සාරි ජැකට් වලට නිවැරදිව මිමි ගන්න | Saree Jacket Measurements
Вставка
- Опубліковано 21 січ 2025
- #mudurekha #fashiondesigner
⭐ Help Us to develop the value of our channel to share more knowledge among SriLankan women community.
💵 👇
►Support me on Patreon: www.patreon.co...
--------------------------------------------------------
✅ Follow my Socials :
🟣 Instagram - / mudu_rekha
🟡 Tiktok - / mudurekha
🔵 Fashion Designer Fb Page - / mudurekha
🔵 Fb Fan Page - / mudurekhaacademy
🔵 Facebook Profile - www.facebook.c...
🔵 Our Facebook Group - / 297872641127565
-----------------------------------------------------------
📞 For Custom Designs and orders | Call us : +94 719599592
📞 මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
📞 For classes and information contact me: +94 719599592
📲 WhatsApp | Viber +94 755770705 | +94 719599592
--------------------------------------------
⚡ My Portfolio :
☑️ Web - mudurekha.com
☑️ Facebook Page - / mudurekha
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා .මම පන්තියට සම්බන්ධව නැතත් මගේ massage වලට පිලිතුරු.ලබා දෙනවා .මම ඇදුම් මහන්නෙ ආසාව නිසා .පන්තියට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැති නිසා,video වලින් මහගන්න පුලුවන් .නැවතත් ඔබට නැවතත් ස්තුතියි .
Sthuuthiy ❤️💐
මිස් කියලා දුන්න විදිහට කියලා දුන්න විදිහට සාරි හැට්ටෙ මැහුවා . ලස්සනට ආවා .බොහොම ස්තූතියි මිස්..❤
Sathutui ❤👍
හරිම වැදගත් මිස් කියනදේ ගැන .❤❤❤
❤️💐
ගොඩාක් වැදගත් පාඩමක් මිස් ...මිස්ට ගොඩාක් පින් ...මාත් කවදා හරි මගේ මිස්ව බලන්න එනවා...❤❤❤❤
ස්තූතියි නිලූ .. ආදරෙයි ❤
Mata godak wadagath una miss thank you..❤️❤️
ස්තූතියි ❤
නිවැරදිව කියලා දුන්නා. ඔබ තුමියට බොහෝම ස්තූතියි ❤❤❤❤❤❤
❤️💐🙏
❤❤❤❤Good luck ❤
ඉතාමත් වටිනා අගනා පාඩමක්. ආසාවෙන් ආදරෙන් බැලුවා.ස්තුතියි!!! තෙරුවන් සරණයි දෙදෙනාටම. 🙏❤
ranmuthu ❤️💐😘
අද තමයි බැලුව හොද ම වීඩියෝ එක බැලුවෙ...
@@RenuNelum 😀😀😀😀🙏
හොඳ පාඨමාලාවක් 👍
ඉතාම වටිනා කරුණු ගොඩක් ඉගෙන ගත්තා.වටිනා පාඩමක් මේක.ස්තූතියි මිස්❤❤❤
ස්තූතියි දිනූ ❤️💐
ස්තුතියී...පිං සිදුවේවා.....මම මිස්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
ස්තූතියි ❤️🙏
මිස් කියලා දන්න විදිය නම් ඉතාමත් අනර්ඝයි ඒත් මිස් පපුව හතළිස් හතරක් එන කෙනෙකුගේ අත් කටේ ඉඳලා ඩාර්ට් එකට රේඛාවක් අදිනකොට සෑහෙන ඈතට යනවනේ අංශය ඒකට මොනවද කරන්ඩ ඕනේ ඒ විදිහට මහන්න බෑ ඒකත් කියලා දෙන්නකො ගොඩක් පින්
0719599592 whatsapp විස්තර විමසන්න
වටිනාම පාඨමාලාව මිස්ගෙ තමයි , ඒක ඉගෙනගත්ත ලමයි තමයි දන්නෙ ❤
මැහුම් ඉගෙනගන්න නම් මිස් තමයි ❤
බොහෝ ම ස්තුති මිස් .. ❤
බොහොම ස්තුතියි මිස් හැමදාමත් අගය කරනවා මිස්ගෙ මහන්සිය ..හරිම ලස්සනට කියාදෙනවා❤
තුෂා ආදරෙයි ❤️💐😘
ස්තුතියි හරිම වටිනවා කියල දුන්න විදිය හරිම හොඳයි පැහැදිලි ඔබතුමියට තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
ස්තූතියි හදවතින්ම ❤ 🙏
ගොඩක් වටිනවා මිස්.., කියල දෙන පුංචි කරුණත් හරිම වැදගත්..!!♥️♥️
චමෝදි ❤❤
Thank you miss....very important lesson ...❤️❤️❤️
lndu ❤️💐
Godak watinawa miss ❤❤❤❤🙏🙏🙏😍😍😍😍😍😍
අද video එක ගොඩක් වැදගත් .ම්මි ගැනීමේ දී තිබුන සියලුම ගැටලු හරි .
අද මිස් හරි ලස්සනයි .ඇදුමත් හරිම smart .
Sthuuthiy ❤️😘💐 mata call karanna
Both of you make us laugh. Your student is really good. Thank you so much for both of you. ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 She looks like your sister.
Our pleasure! ❤️❤️❤️
@@MuduRekhathank you for the comment
Thank you . Harima wadagath missta pin.❤❤❤❤❤❤❤
Welcome ❤
ස්තූතියි දැනුම බෙදා දීම පිළිබඳව .ආදරණීයයි . ❤
නීතා ආදරෙයි ❤️💐
Harima wadagath padamak mahum walatath jeewithetath wagema lassanai video ekath❤❤❤❤❤
ස්තූතියි 😄😬 ආදරෙයි සංජි 😍😘😘❤️💐💐
හරිම උනන්දුවෙන් බැලුවා මිස් බොහොම ස්තුතියි
ස්තූතියි ❤🙏
මම ආසවෙන් බලනවා මිස්ගේ පාඩම🎉🎉🎉🎉
ඇත්තට 😀, ඔයා කොහෙද ?
@@MuduRekha මම තිස්ස මහරාමය ඉන්නේ මිස් මම දැන් ට ඇදුම් මහනවා තව රෙදි කඩයක් කරනවා
Godak pin miss gurumushtiyak nathiwa kiya denawa. Ahan innat asai. Dirgau wewa obathumiyaya
Adarei ❤️💐
මිස්ගෙ Video හරිම වටිනවාා අද video එකත් ගොඩක් වටිනවා මිස්ට දීර්ඝායුස
විමාලි ආදරෙයි ❤️💐
මිස් ඔයාලා දෙන්නා අක්කා නංගි නේද එක වගේමයි අද ගොඩක් පැහැදිලි යි thanks
Perfect. 🎉🎉🎉🎉❤❤❤❤❤
❤️❤️
Miss.awankawa.kiyadema pilibada godak thankssaree jacket.ekaka.urajisa..kafa.helenne.mokada?
Thank you miss❤❤❤❤
😍
අම්මෝ සුදු අක්කා ලස්සන වෙලා වෙනස් වෙලා❤අද දවසේ පාට දම් පාටද😂🙈 ඇදුමත් දම් පාටයි ,ටේප් එකත් දම්පාටයි😂🙊 සුදු අක්කාගෙ යාලුවත් ලස්සනයි ❤මගේ size එකේම යාලුවෙක් සුදු අක්කට ඉන්නේ😂🤭හරිම වටිනවා වීඩීයෝ එක 🙏මැහුම් එපාවෙලා අතඇරලා දාලා හිටියේ ආයේ මහන්න හිතෙනවා ❤අක්කාගේ යාලුවාටත් සුබ පතනවා.මගේ සුදු අක්කාට ආදරෙයි 😍 ❤
අම්මෝ ඔයාගෙ සතුට.. ආදරේ 🙈❤️😍.. වීඩියෝ එක හදිසියේ ගත්තෙ ගොඩක් හිතල නෙවෙයි. මැහුම් එපා කරගන්න එපා. දිගටම මහන්න.. මගේ ජානකී නංගී .. ආදරෙයි 😘
@@MuduRekha 🤗❤
Mama obathumiyagen kohomada saree jacket ekak maha ganne miss?
0719599592 whatsapp
Ape sanji නේද me ❤
මිස් අද ගොඩක් ලස්සනයි
සතුටුයි මෙහෙම හරි දකින්න ලැබුණට ❤❤
ඔව් මෙලනි .. අපේ සංජිය ❤
Thank you mis
🙏❤
Mage miss ❤❤❤
දෙන්නටම ස්තුතියි ❤🎉
❤🙏
ගොඩාක් පිං මිස්ට🙏🙏🙏🙏
ස්තූතියි ❤️🙏
Mis api dn mimi gnne bra eka adn ne..eta passe cup dammam sari jacket ek wenas wenwda...
ඔව් , වෙනස් වෙන්න ඉඩ තියෙනවා
Tank you mis
මිස් හොදටම පැහැදිලිව කියලා දෙනවා සාරි ජැකට් ඵක ලස්සනට තීබුනා . ගොඩාක් ස්තූති.
ස්තූතියි පත්මි ❤🙏
Sha honda wadasatahnak. Miss lassanai oya. Adarei 🫶🫶 ❤️❤️❤️❤️.
Pushpa ❤🙏
Godak vedagath padamk miss thank you
ස්තූතියි ❤
Meka nm godakm watinwa mis. Danagnn onyma dewal hariytm dangatha❤.
සිතාරා ආදරෙයි ❤️💐
❤❤❤
@@piyumikavindya1813 ❤❤❤
🙏
😍
❤️❤️❤️❤️❤️❤️
😍
🎉💐😍
👍👍👍👍
👍❤
මිස්ගෙ වීඩියෝ ගොඩක් බලනවා. course එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? ගානත් දැනගන්න පුලුවන් ද?
0719599592 call karanna
😀😀😀
😃
😀 l👍👍👍
මිස් කෝස් එකකට සම්බන්ධ වෙන්නේ කොහොමද
0719599592 whatsapp
අත වැලමිට ලගට ගත්තාම අත හොඳ ටම උස්සන්න පුලුවන්ද
පුලුවන් . ඒකට හරියට කපන්න මහන්න ඉගෙනගන්න ඕන
නිවැරදි ම්ම් ගන්න ආකාරය කියා දුන්න ඔබතුම්යට ස්තුති නැවත නැවත මෙවැනි video පල කිරිමට හැකියාව ලැබේවා
වීඩියෝ තුලින් ඉගෙනගන්න අයට මට අනිවාර්යයෙන් උදව් කරන්න පුලුවන් .. දිරිය ශක්තිය මේ වගේ කමෙන්ට්ස් තුලින් ලැබෙනව නම් .. ස්තූතියි ❤
Godak wedagath padamak
ස්තූතියි ❤
Math dawasaka anawa miswa balanna.misgen iganagathoth aye kiyanna deyak na.
එන්න අනිවාර්යයෙන් ❤
@@MuduRekha
Mis gen salli gewala iganagathte nathi unata vidiyo balala iganagathta dein mn lassanata adum mahanawa mis.api wage ki Denek me denumen prayojana labagannawa athida.obathumiya gena hithe thiyena gaurawaya budunta thiyena gaurawayata dewani na.
@use r-qm5ne7cc8p 😘💖💝
Oba.thumiyage.vidio.pahadili.ood.lak
❤🙏
Thank you miss. Very important lesson🎉🎉
Thank you ❤️🎉
❤
❤
❤
❤❤
❤❤
❤
❤
❤❤
🙏❤