Ane manda mata athdekimen kiyanne.man adare karapu kena mta kochchra boruwak kiylada mwa mageriye.ammla kemthi nethuwa aurudu ganak adre karla anthimata boruwata e de issrahata dala eya mwa amthaka kala.daws deka thunakin aranchi una aththtama eyta wena girl kenk innwa kiyla.e nisada koheda den mata kisima kenkge me wage kathwal vishwasa karnna hithen ne.
Me wge aththtma wena dewaluth thibunata dan inna godak aya dala ynn ona unama me wge boru kiyla ynwa ehem unam aththa kuyna aywth wishwasa krnn baya ekai
Jiwitheta watina padam resak ganna puluwan video ekk.me wage thawa weda godak samaje wenuwen karanna labewa kiyala mama mage aiyata wish karanawa. Jaya wewa!!! Budusaranai aiye oyatai oyage paule hamotamai.❤💫🔥♥️
අැත්තම කිව්වොත් ගෑණු කෙල්ලො විදෝනවා නොසෑහෙන්න පිරිමි හන්දා😢
පවු දෙයියනේ 😔 ඒ දුක දරාගෙන ඉන්න එකම හයියක් උඹ අයියේ😍
අම්මෝ කෙල්ලන්ට ආත්ල් එකට ආදරෙ කරන කොල්ලන්ට හොද ආදර්ශයක්
aniwaa😘😘
Ar4
සුද්දා බබා ගොඩක් කාලෙකින් දැක්කේ ඔයාව .පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම.♥️
නිර්භීත හිත හොඳ අවංක කොල්ලෙක් අයියා oya oya ta වැරදිච්ච තැන් අනිත් අයට පැහැදිලි karaduna එක godak වටිනවා අයියා oya ta aye වරදින්න epa kiyala parthnakarawa අයියා oya ටයි අම්මටයි බුදුසරණයි
අපේ කොල්ලන්ට හොඳ පාඩමක් මේක ඔයා ගේ කෙල්ල පවු💖💖💖💖💖💖
එකෙක් හරි හැදෙනවනම් එච්චරයි 🙏🙏🖤
සුද්දා ♥️
Nice 🙂
සුද්දා💜️
Api innwa my brother ❤️
සුද්දා අයියා
අපි මොන වැරැද්ද කරත් අපිව අතාරින්නේ නැති මේ ලොකේ එකම කේනා අම්මා 🙏🙏🙏🙏🙏
ඇත්ත
මේ වීඩියෝ එක එයා අද දැක්කොත් මොනා හිතෙයිද?? දරා ගන්න ගොඩක් අමාරු වෙයි. 💔💔💔
ඒ වගේම දෙයක් කරන්න කලින් එකපාරක් නෙවෙයි දහපාරක්වත් හිතන්න. ජීවිත එක්ක ගනුදෙනු කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
බුදු සරණයි අයියා ඔයාට. පරිස්සමින් පුළුවන් විදිහට සතුටින් ඉන්න අම්මා එක්ක.. ❤❤
Ou minissu jiwitha ekka sellam karanawa.hith ekka sellam karanna epa deiyane🙏
@@hiruhiru2600 hmmmm
@@sandunirashikala3914 math widawanawa man pana wage adare karapu kena wenas una nisa.thaman awankawama adare karapu kena ath unama godak dukai.
@@hiruhiru2600 ei widawanne. Sathutu wenna. Api awankawa adare kara ekata. Api kawawath rewettuwe nethi ekata. oya pau ne. Eyai pau. Eyai dawasaka widawanne awanka adarayak nethi karagaththa ekata.
@@sandunirashikala3914 ou neda.eth dukai.api dukin iddi oyala sathutin.api awankawa adare karala duk wenawa
ඒ කතාව හරිම දුකයි නමුත් එයත්මේගැන ඇහුවොත් ගොඩක් ආදරෙයි කියා පවසන්න ඔහුට හැකි යායක් ගෙන දෙයි❤❤❤❤❤❤❤❤❤
කොල්ලෝ හොයන ආතල් එකෙම් අන්තිමට විදවන්නේ අම්මලා තාත්තලා කෙල්ල බිරිද මේ හැමොම විනාඩියක් හිතලා බලලා හැමෝම වැඩ කරන්න😔
මේ සුද්ද මල්ලි නේද 🥺 ඉස්සර මගේ fb එකේ හිටිය මට දුක හිතුන කොල්ලා ජිවිතේ වැරදි පාරේ යන නිසා... ඒත් කියන්න තරම් ෆිට් එකක් තිබ්බේ නැති නිසා බල බල දුක් උනා විතරයි ❤
ඇහෙන්නෙ නෑනෙ හරියට
මේක එයා දැකලා ආයෙත් ඔයා ලගට එයි 🙂🙂
ආ මන්ද fast..😍😍❤️❤️
සුදු අයියෙ ඔයා මෙච්චර සතුටින් ඉන්නෙ කොහොමද අයියෙ 😔😔🥺🥺🥺💔💔💔
යකෝ සුද්දා අයියේ උබ හොද එකානේ🥺
😊good messenge for all boys❤️
සුද්දා උබට වරදින්නැ ♥️
Vedio එක හරිම අපැහැදිලි🙁අහගෙන ඉන්න අමාරුයි🙁
අයියා ඔයා නැති කරගත්තෙ අවන්ක ආදරයක්.💔
Godak aya e wage adare nathi kara gannawa.eyalata passe thama therenne.
අයියව නැගිට්ටවන්න මං අත දෙන්න කැමතියි...
Sudda aiya mechchara dukak thiyagenada hina wela hitiye☹️♥️
Hithata danunu supiri kathawak❤️💯
එච්චර ආදරයක් nathi una eka gana දුකයි .... e kella ada සතුටින් innawa nam oyt waradak wena ekak ne.. දෙන්නටම බුදු සරණයි ...
E wage adarayak aya labenne na.♥️♥️.koma hari haduna eka patta.
Aiye den me youtube video eken eya denagnnwa athine oya ain une aiy kiyla aiyeee..aththtma aiye oya wage kenek gdk hitha haiya krn inna ekama pudumai aiyee
මේක ඒ කෙල්ල බැලුවොත් ඒ කෙල්ලට මොන වගේ හැගීමක් දැනේද එයත් අයියේ ඔයා වගේම තාමත් දුක් වෙනවා ඇති🤕
Niyamai ❤
Mata pena vidiyata a kellata kellage gedarin hari rakawaranayak thibunenaaa....nathinam duwawa gedarin rayak pitakaravi yai
ela sahan aiyee
Respect brother ❤️
සුද්දා ❤️
Sudda 👌😍
අන්න අවන්න කොල්ලෙක් බන් උට සුපිරියටම හරියන්නඔනි බන්
Puduma widiyata duka hithuna ... as walata kandulu awa ... 😓 bs ayye oyta ❤️
Aiyaa❤️❤️
මියුසික් එක අයින් කරානම් හරි 🙄
Sudda dan oya jivithe therum aragana innawa kawadawat waradinna sudda baba 👍👍👍👊
Voice sound madi bn,sry
Sudda ❤🥺
Adare danena thena thama kapavim wadi 😔
niyamyi ayiye
අයියේ පුලුවන්ද මගේ ආදර කතාව කියන්නත් පුලුවන්ද මේහේම මම ආදරය කරන කෙනා මාව
පුලුවන්ද අයියේ
Sudda aiya😌💗
Mata nam music nisa terenne na music 1 wadi
Ai ane mewage awa ahanna labenna 😢😢😢😢😢 matanam daragena inna be
Vidio karana pora husma gannawa ahune katada......
Mata nm hethanea mu wearadi karla aka සාධාරණීකරණය karna hadnnwa kiyala
Sahana patta
Ela-ela
මන් මොකුත් කියන්නෙම නෑමයී ඉට්ම් මේ ගැන සුද්දා බබා 👉😒
Mge adret oma ekk eth mn kawadawat mage aiyawa ath hariye nh mge aiyath drugs gaththa kenek math tama widawanawa
❤️❤️❤️😌
අඩෝ අම්මා ළඟ ඉන්නවා නෙද ...අඬනවා ඇහෙනවා 🥺
Hriyatama kathawa kiyana therenne nha
💛
Ahenna katha karahan bn
මල අඳෝනාව නිසා ඇහෙනනෑ
Aiya mata oyage kathawa ahala mata aduna sathutin inna aiya
මගෙ අයියා
❤️💯❤️
එකෙක් හරි හැදුනොත් ඇති 😒
අනිවා
මන් මෙයාව දැකල තියෙනව...........
👌🖤
👌❤️
Kauda yko හෙම්බිරිස්සාව hadichcha ekekda 📷 eka dunne
🤣🤣
Miusik nattan hodai nede.
Kollekta hedenna adarshawath kathawak
👍👍👍👍
🥺🥺😢😢😢
😍😘
සුද්දා 😓✋
Monada ane ahen nane hariyata.
Ada kale porondu dila rawatala yana kollo athare oya hoda awanka kenek sahodaraya
ඇහෙන්නෙ නෑනෙ 😑
Ane ea adareta una de pau kage as waha wadilada ea adare ta hama kellektama me wage adarayak labenna ona
Film ekaka kathawakda kiyane 😂🙏
එයා කියන වචන පැහැදිලි නෑ
ඒ මදිවට අඳෝනාව අහන්න බෑ
යකො ටික් ටොක් එකෙ කාලයක් හිට්ම කෙනා......සුද්දා අයියා මොකද වුණේ යකො මේ😥😥😥😥😥😥😥😥😥
Mokkda tik tok name eka
Ane manda mata athdekimen kiyanne.man adare karapu kena mta kochchra boruwak kiylada mwa mageriye.ammla kemthi nethuwa aurudu ganak adre karla anthimata boruwata e de issrahata dala eya mwa amthaka kala.daws deka thunakin aranchi una aththtama eyta wena girl kenk innwa kiyla.e nisada koheda den mata kisima kenkge me wage kathwal vishwasa karnna hithen ne.
Music medal dla ahenne na
Oyta blaganna apita ahenne na oya kehemmala
💑
Tone ek nisa hariyta ahenne
😥😥😥🙏🙏🙏
Jewetheta mona de unath apath aekka maha seta sulaya wage sobadahama jewath wenawamae
සුද්දා 😥
🥺
Kiyana kisi deyak therumak nathi patai
Sudda putha mata nimber eka dennako mage puthawath bera ganna oyata puluwan wey.
💞💞🙏🙏💪💪👍👍
😢😢😢😢
අඳෝනාව මගුල
ඇහෙන්නෑ
☺️☺️☺️🌹🌹🌹🌹
Samara kollo oni kapa kirimak karanawa kella wenuwen 😊
මියුසික් අව්ල්
Addee suddaa
දැන් ඕක ඒ කෙල්ල බලනවා ඇති නේද 🙄🤔
Hmmmm ou 🤔🤔🤔🤔🤔🤔🤔
Godak hadawatata danuna
Heshani
Kohomada oyata yalu wa eten
Me wge aththtma wena dewaluth thibunata dan inna godak aya dala ynn ona unama me wge boru kiyla ynwa ehem unam aththa kuyna aywth wishwasa krnn baya ekai
Fit