Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හඳුනගන්න අමාරුම ක්ලේශය මමත්වයයි. ඒ බව දන්නවා නම් මමත්වය හඳුනගන්න ලේසියි.....................................................................ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා...................................................................
Theruwan Saranai. Meheninnansa. Obawahanse siyalla itha saralawa pahada denawa. Math mahana wenna inne. Tika kalak arameka hitiya. Attatama oba wahansela wage danuma athi aya samaga sitimata athnam godak watinawa. Obawahansege loku hanuduruwo kauda? Obawahanse samaga katha karanna contact no. Eka denna puluwanda? Theruwan Saranai
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .තෙරුවන් සරණයි
@@alokaalighttolife pinwath mehenin wahansaTe - namber aka
@@chamindaajith1024 description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .තෙරුවන් සරණයි
Awarasai Meniyani. Mata oba wahansege phone number eaka denna puluwanda.
පින් වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ කියා දෙන මේ ධර්මය හරිම පැහැදිලි මම මේ මග යනවා ඔබට පින්
මේ දර්ශන තලයන් පවා කියන පණිවිඩය හිත තුලට කාවද්දා දීමට සමත්ය.හැම අතින්ම පිරිපුන් දේශනාවකි.මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් මෙසේ කාලය වැය කරමින් සිදු කරන කැපවීම වෙනුවෙන් අනේක වාරයක් පින් අනුමෝදන් කරමි..!🌷🌷🌷
😌
මේ නම් මහ පුදුම දේශනාවක් ... මමත්වය කියන්නෙ මොකද්ද කියල අද තමයි මං හරියටම දැනගත්තෙ .. ගොඩාක් පිං මගේ ගෞරවනීය මෑනියනි ..🙏🙏🙏
ස්තුතියි කියා දාන්න බැරි උන සෑම විඩියෝවකටම සමාවෙන්න.සෑම ඉදිරියට දාන විඩියො වලටත් ස්තුතියි.ඔබ තුමියට ඉහලින් කිසිවකු නැත.
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
මේ් ගරු මෙහෙනින් වහන්සේ් තමයි මම දුකින් මුදවා ගන්න උ දව් කලේ්
තෙරුවණ් සරණයි !මෑණියනි ස්තුති කරන්න වචන නැහැ ඔබ වහන්සේට ඒතරමට හිතට මොකක් දෝ දෙයක් උනා කියල දැනෙනවා.🌼🌼🌼🙇♂️
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ... මමත්වය හඳුනා ගන්න උපරිම සතිය මෙහෙය වනවා මේ මොහොතේ සිට .... ඔබතුමිට නිවන් සුව අත්වේවා !.... මම පතන සුන්දරම සිතුවිල්ල නිවන පමනි
පින් වත් මෙහෙණින් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏
තෙරැවන් සරනටි පින්වත් මෑනියනි..බොහෝ දේ ජීවිතේට ගලප ගන්නව ඔබවහන්සේගෙ වීඩියෝ වලින්..ඔබවහන්සේගෙ උගත්කම පහසුවක් වෙලා අපට නිවැරදිව, පහසුවෙන් ,අවබෝධය පිනිස මෙි දහම ලබා දීමට..
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ වහන්සේ ගේ දේශනය ඉතාම පැහැදිලියි. සරලයි. ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වාදෙන දර්ශනය තවත් පැහැදිලි වුනා. 🙏🙏🙏
ගොඩක් වට්නා දේශනව ගොඩක් පින් තෙරුවන්සරනයි පින්වත් මෑණියන්ට සාදු සාදු සාදු .
දැක්කා! දැක්කා පමණි. ඇසුනා! ඇසුනා පමණි. තෙරුවන් සරණයි මෑණියනී🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මෑනියන් වහන්ස .🙏🙏🙏
🙏🙏🙏🙏 සතිය පවත්වාගෙන යන ක්‍රම වේදය හොඳින් තේරුම් ගැනීමට හැකිව් ය .ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං .තෙරුවන් සරණයි .
මෝ්ඩකම නිසානේ් අල්ලාගෙන දගලන්නෙ අපි හරිම පැහැදිලි
අප්‍රමාණ පිං... මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි. පිරිසිදුයි. අසීමිත වටිනාකමක් සහිතයි.තව දුරටත් ගැඹුරු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස මේ උතුම් ධර්ම දානය ආශිර්වාදයක් ම වේවා..!!! තෙරුවන් සරණයි.!!!.
කොච්චරනම් වටිනවද. හරිම අපුරුයි. මැනියනි
පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පින් අත් වේවා!!🙏
හරි පැහදිලියි තෙරැවන් සරණයි
හරිම අගනා දේශනයක්. බොහෝම පින් මෑණියනි
ඉතාම වටිනා චැනල් එකක් මෙය. මේ දේශනාමාලාව හොඳින් අහලා ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනව නම් ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මම කියන්නෙ අත්දැකීමෙන්.
තෙරුවන් සරණයි දේශනාව ශ්‍රවණය කිරීමෙන් ගැටලු කීපයක් මතු උනා එයට පිලිතුරක් දැන ගැනීමට අවශ්‍යයි ඔබ වහන්සේගෙන් කතා කරලම දැනගන්න තමා ඕන කරන්නෙ.තෙරුවන් සරණයි
හොඳයි . ඊමේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.තෙරුවන් සරණයි !!!
Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ කියා දුන් කියාදුන් ආකාරයට සතිමත් බව තුළින් නිවැරදි දැක්ම ලබා ගැනීමට උත්සාහ කරමින් යනවා.මමත්වය යනු ආත්මාර්ථකාමීත්වය ද?දේශනාව කිහිප කිහිපවාරයක් ශ්‍රවණය කළ යුතුයි!ඔබ වහන්සේට බොහොමත්ම පින්!ධර්ම දානමය පින ඔබ වහන්සේගේ නිවන සඳහාම සඳහා ම හේතුවාසනා වේවා!🙏🙏🙏
ආත්මාර්ථකාමීකම හටගන්නේම මමත්වය නිසයි. මමත්වයේ අතුරු ඵල.
බොහොමත්ම පින් මෙහෙණින් වහන්ස🙏🙏🙏
අනේ මට මෙහෙනින්වහන්සේගේ නම්බර් එකක් දෙනවද
Mahenin wahanseta godak pin.mata hodata theruna.sadu sadu sadu! Mewage drama dana katayuthu kirimata thawa thawath shaktiya dahrya labewa kanuwa.
මේ සේවාවට ගොඩක් පින් 🙏තෙරුවන් සරනයි
🙏🙏🙏 හරිම වටින දේශනාවක්
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🙏🙏🙏
පින්වත් ම මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. එහි එක් කරුණක් ගැන අදහසක් දැක්වීමට කැමතියි. ස්වභාවිකව ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි ධාරාවක් එක සිතුවිල්ලකින් '"ඔබ අල්ලා ගැනීම' නිසා" මමත්වය ගොඩනැගෙන බව ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. ව්‍යවහාර වශයෙන් වුවත් එසේ ප්‍රකාශ කිරීමේදී එහි වැරදි ලෙස අල්ලා ගන්නා 'ඔබ කෙනෙක්" හෙවත් 'මම කෙනෙක්' ඉන්නවා යන වැරදි අදහසද මතුවිය හැකීයි නේද?. එසේ ගලායන සිතුවිලි ධාරාවක් අතරින් සති සම්පජඤ්ඤයෙන් තොර සිතුවිලි හමුවේ මමත්වය ජනිත වනවා යැයි කිවහොත් වඩාත් නිවැරදි නේද? එය ඔබ කෙනෙකු හෝ මම කෙනෙකු සිදු කරන දෙයක් නොව එයද පටිච්චසමුප්පන්නව සිදුවන දෙයක් පමණක්ම නොවේද? සති සම්පජඤ්ඤ සහ අසති අසම්පජඤ්ඤ සිතිවිලි අතර හටගන්නා නිරන්තර සටනින් යම් විටෙක සති සම්පජඤ්ඤ සිතිවිලි බලවත් වේද එවිට අපගේ මාර්ගය වැඩීම සිදුවෙයි. එයද මම කෙනෙකු හෝ ඔබ කෙනෙකු සිදු කරන දෙයක් නොව පටිච්චසමුප්පන්නව සිදුවන්නක්ම පමණක් නොවේද? මෙම අදහසේ වරදක් තිබේ නම් සමාවන්න. තෙරුවන් සරණයි. 🙏
අප්‍රමාණ ගැටලු විසඳා දෙන කියා නිම කළ නොහැකි වටිනාකමක් ඇති දේශනාවක්...
🙏❤️👑️දියසෙන් බුදු සරණයි !
අහපු වටිනාම දේශනාවක් 🙏🙏🙏
මෙහෙනින් වහන්ස මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.ව්‍යාපාරකයින්ට තියන ප්‍රශ්න ය ණය බරින් නිදාස් වීම.බොහො අය වෙනුවෙන් දේසනයක් කරන්න.
ස්තූතියි මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් මෑණියන්වහන්සේට.ඉතාම පැහැදිලි ,වටිනාම දේශනාවක්.🌷🌷🙏🙏
Apramana praghawa obata wiwara wewa!!!!!meniyani
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏🙏
කනට මී පැනි වගේ ඒ දහම් කාරනා නම්🙏❤
Sadu sadu sadu very very valuable utum Desanawak. have to be listene again and again very carefully. So much peace my iner hart .blessings my deepest hart.thruwan sarani. Utum nirvana suwyama pathmi.
මෙහෙණින් වහන්ස, මමත්වයෙන් සිතිවිලි අල්ලා ගන්නවා කියන්නේ සිතේ ඇතිවෙන නැතිවෙන සිතිවිල්ලක් තමන්ට ආදේශ කරගෙන ඒ ඔස්සේ දිගින් දිගටම සිතීමද?
Pinwanta maniyani teruwan saranie 🙏🙏🙏
මේ වීඩියෝ මට suggest වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා! ✨
Same as Wariyapola damma gaweshi thero's bana .
Sadu sadu sadu mage namaskara. Wewa
උගුල පෙන්නා දුන්නාබොහොම පින්🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
😌😌
තෙරුවන් සරණයි
Ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa
Very good discussion budusaranai 🙏🙏🙏
Thank you, If possible add sub titles for the messages to reach wider
Thank you .. I will .. 😊
Theruwan saranai suwapath wewa
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරනයි
මම E මෙල් එක ඔබ වහන්සේට යොමු කරා තෙරුවන් සරණයි
තවම මට ඊමේල් එක ඇවිත් නැහැ. ආයෙත් බලන්න.. තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife මම e mel එක යොමු කරා නැවතත් කරා
@@sadahamsewana9664 මම හිතන්නේ ඊමේල් එක හරියට send වෙලා නෑ . එකක්වත් මට ඇවිත් නෑ තවම. ඊමේල් address එක හරියට type කරන්න ඕනි. අකුරු ඈත් කරන්න බෑ . කැපිටල් අකුරු බෑ . Description එකේ තියෙන විදිහටම type කරන්න ඕනි. මොකක් හෝ ගැටලුවක් තියෙනවා. බොහෝ අය ඊමේල් කරනවා. නමුත් ඔබේ ඊමේල් එකක්වත් තාම ආවෙ නෑ . තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏
පින්වත් මෑනියන්ට බොහොම පිං🙏🙏🙏
Always we all of us meet with liberation
🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු
Pin at maniyani man guruvariyak mata oba vahansegen kamata hanak labaganna puluvanda
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා සම්බන්ධ විය හැකියි.තෙරුවන් සරණයි !!!
Godak pin maniyan wahansa
සාදු සාදු සාදු 🙏 🙏 🙏
harima pahadilitheruwan saranai
Thanks 🙏 Aloka
Invaluable discourse.Powerful visuals add colours to your lecture.Respectfully thank you most Ven Nun .
Harima watinnwa meniyani.theruwanssrsnyi.
ehala pahedeli keemakmama kalin auwa Egirisiha mahathmagenaniyanta esa nma harakaranawa
maniyo koeda aramaya tiyenne apith enaa bana asnnata puluwannam kiyanna
සාදු සාදු 🙏🙏🙏
Thanks 🙏 sister
Tell me please do we need to meditate for Sathimathweema ?
Yep. If you want a advanced result you must.But generally you can apply it in everyday life and getting superior results is not easy.
2:12
Uya ehema nadda
15:15
මෑණින් වහන්ස අවසරයි මගෙ දරුවෙක් ඉන්නව මහන වෙන්න කොහොමද මම එය කල යුක්තේ..
ඊමේල් කරන්න.
පිං ❤
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🪷
28:20
🙏🙏🙏🌹
🌻🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤️
Pinwath maniyan wahansa mama meniyan wahanse namak wannata loku kameththk thiyenawa oba wahansege phone number eka labadenna puluwanda godak pin 🙏🙏🙏🙏🙏🙏🙏
👍👍❤️
mamAthwaya kadagannè kohomada🙏
ක්‍රමානුකූලව සතිය පුරුදු කරන්න.
@@alokaalighttolife 🙏
❤❤❤
බුදු සරණයි 🍃🤍
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🏿🙏🏿🙏🏿❤️💯
👏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
I pay my tribute
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹♥️
🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
හඳුනගන්න අමාරුම ක්ලේශය මමත්වයයි. ඒ බව දන්නවා නම් මමත්වය හඳුනගන්න ලේසියි..
...................................................................
ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා.
..................................................................
Theruwan Saranai. Meheninnansa. Obawahanse siyalla itha saralawa pahada denawa. Math mahana wenna inne. Tika kalak arameka hitiya. Attatama oba wahansela wage danuma athi aya samaga sitimata athnam godak watinawa. Obawahansege loku hanuduruwo kauda? Obawahanse samaga katha karanna contact no. Eka denna puluwanda?
Theruwan Saranai
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
@@alokaalighttolife
pinwath mehenin wahansa
Te - namber aka
@@chamindaajith1024 description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
Awarasai Meniyani.
Mata oba wahansege phone number eaka denna puluwanda.
පින් වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ කියා දෙන මේ ධර්මය හරිම පැහැදිලි මම මේ මග යනවා ඔබට පින්
මේ දර්ශන තලයන් පවා කියන පණිවිඩය හිත තුලට කාවද්දා දීමට සමත්ය.
හැම අතින්ම පිරිපුන් දේශනාවකි.
මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් මෙසේ කාලය වැය කරමින් සිදු කරන කැපවීම වෙනුවෙන් අනේක වාරයක් පින් අනුමෝදන් කරමි..!
🌷🌷🌷
😌
මේ නම් මහ පුදුම දේශනාවක් ... මමත්වය කියන්නෙ මොකද්ද කියල අද තමයි මං හරියටම දැනගත්තෙ .. ගොඩාක් පිං මගේ ගෞරවනීය මෑනියනි ..🙏🙏🙏
ස්තුතියි කියා දාන්න බැරි උන සෑම විඩියෝවකටම සමාවෙන්න.
සෑම ඉදිරියට දාන විඩියො වලටත් ස්තුතියි.
ඔබ තුමියට ඉහලින් කිසිවකු නැත.
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
මේ් ගරු මෙහෙනින් වහන්සේ් තමයි මම දුකින් මුදවා ගන්න උ දව් කලේ්
තෙරුවණ් සරණයි !මෑණියනි ස්තුති කරන්න වචන නැහැ ඔබ වහන්සේට ඒතරමට හිතට මොකක් දෝ දෙයක් උනා කියල දැනෙනවා.🌼🌼🌼🙇♂️
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ... මමත්වය හඳුනා ගන්න උපරිම සතිය මෙහෙය වනවා මේ මොහොතේ සිට .... ඔබතුමිට නිවන් සුව අත්වේවා !.... මම පතන සුන්දරම සිතුවිල්ල නිවන පමනි
පින් වත් මෙහෙණින් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏
තෙරැවන් සරනටි පින්වත් මෑනියනි..බොහෝ දේ ජීවිතේට ගලප ගන්නව ඔබවහන්සේගෙ වීඩියෝ වලින්..ඔබවහන්සේගෙ උගත්කම පහසුවක් වෙලා අපට නිවැරදිව, පහසුවෙන් ,අවබෝධය පිනිස මෙි දහම ලබා දීමට..
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි.
ඔබ වහන්සේ ගේ දේශනය ඉතාම පැහැදිලියි. සරලයි. ලොකු ස්වාමීන් වහන්සේ පෙන්වාදෙන දර්ශනය තවත් පැහැදිලි වුනා.
🙏🙏🙏
ගොඩක් වට්නා දේශනව ගොඩක් පින් තෙරුවන්සරනයි පින්වත් මෑණියන්ට සාදු සාදු සාදු .
දැක්කා! දැක්කා පමණි. ඇසුනා! ඇසුනා පමණි. තෙරුවන් සරණයි මෑණියනී🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් මෑනියන් වහන්ස .🙏🙏🙏
🙏🙏🙏🙏 සතිය පවත්වාගෙන යන ක්‍රම වේදය හොඳින් තේරුම් ගැනීමට හැකිව් ය .ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං .තෙරුවන් සරණයි .
මෝ්ඩකම නිසානේ් අල්ලාගෙන දගලන්නෙ අපි හරිම පැහැදිලි
අප්‍රමාණ පිං... මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි. පිරිසිදුයි. අසීමිත වටිනාකමක් සහිතයි.තව දුරටත් ගැඹුරු ධර්ම කරුණු පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස මේ උතුම් ධර්ම දානය ආශිර්වාදයක් ම වේවා..!!! තෙරුවන් සරණයි.!!!.
කොච්චරනම් වටිනවද. හරිම අපුරුයි. මැනියනි
පින්වත් මෙහෙණින් වහන්සේට බොහෝ පින් අත් වේවා!!🙏
හරි පැහදිලියි තෙරැවන් සරණයි
හරිම අගනා දේශනයක්. බොහෝම පින් මෑණියනි
ඉතාම වටිනා චැනල් එකක් මෙය. මේ දේශනාමාලාව හොඳින් අහලා ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙනව නම් ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මම කියන්නෙ අත්දැකීමෙන්.
තෙරුවන් සරණයි
දේශනාව ශ්‍රවණය කිරීමෙන් ගැටලු කීපයක් මතු උනා එයට පිලිතුරක් දැන ගැනීමට අවශ්‍යයි ඔබ වහන්සේගෙන් කතා කරලම දැනගන්න තමා ඕන කරන්නෙ.තෙරුවන් සරණයි
හොඳයි . ඊමේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
තෙරුවන් සරණයි !!!
Namaskaraya weva maage guru maaniyan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේ කියා දුන් කියාදුන් ආකාරයට සතිමත් බව තුළින් නිවැරදි දැක්ම ලබා ගැනීමට උත්සාහ කරමින් යනවා.මමත්වය යනු ආත්මාර්ථකාමීත්වය ද?දේශනාව කිහිප කිහිපවාරයක් ශ්‍රවණය කළ යුතුයි!ඔබ වහන්සේට බොහොමත්ම පින්!ධර්ම දානමය පින ඔබ වහන්සේගේ නිවන සඳහාම සඳහා ම හේතුවාසනා වේවා!🙏🙏🙏
ආත්මාර්ථකාමීකම හටගන්නේම මමත්වය නිසයි. මමත්වයේ අතුරු ඵල.
බොහොමත්ම පින් මෙහෙණින් වහන්ස🙏🙏🙏
අනේ මට මෙහෙනින්වහන්සේගේ නම්බර් එකක් දෙනවද
Mahenin wahanseta godak pin.mata hodata theruna.sadu sadu sadu! Mewage drama dana katayuthu kirimata thawa thawath shaktiya dahrya labewa kanuwa.
මේ සේවාවට ගොඩක් පින් 🙏තෙරුවන් සරනයි
🙏🙏🙏 හරිම වටින දේශනාවක්
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🙏🙏🙏
පින්වත් ම මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. එහි එක් කරුණක් ගැන අදහසක් දැක්වීමට කැමතියි. ස්වභාවිකව ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි ධාරාවක් එක සිතුවිල්ලකින් '"ඔබ අල්ලා ගැනීම' නිසා" මමත්වය ගොඩනැගෙන බව ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. ව්‍යවහාර වශයෙන් වුවත් එසේ ප්‍රකාශ කිරීමේදී එහි වැරදි ලෙස අල්ලා ගන්නා 'ඔබ කෙනෙක්" හෙවත් 'මම කෙනෙක්' ඉන්නවා යන වැරදි අදහසද මතුවිය හැකීයි නේද?. එසේ ගලායන සිතුවිලි ධාරාවක් අතරින් සති සම්පජඤ්ඤයෙන් තොර සිතුවිලි හමුවේ මමත්වය ජනිත වනවා යැයි කිවහොත් වඩාත් නිවැරදි නේද? එය ඔබ කෙනෙකු හෝ මම කෙනෙකු සිදු කරන දෙයක් නොව එයද පටිච්චසමුප්පන්නව සිදුවන දෙයක් පමණක්ම නොවේද? සති සම්පජඤ්ඤ සහ අසති අසම්පජඤ්ඤ සිතිවිලි අතර හටගන්නා නිරන්තර සටනින් යම් විටෙක සති සම්පජඤ්ඤ සිතිවිලි බලවත් වේද එවිට අපගේ මාර්ගය වැඩීම සිදුවෙයි. එයද මම කෙනෙකු හෝ ඔබ කෙනෙකු සිදු කරන දෙයක් නොව පටිච්චසමුප්පන්නව සිදුවන්නක්ම පමණක් නොවේද? මෙම අදහසේ වරදක් තිබේ නම් සමාවන්න. තෙරුවන් සරණයි. 🙏
අප්‍රමාණ ගැටලු විසඳා දෙන කියා නිම කළ නොහැකි වටිනාකමක් ඇති දේශනාවක්...
🙏❤️👑️
දියසෙන් බුදු සරණයි !
අහපු වටිනාම දේශනාවක් 🙏🙏🙏
මෙහෙනින් වහන්ස මම ව්‍යාපාරයක් කරන කෙනෙක්.
ව්‍යාපාරකයින්ට තියන ප්‍රශ්න ය ණය බරින් නිදාස් වීම.
බොහො අය වෙනුවෙන් දේසනයක් කරන්න.
ස්තූතියි මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් මෑණියන්වහන්සේට.ඉතාම පැහැදිලි ,වටිනාම දේශනාවක්.🌷🌷🙏🙏
Apramana praghawa obata wiwara wewa!!!!!meniyani
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva 🙏🙏🙏
කනට මී පැනි වගේ ඒ දහම් කාරනා නම්🙏❤
Sadu sadu sadu very very valuable utum Desanawak. have to be listene again and again very carefully. So much peace my iner hart .blessings my deepest hart.thruwan sarani. Utum nirvana suwyama pathmi.
මෙහෙණින් වහන්ස, මමත්වයෙන් සිතිවිලි අල්ලා ගන්නවා කියන්නේ සිතේ ඇතිවෙන නැතිවෙන සිතිවිල්ලක් තමන්ට ආදේශ කරගෙන ඒ ඔස්සේ දිගින් දිගටම සිතීමද?
Pinwanta maniyani teruwan saranie 🙏🙏🙏
මේ වීඩියෝ මට suggest වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා! ✨
Same as Wariyapola damma gaweshi thero's bana .
Sadu sadu sadu mage namaskara. Wewa
උගුල පෙන්නා දුන්නා
බොහොම පින්
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
😌😌
තෙරුවන් සරණයි
Ithama ikman bhawayaka sapa sahitha prathipadawakin chathurarya sathya awaboda wewa
Very good discussion budusaranai 🙏🙏🙏
Thank you, If possible add sub titles for the messages to reach wider
Thank you .. I will .. 😊
Theruwan saranai suwapath wewa
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරනයි
මම E මෙල් එක ඔබ වහන්සේට යොමු කරා තෙරුවන් සරණයි
තවම මට ඊමේල් එක ඇවිත් නැහැ. ආයෙත් බලන්න..
තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife මම e mel එක යොමු කරා නැවතත් කරා
@@sadahamsewana9664 මම හිතන්නේ ඊමේල් එක හරියට send වෙලා නෑ . එකක්වත් මට ඇවිත් නෑ තවම. ඊමේල් address එක හරියට type කරන්න ඕනි. අකුරු ඈත් කරන්න බෑ . කැපිටල් අකුරු බෑ . Description එකේ තියෙන විදිහටම type කරන්න ඕනි. මොකක් හෝ ගැටලුවක් තියෙනවා. බොහෝ අය ඊමේල් කරනවා. නමුත් ඔබේ ඊමේල් එකක්වත් තාම ආවෙ නෑ .
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏
පින්වත් මෑනියන්ට බොහොම පිං🙏🙏🙏
Always we all of us meet with liberation
🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු
Pin at maniyani man guruvariyak mata oba vahansegen kamata hanak labaganna puluvanda
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා සම්බන්ධ විය හැකියි.
තෙරුවන් සරණයි !!!
Godak pin maniyan wahansa
සාදු සාදු සාදු 🙏 🙏 🙏
harima pahadili
theruwan saranai
Thanks 🙏 Aloka
Invaluable discourse.Powerful visuals add colours to your lecture.Respectfully thank you most Ven Nun .
Harima watinnwa meniyani.theruwanssrsnyi.
ehala pahedeli keemak
mama kalin auwa Egirisiha mahathmagen
aniyanta esa nma harakaranawa
maniyo koeda aramaya tiyenne
apith enaa bana asnnata
puluwannam kiyanna