මේ පිළියම් තුනෙන් ඔබට ලස්සන සිරුරක් ලබා ගන්න

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • වඩාත් නිවැරදි ආධ්‍යාත්මික දහමක් ඔස්සේ ඔබට දැනුම ලබා දීම අපගේ අරමුණයි ඔබගේ ප්‍රඥාව වැඩේවා ..
    ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa danuma, vishwa suwaya,

КОМЕНТАРІ • 1 тис.

  • @DeepthikaBogahawaththa-my7xd
    @DeepthikaBogahawaththa-my7xd 6 місяців тому +17

    මේ video එක මගේ ඇස් දෙකට පෙන්නලා දුන්නාට විශ්ව මෑණියන්ට ස්තුතියි 🙏🙏🙏🙏..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ..තෙරුවන් සරණයි 💐

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 6 місяців тому +20

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා ❤❤ 🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @Universwithyou
    @Universwithyou 6 місяців тому +18

    මා,හට නිරන්තරයෙන් මට ගැලපෙන සුදුසුම හොදම දේ ලබා දෙන විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි ...

  • @chandraskg5927
    @chandraskg5927 6 місяців тому +7

    ගුරු පියානන්ට බොහොම පින් .බඩ අඩු කර ගන්න බෙහෙතක් කියා .dunnata
    තෙරුවන් සරනය් .දෙවි පිහිටය්🙏🙏🙏🙏

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 6 місяців тому +69

    ගුරු පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා!❤❤ තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

    • @MalaniSiriwaradana
      @MalaniSiriwaradana 5 місяців тому

      ඔබතුමාට ගොඩාක් පින් සිදු වේවා

  • @pubudiniper5301
    @pubudiniper5301 6 місяців тому +18

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ...!!!තුමියටත් ..ව්ශ්ව නාලිකා තුමියටත් වේවා .!!ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝ මම පිං ස්තුතියි .ව්ශ්ව ජීව්න් සුවපත් වේවා .!!🙏🌻🌎🌻🙏
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому +2

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 6 місяців тому +6

    ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවන්.දැනුම ලබාදීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @geeganage6328
    @geeganage6328 6 місяців тому +2

    දැනුවත් කරන ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🙏🙏

  • @mgvimalgunarathna3002
    @mgvimalgunarathna3002 6 місяців тому +4

    හිතේ තිබුණු පීඩාකාරී බව නිදභස් වුණා ඔබතුමාට ගොඩාක් පින්සිදු වේවා....!! තෙරුවන් සරණයි......!!❤❤

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 6 місяців тому +5

    ගුරු පියාණනි අපට නිරෝගිභාවයෙන් ජීවිතය ගත කිරීමට ඔබතුමා දෙන අවවාද ඉතාම වටිනවා.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමදෙනාම විශ්ව පියස නාලිකාවේ මැතිනියට කරන්නාවූ මේ උතුම් කාර්යයට හෘදයංගම ස්තූතිය පුදමි.

  • @kanthiranasinha
    @kanthiranasinha 6 місяців тому +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏❤️🙏ස්තුතියි ඔබ තුමාගේ වීඩියෝ එකක් අහන්න බලන්න සැලැස්සු ආදරණිය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වේවා 🙏❤️🙏ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 День тому

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන්ට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමාට තව තවත් මෙවන් වටිනා වදන් වලින් ලෝක වාසීන් දැනුවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @nilmininaidappuwawadu7320
    @nilmininaidappuwawadu7320 6 місяців тому +3

    තෙරැවන් සරණයි ඔබතුමා පැහැදිලි කිරිමට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjalilathakariyawasam3779
    @anjalilathakariyawasam3779 6 місяців тому +2

    වටිනා අදහස් ලබා දුන් ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි!!!❤️❤️

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 6 місяців тому +5

    ඔබ තුමා ට හැමදාම වගෙ ගොඩක් පින්

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 6 місяців тому +2

    ගොඩාක් වැදගත් බුදුසරනයි ඔබ තුමාට

  • @ChamindaRathnapriya-ek9vi
    @ChamindaRathnapriya-ek9vi 6 місяців тому +7

    ඔබ තුමාට ගොඩාක් පින්.

  • @jennieblink3233
    @jennieblink3233 6 місяців тому +2

    ගොඩාක් ස්තුතියි මහත්මා .තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 місяців тому +9

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 6 місяців тому +6

    ස්තුතිය් මැතිනියනි.නිවැරිදි සූර්‍ය නමස්කාරයක්දාන්න මැතිනියනි.ගුරුපියානන් වහන්සේටත් නමස්කාර වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @RamaniGeeganage
    @RamaniGeeganage 6 місяців тому +4

    සාරවත් වටිනා අදහස් වලින් අපගේ මනස නිරතුරු පෝෂනය කරන ගුරුපියාණන්ට දීර්ඝායු වේවා! සුදු අම්මා ඇතුලු දෙව්සුව ඥාතීන්ටත් විශ්ව පියස ගෙන එන මැතිණිය ඇතුලු කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි!!

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @anojaanoja8523
    @anojaanoja8523 6 місяців тому +4

    වීශ්ව මෑණියන්ගේ ආශිර්වාද අප වෙත ගෙනා ඒ ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පිං...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 6 місяців тому +4

    තෙරුවන් සරණයි.! ඔබ තුමාට ගුරු පියාණනි.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 6 місяців тому +3

    🙏🙏🙏❤❤❤💐💐💐
    හරිම වැදගත් යෝජනා ටිකක් ❤
    ඔබතුමා සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 6 місяців тому +5

    ස්තුතියි වටිනා ඖෂධ අපට හදුන්වා දෙන ඔබතුමාට. විශ්ව පියස නාලිකාවේ මැතිණියට ස්තුතියි! තෙරැවන් සරණයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 6 місяців тому +2

    ස්තූති යි මැතිතුමනි ඔබ තුමා ට වැදගත් පාඩමක් කියලා දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉

  • @prasannadhanapala425
    @prasannadhanapala425 6 місяців тому +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @manelperera6670
    @manelperera6670 6 місяців тому +2

    වටිනා අදහස් වලින් අපට දැනුම දෙන ඔබ තුමාට තෙරුවන් සරණ යි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 6 місяців тому +9

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !🙏, වටිනා දෙ,කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට පින්,!🙏,ආදර සුදු අම්මාටත් ආදර පියානෙනි ඔබටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 🙏🙏🙏❤️❤️❤️❤️

  • @kushanidanushika6964
    @kushanidanushika6964 6 місяців тому +2

    පින් සිදුවේවා දෙවු සුව තුමනි මේ දැනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි ඔබ තුමන් ඇතුලු සුදු අම්මාටත් සියලුම ව්ශ්ව පියසේ සියලුම දෙනාටත්

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 6 місяців тому +7

    වැදගත්ම විඩියෝ එකක් සැමට යහපතක්ම වේවා ❤

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 6 місяців тому +1

    ස්තුතියි ඔබ තුමාට .අපිව මෙහෙම දැනුවත් කරනවට

  • @pubududhananjaya536
    @pubududhananjaya536 6 місяців тому +54

    සිත පීඩා කරන ක්‍රෝධ කාරී සිතුවිලි වලින් අත මිදෙමු. ! අදත් වටිනා අදහස් වලින් පෝෂයන කළ කුමාර මැතිදුන්ට බොහෝ පින් ! 🙏🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 6 місяців тому +5

    ගුරු පියාණෙනි වැදගත් දෙයක් කියාදුන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 6 місяців тому +1

    බොහොම ..වැදගත් ..උපදෙස් .ගොඩක් .ඉගනගත්තා .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @MaduwanthiMaheshika-x8e
    @MaduwanthiMaheshika-x8e 6 місяців тому +4

    මන් ගොඩක් දූක් වින්ද ගැටලුවක් බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @pradeepaherath326
    @pradeepaherath326 6 місяців тому +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට බෞතික ලොකයේ අපි කරන මෝඩකම් පෙන්නා දෙනවාට.දිර්ඝ ආයුෂ ලැබේවා❤❤❤❤💜🙏

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 6 місяців тому +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන් නදුකවෙවා සුවපත් වෙවා

  • @renukathambugala8499
    @renukathambugala8499 6 місяців тому +2

    ඔබතුමාට බොහෝම පින් ..
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @nilanthapalawaththa4116
    @nilanthapalawaththa4116 6 місяців тому +3

    සියළු දෙනා ලොව සුවපත් වේවා
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 місяців тому +1

    තෙරැවන් සරනයි. ගොඩක් වටිනා අදහස් ලබා දුන්න පියානන්ට බොහොම පිං 🙏🙏🙏 විෂ්වපියස නාලිකාවටත් ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 6 місяців тому +3

    මට ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊

  • @wimalagamlath9835
    @wimalagamlath9835 29 днів тому

    නිහතමානීව කියල dunna ඔබතුමාට විශ්ව මාතාව ආශිර්වාද ලැබේවා ,ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 6 місяців тому +3

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️wwww

  • @CharaniJanuki
    @CharaniJanuki 5 місяців тому

    ගුරු පියතුමාට බොහොමත්ම ස්තුතියි. බුදු ස .දෙවි පි. ගොඩාක් වටිනා දැනුම් ලෝකයක්.පරිස්සම්න් ඉන්න.ඔබතුමාට තෙරුවන් සරනයි.🎉

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 6 місяців тому +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻🌻🌻

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 6 місяців тому +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... 🙏🙏🙏සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා 🙏

  • @hewadewndaragepriyajanaka2788
    @hewadewndaragepriyajanaka2788 6 місяців тому +9

    දෙව් පියානන් සුදු අම්මා දීගායු වේවා සියලු නිතිමය ගැටලුවලින්ගෙන් නිදහස් වේවා ,,තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 3 місяці тому

    ඔබ තුමාට බොහොම පින් අපව දැනුවත් කලාට

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 6 місяців тому +10

    මගේ රත්තරන් ගුරු පියානන්ට දීර්ඝ ආයුශ ලෙබෙවා.අපිව සතුට්න් තබන වාට.

  • @dushmantharangani8157
    @dushmantharangani8157 6 місяців тому +3

    බොහොම පිං ඔබතුමාට 🙏

  • @sanjeewaniwarnasingha2535
    @sanjeewaniwarnasingha2535 6 місяців тому +2

    ස්තූතියි .. දීර්ඝායුෂ ලැබේවා පියාණෙනි ඔබට.. 🙏🙏

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 6 місяців тому +5

    දෙව් තුමනි, රෝග පිලිබඳ ඔබතුමාගේ දැනුවත් කිරීමට මාගේ හදින්ම නමස්කාර කරමි, අදික පීනසින් හා ඒ නිසාම හතියෙන් යුතු රෝගීන්ටද දිව්‍ය ඔසුවක් හැකි විටක ලබා දෙන්න සුදු අම්මා ඇ තුළු සැමටම තෙරුවන් සරණයි

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 6 місяців тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි. අපව දැනුවත් කලාට.

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 6 місяців тому +29

    නොඇසුවද පියතුමනි ඔබ පිලිතුරැදෙන්නේ මාගේ ගැටලුවලට ය..මාගේ ආදරය සහ ස්තුතිය මාගේ ගුරුපියතුමනී❤❤❤

    • @raveeravee781
      @raveeravee781 6 місяців тому +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sudarshanisilva128
    @sudarshanisilva128 6 місяців тому +2

    ස්තුතියි ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @sunitasunita9697
    @sunitasunita9697 6 місяців тому +3

    ගොඩක් ස්තුතියි මේ වගේ තේරුම් කරදුන්නාාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @fairyland650_
    @fairyland650_ 5 місяців тому +1

    බොහොම ස්තුති ඔබතුමා ta budusaranai

  • @Pushpajeewarani
    @Pushpajeewarani 6 місяців тому +31

    විශ්ව මෑණියන් ගේ ආශිර්වාද අප වෙත ගෙනා ගුරු පියාණනි ඔබ තුමාට ගොඩාක් පිං .🙏🙏🙏🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 6 місяців тому +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම ස්තුතියි

  • @niroshanishanthi9622
    @niroshanishanthi9622 6 місяців тому +3

    බොහොම පින් ගුරැ පියාණනි

  • @AfKadeeja
    @AfKadeeja 6 місяців тому +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 6 місяців тому +3

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 6 місяців тому +2

    දෙවුසුව දේශයේ පියාණෙනි අපව දැනුවත් කරන ඔබ‍ට බොහොම පිං සුදු අම්මා ඔබටත් පිං ලෝක සත්වයෝ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා!!!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 6 місяців тому +3

    නීරෝගී ලස්සන ජීවිතයක් උදෙසා ඉතා වටිනා කරුනු කාරනා කියා දෙමින් දැනුම් සම්භාරයක් ලබාදෙන ආදරණීය ගුරු පියාණනේ බොහෝ ස්තූතියි . බොහෝ පින් . නිවැරදිව සූර්ය නමස්කාරය කරන වීඩියෝවක් දානවා නම් ගොඩක් පින් . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @manelsoysa7613
    @manelsoysa7613 6 місяців тому +2

    Bohoma pin.siyalude pahada dunñu obathimata niduk nirogisuwaya labewa.

  • @user-nc1er2sl5o
    @user-nc1er2sl5o 6 місяців тому +3

    අනෙකවාරයක් ස්තුතියි ඔබතුමාට

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 6 місяців тому +1

    ගුරු පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ පතනවා අපි වෙනුවෙන් වටිනා උපදෙස් මාලාවක් කියා දුන්නාට සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sriyadorst1640
    @sriyadorst1640 6 місяців тому +15

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏❤️

  • @menikeekanayake5506
    @menikeekanayake5506 6 місяців тому +2

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @mayurigamage3741
    @mayurigamage3741 6 місяців тому +33

    ගුරු පියාණෙනි ඔබතුමා කියන විදියට මේ මිනිසුන් වැඩ කළොත් මේ රට පුදුම නිරෝගිමත් පුදුම ලස්සන මිනිසුන් සිටින ආදරේ කරුණාව පිරුණු මිනිසුන් බවට පත්වේ එහෙම රට අප සැමදෙනාටම හිමිවේවා එතනට යන්න සැමදෙනාටම ප්‍රඥාව පහළ වේවා තෙරුවන් සරණයි දෙව්පීතයි ගුරුපියාණන් ඇතුළු විශ්ව නාලිකාවටත්

    • @padmamadawala5790
      @padmamadawala5790 Місяць тому

      තෙරුවන් සරණයි. කොපමණ ප්‍රමාණය බැගින්ද බොන්නේ 🙏🙏🎉🎉🌹🌹🎉🎉🙏🙏

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 6 місяців тому +1

    අදත් ඉතාමත් හරවත් වැදගත් වැඩසටහනක් ගෙන ආ ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා ...! විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි ..! තෙරැවන් සරණයි ...!

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 6 місяців тому +42

    අනේ ඇත්තමයි මේ යහපත් දේවල් පාසැල්වල ක්‍රියාත්මක වෙනවානම් ගොඩාක් හොදයි.❤❤❤❤

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 3 місяці тому

    ඔබතුමා ට බොහොම ස්තූතියි .හොද පැහැදිලි කිරීමක් .

  • @Gayan_Malinda
    @Gayan_Malinda 6 місяців тому +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @NishanthiRathnamalala-h4p
    @NishanthiRathnamalala-h4p 3 місяці тому

    ❤ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදුසරණයි ඔබ තුමාට 🎉

  • @dhsjjejeehsjsje5700
    @dhsjjejeehsjsje5700 6 місяців тому +8

    ඔබතුමා දිර්ගායුෂ ලැබෙිවා දෙවියන්ගේ පිහිටියි

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du Місяць тому

    ඔබ තුමාට ගොඩාක් පින් අපිව දැන් නුවත් කරාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 6 місяців тому +3

    🙏🏻🙏🏻🙏🏻විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @indrani2243
    @indrani2243 6 місяців тому +1

    ඔබතුමා ටත් දීර්ඝ ආයුෂ ලැබේවා බොහොම ස්තුතියි ...

  • @nilanjaniariyadasa4056
    @nilanjaniariyadasa4056 6 місяців тому +3

    ඔබ තුමා අතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🎊️

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 6 місяців тому +2

    වටිනා දැනුවත් කිරීමක් කල දෙව් පියාණනී , ඔබවහන්සේට ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා , සහ විශ්වපියස නාලිකාවටත් එහි එම මැතිණියටත් දෙව්සුව කාර්‍යමණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому +1

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @mayurigamage3741
    @mayurigamage3741 6 місяців тому +13

    මේ පාඩම් දැනුම අපිට දෙනවාට ඔබතුමාට අපට කළ හැකි උතුම් උපකාරය තමයි ඔබතුමා කියන මගේම ගමන් කිරීම පමණයි

    • @thanujaherath5606
      @thanujaherath5606 6 місяців тому +1

      ඔබට තෙරුවන්සරන වේවා ගුරුපියානෙනි

  • @lalithshantha6569
    @lalithshantha6569 6 місяців тому +1

    බොහොමත්ම ස්තුතියි ආදරනීය ගුරුපියානනි ඉතාමත් වටිනා දැනුම් සම්බාරයකින් අපව පෝෂණය කලාට..ඔබතුමාට දීර්ගායු වේවා විශ්ව පියස නාලිකාවට සහ එම මැතිනියටත් බොහොමත්ම ස්තුතියි .බොහොමත්ම පින් තෙරුවන් සරණ ලැබේ වා දෙවිපිහිට ලැබේ වා ...

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

  • @sandhya5756
    @sandhya5756 6 місяців тому +3

    Sadu sadu sadu
    Apage gurupiyanani
    Lokawasi siyaluma denata theruwansaranai deviphitai
    🙏🙏🙏

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv 6 місяців тому +2

    ඔබතුමාට ගොඩක් පින්🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 6 місяців тому +4

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 6 місяців тому +2

    ගොඩාක් ස්තූතියි ..ඔබ තුමාට ..🙏🙏

  • @leeladisanayake9201
    @leeladisanayake9201 6 місяців тому +7

    Ahamben video dakinna labune.bohomathma pin sir.❤❤❤❤❤🙏🙏🙏👍👍👍👍👍👍

  • @rohanadhietty7182
    @rohanadhietty7182 6 місяців тому +2

    ඔබ තුමාට තෙරුවන්🌹🌹 සරණයි දෙවි පිහිටයි 🙏🙏🌹

  • @real_amila
    @real_amila 6 місяців тому +5

    Thank you!

  • @morisranasingha4199
    @morisranasingha4199 6 місяців тому +2

    ඔබතුමාට ගොඩක් පිං.❤❤❤

  • @thissawijesekara8690
    @thissawijesekara8690 6 місяців тому +6

    අපට නොපෙනෙන පැත්ත පෙන්වා දුන්නාට බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි

  • @shiranisenevirathne55
    @shiranisenevirathne55 6 місяців тому +2

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 6 місяців тому +43

    විශ්ව මැණියන්ගේ ආශිර්වාද අප වෙත ගේන ව්ශ්ව පියාණනී ඔබට බෙහෙවින් ස්තුතියි

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 6 місяців тому +5

    විශ්ව මතාවට අනේකවාරයක් ඉස්තුතියි

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 6 місяців тому +2

    හැමෝට ම ප්‍රශ්නයක් වූ ගැටලුවට විසදුම ලබා දුන්නාට බොහොම පින් ගුරු පියානණි.. සුර්ය වන්දනාව නිවරදිව කරන වීඩියෝවක් ගෙන එන්නට හැකි නම් ඉතාමත් වටිනවා....❤❤❤❤❤

  • @amasinu7472
    @amasinu7472 6 місяців тому +4

    🙏🙏🙏♥️ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏🙏

  • @ChandraniEriyagama
    @ChandraniEriyagama Місяць тому

    ස්තුතියි විශ්වපියසට ස්තුතියි කියාදුන් ඔබ‍ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @JayaGamage633
    @JayaGamage633 6 місяців тому +17

    ආදරණීය ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව චිත්‍රාගාරයේ සෑම සියළු දෙනාටම
    උතුම් වූ විශ්වයට ස්තුති වේවා
    පින්වත් දෙවි පියාණන් ගේ සත් ධර්ම දේශනා අසන්නට ලොව සියලු දෙනාටම දැහැමි සිතුවිලි ඇති වේවා පින්වත් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ උතුම් දෙවි පියාණන් අප වෙනුවෙන් ආදරයෙන් සෑම දෙයම දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට මතු බුදුබව ලැබේවා
    නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

    • @vishwapiyasa
      @vishwapiyasa  6 місяців тому

      ඔබගේ සුහද ලෙන්ගතු ආශිර්වාද අපගේ නාලිකාවට මහත් ශක්තියකි... තුති පුදමු..

    • @sunandidevika2010
      @sunandidevika2010 6 місяців тому +1

      Godak pin .🙏🙏