Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම පහසුයි මිස් ගොඩාක් ස්තුතියි. ඉස්සර බොලොක් කපලා අයෙ රෙද්දෙ කපලා මහන්බ සැහෙන්න කාලයක් ගියා අදින එකත් සංකිර්ණයි ගොඩාක් ස්තුතියි මිස් ෆෙසින් ,වාටි අතෙ අ මහන් නැති විදියක් කියාදෙන්නකො මිස් හැම සාරි බ්ලව්ස් එකක්ම මෙ වගෙ කියා දෙන්නකො මිස්ගෙ විදියටම මහන්න ප්ලුවන් අපට එතකොට සංකිර්න එවා කරන්න ඔනි නැ❤️❤️❤️❤️
🙂🙂
එට
මම ගොඩක් ක්ලාසස් වලට ගියා.ඒ හැම එකකටම වඩා මිස් හොඳට සාරි ජැකට් මහන විදිහ කියලා දෙනවා.. හරිම පහසු විදිහට මිස් කියලා දෙනවා.මම වැඩියෙන්ම බලන්නෙත් මිස්ගෙ videoම තමයි.ගොඩක් පැහැදිලියි..miss නිසා තමයි මම මහන්න ඉගෙන ගන්න උනන්දු වුණේ..thank u miss...තෙරුවන් සරණයි!🙏🙏
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
ඇත්තටම මෙහෙම ගුරු මුෂ්ටියක් නැතිව සාරි ජැකට් එක කියලා දුන්නා.අගයකරනවා මම හදවතින්ම....ඔබට දිගු ගමනක් යන්නට සුභ පතනවා......
සතුටුයි ඔබේ ප්‍රතිචාරයට, බොහොම ස්තුතියි🙂
මූලික දැනුම නැති කෙනෙකුට උනත් ගැලපෙන විදිහට කියලා දෙනවා...ගොඩක් ස්තූතියි
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
Tnz miss. සම්පූර්ණයෙන් මහන විදිහත් පෙන්නුවා නම් ගොඩාක් වටිනව.
දැන් නම් මහන්න තවත් ආස හිතුන.ගියපු හැම class එකකින්ම සාරි jacket මහන එක එපා කලා.Thank you.
ඒකනේ...බොහෝ අය හිතන් ඉන්නේ ලොකේ අමාරුම දේ සාරි ජැකට් මහන එක කියලනේ.. ඉතින් උගන්වන්නෙත් ඒ වගේ.. හරියට ඉගෙන ගත්තොත් අනික් හැම ඇඳුමකට වඩාම ලේසියි. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂
@@apemahumpanthiya kHz Oz so
අක්කි ඔන්න අද මම බ්‍රා කට් සාරි හැට්ටය මහුවා ඔයා කියලා දුන්නු විදිහටම. අනේ මට හරිම සතුටුයි. ගෙදර හැමෝම හැඩයි කීවා.කිසිම ගැටලුවක් ආවෙ නෑ මොකද ඒ තරම්ම පැහැදිලිව ඔයා කියලා දීලා තියෙන නිසා වීඩියෝවල. ලබන සතියේ තමා මම හා හා පුරා කියලාවැඩට යන පලවෙනි දවස , ඒ ඔයා කියලා දුන්නු විදිහට මහපු සාරි හැට්ටෙත් ඇදගෙන. Thank you so much again and appreciate your great effort to share your knowledge with clear explanation..,💖
ගොඩක් ස්තුතියි ඔයා මේ ගැන කිව්වට.ඔයාට පුළුවන් නම් අපේ FB group එකට හරි මගේ Whatsapp එකට පින්තූරයක් එවන්න. බලන්න ආසයි.🙂
@@apemahumpanthiya ok sure. 💖
Mis mta oyage what app nu eka oni deyak danaganna
Mahana kramaya video ekath ikmanata daanna mis..athe mahanna thiyana pramanaya adu wena widiyata mahana heti kiyala denawanam wediya hodai. .
ඉක්මනින්ම දානවා🙂
Harima pahadiliwa kiyala dunna godak thanks ( අතත් හම්බුනා) pahadiliwa danagaththa thanks 👍👍🙏
Miss godak pahadilie kiyala dena widiya.mn mahanna purudu wenawa tama.attatama mn wage puhunu wena ayata godak watinawa kiyala dena widiya.godaaak pin missta.hadawatinma suba patanawa idiri gamanata.tawath mewani video krnna shaktiya labewa 😊
Hari aasawen bala hitapu deyak.thank u miss.hari saralai.
Great! Everything explained in detail. Easy to understand! Thank you!
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
godak sthuthi oba sathu danuma anith aya samaga beda gannawata. channel eka digatama karagena yanna shakthiya labewa!!!!!
Super
Thank you miss..therum ganna pahasu widiyata kiyala..denawa....
Rearly , I saw saree jacket from this measurment ,It came neat and correct thank you very much to ape mahum miss.
Most welcome 😊
Thanks Miss godak watinawa padama. God bless you! miss 🌹🌹🌹
Sthuthi obe prathicharayta. Sathutui e gana🙂
Thank you so much for the video madam . God bless you and your family .
So nice of you🙂
Piti pasapaluva idiripasa paluva thaba adaganimata barida mis
Godak pin mis..harima පැහැදිලි ...mahana widiya th qyla dennko
Excellent...well understand ...thanks 🙏 ❤️ God Bless U .
You're most welcome🙂
Very nice explanation.thank you.
You are welcome🙂
Your sewing class is very clear, thank u so much
You are welcome 😊
මට ඉදිරිපස පලුව අදින හැට් කියලා දෙන්න ම්ස් ස්තුති ❤️❤️
සාරි හැට්ටය නිර්මාණයේ සිට මැසීම දක්වා කොටස් ලෙස තියෙනවා.. බලන්නස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Godak istutiy miss godak watinawa ma padama missga wada katayutu dinan dinaand sartaka wawa mista taruwan saraai
Miss mahana vidihath kiyala dennako.monawath nodanna kenekuta unath eka godak pahasu wei.ilaga video ekath ikmanatama dannaaaa...b.s.
මේ ජැකට් එක මහන විදිහ වෙනස්. ඒ හන්දා අනිවාර්‍යෙයන්ම කියල දෙනවා.🙂
Thank you. Harima pahadili. Thawa saree blouse tikak denna .wish you all the best.
Thank you akka. Godak pahadiliwa kiyala denawa .❤️❤️❤️❤️❤️
Hari ma lassanai miss
Harima pahadili...miss kiyala dena vidiya ahan innat asai...😘💕
Sthuthui Oyage Prathicharayata.Sathutui e gana🙂
Mis ansa usa ganne kohomada sare jakat eka
ගොඩාක් ස්තුතියි ඔයාට 💃👗👗👗
ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා.ඔබට ගොඩක් ස්තූතියි.මේ වගේ blouse එකකට හැඩසාය සම්බන්ධ කරලා ගව්මක් නිර්මාණය කරගන්න පුළුවන් ද?
ඔව් පුළුවන්....🙂🙂
M size saree jacket ekata mimi kiynn ko
Thanku.miss.harima.pahadili.
Godak pin miss trible cup ekath karannako
Can you please upload part II of these videos
already uploaded
Madam made-up kandiyan karana hati kiyadenna
Idiripasa paluwa sakasa ganna aakaraya video eka nahane
පහසු ක්‍රමයක් නේද? ගොඩාක් හොඳයි
ඔව්.සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට......🙂
Thank you very much miss. 💐
thank you miss. budusaranai obata
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 🙂
Thank you❤️ Thank you❤️ Thank you❤️ soooo much ❤️❤️❤️❤️❤️
Ona redi pramanaya hoyanne kohomada
Thank u thank u miss🙏🙏🙏😘
mis thawa jacket style tikak mahana hati kiyala denna puluwan da. Therum ganna hrima lesi mis kiyala dena vidihata❤️
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Part 1 ganne kohomada
Jacket eka mahala iwaraunata passe apita kara gabura madinam kohomada lesiyen thawa kara gaburu kara ganne
ගොඩක් පිං මිස්
Miss hama Karnataka mahaddi ath kata agal ekai hatharen thunak path karanawada ragal usa papuwa hatharen bedala gaththoth waradida
ow.hamotama 1 3/4 podui. epa ragal usa ehema ganne na.mokada api jacket mahanne atha hiratane.ithin ape athkata hirata ganna one nisa ara man kiuwa pramanayan ganna. samanya andumaka wage papuwata bedala ganna epa. apahadili nam nawathath ahanna🙂
dart prataraya saizes anuwa venas vena nisa papuwa ta ekatukarana mahum vasith venasvenavada madam mata kiyala denna puluvanda.
papuwa watata ekathu karana mahum wasi wenas wenne na.darts anuwa..🙂 .inata ekathu krana pramaanaya thamai wenas wenne..apahadili nam nawathath ahanna
@@apemahumpanthiya mata pahadili na madam brakat valata tunkalak yananisa venasak vennnadda
rangal USA Obama blouse ekakata me widiyamada? thank you.godak watinawa
Na...wenas..parana padam balanna..oyata adahasak ganna puluwn wewei🙂
miss onamq blouse ekakata urahisa ekama pramanayada pahath karanne?
Bracut saree jacket eke 1 1/2pahath karanna... wenath jackets mahaddi wenas wena awastha thiynwa .apahadili nam nawathath ahanna..🙂
Ragar rekaawe mimi ganne kohomada
prana padama balanna.. oyage hama qta pilithuru labewi 🙂
saree blouses Akeley patulpana a gal 1 uszanawada
oyage prashnaya pahadili madi mata. samawenna.padama kihipawarak balanna.
හයිනෙක් සාරි ජැකට් එක මහන විදිය කියල දෙන්නකෝ❤
Miss dart walata mahum wasi ekathu kale nathi nisa blouse eka usa mahatha madi wenawa nada.usata agal thunak ekathu kale watiiyata nada.anika urahisa Allan muttu kalama mimi wenas wenawa neda
darts walata mahum wasi ekathukrala thiyenne. watiyata thamai anthimata andala angal 3k ganne wenama.mama dapu sampuran videos 3ma kihipawarak sampurnayen balanna.oya ahapua hama qtama uthra eke thiyenwa.🙂
@@apemahumpanthiya ane godak pin miss thank you miss
Miss princess line saree jacket eka kyla denna
අත ගැන වෙන video ekak tiyenawada?
Man mahawwa godak hodata awa thanku
Miss saree jacket eke pitupasu paluwa kiyada gaththe? Eka hineck karada
Na..kara kapala..kara gambura 11k wage ganna..kamathi prmanayak
Missge kara tikani kapune
@@gamersart1010 ow..mn poddak aduwen kapuwe..man office yanna andina nisa..mata office andinna ba wadiya kara kapila...😔 thahanam 😃
Man video ekedi eka kiynwa...oyala kamathi prmanayak kara gambura issraaha passe dekema ganna puluwn..kisma qk na kara...
good👏👏😀
Thank you! 😃
Please do a video on 3 pieces saree blouse
Wenath sari hettat kiyala denna puluwanda
ඉදිරියේ දි කියලා දෙන්නම් 🙂
Thank you.
You're welcome!🙂
Ane miss
Thank you miss .
You are most welcome🙂
ගොඩක් ස්තූතියි 🙏 .මහන විදිහත් පෙන්නන්න
ඉක්මනින්ම දාන්නම් 🙂
Mis ඉදිරිපස බ්ලොක් එකේ විඩියෝ එක
Bohoma pin.
Good
Thanks
Harima pehediliyi....
Thank you miss
Thanks miss
මිස් බ්ලව්ස් විඩියො ඵකෙ පිටුපස පළුවෙ අඟල්1 1/2ක් උරහිසට ගත්තා. ඵතකොට සාරි ජැකට් ඵකට ඵ් 1 1/2 උරහිසෙ උඩට අදින්නෙ නැද්ද උස්සල. මොකද මං වෙන මිස් කෙනෙක්ගෙ විඩියො ඵකක් බලලා සාරි ජැකට් ඵක මැහුවා. ඉස්සරහා උරහිස පිටුපසට තිබුනෙ. මට පොටෝ ඵක ඵවන්න විදිහක් නෑ. පොටෝ ඵක බැලුවා නම් මිස්ට තේරේවි වැරද්ද. මිස්ගෙ සාරි ජැකට් ඵක මහන්න ඉස්සර මං මේ ප්‍රශ්නෙ ඇහුවෙ. හරි ආසයි මිස් හරියට සාරි ජැකට් ඵකක් මහන්න
නැ. පිටුපස පළුව උස්සන්නේ නැ.සාමාන්‍ය ඇඳමේ විතරයි එහෙම උස්සන්නේ🙂
ස්තූතියි මිස්
Mis,lama sariyak mahana heti kiyala denna,dart lakunu karana heti pehediliwa,godak pin,(misge number eka dannako vidio 1yatin,
Front eke block eka tyna video eka nane
Okkoma thiynwa..balanna🙂
miss athe ath katai,jacket ake ath katai venasa adu unot mokada karanne
atha andiddi athe ragal usata ekathu karana pramanaya adu wadi krala hadaganna jacket eke ganatama.apahadili nam nawathath ahanna 🙂
@@apemahumpanthiya thank u miss
❤❤❤❤❤
Miss meka mahana hati kiyala denawada
Ow...heta danawa 🙂
Ane pita wahala mahana vidio ekak dannako
Meke kiyana widiyatama mahuwa ....niyametama thiyenawa
Ane sorry pita gaburata kara kapala mahana widiya one..
Mahana widiya dammada
ම්ස් පලවෙනි කොටස වගෙ දෙවන කොටස හරි ම පැහැදිලි ය් bs madushika geethanjali
Oyata godaaaak pin
1kotasa oni.Thank you madam
තියෙනවානෙ 🙂
@@apemahumpanthiya ane....!!ow.hamu una....boho pin.bohoma pahasui.kiyala nimak be,watinakama...Thank you so much for everyone,madam
Miss boys school uniform ekath karannako.miss kiya denawa godak pahadili
Idiriyedi kiyala dennam.sthuthi prathicharayata 🙂
urbanisation 1 ussanawada
මට ප්‍රශ්නය පැහැදිලි මදි.වීඩීයෝ එක කිහිපවරක් බලන්න🙂
මට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න
Kuwet.veda.karana.gaman.igena.ganne
හැම පාඩමක්ම තියෙනවා..බලන්න 🙂අපහසුයමක් තියෙනවනම් ඇමතුමක් දෙන්න
Mis oya ta comment nokalata mn video balanawa
Ekane Man baluwa ko kiyala 🙂
Mis mta baba ekkan comment krnna time nehe video balanna time ven karagena balala nort s potha liyagannawa
Mis ikmanin sudu gauma kiyla dennako a wagema babalage bara kiranna andawana aduma mahana kiyla dennako pls
Mis mn thama sari jekat eka mahueenehe getalu awoth comment karannamko
Miss class karanawada
ow. call 0768151284
මැහුම් වාසි ඕන නැද්ද බ්‍රාරා කට් එක යටට ම්ස්
නැ. ඒකටත් ඒක්කම තමයි උසට ඒකතු කරේ පුතේ
මිස් ජැකට් එකේ උස 15'ක් ගත්තම ඇතිද?..
ඇති 🙂
මිස් මේකෙ කලින් කොටස නෑනෙ
මිමි ගැනිමේ සිටම තියෙනවා..බලන්න 🙂
Mul.kotasa.one.mis
🌻🌻🌻🌻🌻❤️
Nahum piyasa way I love this game I Nahum piy
Balannat asai.bs
mawada jacket ekada 🤔
Ane oya dakala nane miss.jecket aka tamai itn ..😊😊😊
@@dilukadiluka9584 aiyooo man hithuwe mn kiyaaalaaa 😃
😆🤣😆🤣😆🤣
කෝ අත වීඩියෝ එක තාම මේ හොයනව
Meke මුල video aka hoyagana bane
.....
Thank you miss.
You are most welcome
Ane mis me videos eke palaweni eka nene

සාරි හැට්ටය නිර්මාණයේ සිට මැසීම දක්වා කොටස් ලෙස තියෙනවා.. බලන්න
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

නැ. පිටුපස පළුව උස්සන්නේ නැ.සාමාන්‍ය ඇඳමේ විතරයි එහෙම උස්සන්නේ
🙂