විවාහ වන කෙනාගේ ගතිගුණ සහ හැඩරුව බලමුද ..?

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 328

  • @ghe-25
    @ghe-25 2 місяці тому +45

    Pile no 1 අනේ මේ ගතිගුණම තියෙන කෙනෙක් ඉන්නවා ඒත් එයා මාත් එක්ක කතාකරන්නේ නෑනේ.හැමෝම අශිර්වාද කරන්නකෝ 🥺🙏

  • @kaushalyaag848
    @kaushalyaag848 5 місяців тому +185

    එයා එනකං බලාගෙන ඉන්නේ..ඇත්තටම එයා ලැබෙනකං හදිස්සියි මට ..ඉක්මනින් ම ලැබේයි කියලා විස්වාසයි ❤❤ 🎉

    • @ආශාන්යා
      @ආශාන්යා 5 місяців тому +2

      😊😊😊😊

    • @chamindakumara9647
      @chamindakumara9647 5 місяців тому +13

      මමත් එහෙමයි ජිවිතෙ පුදුමාකාර පාලුවක් තනිකමක් දැනෙන්නෙ ඇය ඉක්මනින්ම හමුවෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤❤

    • @kaushalyaag848
      @kaushalyaag848 5 місяців тому +31

      කවුරු කොහොම කිව්වත් තනිකඩ ජීවිතේ පට්ටයි කියලා..ඒක විඳින මනුස්සයා තමා ඒකෙ තියෙන අමාරුකම දන්නේ.. හිතේ තියෙන දෙයක්වත් කියාගන්න කෙනෙක් නැති උනාම දැනෙන අසරණකම ඒ මිනිස්සු විතරයි දන්නේ .. ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤

    • @hmskmaali3951
      @hmskmaali3951 5 місяців тому +3

      Math ehemai

    • @DilharaKarunanayaka
      @DilharaKarunanayaka 5 місяців тому +12

      මාත් එයා එනකම් බලන් ඉන්නෙ..ත්නිකම හොදයි..ඒ වුනාට තමන්ටම කියලා කෙනෙක් ඉද්දි ඒක හරි ශෝක්...❤❤

  • @NimaliSadaruwani
    @NimaliSadaruwani 5 місяців тому +104

    ඉක්මනට එන්නකො ඔයා එනකල් බලන් ඉන්නෙ මං ❤😢 මට ගොඩක් පාලුයි 😊💗😍

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 5 місяців тому +37

    මා බලාපොරොත්තු වූ ලෙසම ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !මාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !මාගේ සියලුම ආර්ථික ප්‍රශ්න විසදූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ඔබතුමාට ,ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි !❤❤❤

  • @shayamalikumari5089
    @shayamalikumari5089 5 місяців тому +16

    මන් ආදරය කරන කෙනාවම මට විවාහ වෙන්න ලැබුනට අනේකවාරයක් ස්තූතියි විශ්වීය මෑණියනි ❤

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 5 місяців тому +36

    100% ක් ඇත්ත ❤
    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌍🙏
    හිතේ ඉන්න කෙනා ගැනම කිව්වා 😍
    ඉශ්ට දේවතාවන්ටත් ,ගනදෙවිදුන්ටත් ස්තූතියි 💐🥰

  • @sandalividusika381
    @sandalividusika381 7 днів тому

    අවංක ආදරයක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️

  • @sadunibandara6173
    @sadunibandara6173 3 місяці тому +7

    දැන් මට හම්බවෙලා ඉන්න කෙනා file number 1 වගේමයි ඒ කියන්නෙ මට හම්බවෙලා තියෙන්නෙ මගෙ කෙනාමයි.අනේ මට හරි සතුටුයි. 🥹❤

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m 8 днів тому

    හැමදාමත් wagema හරියටම හරි Reading එක💪💪
    File number 01

  • @Madushnki
    @Madushnki 5 місяців тому +33

    මට නිකම් මොකද්ද වගේ ...කිඋව හැම දෙයක්ම 100 % ක් ම ඇත්ත එත් එ කිඋවෙ මම ගැන 😅 හම්බෙන එකත් මන් වගෙම වෙයි එනම් ❤

  • @chalanianunadi259
    @chalanianunadi259 5 місяців тому +10

    No 1. Time 12.12 like 333 . Thank you universe .

  • @meghanithennakoon6981
    @meghanithennakoon6981 5 місяців тому +10

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !ස්තූතියි! ස්තූතියි !🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏💚🍁❤

  • @rashinigamage988
    @rashinigamage988 5 місяців тому +30

    Aiyee පුළුවන් නම් එයා ගැන තවත් video අරගෙන එන්න ඉක්මනට😢 හිතට දුකක් එනවා සමහරවෙලාවට.. ආදරේ කරන cuple එහෙම දැක්කාම ආස හිතෙනවා. කවදාහරි මටත් එහෙම ඉන්න පුළුවන් වෙයිද කියලා... මේ video එක දැක්කාම හිතට පොඩ්ඩක් හරි සතුටු හිතුණා... අයියට පුළුවන් නම් තවත් video ඉස්සරහට අරගෙන එන්නකෝ එයා ගැන

  • @kavindirashmika3449
    @kavindirashmika3449 5 місяців тому +48

    විවාහයක් සිදු වෙයිද නොවෙයිද තනිකඩව හැමදාම ඉදීද කියලා විඩියෝ එකක් ඕනේ ❤️‍🩹

  • @HiruniSewwandi-o6b
    @HiruniSewwandi-o6b 21 день тому

    😌අනේ මේක ඇහුවාම ආව සතුට ❤️thank you godk 🥺💯❤

  • @ChamodyaSewwandi-wp5dr
    @ChamodyaSewwandi-wp5dr 5 місяців тому +3

    ඔයා කියපු දේ හරියටම හරි අයියේ.එයාව මට ඊයෙ හම්බුනේ.ඔයා කියපු හැමදේම හරි

  • @mmerandika2861
    @mmerandika2861 5 місяців тому +6

    මට මගේ ආදරය ලබා දුන්නාට අනෙකවාරයක් ස්තුතිය මාගේ විශ්ව මතාවනි ❤❤❤❤

  • @nimanthikashrimali9577
    @nimanthikashrimali9577 5 місяців тому +2

    මට හොද ආදරවන්තයෙක් ලබා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @rashinigamage988
    @rashinigamage988 5 місяців тому +22

    අයියා හරියටම හරි... මම ගොඩක් කල් ඉඳලා බලාගෙන ඉන්නවා එයා එනකල්.. ඒක නිසා පොඩ්ඩක් මම හදිස්සි වෙලා ඉන්නේ කලබල වෙලා ඉන්නේ එයා එනකල්... ඒක නම් හරියටම හරි අයියෙ.. ගොඩක් කල්පනා කරනවා තමයි කවදා eida කියලා 🥹💔

    • @RameshRamesh-se3mj
      @RameshRamesh-se3mj 5 місяців тому +2

      ඔබේ ආදරය ඔබට ලැබේවා ❤ ඉක්මනට,බුදු සරණයි .

  • @ama4652
    @ama4652 5 місяців тому +3

    Pile no1 හරියටම හරී මගේ affair එක breakup වෙලා හරිම අවුලෙන් ඉන්නේ 😢

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 5 місяців тому +3

    යහපත් ස්වාමි පුරුෂයෙක් ලබා දුන්න ආදරණීය විශ්වයට ස්තූති වේවා 🙏🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 5 місяців тому +1

    ඔබතුමාට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika 5 місяців тому +18

    එයා ගැන කෙසේවෙතත් මන් ගැන කිව්වා වගෙ ❤

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ 9 днів тому

    Aththa kathawa nam aiye.
    Eth eya mth ekka katha karnawa adui. Badimakata oni awadanaya adui ethakota mata duka hithenwa 😢
    Hamadema ikmanin hariyai kiyala hithan adaren innwa

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 місяців тому +3

    විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි.ගණ දෙවියන්ට ස්තුතියි.❤❤❤❤

  • @nurirathnayaka
    @nurirathnayaka 5 місяців тому +6

    එකදිගට videos ගේන එකනම් මරු 😁💜️

  • @sanduniabilashani5172
    @sanduniabilashani5172 4 місяці тому

    ස්තූතියි විශ්ව මාතාවනි.....❤ නිවැරැදි පුද්ගලයාවම මුණගැසේවා....

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 5 місяців тому +3

    මගේ හිතේ ඉන්න එයාම මට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @thilinimadhushika2312
    @thilinimadhushika2312 4 місяці тому

    මගේ ආදරය මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨️🦋💖🙏🙏💖

  • @sewwandir143
    @sewwandir143 Місяць тому

    අනේ ඔයා එනව කියල මං දන්නව.. ඔයාව මට ලබාදුන් විශ්වයට ගොඩක් ස්තූතියි ❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 5 місяців тому +3

    විශ්ව මාතාවට ස්තුතියි මට මගේ ජිවිතේ හැම දෙයක්ම පිළිවෙලට ලබා දෙනවට❤ ඒ වගේම මට හොදම දේවල් දෙනවට විශ්ව මාතාවට ස්තුතියි වේවා❤

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan Місяць тому

    මාගේ යහපත් පැතුම් ඉටු කර දෙන විශ්ව මාතාවට හා විශ්වයට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @DeMerida
    @DeMerida Місяць тому

    දාලා ගියපු කෙනා ගැනනෙ කිව්වෙ❤😊ඔක්කොම හරි කරන්න පුළුවන් හැමදේම කරා මේ වෙද්දි👏

  • @NilukaPriyadarshani-x2w
    @NilukaPriyadarshani-x2w 5 місяців тому +1

    Mama thora gaththe 1 mage hite inna kenath kiuwa widiyaymai aiye eyawa lebei kiyala hithenawa. Thank you so much mother universe 🙏🙏🙏🌹❤️🦋🦋🦋🦋🦋

  • @peshalamadumali2272
    @peshalamadumali2272 5 місяців тому +15

    අනාගත විවාහ සහකරු ගැන ගේන්නකෝ

  • @nadunsampht2886
    @nadunsampht2886 5 місяців тому +10

    මගේ අදරය මට නැවත ලාබාදෙන්න විශ්ව මාතාවට පිහිට වන්න විශ්ව මාතාවට ස්තුතිය! මගේ අදරය මට නැවත ලාබාදෙන්න විශ්ව මාතාවට පිහිට වන්න විශ්ව මාතාවට ස්තුතිය!

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 5 місяців тому

      Nethmi gayanthikawada????deviyange kamatta siddawei.duk Novi indapan.

  • @Ishini17161
    @Ishini17161 5 місяців тому +9

    කොච්චර බලාගෙන ද හිටියෙ මේක එනකම්🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 Місяць тому +1

    Pile 3 හැඩහුරුව නම් හරියටම හරි🥹❤️

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 5 місяців тому +7

    Fike no2 ....අනෙ ඇත්තමයි පුදුම හිතුනා වගෙම සතුටු හිතුනා අයියෙ මාර අවුලෙන් ඉන්න වේලාවක දැක්කෙ
    මේ ඔක්කොම ex ගෙ ලක්ශන😪
    අනෙ එයා එනකම් හදිසිමට
    විශ්වයෙ අශිර්වදෙම් එයා ඉක්මනට එන්න ඔන ❤️‍🩹

    • @channely7441
      @channely7441 5 місяців тому

      මටත්❤️‍🩹

  • @nirasasewmini9739
    @nirasasewmini9739 5 місяців тому +1

    2 weni card eka thoragathtge kiyapu dewal nam hariyatama harine 😮❤ wishw matgawata sththui ❤

  • @tharushichamodika8186
    @tharushichamodika8186 5 місяців тому +3

    Thank you universe 💚🍃 Thank you my guardian angels🧚

  • @ruvii_0312
    @ruvii_0312 5 місяців тому +3

    පොදු රීඩින් එකක් නිසා එක දෙයක් ඇර සියල්ලම මන් සෑහෙන්න කල් ඉදල,බලාපොරොත්තු වෙන කෙනාගෙ ලක්ශනමයි 🥰 මට ලොකු විශ්වාසයක් තිබ්බ වගේම සෑහෙන දෙවල් කරා රීඩින් එකේ කිව්ව වගේම ඒ නිසා විස්ජ්වසයක් ආවා ලොකු බොහොම ස්තූතියි මන් ටැරෝට් රීඩින් විශ්වාස කරේ නැ ඒ නිසා මේක ස්කිප් කරද්දි ඔටෝ ප්ලේ උනේ මේ ඇත්තමයි🙂🥲 දයිවය ද එහෙම,නැත්නම් විශ්වය ඇස ගැස්සුවා විය යුතුයි🙂🥰 මන් mother univers trust කරනව🥰

  • @vsdesign98
    @vsdesign98 2 місяці тому +1

    Matanam hithagannawqth ba..aththamai hariyatama kiwwanee.. aneehh kohomada e? Meka general reading ekak welath...wow...aththamai....thank you universe.. thank you

  • @yashodarafernando2932
    @yashodarafernando2932 5 місяців тому +2

    Thank you Universe 💛 100% Correct ✅❤️

  • @shashinishanika7047
    @shashinishanika7047 5 місяців тому +2

    ගොඩාක් ස්තූති අයියේ ..pile nb 01❤❤❤...ikmanata enn manikh mage jiwitheta oya enakal balan innw man🥺❤❤

  • @sandimaupamali3686
    @sandimaupamali3686 5 місяців тому +1

    Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Setlana_05
    @Setlana_05 28 днів тому

    මේවා හරිනේ 😟 මන් තෝරාගත්තේ 2නි card එක. ඒ කිව්ව හැඩ හුරුකම් ගති ලක්ෂණ ඔක්කොම එයාට තියනවා 🥺❤

  • @everforyou_5193awpdni
    @everforyou_5193awpdni 18 днів тому

    විශ්ව මාතාවට ස්තූතියි🙏💮🙏💮🙏💮🏵️🌼

  • @tharindumadushan8998
    @tharindumadushan8998 5 місяців тому +4

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @uop1560
    @uop1560 5 місяців тому

    විශ්ව මාතාවට ස්තූති වේවා .මා හිතනා පතනා විදියේ උතුම් මනුශ්‍යෙකු මට මුන ගැස්සුවාට ❤❤❤

  • @sadunibandara6173
    @sadunibandara6173 3 місяці тому

    නිතරම මට නිවැරදි දේ ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා.. ❤

  • @themiyasanthush9284
    @themiyasanthush9284 5 місяців тому +6

    මට හොද ආදරවන්තියක් ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුති වේවා🎉🎉

  • @NiroshaChaminda-i2o
    @NiroshaChaminda-i2o 5 місяців тому

    ස්තූතියි විස්වයට ස්තූතියි මගේ අනාගත සහකාරිය මා හට ආකර්ශනය කර දුන්නාට ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilgamage5786
    @sunilgamage5786 5 місяців тому +4

    Single wela inna eka hodai kiyl hitenva relationship eka athule thaniwela kiyl denena feeling ekata wada😢♥️

  • @sahanprabodasahanpraboda265
    @sahanprabodasahanpraboda265 5 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️ අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @rimi80726
    @rimi80726 5 місяців тому +9

    මට තේරෙන්නෙ නැ ඇයි කියලා.මම බලන හැම වීඩියෝ එකකම මට හිත යන්නෙ 2 pile එකට.🥲

  • @thilinanishad
    @thilinanishad 5 місяців тому

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි ❤️!!!

  • @DilikiKahawatta
    @DilikiKahawatta 5 місяців тому

    මගේ ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤😍♾❤ thank you so much my guardian angels🧚❤🦋♾ thanks universe🙏🙏🙏🙏🙏🙏🙏🙏💫

  • @PremawathiWelagedara-x1h
    @PremawathiWelagedara-x1h 4 місяці тому

    එයාව හමුවුනා 2 කාඩිඑක දැන් තරහවෙලා ඒකට නමි කියලවැඩක් නෑ හරිම දේකිවිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m 5 місяців тому +2

    Mn pile 2.kiyapu vidihata mata kalin eya hambauna.yaluwage weddin ekedi.yaluwage mahattayage yaluwa.api kata kala taraha una dn aye tika tika kata karanwa.kiyau gatilaksha tiyei eyage❤❤❤❤

  • @prasadruvindra9327
    @prasadruvindra9327 4 місяці тому

    මා බලාපොරොත්තු අකාරයේම හොද ආදරයක් බිරිඳක් ලබාදුන් වීශ්වමෑනියන්ට ස්තුතියි ❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 5 місяців тому +2

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chamindakumara9647
    @chamindakumara9647 5 місяців тому +1

    මට මගෙ ආදරය ඉක්මනින්ම හමුවිම ගැන ආදරනිය විශ්ව මාතාවටත් ආදරනිය ඔබටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Ranagaming219
    @Ranagaming219 5 місяців тому

    Anee ayye,oya kiyapu hamadema siyayata siyayak aththa..💯..hariyata balan hitiya vage oya..aththatama kivvoth eya mata labila evarai 💑..oyata godak sthuthi..I'm proud of you 😎❤

  • @jkjhgfterxpppoppp
    @jkjhgfterxpppoppp 2 місяці тому +1

    pile 1
    11:11

  • @TilankaMadushan
    @TilankaMadushan 5 місяців тому

    මා බලාපොරොත්තු වු අකාරයට විවහ සහකාරිය ලැබුනා ට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @akarshaamandi2006
    @akarshaamandi2006 2 місяці тому

    විශ්ව මාතාවට ස්තූතියි 🙏💗

  • @southernboys1324
    @southernboys1324 5 місяців тому

    මගේ ආදරණීය විශ්ව මාතාව ට ස්තූතියි❤❤❤❤

  • @sewwandinisansala9628
    @sewwandinisansala9628 5 місяців тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤

  • @Dalton.1111
    @Dalton.1111 5 місяців тому

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 💖🙏✨️

  • @Shaadi-111
    @Shaadi-111 4 місяці тому

    Thank you so much ❤ thank you mother universe 🙏🏻🌏🦋♾️🧿🪬♥️💜

  • @NirmalaMadushani-o4m
    @NirmalaMadushani-o4m 10 днів тому

    Ane pala weni cut aka thora gaththa mata aththatama wela thitanne.a kiyapu tikamai den inna kanaga adare aul godak akka inne parashna godaka hitha.godak aul wela inne kanna giyath nida ganna giyath hithata sathutak nethi kalayak mata

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb 5 місяців тому +3

    Crush eka gana video ekak one aiye❤🎉

  • @dananjanisapna1111
    @dananjanisapna1111 5 місяців тому +1

    Thank you so much pile 2 🥺✨️🌈️

  • @Rashi_1111
    @Rashi_1111 5 місяців тому +2

    Thank you so much mother universe ❤❤❤❤❤

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 5 місяців тому +2

    කියපු හැමදේම ක්‍රශ් එකට ගැලපුනාම ම්ම්ම්ම්.......😌😂👍

  • @LalaniRanathunge-rh6kh
    @LalaniRanathunge-rh6kh 5 місяців тому

    Mage klin bf. Mage yluwge ayya 😮😮😮 mn thorgtte card no 2 eyge visthra okkom matching ❤❤

  • @anjali_methmi
    @anjali_methmi 5 місяців тому

    No 2 ❤100& true Thank you universe ❤

  • @ganganiliyanage2455
    @ganganiliyanage2455 5 місяців тому +5

    file 1 ☺️ Thank you

  • @sachinikaushalya662
    @sachinikaushalya662 5 місяців тому

    Pile number 2
    Thank you so much❤🙏
    Thank you universe❤🙏
    Thank you my guardian angels❤

  • @DrShika555
    @DrShika555 5 місяців тому +5

    Crush ek monwd hithnne kiyl reading ekak gennko❤

  • @nethunawanjana6048
    @nethunawanjana6048 3 місяці тому

    අයියේ තව Next ගැන විඩියෝ ගෙන්නකෝ... ❤

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 3 місяці тому

    විශ්ව.මාතාවට.ස්තුතියි ❤🙏

  • @Tushi769
    @Tushi769 5 місяців тому

    Adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏 file no 1

  • @ravindudgamage5827
    @ravindudgamage5827 5 місяців тому

    File No 2.Thank you mother universe...!!! ♥️🙏👏

  • @Chandimaharshani0210
    @Chandimaharshani0210 5 місяців тому +1

    Thank you mother universe .tikak mage crush eka gana wageth kiwwe ❤

  • @Saara-s6x
    @Saara-s6x 2 місяці тому

    Ammooooo aiye oya serama hariyatama kiuva.mata puduma hithuna.thank you ❤❤

  • @ChaniDewanga
    @ChaniDewanga 3 місяці тому

    හිත කියන්නෙම කෙනෙක් මන් වෙනුවෙන් ඉන්නවම කියල...
    ඒ නිසා දැනට මුන ගැහුන
    කිසිම කෙනෙක්ට ආදරේ කරල නෑ...
    හිතේ වෙනමම රූපයක් ගතිගුණ එක්ක මැවිල තියෙනව...
    ඒ කෙනා ඉක්මනින් මුණ ගැහෙනකම් ඉවසීමෙන් බලන් ඉන්නව ❤

  • @ShaRieforYaaRie
    @ShaRieforYaaRie 2 місяці тому +1

    මෙහෙම ඇත්ත කියන්න ගත්තොත් නං මං ඉක්මනටම පර්සනල් රීඩින්ග් එකක් ගනියි වගේ

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 5 місяців тому +1

    වයස් gap එක ගැනත් video එකක් ඕනී

  • @hirunichathupama8354
    @hirunichathupama8354 5 місяців тому +1

    Pile no.1 ❤ ..Thank you mother universe

  • @harinimaheshika9499
    @harinimaheshika9499 5 місяців тому +1

    File number 1.thank you mother universe 🎉❤

  • @NehaSandamali
    @NehaSandamali 8 днів тому

    මගේ හරියටම හරි ❤

  • @dilshiishara2650
    @dilshiishara2650 5 місяців тому

    100% Accurate
    Thank you universe 😍❤️

  • @jeminibandara2106
    @jeminibandara2106 5 місяців тому +1

    Thank you mother universe💫🦋🪬

  • @NehaSandamali
    @NehaSandamali 8 днів тому

    ඔයා කොහොමද අනේ හරියටම කියන්නෙ🫂

  • @rangapathum67
    @rangapathum67 5 місяців тому +1

    Aiye oyanm niyamu ee hamadeema thiyan kenek lga innawa No 2 aththata atta

  • @DulshiDiwyanjali-u6w
    @DulshiDiwyanjali-u6w Місяць тому

    100%ක් හරි..🥺❤️

  • @nishadinethmini7294
    @nishadinethmini7294 5 місяців тому +1

    බලන් හිටපු video ekak. Thankyou aiye♥️

  • @nipunidula2718
    @nipunidula2718 5 місяців тому +1

    Thank you mother universe ❤🌍🦋