Meka nam supiri. Man internet eke Ladies short eka mahana heti hewwa. Hambune ne hoda pahadili ekak. Meka nam niyamai. Puluwannam mekata side pocket ekak mahaganna widiyath kiyala denna. Godak sthuthi me video ekata 😍
ah ehemda.Sthuthi Comment ekata.Puluwannam ape Fb Group ekata hari mage whats app number ekata hari pic ewanna.asai balanna 🙂facebook.com/groups/oursewingclass/
Thank u very muchfor your reply miss. Singer eke mc 3368 machine eka hodaida miss?? E machine eka ganna kiyala inne. MC 990 stock nelu. Reply me soon pls
මම කවදාවත් කිසිම ඇඳුමක් කපල මහල නැහැ..පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ අක්කා...ඒක බලාගෙන මම කපල මැහුවා ෂෝට් එකක් ඇත්තටම හොඳට ආව ඒක..ස්තුතියි ඔයාට පැහැදිලිව කියල දුන්නට..
baila natiwa karane kiyanna
@@nalanidayarathna6187 මොකද්ද කිවුවෙ තේරුනෙ නැහැ..
ඔයාගේ Comment එකට බොහෝම ස්තුතියි. හරිම සතුටුයි ඒ ගැන. දිගටම පුළුවන් වෙලාවට මහන්න.ගැටළුවක් ආවොත් කියන්න
හ්ම්ම් ...💐💐💐
@@nalanidayarathna6187 ඔයා බැන බැන බයිලා නොබලා ඉන්නකො.එතකොට වැදගත් අය විතරක් බලයි😂😂😂අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු .දන්න දේ තව කෙනෙක්ට කියල දුන්නම ඒකටත් කතන්දර කියනව.
හරිම පැහැදිලියි. ඔයාගෙ කටහඩත් ලස්සනයි. මහන්න හදන්නෙ දැන්. බොහොම ස්තුතියි 🙏
ස්තුතිය ඔබට, සතුටුයි ඒ ගැන🙂
Well done...hariima pahadilii....mahanna asama hithuna...marth mahanawa dan....oyata godaak pin...
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
ගොඩාක් හොඳයි හරිම පැහැදිලි විදියට කියලා දුන්නා
පැහැදිලිව කියලා දෙනවා මිස් ඔයා . බොහොම ස්තුති . Sare jacket ekath kiyala dennako. Bs
Man godak ayagen short eka mahana heti beluwa. Anthimata mata oyage vedio eken thamai pehediliwama therune. Mn mehuwa short ekak.thank you so much....
ගොඩක් ස්තුතියි ඔයාට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂
Explain karana vidya very clear duwa, mahanna asha hitanawa, thanks
ස්තුතියි ඔබට, 🙂
මං ආදුනිකයෙක් මිස් මැහුම් වලට..ඒත් මිස්ගෙ වීඩියෝ හරිම පැහැදිලි ඒ වගෙම මහන්න ආස හිතෙනවා..ගොඩක් ස්තූතියි මිස් මේ පැහැදිලි කිරීම් වලට.බුදු සරණයි.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
Haryma pehediliwa kiyala denawa.thank you miss.
Sthuthi oyage prathicharayata 🙂
Man ada mahuwa . හරියටම හරි giya. Thanks 🐦🐦🐦🐦🐦🐦
ස්තුතියි ඒ ගැන කිව්වට. සතුටුයි ඒ ගැන 🙂
It's very easy and useful. Thank you so much
Most welcome 😊
Hodata theruna miss.ikmaninma e lage video ekath balaporoththuwen innawa.gawmak denna miss e lagata.godak thanks oyata.
ස්තුතියි ඔයාගේ 🙂
Godaak pin madam ,,budusaranayii
ස්තුතියි ඔයාට.බුදු සරණයි. අපහැදිලි තැනක් තියෙනවනම් අහන්න.🙂
හරිම ලස්සන පැහැදිලි කිරීමක් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබට පින්. විශ්ව දැනුම ඔබට ලැබේවා! තෙරුවන් සරණයි!! 🌹💗
ස්තුතියි ඔබට,සතුටුයි ඒ ගැන🙂
ලස්සනයි harima lesi
Me kapana vidihata hem eka mahanna amarui .e wagema pitupasa paluwa karuwa laga agal 2 k wadipura ganna thamai qnith Aya Nam kiyala denne
Thanq mis.harila pahadili..
Meka nam supiri. Man internet eke Ladies short eka mahana heti hewwa. Hambune ne hoda pahadili ekak. Meka nam niyamai. Puluwannam mekata side pocket ekak mahaganna widiyath kiyala denna. Godak sthuthi me video ekata 😍
OyA thamai mehum video walin Hoda dakshama kena man godak asai eththatama sarala kramayak thinking Hoda nimawak ithin ikmanin culet siz hadala dennako
Great
හරිම පැහැදිලි කියලා දුන්නා
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
Ane harima පැහැදිලිව kiyala denawa math mahuwa elephant pant eka godk pin oyata
ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂
හරිම පැහැදිලියි
නියමයි අක්කේ 😃😃😃😃😃😃
Godak hodata kiyala danava..thank you...
Harima pehedili...thank you...😍
Welcome 😊
මට මැෂිමන්ටි එකට මහන්න බැහැ.මම දන්නේ ඇදුමට ඇදුම තියග කපන්න. හරිම ලස්සනයි ඔයා මහපු කලිසම නියමෙට තියනවා. මමත් ආසයි ඒ විදියට කලිසම කපන්න. බොලොක් එකක් කපාල තියා ගත්තම ලේහෙසි වෙයි නේද. ගොඩක් සතු සතුතියි. මම ඹයාගේ වැඩසටහන හැම දාම බලනවා. ඒ වගේම අර කියුලටි කලිසමටත් මම හරිම ආසයි .
බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🙂
Godak pahadili...thank you miss
Onna mis palaweni comment eka magen....👍👍👍👍👍👍👍dan adina vidihe kalisamak kiyala denna mis
Thank you miss
ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, දැන් අදින විදිහේ කලිසමක් කිව්වේ 🤔
@@apemahumpanthiya udin lokuwata kakula agata enakota podiwata duwata adinna wayasa 10
@@danugunarathna5973 man idiriyedi e gana kiyal dennm..danata oyata puluwn...pijama ekak mahana widihata mahala babage kakula aga wata manala elastic kallak allala rali karagnn..elastic eka gdk kotata gan epa ..babata pahasu wenna allaganna .🙂 apahadili nam nawathath ahanna
Long trouser ekath me widihatama maha ganna puluwan neda?
Miss suwayan rakiyawak vidiyata karanawa am kota kalisamata samanyen sammatha usak tiyenawada..kiyakda USA ganne..thanks.bs
Miss kalisame saha saye ilastik tiyala mahana hati kiya denna
Asai balannat.bs miss
හොදටම පැහැදිලි
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
🙏❤️🌝පැහැදිලි ගොඩක් කාරුණික හඬකින් ඔයා මේ දෙවල් කියාදෙන්නේ ඔයාට මගෙන් සුභ පැතුම්.
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 🙂
Wow harima ලස්සනයි thank you
අලුත් දෙයක් ඉගන ගත්ත ස්තුතිය
Great...thank you..
Welcome 😊
Shoi 😘
Miss kiyala dunnu aluth widhiya harima lesiii. Man ape puthata kalisamak mehuwa. Hondata awa. Apita gawumakuth kiyala denna. Miss oyata godak istutii
හරිම සතුටුයි ඒ ගැන. ඒ ගැන කියුවට බොහොම ස්තුතියි. ඉදිරියේ දි අනිවාර්‍යෙයන්ම කියලා දෙන්නම්කෝ ගවුමක් මහන්න🙂😀😀
API size ekata anuwa redi pramana kiyanne kohomada miss. Kettu ayata mahatha ayata
Thank mrs
ගොඩක් ස්තූතියි..ආස හිතෙනවා 😍😍😍
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න.
Side pocket sahitha zipper sahitha diga pant ekak cut and swewig video ekak karanna. Thanks
tnks mis lassanata pahediliwa kiyala denawa .
Sthuthi oyage comment ekata... sathutui e gana🙂
Mis elastic dapu boys school short uniform eka kiyala dennako.eka godak vadagath iskole patan gaddi.misge pahadili kirim godak vatinava
thank u❤
Excellent job. Thank you so much. Keep it up your good work 👏👏
Thank you♥️
godak hodai.ane apita Boxer panty sizes tika kiyala dennako ...
Mn miss kiyala dunna godak adun mahuwa.saree jacket ekath
ah ehemda.Sthuthi Comment ekata.Puluwannam ape Fb Group ekata hari mage whats app number ekata hari pic ewanna.asai balanna 🙂facebook.com/groups/oursewingclass/
Mn fb na.whats app karannabn
Mona unath missge teach patta
@@nadeekaweerasinghe7196 ah ehmda..kathkaranna mata free welawaka ,🙂
Miss anshaya mahala karuwa mahanna berida
Nice
Thanks🙂
Shot eke issella muttu kale kakula neda
Akke domestic machines walata ena foots genath vedio ekk krnnako. Overcast, roll hem, walking wage ewa
Ane mis eka eka siz eka culet tika kiyla dennako bisnas ekata
Zipr eikak allana videya kiyala dann..mata tiyene..singer nomell machine eikak..
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Thank you so much ♥️♥️♥️💐💐💐💐
You're welcome 😊
Ribbon ekak danne ai miss
Pahadlewa keyala danawa ගොඩක් pin
ස්තුතියි ඔබට🙂
Mis godakk thanks,sari jeket mula idan igena gnna asaiii mn mokuth ma danne mehum gena ,igena ganna asayi ,
ඉක්මනින්ම ඉදිරියේදි කියලා දෙන්නම්.ස්තුතියි ප්‍රතිචාරයට 🙂
Super😍😍😍
Thank you so much 🙂
Thank u mis...jens night short ekakut kiyla dennko.
Welcome♥️
Thanka...zipar eka allalna vidihe kota kalisamak kiyala denna miss..b.s
අනිවාර්යයෙන්ම ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Podi puthata kalisama mahana hati kiyala denawa da miss
මේ ක්‍රමයට පොඩි පුතෙක්ට වුනත් මහන්න පුළුවන්.🙂
Miss dat danne nathuwa gaumak mahanna kiyala dennako miss.nawatha ikmanata video ekak aran enna.i
මම කලින් දාපු වීඩීයෝව ඩාර්ට්ස් නැතුව මහන ගවුමක්.. එක බලන්න.ගැටළුවක් තියෙනවනම් අහන්න.අපි ඩාර්ට් වලට මැහුම් වාසි නොතිය මැහුවාම ඩාර්ට් නැති ගවුමක් හදාගන්න පුළුවන්🙂
Thans miss eth api gaume yata kotasa pleyad akarayata mahanawanan dat walata tiyena mahum wasi ain karanne kohomada miss.
@@thakshilapiyadarshani4119 e kiyanne uda kotasa yata kotasa wenama mahaddida.... pahadili madi...
Ikmaninma gawmak kiyala denna inne ..darts nathuwa inen wen krala mahana....ethakota hamadema pahadili krnnamko 🙂
Thank you mis man ada puthatai matai maha gatta rka wage short 2k.. 😊😊 puluwannam size guide kiyala dennako mis apita wiyaparayak wage karagena yanna
හරිම සතුටුයි ඒ ගැන.පුළුවන් නම් fb group එකට පින්තූර එවන්න. හරි මම දෙන්නම්කො. විවිධ ඇඳුම් වර්ග ව්‍යාපාරයන් විදිහට කරන හැටි කියලා දෙන්නම් 🙂
@@apemahumpanthiya thank you mis
"rka wage short 2k" kiynne mkdda??
Thank you madam for the video . Please give us more blouse , skirt tutorials .
Will upload soon🙂
Duwa inay mimmatama mahna vidiya kiyala denawada band eka noda Like a boys trouser thanks
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
Mamath mehuwa
Thanks akki
Akki ane mata mosquito net eka mahana widiya saralawa kiyala dennako. Ane ikmanata ona akki plz plz.
thank u sooo much miss.
Most welcome 😊
Oya harima pahadiliwa kiyala denawa. Thank you miss. Kalisamata saakkuwak allana widiya kiyala denna puluwanda ?
Idiriyedi Aniwaryenma Kiyala denm.Sthuthi Oyage Comment ekata🙂
🥰😍💖 Thank you so much
කාලෙකින්..මතක් වෙලා
🌺🌺
@@apemahumpanthiya ☺☺
මැඩම් ගොඩාක් ස්තූති දැනුම ගොඩක් ලැබුනා මට තව කරුනක් දැන ගන්ඩ ඕනී මන් ඉයාගෙන් බලල දැන් සුවන් රැකියාවක් වසයන් මහනවා මට දැනගන්ඩ පුලුවන්ද පොදු කරු උස වයසට අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලා මොකද හැමවෙලේම කරු උස මනින්ඩ බෑ නේ එලිපන්ට් පෑන්ට් එකේ දැන ගන්ඩ ඕනී
Meka man mehuwa mis.thanks. tight skirt ekak mahana widiha kiyala denna puluwanda
ස්තුතියි ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂.ඉදිරියේ දි කියලා දෙන්නම්
Mrs shorts walata ganna redi monawada
ehema wisheshayak na.oyata pahasu kadahalena reddak wnath sudusui.Silk nathuwa.man me mahala thiyenne viscose redden🙂
Pitupasa paluwe karuwa wadipura agalk pannala kapanna ona nadda
Me Kramayedi awashya na
Elastic ekak dana nisa neda,mata onama frock ekak karanna puluwan,eth mata kalisamak mahaddi Patalum wenawa .thanks darling.
Ane mata dress maker walata ona karana hoda kodu set ekak ganna thanak kiyanna plz.mn party wears karanawa.
Ana miss gawmakui kolar theyannaa blouse akaui keyaala dannaa
උකුල වට මිම්ම අරගෙන කරු මිම්ම ගන්න ආකරය කියල දෙන්න මිස්.
❤
Good ...පැහැදිලි කිරිම ගොඩක් හොදයි...මැහුම් මිමි සමඟ කියා දෙනවා නම් තවත් හොදයි ....
👍👍👍👍👍
👍👍👍
ස්තුතියි මිස්
Pitipassa paluwe karuwa dhik wenna one naddha?
විවිධ ක්‍රමවලට කලිසම් නිර්මාණය කරන්න පුළුවන්. මේ ක්‍රමයේ දි අවශ්‍ය නැ
Thx. A lot.
You're welcome!🙂
Thanks
Welcome🙂
Akkiyo eliphant pant ekata kakule pahala kakula wata mimma mana Ganne kohomada
Elephant pant ekata kakule aga watamimmak awashy nane ..🙂
Very clear. Thank you
Glad it was helpful!🙂
Thank you 💙
You’re welcome 😊
Mis oya clz kranne ndda
Miss use karana me machine eka mokakda ? Domestic use ekata hodaida me machine eka. Hodata use karanna puluwanda miss
ඔව්.ගෙදර භාවිතයට හොදයි. Singer Portable 990
Thank u very muchfor your reply miss. Singer eke mc 3368 machine eka hodaida miss?? E machine eka ganna kiyala inne. MC 990 stock nelu. Reply me soon pls
Thank.you
thank you mis
Welcome!🙂
Video balanneth puduma asawakin miss..quality hamadema...
ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, සතුටුයි ගැන🙂
Thnaq mis
Welcome!🙂
ane mis sipar sahith school kalisama kiyala denna
Harima saralai.nodanna onama kenekuta mahannaigena ganna puluwan .thanks..chandrika
@@chandrikadiwadalage120 bohoma sthuthi obe prathicharaytaa .sathutui e gana 😃
Mis ilaga video ekan monada kiyla denne
😂❤
Godak hodai hodata pahadili karana
ස්තුතියි 🙂
kalisamata sakku dannth kiyala denn
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂