බ්‍රාකට් සාරි හැට්ටක් නිර්මාණය(ලයිනින් යොදා)- පළමු කොටස/ How to Create a Bracut Saree Jacket -Part01

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 334

  • @soyamu7946
    @soyamu7946 4 роки тому +19

    Ana madam mama godak videos bala tiyanawa saree jacket sambandayan namuth obatumiyaga pahadili kireem hodata tharaum ganna puluwan vidiyata kiya danawa ayata godak pin saha stuthi harima watinawa ma padama

  • @writing2748
    @writing2748 11 місяців тому +4

    මිස් ඇත්තටම හොදටම තේරුනා ...කෝසස් කරලවත් තේරුම් ගන්න බැරි වුනා මේක ...මිස් කියලා දෙන විදිහට මාරම ලේසියෙන් මතක තියාගන්න වගේම තෙරුම් ගන්න පුලුවන් ...ගොඩක් ස්තූති මිස්ට ...❤ජේසු පිහිටයි 💞

    • @apemahumpanthiya
      @apemahumpanthiya  10 місяців тому

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @umas9009
    @umas9009 4 роки тому +13

    ඔයා නම් මාරම කෙනෙක්.... කෙනෙක් කැමති නෑ ලේසියෙන් තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න...ඒ අතින් ඔයා නම් හරිම ශ්‍රේෂ්ඨයි..... බොහොම ස්තුතියි මිස්....💕💕💕💕

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂

  • @lyricalvideos3786
    @lyricalvideos3786 3 роки тому +2

    ඇත්තටම මිස් ඔයා විශිෂ්ටයි.ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පිං. තෙරුවන් සරණයි.🙏

  • @thejaniwasala1174
    @thejaniwasala1174 4 роки тому +2

    මේ පැහැදිලි කිරීමත් එක්ක මම කිසිම දැනුමක් නැතුව ඔයාගෙ අත් මෝස්තරත් දාලා ලස්සනට සාරි ජැකට් මහුවා. ගොඩක් ස්තුතියි ඔයාට.❤️❤️

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂 පුළුවන් නම් අපේ Fb group එකට ඡැකට් එකේ පින්තූරයක් දාන්න 🙂

  • @PiyarathnaPiyarathna-vw1ef
    @PiyarathnaPiyarathna-vw1ef Рік тому

    Oyata godak esthuthiy man oyage videos walin godak dhewal eganna gattha😍😍 Aya sudhu shat ekay nil kalisamay mahana widhihaya dhannakoo

  • @sachinithenuwara9085
    @sachinithenuwara9085 3 роки тому +1

    Mis regal usai kara geburai gaththa thena tikak apehedili. Kiya denna.

  • @sachinithenuwara9085
    @sachinithenuwara9085 3 роки тому +1

    Mis regal usa urahisa mudune sita gaththama kara gebura 7k ganne kohe idalada.mata tikak pehedili karanna

  • @kumshi9701
    @kumshi9701 3 роки тому

    ගොඩක් ස්තුතියි මේ තරම් pehediliwa අවංකව කියලා දෙනවට . වෙන කවුරුවත් සල්ලි අරගෙන වත් මෙහෙම උගන්වන්නේ නැහැ.

  • @shamilamadushani5303
    @shamilamadushani5303 4 роки тому +2

    Highly recommend anyone. keep it.🙏🙏

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 роки тому

    Aththatama maarama clear. Hemita kiyala dena ekama watinawa step eken step ekata hethu saadakath ekkama. Man saree jacket try karanna hadanne. Godak sthuthi obathumiyata

  • @upamalijayasundara6847
    @upamalijayasundara6847 4 роки тому

    Bohoma watinawa. A wagema pehedili . Bohoma sthuthi oba thumiyata .

  • @anushamaduwanthi3655
    @anushamaduwanthi3655 4 роки тому +1

    ඇත්තටම හරිම සරලව කියල දෙනව.ඔයාට ගොඩක් ස්තුතියි.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ස්තුතියි ඔබෙ ප්‍රතිචාරයට

  • @anushikagalwanagamage1786
    @anushikagalwanagamage1786 4 роки тому +2

    Thank u mis. mis Hodata therum ganna puluwan widiyata kiyala denawa.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂

  • @dilhanisilva448
    @dilhanisilva448 4 роки тому

    Essara paluwe urahise sita enagawata usa dakwa natha agal 3k pamanae dikkaranna keyanne,pitipassa paluwe usamada ganne

  • @senarathbandara7695
    @senarathbandara7695 4 роки тому +1

    Harima pahadili mis. Thanks

  • @DressWithChathu
    @DressWithChathu 4 роки тому +1

    Me paadama enakan balaagenamai hitiye. ..thank you mis. ..

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂

  • @fathimamurshida3456
    @fathimamurshida3456 4 роки тому

    Thank u miss.mimme gathu urahisen angalak adukaralethe urahis mark karanne?

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ඇමතුමක් දෙන්න. කියලා දෙන්නම්🙂

    • @fathimamurshida3456
      @fathimamurshida3456 4 роки тому

      @@apemahumpanthiya thanks miss

  • @monikagangodawila4591
    @monikagangodawila4591 4 роки тому +1

    ,මහලා දාන්නම් ..ගොඩක් ස්තූතියි ...ගොඩක් පින්..සුභ දවසක් ඔබට

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂

  • @sachinirashmi5348
    @sachinirashmi5348 4 роки тому

    Thank you miss..paatamala dekak kara..you tiube video godak baluwa me sambandawa..eth pahadiliwa saralawa me paadama kiyala dunne miss witharay..anith hamoma eka eka rahas thiyagana thama igannuwe...godak pin mis..api hamadama mis ekka innawa....god bless

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      Oyage prathicharayata gdk sthuthi...sathutui e gana..padam wala apahadili than thiynwanm ahanna🙂

  • @asithakumara7584
    @asithakumara7584 3 роки тому

    Urahisen halena ekai kihillen ediriyta rallak en nathiwa mahanne kohomada kiyanwda

  • @nishanthiwijesooriya5420
    @nishanthiwijesooriya5420 4 роки тому +1

    ගොඩාක් විඩියෝ බලල තියෙනවා ඒත් මිස් කියල දෙනතරම් පැහැදිලිව නෑ ගොඩාක් ස්තුති

  • @uththaraamarakoon1994
    @uththaraamarakoon1994 4 роки тому

    Meka nam niyamai. Math saree adinawa. Eth jacket eka mahaganna danne nethuwa hitiye. Godak aya kiyanne jacket mahana eka amarui kiyala. Eth me lesson eka dekkama mahanna asa hithuna. Godak sthuthi mis. 😀

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      එහෙම තමයි ගොඩක් අය කියන්නේ හිතන් ඉන්නේ.උගන්වන්නෙත් ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ වගේනේ...🙂 ඇත්තටම බැලුවොත් හරිම සරලයි.හරියට තේරුම් ගත්තොත්..🙂

    • @uththaraamarakoon1994
      @uththaraamarakoon1994 4 роки тому

      @@apemahumpanthiya 😊😊

  • @bagyamadhushani1520
    @bagyamadhushani1520 4 роки тому

    Ane miss kiyala dennako onama agakata galapenna S.M.L.XL.XXL.wage sizes ganne kohomada kiyala.

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 роки тому +3

    ගොඩක් ස්තුති ඔයාට

  • @englishwithsam9904
    @englishwithsam9904 4 роки тому

    math miss kiyapu widiyata anda.eth miss mata punchi getaluwak thiyenawa.papuwa uda mimma saha yata mimma api lakunu karan nadda?

  • @dhammikahemanthi2768
    @dhammikahemanthi2768 3 роки тому

    Aththatama hemoma kiyanawa wage miss oya godak hodat kiyala denawa.sthuthi ekata.me jacket eka mahana video eka dala nadda miss.ekath danna miss.

  • @mahiamairaamaira5065
    @mahiamairaamaira5065 4 роки тому

    Attatama godak hondata terum ganna puluvan Tankyou somuch dear

  • @nimnanimneth3753
    @nimnanimneth3753 4 роки тому +1

    Ana madam nodanna mata obathumiyaga sari jacket aka hodatama pahadili auna. prinses sari jacket akth pasu vidihata kiyadannako. sari jacket valate sambanda karana net radi vargath aga patata yana radi vargayath aya adana radi vargayathda pahadili karala DANAVADA MADAM.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      idiriyedi kiyla dennamko'Sthuthi Prathicharayata🙂

  • @pasindupasindu6557
    @pasindupasindu6557 4 роки тому

    Miss nisa asawen adum mahanwa.thank you soo much.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.. හරිම සතුටුයි ඒ ගැන 🙂

  • @thakshilapiyadarshani4119
    @thakshilapiyadarshani4119 4 роки тому +2

    Thanks mis.dewani kotasath ikmanatama danna miss.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි හැමදාමත් ප්‍රතිචාර දක්වනවට,පාඩමේ අපහැදිලිතැන් තියෙනවනම් අහන්න🙂

  • @harshaninuragi4928
    @harshaninuragi4928 4 роки тому

    Papuwata mimma 4n bedala agalak ekathu kale mahuwasida burula sadahada mis

  • @nirmalagomes4190
    @nirmalagomes4190 3 роки тому

    Thank u , u teach us very clearly. U are a great teacher

  • @tiktoktrend9398
    @tiktoktrend9398 5 місяців тому

    Aththatama hethu athiwa miss uganwanawa ❤

  • @malshi124d
    @malshi124d Рік тому

    Godak ස්තුතියි miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  Рік тому

      බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට

  • @ruwanipriyangika7261
    @ruwanipriyangika7261 4 роки тому

    Thruwan saranai miss...Harima pahadiliy padama kiyala wenawa.🙏🙏

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂

  • @danugunarathna5973
    @danugunarathna5973 4 роки тому +1

    Thank you soooo much ..💐💐💐💐💐💐

  • @apemahumpanthiya
    @apemahumpanthiya  4 роки тому +24

    බ්‍රාකට් සාරි හැට්ටයේ සම්පූර්ණ නිර්මාණය (දෙවනි කොටස ) හෙට උදැසන බලාපොරොත්තු වන්න.🙂

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 роки тому

    Mata saree jacket mahana videos tike link tika piliwelata danna puluwanda

  • @shalikaperera5395
    @shalikaperera5395 3 роки тому

    Ediripasa pahalata mahum wasi agal 6k tiyenawada miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 роки тому

      ප්‍රශ්නය පැහැදිලි නැ

  • @thelittelcakehut9983
    @thelittelcakehut9983 4 роки тому +2

    thanks

  • @nimnanimneth3753
    @nimnanimneth3753 4 роки тому

    Ane madam prinses line sari jacket akth lama sari yw reddata gan na kots beda ganna mata pehidili ne lama sari ya kiya denna ko

  • @ereshaeresha5141
    @ereshaeresha5141 4 роки тому

    ගොඩක් වටිනවා ..karala balala kiyannam.bs

  • @SLKitchen
    @SLKitchen 4 роки тому

    Mis mat adum mahanawa ath oya me kiyala dunna vidiha harima lehesi thanks oyata

  • @soyamu7946
    @soyamu7946 4 роки тому +2

    Thanks miss.

  • @jayanichanchala2775
    @jayanichanchala2775 Рік тому

    Thank you so much ❤

  • @srjcreations6084
    @srjcreations6084 4 роки тому

    Hodata kiyala dunna thanks

  • @silmirino1824
    @silmirino1824 3 роки тому

    Super lassanata kiyala denava

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 роки тому

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 4 роки тому

    Very clear explanation...✌️ Thank you so much.. waiting for more

  • @priyangisedaraarachchi8552
    @priyangisedaraarachchi8552 4 роки тому

    Godak hodai madam kiyala dena vidiya hodata .mama goak asai saree jacket mahanna.thank you me danuma apita laba denawata thank you

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න.

  • @madumadushani8346
    @madumadushani8346 4 роки тому

    Ane madam pitupasa paluwa kapanne kohomada idiripasa paluwa godak pahadili

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      සම්පූර්ණ කොටස් වශයෙන් දාලා thiynwaa🙂

  • @yasinthakw
    @yasinthakw 3 роки тому

    Akka ath kata andinakota anshaya dige lakunu karanne angal 3/4 da 13/4kda

  • @sriyanimangalika6068
    @sriyanimangalika6068 3 роки тому

    Pataromak hadala denna barida gewem karannam

  • @chathuniranathunga8409
    @chathuniranathunga8409 4 роки тому +1

    miss ,zipper 1k dala reli dapu gaumak mahana widihth kiyla dennwnm hodaii.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      රැලි සහිත ගවුමක් කියලා දිලා තියෙනවා. සිපර් අල්ලනහැටිත් කියලා දිලා තියෙනවා.පරණ පාඩම් බැලුවොත් අදහසක් ගන්න පුළුවන් වේවි🙂

  • @anoamakumari3215
    @anoamakumari3215 3 роки тому

    thank you very much miss😀😀😀. mama block eka haduwa..papuwa uda mimma ,
    papuwa yata mimma block ekata ona une ne neda?? pls explain..

  • @damayanthikumari1880
    @damayanthikumari1880 4 роки тому

    Harima pahadili miss godak sthuthi

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන 🙂🙂

  • @kulawathirajapaksha9417
    @kulawathirajapaksha9417 4 роки тому

    Brakat kotasa athi wadi pramaya ewath karann e කොහොමද

  • @razanrazaana3451
    @razanrazaana3451 4 роки тому

    Thanks miss superb 👍👍👍

  • @priyawijesundara8450
    @priyawijesundara8450 3 роки тому

    Thanks friend

  • @trinisimadukisari1373
    @trinisimadukisari1373 4 роки тому

    Harima pahadiliwa therum gaththa.godaak pin.mn mahan inna jaket1 kara gabura8y regal usa 7.5y eka prashnayak na neda

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂

  • @sachiniindrachaparathnayak5174
    @sachiniindrachaparathnayak5174 13 днів тому

    මිස් අඟල් 5k පහළට ගන්නේ Bra Cut උස නේද ඒ අඟල් 5 අනිත් Saree jacket block වලටත් අඳින්න පුළුවන්ද ....ඒ මිම්ම සම්මතද

  • @chamilailangakoon2010
    @chamilailangakoon2010 4 роки тому

    Mis, kara gebura lakunu kala widiya therune na.pahadili karala denna puluwan da? Please

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      oyata kamathi kara gamburak ganna puluwan. angal 7k wnath ganna puluwan.🙂

  • @sarshaudayangani2608
    @sarshaudayangani2608 4 роки тому

    ගොඩාක් ස්තුතියි ඔයාට 🌹🌷🌹🌷🌹🌷

  • @nadesharanasinghe7820
    @nadesharanasinghe7820 4 роки тому +1

    Thank you so much miss, 😍😍😍💕

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 🙂

  • @indugalhenage262
    @indugalhenage262 4 роки тому +1

    ගොඩාක් hodai

  • @supipi932
    @supipi932 4 роки тому

    Mama saree jacket eka mahuwa hodatama thibuna miss.mama mechchara kal tailor shops walin maha gaththata wada aththatama hadai miss.godak pahadiliwa therum karala dunna oyata godak pin....

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන. පුළුවන් නම් FB Group එකට ඔයා මහපු ජැකට් එකේ පින්තූරයක් එවන්න
      පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න.

  • @beetafernando4493
    @beetafernando4493 4 роки тому

    Thanks Miss .God bless you! 💗💗💗💗💗

  • @Kumii9319
    @Kumii9319 Рік тому

    කියන්න වචන නෑ හරි වටිනවා

    • @apemahumpanthiya
      @apemahumpanthiya  Рік тому

      බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට

  • @samanthagt8803
    @samanthagt8803 4 роки тому

    Miss me jacket eke kara gabura lakunu karana kota tep eka katana idan tiyalada maninna one. E wagema ina opanalla bara cut wataya kapena tanin agal kalak palal karana eka podu mimmakda..nattam eya gananaya karalada ganna one..papuwa yata mimma(bara cut wataya)metanadi kohewat lakunu une na neda.bara cut wataya kapaddi e mimma nosalaka harinawada...mama obatumiyage godak vidio balala tiyenawa..mama metek balapu vidio valin hodama pahadiliwa kiyaladenawa dakke ape mahum pantiyen.mamat balaporottu venawa soyanrakiyawak vidiyata saree jacke mahanna. Namut tama hariyata mahaganna ba.meka mata loku udawwak vevi...thank u miss

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      Man saree jacket ekata mimi ganna wenama video ekak dla thiynne.eka podk balanna.kara gamubura 7k ganna. kanpeththe yata indala tape eka thiyala. ow.e angal kala witharak podui.habai man padame kiynwa wage darts parathara papuwa anuwa wenas wenwa. e ganata galapena widihata hdaganna.mahum wasi. ow bracut watayak apita andinna awahsy na. apita eka awasya wenne ape jacket eka mahala iwara wnata passe hariyata ansha mahaganna witahrai. poliyester redden mahala balanna. hariyata mahuwoth me krame hariyatama hari. apahadili nam nawathath ahanna.mahala kiyann mata. 🙂

  • @SumaliWickramge
    @SumaliWickramge 10 місяців тому

    මන් ආසම මැහුම් චැනල් එකක්

    • @apemahumpanthiya
      @apemahumpanthiya  10 місяців тому

      ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏

  • @rashikarashika7850
    @rashikarashika7850 3 роки тому

    Hari pahadilie, godak pin. G.b.y

  • @maheshafernando6744
    @maheshafernando6744 2 роки тому

    Miss me kara gabura ganne kothana idanda

  • @irenedesilva3009
    @irenedesilva3009 2 роки тому

    Wow so beautiful

  • @vindhyarajarathna6954
    @vindhyarajarathna6954 3 роки тому

    මිස් ගොඩක් අය මොනවා හරි දෙයක් හංගලා තමයි කියලා දෙන්නේ ඔයා එහෙම නෑ ඔයාට සුබ පතනවා හදවතින්ම.මං දන්න ගොඩක් අයට ඔයාගේ channal එක ගැන කිව්වා 🙏🙏

    • @apemahumpanthiya
      @apemahumpanthiya  3 роки тому +1

      ගොඩක් ස්තුති ඔයාට.සතුටුයි මට..බුදුසරණයි ....ප්‍රශ්නයක් ආවොත් අමතන්න

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 роки тому

    Thank you akka ❤️❤️❤️

  • @stitchesknots8474
    @stitchesknots8474 4 роки тому +1

    ගොඩක්ම ස්තූතියි ඔයාට 💐💐❤️❤️❤️❤️❤️❤️

  • @deepikasriyani571
    @deepikasriyani571 4 роки тому

    මිස් ඔයා හොදට කියලා දෙනවා

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂

  • @dilukadiluka9584
    @dilukadiluka9584 4 роки тому

    Godak stuti miss.video akak balala terum gannawa nam oyagen witarai kiyala hitaganna miss.a nisa hama deyakma apita kiyala denna miss.godak pin oyata .mokada pahadiliwa terenna kiyala dennawa oya ..bs oyata miss.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහසුතැන් තියෙනවනම් නැවතත් අහන්න🙂

    • @dilukadiluka9584
      @dilukadiluka9584 4 роки тому

      Attatama tama ahanna one na.a taram pahadili.mahana hatit balamu..bs

  • @gamersart1010
    @gamersart1010 4 роки тому

    Miss kara gabura 7"inc unama regal usata pahukaranawadha please reply me???

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ehema kisma qk na.. e gana hithanna epa.kara gamubura ganna🙂.apahadili thanak thiyenwanm nawathath ahanna

  • @Ishini86
    @Ishini86 4 роки тому

    බොහෝම ස්තුතියි

  • @madushanikumari4639
    @madushanikumari4639 4 роки тому

    Miss ath rahitha sari jekat ekak kara ganne kohomada.Full video ekak karanawada.harima pehediliwa kiya denawa.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ikmaninma kiyala denm.bohoma sthuthi prathicharayata🙂

  • @yashodhahewage9563
    @yashodhahewage9563 4 роки тому

    Miss.. Ine sita ihalata agal 4.5k lakunu Karama ema 4.5 ansha paththen pihiti bra cut eka athulathin lakunu wenawa..ekata ganna puluwan visaduna mokaka? Ita amatharawa jucket eke usa anuwa poduwe ganu labana agal 5 wenas wenawada??

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      q pahadil madi.nawathath ahanna .puluwannam andala whats app msg ekak danna

  • @SpongbobSaspants
    @SpongbobSaspants 4 роки тому

    Great job

  • @kasunsameera9033
    @kasunsameera9033 4 роки тому

    Sari jaket eke ath kata kihili kata pramanayata neweida ganne. Ath kata diga wadi kireemen diga wadi Nadda .ane miss anith okkoma theruna

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      na ehema kihilikate pramanayata gaththath api me widdihata hada karala ganiddi loku wenna puluwn. e handa man kiyana akarayata papuwa wata anuwa athkata andina usa ganna.(Ragal Usa)🙂.Apahadili nam nawathath ahanna.sthuthi prathicharayta

    • @kasunsameera9033
      @kasunsameera9033 4 роки тому

      Thank you miss

  • @gayaniperera8292
    @gayaniperera8292 4 роки тому

    Harima pehedilawa kiyala denawa.godak sthuthi....class yanna ona.ataram hodata kiyala denawa...

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      ඒකනේ. පංති යන්න අවශ්‍ය නෑ.දැනුම හරියට අවබෝධකරගන්න එකයි පුහුණුවයි තමයි වැදගත් 🙂

  • @deepthiniro189
    @deepthiniro189 4 роки тому

    Thank u so much.miss .

  • @umas9009
    @umas9009 4 роки тому

    බොහොම ස්තුතියි මිස් 💜️

  • @naturenurture4622
    @naturenurture4622 4 роки тому +1

    Kalin balann kiyala thiyena videos 2 link comment karanna puluwannam meka balana ayata thawath less wei... Thanks so much....

  • @subanisuba9364
    @subanisuba9364 2 роки тому

    Petu pasa paluwa vediyo aka dandako mis

  • @tharakasewwandi3302
    @tharakasewwandi3302 4 роки тому

    විනාඩි 15න් මහන්න පුලුවන් ජැකට් එකනෙ මේ මහන අය මාස ගණන් තියාගන්න😌 😂 thank you ඔයාට. හරිම වැදගත්. 👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.
      පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න

  • @hashankavinda7217
    @hashankavinda7217 4 роки тому

    Akke man ammge mimi walat saree jacket kapuwa koleka uda tika hari amma tikak mhathai ithin akke yat awasne agal 4 1/2k saha anith patten 1 1/2 gnn kiypu ekedi 4 1/2 ud giya wadii ay akke ee

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      whats app andapu eka ewanna balanna... q ya padadili madi

  • @chethanachathurangi566
    @chethanachathurangi566 3 роки тому

    Oyata godak pin

  • @jayanikumari9172
    @jayanikumari9172 4 роки тому

    Godak thank u miss..sleevless mahanawa nam kohomada mahanne ath kata

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому +1

      idiriyedi kiyla denm .sthuthi prathicharayata🙂

  • @kasunsameera9033
    @kasunsameera9033 4 роки тому

    Ane miss playad saya dala usa gaumak mahaganna kiyala dennako. Godak pin miss oyata

  • @govinnapathirathnage810
    @govinnapathirathnage810 4 роки тому

    Athaka nirmanayata sammatha ragal agaya kiyada.

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      පාඩම කිහිපවරක් බලන්න. සෑම කෙනෙකුටම ගැලපෙන අත්කට ප්‍රමාණ තියෙනවා 🙂

  • @leelakuruppu7066
    @leelakuruppu7066 4 роки тому

    patulpana urbanisation a gal 1 use anawade

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      මට ප්‍රශ්නය පැහැදිලි මදි.වීඩීයෝ එක කිහිපවරක් බලන්න🙂

  • @ChathurikaRathnayakamudiyansel
    @ChathurikaRathnayakamudiyansel 8 місяців тому

    මිස් කර ගැඹුරයි රැගල් උසයි දෙකම මගේ 7යි .ගන්නේ කොතන ඉදලද මිස් මට පැහැදිලි මදි.

  • @manjulakumara1631
    @manjulakumara1631 4 роки тому

    Mis me issaraha paluwe bra cut hadaya adiddi 1 1/2" ha 4 1/4" sammata agayakda

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому

    Huagk watianaw බුදු සරණයි

    • @apemahumpanthiya
      @apemahumpanthiya  4 роки тому

      ස්තුතියි ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂

  • @nirmalaathukorala1765
    @nirmalaathukorala1765 4 роки тому

    මිස්ගෙ සාරි ජැකට් පාඩම විශිෂ්ටයි. බොහෝම ස්තූතියි. මට පිටුපස උස යි, අංශ උසයි පතරොම කැපීමේදි පැහැදිලි මදි.ඒ ගැන පැහැදිලි කරල දෙන්නකො