Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @___-mu3nd
    @___-mu3nd 11 місяців тому +387

    2024 ත් අහන අය මේ කොනට😢❤

  • @mohammadrashad9082
    @mohammadrashad9082 Рік тому +145

    විරහ ගීතම අහ අහ ඉඳලා මේ වගේ ගීතයක් අහද්දි මාරම feel එකක් දැනෙන්නේ.... හිත නිවන කාටහඬවල් දෙකක්....

    • @isirasandaruwan7108
      @isirasandaruwan7108 Рік тому +3

      එකනම් පට්ටපටපට ගැම්මක් සහෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍🥰🥰💗💗🥰

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +1

      👍👍👍👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +2

      ❤️🖤🖤🖤

    • @deshandeshan2138
      @deshandeshan2138 10 місяців тому +2

      Hi❤😊

    • @shalikalankage
      @shalikalankage 10 місяців тому

      Kkkkknnnnnnnnn
      E😅uw2ppeee​ල්‍ර්.....ක්❤

  • @sewwandijayarathna9754
    @sewwandijayarathna9754 2 роки тому +135

    කටහඩවල් දෙක පට්ට..අහන්න අහන්න ආස හිතෙනවා ..අර්ථය සදාකාලිකයි😘❤️

  • @dilkidilshadika3790
    @dilkidilshadika3790 2 роки тому +79

    Duka හිතෙනවා අතීතේ අලුත් කරවන සින්දුවක් මේක 😥😥

  • @youtudechanal8477
    @youtudechanal8477 2 роки тому +50

    මගේ ජීවිතේට අහම්බෙන් වගේ ඇවිත්🥺🥺 දැන් නැතුවම බැරි වෙලා🙈🌸

  • @hashinichathusika4050
    @hashinichathusika4050 2 роки тому +28

    ලට්ට පට්ට විෂුවල් අතරෙ විෂුවල් එක මැනිකක් 🙂
    අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි❤🤟🏻

  • @senurinawodhya247
    @senurinawodhya247 Рік тому +173

    මේ සින්දුව ඇහෙද්දි මටනම් ඇඩෙනවා,එයා එක්ක මං අවුරුදු ගානක් හිටියා,ඒත් එයා මට වචනෙකින්වත් අඩුපාඩුවක් කරල නෑ,මං ආස තැන්වල,කන්න ආස දේවල් ගෙනත් දුන්නා කොටින්ම කිව්වොත් එයා මට යන්න ඔනෙ හරි පාර පෙන්නුවා,ඔහොම කාලයක් ගියාට පස්සෙ එයා බයික් රේස් එකක් පදින්න ගිහින් 2022/10/12ඇක්සිඩන්ට් වෙලා දැන් මේ ලෝකෙ නෑ මාව දාල යන්නම ගියා 🥺😔 ❤ඒත් මගෙ මැනික මං මැරෙනකම්ම ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා කවදාවත් මට ඔයා නැති අඩුව නැති කර ගන්න බැරිවෙයි🥺🥺😔💔💗අනේ........😢❤

  • @LiSa_BoZa
    @LiSa_BoZa 9 місяців тому +144

    2024 අහන අය මෙතනට ❤

    • @JasekaSonel
      @JasekaSonel 6 місяців тому +1

      😢😢😢 ඉස්සර දෙවල් මතක් වෙනවා 💋💋💋

    • @RumeshPriyankara-d1j
      @RumeshPriyankara-d1j 3 місяці тому

      ❤❤❤

  • @lakminisandamali
    @lakminisandamali Рік тому +53

    මල් කොල්ලා ලස්සනයි ......කෙල්ලත් ලස්සනයි ...සිංදුවත් ලස්සනයි

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 роки тому +39

    හිනාව ඔය මුහුණේ...
    හිත හිරිවට්ටයි රහසේ..
    එන්නද ලගට ඔබේ.......
    නැවතී ඉන්නට පහසේ....

  • @LiSa_BoZa
    @LiSa_BoZa 10 місяців тому +98

    දුක හිතුනම මෙතනට එන්නේ මම විතරයිද 😢

  • @madumadu1304
    @madumadu1304 Рік тому +25

    මැරුනත් ඔබෙ තුරුලේ
    මට ඇති සංසාරේ.......❤❤
    ඔයා මගේ කියලා
    දැනුනා මට මැණිකේ .....❤❤

  • @promusic-bz9ki
    @promusic-bz9ki Рік тому +22

    හිතට දැනෙන ලස්සන සින්දුවක්..
    ඇත්තටම මෙහෙම ආදර කතාත් ඇති ඉතීම්...
    හැමෝටම එයාලගේ ආදරේ හම්බෙන්න ඕනේ❤❤❤❤😍😍😍😍

  • @wathsalanilmini6052
    @wathsalanilmini6052 2 роки тому +36

    මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ....🥺❤ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..අක්කිගෙ වොයිස් එක මාරම ෆීලින් එකක් තියෙන්නෙ....❤❤❤

  • @niroshanikavya
    @niroshanikavya 2 роки тому +120

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ,ආසම ,පරන මතක අලුත් කරවන සිංදුවක් මේක 🥺♥️

    • @niroshawanf8664
      @niroshawanf8664 2 роки тому +2

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩

    • @kingcobra9513
      @kingcobra9513 2 роки тому +3

      ඔව් මෙ song එක අහන් අඩපු වර අනන්තයි 😓

    • @isharaya999
      @isharaya999 Рік тому +2

      @@kingcobra9513 eththa

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije Рік тому +1

      💗 ........ 😥

    • @PehesaraSamodi
      @PehesaraSamodi 2 місяці тому

      Aniwaren

  • @ashaedirisinha4223
    @ashaedirisinha4223 2 роки тому +43

    මැණික ඇහෙනවා මෙ........ අහගෙන ඉන්නවා ද මගේ......හිත ඇතුලේ තියෙන සෙනෙහ ඇත්තම ඇත්තයි .......

  • @sureshSamaraweera-my9xx
    @sureshSamaraweera-my9xx 6 місяців тому +22

    මේ සිංදුව ඇහෙනකොටම කොරියාව තමයි මතක් වෙන්නේ.☺️🥺🥺🥺 කොහොම හරි කොරියාවට යනවාමයි☺️🥺🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 2 роки тому +56

    ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇත්තමයි

  • @nisalsanjutha
    @nisalsanjutha 2 роки тому +148

    මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ
    ඔයා මගෙ කියලා දැනුනා මට මැණිකේ
    ම්න්මතු මගෙ පපුවේ
    හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 2 роки тому +102

    ඉෂාරා අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. හරිම මිහිරියි.💟💟💟👍👌💛💛💛

  • @dilmi5581
    @dilmi5581 2 роки тому +43

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️😵💕

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 Рік тому +96

    2050 ත් අපේ අය මේක අහයි. ❤❤ ඒ තරමටම ලස්සනයි. 🥰😊❤

    • @heshanranathunga9814
      @heshanranathunga9814 4 місяці тому

      ☺☺😃👤👤2050

    • @nuwansp
      @nuwansp Місяць тому +1

      ඒකනම් ඇත්ත ... හිටියොත් අහමු ඉතින්❤️🥰....එතකොට මට 65 ක් විතර වෙයි ඉතින්..

  • @pehasnarashini-i6v
    @pehasnarashini-i6v Рік тому +9

    කොචිචර ඇහුවත් එපාවෙන්නැ ලස්සනයි💖💖💖💖💖💖🙏🙏

  • @chathurikaherath377
    @chathurikaherath377 7 днів тому +1

    Kiyanna නොතේරෙන amuthuma thanaka hitha nathara wenawa.♥️♥️♥️♥️🙏🙏🙏

  • @NalinChaminda-rr7kn
    @NalinChaminda-rr7kn 7 місяців тому +12

    මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @sureshkumara9460
    @sureshkumara9460 16 днів тому +1

    ආදරෙයි මගේ මැණිකේ ❤️❤️❤️🥰🥰🥰

  • @sanjiwahettihandi1505
    @sanjiwahettihandi1505 2 роки тому +50

    හරි ලස්සන සින්දුවක් 😊🎶🎼

  • @KulansaDeSilva
    @KulansaDeSilva 4 дні тому +2

    2025 ත් අහන සෙට් එක මේ කොණට.. ❤❤

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 роки тому +34

    විෂුවල් එකත් ගීතයත් හරිම ලස්සනයි ..🌹

  • @yamunaanuradhi9672
    @yamunaanuradhi9672 Рік тому +17

    කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නෑ ❤❤ ගොඩක් අාදරෙයි ❤❤

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 2 роки тому +24

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌

  • @gangahansi9825
    @gangahansi9825 4 дні тому +1

    Lassanai 🥰🥰🥰🥰🥰

  • @LasinduNawanjana-x5g
    @LasinduNawanjana-x5g 2 місяці тому +5

    හිනාව ඔය මුහුනේ ...❤
    හිත හිරිවට්ටයි රහසේ ....❤
    එන්නද ලගට ඔබෙ ....❤
    නැවති ඉන්නට පහසේ....❤ //

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +11

    වාසනාවන් !!!!💐තාත්තගේ නම ගෙනියන වටිනා පින්වත් දරුවෙක් 😊👍👌❤💎 May god bless you පුතා❤ 🙏

  • @stylishs.w
    @stylishs.w Рік тому +8

    ආදරේ කියන්නේම මූන මතක් උනත් ඒ දැනේන හැගීමට ...ඔනී වෙලාවක් යනකන් ඒ ගැනම හිතන්න පුළුවන් හැගීමක්...
    පනම තමා.... ඒක. මැරුනත් ඒ හැගීමම තමා........💓😔

  • @Miraculous_123.forever
    @Miraculous_123.forever Рік тому +9

    ❤ඒ කටහඩවල් දෙක භාවනාවක්....❤❤❤

  • @ruvinihettiarachchi5620
    @ruvinihettiarachchi5620 2 роки тому +4

    Wooow soo beautiful song❤❤❤ සිය පාරක් විතර අහුව❤❤

    • @nirmal7273
      @nirmal7273 2 роки тому

      දැහැම්පන්සරා🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸👍👍👍👍👍🍓🍓🍓🍓

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому

      ❤❤❤❤❤🥰🥰🥰

  • @DammikaDammika-b7z
    @DammikaDammika-b7z Рік тому +2

    .asai godak, lassanai ❤❤❤❤❤❤kolla godak lassanai

    • @DammikaDammika-b7z
      @DammikaDammika-b7z Рік тому

      Ahuwata EPA wen na me sinduwa,aththatama bawanawak wage....visual aka kochchara beluwath EPA wennema neee

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Рік тому +4

    අඩේ ඒ හින්දි සිංදුවත් සිංහල කලාද..? 🤔😉 එල එල..👍

    • @HasaOfficial2001
      @HasaOfficial2001 Рік тому

      Hindi song eke nama mokakda

    • @chamilashanthi2128
      @chamilashanthi2128 Рік тому +1

      @@HasaOfficial2001 මේක past beat එකක් තියෙන හින්දි සිංදුවක් මෙයාල slow කරල තියෙන්නේ....☝️🙄 මේ link එකෙන් බලන්න...👇
      ua-cam.com/video/f0oiheLlFW4/v-deo.html

    • @bilalsamarathunga341
      @bilalsamarathunga341 2 місяці тому

      Sathon janam mein tere

  • @DammikaHerath-y4s
    @DammikaHerath-y4s 7 днів тому +1

    මැරැනත් ඔබ තුරැලේ මට ඇති සංසාරේ

  • @slstarsboy1568
    @slstarsboy1568 Рік тому +4

    ලස්සන සින්දුවක් ගොඩක් අදරෙයි😍😍😍😍

  • @nayomiharshika7665
    @nayomiharshika7665 Рік тому +5

    සින්දුව ඇහුනේ අහම්බෙන්
    සින්දුව උවමනාවෙන් ඇහුවා හරිම ලස්සනයි ❤️❤️❤️💛💛💛💜💜💜💚💚💚♥️😍

  • @sewmininihara9553
    @sewmininihara9553 2 роки тому +13

    හරිම ලස්සනයි 😍

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Рік тому +9

    හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි
    රහසේ........ එන්නද ලගට ඔබේ
    නැවතී ඉන්නට පහසේ.......මගෙ පපුවෙ රස්නෙ දැනී...... ආවෝතින් ඇති ආයේ........ මැරුනත් ඔබෙ තුරුලේ ...... මට ඇති සංසාරේ .......
    ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️🥺

  • @anuradayawansa6774
    @anuradayawansa6774 9 місяців тому +56

    කෝ මේ සින්දුවට ආස අය...❤

  • @thisaransisiyani5152
    @thisaransisiyani5152 Рік тому +62

    නමුත් මෙවා හොඳ love couple වලට තමා ඉතින් අපි වගේ single අයට නෙමේ 🥴😇👧💔

  • @lalithrajamanthri6828
    @lalithrajamanthri6828 2 роки тому +10

    ඔයා mage කියලා දැනුණා mata මැණිකේ ❤️❤️

  • @සදරූ-ධ1ඵ
    @සදරූ-ධ1ඵ Рік тому +3

    එයාගේ ආසම සිංදුව.....❤️
    මැණික ඇහෙනවද මේ....❤🌷💐

  • @tharu1871
    @tharu1871 2 роки тому +21

    මින් මතු මගේ පපුවේ
    හුස්මක් හුස්මක් ගානේ
    ඔබ විතරයි ඉන්නේ 💝

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 роки тому +9

    නියමයි 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏❤️❤️❤️

  • @HansiUdari-j8f
    @HansiUdari-j8f 26 днів тому +3

    Super song❤❤❤

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk Рік тому

    min mathu mage papuve vatena husmak gane....😍😘 oyava vitharai menika...❤p&v❤ lassana song ekak 💕

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 роки тому +9

    Wou super song @vishuval ekak brother @sis ❤️❤️❤️

  • @RoshniDillu
    @RoshniDillu 18 днів тому

    Lassanai..sinduwa..kellathlassawela..hariyannaona..budusaranai❤❤❤❤❤❤

  • @piyadarshanisenavirathna7194
    @piyadarshanisenavirathna7194 Рік тому +5

    මම හැමදාම අහනවා දවසට දෙතුන් වතාවක්‌ ❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhakumara5660
    @anuruddhakumara5660 Рік тому +2

    ඔය දෙන්නා සින්දුව ඔය කියනවිදිහට නරන්ට හරි ලස්සනයි . වැඩි වැඩ එපා.🇱🇰🙏

  • @G.G.GUlakshman
    @G.G.GUlakshman Рік тому +3

    ලස්සනයි සිංදුව හැමදාම ඇහුවත් එපා වේන්නෑ

  • @shampremadasa9490
    @shampremadasa9490 Рік тому

    Niyamai puthe idiriyatama yanna.dinen dina diyunuwenna labewa

  • @prasannasandun8805
    @prasannasandun8805 Рік тому +5

    ඉශාරා 😍😍😎 Proud of You මචී

    • @achinikandaudage1850
      @achinikandaudage1850 Рік тому

      මේ දෙන්න වෙන සිංදු කියන්නෙ නැද්ද කියල මට කියන්නකො, දෙන්නගෙන් කාට හරි කතා කරන්න ඕන , අනේ මේකට reply කරන්න

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому

      ❤❤❤

    • @IsharaSewwandi01
      @IsharaSewwandi01 5 місяців тому

      @@achinikandaudage1850aluth sinduwak lagadima denawa 😍

    • @LakshmiAchini
      @LakshmiAchini 4 місяці тому

      Kiyanawa​@@achinikandaudage1850

  • @wasanakumari1024
    @wasanakumari1024 Рік тому +14

    කොච්චර ලස්සන කට්ටිය මගෙ ලඟට
    ආවත් පළවෙනි තැන ඔයාට විතරමයි
    රත්තරන්,ඔව් ඔයාට විතරමයි වස්තුව.
    මගේ ජීවිතය, ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.සත්තයි
    මැණික. ආදරෙයි හැමදාම ලැබුණත්
    නොලැබුණත් .A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A

    • @denethalmedaofficial
      @denethalmedaofficial Рік тому +1

      ජය වේවා දෙන්නාටම... හොදින් ජිවිතේ ගෙනෙයන්න ... ලැබෙන්න ඔනි ....
      දෙනෙත් අල්මේදා ❤️🥺

    • @wasanakumari1024
      @wasanakumari1024 Рік тому +1

      @@denethalmedaofficial 💗💗💗

    • @denethalmedaofficial
      @denethalmedaofficial Рік тому

      @@wasanakumari1024 mge aluth sinduwa ahamuda

  • @LiSa_BoZa
    @LiSa_BoZa 9 місяців тому +8

    ලස්සන ආදරයක් ලබන්න පින තිබුනට ඒක පරිස්සම් කරගන්න බැරි තරම් මම පවු කාරයෙක් වුනේ ඇයි දෙයියනේ 😖💔😭

  • @KrishathaGayan
    @KrishathaGayan 2 дні тому

    Raththarane hadawathinma suba pathanawa puthe. Medaksathawa harima apurui., budu saranai.

  • @s.hsuniljayaweeras.hsunilj8659

    Eththatama es dekta kadulu awa, lassana song ekak

  • @judepushpakumara5474
    @judepushpakumara5474 4 місяці тому

    අම්මො කටහඩවල් දෙක නම් ශෝක් අනෙ❤❤ සින්දුට හොඳට ගැලපෙනවා

  • @senuriimasha7603
    @senuriimasha7603 2 роки тому +43

    තාමත් ආසම සින්දුව❤

  • @chamarael
    @chamarael 8 місяців тому

    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤❤❤❤

  • @babylife-sachii
    @babylife-sachii 2 роки тому +9

    කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න හිතෙන සින්දුවක්🥰❤️🥰I LOVE SONG 🥰

  • @dmnrdjbroo4573
    @dmnrdjbroo4573 Рік тому +2

    ❤❤ ලස්සනයි.😁😁😊😊❤❤සින්දුව 😊😊❤❤

  • @inuthinimlasha8813
    @inuthinimlasha8813 3 роки тому +9

    lassanaaaai 😍😍😘

  • @HiruniIMASHA-n7i
    @HiruniIMASHA-n7i Рік тому +1

    😘😘😘😘😘 lassssana song ekak thamath ahanava... adarei😘😘🥺🥺🥺🥺

  • @mr.654
    @mr.654 3 роки тому +77

    ම්න්මතු මගෙ පපුවේ
    හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️
    හරිම ලස්සනයි සිංදුව
    අපේ පැත්තටත් එන්න

  • @reshmikaushalya-8975
    @reshmikaushalya-8975 Рік тому +1

    e kollage lassana........................

  • @niluga7525
    @niluga7525 Рік тому +18

    හිනාව ඔය මුහුණේ...හිත හිරිවට්ටයි රහසේ.එන්නද ලගට ඔබේ ..නැවතී ඉන්නට පහසේ...මැරැනත් ඔබෙ තුරැලේ ..මට ඇති සංසාරේ...ඔයා මගේ කියලා දැනුණා මට "මැණික ඔයාටයි මේ ...ආදරේයි ගොඩාක් 💜️💜️💜️ හැමදාමත් එක වගෙම.

  • @chathurikapriyadarshani7533
    @chathurikapriyadarshani7533 2 роки тому +1

    Maru ane....harima lassanai. Hithata danenawa godak......

  • @ranjithupul6964
    @ranjithupul6964 Рік тому +39

    ඇයි මාව දාලා ගියෙ අදටවත් මම දන්නේ නෑ ,මගෙ පපුවෙ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ ,එදා වගේම අදත් මම ඔයාට ආදරෙයි ගොඩාක් ,අයිතියක් කියන්නත් බෑ,ඒත් ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 3 місяці тому

    මගෙ හදවතේ ගීතය.2020 ඉදන්.අදටත්.හෙටටත්.මගෙ ජීවිතේ ලස්සනම කාලෙ පටන් ගද්දි ඇහුන සිංදුව.😊😊😊😊😊😊😊 ඉතිං මේක අහ අහ ඒ සුන්දරම කාලෙ සුන්දරත්වය විඳිනව.🤗🤗🤗🤗🤗🤗🤗

  • @gayangayan4130
    @gayangayan4130 2 роки тому +62

    ධනාත්මක සින්දු...🥰🥰🥰

  • @LasinduNawanjana
    @LasinduNawanjana Рік тому +6

    ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️❤️❤️

  • @kworld3826
    @kworld3826 2 роки тому +3

    හරිම ලස්සනයි.
    අපේ අයද රඟපාන්නෙ..

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g Місяць тому

    මැණික ඇහෙනවද මේ අහගෙන ඉන්නවද මගේ❤❤
    හිත ඇතුලේ තියෙන සෙනෙහේ ඇත්තම ඇත්තයි පණ සේ❤❤

  • @kante2681
    @kante2681 3 роки тому +24

    හිත ඇතුලේ තියන සිනි ඇත්ත ම ඇත්තයි පණ සී.... ❤️❣️❤️

  • @SheikhSafras
    @SheikhSafras 2 місяці тому +112

    Anyone 2024

  • @wasanakalhari7937
    @wasanakalhari7937 2 роки тому +9

    මම අාසම සිංදුව 😍❤

  • @sisirakumara7630
    @sisirakumara7630 Рік тому +1

    Adareyi mage manikaaa hamadamath godaaaariyak ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dmairangani2106
    @dmairangani2106 2 роки тому +7

    Ishara akki oyaage katahada Lassanai......thank you..😊😊😚😚😚😙😙🤗💗💗💖💖💖💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❣💌

  • @SirilLanka-r2m
    @SirilLanka-r2m 7 днів тому +2

    ❤❤❤❤❤❤

  • @thilininadeeka7998
    @thilininadeeka7998 2 роки тому +13

    හරිම කැමති ගිතයක් මම

  • @d.s.rowelkapugamage5157
    @d.s.rowelkapugamage5157 Рік тому +1

    Godak adare hithenawa

  • @ridmamethsara7600
    @ridmamethsara7600 2 роки тому +3

    Harima lassanai.mama godaaak asai.a wage adarayak thiyenawanam lokema unath dinanna puluwan

  • @pulindapradeep7964
    @pulindapradeep7964 Рік тому +1

    ❤ ලස්සනයි❤❤❤❤❤

  • @hiru6863
    @hiru6863 2 роки тому +45

    Love this song🥰❤️beautiful🥺🌸✨️

  • @crezygril48
    @crezygril48 Рік тому +2

    මිස්ගෙ කටහඩ ❤️🤗 ලස්සනයි ගොඩක්

  • @sriyanisandya2292
    @sriyanisandya2292 Рік тому +3

    Godak lassanai sinduwa❤

  • @SumithIshantha
    @SumithIshantha 3 місяці тому +1

    Godaaaaaaak adarei

  • @slchinthaka6465
    @slchinthaka6465 Рік тому +4

    අඩෝ මේවනේ සිංදු ❤

  • @gayanthidilrukshi5813
    @gayanthidilrukshi5813 Рік тому +1

    Marunath oba thurule mta athi sansare❤❤❤❤❤❤❤❤❤

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 роки тому +26

    මැරුණත් ඔය පපුවේ...... ❤❤❤හිත ඇතුලේ තියන සෙනේ.....

  • @LakshikaDewmini-je1vh
    @LakshikaDewmini-je1vh 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤ marama lassana song eka

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +44

    ඇත්තටම ආදරේ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද???....ආදරේ කියන්නේ මිත්‍යාකතාවක්ද? ..😢😢😢.......
    ඇත්තටම ආදරේ කියන්නේ හැගීමක්ද?...😣😣😣😣😣...නැත්තම් අදහසක්ද???
    ......සැබෑවටම ආදරේ කියන්නේ මොකක්ද......
    නැත්තම් ආර්තමාර්තකාමී තම අදහස් තම අවශ්‍යතා ඉටු කරගන්නා කපටි වචනයක්ද???...
    පොඩ්ඩක් හිතල උත්තරයක් දෙන්න එකපාරටම ...හදිසි නොවී...මේ වචනේ තේරුම කියන්න දන්න හැම කෙනාම...☹️☹️☹️

    • @dd-ws8ur
      @dd-ws8ur Рік тому +2

      ආදරේ කියලා එකක් නෑ බන් ඇත්තටම .මිනිස්සු ආදරේ කියන්නේ ගනුදෙනු වලට.ගෑනියෙක් මිනිහෙක්ට ඕනි දේ දෙනවා.මිනිහෙක් ගෑනියෙක් ට ඕනි දේ දෙනවා.ගනුදෙනු.ඕවා වෙන් නැත්තන් ඔය මොකුත්ම නෑ.😂.

    • @thusharaherath4727
      @thusharaherath4727 Рік тому +4

      මම විශ්වාස කරන විදියට ආදරේ කියන්නේ සංසාරේ බැඳෙමින් ආපු දෙයක් .... දෙන්නෙක් සංසාරයේ නිර්වාණය තෙක් යන ගමන් මගේ දී ... සම සීල , සම ත්‍යාග, සම ප්‍රඥා , සම සමාධි වඩමින් ගමන් කරයි නම් ඔව්න්ම සංසාරය පුරාවට හමුවෙමින් ගමන් කරන බව මන් අහලා තියනවා බුදු දහම ත අනුව..... ඒත් අද සමාජයේ බහුතරයක් තරුණ තරුණියන් දැක්කම හිතාගන්න බෑ. ඔව්න් අතරේ තියෙන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් මුදුන් පමුණුවගත් ගෞරවයන් විත ආදරයක් ද, නැත්තම්. හුදෙක් රාගය මත පදනම් වු අර්ත්මරත කාමි හැඟීමක් ද කියලා ... අපි කොයි තරම් සංසාරේ ප්‍රේත අත්ම, අසුරා ලෝක , තිරිසන් ලෝක ...... මේ වගේ කර්මනුරූපව කොයි කොයි තැන්වල කල්ප ගන්න දුක් විදින්න ඇතිද.... නමුත් පෙරා පිනකට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙනවා 🌼 ....... අපි මේ ලෝකේ සදාකල් ඉන්න ආපු අය නෙවෙයි ... අපි මරණින් පසුව අපිට මාඕනව වෙයිද කියලා ඇත්තටම මේ ලෝකේ කාටවත් කියන්න පුලුවන්ද... මට ලෝකේ විශ්වාස කරන තියෙන්න බුදු දහමයි , ස්වාභාව ධර්මය විතරමයි... ඒ නිසා අපි හැමෝම සිතින් පව හොඳ දෙයක්ම හිතන්න පුරුදුවෙමු... ස්වාභාව ධර්මයට ආදරේ කරන්න... කොහොමත් මල් එකතුවෙන්නේ මල් ලඟටම යි ... ඒ නිසා ගොඩක්ම කරන්න මේ ලෝකේ හැමෝටම මෛත්‍රිය පතුරුවන්න.... යහපතක් ම වෙයි... ඔබ සැමට තෙරුවන් සරණයි... 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය 🌼🌼

    • @sunethrasubashinisenanayak1478
      @sunethrasubashinisenanayak1478 Рік тому +1

      ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.නොමිලේ ලැබිය යුතු සහ ලබා දිය යුතු දෙයක් .ඒ පරිත්‍යාගීය ආදරය තුල ඇත්තේ ආදරයම පමණයි.

    • @ThiliniWijemuni-mn6mg
      @ThiliniWijemuni-mn6mg Рік тому +1

      ආදරේ කියල බම්බුවක් මේ ලෝකේ නෑ.ඒක හරිම අවස්තාවාදි වචනයක් මේ ලෝකෙ තියන බයානකම මායාව තමා ආදරේ කියන්නෙ ඒ මායාවට අහුවෙන හැම හිතක්ම තප්පරේකට හරි පිච්චෙනව සැනසීම නැති කරනව එක්කො අන්තිමට පිස්සෙක් පිස්සියක් වෙයි මානසික ලෙඩෙක් වෙයි කලා තුරකින් එහෙම නොවෙන්නෙ ඒත් හිතින් පිච්චෙනව හැම හිතක්ම තප්පරයක් හරි අපි දේවල් දෙනවනම් අපිට දේවල් තියනවනම් ආදරේ කරන අය ගොඩයි ඒත් ඒක මායාවක් කිය්ල තේරුම් ගන්න ඕන

    • @Kalanamanuja1313
      @Kalanamanuja1313 2 місяці тому +1

      එක එක කට්ටිය ආදරය දිහා බලන කෝණය වෙනස්❤

  • @Gamingkolla-ev7sc
    @Gamingkolla-ev7sc Місяць тому

    Harima Lassanai aiye happy anavasari day ❤❤❤