Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක​) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 4,6 тис.

  • @HelloMilindaSandaruwan
    @HelloMilindaSandaruwan  11 місяців тому +3794

    "නොපැතුව මොහොතක"ඔන්න ඔයාලට බාරයි අහල බලල ගුන දොස් Comment එකක් දාන්න බලන්න ❤️🤗

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 10 місяців тому +2210

    Lyrics
    හිත පාරනා කතා එපා කියන්න..
    ඔය හීනි ඇස් වලින් බලාන් මදෙස..
    මොනදේ වුනත් අනාගතේදි අපිට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න//
    මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන..
    මල් හිරු බැස යන.. දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප
    නොපැතුව මොහොතක සමු අරගන්නද...
    අත්නොහැරී.....යමු කියලා..
    දිගු ගමනක් පියමැනලා..
    නැවත හැරී....බැලුවම මා
    බොහොමදුරයි අපි දෙදෙනා//
    මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක..
    ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද..
    හිතුවේ නැතී..
    මොහොතක මා.. තනි කෙරුවත් ඉවත බලා
    කහට නැතී..
    මනස පුරා ..
    මතක තියෙයි ඔබව සදා//
    හිත පාරන කතා එපා කියන්න .
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
    මොනදේ උනත් අනාගතේදි අපිට ..
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න//
    මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන
    මල් හිරු බැස යන දවසක හවසක
    ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද.....
    (END)😊😊
    LIKE 👍
    👇❤

  • @english1minutes
    @english1minutes 10 місяців тому +1086

    නලුවෙක් ..❤️
    ගායකයෙක්..❤
    සංගීත අධ්‍යාශක ..❤️
    බෑන්ඩ් ඔනර් ❤️
    music composer ❤️
    Song lyrics writer ❤️... ස්ටාර් පැකේජ් එකක් මිලින්ද ....❤❤❤

    • @kmanil8689
      @kmanil8689 10 місяців тому +48

      හොඳ සැමියෙක් අහිංසක බිරිඳකට , ආදරණීය පියෙක්

    • @janithchathu1162
      @janithchathu1162 8 місяців тому +9

      ❤❤❤❤😢

    • @kbbandara2713
      @kbbandara2713 8 місяців тому +5

      😊😊😊😊😊❤A😊a😊a

    • @urekamihirani3745
      @urekamihirani3745 7 місяців тому +3

    • @gayanisurangika5816
      @gayanisurangika5816 7 місяців тому +3

  • @udeshgeethanjana6693
    @udeshgeethanjana6693 10 місяців тому +307

    සිංදුව මාරම ලස්සනයි ..ඊට වඩා මන් බැලුවේ විශුවල් එක දිහා...දෙන්නා මාරම විදියට ඒකට සාදාරනය කරනවා..කියන්න වචන නෑ..අහම්බෙන් බැලුනේ මේ සිංදුව..ආය ආය අහන්න..බලන්න හිතෙනවා 😥😥😥❤️❤️❤️😘😘😘😘😪😪😪😪

  • @Malindu_Malshan
    @Malindu_Malshan 4 місяці тому +19

    Boot සින්දු අහන්න අකැමැති උනාට මේ සින්දුව මාර විදියට feel වෙනවා...😊❤

  • @Jayaman3.4.5.
    @Jayaman3.4.5. 10 місяців тому +483

    ආදරේ නිසා විදවන හැම හවදතක්ම සුවපත් වේවා❤
    හරිම ලස්සනයි අයියේ❤

  • @sulochanasamanmali8129
    @sulochanasamanmali8129 11 місяців тому +75

    සෑහෙන්න ඒ සිංදුව ඇතුලේ ජීවත් උනා🥺සමහර තීරණ කොච්චර ආදරේ උනත් ගන්න වෙනවා👣 ඇත්තට ගොඩක් ලස්සන නිර්මාණයක්❤️😌

  • @sahan-e5r
    @sahan-e5r 11 місяців тому +99

    මිලින්ද සඳරුවන් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏

    • @dewmidesilva8917
      @dewmidesilva8917 10 місяців тому +2

      දොස් කියල මොනව කියන්නද🤭 ඔය කටහඬ එක්ක කතාවක් සින්දුවක් විදියට කිව්වත් ඒත් ලස්සනයි ❤මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි

  • @helloworld1292
    @helloworld1292 6 місяців тому +119

    ආදරේ කරන්න එපා බන් කවුරුත් ආදරේ කියන්නේ තියා ගන්න ගලප ගන්න මගුලක් විතරයි, තමන්ගේ පණට සමාන කර ගත්ත උන් විදවනවා මිසක්, උන්ට ආදරේ නම් කියල මගුලක් ලැබිල නෑ,
    මේ සින්දුවේ පට්ට ලස්සනයි හැමදෙයක්ම ❤🎉

  • @Dil_Music0
    @Dil_Music0 9 місяців тому +69

    මොන දේ උනත් අනාගතේදී අපට.... 🎵🎧🥺
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න.... ♥️✊

  • @kv1051
    @kv1051 9 місяців тому +26

    ලස්සන වචන ටිකක් ❤ ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ (මගෙ උර තලේ මත ඔබෙ හිස තියාගෙන මල හිරු බැස යන දවසක හවස... ක්ශිතිජය බලාගෙන දොඩ මලූ උනේ අප නොපැතුව මොහොතක සමු අර ගන්නද )❤❤❤

  • @MadhuWijesinghe-g8d
    @MadhuWijesinghe-g8d 9 місяців тому +467

    බස් එකෙ එද්දී දාල තිබ්බේ..එවේලම ස්ර්ච් කරල ඇහුව..දැන් සිය පාරක් විතර අහනවා❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 7 місяців тому +312

    සද්ද බද්ද නැති තමන්ගෙ පාඩුවෙ සුපිරිම වැඩක් කරන පොරක්... මේකා තමා deem star වෙන්න තිබුනෙ..❤💪

    • @wageeshadesilwa94
      @wageeshadesilwa94 6 місяців тому +2

      Aniwaryen

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 6 місяців тому +10

      ඩ්‍රීම් ස්ටාර් සුපර් ස්ටාර් ඔය ඕනේ රියැලිටියක වැඩිම දුරක් ගියේ දෙවැනියා.

    • @indikapradeep9031
      @indikapradeep9031 6 місяців тому +2

      Meya hitapu season eke kwd 1st

    • @Birdy44960
      @Birdy44960 6 місяців тому

      @@indikapradeep9031udesh indula..season 1st

    • @amadisathsarani-gk8qy
      @amadisathsarani-gk8qy 6 місяців тому +2

      gammatama☺

  • @studiosl1850
    @studiosl1850 9 місяців тому +151

    මේ සින්දුව හරිම ලස්සනයි.
    ඒ අත්දැකීම හරි වේදනාකාරී😊
    මම මේ වීඩියෝ එක දවසට 10 වතාවක් විතර බලනවා❤

    • @prtrkumarasinghe1029
      @prtrkumarasinghe1029 7 місяців тому +2

      ඒකනම් ඇත්ත .හරි වේදනාකාරී හැගීමක්

  • @Kavee-boy_
    @Kavee-boy_ 9 місяців тому +29

    සින්දුව ගොඩක් ලස්සනයි,,, හැමදාම අහන්න තිබ්බ ඉස්සර වගෙනම්, එත් ආයෙම ආදරෙ වෙනුවෙන් විදවන්න හිතක් නැ අයියෙ ❤️☺️

  • @Suba-Subashi
    @Suba-Subashi 11 місяців тому +29

    මිලින්ද මොකක් කීවත් මිහිරිව ඇහෙන කන් දෙකක් මට තියෙන්නෙ.ඒ තරම් ආදරෙයි.ලස්සනයි සහෝදරයා❤❤

  • @RNlife-jm4or
    @RNlife-jm4or 7 місяців тому +115

    2024/4/14 ahana aya කෝ බලන්න ❤❤ මිලින්ද අයියව අවුරුද්ද දවසෙත් මතක් උනා ඕන් ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාටත් කමෙන්ට් කරන යාළුවො ඔක්කොටමත් බුදු සරණයි

  • @isurulakmal7139
    @isurulakmal7139 10 місяців тому +599

    “තාවකාලික හමුවීම් අතරෙ, අමතක නොවන මනුස්සයෙක්' වෙන්න. !” ☁︎
    🤍🌼💫

  • @sandusubhashi3462
    @sandusubhashi3462 10 місяців тому +44

    Milinda අයියා කියන මොන සිංඳුවත් ලස්සනයි ඒකෙ ස්ටයිල් එක කොහොමද කියලා අදාලම නෑ . මාරම ලස්සනයි..❤️❤️❤️❤️ මම ආසම එදා පිළිමතලාවේ musical show එකට ඇවිත් නා කපන අනෝරා අයියගෙ හඬින් කියපු එකට ❤️😍😍😍😍

    • @dilumranga4933
      @dilumranga4933 10 місяців тому

      ආදරෙයි පැටියෝ ❤❤❤❤❤

  • @kasunlakshan6903
    @kasunlakshan6903 10 місяців тому +250

    කිසිම ලොකුකමක් නැති ආසම චරිතයක්. ජයවේවා අයියේ❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 6 місяців тому +20

    අහම්බෙන් ටික්ටොක් එකකින් අහල ආස හිතිලා ආවේ මෑත කාලේ පුදුම රහ සිංදුවක්....❤❤❤❤

  • @lasindukasun2965
    @lasindukasun2965 10 місяців тому +35

    කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ ...සුපිරියක් තමයි ඉතින් ❤ 100 පාරකට වඩා ඇහුවා දැනට...ජය වේවා ❤ 👈👌

  • @sudathkeerthi
    @sudathkeerthi 8 місяців тому +38

    සුපිරිම සිංදුවක් දැනට් 50 පාරක් විතර ඇහුවා❤💕

    • @JontyXoxo
      @JontyXoxo 5 місяців тому

      thawa 50 parak ahanna bokka

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf 6 місяців тому +14

    අත්නොහර ඉමු කියල වරදි හදන් එයා ගියා මේ සින්දුව ජිවිතේට ගොඩක් ලන් උනා

  • @KwMw-wl7vw
    @KwMw-wl7vw 7 місяців тому +6

    Wow wow කියන්න වචන නැ මේ සෝන් ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේක බලන සැරයක් ගනේ හ‍රිම සතුටින් අහනවා අයියේ ❤👍

  • @MadushaniNishadika-l5v
    @MadushaniNishadika-l5v 10 місяців тому +8

    ලස්සන voice එකක් මනස සැහැල්ලු කරන මං මේ සින්දුවේ හැම වචනකටම ගොඩාක් ආසයි ඔයාට ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියේ

  • @SanthaPuspakumara-jo5jg
    @SanthaPuspakumara-jo5jg 10 місяців тому +34

    අයියෙ ඔයාගෙ කටහඩ උණු උන කදුලු බිංදුවක්,,,,,,,හැමසිංදුවක්ම පපුව හාරන් යනවා වගෙ,,,,,අම්මොහ්,,,,,,හැමදාම මේ වගෙ ලස්සන සිංදු ගේන්න,,,,අපි හරි ආදරෙයි ඔය කටහඩට වගේම ඔයාටත්,,,තෙරුවන් සරණයි ☺️🌼🌼🌼

  • @shanikamadushani1132
    @shanikamadushani1132 7 місяців тому +8

    අම්මෝ පට්ට ලස්සනයි කී පාරක් ඈහුවත් එපා වෙන්නෙ නෑ

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe4393 11 місяців тому +106

    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න...
    මගේ උරතලේ මත, ඔබේ හිස තියාගෙන...
    මළ හිරු බැස යන, දවසක හවසක.....
    ක්ෂිතිජය බලාගෙන, දොඩමලු වුණේ අප.....
    නොපැතුව මොහොතක..
    සමු අරගන්නද?.........😍
    ඒ වචන❤😍

  • @rashminavodya1169
    @rashminavodya1169 10 місяців тому +14

    මොන දේ උනත් අනාගතේදි අපට..
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න..♥️🥺

  • @ShashiniDananjana-mv1ny
    @ShashiniDananjana-mv1ny 10 місяців тому +28

    හරිම ලස්සනයි අයියේ මාරම ලස්සන කටහඬක් තියෙන්නේ අයියේ ඇස් දෙක පියාගෙන විඳින්න පුලුවන් ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @maheshranga104
    @maheshranga104 4 місяці тому +5

    හිතට වැදුනු සිංදුවක්.❤❤❤❤ මම 20පාරක් අැහුවා.😊😊❤❤

  • @dimuthindeewara9301
    @dimuthindeewara9301 10 місяців тому +29

    ඒක වෙනම රහක්...❤🕊️
    හිතුවෙ නැතී මොහොතක මා.....
    තනි කෙරුවත් ඉවත බලා....
    කහට නැතී මනස පුරා....
    මතක තියෙයි ඔබව සදා.... මතක තියෙයි ඔබව සදා.... ❤😔

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 8 місяців тому +6

    ලස්සනයි සිංදුව මිලින්ද අයියේ 🎤🎤🎤

  • @NawamGimhana
    @NawamGimhana 8 місяців тому +26

    සුපිරි සින්දුව හුත්තෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ..... ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dineshasubodhani99
    @Dineshasubodhani99 6 місяців тому +18

    එක පාරක් ඇහුවොත් ආයෙ දහපාරක් උනත් එක දිගට අහන්න හිතෙනවා❤❤❤

  • @dinu-k8g
    @dinu-k8g 9 місяців тому +121

    හෙඩ්සෙට් එක්ක දාගෙන අහන්න වෙනම ලෝකෙකට යනව🥺❤🎧🔊

    • @ireshamaduwanthi530
      @ireshamaduwanthi530 6 місяців тому

      Yes ❤

    • @JontyXoxo
      @JontyXoxo 5 місяців тому

      ge issr light kanuwe louspeaker ekak bedala ahuwe gemmata

  • @Yasanthichamodya
    @Yasanthichamodya 8 місяців тому +8

    Hari lassanai aiya go dak ❤❤❤❤❤❤

  • @asininisansala5262
    @asininisansala5262 9 місяців тому +155

    එයාලා වෙන් වෙලා යන එක බලද්දි මට නිකන්ම ඇඩෙනව 🙂කවදාවත් කාටවත් ආදරෙ කරන කෙනා අහිමි වෙන්න එපා🙏ඒක හිතා ගන්න බැරි තරම් මනුස්සෙක්ව වට්ටන්න පුලුවන් දුකක්😊

  • @panawaproductions-5489
    @panawaproductions-5489 6 місяців тому +29

    විරහව සරලව විදින පෙම්වතෙකුගේ හදවතේ ඇදුනු ආදරනීය ගැගීමක්. කලින් අහල තිබුනට හරියටම එකදිගට පැයක් එකම සිංදුවක් ඇහුවේ අදයි ජීවිතයේ පලමු වතාවට. 😔😔

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha607 11 місяців тому +30

    මගේ ආසම ගායකයා මිලින්ද අයියා තවත් සුපිරි වැඩක් hit වෙයි කොහොමත් ❤🎉💕💙

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 10 місяців тому +13

    මොන දේ උනත් අනාගතේදී අපිට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න .... ❤❤😊

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 11 місяців тому +13

    ජයවේවා..!
    සෙට් එකටම ❣️

  • @sherancooray1827
    @sherancooray1827 2 дні тому +1

    My mother tough is Tamil but ur songs such melts all my emotions . A Die heart fan for ur music legend Sandy ❤

  • @SenaliZoisa
    @SenaliZoisa 8 місяців тому +14

    මොන දේ උනත් අනාගතේදි අපට 😖💔
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න ✊❤😢

  • @vidanagamage8167
    @vidanagamage8167 10 місяців тому +26

    ඔයාගේ හැම සින්දුවකටම මාරම ආසයි අයියේ...මේකත් ගොඩක් ලස්සන සින්දුවක්...සුබ පැතුම් ...

  • @lovelykitty9218
    @lovelykitty9218 11 місяців тому +43

    හරිම ලස්සනයි අයියෙ.හිතට දැනෙන කටහඩක්😌❤️

  • @DilshanKarthik
    @DilshanKarthik 7 місяців тому +2

    සින්දුව මාරයි ඈ.... අයියා දස්සයා ..... මම දැන් මේ සින්දුව 10 වතාවකට එහා බැලුවා .... milinda අයියේ සුපිරියක් ඈ......

  • @KaushalyaRashmi123
    @KaushalyaRashmi123 10 місяців тому +65

    හිතුවෙ නැතී මොහොතක මා තනි කෙරුවත් ඉවත බලා කහට නැතී මනස පුරා මතක තියෙයි ඔබව සදා .....😌🥺❤️

  • @diduladanujaya8299
    @diduladanujaya8299 10 місяців тому +16

    100 පාරක් විතර ඇහුවා,මාර නිදහස් ❤

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 10 місяців тому +78

    අතීතයේ පළමු ආදරේ මතක් උනා.. ලස්සනයි අයියේ... ♥️

  • @kiththagemingacademy9530
    @kiththagemingacademy9530 2 місяці тому +13

    තනිකරම මගෙ ආදර කතාව වගේ.පණ වගේ ආදරේ කරපු එයත් කොළඹ පදිංචියට යන දවසෙ. රූ 7 ඉදන් පාන්දර 1 වෙනකන් එයා එන බස් එක එනකම් ඉදල කුරුණෑගල ට යනකම් එයා මගෙ උරහිසට ඔඑව තියන් ගියෙ.කවදාවත් හිතවෙ නෑ ඒ අවසාන හමුවිම කියල. අද එයා මාව අදුරන්නෙත් නෑ වගේ.අදටත් මතක් වෙද්දි ඇඩෙනව.ඉන්න තැනක පරෙස්සමෙන් ඉන්න . අදටත් මං ඔයාට එදා වගේම ආදරේ යි. කවද හරි ඔයා මේ coment එක දකි😢😢

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 7 місяців тому +6

    අම්මෝ, හරිම ලස්සනයි....😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prabhavidilhari9774
    @prabhavidilhari9774 11 місяців тому +12

    කුණුහරුප වීඩියෝ එක්ක බලද්දි මේ වීඩියෝ එක ගැන කියන්න වචන නැති වුනා අයියේ.. ආදරේ ගැන ලස්සන හැඟීමක් දෙනවා කටහඬින් වගේ ම වීඩියෝ එකෙනුත්... සිංදුව නම් සුපිරියක්... මාර ම ලස්සනයි

  • @RuuNClara
    @RuuNClara 10 місяців тому +4

    හිතුවේ නැති මොහොතක මා තනිතන කෙරුවත් ඉවත බලා .කහට නැතිමනස පුරා මතක තියෙයි ඔබව සදා.හිතට සැරටම වැදුනු වචන පෙලක්.❤❤❤❤❤

  • @GirihagamaLahiru-b5x
    @GirihagamaLahiru-b5x 13 днів тому

    මම australia ඉන්නේ උදේ වැඩට යනකොට හැමදාම මේක අහනවා පට්ට ජය වේවා ❤ ලස්සන වැඩක් ❤

  • @dilkiawishka7544
    @dilkiawishka7544 9 місяців тому +6

    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න 🥺❤
    ඒ හරිය යද්දි ඒ තාලේටම තව සිංදුවක් ඔලුවට එනවානේ 😫
    Anyway heart touching song 🥺😍

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 10 місяців тому +12

    මොනදේ උනත් අනාගතේදි අපට
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න......😔❤
    Congratulations malinda brother ❤❤

  • @nimeshkalhara9686
    @nimeshkalhara9686 11 місяців тому +6

    හෙට අපේ ගමේ musical එකට එනවා නේද...මේකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා😍😌 2:12

  • @Suddi474
    @Suddi474 Місяць тому +1

    මොන දේ උනත් අනාගතේදි අපට...🥀
    මට ආදරෙයි කියා පොරොන්දු වන්න..🥺🐒❤️

  • @HarshaPradeep-mb8sr
    @HarshaPradeep-mb8sr 10 місяців тому +9

    🎉🎉🎉🎉කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. අනෝරා වැස්සට පස්සේ මන් අහන හොදම සිංදුව.🎉🎉🎉🎉

  • @SanjayaMadhusanka-rl8wr
    @SanjayaMadhusanka-rl8wr 7 місяців тому +8

    Lassana song ekak hithata wadinawa

  • @darshanadilshan5149
    @darshanadilshan5149 11 місяців тому +15

    My favorite voice ❤❤❤❤❤❤❤ මිලින්ද අයියා 🤟😍🤟😍

  • @HansikaMadhushani-r9w
    @HansikaMadhushani-r9w 2 місяці тому +1

    ආදරෙන් විදවන හැම හදවතකටම අවන්ක ආදරයක් ලැබේවා 💕💐🍃

  • @thineththeekshana6444
    @thineththeekshana6444 11 місяців тому +120

    මිලින්ද අයියාගෙ Song හැමදාමත් ලස්සනයි ❤️❤️❤️

  • @LakshiJaya-m7o
    @LakshiJaya-m7o 10 місяців тому +9

    අනේ දැන් දහස් පාරකට වැඩිය ඇහුවා... ඇති වෙන්නේ නෑ ඒත්.. ජයවේවා අයියා❤❤🎉🎉

  • @Instrumentwiththaruwa
    @Instrumentwiththaruwa 11 місяців тому +149

    ඔය කටහඩින් ඉතිම් මොන සින්දුවක් කරත් hit වෙනවා ❤❤❤

  • @Nethusamaravikkrama
    @Nethusamaravikkrama Місяць тому

    අහම්බෙන් ඇහිල වච්න දෙකක් මතක තියාගෙන ඇවිත් ගෙදරදි ඇහුවෙ දැන් නම් සිය පාරකට වඩා අහල තියෙන්නෙ 🙆❤😍

  • @vihangasugathapala
    @vihangasugathapala 11 місяців тому +27

    වෙනස්ම music එකක් එක්ක ආව ලස්සන නිර්මාණයක් 🤍 ජයවේවා 🎉❤

  • @_s__m_13
    @_s__m_13 9 місяців тому +46

    කහට නැති මනස පුරා
    මතක තියෙයි ඔබව සදා....🥺❤️
    Felt it...❤️🥺

  • @shalikamusic
    @shalikamusic 11 місяців тому +27

    අනිවාර්යයෙන් trending 1 ❤

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 4 місяці тому +7

    සුපිරි යි බං😊😊❤❤❤

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 10 місяців тому +8

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි ❤

  • @mamakamthi7735
    @mamakamthi7735 11 місяців тому +80

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 11 місяців тому +12

    ඒකනම් පිස්සුවක් ❤️🔥 කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේකනම් සුපිරිම hit එකක් 1, පාරකට වඩා බලන්න එපා ඇබ්බැහි වෙනව ශුවර් 😊❤️🔥මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 ම්ලින්ද අයියෙ ඔයාගෙ voice එක fantastic &magical ❤️🔥 අනිවාම trending 1වෙනවනම් ඕනි සුපිරිම hit එකක් වෙයි මේක ❤️

  • @IshaMadhushanka
    @IshaMadhushanka 6 місяців тому +67

    අවුරුදු 10ක් ආදරේ කරලා එයා මගෙන් වෙන් වෙලා අදට මාසයයි. මේක මගේ සිංදුව, දවසට මතක් වෙන මතක්වෙන වාරයක් පාසා මේක අහනවා. අහසම කඩන් වැටුනා මගේ 🙏😢

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 5 місяців тому +4

      ආතල් එකේ ඉදපන් කොල්ලා. මාත් කලින් බූට් එකක් කාලා විදෙව්වා. ඒවා අද මතක් වෙද්දි මටම හිනා යනවා. නොගැලපෙන අය වෙන් කරලා හොදම කෙනෙක් හම්බෙනවා

    • @shasikaladilrukshi8916
      @shasikaladilrukshi8916 5 місяців тому +2

      ❤😪😪

    • @Mayomikumari-it2pc
      @Mayomikumari-it2pc 5 місяців тому +2

      ඔව් . දැන් ජීවිතය අලුතින් පටන් ගන්න

    • @ShrimathiMangalika-c2v
      @ShrimathiMangalika-c2v 5 місяців тому +1

      ඔ😢

    • @Mrguidesl
      @Mrguidesl 5 місяців тому

      මගෙ අවුරුදු 11ක් බන්...මාස 2ක් වෙනව දැන් හරියකට නින්ද යන්නෙත් නෑ තාම මතක් වෙනව😢😢

  • @SachinMadusanka-ys9bx
    @SachinMadusanka-ys9bx 11 місяців тому +16

    ජිව්තෙ වෙනස් කරපු සුදුගෙ අයිතිකාරයා 😊 ආදරෙයි අයියේ ❤❤❤

  • @SLmihi-rm5bb
    @SLmihi-rm5bb 10 місяців тому +1471

    කෝ බලන්න මේ song එක ලස්සනයි කියන අය like ekak dagena yanna balanna .❤️☺️

  • @harithadeshan
    @harithadeshan 11 місяців тому +13

    මාරම ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩට පිස්සු හැදෙනවා 🥺💖

  • @Sanudi-k1z
    @Sanudi-k1z 10 місяців тому +20

    ඇත්තටම ලස්සන සිංදුවක් අයියේ ❤❤❤ පට්ටම ලස්සනයි ❤❤❤

  • @Momwithinara23.
    @Momwithinara23. 10 місяців тому +12

    ලස්සනයි අයියේ ....තව තවත් ලස්සන සිංදු කරන්න ඔයට හැකියාව ලැබෙන්න කියලා අපි පතනවා..🎉

  • @sanjunuwan7259
    @sanjunuwan7259 10 місяців тому +6

    අත් නොහැරී යමු කියලා දිගු ගමනක් පියමැනලා...
    නැවත හැරී බැලුවම මා බොහොම දුරයි අපි දෙදෙනා...😢

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 4 місяці тому

    කොච්චර බැලුවත් මදි කියල දැනෙනවා. කාලෙකින් අහපු ලස්සන සිංදුවක්. ස්තූතියි. 👍👍👍👍

  • @DesawanaMusic
    @DesawanaMusic 11 місяців тому +218

    ජයවේවා ❤

    • @HelloMilindaSandaruwan
      @HelloMilindaSandaruwan  11 місяців тому +27

      Thank you very much ❤🤗

    • @piuharshini4953
      @piuharshini4953 11 місяців тому +6

      මං හොයන සිංදුව කවද්ද අහන්න පුලුවන් වෙන්නෙ අයියේ..මන්දාරම් කතාවෙ තියෙන song එක.. ​@@HelloMilindaSandaruwan

    • @limashasewwandi3840
      @limashasewwandi3840 10 місяців тому +3

      ​@@piuharshini4953eka thinawa den godak kalne ❤

    • @piuharshini4953
      @piuharshini4953 10 місяців тому

      @@limashasewwandi3840 සාගරෙ සමාන වු ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි පෙම්වති නුබයි...ඒක නෑ අනෙ කොයිවත්ම...@HelloMilindaSandaruwan

    • @isharaudayanga6173
      @isharaudayanga6173 10 місяців тому

      ජයවේවා 👍👍

  • @amilaSadaruwan-j3i
    @amilaSadaruwan-j3i 10 місяців тому +26

    අයියෙ ඔයගෙ voice එකෙන් කියන කොයි song එකත් ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @kavindaDilurikshi
    @kavindaDilurikshi 9 місяців тому +5

    ඒ සින්දුව නම් පිස්සුවක් , මාරම ලස්සනයි ❤️😍😲

  • @SudarshanaLakruwan-o7q
    @SudarshanaLakruwan-o7q День тому

    මන් හරි අසාවෙන් පණ වගේ ආදරේ කරනවා මේ සිංදුවට මතක ගොඩක් එකම තැනකට අපු පලාවෙනි දවස... ජීවිතේ වැඩිපුරම සතුටින් ඉදපු දවස

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 9 місяців тому +15

    අත් නොහැරී යමු කියලා
    දිගු ගමනක් පිය මැනලා
    නැවත හැරී බැලුවම මා
    බොහොම දුරයී අපි දෙදෙනා
    බොහොම දුරයී අප දෙදෙනා......

  • @MwisterDilukshan
    @MwisterDilukshan 11 місяців тому +12

    ලස්සනයී සිඃදුව ❤ මේක නම් අලුත් තාලෙට හරියන සිඃදුවක් ❤❤ අනිවාර්යයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා ... ! ❤❤❤ ආදරේයී මේ වගේ ගීත .. තව තවත් අපිට හාන්න ලෑබෙන්න ඔනේ..... ♥️❣️

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 10 місяців тому +8

    සුපිරියක් මිලින්ද අයියා..හැමදාම ආදරෙයි ඔයාගේ හඬට..ජයමවේවා..🔥♥️

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 6 місяців тому

    බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා නොවෙන අහගෙන ඉන්න කොට දැනෙන දුකත් මිහිරියි ගොඩක් අයගේ විදවන ආදරේ පිරිච්චි ඒ ගීතයට ගොඩක් ආදරෙයි ජයවේවා 💐

  • @maheshikaperera
    @maheshikaperera 10 місяців тому +6

    කාලෙකින් ඇහුව මාරම ලස්සන සින්දුවක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද විභාගේ තියාගෙනත් මේක අහන මම❤😂❤

  • @ImeshChathuranga-oh8iw
    @ImeshChathuranga-oh8iw 11 місяців тому +29

    තාරුණ්‍යයට අලුත් හදවතේ ගායකයා ❤

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 11 місяців тому +34

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🥺❤️

  • @gayanpathirana201
    @gayanpathirana201 2 місяці тому

    අත් නොහැරී යමු කියලා
    දිගු ගමනක් පිය මැනලා
    නැවත හැරී බැලුවම මා
    බොහොම දුරයි අපි දෙදෙනා.❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 11 місяців тому +11

    තව පැය 4 කින් 🫣❤

  • @SellakkaraRemix
    @SellakkaraRemix 10 місяців тому +4

    අයියේ සිංදුව නම් wow wow wow fatta fattaaaaaa......අයියේ ඔයාගේ කටහඩ කියන්නේ නම් භාවනාවක්.....❤❤❤ ...බනින්න නම් එපා lyrics එකයි පොඩි beat ekakui දාලා track එකට හානියක් නොවෙන්න හැදුවා......❤❤❤ අහල බලන්නකො අයියේ හොදයිද කියල....comment එකක් දෙනකම් බලන් ඉන්නව.

  • @vishwasilva364
    @vishwasilva364 8 місяців тому +61

    මේ සින්දුව් hit උනේ අර පොඩි කොල්ලො 3දෙනාගේ බොන්ගෝ පාර නිසා❤

  • @didulanga410
    @didulanga410 6 місяців тому

    @Milinda Sandaruwan තමන්ගේ පාඩුවේ ගමනක් යන දක්ෂයා. ❤ ඒ හඩ ආදරේයි අයියා

  • @PasinduThejan
    @PasinduThejan 11 місяців тому +5

    ඒ වචන පට්ට ලස්සනයි අයියා...🥺❤️