරයි මොන මොනවදෝ බයිලයක් කියවල හොර හොරා හොරා කිය කිය ඉඳලා හිස් පඹයෙක් වගේ චාටර් උනා. බල්ලෙක්වත් දෙයිද බං ඔය වගේ එකෙකුට රටක් ඔය සියයට තුන දකින හීන මළාට සැබෑවෙන්නෙ නැහැ අඩුම ගානි පිස්සමහාරාමේ මුළු රටේම ජෙප්පු ටික එකතු වෙලා හදන්න තිබ්බනෙ විදේශ රටවලත් ඉන්න එවුන්ගෙන් රුපියල් දහය ගාන එකතු කරලා හරි නැවත හොරුන්ට බලය ගන්න බැරිවෙන්න ඒ බලය පවත්වගෙන එන්න තිබුනනෙ මොන ලබ්බද කරේ තිබ්බ කොම්පියුටර් ටිකත් ගලවගෙන ගෙවල් වලට අරන් ගියා ආයේ කවදාකවත් තිස්සමහාරාමේ බලය වත් දුන්නේ නැහැ
😂😂
මාලිමාවට ජයවේවා
දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා
රජකීයෙ.ඉගෙන.ගන්නේ.සල්ලිකාරයෝ.......උන්ගේ.තියෙන.මාන්නෙ...ඔල්ලුව.මුගෙත්.පඩි ඔලුව.මූ.අර.උගතටත්..... ගරුකලේ..තරමට.නෙවෙයි
රාජකීය ශිෂ්‍යත්ව ආව සාමාන්‍ය ළමයි ඉන්නවා
@@KapilaAnanda-w3t😢hvc
@@AnandaWannisinghe-yv4dtඅනිවාර්යයෙන් .
Well done 👍 AKD ,ජයවේවා NPP
අනුර සහෝදරයා ඔබගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඔබ මේ රටේ ඊළඟ ජනපති විය යුතුමයි. ඒක කෙසේ හෝ අපි කරනව.මාලිමාව ට ජයවේවා ❤❤
👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
මේ වගේ අදහස් , රට ට ජනතාව වට ආදරය කරන නායකයන් නැවත පහල වෙන්නෙ නැහැ
මේ එකම හා අවසන් අවස්තාව අපි තේරුම් ගත යුතුය
2019 ඔහොම අවස්ථාව ක් ආව මිනිස්සු ඒ ක හරියට තේරුමි ගත්තා කියලා දුන්නේ මාධ්‍ය තමයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශිෂ්ට නායකයෙක් ❤❤
මාලීමාවට ජයවේවා
ලොකු එවුන්ට නොතේරෙන දේ ඒ කොල්ලට තේරෙනවා.ජයවේවා මාලිමාවට
වර්ථමානයෙ තරුණ ප්‍රජාව හිතන හැටි එය සාධනීය පියවරක්
බහුතර තරුණ ප්‍රජාව මෙහෙම නෑ
අනිවාර්යයෙන් දේශපාලන සාක්ෂර තාවය ගැන මන් ඇහුවේ මේ ලමයගෙන්. ඒක ලොකු ගැඹුරක් සහිත පට්ට වදනක්.
පැහැදිලියි ජය ස්තීරයි මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ❤
පුතේ ඕක මාලිමාවෙන් අැහුවට වෙන පක්ෂවලින් අහන්න එපා පුටුවයට හැංගෙයි.....😊😊😊😊😊😊😊
Ltte kale putuwa yata henguna aya thamai oya
@@manjusamanpriya7585 හැමදාම යුද්ධෙ විකුනුව අන්තිමට රටම බංකොලොත් උනා.මෝඩ තර්ක කරන්න එපා මචං. ජවිපෙ නැත්නම් අදටත් යුද්ධෙ
@@manjusamanpriya7585ඔයාත් පුටුව යට හිටපු නිසා අනුර පුටුව යට ඉන්නවා දකින්න ඇත්තේ.
@@manjusamanpriya7585හා
වෙන එවුන් ගෙන් ඇසුවොත් නොම්මරේ නැති වහනේ යන්න පුලුවන්
පුතේ සිස්ටම් චේන්ජ් කරන්න ,මතු පරපුරට හොඳ ආදර්ශයක් සියලු දරුවෝ මතු අනාගතය බලා තීරණයක් ගනිමු . මාලීමාවට ජය වේවා !❤❤❤❤❤❤
යොකර් එක විකට් එකටමයි ආවේ …ෆොවර්ඩ් ඩිෆෙන්ස් කලා නිමෙටම ❤
ෆෝවර්ඩ් ඩිෆෙන්ස් නෙවෙය් බව්න්ඩ්‍රියක්ම ගැහැව්ව කියාංකො.කොල්ලා ලෙෆ්ට්.
@@mostalk9677 yes
@@mostalk9677 sirawatama ❤
යෝකර් වලට 6 එකක් ගහනවා කියන්නේ පොර ගැන පොඩ්ඩක් සීරියස් හිතුවා කියලා පාඩුවක් නෑ. 👏
මාලිමාවට ජයවේවා..ජයවේවා ජයවේවා..
නියමයි රාජකීය 🤛🏼ඔන්න ඔහොමයි ප්‍රශ්න අහන්න ඕනි.... සියළුම දේට උත්තරය මාලිමාව
නියමයි
ජය වේවා සහොදරයා ❤
අනුරගෙ වීඩියෝ එකක් නම් ඉතින් විවිස් කෝටියයි ❤❤❤❤
සජිය හිටිය නම් මේ ළමයගෙන් ජපන් දන්නවද කියල අහයි😊😊
😂😂😂😂😂😂
😂😂😂😂
Ammoo ymoo😂😂
😂😂😂
සජිය ආව නං ඒ කොලූ ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඒ කොල්ල දන්නව උත්තරයක් හමිබ වෙන්නෙ නෑ කියල. දෑන් ඉන්න ලමයි පුද්ගලයයා අනුව තමයි අදහස් ඉදිරිපත් කරන්නෙ.
කොහොමද පැහැදිලි කීරීම.....මේවගේ... නායකයෙක් ලබන්න පින් කරන්න ඕන.... බලමු මේ පාරවත් ඔය බයියොන්ට ටොයියොන්ට මොලේ පෑදෙයිද කියලා..... මේ පාරත් බැරි උනොත් නම් මේ රටේ තවත් ඉඳලා වැඩක් නෑ ......මාලිමාවට ජය .....🖤🖤🖤
අපි දැන් වසර 35 ක් පමන සිට ජීවත් වෙන්නේ දියුණු රටවල. මේ රටවල නායකයන් හැරුනම අනිත් දේශපාලකයන් කවුද කියන එකවත් සාමාන්‍ය මිනිස්සු හොයන්නේ නැහැ විශේෂ හේතුවක් නැත්නම්. කිසිවක් ගන්න, කිසිවක් කරගන්න දේශපාලකයන් පසුපස කවුරුවත් යන්නේ නැහැ. පාලකයන් වෙනස් වුනත් නැතත් රටවල් සිස්ටම් එකකට යනවා. අපේ රටේ මෙතෙක් හිටි කිසිම දේශපාලුවෙකුට දුප්පත්කම නැති කරන්න ඕන වුනේ නැහැ. එහෙම කලොත් උන්ට පැවැත්මක් නැහැ. මොනවා හෝ බෙදලා මිනිස්සු රවට්ටනවා
Api enna rata walath ehama thami Market ekata.... Beach ekata ennawa kisima security Ekka nathuwa Ekata Lanka wa 😂
පුද්ගලිකව මම දන්න විදියට රස්සා සලහා දේශපාලන ගාවගෙන තියෙන්නෙ 1970 ආන්ඩුව
ඔය දියුණු කියන බොහොමයක් රටවල් හැදුවේ අනික් රටවල් වලින් මන්කොල්ලා කාපූ සල්ලී සහ භූමියෙන්.තවමත් ඔය රටවල් පොඩි රටවලට නැගිටින්න දෙන්නේ නැහැ.
ඔවු තවත් සමහර රටවල් 1960 70 වාගෙ ආර්ථීක නිදහස් කරා
@@Balls26543😂😂😂 ලංකාව පෝසත් කරල සුද්ද ගියෙ...සිංහල බව්ද්ද දේශපාලන පක්ෂ නායකත්වය සහ දූෂිත භික්ෂුන් වහන්සේලා තමයි මේ රට විනාශ කරේ...අනික සල්ලි සහ සම්පත් තිබිලද දකුණු කොරියාව සහ ජපානය දියුණු උනේ...අනේ නිකන් පළ යන්ඩ...ජර්මනිය මිත්‍ර පාර්ෂවීය රටවල් ගොඩක් ඇවිත් බෝම්බ දාලා විනාශ කර...අද ජර්මනිය තියෙන්නෙ කොහෙද...????ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර 2 කුඩු පට්ටම් කරා ඒත් අද කොහොමද අද...?????
මම මෙි වැඩසටහන බලපු ඒවායෙන් දරැවන් නිදහසේ සතුටෙන් ප්ස්න අහපු විදියෙන්ම තේරැන් ගන්න පුලුවන් රටෙි තත්වය
ශිෂ්‍ය පුශ්නයක් අහන්නෙ ,මම හිතනව යෝකර් එකක් කියල හදුන්වන්න එපා කියල .ළමයි තුන්දෙනාම පුශ්න අහල යමක් ඉගෙන ගත්ත කියල හිතෙන පුශ්න කිරීමක්.❤❤
යෝකර් දාන්නෙ අවුටී කරන්න බලාගෙන නමුත් දරුවා අහන්නේ පොර වෙන්න නෙවෙයි ඒනිසා අරම යෝකර් කියන එක අසාධරනයි තමයි
බලන්න පොඩි එකාගෙ ප්‍රශ්ණයට ඌට තේරෙන විදියට හික්මීමෙන් උත්තර දෙන විදිය.....උදාරයි, උදාරයි.මාලිමාවට ජයම වෙනවා.❤❤❤
ඔබ සිතන්න මෙවන් නායකයෙක් නොවේද අපි අනාගතයට අවශ්‍ය වන්නේ ඔබෙත් මගෙත් සාමාන්‍ය දරුවන් උගතුන් බුද්ධිමතුන් නොවේද පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ සිතන්න සිතන්න අපේ රට ගැන
මේ වාගේ දරුවෝ පිලිබද ගැන ආඩම්බරයි.මේ වාගේ හැම දරුවෙක්ම දැනුවත්නම් මේ රට යහපත් ලෙස වෙනස් කරන එක ඉතාම පහසු වෙයි.සියලුම දෙමාපියන්ගෙන් කරන ඉල්ලිම වන්නේ මෙවැනි දරුවන් රටට දායාද කරන්න. එක එක පක්ෂ වල දේශපාලකයන්ගේ අතකොලු වන්න ඉඩදෙන්න එපා.දරුවෝ දැනුවත් නම් දෙමාපියන්ද දැනුවත් වෙයි.මෙවැනි දරුවන් දැන් රටට අවශ්‍ය කාලයයි.
ජය වේවා Npp ❤❤❤❤
පට්ට ලස්සන පැහැදිලි කිරීමක්❤️අනාගතේට ඕන බුද්ධිමත් දරුවො.අනාගතේ ලස්සන රටක් ඔහු ඔබ වෙනුවෙන් නිර්මාණය කරනු ඇත.❤️
ප්‍රශ්නය මෙන්ම පිළිතුර ඉතාමත් පැහැදිලියි වටිනා පිළිතුරක් අපේ රටට අනාගතයට අවශ්‍ය මෙවන් දේශපාලනයක් නොවේද? ඔබ දැන්වත් ඒ ගැන සිතුවාද? ඔබට තවත් එය වැටහේ නැතිනම් එයා අපේ රටේ අනාගතයට අඳුරක් විය හැක
පුතේ ඔයාලට පුලුවන් වහල් මානසිකත්වයෙන් මිදුන පරම්පරාව බිහිකරන්න.දේශ පාලුවන් ආසයි ජනතාව ඔවුන්ගේ වහල්ලු ලෙස හඇසිරෙනවා නම් .ඔවුන්ගේ දරුවන්ගේ mehekaruwan karaganna.පෙනවානේ ලොකු තැන් වල ඉන්න උගත් බුද්දිමතුන් ජනාදිපති ඇමති පුතුන්ගේ දෙකට නැමිලා වදිනවා.සෙලියුට් දානවා.වහල්ලු.අලුත් දරුවනෙ වහල්ලුන් නොවී ජිවත් වෙන්න රටක් හදාගමු.
මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා
ජය විජයම වෙවා සහොදරයා!!!
Malimawta jaya වේවා
මාලිමාවට ජයවේවා !
We must proud of this boy.
මටනම් ආණ්ඩුවේන් කියල ලැබුනේ පාසල් ගිය කාලේ පෙල පොත් ටික විතරයි. මේ වතාවේ මාලිමාවට දෙනවා. අපට මොනවත් ගන්න නෙමෙයි රට හදයි කියන බලාපොරොත්තුවට
ඒ ආන්ඩුවෙන් නෙවේ රජයෙන්. ආන්ඩුව කියන්නේ රටේ දේශපානය කරන කොටස. රජය කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය. පොත් දෙන එක තාම ආන්ඩු මාරු උනාට වෙනස් උනේ නෑ. ඒ කියන්නේ ඒක දෙන්නේ ආන්ඩුවෙන් නෙවේ. හැබැයි හාල් කිලෝ 10 ඒවා බෙදන්නේ ආන්ඩු වලින්. 😃😃😃😃
අහන ප්‍රශ්න හොදට අහන්න ඉදල තිතට උත්තර දෙන්නවා.බලන් ඉන්න ලස්සනයි
AKD,, Good Job... Npp Jayawewa....💜️❤️👌❤️💜️👌❤️💜️
"Knowledge is power "Proud of you God protect you God bless you sahodaraya.
ජයවෙිවා සහොදරයා
මේ දරු පැටව්න්ට දැනෙන රට හැදිය හැකි සංකල්ප දේශපාලන යට එන්නවුන්ටත් දැනේවා ..
ජයවේවා ජයවේවා ජයවේවා සහෝදරයා
දරුවාගේ ප්‍රශ්නය මැනවින් තේරුම් ගෙන ඉතා සංයමයකින් පිළිතුරු දෙන පරිණත නායකත්වය ,දැන් ඔබ පිළිබඳව ඇත්තේ ඉහළ පිළිගැනීමක් ,දැන් ඔබ නොපමාව ජනාධිපති ධූරයට පත්විය යුතුය ,පත් කළ යුතුය ඒ සදහා ජනතාවගේ නැණස පහළ වේවා මාලිමාවට ජයවේවා !!!
හරි අගෙයි පුතා .තවමත් ඉන්නවා ඔයා කියපු විදියෙ මිනිස්සු .තවමත් එයාල ව බස් පුරවගෙන අරන් යනව මම ඉන්නෙ අනවසර නිවාස සමුහයක් අසල මම අවුරැදු ගාණක් මේ මිනිස්සුන්ව මෙහෙම ගෙනියනව දැකල තියෙනවා පාර අතුගාන කාන්තාවක් ඉන්නවා එයාව තමයි බොන්න දීලා නටවන්න ගෙනියන්නෙ .තවමත් එයාල හිටපු තැන්වල ..එයාලගෙ කතිරෙන් පත්වුණ අයට මෙයාලව මතකත් නෑ .නමුත් ආයිමත් යනව මෙයාල..
හරිම ලස්සනයි සහෝදරයා හරිම ආඩම්බරය්
කලින් සැලසුම් කල හොඳ ප්‍රස්නයක් ශනික සුපිරි පිලිතුරක් ස්තූතියි රාජකීයන්ට
Aye hitanna deyak na anura tama😇
AKD උගත් බුද්ධිමත් නායකත්වයට ජයෙන් ජයම වේවා...!!! ලක්වාසී සැමට ජය වේවා...!!! මාතෘ භූමියට ජය වේවා...!!! NPP🧭🧭🧭♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥💪💪💪☑️☑️☑️
Malimawata ජයවේවා ❤❤❤...hoda prshnyak..
ස්තූතියි " නාඩිය" වැඩ සටහනට.ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
පුතානෝ ට මෙහෙම උත්තර දෙන්න පුළුවන් ද සිතන්න....
පිස්සුද බන්😂😂
එයා කියාවි .....මම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.......යටට අදින්නෙත්,....නැතිව මගේ ඩයිනමෝවෙන් වැඩ කරනවා කියාවි😂😂😂😂
Hehehe😂😂😂
අති විශිෂ්ඨයි සර් ❤❤❤❤❤💯
මෙවන් නායකයෙක්අපෙ රටට ලැබිමමවාසනාවක් ජය වේවා
Niyamai Niyamai kiyalawadak naha supiri jayawewa ape raththaran deshayata budusaranai.
නියමයි .
පුතා ඔය ප්‍රශ්නය කෙහෙලිය ගෙන් ඇහුවෙ නැද්ද .
Epa ahanna puthe
හොඳ ප්‍රශ්නයක් පුතා...
මාලිමාවට ජයෙන් ජයම වෙිිවා තුණුරුවන් සරණයි
මාලිමාවට ජය වේවා❤🧭 මේ වගේ නායකයෙක් නෙමෙයිද රටට ඔ්න 🧭
එ දරුවෝ තුන් දෙනා අතරින් නියමම කොලු පැටියා තමා මෙයා....ශෝක් පුතේ ඔයා❤
Congratulations puthaa...
Npp jaya wewa.
මෙන්න නායකයො... අනිත් උන්ගෙන් ඔය ප්‍ර්‍රස්නෙ ඇහැවුවනම් මෙලහට රෙද්දෙ රෙවිලා.. මාලිමාවට ජයවෙවා ...❤❤❤
ජයවේවා ජයවේවා ❤❤❤❤ Npp ජයවේවා ❤❤❤❤ බුදුසරණයි!!!
❤❤❤❤npp
නියමයි අනුර සහොදරයා....ජය වෙවා
රටේ තරුන පරපුර ගැන ආඩම්බරයි..... ❤
මාලාමාවට ජය වෙිවා
Jaya wewa.npp ❤❤❤ malli obage prashnaya niyamai.....
මේ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න වටිනා දරු පැටව් මේ ක්‍රමය වෙනස් කල හැකි එකම විසදුම ජාතික ජන බල වේගයම පමනයි පුතේ දුවේ එයට ඔබේ වැඩිහිටියන්ට ලොකු කාර්‍ය භාර්‍යක් තිබේ බෙදන සන්ස්කෘතිය අත හැර රට හදන්න එකතුවෙමු
කාලිනව ඇසිය යුතු ම ප්‍රශ්නයක් ...පිලිතුරත් උදාහරණ සමගින් කෙටියෙන් ම..සුපිරි ....👍👍
අනුර සහෝදරයා ඔබට ජයවේවා ..❤
ජාතික ජනබලවේගයේ අනුර කුමාර සහෝදරයා දිනවමු අනුර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාවට ❤ජයවේවා
හරිම පිළිවෙළට උත්තර දුන්නා ..
අනුරට ජය වෙවා.❤ඔබ අපෙ ජනදිපති වෙවා.
Jayawewa npp. ❤❤🙏🙏💪👍
මෙවන් බුද්ධිමත්ව සිතන දරුවන් රටට වාසනාවන්! නායකතුමාගේ මේ අදහස් රටේ සියලුම ඡන්දදායකයෝ වටහා ගනිත්වා ! කිරුල මාලිමාවට පලඳවමු එක සිතින්
පුතාණොත් ගෙන්නන්නකෝ...... අනේ ..... අනේ .... අනේ .....
මෙවැනි දැක්මක් ඇති නායක යෙක් මගහැර නොගැනීම අපේ වගකීමක්
......ඒ වගේම "නීතිය සැමට එකවිදියට ක්‍රියා වියයුතුය".
Jayawewa akd
Good question son👌 Great Answer AKD🙏
උගතුන් ආචාර් මහාචාර්යවරු කියනවා ....🙄ටකරං පොත්තට ලැට් පෝච්චියට අරක්කු කාලට.....සිමෙන්ති කොට්ටෙට ජන්දේ දෙන්න එපාලු...🙄ඔයාලා හිතනවද එහෙම කියන ආචාර්‍ය මාහාචාර්‍ය වරු..උගතුන්..මාධ්‍ය ප්‍රධානිනින්.....නිකන් ආසාවට සමහර පක්ෂ වලට කඩේ යනවා කියල අනේ නෑ....එයාලගේ බලාපොරොත්තු වෙනස්...👍රටක තානාපති කමක්...රාජ්‍ය උපදේශක තනතුරක්...😌 ..ප්‍රධාන රාජ්‍ය ආයතනයක සභාපතිකමක්....මාධ්‍ය ආයතනයක සභාපතිකමක්....තමන්ගේ දරුවට තානාපතිකමක්...සභාපති තනතුරක්...😌 වගේ දේවල්......ඒවා නැත්තම් එයාලා සමාජයෙන් ඈත්වෙනවා කියල දන්නවා....දේශපාලකයා සහ දේශපාලනය හැමදේටම ඕනී කියල එයාලා දන්නවා....නමුත් අපිට හංගලා කතා කරනවා...ඒකයි ඇත්ත...👍👍👍අපිට හොරෙන් දෙකට නැවිලා වදිනවා...🤣ඒ මහාචාර්ය ආචාර්‍ය මාධ්‍ය ප්‍රධානීනුත් පෘතග්ජන මිනිස්සු කියල අපේ මිනිස්සුට තේරෙන්නේ නෑ...🫣අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට වඩා එයාලගේ බලාපොරොත්තු වැඩියි...අපි වගේම ක්ලේෂයන් ආසාවන් පිරුනු මිනිස්සු...🤫හැබැයි එයාලා වැදගත් විදියට ඒ දේවල් ලබාගන්නවා...😌තමන්ගේ උගත්කම භාවිතා කරලා දිනන පැත්තක් තියනවනම් එකතු වෙනවා...ජනතාව දේශපාලකයන් වටා එකතු කරල දෙනවා...🫣නාලක ගොඩහේවා...චන්න ජයසුමන වගේ චරිත ගෝඨා වටා එක්වෙනකොට මිනිස්සු දැක්කේ බුද්ධි මතුන්ගේ පරාදීසය පාර්ලිමේන්තුවේ දකින්න...🤫නෑ එයාලටත් ඕනී...එයාලගේ සිතුම් පැතුම් ඉටුකරගන්න....🤫ඉතිං අහිංසක මිනිසුන් ලැට් පෝච්චිය ගන්න එකයි....මේ තනතුරු ගන්න එකයි අතර කිසිම වෙනසක් නෑ...🙄ඒක නිසා අපි අපි මරාගන්නේ නැතිව ජන්දේ දවසට ගිහින් කතිරේ ගහමු...❤❤❤👍👍
නැණවත් දරුවන් හා සංවේදී නායකයෙක් ....
ජයවේවා අනුරට මාලිමාවට
තණකොළ කන එවුන්ට...මේවා..නොතේරුනාට..අද...පොඩි දරුවන්...බුද්ධිමත් ...NPP ජයවේවා ..!
💖💖👍 ජයවේවා
රෝයල් එකේ යෝකර් වලට හයේ ඒවා ගහන්නේ තබුත්තේගම ගමේ කොල්ලෙක්.ඒකයි වෙනස.රෝයල් එකෙන් රට පාලනය කරපු යුගය ඉවරයි
මොනා උනත් දෙන්නම ලංකාවේ ප්‍රශ්නය සහ පිලිතුර දෙකම අගයකරමු
Modaya
ආඩම්බරයි මහත්මයාණනි
මර ටෝක් බන්.දැනුම් ගබඩාවක්❤❤❤❤❤
අනුරයියා දිනනවා... ඊට පස්සේ අනිවාර්යෙන්ම සමාජවාදි මානව හිතකාමි කිම් ජෝන් උන් ලොක්කා අපේ රටට සප් එක දෙනවා.. අනිවාර්යෙන් තරුණ තරුණයින්ට උතුරු කොරියාවෙන් රැකියා අවස්ථා.. රට ස්තාවර වෙනකම් ඉන්දියාවේ අමුල් සමාගමෙන් නැවත ගෙවීමේ පදනම මත කිරි ලැබෙනවා. පිටරට සිටින සමහරක් හා දෙමළ ඩයස් පොරාව ආර්තිකමය වශයෙන් රට ගොඩ දානව..ලාල්කාන්තයියා හැම ගමකම උසාවි හදල ජවිපෙට ලැදි කැම්පස් යන කාලේ කදුලු ගෑස් කාගෙන පාරේ රස්තියාදු උන කොල්ලනට ගමේ උසාවියේ නඩු කාරය විදියට රැකියා අවස්ථා ලබා දීල පාතාලය සදහටම නැති කරනවා. රජය සහ රජය නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා පුද්ගලික වයාපාර රජයට පවරාගෙන ව්‍යාපාර හිමියන්ට එම රජයේ ව්‍යාපාරයෙන් කොටසක් ලබා දෙනවා.. ඒ දෙන සැප නිසාම ව්‍යවසායකයෝ උන්ගේ අදහස් ඔලුවේ තියාගෙන දෙන දෙයක් කාල බලන් ඉන්නවා හෝ ආතල් එකේ රටකට ගිහින් (වැරදියට තේරුම් ගන්න එපා. රටේ අවස්ථාවක් නැති නිසා නෙවෙයි යන්නේ ආතල් එකට ) උන්ගේ ව්‍යවසායකත්ව දැනුමෙන් හොද ව්‍යාපාරයක් පටන් ගන්නවා.. උතුම් බුදුන්ට වදින්න තියෙන පන්සල් වලින් කොටසක් බුදුන්ටත් වඩා උතුම් යශෝදරාදේවිය වෙනුවෙන් වෙන්කර නව ආගාමික මතවාද මැදින් ධාර්මික රටක් බිහිකරනවා. දෙමළ ඩයස්පෝරා එක ඒ වෙද්දී ලොකු සහයෝගයක් රටට ලබා දෙනවා.ඒ කට කෘතගුණ සැලකීමක් විදිහට දෙමළ ජනතාවගේ සංහිදියාව වෙනුවෙන් උතුරේ පොඩි සංවිදානයක් හදාගන්න අවස්ථාක් දෙනවා. (බය වෙන්න එපා. එල් ටී ටී නෙවෙයි හොදේ. වගකීමෙන් කියන්නෙ)ඉතින් ටික කාලයක් යනකොට මෙහෙම ධාර්මික නීතී ගරුක සංවර්ධිත රටක ඉන්න එක ඒ රටේ කාලකන්නි ජනතාවට එපා වෙනවා. උන් චන්දයක් බලාපොරොත්තු වෙනවා. එත් චන්දයක් එහෙම ලැබෙන්නේ නෑ.. මොකද රටක් දියුණු කරන්න ගොඩ කාලයක් අවශ්‍ය නිසා ව්‍යවස්තාව වෙනස් කරලා. ගොඩ කාලයක් අනුරයියා ඇතුළු කට්ටිය බලේ ඉතින් රට හදන්නනේ .අවුලක් නෑ.****මතු සම්බන්දයි ******ජයවේවා සහෝදරවරුණි. අම්මේ තා්ත්තේ අක්කේ අයියේ මාමේ නැන්දේ සීයේ ආච්චියේ එන්න එක මීටට. මාලුමාව දිනවමු හොදේ..
ඔය ප්‍රශ්නය මහින්දානන්දගෙන් රෝහිතගෙන් ඇහුවනම් උඩුබුරලා කොල්ලගෙ කණටත් ගහල යන්නෙ
7 7 andyx'8x7x 7x y f 7 x7 to7 7xI 7 in and I find thatthetotototototototo to 7th u ' ' 888u 7''7y is8ux7c iu
නමුත් අහලා තියෙන්නෙ අනුර ගෙන් ඒ නිසා වේනකෙනෙක් උත්තර දෙනහැටි මෙකට අදාල නැ
Definitely 👍
Aniwaryenma moda hethikare
@@AnandaWannisinghe-yv4dtඌ හිටියනම් උඩුබුරනවනෙ නෙහ්.. 😂
මාලිමාවට ජය අනිවාර්යයෙන්ම
ඔය මන්ද මානසික ගතියෙන් කමෙන්ට් සියයට පනහක් මිදෙනකොට අර අත්දැකීම් අඩු තරුණ විශ්ව විද්‍යාල යන අපේම දරුවෝ ටිකක් උපායශීලීව ඔය ජේවීපය කියන පාපතර ගොඩට එකතු කරනව.😂😂😂😅
😂
නියම කොල්ලෙක්. මුන් වගේ එව්
උන් තමයි අපිට ඕන නිවේදකයො විදියට
ppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppp0ppppppppppppp
ppppppppppppppppppppppp0pppppppppppppppppppppppppppp0pppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppjppppppppp😊ppppppppppppppppppppppp0pp0ppppppppppppppppppppppppp
ඒ ළමයට තේරෙන දේ පුන්නක්කු කන එවුන්ටයි වාසි ගන්න එවුන්ටයි තේරෙන්නෙ නෑ...
ඒක තමයි මචන් උගත්කම කියන්නෙ .....ඒකනෙ නූගත් වයසක මිනිස්සු සුලුතරයක් ලැට් පෝච්චියටයි , නාඩු කිලෝ 10ටයි සමුර්දියටයි සජිත්ල ,රනිල්ල,මහින්දල වගේ හොර තක්කඩින්ට චන්දෙ දෙන්නෙ
රනිල් කියන්නෙත් රාජකීයෙක් තමා💛💙 ගම්වල පඩත්තර උන් ඕවා දන් නෑ 😂
@@sathirawijekoon4296රාජකීය රජා කරේ ලෙසටම.. හූ.. 🤣🤣🤣
රාජකියේ විතරක් නෙවෙයි අමිපාර මොනරාගල අනුරාධපුර එහෙත් බුද්ධිමත් දරුවන් ඉන්නවා
මේ දවස් වල U Tube යන ළමයින්ගේ කතා පක්ෂ භේද නැතිව බලන්න
@@sathirawijekoon4296 කොළඹ හතේ රාජකීය මහත්ත්‍යඕ, ඔයා දන්නෙ නැතිවුනාට අර අගමැතිත් රනිල්ගෙ ක්ලාස්මේට්, මොනවද උන් රටට කළේ ? උන්ගෙ රෝයල් යෑමෙන් ඇති වැඩේ මොක්කද?
නියමයි අනුර,ඔබේ පිළිතුර ..මෙහෙම නායකයෙක් පත්කර ගනිවු රටට...
Me kolu panchata saneepa athi 😂😂😂
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
@priyanthaperera863😂😂😂😂😂7
අනුර සහෝදරයා ඒ දරුවාට කල පැහැදිලි කිරීම හරිම ශ්‍රේෂ්ඨයි හොදම පැහැදිලි කිරීමක් කාටත් තේරුම් යන අන්දමින් පැහැදිලි උත්තරයක් ජනතස ලෑබුනා
ඔය රට ගැන සිතන නියම රට පිලිබඳ කැක්කුමක් ඇති අය තමයි ඉදිරියේදී බලයට එන්නේ මාලීමාව අනිවාර්යයෙන්ම ජය ගනු ඇත
දැන්වත් තේරුම් ගත්තොත් දැනුමක් නැති රටට ආදරයක් නැති එවුන් පාර්ලිමේන්තු යවපු එකේ වරද අපි සතුයි කියලා
විමලයත් මුලින්ම ගියේ අනුර ගියවිදියට තමයි කවුරුවත් වැඩිය වීශ්වාස කරන්න බෑ
Yes very true
විමලට රැවටුනා කියලා අනුර පලි නෑ
ඇත්ත හතේ ඉඳලා ජීවීපී දේශපාලනය කොරගෙන ඇවිල්ලා එක වෙලාවක තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ බලය දුන්නා ජේවීපී එක ආර්ථික ඔස්‌තාර්ලා නම් රටේම ඉන්න සියයට තුනේම මිනිස්සු එකතු කරගෙන පිටරට ඉන්න අයගෙනුත් උදව් උපකාර අරගෙන ඉස්සමහාරාම ප්‍රාදේශීය බව සුපිරි කරන්න තිබුණනේ. කට කයිවාරු විතරයි හිත දිනාගන්න ඔයාට වැඩිය සමාජ වෛරය කෝම් කුහකකම බොරුව සමාජගත කරන එක විතරයි ජේවීපී එක දන්න දේශපාලනය😂😂 ඒ නිසාම තමා තිස්සමහාරාමයේ දෙවැනි වතාවට දුන්නෙත් නැහැ දේ එහෙම ගමක් පාලනය කරගන්න බැරි එවුන්ට රටක් පාලනය කරන්න දෙන්නෙත් නැහැ
අතිතය දන්නෙ ටීකදෙනයි වෙනස කරලම තමයි දැනගනානෙ
අනාගත ජනාධිපති නිසකයෙන්ම අනුර සහෝදරයා ❤❤❤
Ekenma ❤
මෙවැනි විශිෂ්ඨ දේශපාලන සාක්ෂරතාවයක් සහිත නායකයෙක් ඉන්න මාලිමාවට අනාගත දේශපාලන ප්‍රජාව අනිවාර්යෙන්ම වෙනස් කල හැකියි...එය අපට විශ්වාසයි...ඒ නිසාම තමයි අපි මාලිමාවට ජයග්‍රහණය අත් කර දීමට පෙළ ගැසී ඉන්නේ...මෙවර මාලිමාවට ජයෙන් ජයම තමයි... මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා...මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
Kiyyanayake 😂😂😂😂
@@kumaweerakkodi3367Thoge ammata hukapu ekada?😂
ජය ලැබෙන්නේ ප්‍රර්තනයෙන් නොවේ ජයලබා ගැණිමට වඩා එය පවත්වාගෙන යැම අවැදගත්
@@AnandaWannisinghe-yv4dtඅවංක කැපවීමෙන් ඒක කරන්න පුලුවන් .
@@sujeewafernando380
කාලකනි බල්ලෙක් තෝ, තොපි වගේ බල්ලෝ නිසා තමයි රටට මෙහෙම වෙලාතියෙන්නේ😢
දැන්වත් රට බේරගන්න ඕන ..තොපි වගේ එවුන් හොර හැතිකරට කඩේ යයි.. ඒත් මෙදාපාර මාලිමාව දිනවනවා❤❤❤
මාලිමාවට ජයවෙිවා ..
ඉතාම හොදට සවන් දීපු හා ප්‍රායෝගික පිලිතුරු දීපු නායකයෙකු තමයි අනුර.
100%👍🏻
හඳුන්නෙත්තිගෙ කතාව පැත්තකින් තියමුකෝ රටේ දවස් ගාණක් මාස ගානක් තිස්සේ ආර්ථිකය හදන හැටි කියන්න දැඩි ප්රසිද්ධියක් දීලා මහජන අවධානය යොමු කරගෙන පක්ෂයේ නායකයා වන අනුර කුමාර itn එකට ඇවිල්ලා ඇය දෙකහමාරක වටිනා ගුවන් කාලයක් රටේ ලක්ෂ ගණනකගේ නාස්ති කරලා ක කරුණු දහයක් කුලේක ලියාගෙන ඇවිල්ල කියපන් අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරල ඩොලර් හොයනවා. ඒකට අපි ගුවන්තොට පොළවල් හදනවා කියන්නද අපි රටේ පාරවල් ටික සංචාරකයාගේ වටිනා කාලය ඉතුරු කරල දෙමින් සංචාරක ආකර්ෂණය ඇති කරගන්න ඵලදායී ලෙස සංචාරය කරන්න පුළුවන් විදියට හදනවා කියලා කියන්නද ඒවා ඔක්කොම කල්තියා ගෙන රාජපක්ෂලා කරල ඉවරයි. රටේ අන්තර්ජාල පහසුකම් දියුණු කරනවා කියන්නද ඒවා ණය වෙලා හරි රාජපක්ෂලා කරලා ඉවරයි ඒ නිසා තමයි මේ මොහොතේ උනත් දැවැන්ත සංචාරකය උප ප්‍රමාණයක් රටට එන්නේ උන් කුහකකම් කරද්දී රටට ආදරේ බාහිර රටවල්වල චීනයේ මිනිස්සු එහෙම අර මල් කොල්ලගේ එක පවා වයිරල් කරලා ඒ රටේ මිනිස්සු වැඩිපුර මේ රටට එන තැනට ඉතා බුද්ධිමත්ව අපිට සහාය දීලා තියෙනවා. ඒකට අපි රටේ ඉන්න කුහක ජේවීපී හැත්ත සංචාරක කලාපයක් ගැන ීම එක වීඩියෝ එකක් ශෙයා කරනවද උන් හරි කුහකයි.උන්ට ඕන රට බංකොලොත් භාවයේම තියාගෙන අහිංසක මිනිස්සුන්ට දැනෙන ආර්ථික පීඩනය දඩ මීමා කරගෙන ඒක මාකට් කරලා අන්න රාජපක්ෂලා කරපු සංවර්ධනය කියන්නේ රටේ ණය උගුලක් ඒ හින්දරට බංකොලොත් දැන් අපිට බලය දිව් කියන්න විතරයි දන්නේ කාලකන්නි අනුර කුමාරයා ගොවියා ශක්තිමත් කරන්න අපි කරන වැඩපිළිවෙළක් එයාලට මිල වැඩි කරලා දෙනවා කියන්නද ආර්ථික මධ්‍යස්ථාන හදලා නිෂ්පාදන අලෙවි කර ගන්න වෙළඳපොළ හදල දෙනවා කියලා කියන්නද රටේ වරායවල් ගුවන්තොටුපළවල් හදලා අතිරික්ත නිෂ්පාදනය ලෝක වෙළඳපොලේ මිල මට්ටම් ැඩියෙන් ගෙවන තැන් හොයාගෙන ඒවට අවශ්‍ය සන්නිවේදන පහසුකම් රටේ හදනවා කියලා කියන්නද ඒවා ඔක්කොම මහින්දලා කරලා ඉවරයි. පැය දෙකහමාරක් කයිය ගහලා අර වැවක් හදපු ඒවයි න් නිල් කෝ එකට සභාපතිලා නිලධාරීන් පත් කරපු කතන්දරයි මොන මොනවදෝ බයිලයක් කියවල හොර හොරා හොරා කිය කිය ඉඳලා හිස් පඹයෙක් වගේ චාටර් උනා. බල්ලෙක්වත් දෙයිද බං ඔය වගේ එකෙකුට රටක් ඔය සියයට තුන දකින හීන මළාට සැබෑවෙන්නෙ නැහැ අඩුම ගානි පිස්සමහාරාමේ මුළු රටේම ජෙප්පු ටික එකතු වෙලා හදන්න තිබ්බනෙ විදේශ රටවලත් ඉන්න එවුන්ගෙන් රුපියල් දහය ගාන එකතු කරලා හරි නැවත හොරුන්ට බලය ගන්න බැරිවෙන්න ඒ බලය පවත්වගෙන එන්න තිබුනනෙ මොන ලබ්බද කරේ තිබ්බ කොම්පියුටර් ටිකත් ගලවගෙන ගෙවල් වලට අරන් ගියා ආයේ කවදාකවත් තිස්සමහාරාමේ බලය වත් දුන්නේ නැහැ
😂😂
මාලිමාවට ජයවේවා
දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා
රජකීයෙ.ඉගෙන.ගන්නේ.සල්ලිකාරයෝ.......උන්ගේ.තියෙන.මාන්නෙ...ඔල්ලුව.මුගෙත්.පඩි ඔලුව.මූ.අර.උගතටත්..... ගරුකලේ..තරමට.නෙවෙයි
රාජකීය ශිෂ්‍යත්ව ආව සාමාන්‍ය ළමයි ඉන්නවා
@@KapilaAnanda-w3t😢hvc
@@AnandaWannisinghe-yv4dtඅනිවාර්යයෙන් .
Well done 👍 AKD ,ජයවේවා NPP
අනුර සහෝදරයා ඔබගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න ඔබ මේ රටේ ඊළඟ ජනපති විය යුතුමයි. ඒක කෙසේ හෝ අපි කරනව.මාලිමාව ට ජයවේවා ❤❤
👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
මේ වගේ අදහස් , රට ට ජනතාව වට ආදරය කරන නායකයන් නැවත
පහල වෙන්නෙ නැහැ
මේ එකම හා අවසන් අවස්තාව අපි තේරුම් ගත යුතුය
2019 ඔහොම අවස්ථාව ක් ආව මිනිස්සු ඒ ක හරියට තේරුමි ගත්තා කියලා දුන්නේ මාධ්‍ය තමයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විශිෂ්ට නායකයෙක් ❤❤
මාලීමාවට ජයවේවා
ලොකු එවුන්ට නොතේරෙන දේ ඒ කොල්ලට තේරෙනවා.ජයවේවා මාලිමාවට
වර්ථමානයෙ තරුණ ප්‍රජාව හිතන හැටි එය සාධනීය පියවරක්
බහුතර තරුණ ප්‍රජාව මෙහෙම නෑ
අනිවාර්යයෙන් දේශපාලන සාක්ෂර තාවය ගැන මන් ඇහුවේ මේ ලමයගෙන්. ඒක ලොකු ගැඹුරක් සහිත පට්ට වදනක්.
පැහැදිලියි ජය ස්තීරයි මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ❤
පුතේ ඕක මාලිමාවෙන් අැහුවට වෙන පක්ෂවලින් අහන්න එපා පුටුවයට හැංගෙයි.....😊😊😊😊😊😊😊
Ltte kale putuwa yata henguna aya thamai oya
@@manjusamanpriya7585 හැමදාම යුද්ධෙ විකුනුව අන්තිමට රටම බංකොලොත් උනා.මෝඩ තර්ක කරන්න එපා මචං. ජවිපෙ නැත්නම් අදටත් යුද්ධෙ
@@manjusamanpriya7585ඔයාත් පුටුව යට හිටපු නිසා අනුර පුටුව යට ඉන්නවා දකින්න ඇත්තේ.
@@manjusamanpriya7585හා
වෙන එවුන් ගෙන් ඇසුවොත් නොම්මරේ නැති වහනේ යන්න පුලුවන්
පුතේ සිස්ටම් චේන්ජ් කරන්න ,මතු පරපුරට හොඳ ආදර්ශයක් සියලු දරුවෝ මතු අනාගතය බලා තීරණයක් ගනිමු . මාලීමාවට ජය වේවා !❤❤❤❤❤❤
යොකර් එක විකට් එකටමයි ආවේ …ෆොවර්ඩ් ඩිෆෙන්ස් කලා නිමෙටම ❤
ෆෝවර්ඩ් ඩිෆෙන්ස් නෙවෙය් බව්න්ඩ්‍රියක්ම ගැහැව්ව කියාංකො.කොල්ලා ලෙෆ්ට්.
@@mostalk9677 yes
@@mostalk9677 sirawatama ❤
යෝකර් වලට 6 එකක් ගහනවා කියන්නේ පොර ගැන පොඩ්ඩක් සීරියස් හිතුවා කියලා පාඩුවක් නෑ. 👏
මාලිමාවට ජයවේවා..ජයවේවා ජයවේවා..
නියමයි රාජකීය 🤛🏼ඔන්න ඔහොමයි ප්‍රශ්න අහන්න ඕනි.... සියළුම දේට උත්තරය මාලිමාව
නියමයි
ජය වේවා සහොදරයා ❤
අනුරගෙ වීඩියෝ එකක් නම් ඉතින් විවිස් කෝටියයි ❤❤❤❤
😂
සජිය හිටිය නම් මේ ළමයගෙන් ජපන් දන්නවද කියල අහයි😊😊
😂😂😂😂😂😂
😂😂😂😂
Ammoo ymoo😂😂
😂😂😂
සජිය ආව නං ඒ කොලූ ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඒ කොල්ල දන්නව උත්තරයක් හමිබ වෙන්නෙ නෑ කියල. දෑන් ඉන්න ලමයි පුද්ගලයයා අනුව තමයි අදහස් ඉදිරිපත් කරන්නෙ.
කොහොමද පැහැදිලි කීරීම.....
මේවගේ... නායකයෙක් ලබන්න පින් කරන්න ඕන....
බලමු මේ පාරවත් ඔය බයියොන්ට ටොයියොන්ට මොලේ පෑදෙයිද කියලා..... මේ පාරත් බැරි උනොත් නම් මේ රටේ තවත් ඉඳලා වැඩක් නෑ ......
මාලිමාවට ජය .....🖤🖤🖤
අපි දැන් වසර 35 ක් පමන සිට ජීවත් වෙන්නේ දියුණු රටවල. මේ රටවල නායකයන් හැරුනම අනිත් දේශපාලකයන් කවුද කියන එකවත් සාමාන්‍ය මිනිස්සු හොයන්නේ නැහැ විශේෂ හේතුවක් නැත්නම්. කිසිවක් ගන්න, කිසිවක් කරගන්න දේශපාලකයන් පසුපස කවුරුවත් යන්නේ නැහැ. පාලකයන් වෙනස් වුනත් නැතත් රටවල් සිස්ටම් එකකට යනවා. අපේ රටේ මෙතෙක් හිටි කිසිම දේශපාලුවෙකුට දුප්පත්කම නැති කරන්න ඕන වුනේ නැහැ. එහෙම කලොත් උන්ට පැවැත්මක් නැහැ. මොනවා හෝ බෙදලා මිනිස්සු රවට්ටනවා
Api enna rata walath ehama thami
Market ekata.... Beach ekata ennawa kisima security Ekka nathuwa
Ekata Lanka wa 😂
පුද්ගලිකව මම දන්න විදියට රස්සා සලහා දේශපාලන ගාවගෙන තියෙන්නෙ 1970 ආන්ඩුව
ඔය දියුණු කියන බොහොමයක් රටවල් හැදුවේ අනික් රටවල් වලින් මන්කොල්ලා කාපූ සල්ලී සහ භූමියෙන්.තවමත් ඔය රටවල් පොඩි රටවලට නැගිටින්න දෙන්නේ නැහැ.
ඔවු තවත් සමහර රටවල් 1960 70 වාගෙ ආර්ථීක නිදහස් කරා
@@Balls26543😂😂😂 ලංකාව පෝසත් කරල සුද්ද ගියෙ...සිංහල බව්ද්ද දේශපාලන පක්ෂ නායකත්වය සහ දූෂිත භික්ෂුන් වහන්සේලා තමයි මේ රට විනාශ කරේ...අනික සල්ලි සහ සම්පත් තිබිලද දකුණු කොරියාව සහ ජපානය දියුණු උනේ...අනේ නිකන් පළ යන්ඩ...ජර්මනිය මිත්‍ර පාර්ෂවීය රටවල් ගොඩක් ඇවිත් බෝම්බ දාලා විනාශ කර...අද ජර්මනිය තියෙන්නෙ කොහෙද...????ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර 2 කුඩු පට්ටම් කරා ඒත් අද කොහොමද අද...?????
මම මෙි වැඩසටහන බලපු ඒවායෙන් දරැවන් නිදහසේ සතුටෙන් ප්ස්න අහපු විදියෙන්ම තේරැන් ගන්න පුලුවන් රටෙි තත්වය
ශිෂ්‍ය පුශ්නයක් අහන්නෙ ,මම හිතනව යෝකර් එකක් කියල හදුන්වන්න එපා කියල .ළමයි තුන්දෙනාම පුශ්න අහල යමක් ඉගෙන ගත්ත කියල හිතෙන පුශ්න කිරීමක්.❤❤
යෝකර් දාන්නෙ අවුටී කරන්න බලාගෙන නමුත් දරුවා අහන්නේ පොර වෙන්න නෙවෙයි ඒනිසා අරම යෝකර් කියන එක අසාධරනයි තමයි
බලන්න පොඩි එකාගෙ ප්‍රශ්ණයට ඌට තේරෙන විදියට හික්මීමෙන් උත්තර දෙන විදිය.....උදාරයි, උදාරයි.
මාලිමාවට ජයම වෙනවා.❤❤❤
ඔබ සිතන්න මෙවන් නායකයෙක් නොවේද අපි අනාගතයට අවශ්‍ය වන්නේ ඔබෙත් මගෙත් සාමාන්‍ය දරුවන් උගතුන් බුද්ධිමතුන් නොවේද පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ සිතන්න සිතන්න අපේ රට ගැන
මේ වාගේ දරුවෝ පිලිබද ගැන ආඩම්බරයි.මේ වාගේ හැම දරුවෙක්ම දැනුවත්නම් මේ රට යහපත් ලෙස වෙනස් කරන එක ඉතාම පහසු වෙයි.
සියලුම දෙමාපියන්ගෙන් කරන ඉල්ලිම වන්නේ මෙවැනි දරුවන් රටට දායාද කරන්න. එක එක පක්ෂ වල දේශපාලකයන්ගේ අතකොලු වන්න ඉඩදෙන්න එපා.
දරුවෝ දැනුවත් නම් දෙමාපියන්ද දැනුවත් වෙයි.මෙවැනි දරුවන් දැන් රටට අවශ්‍ය කාලයයි.
ජය වේවා Npp ❤❤❤❤
පට්ට ලස්සන පැහැදිලි කිරීමක්❤️
අනාගතේට ඕන බුද්ධිමත් දරුවො.අනාගතේ ලස්සන රටක් ඔහු ඔබ වෙනුවෙන් නිර්මාණය කරනු ඇත.❤️
ප්‍රශ්නය මෙන්ම පිළිතුර ඉතාමත් පැහැදිලියි වටිනා පිළිතුරක් අපේ රටට අනාගතයට අවශ්‍ය මෙවන් දේශපාලනයක් නොවේද? ඔබ දැන්වත් ඒ ගැන සිතුවාද? ඔබට තවත් එය වැටහේ නැතිනම් එයා අපේ රටේ අනාගතයට අඳුරක් විය හැක
පුතේ ඔයාලට පුලුවන් වහල් මානසිකත්වයෙන් මිදුන පරම්පරාව බිහිකරන්න.දේශ පාලුවන් ආසයි ජනතාව ඔවුන්ගේ වහල්ලු ලෙස හඇසිරෙනවා නම් .ඔවුන්ගේ දරුවන්ගේ mehekaruwan karaganna.පෙනවානේ ලොකු තැන් වල ඉන්න උගත් බුද්දිමතුන් ජනාදිපති ඇමති පුතුන්ගේ දෙකට නැමිලා වදිනවා.සෙලියුට් දානවා.වහල්ලු.අලුත් දරුවනෙ වහල්ලුන් නොවී ජිවත් වෙන්න රටක් හදාගමු.
මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤❤ජයවේවා
ජය විජයම වෙවා සහොදරයා!!!
Malimawta jaya වේවා
මාලිමාවට ජයවේවා !
We must proud of this boy.
මටනම් ආණ්ඩුවේන් කියල ලැබුනේ පාසල් ගිය කාලේ පෙල පොත් ටික විතරයි. මේ වතාවේ මාලිමාවට දෙනවා. අපට මොනවත් ගන්න නෙමෙයි රට හදයි කියන බලාපොරොත්තුවට
ඒ ආන්ඩුවෙන් නෙවේ රජයෙන්. ආන්ඩුව කියන්නේ රටේ දේශපානය කරන කොටස. රජය කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය. පොත් දෙන එක තාම ආන්ඩු මාරු උනාට වෙනස් උනේ නෑ. ඒ කියන්නේ ඒක දෙන්නේ ආන්ඩුවෙන් නෙවේ. හැබැයි හාල් කිලෝ 10 ඒවා බෙදන්නේ ආන්ඩු වලින්. 😃😃😃😃
අහන ප්‍රශ්න හොදට අහන්න ඉදල තිතට උත්තර දෙන්නවා.බලන් ඉන්න ලස්සනයි
AKD,, Good Job... Npp Jayawewa....💜️❤️👌❤️💜️👌❤️💜️
"Knowledge is power "
Proud of you
God protect you
God bless you sahodaraya.
😂😂
ජයවෙිවා සහොදරයා
මේ දරු පැටව්න්ට දැනෙන රට හැදිය හැකි සංකල්ප දේශපාලන යට එන්නවුන්ටත් දැනේවා ..
ජයවේවා ජයවේවා ජයවේවා සහෝදරයා
දරුවාගේ ප්‍රශ්නය මැනවින් තේරුම් ගෙන ඉතා සංයමයකින් පිළිතුරු දෙන පරිණත නායකත්වය ,දැන් ඔබ පිළිබඳව ඇත්තේ ඉහළ පිළිගැනීමක් ,දැන් ඔබ නොපමාව ජනාධිපති ධූරයට පත්විය යුතුය ,පත් කළ යුතුය ඒ සදහා ජනතාවගේ නැණස පහළ වේවා මාලිමාවට ජයවේවා !!!
Ekenma ❤
හරි අගෙයි පුතා .තවමත් ඉන්නවා ඔයා කියපු විදියෙ මිනිස්සු .තවමත් එයාල ව බස් පුරවගෙන අරන් යනව මම ඉන්නෙ අනවසර නිවාස සමුහයක් අසල මම අවුරැදු ගාණක් මේ මිනිස්සුන්ව මෙහෙම ගෙනියනව දැකල තියෙනවා පාර අතුගාන කාන්තාවක් ඉන්නවා එයාව තමයි බොන්න දීලා නටවන්න ගෙනියන්නෙ .තවමත් එයාල හිටපු තැන්වල ..එයාලගෙ කතිරෙන් පත්වුණ අයට මෙයාලව මතකත් නෑ .නමුත් ආයිමත් යනව මෙයාල..
හරිම ලස්සනයි සහෝදරයා හරිම ආඩම්බරය්
කලින් සැලසුම් කල හොඳ ප්‍රස්නයක් ශනික සුපිරි පිලිතුරක් ස්තූතියි රාජකීයන්ට
Aye hitanna deyak na anura tama😇
AKD උගත් බුද්ධිමත් නායකත්වයට ජයෙන් ජයම වේවා...!!! ලක්වාසී සැමට ජය වේවා...!!! මාතෘ භූමියට ජය වේවා...!!! NPP🧭🧭🧭♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥💪💪💪☑️☑️☑️
Malimawata ජයවේවා ❤❤❤...hoda prshnyak..
ස්තූතියි " නාඩිය" වැඩ සටහනට.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
පුතානෝ ට මෙහෙම උත්තර දෙන්න පුළුවන් ද සිතන්න....
😂😂😂😂
පිස්සුද බන්😂😂
එයා කියාවි .....මම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන.......යටට අදින්නෙත්,....නැතිව මගේ ඩයිනමෝවෙන් වැඩ කරනවා කියාවි😂😂😂😂
Hehehe😂😂😂
අති විශිෂ්ඨයි සර් ❤❤❤❤❤💯
මෙවන් නායකයෙක්
අපෙ රටට ලැබිමම
වාසනාවක් ජය වේවා
Niyamai Niyamai kiyalawadak naha supiri jayawewa ape raththaran deshayata budusaranai.
නියමයි .
පුතා ඔය ප්‍රශ්නය කෙහෙලිය ගෙන් ඇහුවෙ නැද්ද .
Epa ahanna puthe
හොඳ ප්‍රශ්නයක් පුතා...
මාලිමාවට ජයෙන් ජයම වෙිිවා
තුණුරුවන් සරණයි
මාලිමාවට ජය වේවා❤🧭
මේ වගේ නායකයෙක් නෙමෙයිද රටට ඔ්න 🧭
එ දරුවෝ තුන් දෙනා අතරින් නියමම කොලු පැටියා තමා මෙයා....ශෝක් පුතේ ඔයා❤
Congratulations puthaa...
Npp jaya wewa.
මෙන්න නායකයො... අනිත් උන්ගෙන් ඔය ප්‍ර්‍රස්නෙ ඇහැවුවනම් මෙලහට රෙද්දෙ රෙවිලා.. මාලිමාවට ජයවෙවා ...❤❤❤
ජයවේවා ජයවේවා ❤❤❤❤ Npp ජයවේවා ❤❤❤❤ බුදුසරණයි!!!
❤❤❤❤npp
නියමයි අනුර සහොදරයා....ජය වෙවා
රටේ තරුන පරපුර ගැන ආඩම්බරයි..... ❤
මාලාමාවට ජය වෙිවා
Jaya wewa.npp ❤❤❤ malli obage prashnaya niyamai.....
මේ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න වටිනා දරු පැටව් මේ ක්‍රමය වෙනස් කල හැකි එකම විසදුම ජාතික ජන බල වේගයම පමනයි පුතේ දුවේ එයට ඔබේ වැඩිහිටියන්ට ලොකු කාර්‍ය භාර්‍යක් තිබේ බෙදන සන්ස්කෘතිය අත හැර රට හදන්න එකතුවෙමු
කාලිනව ඇසිය යුතු ම ප්‍රශ්නයක් ...
පිලිතුරත් උදාහරණ සමගින් කෙටියෙන් ම..
සුපිරි ....👍👍
අනුර සහෝදරයා ඔබට ජයවේවා ..❤
ජාතික ජනබලවේගයේ අනුර කුමාර සහෝදරයා දිනවමු
අනුර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාවට ❤ජයවේවා
හරිම පිළිවෙළට උත්තර දුන්නා ..
අනුරට ජය වෙවා.❤ඔබ අපෙ ජනදිපති වෙවා.
Jayawewa npp. ❤❤🙏🙏💪👍
මෙවන් බුද්ධිමත්ව සිතන දරුවන් රටට වාසනාවන්!
නායකතුමාගේ මේ අදහස් රටේ සියලුම ඡන්දදායකයෝ වටහා ගනිත්වා ! කිරුල මාලිමාවට පලඳවමු එක සිතින්
පුතාණොත් ගෙන්නන්නකෝ...... අනේ ..... අනේ .... අනේ .....
මෙවැනි දැක්මක් ඇති නායක යෙක් මගහැර නොගැනීම අපේ වගකීමක්
......ඒ වගේම "නීතිය සැමට එකවිදියට ක්‍රියා වියයුතුය".
Jayawewa akd
Good question son👌 Great Answer AKD🙏
උගතුන් ආචාර් මහාචාර්යවරු
කියනවා ....🙄
ටකරං පොත්තට ලැට් පෝච්චියට අරක්කු කාලට.....සිමෙන්ති කොට්ටෙට ජන්දේ දෙන්න එපාලු...🙄
ඔයාලා හිතනවද එහෙම කියන ආචාර්‍ය මාහාචාර්‍ය වරු..උගතුන්..මාධ්‍ය ප්‍රධානිනින්.....
නිකන් ආසාවට සමහර පක්ෂ වලට කඩේ යනවා කියල අනේ නෑ....එයාලගේ බලාපොරොත්තු වෙනස්...👍
රටක තානාපති කමක්...රාජ්‍ය උපදේශක තනතුරක්...😌 ..ප්‍රධාන රාජ්‍ය ආයතනයක සභාපතිකමක්....
මාධ්‍ය ආයතනයක සභාපතිකමක්....
තමන්ගේ දරුවට තානාපතිකමක්...සභාපති තනතුරක්...😌 වගේ දේවල්...
...ඒවා නැත්තම් එයාලා සමාජයෙන් ඈත්වෙනවා කියල දන්නවා....
දේශපාලකයා සහ දේශපාලනය හැමදේටම ඕනී කියල එයාලා දන්නවා....
නමුත් අපිට හංගලා කතා කරනවා...ඒකයි ඇත්ත...👍👍👍
අපිට හොරෙන් දෙකට නැවිලා වදිනවා...🤣
ඒ මහාචාර්ය ආචාර්‍ය මාධ්‍ය ප්‍රධානීනුත් පෘතග්ජන මිනිස්සු කියල අපේ මිනිස්සුට තේරෙන්නේ නෑ...🫣
අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට වඩා එයාලගේ බලාපොරොත්තු වැඩියි...අපි වගේම ක්ලේෂයන් ආසාවන් පිරුනු මිනිස්සු...🤫
හැබැයි එයාලා වැදගත් විදියට ඒ දේවල් ලබාගන්නවා...😌
තමන්ගේ උගත්කම භාවිතා කරලා දිනන පැත්තක් තියනවනම් එකතු වෙනවා...ජනතාව දේශපාලකයන් වටා එකතු කරල දෙනවා...🫣
නාලක ගොඩහේවා...චන්න ජයසුමන වගේ චරිත ගෝඨා වටා එක්වෙනකොට මිනිස්සු දැක්කේ බුද්ධි මතුන්ගේ පරාදීසය පාර්ලිමේන්තුවේ දකින්න...🤫
නෑ එයාලටත් ඕනී...එයාලගේ සිතුම් පැතුම් ඉටුකරගන්න....🤫
ඉතිං අහිංසක මිනිසුන් ලැට් පෝච්චිය ගන්න එකයි....මේ තනතුරු ගන්න එකයි අතර කිසිම වෙනසක් නෑ...🙄
ඒක නිසා අපි අපි මරාගන්නේ නැතිව ජන්දේ දවසට ගිහින් කතිරේ ගහමු...❤❤❤👍👍
නැණවත් දරුවන් හා සංවේදී නායකයෙක් ....
ජයවේවා අනුරට මාලිමාවට
තණකොළ කන එවුන්ට...
මේවා..නොතේරුනාට..
අද...පොඩි දරුවන්...
බුද්ධිමත් ...
NPP ජයවේවා ..!
💖💖👍 ජයවේවා
රෝයල් එකේ යෝකර් වලට හයේ ඒවා ගහන්නේ තබුත්තේගම ගමේ කොල්ලෙක්.ඒකයි වෙනස.රෝයල් එකෙන් රට පාලනය කරපු යුගය ඉවරයි
මොනා උනත් දෙන්නම ලංකාවේ ප්‍රශ්නය සහ පිලිතුර දෙකම අගයකරමු
Modaya
ආඩම්බරයි මහත්මයාණනි
මර ටෝක් බන්.දැනුම් ගබඩාවක්❤❤❤❤❤
අනුරයියා දිනනවා... ඊට පස්සේ අනිවාර්යෙන්ම සමාජවාදි මානව හිතකාමි කිම් ජෝන් උන් ලොක්කා අපේ රටට සප් එක දෙනවා.. අනිවාර්යෙන් තරුණ තරුණයින්ට උතුරු කොරියාවෙන් රැකියා අවස්ථා.. රට ස්තාවර වෙනකම් ඉන්දියාවේ අමුල් සමාගමෙන් නැවත ගෙවීමේ පදනම මත කිරි ලැබෙනවා. පිටරට සිටින සමහරක් හා දෙමළ ඩයස් පොරාව ආර්තිකමය වශයෙන් රට ගොඩ දානව..ලාල්කාන්තයියා හැම ගමකම උසාවි හදල ජවිපෙට ලැදි කැම්පස් යන කාලේ කදුලු ගෑස් කාගෙන පාරේ රස්තියාදු උන කොල්ලනට ගමේ උසාවියේ නඩු කාරය විදියට රැකියා අවස්ථා ලබා දීල පාතාලය සදහටම නැති කරනවා. රජය සහ රජය නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා පුද්ගලික වයාපාර රජයට පවරාගෙන ව්‍යාපාර හිමියන්ට එම රජයේ ව්‍යාපාරයෙන් කොටසක් ලබා දෙනවා.. ඒ දෙන සැප නිසාම ව්‍යවසායකයෝ උන්ගේ අදහස් ඔලුවේ තියාගෙන දෙන දෙයක් කාල බලන් ඉන්නවා හෝ ආතල් එකේ රටකට ගිහින් (වැරදියට තේරුම් ගන්න එපා. රටේ අවස්ථාවක් නැති නිසා නෙවෙයි යන්නේ ආතල් එකට ) උන්ගේ ව්‍යවසායකත්ව දැනුමෙන් හොද ව්‍යාපාරයක් පටන් ගන්නවා.. උතුම් බුදුන්ට වදින්න තියෙන පන්සල් වලින් කොටසක් බුදුන්ටත් වඩා උතුම් යශෝදරාදේවිය වෙනුවෙන් වෙන්කර නව ආගාමික මතවාද මැදින් ධාර්මික රටක් බිහිකරනවා. දෙමළ ඩයස්පෝරා එක ඒ වෙද්දී ලොකු සහයෝගයක් රටට ලබා දෙනවා.ඒ කට කෘතගුණ සැලකීමක් විදිහට දෙමළ ජනතාවගේ සංහිදියාව වෙනුවෙන් උතුරේ පොඩි සංවිදානයක් හදාගන්න අවස්ථාක් දෙනවා. (බය වෙන්න එපා. එල් ටී ටී නෙවෙයි හොදේ. වගකීමෙන් කියන්නෙ)ඉතින් ටික කාලයක් යනකොට මෙහෙම ධාර්මික නීතී ගරුක සංවර්ධිත රටක ඉන්න එක ඒ රටේ කාලකන්නි ජනතාවට එපා වෙනවා. උන් චන්දයක් බලාපොරොත්තු වෙනවා. එත් චන්දයක් එහෙම ලැබෙන්නේ නෑ.. මොකද රටක් දියුණු කරන්න ගොඩ කාලයක් අවශ්‍ය නිසා ව්‍යවස්තාව වෙනස් කරලා. ගොඩ කාලයක් අනුරයියා ඇතුළු කට්ටිය බලේ ඉතින් රට හදන්නනේ .අවුලක් නෑ.
****මතු සම්බන්දයි ******
ජයවේවා සහෝදරවරුණි. අම්මේ තා්ත්තේ අක්කේ අයියේ මාමේ නැන්දේ සීයේ ආච්චියේ එන්න එක මීටට. මාලුමාව දිනවමු හොදේ..