Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
Вставка
- Опубліковано 30 лис 2023
- Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
මෙහි එන සියලුම ගීත වල අයිතිය මුල් අයිතිකරුවන් සතු වන අතර ඔබගේ රසාස්වාදය පිණිස මෙය නිර්මාණය කර ඇති බව කාරුණිකව සලකන්න.
වීඩියෝස් වලට කැමතියි නම්
🐾 Like
🐾 Share
🐾 Subscribe for more Videos
Request එකක් තියෙනවා නම් Comment කරන්න යාලු 🧊
විවර්ස්ලා හැටියට මගේ වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා දකිනවා නම් අනිවාර්යයෙන් ඒක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා 🔥🔥🔥
About This channel 👇
🔆 Lyrics Videos
🔆 Entertaining Videos
🔆 Heart touchin Videos
🔆 Viewers Request Videos
#yashith_kelambiarachchi #yash #songs_collection
උයාට පුළුවන් හැම වෙලාවකම මේවගේ සින්දු රිලීස් කරන්න 🖤 ඔයාගේ සින්දු හරිම ලස්සනයි 🖤🥺💔🌍
තනි හිතින් මැරෙනකම් අදෙරේ කරන්න පුළුවන් අයත් ඉන්නවා මේ ලෝකේ
ඔව් ඇත්තටම 😢
මැරුණා නම් හොදයි කියලා හිතෙනවා එපා වෙලා තියෙන්නේ ජිවිතේ ❤️තේරුම් ගන්න කොට පරක්කු වැඩ්යි
Adare කියන්නේ වේදනාවක් ❤
කැමැත්තෙන් අරන් යන්න පුලුවන් ගමනක් බලෙන් අරන් ගිහින් වැඩක් නැහැ ❤😔
Adare.kiynne viswasay matha pawatin deyak❤❤
Oya hari oya wage matath hitha hadaganna puluwan nam
Yanna wela
❤😢
🎉🌹🥀😍💓💔
පිරිමි නම් බීලා හරි වේදනාව දරාගනී ඒත් ගෑනු අපි හැමදාම අසරණයි 🙂
oyath Bonna
බිව්වම වේදනාව දරා ගන්න පුලුවන් කියලද හිතන්නේ😥
ආදරේ කියයන්නේ ලැබිය යුතු දෙයක් මිස බලෙන් ගත හුතු දෙයක් නොව 😢😢😢
😢
අදටත් එයා මන් එක්ක කතා කරනවා. ඒත් මන් වෙන කෙනෙක්ගේ. එයා තවම මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. මට එයා ලගට යන්න bh. එයා ලගට ගියොත් ගෙදර අය මට නැති වෙනවා. 🥺🥀. ගොඩක් පින් මන් එක්ක හිටියට 🥺.. අද මන් හොද තැනක ඉන්න ඔයත් උදව් කරා. ඒත් මට ගෙදර අයව අමතක කරන්න bh. මට සමවෙන්න. මන් ගොඩක් විදවනවා 🥺🥺😭
මම අසම කටහඩ තියෙන්නේ ඔයාට අයියෙ🥺🥺😥💓💓💓
ආදරේ කියන්නේ මහා දුකක් වේදනාවක් පමණයි සත්තයි🥹🥹🥹
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ නුබෙම තමා
නුබ දන්නෑ කිසිදා
නුබ මගෙ මුලු ලොවම කියා❤❤❤
Aththatama adare kiyanne loku wedanawak witharai
දුකක් දැනුණු හැමදාම මේ සිංදු ටික අහන මම
ඒක් වෙන්න බැරි නම් කාවවත් මුන ගස් සන්නනම් එපා දෙව් යනේ.ඒ වගේ දුකක් දරා ගන්න අමරුය් .මගේ මැණික (ni) mama ආදරෙය් හැමදම.💓💓💓💓💓
😏😁😆💔
,,
Camara weerasinghe
Adare කියන්නේ වේදනාවක්
Ow eeka ඇත්ත 😞
අපිත් ගොඩාක් ආදරෙන් හිටියා ඒත් එයා මේ වෙනකොට මේ ලෝකෙන්ම මාව දාලා ගිහින් අවුරුදු 10 ක් වෙනවා මම තවම එයාගේ මතකත් එක්ක ජීවත් වෙනවා
ඔයාට මම තවමත් ගොඩාක් ආදරෙයි ඔයාට නිවන් සුව ලැබේවා මගේ රත්තරං
Niwan suwa lebewa 💔😓🙏
Watinawa ohoma inna eka
❤❤❤🎉🎉😢
Lassani songs 🎵 ♥
Dannawada..oyata elanga athmedi eyawa Muna gesenawa noanu maanai.oya oyage jeewithe purawatama adaren jnna lebenawa eya ekkama.oyata puluwam nam sasun Gatha wenna.oyage jeewithema nimewi😔😔😔
අහන්න පුළුවන් සිංදු... ලස්සනයි කොල්ලො...එළ
බත් ටිකක් උයාගෙන කනවා බන්....මතුගම හරි පාලුයි
Lassanay aiya❤❤❤☺😭😭🤦♀️🤦♀️
ආදරය කියන්නෙ අයිතිකරගෙන ලගින් තියා ගන්න එකම නෙමෙයි..
හිස් මුදුනේ අත තබා
ඔබ පොරොන්දුවක් උනා 🌏💔
හදවතට.ගොඩක්.දැනෙනවා😢😢😢😢😢😢😢
😢ලස්සනයි අසම සිංදු දෙවි පිහිටයි නිරතුරැවම
හරිම .ලස්සනයි ඔයාගෙ .සිංදු ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤නම්බරෙ දෙන්න ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤ඔයාව මතක් වෙනවා මට වස්තු..
හදවතට ගොඩක් දනෙනව 🥺🥺
Ekenma nagoooo😮😮😮😮😮😮😮
❤❤ ❤ 😂😂😂😂 😮
අයිති වෙන්නම ඕන නෑලු ආදරේ කරන්න එයා වෙන කෙනෙක්ගෙ වෙලා දැන් අවුරුද්දකටත් වැඩී ඒත් මගෙ ආදරේ එයා 😔 අදටත් 🥺
😢
හදවතට ගොඩාක් දැනෙන voice එකක් ඒක❤
හරිම ලස්සනයි මල්ලි .බුදු සරනයි .
හිතට වැදුණු ලස්සන ම සින්දු ටික ❤️
හරිම ලස්සනයි සින්දු ටික❤❤❤
කාටවත් දෙන්න එපා මට දුන්නු දුක යලිත්😢😢😢
සුපිරි malli budu saranai❤
Mama godak adarei chathuwoo godak adarei.mage Pana oya.
Best song 🎵 collection 😍 👌 ✨️ ❤️ 💕
Godak lassanai oyage sindu Aiya
සුපිරි අයියෙ
මම ආදරේ කලා එත් කෙල්ලෙක් නිසා නොකියා හිටියා...මම අද බැදලා එයත් බැන්දා...එයා දැන් මට ආදරෙයි මම එයාට ආදරෙයි ඇයි දෙවියෝ මෙහෙම කරන්න ආයේ හැරෙන්න බෑ දෙවියනේ..
math ehema thama sahodaraya😢
Math kenekta ආදරේ කළත් eth eya මට dn athi na eya vena kenegge mn vena kenegga eth mn තාමත් eyata ආදරෙයි k....
නියමයි ❤❤🎉🎉
ලස්සනයි❤
❤❤❤man oyata thama godak adari mage bandara aiye❤❤❤❤❤(madush+❤rosi)😢😢😢😢
1සින්දුවට ඇබ්බැහි උනා බන් මම ❤❤
Harima lassanayi ayiye sindu 😊😊
Aya wanakenkge...at goodk adreiii❤❤❤
සුපිරි ඇ😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤😂❤❤
ගැම්මක් සගො🎸🎸🎸🎸🎸👌
Me hada❤tamat😢hadaway❤pana😢obe namin😂Nirmala man😢 oyage Ma Ranga ❤😢❤😢❤😢
හදවතටම දැනෙනවා ❤❤❤❤❤
Mage lify eka niyamai❤❤❤❤❤❤❤
එයා ගොඩක් දුකක් දුන්නා මට 😥😥❤අදරෙයි ගොඩක් ❤
Supiri
❤❤❤❤adariiii bandara site(madush❤❤❤❤)😢😢😢😢😢😢
Eya kohe hitiyeth man eyata godak adarei .adarei mage pana hamadema sathutin inna
Adare aithi karagaththoth nethi wenawa duren idan karoth a adare sadakalikai
Supiri aiya oyaga sindu❤❤❤
මටත් කෙනෙක් හිටියා එයා දැන් මේ මුලු ලෝකෙම දාලා ගිහින්.ඒත් මම එයාට ගොඩක් ආදරෙයි.❤😢 ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.😢මම අපි දෙන්නගේ මතකත් එක්ක මැරි මැරී ජීවත් වෙනවා.😢❤ ලබන හැම ආත්මෙකම එයා මගේ විතරක් වෙන්න ඕනේ.😢මම එයාට ගොඩාක් ආදරෙයි 😢❤😘
ඔයා වගේ ආදරෙ කරන්න කෙනෙක්ගෙන් ආදරෙ ලබන්න එයා හරි වාසනාවන්තයි🎉🎉
😢
ඇත්ත
ආදරේ අයි මේ තරම් වේදනා 😢❤
මේ අය්යාගේ සින්දු ටික මටනම් බවනාවක් වගේ ගොඩක් තේරුම් තියෙනවා බුදුසරණයි
yaluvo nisa thamai api denna ven une eth eya mata thamath adarei mamath eyata adarei api hamu vima ven vima daivaye thiranayak namuth api denna dennata denna thamath egana hithanava. edeval koi velaveth mathak venava ethakota hitha pichchenava vage nikamma adenava aya kavadavath apita mehema venna epa kiyala prarthana karanava .oyalath meva adarshayata aran naraka yaluvongen midenna budu saranai 😢😢😢🙏😥😥😥💔
Mge mhattaya badinna hitiye wena kenekwa mta adarei wage loku bruwak adare krana kale kre.antimata mwa banda man nathuwa bri nisa dn bandata passe e ganu lamaya gana hitha hitha adaddi man widawanwa ai mta munagassuwe kiyala.math ekka nitarama kenthiyen inne..e ganu lamaya eyata galapena kenek neme eth mawa mry krata passe eyawa danui mathak wenne mehma wedanawak kisima kellekta labenna narakai.eka dukak ilaga athme mta hoda adarayk labenna kiyala gdk pin kranwa man..😔
❤❤❤❤ nice congratulations
Math mage mhattayeta godak adarei kare.eyath mata godak adarei .ath nohithana mohetheka api denna wen una.man eyawa dala sadhata ain una ath man mage manikata hamadema adarei .demapiyen pul jiwetha welata madihath nowei hitiyenam hama pulekmma adha sathutin.ahinseka kurulu kudu kadanna epa daraganna bari vidiyeta vidawai dawaseka.deviyetawath bereganna bari vidiyeta. ❤❤❤❤❤❤❤
Adarei menika ada dunna kis ekata
අපි එහෙම හිතුවට කිසිම දෙයක් අපිට ඕනි විදිහට වෙන්නේ නෑ
මම කැමතිම සින්දු ලස්සනයි අය්යේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢ලස්සනයි පට්ට හොදයි නියමයි 👍👍👍👍 බුට් කාපු අයට නියමයි 😢😢😢😢😢😢😂😂😂😂😂ආදරේ යි අය්යේ ගොඩක් හොදේ love you so mach❤❤❤
Akanam ඇත්ත apita bonna wanna waha thama
මම ආසම සින්දු ටිකක් ❤❤❤❤❤❤
adare kiyanne hari sundara deyak .❤❤❤❤❤❤
ඔයාගේ සිංදු හරි ලස්සනයි අයියෙ
Adare kiyanne wedanawak wetarai😢😢😢😢😢😢
Beautiful song your voice is cute ❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට දැනෙන වචන❤ ආදරෙයි ආදරයට.පළමු ආදරේ නොලැබුනාට.මට ලැබුණු වටිනාම තිළිණේ ඔයා.මගේ පණ.අපේ පැටව් දෙන්නා අපේ වටිනාම ආදරේ තිළිනේ❤🌹
Mage loke man Ada thaniwela eth oyage loke nam dan කෙනෙක් ඉන්නවා kamak na pana parissamata inna man Adarei oyata 😢😢😢😢 mathak unoth call 1k හරි ganna man මග balan innawa 😢😢😢😢😢😢😢
Harima lassanai.hemotama thamange adare lebenna oni.❤❤duka sathuta hemadema ekka adaren hemadama hamoma inna oni ekata❤❤.....
ආදරය කියන්නේ දුකක් විතරයි 😢
මාත් ගොඩක් ආදරෙ කරපු කෙනෙක් 😢 ඒ උනාට අයිති නැති කෙනෙකුට ❤ හැබැයි මන් තාමත් එයාට ගොඩක් ආදරෙයි💖
නියමයි ඈ🤗🤗❤❤
Supiri❤
ලස්සනයි ❤❤❤❤
lassanayi ❤😢
❤ godak waraduna jiwithe.. ekata hetuwa mwa mula idalama rawattapu adre. Ada jiwitema godak waradila. Adre karapu kisima deyak,kisima kenek labune nathi nisa ada labuna de nisa widawanawa. Sattai meka loku mataka parana adaraniya wilapayak ..
සුපිරි අයිය්ව්🎸🎸🦸♂️🦸♂️🎯🎯🎯🎯🎯🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🚀🚀🚀🚀🚀🚀
Aiyage katahadam pissuwak..wadi purama mn asama sinduwa..his mudune atha thaba.... marama lassanai .❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
Lassanai aiye oyage sindu,hithata thadinma vedenava,oyage katahata pattama lassanai mn hari asai oyata,adarei,thavath lassana sindu oni
Math adanawa,dan mata duwalama 3denek innawa,ath aya wena kenekge,tamath adarei,matara anuja,
Aadare kiyanne vedanawak vitharamai 🥺🥲
Nice song ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤Kotiyak ntiyana raththarana nitiya obai magamaikiyan aaththamai,,@❤❤❤❤❤
Sindu Tika Maru👍
very biyotifull song and voice
O😅😮😅😊 10:00 😅in 10:17 10:17 😅
Mama den kenege wwla hitiyat mama adare kapu eyawa mata ahimi una aet tamat adarei mama mama den dura hitiyat kawada hari muna gehei kiyala balan ennawa ❤😢 me sinduwa ahanakota e kaleta mama aphu yanawa😢 e kale harivlassanai 😢 me sindu denawata oyata pin 😢❤
Lassanay❤😊
❤
Ane hari lassani adari❤
ල්සසනයි💘💘💘💙💙💙💜💜💜❤❤❤💚💚💚💗💗💗💛💛💛
T fade us yo off or 2 no❤@@DewminiDulanga
Lassanai❤
ආදරේ තේරුම් ගන්නේ ඇත්තට ම අදෙරේ කරන උදවිය විතරයි ❤️
මන් එයාට ගොඩක් ආදරෙයි ඒත් එයා වෙන කෙනෙක්ගේ.. කවදහරි එයා මාව දාලා යයි.. ඒක දැනගෙන මෙච්චර ආදරයක් කොයින්ද මන්දා.. ඒත් එයා හිමි නොවුනත් මගේ ආදරේ එයාට විතරයි.. ආදරෙයි මගේ රත්තරන් .. කාගේ උනත් කමක් නෑ සතුටින් ඉන්න මගේ රත්තරන් .. 😢😢
Adare 😢kiyanne hari wedanawak inna the nakamura sathutin inna maga pana mamaa hemada m❤❤a adarei❤❤