Mage Pana මගේ පණ - Milinda Sandaruwan (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @swaraent
    @swaraent  5 років тому +405

    RingTone Cords
    Mobitel - 747 94820
    Etisalat - *354 7206519
    Dialog - 8758722
    Hutch - 369342027
    Airtel - 888 0081487

  • @asithpathirana3982
    @asithpathirana3982 5 років тому +228

    👑 කිරැලු නොපැලදු සුපිරි 🌟 තරුව මිලින්ද සදරැවන්

  • @dhcreated9142
    @dhcreated9142 5 років тому +524

    සෑ වෑව්...😘
    සින්දුවනම් පට්ට...😚😍
    කෝ බලන්න මන් වගේ කමෙන්ට් කියවන්න ආපු අය... 😉😘

  • @sayurusathsara4430
    @sayurusathsara4430 4 роки тому +495

    ගිලිහී ගිය පාසල් ප්‍රේමය ..තාමත් ආදරෙයි ඒ ප්‍රේමයට

  • @HYPERGaming-v3s
    @HYPERGaming-v3s 3 роки тому +88

    කූඹියංගොඩ අම්බලම♥♥♥ අපේ සීයලා ගෙදර ලග♥

    • @MONSTER_C4P
      @MONSTER_C4P 8 місяців тому

      පඩිව්ට අම්බලම.

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Рік тому +79

    ඇබ්බැහි වුනොත් නැවතිය නොහැකි එකම දෙය සංගීතයයි.❤️

  • @Hiruwa894
    @Hiruwa894 5 років тому +359

    මෙවනේ විඩියෝ
    රෙදි නැතුව නටන එවා වගේද බන් වේවා...
    සුපිරියටම තියෙනවා
    කාලෙකින් දැක්ක පට්ට විඩියෝ එකක්....

  • @erandidenipitya3415
    @erandidenipitya3415 5 років тому +201

    "ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතයි කියා පවසනු මැන සවනට මා,
    මුහුනට මුන ගැහෙනා මගෙ මිතුරන්
    විමසන විටදී ඔබේ ගැන,
    ඔබ මා හැර දා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන,"😔😔

  • @RIOGANGS
    @RIOGANGS Рік тому +1085

    2024 guys❤️

  • @technarcho
    @technarcho 5 років тому +47

    කදුලු වටෙනව සට සට ගාල 🙏 කියල වැඩක් නෑ සිංදුවයි වීඩියෝ එකයි පට්ටම😍

  • @sadeepashahen7142
    @sadeepashahen7142 3 роки тому +276

    ඔය මගේ පණ කියපු අය තමයි අපිට හොඳටම කරලා ගියේ 😒💔

  • @sandunsampath509
    @sandunsampath509 5 років тому +77

    ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා....👌👌👌

  • @kasunishara8998
    @kasunishara8998 5 років тому +92

    අවංකවම ඇඩුන.සුපිරි music video එක..................💖💖💖

  • @herogaming6484
    @herogaming6484 5 років тому +226

    පපුව පිච්චිලා ගියා බන් ඒකටනම්....සිංදුව video එක දෙකම ගැලපෙනවා...ඇඩෙන්න තියනවා.පට්ට කලාත්මකයි ....good luck milinda aiye🔥

  • @ruwandissanayakee
    @ruwandissanayakee 3 роки тому +229

    ස්කොලේ යන කාලේ හිට් උන සිංදු 😇😇🥺🥺

  • @imashiuthpala980
    @imashiuthpala980 3 роки тому +106

    මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන.....
    ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද "මගේ පණ" ❤️😔🌍🖤

  • @YouTubeපැංචා
    @YouTubeපැංචා 5 років тому +52

    නිකම් සිම්පන්චියෝ කරන එවා වගේ නෙමෙයි දැනෙන්න දීල තියෙනවා well done .

  • @manjulapriyantha4800
    @manjulapriyantha4800 5 років тому +48

    ෴මුහුනට මුන ගැහෙනා මගේ මිතුරන් විමසන විටදි ඔබේ ගැන..ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන..❤️❤️❤️
    ..නියමයි මිලින්ද අයියා..good luck..

  • @TvSesath
    @TvSesath 5 років тому +639

    සින්දුවට ඇබ්බැහි වී ඇති හෙයින් දවසට දෙවතාවක් නැරඹීමට තීරණය කර ඇත.....👌❤️💋

  • @babluwadu9628
    @babluwadu9628 3 роки тому +568

    2021 මේ සිංදුව අහන අය 👍කෝ

  • @dilinichathurika1271
    @dilinichathurika1271 3 роки тому +46

    සිංදුව පරණ වෙලත් 2021අහනවා. කියන්න තේරෙන්නෑ සිංදුව ඇහෙන කොට අමුතුම හැඟීමක් දැනෙනවා.. සින්දුවයි විෂුවල් එකයි මාරම ලස්සනයි....

  • @ishu_boy_geekshow2062
    @ishu_boy_geekshow2062 5 років тому +58

    ඇත්තට කිව්වොත් මටත් ඇඩුනා යකෝ එ සින්දුවට...පට්ට ලස්සනයි අය්යෙ..ජය වෙවා.. 😭😭

  • @charumds491
    @charumds491 5 років тому +55

    BMW එක එන තැන ඇග හිරි වැටිල යනව බන් එල ..
    හැමදාම උදේ ට බලනෝ 😍😞😭😭

  • @mrsethupathi3093
    @mrsethupathi3093 5 років тому +39

    මේ Song එක නම් වෙනම Felling එකක් අයියා ❤️❤️❤️❤️❤️❤️💖💖

  • @sarigamamusic.5998
    @sarigamamusic.5998 5 років тому +48

    මතකය පුරා රූපය ඔබේ ඇත මියෙනකල් ❤

  • @malithhansaka3132
    @malithhansaka3132 3 роки тому +110

    ඇස් රතුවෙනකම් අඩපු වෙලේ තනියට ලග ඉදපු සිංදු..😒😥

    • @sansaladiwyanjali9059
      @sansaladiwyanjali9059 2 роки тому

      hummm

    • @hansanisilva9891
      @hansanisilva9891 2 роки тому

      හ්ම්ම්ම්.....😥😥😥😥

    • @hansanisilva9891
      @hansanisilva9891 2 роки тому +1

      ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්න ද මගේ පන...😥😥😥😥

  • @sugathnishshanka484
    @sugathnishshanka484 5 років тому +24

    නියමයි අයියේ. හිතට වදිනවා .. ඒකනම්.. මුහුනට මුන ගැහෙනාඅ මගේ මගේ මිතුරන් ඔබ මා හැර දා ගිය බව කොහොම කියන්නද මගේ පණ... congtratulaoing

  • @pulathisisandaruwan3644
    @pulathisisandaruwan3644 5 років тому +62

    ලස්සනයි.96 ෆිල්ම් එක මතක් උනා ❤️

  • @champikasujeewani3453
    @champikasujeewani3453 5 років тому +30

    එනකන් බලන් හිටියේ.හරිම ලස්සනයි😍😍 සුදූ වගේම මේකත් හිට් වෙනවා❤️❤️❤️

  • @kavindusankalpa4408
    @kavindusankalpa4408 3 роки тому +60

    ගියතැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා 💔

  • @dhtechshow6255
    @dhtechshow6255 5 років тому +288

    පට්ටම ලස්සනයි ,මම දහ පාරකට වඩා බැලුවා.මේ සින්දුව ලස්සනයි නම් like දාපල්ලා

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 років тому +176

    හෙලුව පෙන්නලා views ගන්න හදන උන්ට ගොඩක් රිදෙයී ඈ....වැදගත් විදිහට විඩියො එකක් කරලා trending වෙන්නත් පින තියෙන්න ඔනී....ජය ජය මිලී❤️

    • @athief8672
      @athief8672 5 років тому +2

      malli hari malli

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 років тому +1

      Thanks ....

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 років тому +1

      අනිවාර්යයෙන්ම අපෙ ගමෙ කොල්ලට ජය. එකෙන්ම් සුබ පතන්නේ

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 років тому +1

      @@charukadushyantha1722 ව්ඩියො එක පට්ට ලස්සනයි ජය වෙවා

    • @shashi3240
      @shashi3240 5 років тому

      අනිවා

  • @nadunharsha7723
    @nadunharsha7723 5 років тому +17

    අම්මො එකත් සැපටම දිලා තියනවා මරුම තමා 👌👌👌👌👍👍👍

  • @kalanasajee994
    @kalanasajee994 5 років тому +28

    මිලින්ද අයියේ සිංදුව නම් හදවත පතුලටම කිදා බැහැලා කිව්වොත් මං හරි.ආදරෙයි අයියේ❤❤❤❤❤

  • @nadeeshafonseka6595
    @nadeeshafonseka6595 3 роки тому +8

    පට්ට විශුවල් එකක්💯☑️👍

  • @-lomba7537
    @-lomba7537 3 роки тому +15

    මූඩ් ගහනවා ලෙසට 😓🖤🖤

  • @danufdo5908
    @danufdo5908 5 років тому +77

    අවුරුදු 30යි මාස 9යි දවස් 24 ක් 😑 සින්දුවට ගැලපෙන්නම වීඩියෝ එක කරල ....#trending තමයි ඉතින් 💜🔥 ️ ලස්සනයි ගොඩාක් #milinda ayiyeeeeee 😙

  • @chamiya2754
    @chamiya2754 5 років тому +92

    ලංකාවේ හැදුව හිතට දැනුන සුපිරිම video එකක් 👍

    • @chamiya2754
      @chamiya2754 5 років тому +1

      නියම director කෙනෙක් තමා direct කරලා තියෙන්නෙ හදවතට දැනුන ලස්සනම වැඩක්

    • @JontiLK
      @JontiLK 5 років тому +1

      නිකමට අපේ චැනල් එක පැත්තට ගොඩ වෙලා බලන්න ...
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වෙනසක් වෙයි කියලා ..

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 років тому +1

      Thanks ....

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 років тому +1

      @@chamiya2754 Thanks ....

  • @tharindudulshan4107
    @tharindudulshan4107 5 років тому +62

    කියන්න වචන නෑ මලින්ද අයියාගෙ සිදු ගැන ඒතරම් ෆට්ට😍😍..මේ වීඩියෝ එකත් එඩිට් කරපු කෙන සුපිරි එකටම එඩිට් කරල තියනව.ඉතින් මේක නම් සුපිරි 😃😃😃

  • @udithakavinda7979
    @udithakavinda7979 5 років тому +10

    ලස්සන වැඩක් ♥️♥️ Music & video 😍 voice ♥️♥️

  • @tharakasenadeera7126
    @tharakasenadeera7126 4 роки тому +345

    2020 මේ සිංදුව අහන්න කට්ටිය 👍 දාගෙන යන්න .

  • @BotGaming-vs5zj
    @BotGaming-vs5zj 5 років тому +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.......එ පරන අතිතය අයෙ මතක් උනා...ෆට්ට විඩියො එක😍😘

  • @thivankalakshan6203
    @thivankalakshan6203 5 років тому +15

    Ammo හදවතටම වැදුන එකනම් godaaak ලස්සනයි ❤️❤️❤️💙🇱🇰

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 років тому +49

    මේ වගේ වීඩියෝ තමයි ලංකාවට ඕන ❤ කියන්න වචන නෑ. ජය.

  • @siwminisenanayake6554
    @siwminisenanayake6554 2 роки тому +3

    Patta vishuwal akak ayyaiii🙂🙂🙂🙂

  • @pramodiupeksha1603
    @pramodiupeksha1603 3 роки тому +19

    මුහුණට මුණ ගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන.. ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ..

  • @ApePansala
    @ApePansala 5 років тому +19

    ලස්සන වැඩක්, තෙරුවන් සරණයි

  • @inusha3603
    @inusha3603 5 років тому +13

    සින්දුව වගේ ම වීඩියෝ එකත් මාරම ලස්සනයි...කලෙකට පස්සෙ සින්දුවක් බලලා ඇඩුනේ...👍👍👍👍 සුබ පැතුම් අයියේ..

  • @isuudantha
    @isuudantha 5 років тому +42

    Boot එකක් එකක් උනත් video එක බලනකොට අමුතුම දුකක් හිතට එනවා...... 😔💔 එනිවේ video එක ෆට්ට 😍❤💪

  • @slmusicalshowindubai
    @slmusicalshowindubai 2 роки тому +86

    2022 මේ සින්දුව අහන අය කෝ ☺️

  • @kesaranuwansith9399
    @kesaranuwansith9399 Рік тому +14

    මුහුණට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන...........ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...!(2023)🥺😔

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 років тому +81

    අතීතය කඳුලක්ම පමණයි. ඒ කඳුලින් තෙත් වූ සිහිනයක්මයි වර්තමානය.

  • @madushanifernando2150
    @madushanifernando2150 5 років тому +9

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් ගොඩක් ලස්සනයි මිලින්ද අයියේ සුභ පතනවා ඉදිරි ජිවිතයට ජෙසු පිහිටයි අයියේ 🌹🌹❤️❤️❤️

  • @nirosudu636
    @nirosudu636 5 років тому +7

    අම්මෝ වීඩියෝ එක එනකම්ම ආසාවෙන් හිටියේ ...ගොඩක් ලස්සනයි ..😍😍😍😍...

  • @ysljoker1582
    @ysljoker1582 3 роки тому +3

    ගැම්මක් 🤘🤘🤘🤘🤘😍😍😍😍😍

  • @nethraka2800
    @nethraka2800 9 місяців тому +17

    2024 set eka koo ❤

  • @SriMusic
    @SriMusic 5 років тому +84

    කාලෙකින් දැකපු ලස්සන video එකක් අවන්කවම ගොඩාක් ලස්සනයි

    • @aheshadilrukshani6174
      @aheshadilrukshani6174 5 років тому

      ඔබ මා හැරදා ගිය බව වචනේන් කොහොම කියන්නද මාගේ පන😍😍

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 5 років тому +7

    Sajith අයියේ නියම වැඩක් ✌️😍

  • @kavinduranasinghe9595
    @kavinduranasinghe9595 5 років тому +6

    Oya meka balanne maha kiyala dannawa. Namuth, mm marenakam oyta adarei💙💪👍 J..........

  • @iduwaradenuwan5080
    @iduwaradenuwan5080 7 місяців тому +2

    ලස්සනයි අයියා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා ඉන්න බැරි උනා ඔන්න ඉතින් අද මම ගෙදරට වෙලා ඉන්න

  • @ruwanikumarisilva1410
    @ruwanikumarisilva1410 5 років тому +11

    ඔබ මා හැරදා ගිය බව වචනෙන්..කොහොම කියන්නද මහේ පන.. 😔 ගොඩක් ලස්සනයි .. well done ❤️👍👍

  • @yasiruhasanjana3221
    @yasiruhasanjana3221 5 років тому +5

    පට්ටහ් අයියේ..ආදරෙයි ගුඩ් ලක්❤️❤️

  • @ransika3636
    @ransika3636 5 років тому +13

    කාලෙකට පස්සෙ ආපු සුපිරිම සිංදුවක් !!! 😍✌️
    Visual , Music , Lyrics සුපිරිම !!!

  • @matta8783
    @matta8783 3 роки тому +52

    2021 මෙ සිංදුව අහන අය 👍 දාගෙන යන්ඩ

  • @BlaceAcademy
    @BlaceAcademy 5 років тому +14

    well-directed with a nice short story... beautiful and nice song. all the best for your future endeavors.

  • @King-hk7er
    @King-hk7er 5 років тому +423

    Commends කියවන්න අවේ කවුද..... Like ඔනී

  • @shasikanishani429
    @shasikanishani429 5 років тому +17

    හිතට දැනුනා තදින්ම...
    ලස්සන පද රචනයක්
    ලස්සන කතාවක් සමග වීඩියෝ ව
    ඒ හා සම උන මිලීගේ හඩත් ගායනයත්..හරිම අපූරු නිර්මාණයක් ....
    ජයවේවා සජිත් වී චතුරංග සමග හරි ක්‍රියේශන් කෲ එකටම....😍👍👌

    • @kanishkawehellage
      @kanishkawehellage Рік тому

      හරි ක්‍රියේශන් නෙමෙ යකූ🤣🤣
      ස්වර් entertainment with චරුක දුශ්‍යන්ත

  • @ishani4229
    @ishani4229 5 років тому +27

    දුකයි සැපයි මැද්දෙන්
    ඔබට මගේ පපුවෙන්
    ආදරේ කලා .....
    මහසාගරේ වැලි කැට තරම්

  • @kasunjeewantha478
    @kasunjeewantha478 3 роки тому +6

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ💖💖

  • @ChinthkaR.A
    @ChinthkaR.A 7 місяців тому +1

    සුපිරියටම ❤❤❤❤❤

  • @nipunsachinda
    @nipunsachinda 5 років тому +22

    කාලෙකින් අහපු සුපිරි ලස්සන song එකක් අවන්කවම ගොඩාක් ලස්සනයි....

  • @ashenrashmika3265
    @ashenrashmika3265 5 років тому +10

    හදවතේ ගායකයා සින්දුවත් මරු වීඩියෝ එක සුපිරී ♥️

  • @gayandidilshani9239
    @gayandidilshani9239 5 років тому +7

    Wow...it's very beautiful song🎵🎶😘😘 & nice visual... Gd luck milinda Aiya...👍😍😍❤❤ I miss in my past in that song..😔

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 5 років тому +8

    Good voice, good lyrics, good visual and nice combination. Good luck

  • @praveenpraveenrathnayake3253
    @praveenpraveenrathnayake3253 2 роки тому +1

    Niyamai ayye.iscole gammak thama

  • @kavinduheshan5698
    @kavinduheshan5698 5 років тому +6

    සුපිරිම වීඩියෝ එකක් තමා ❤️👀

  • @dilrukshiweerasinghe9613
    @dilrukshiweerasinghe9613 5 років тому +12

    Godak duka hithuna..me visual eke samahhara dewal mage jiwithayatath sambandai...😭😭😭😭😭😭😔😔😔😔😔😔😔😔😔😔😔 lassanai sinduwa....good luck.....😘😘😘

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 років тому +19

    අනේ මෙච්චර ආදරයක් අවුරුදු 30ක් ගිහිල්ලා උනත් අදුරන්න තරම් හරි පුදුමයක් ....හරි ලස්සනයි මේ song එක ....🤗🤗🤗🤗🤩🤩🤩🤩

  • @malindarajapaksha6693
    @malindarajapaksha6693 3 роки тому +7

    I was suprised because this was mr.milinda song...... super❤️‍🔥😎

  • @HarshaLakmal-zk6kd
    @HarshaLakmal-zk6kd 6 місяців тому +1

    Adara kiyanna sadakalika badimak ❤❤❤

  • @udeshachathuranga1662
    @udeshachathuranga1662 5 років тому +4

    ඒක සුපිරි......මිලින්ද අයියේ ජය ජය 😉

  • @tharukadulanjana5944
    @tharukadulanjana5944 5 років тому +36

    ඊතලයක් විස පොවපු වැදුනා වාගේ ම දැනුනා Milinda අයියේ

  • @denethbanuka4967
    @denethbanuka4967 5 років тому +50

    හදවත ඇතුලටම වැදුන ඒක මිලින්ද අයියෙ😥😥

    • @wasanthageethananda373
      @wasanthageethananda373 5 років тому +1

      kohomda eka

    • @JontiLK
      @JontiLK 5 років тому +1

      නිකමට අපේ චැනල් එක පැත්තට ගොඩ වෙලා බලන්න ...
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වෙනසක් වෙයි කියලා ..

    • @hirushisathsarani6402
      @hirushisathsarani6402 5 років тому +1

      Aniva.eka nm godak lassanai

    • @denethbanuka4967
      @denethbanuka4967 5 років тому +1

      සිරා love❤️ කරන කෙනෙකුට මෙහෙමනම් වෙන්න එපා කවදාවත්😥😥😥😥😞😞

    • @denethbanuka4967
      @denethbanuka4967 5 років тому +1

      කෙල්ලගෙ තාත්ත මැරුනෙ නැත්නම් දෙන්නම සතුටින්😞😞😞

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 роки тому +11

    2019 අවුරුද්දෙ ලොකු මතකයක් තියෙනව මේ සින්දුවෙ...ඒත් ඒ මතකයක්ම විතරයි 🙂✊

  • @nadeekafernando301
    @nadeekafernando301 5 років тому +1

    Milinda sadaruwan 😘😘
    godak lassanai koitaram ahuwath ආයෙ ආයෙත් අහන්න හිතෙනවා .congratulation .🎧🎤🎶🎬📽️ 👍👍

  • @sunethkushan7570
    @sunethkushan7570 5 років тому +42

    ආයි කියන්න වචන නෑ හිතට දැනුන ❤️❤️

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 5 років тому +8

    අම්මෝ එ්ක..මං අාසම සිංදුව...අැත්තටම අැස්වලින් කදුලු අාවා.එ් තරම් ලස්සනයි.එ් ලොකේෂන් මාරම ලස්සනයි..කියාගන්න තේරෙන්නේ නැ...වචන නැ කියන්න.මාරම ලස්සනයි...වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..🙏🙏🙏🙏🙏
    ගිය තැනකින් දුරකථනෙන්
    එක සැරයක් අමතාලා..
    ඔබ සතුටින් අැතැයි කියා
    පවසනු මැන සවනට මා..
    ඔබ මා හැරදා ගිය බව වචනෙන්
    කොහොම කියන්නද මගේ පන....😘😘😘

  • @hashandilanka2870
    @hashandilanka2870 5 років тому +23

    ❤️ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන...M❤️

  • @ViharaNikini
    @ViharaNikini 7 місяців тому +1

    මගේ 1st love එක පටන් ගද්දී ආව සින්දුවක්..මේ සින්දුව ඇහැද්දි ආයෙත් ඒ අතීතේ මතක් වෙනවා...🙂♥️

  • @saniya_music00
    @saniya_music00 10 місяців тому +22

    2024 Boys 🤍🌻

  • @gayanchathuranga7999
    @gayanchathuranga7999 5 років тому +11

    ගොඩක් ලස්සනයි අයියේ 💖🎵🎵🎶👌

  • @hashinidilshani6013
    @hashinidilshani6013 5 років тому +6

    ekah nam aththatama gdk lassanai.. gd job.. congrats❤❤

  • @ashanmaduranga4279
    @ashanmaduranga4279 5 років тому +16

    කාලෙකට පස්සෙ ආපු සුපිරිම video එකක්...😘

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 5 років тому +1

      aththatama Aiye hadawathata godak weduna lassani aiye

  • @SumalFernando-z8p
    @SumalFernando-z8p 6 місяців тому +2

    Aththatama hamda oyata adarai Mage bantu ❤ aiye ❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 років тому

    Ela ela milinda aiye..song ekatama set wena video eka ..supiri niyama wadak...jaya wewa...

  • @nethmianu2033
    @nethmianu2033 5 років тому +59

    දන්න කාලේ ඉදන් ආසාවෙන් අහන සිංදු කරපු කෙනෙක් තමයි ඔයා අයියේ... ඒ වගේම තේරුමක් තියෙන විශුවල් එකක් කරලා සිංදුවට සාදාරණයක් කරනවා ඔයා...ඉතින් ඒ ටිකම ඇති අපේ හදවතේ රැදෙන්න 😍❤️

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 років тому +7

    සියල්ල තුලනිහඩවෙද්දී ඒ සියළු මතකයන් මැකීයන්නෙ හදවතපාරගන..ලස්සනයි සිංදුව.

  • @aselawedamulla4928
    @aselawedamulla4928 5 років тому +17

    I was speechless after watching the video and listning to the song... PERFECT !!!

  • @sheikhhamzath3967
    @sheikhhamzath3967 4 роки тому +11

    Beautiful Song, Love It!!!

  • @sanjeeweruwan4826
    @sanjeeweruwan4826 5 років тому +1

    පට්ට සිංදුවක් අයියේ ....එලම හොදේ