අසාධ්‍ය රෝගවලින් ගැලවී සාර් ථක ප්‍රීතිමත්ම කෙනෙක් වන්නට අනන්ත විශ්ව බලය ලබන හැටි....

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025
  • අසාධ්‍ය රෝගවලින් ගැලවී සාර් ථක ප්‍රීතිමත්ම කෙනෙක් වන්නට අනන්ත විශ්ව බලය ලබන හැටි...
    නිවැරදි ආධ්‍යාත්මික ගමනක් උදෙසා විශ්ව පියස හා අත්වැල් බැඳගත් ඔබගේ ගමන් මග සාර් ථක වේවා....
    විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya,
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwaya, Healing shakthi,

КОМЕНТАРІ • 477

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 8 місяців тому +2

    ගුරැපිය⁣ානනිඅපගේ ජිිවිත හැඩගස්සා ගැ නිිමට දෙන හරවත්කරැනු ඉතාාමත්අගනේයි දිිර්ගාායු වෙිවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Рік тому +3

    ආදරණීය ගුරු පියානනි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 Рік тому +4

    සුභ දවසක් වේවා ගුරුපියාණෙනි. හොඳ පැහැදිලි කිරීමක් කරේ ඔබතුමා. ආර්ථික කළමනාකරණය සහ සිතුවිලි පාලනය ගැන අවබෝධ කර දුන්නට බොහොම පිං. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @lalithkumara7237
    @lalithkumara7237 Рік тому +12

    ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට විශ්ව පියස නාලිකාවටත් ස්තුතියිහරවත් දේශන ඇසීමට සැලැස්වීම ගැන තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @kumarisriyalatha6640
      @kumarisriyalatha6640 Рік тому +1

      ස්තුති ගුරු පියානනි ස්තුති

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +2

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @chandraabepala8351
    @chandraabepala8351 Рік тому +2

    ජීවිතේ සුන්දර බව
    අගයමින් මනස නිරවුල් කරගෙන ජය ටැබ කරා පිය නගන්නට දිරිය දෙන කුමාර මැතිදුනි සුදු අම්මේ ඔබ දෙපලට දෙව් සුව පව්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому +1

    ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 💞🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... 🙏🙏🙏

  • @pubududhananjaya07
    @pubududhananjaya07 Рік тому +11

    කුමාර මහතා දේශනයන් අසා සැබෑ සද්ධර්ම අවබෝධ කර ගැනීමට හැකි වේවා ! 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 Рік тому +19

    විශ්ව පියසෙන් මම ගොඩක් දේ දැනුවත් උනා හොද ආදර්ශයක් හොද අවබෝධ යක් ලැබේනවා අනේ අපේ ගුරු උතුමානන්ට නාලිකාවෙ මෙහෙය වන කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

    • @jayanthigunathilake9056
      @jayanthigunathilake9056 10 місяців тому

      ​@@vishwapiyasajj very valuable advise thanks.

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 Рік тому +1

    තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!මේ තරම් වටිනා උපදෙස් ලබා දෙන ගුරු පියාණෙනි ඔබතුමාට බොහොම ස්තූතියි!!!විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූතියි🙏🙏🙏🌼🧡

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... 🙏🙏🙏

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 Рік тому +13

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි පවුලේ සියලුම දෙනාට විශ්ව පියස නාලිකා වෙි සියලු දෙනාට මෙි කරන සේවය ඉදිරියට තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +2

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @geethagunasekara4278
    @geethagunasekara4278 Рік тому +6

    දෙව්සුව දේශයේ ගුරු පියාණෙනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනා ම කරන පරාර්ථකාමී සේවයට බොහෝ පින්.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.සැමටදීර්ගඝායුෂ ලැබේවායි පතමි.ලෝකධාතුවේ ඇති සියළු විශ්ව ශක්තීන් ඔබ අත් මිටට ගෙන මුදා හැරීම ට දිව්‍යමය ශක්තිය ලැබේවා.

  • @wgmangalika4200
    @wgmangalika4200 Рік тому +8

    මාගේ ගුරු පියාණෙනී.මගේ මිණිබිරියගේ පපුවේ සෙම සොර සොර ගාන සද්දය දැන් සුවයි.ඔබ තුමාගේ ආශිර්වාදයෙන්.ඔබ තුමාට දහස් වාරයක් පිං අයිති වේවා.ඔබ තුමාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +1

    ඔබතුමා ඇතුලු සියලුම දෙනාට දළදා සමිදු සරණයි ස්තුතියි විශ්ව පියස

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 Рік тому +2

    ගුරුපියාණනි ඉතා වටිනා දේශනයක් දීර්ඝායු වේවා සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🌹

  • @sarangavirajini1548
    @sarangavirajini1548 Рік тому +5

    ස්තුතියි ව්ශ්ව පියස නාලිකාව .දීගොඩ කුමාර මහතා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @nuwannishantha1861
    @nuwannishantha1861 Рік тому +16

    ජිවිතේ විදවන්නේ නැතුව විදින්න කියල දෙන ඔබතුමා ඇතුළු සියළුම දෙනාට.තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹

  • @jayagamage678
    @jayagamage678 Рік тому +3

    තෙරැවන් සරණයි අපේ උතුමි පියතුමාට සහ විශ්ව පියස නාලිකා වෙි සැම දෙනාට දෙවි සුව පවුලේ සියලු දෙනාටම. ඉතාම ලස්සන. දේශනාවක් බොහෝ දැනුමක් ලබා ගත්තා දෙවි පියානන් ගේ දේශනාව තුලින් හරිම වටිනා කරැණුවලින් ජිවිතය නිවරදි කර ගන්න සත්දර්මය දේශනා කරන සමිදුනි. නිදුක් නිරෝගි වෙිවා දීර්ඝායුෂම ලබත්වා සත්දර්මය සරලව දේශනා කරන දෙවි පියානනි නමස්කාර වෙිවා සියලු දෙවි දේවතාවන් වහන්සේලා ඔබතුමා අපට රැකදේවා. ගුරැ දේවයානන් වහන්සේ අැතුළු සියළු දෙනාටම අනන්ත බුදු ගුන බලයෙන්. සෙත් ශාන්තියකම වෙිවා මතුබුදුබව ලබන්න මෙි පින් කුසල් අපදෙවි පියානන්ට ලැබෙිවා සුදු අමිමාටත් මෙි පින් බලයෙන් ප්‍රර්ථනා බෝදියකින් උතුමි නිර්වානය කරා යන්නට හේතු වාසනා වෙිවා තෙරැවන් සරණයි ලෝවාසි සියලු දෙනාටම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Рік тому +6

    කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව කාර්ය මන්ඩලයට ටත් ,ව්ශ්ව පියස නාලිකවටත් ගොඩාක් පින් ,තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 Рік тому +5

    තෙරුවන් සරනයි ...දෙව් පිහිටයි ....

  • @renukakulatunge8321
    @renukakulatunge8321 Рік тому +2

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Рік тому +1

    හැමදාම අපි එක එක දේවල් ඉගෙන ගන්නවා දැනුම වැඩි කරගන්නවා ඔබතුමාට දෙව්සුව කාර්යමණ්ඩලයට සුදු අම්මට සියලුම දෙවි දෙව් සුව වැසියන්ට සහ විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому +1

    ඔබඨුමා අපව සුන්දර මිනිත්තුවෙන් උදේන්ම ලබාදෙන
    දර්‍ය්සක්තිය නිසා ජිව්තයට නිවරිදි සක්තීන් ලැබෙනවා ඉතාම නිවරිදි උදාහරන දේශනාවකි පිං පිං 🌹🌹🌹🌹🌹දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු
    🔔🔔🔔

  • @rasanjalirasanjaleethennak6383

    සියලු ලෝකසත්වයාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගතකිරීමට ප්‍රඥාව පහලවේවා!කුමාර මහත්තයා,සුදු අම්මා,මදු මහත්මිය ඇතුළු ලෝකවාසී සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... 🙏🙏🙏
      මඩු මහත්මිය මෙම නාලිකාව හා සම්බන්ධව කටයුතු නොකරන බවත් මෙම නාලිකාව මෙහෙයවනු ලබන්නේ වෙනත් අයෙකු විසින් බවත් කරුණාවෙන් දැනුම් දෙමු.

  • @p.liyanarachchi7905
    @p.liyanarachchi7905 Рік тому +1

    ලබා දෙන්නා වු උපදේශනයක් ,ආදර්ශයක්, පාසා අනේක වාරයක් පිං!

  • @Saman-fj8pw
    @Saman-fj8pw Рік тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම දීගොඩකුමාරමහතාටත්සුදුඅමිමාටත්විශ්වපියස.ඉදිරිපත්කරන.ඔබතුමියටත්ගොඩක්ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +5

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු. අපට දැනුම ලබා දෙන කුමාර මැතිඳුන් සහ මදු-මැතිනියනි විශ්වයට ස්තූතියි. ! ! !

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...
      මෙම නාලිකාවේ වැඩ සටහන් මෙහෙයවනු ලබන්නේ වෙනත් අයෙකු බවත් මදු මැතිනිය මෙම නාලිකාව හා සම්බන්ධ නොවන බවත්, කරුණාවෙන් සලකන්න...

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому

    තෙරුවන් සරණයි උතුම් ගුරු පියාණනි 🙏🙏🙏🙏❤️ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි දීර්ඝායුෂ වේවා ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +9

    දෙව් සුව දේශයේ සියලු දෙනා ටම නිවන් මග අවබෝධ වේවා!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ramaniwanigasuriya6101
      @ramaniwanigasuriya6101 Рік тому +1

      අපෙමැතිදුනි.ඔබතුමා.මෙිදේශන.වලින්.අපිව.දැනුවත්.කරනවාට.බොහොම.පිං.දළදා.සමිදු.පිහිටයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Рік тому +5

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි බොහොම වටිනා වැඩ සටහනක්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් දෙවිසුව මාධ්‍යයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා.බුදුසරනයි දීර්ඝායුශ වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @anulapremalatha7335
    @anulapremalatha7335 Рік тому +7

    අපිට ජිවිතේ හැම අබියෝගයක් ජයගන්න කියලා දෙන ඔබතුමාට බොහොම පින් සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 Рік тому

    සුපින්වත් ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි අපගේ දුක දුරකරනා පියතුමනි ඔබතුමාට නමස්කාර වේවා

  • @janakachaturanga3773
    @janakachaturanga3773 Рік тому +3

    ස්තුති ගුරුතුමා ඔබට සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම දෙව්සුව

  • @nilusurangika7510
    @nilusurangika7510 Рік тому +3

    තෙරැවන් සරණයි දෙව් පිහිටයි ...විශ්වයෙ සිටින සියලු දෙනා නිදුක් වෙිවා ,නිරෝගී වෙිවා ,සුවපත් වෙිවා ,දුකින් මිදෙත්වා .🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 Рік тому +4

    ස්තූතියි , විශ්ව පියස නාලිකාව හා දෙව් සුව නාලිකාවට. මෙවැනි වෙලාවක මේ දේශනය මුදාහැරීම පිළිබඳව . අර්ථවත් උපදෙස් ටිකක් ලැබුනා . දෙවන වතාවට අසා දැනගත් දේවලුත් අන්තර්ගතයේ තිබුණා . දීගොඩ කුමාර ගුරුපියාණෙනි ඔබතුමාට අති උතුම් වූ අමාමහ නිවන වැඩි ඈතක නොවේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @divyangavlog4183
    @divyangavlog4183 Рік тому +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම!

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому +7

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌻🙏

  • @sriyanigamage1933
    @sriyanigamage1933 Рік тому +3

    දෙවි සුව පවුලේ සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවා !!!කියා දුන්නා ට ඔබතුමාට බොහොම පින් !!!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @thusharimuthu6254
    @thusharimuthu6254 Рік тому +15

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸💛💛💛💛💛 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි .. ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමියටත් නිවනින් සැනසෙන්න මේ සියලු පින්ද.... හේතුවේවා... ... 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸👌👌👌👌

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @hfernando5184
    @hfernando5184 Рік тому +1

    මුලු විශ්වයටම යහපතක්ම වෙිවා.ඔබ තුමා අැතුලු දෙවිසුව පවුලේ සැමට දෙවි පිහටයි.නිරෝගි සුවය පතමි.

  • @sumethradias9245
    @sumethradias9245 Рік тому

    ඔබතුමාටත්, සුදු අම්මාටත් , ව්ශ්ව පියස නාලිකාවටත්, බොහොම ස්තුතියි . තෙරුවන් සරනයි ! සියලු දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 Рік тому

    කුමාර මහත්මයාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chandrakanthi4336
    @chandrakanthi4336 Рік тому +3

    Oba තුමාගේ දෙශනා අහලා සතුටින් ඉන්න කෙනෙක් මැතිදුනි මා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏 නිරොගි සුවය ලැබේවා සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙනාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +6

    Ane ow sir , අද කාලේ අහන්න තියෙන සිංදු වල කිසිම තේරුමක් na , සිත නිවෙන සංගීත ඇත්තෙන්ම na,

  • @chandanik88
    @chandanik88 Рік тому

    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් නීරෝගී වෙත්වා ...!!!

  • @swarnaweerasekara7724
    @swarnaweerasekara7724 Рік тому +4

    අසනීප වෙලා ඉන්නේ එත් පුඵවන් හැම මොහොතකම ඔබ පියාණන්ගේ දෙශනා ඇසීමෙන් අපේ සිතත් ගතත් සුවය ලැබෙනවා පීං දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🏼🙏🏼🙏🏼

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියනන්ටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනටත් විශ්ව පියස නාලිකවේ මැතිනියටත් සහ කාර්‍යමන්ඩලේ සියලු දෙනටත් 🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @sujathamary6364
    @sujathamary6364 Рік тому

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Рік тому +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Рік тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 Рік тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරාේගි වෙත්වා.සුවපත් වෙත්වා. තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.

  • @charmainenissanka7171
    @charmainenissanka7171 Рік тому +1

    දීගොඩ කුමාර මහතාටත්, ව්ශ්ව පියස නාලිකාවටත් ස්තුතියි. දීගොඩ කුමාර මහතා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 Рік тому +4

    ඔලුවෙ කැක්කුමක් හැදිලා ඉද්දි තමයි අද දේශනාව ඇහුවෙ දේශනාව අවසාන වෙද්දි සුවයි 🙏කුමාර මහතාටත් ව්ශ්ව පියස නාලිකාවටත් බෙහෙවින් ස්තුතියි මේ‍ කරන සේවයට💐🙏🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 Рік тому

    ස්තුතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏

  • @kumariwijesundara4069
    @kumariwijesundara4069 Рік тому +1

    දෙව් සුව පවුලේ සැමට උතුම් නිවනින්ම නිවීමට මේ උත්තමයාගේ ඇසුරින් ශී සද්ධර්මය මුණගැසේ වා

  • @Chamathka_Gimhana
    @Chamathka_Gimhana Рік тому +2

    සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏🙏🙏

  • @anushananayakkara4849
    @anushananayakkara4849 Рік тому +8

    🙏❤️තෙරුවන් සරණයි...දෙවිපිහිටයි❤

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Рік тому

    මානසික සුව සහනය උදෙසා සැමදා ආශීර්වාද ගෙනෙන සුපින්වත් ගුරු පියාණනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් විශ්ව නාලිකාවේ මැතිණිය ඇතුළු සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සැමදා අපේක්ෂාවෙන් සිටින ප්‍රීතිය සතුට සැනසුම ලැබේවා .

  • @peraraperara639
    @peraraperara639 Рік тому +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට විශ්ව පියස නාලිකා ව මෙහෙයවන මහත්මිය ටත් දීර්ඝායුෂ ලැබේවා ලොව පුරා සිටින රෝගීන් ඔබ තුමා ගෙ ආශිර්වාදයෙන් මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා මහිම යෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @mangalikaperera2341
    @mangalikaperera2341 Рік тому +1

    පියාණෙනි සුදු මෑණියෙණි නමාමි බැතියෙන් දෙව් සුව සේවා ඔබ කරනා මේ පින් බලයෙන් .සැම යනවා නිවනට මෙතැනින් හින් සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Рік тому

    බොහොම පින් ගුරුතුමණි දිර්ගයුෂ ලැබේවා විශ්ව පියසේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දිවියකට අසිරි පතමි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Рік тому

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 අපට අද කාලයේ සියළු ගැටළු වලට පිලිතුරැ ලැබුන විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏 🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 Рік тому

    ඔබතුමා දේශනා කළ ධර්මය සිනහ සිතින්ම ඇසූවා බොහෝ පින් අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manjumanju8680
    @manjumanju8680 Рік тому +4

    Namaskaraya guru piyanani🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️stutiyi matiniya wishwa piyasastutiyi taruwansaranai dawi pihitai

  • @sunilabewardhana1880
    @sunilabewardhana1880 Рік тому +1

    ඔබ තුමා අද ලබා දුන් උපදෙස් බොහොම වටිනවා. ජීවිත. පිලිවෙලට කලමනාකරණය කරගැනීමට ඔබ තුමා අද අපට නිධානයක් පෙන්නුවා බොහොම පින් ගුරුපියානනි

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому

    තෙරුවන්සරනයි පින්වත් කුමාර මහතාටත් සුදුඅම්මටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .

  • @namalirajapaksha1429
    @namalirajapaksha1429 Рік тому +1

    ඔබතුමාගේ ඔවදන් අසා අපේ සියලුම ජිවිත සුඛිත මුදිත වේවා. 🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටම
    🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda Рік тому +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @nihalfernando8901
    @nihalfernando8901 Рік тому +3

    ස්තුතියි මැතිදුනි, හැම වැඩසටහනකම ඔබතුමා ඉතාමත් හරවත්, සාරවත්, කරුණු කරණ වලින් අපව දැනුවත් කර සිහි බුද්දියෙන් ඉදිරි ගමන යන්නට යහපත් ජීවිතයක් ගොඩ නගා ගන්න මේ කරන කැපවීමට බොහොමයක් ස්තුතියි මැතිදුනි, විශ්ව පියසටත් බොහොමයක් ස්තුතියි, 🌹💞🌹🌹🌹💞💞💞

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @swarnasurendra1133
    @swarnasurendra1133 Рік тому +5

    🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Рік тому

    පියාණනේ ඔබට ප්‍රශංසා වේවා...ස්තුතී මේ පනිවිඩය ලෝකයට ඇසෙන්න දෙශනාකලාට....
    ප්‍රශංසා
    ප්‍රශංසා.....❤❤❤❤❤

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 Рік тому +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි .

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹❣️🌹❣️🌹🌸🌼🌸🌼🌸🌼🌸🌼🌹🌹🌹🌹🌹

  • @annegayani7363
    @annegayani7363 Рік тому +1

    මේ සියලුම දේ සත්‍යම සත්‍යයි.ඔබ තුමාට ස්තුතියි .මේ දහම ලොවට බෙදනවට🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් නන් අයුරින් සියලු ලෝක වාසීන් දැනුවත් කරන ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @umperera1879
    @umperera1879 Рік тому

    ඝරු උතුමාණෙනි ඔබතුමා බොහෝම වැදගත් උපදෙස් වලින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමාටත් සුදුඅම්මාට ත් විස්වපියස සියලුම දෙනාටත් බොහෝම පින් .සාදු සාදු සාදු .

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @indranidesilva1075
    @indranidesilva1075 Рік тому +1

    කුමාර මහතාටත්, විශ්ව පියසේ හිමිකාර මහත්මියටත් අප්‍රමාණ පිං. සියලු සැනසිල්ල වේවා!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @SamanKumara-hu3xn
    @SamanKumara-hu3xn Рік тому

    අපි ජීවත් වන කාලය තුළ අපිට මුණ ගැසෙන ගුරු වරුන් අතරෙ ඔබ තුමා දෙව් කෙනෙක් අපිට ඔබ තුමාට සියලුම දෙවියන් වහන්සේලාගෙ පිහිට ලැබේවා ඔබ තුමාට බුදු සරණයි ඔබ තුමාට.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +1

    තෙරුවන්සරනයි ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ අපි හැමෝටම.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ...විශ්වශක්තියේ ආනුභාවයෙන් ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ..

  • @pubudiniper5301
    @pubudiniper5301 Рік тому +8

    ඔබතුමගේ සුන්දර දේශනයට ස්තුතියී. මනස දැනුවත් කෙරුවට ගොඩක් පිං.😊🙏🙏කුමරතුමට තෙරුවන් සරණත් සියලුම දෙවි දේවතාවන්ගේ අාශිර්වාදය පිහිට රැකවරණයලැබ දිගුකල් දිව්‍ය අාලෝක ප්‍රහාස්වර අානන්දනීය මනසින් දිවි තිබෙනතුරා දිඝාසිරී ලබමින් විශ්වයේ සදාා සැරී සරත්වා..
    🌹🌹🙏🙏🌹😊🌏🌹🙏🙏🌹🌹

  • @shanthilatha990
    @shanthilatha990 Рік тому +1

    බොහෝම වටිනා දේවල් කියල දුන් ඔබ තුමාට පිං තෙරුවන් සරනයි

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 Рік тому +3

    බුදු සරනයි දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .....සාදූ සාදූ සාදූ

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට නිතරම අව නිවැරැදි මාවතට යොමු කරන හෙරිදේ වටහා දෙන ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි විස්ව පියස නාලිකාවෙ වැඩ සටහන ම්‍ර්හෙයවන් ඔබ තුමිටටත් තෙටුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනා සුව පය්හ් වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...

  • @kaushalyaperera2026
    @kaushalyaperera2026 Рік тому

    ජීවිතය සුවපත් කරන ,සරල සැහැල්ලු , දිවිපැවැත්ම තුලින් දෙලොවම දිනාගත හැකි මග නිතර මතක් කරමින් සමාජය සුවපත් කිරීමට වෙහෙසෙන ඔබතුමා ඇතුලු සියලුම දෙනාට මේ පින උතුම් නිර්වාණය සදහාම හේතු වේවා !!!🙏🙏🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 Рік тому +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @chandraskg5927
    @chandraskg5927 Рік тому

    ගුරු පියාණෙනි ඔබ තුමාට බොහොමත්ම පින් අපේ සිත් සුවපත් කරනවට . දැන් බොහොම සතුටින් සැහැල්ලුවෙන්. කලේ ගෙවන්න. කියා දෙනවට . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Рік тому

    තමා තමාටම අවංක නම් ඔබතුමා පැහැදිලි කරන සැබෑ සතුට බුක්ති විදින්න පුලුවන් .ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @jayawathikariyawasamjayala2355

    Digoda mahatha sudu amma ethulu loka wasi siyaluma sathwain niduk wethwa nirogi wethwa suwapath wewa. Budu daranai.

  • @profksdperera2117
    @profksdperera2117 Рік тому +1

    දැනුවත් කිරීමට බොහෝම පින්.
    සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @seethaabeykoonitsvgoodexth3242

    හරිම ලස්සනයි බණ ටික උතුමාණෙනි සිතට විශාල සතුටක් සැනසීමක් ලැබුණා මේ පින් බලෙන් ඔබතුමා මතු දවසක බුද්ධත්වයට පැමිණේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බුදු සරනයි උතුමාණෙනි 🙏🙏🙏🙏🙏🙏💓

  • @rashminavoda9485
    @rashminavoda9485 Рік тому +1

    Godak Pin uthum gurupiyaneni 🙏🙏

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Рік тому +1

    ඔබතුමා ගේ හරවත් වූ දේශනයට බොහොම පිං තෙරුවන් සරණයි

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 Рік тому

    Taruwan sarni පිංවත් ඔබතුමාට sudu ammata දීර්ගයු වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera Рік тому +1

    ගොඩාක් ස්තුති ගුරුතුමනි... ඔබතුමාට ගොඩාක් පිං... නිවැරදි දේ.. කියාදී අපිව යහමගට ගන්න ඔබතුමා ගොඩාක් වෙහෙස වෙනවා.. අපි ඔබතුමත් එක්ක හැමදාම ඉන්නවා.. මාගේ.. නමස්කාරය ගුරුතුමනි.. 🙏🙏🙏🙏🙏❤️

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    😀😀😀🌹🌹🌹♥️♥️♥️💜💜💜💮💮💮🌷🌷🌷🌷 සියල්ලෝම සතුටම පරිභෝජනය කරන්නෝ වෙත්වා!!!🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +2

    ස්තුතියි 💐💗🙏
    දැනුමෙන් පොහොසත් ඔබතුමා,අපව දහමින් පෝෂණය කිරීම වෙනුවෙන් ඔබට ආයුෂ බොහෝ වේවා. තෙරුවන් සරණයි .

  • @nilanthisamanlatha5593
    @nilanthisamanlatha5593 Рік тому

    තෙරුවන් සරණයි... දීර්ගායු වේවා.. සුදු අම්මා හා සුදු තාත්තා ට.....හා . කාර්යාල මණ්ඩලය ට බුදුසරණයි

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. දෙව් පියාණෙනි.

  • @roopalathadona2689
    @roopalathadona2689 Рік тому

    තෙරැවන් සරනයි ගුරැපියානනි ,,,විශ්ව පියසටත් ,,ස්තුතියි, අප ඔබතුමා පසුපස ගමන් කරන අකමිපිත සතරබුහ්මවිහරන තුල කාලය ⁣ගෙවමින් සැහැල්ලු වෙන් සිටින අයයි ,,දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාට

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේ හෘදයාංගම සුබ පැතුම් ගෙන ආ ඔබට බොහොමත්ම පින් සිදු වේවා...