හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කළ වෛද්‍යවරයා පැවිදි වෙයි | Pansil Maluwa

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 242

  • @MaduriDevasurendra
    @MaduriDevasurendra 19 днів тому +50

    අපේ සහෝදර වෛද්‍ය වරයකුව සිටි ඔබ වහන්සේ, මෙසේ දැමීමත් ලොකු පිනක්, ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා!
    ඔබ වහන්සේ පනත බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා!

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan 3 дні тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාරයක්ම වේවා.

  • @darshanigamage6154
    @darshanigamage6154 19 днів тому +92

    මෙහෙම දැකීමත් ලොකු පිනක් සුවාමින් වහන්සේ ගිහි කල අපේ doctor අමා මහා නිවනම ලබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SumaMahapitiya
      @SumaMahapitiya 19 днів тому +6

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @PalithaAttanayaka-sv6zt
      @PalithaAttanayaka-sv6zt 19 днів тому

      38:00 මෙතනදී මේ සවාමින් වහන්සේ පරිකර්ම නිමිත්ත පොඩි ආලෝකයක් විදියට සදහන් කරනවා .එනමුත් අට්ඨකථාදියෙහි හෝ ටීකාවේ තියෙන්නේ හුස්ම රැල්ල වැදෙන තැන යනු නාසය අග්‍ර හෝ උඩතොල ලෙස .සමහරු හුස්ම රැල්ලත් පරිකර්ම නිමිත්ත හැටියට සලකනවා . මෙම ස්වාමීන් වහන්සේ සදහන් කරන පරිකර්ම නිමිත්ත ත්‍රිපිටකයේ කොතනද සදහන් වන්නේ .මෙම දේශනාව මේ අවස්ථාවේ ගැටලුවක් ඇත .කරුණාකර ශාලිකා මෙය විසදන්න.
      තවද, 42:45 මුන්වහන්සේ කියනවා සිත පටිභාග නිමිත්ත ඇතුලේ තියෙනවා කියලා . සිත කවදාවත් පටිභාග නිමිත්ත ඇතුලේ තියෙන්නේ නෑ.චිත්ත වීථිත් කවදාවත් පටිභාග නිමිත්ත ඇතුලේ නෑ.මෙම කරුණු නිවැරැදි කල යුතුයි .ගෞරවනීය වටගොඩ මග්ග විහාරී සවාමින් වහන්සේට මෙය විසදිය හැක.

    • @PalithaAttanayaka-sv6zt
      @PalithaAttanayaka-sv6zt 19 днів тому

      38:00 මෙතනදී මේ සවාමින් වහන්සේ පරිකර්ම නිමිත්ත පොඩි ආලෝකයක් විදියට සදහන් කරනවා .එනමුත් අට්ඨකථාදියෙහි හෝ ටීකාවේ තියෙන්නේ හුස්ම රැල්ල වැදෙන තැන යනු නාසය අග්‍ර හෝ උඩතොල ලෙස .සමහරු හුස්ම රැල්ලත් පරිකර්ම නිමිත්ත හැටියට සලකනවා . මෙම ස්වාමීන් වහන්සේ සදහන් කරන පරිකර්ම නිමිත්ත ත්‍රිපිටකයේ කොතනද සදහන් වන්නේ .මෙම දේශනාව මේ අවස්ථාවේ ගැටලුවක් ඇත .කරුණාකර ශාලිකා මෙය විසදන්න.
      තවද, 42:45 මුන්වහන්සේ කියනවා සිත පටිභාග නිමිත්ත ඇතුලේ තියෙනවා කියලා . සිත කවදාවත් පටිභාග නිමිත්ත ඇතුලේ තියෙන්නේ නෑ.චිත්ත වීථිත් කවදාවත් පටිභාග නිමිත්ත ඇතුලේ නෑ.මෙම කරුණු නිවැරැදි කල යුතුයි .ගෞරවනීය වටගොඩ මග්ග විහාරී සවාමින් වහන්සේට මෙය විසදිය හැක.

    • @WMPMWijethunga
      @WMPMWijethunga 18 днів тому +2

      🙏🙏🙏🙏

    • @ramanifernando2349
      @ramanifernando2349 18 днів тому +5

      Sadu.Sadu .Sadu Theruvn Sarany .

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 днів тому +3

    ඔබවහන්සේට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය හමුවී සසර කතරෙන් එතෙර වීමට පාරමී පිරේවා !

  • @ranjankumara2320
    @ranjankumara2320 19 днів тому +63

    ඔබ වහන්සේ මෙන් මටද උතුම් ප්‍රවෘජ්ජාව පිරීමේ භාග්‍ය හිමි වේවා!!!

    • @newrecipes3466
      @newrecipes3466 19 днів тому +2

      🙏🙏🙏

    • @Ratna-d8j
      @Ratna-d8j 19 днів тому +2

      පතන්ට ඕන පිං කමක් කරලා !!!
      ඒ ත්
      පැතුවාට මදි !!!
      ඊට අනුව
      වෙ ර දැරිය යුතු !!!
      පැතුම
      ඉක්මනින්
      තුන් සරණින්
      ඉටු වේවා !!!

    • @rosebowala8547
      @rosebowala8547 18 днів тому +1

      Sadoo sadoo sadoo

    • @PJ-2014
      @PJ-2014 4 дні тому

      🙏🏻🙏🏻🙏🏻

    • @KanthiPedro
      @KanthiPedro 3 дні тому

      Sado sadoo sadoo

  • @antonjayasena8560
    @antonjayasena8560 19 днів тому +28

    ගරු ස්වාමීන් වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා!!!සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි!

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 19 днів тому +20

    සාධු සාධු සාධු ...ඉතාමත් උත්තරීතර පරමාර්ථ ධර්ම පැහැදිලි කිරීමක් ස්වාමීන්වහන්ස...මෙහි දිගුවක් බලාපොරොත්තු වෙමු...නිවේදිකාවත් බොහොමත්ම පැහැදිලි ප්‍රශ්න තුලින් අපිට වටිනා ධර්ම දායාදයක් ලැබුනා....සියළු ස්වාමීන්වහන්සේලාගේ නිදුක් නීරෝගී නිවන පූර්ණයත්, සියළු සත්වයන්ගේ සුවපත් භාවය හා නිවන පූර්ණයට මේ කුසල් උපනිශ්‍රය වේවා...🙏🌼🙏

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 19 днів тому +21

    මා මෙතෙක් කල් කල සියළුම පින් බලයෙන් මෙවන් දේශනාවල ගැඹුරැ අර්ථ වැටහේවා...!!!!

    • @Ratna-d8j
      @Ratna-d8j 7 днів тому

      නි ව ණ ප ත න් නෙ නැ ති ව කරන පි න්
      ගෙ වෙ න වා !!!
      නිවණ පතමින් කරන
      ලො ව් තු රු පි න්
      හෙවත්
      පා ර මී කු ස ල්
      හෙවත්
      වි ව ට් ට ගා මී පි න්
      ⁣පිරිනිවෙණ තුරු
      ගෙවෙන්නෙ නෑ !!!

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 17 днів тому +15

    මගේ දෙමාපියන් සහ මගේ බිරිදගේ පියාණන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වන දහවල් දානය මේ මාසයේ 30 වෙනිදාට යෙදී ඇතිනිසා ඔබ වහන්සේට එදිනට දානය පිළිගැන්වීමට ලැබේවා

    • @ChithraChi-qu8bk
      @ChithraChi-qu8bk 17 днів тому +1

      Saadu. Saadu. Saadu. !!!

    • @renukadasanayaka9734
      @renukadasanayaka9734 17 днів тому +1

      🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻

    • @renukadasanayaka9734
      @renukadasanayaka9734 17 днів тому

      🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🥀🥀🥀

    • @ChandraseeliSilva-os9kc
      @ChandraseeliSilva-os9kc 16 днів тому +1

      ඉතාමත් අර්තාන්විතව.පටිබාග ආදී නිමිති.04.විවරනය.කල.ඔබ.වහන්සේට.නිදුක් .නීරෝගී.චිර.ජීවිතය.සමගින්.උත්තරීතර නිර්වානය.සාක්ශාත් වේවා

  • @AbimanGodage
    @AbimanGodage 19 днів тому +13

    ඔබ වහන්සේ හමු වීමත් මගෙ ඡීවිතයේ මා ලැබූ භාග්‍යයක් , ඔබ වහන්සේ⁣⁣ගේ අරමුණු කරණ ප්‍රාර්ථනා බෝධිය නොබෝ දිනකින් සාර්ථක වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijayanthachandrarathna666
    @vijayanthachandrarathna666 17 днів тому +7

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් අපට අසන්නට සැලසූ ඔබ වහන්සේටත් එයට දායක වූ සියලු දෙනාටමත් නිවීමම ලැබේවා🙏🙏🙏

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 19 днів тому +17

    ගරු ස්වාමීන් වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉

  • @RamaniKumara
    @RamaniKumara 17 днів тому +6

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු

  • @matildaranjani3946
    @matildaranjani3946 17 днів тому +4

    සිරස පන්සීල් මලුව කරන shalika mrs.ada හරිම karamayata බිම ඉඳගෙන ...ඔබ thumiya ස්වාමින් වහන්සේ namakata karna ගරුත්වය .theruwan sarani 🙏 .

  • @farhanaqadir1733
    @farhanaqadir1733 18 днів тому +7

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා..නිවෙදක තුමිය ගොඩාක් හොඳයි තෙරුවන් සරණයි ඔබ තුමියට..🙏🙏🙏🙏🙏🙏🙏

  • @dssobandula2001
    @dssobandula2001 17 днів тому +7

    ඔබ වහන්සේ ගේ පාරමිතාව සර්වප්‍රකාරයෙන්ම සම්පුර්ණ වේවා.

  • @SajithChinthaka-i2w
    @SajithChinthaka-i2w 19 днів тому +17

    සාදු සාදු සාදු..පින්වත්ස්වාමීන් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී අමා මහා නිවනම ලබත්වා

  • @RupaJayawardhana-z5t
    @RupaJayawardhana-z5t 19 днів тому +12

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමින්වහන්සේට❤❤❤🎉🎉🎉ඒ වගේම නිවෙිදිකා තුමියටත් තෙරැවන් සරණයි

  • @matildaranjani3946
    @matildaranjani3946 17 днів тому +5

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani .ස්වාමින් වහන්සේ ට .උතුම් නිවනින් නිවෙවා ...පාරමි දර්මයන් පුර්න වේවා ..!

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 19 днів тому +43

    උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා,සාදු සාදු සාදු

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 днів тому +3

    ප්‍රථම,දෙවන,තෙවන සහ චතුර්ථ ධ්‍යානය දක්වා ධ්‍යාන වැඩීම නිවනට අත්‍යවශ්‍යයි.ඒක සම්මා සමාධි නම් වේ.ඔබවහන්සේට තෙරුවනේ සරණයි.

  • @GnanawathieWikramaracchi
    @GnanawathieWikramaracchi 8 днів тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා" 🎉🎉🎉

  • @SunilPremarathne-ug3et
    @SunilPremarathne-ug3et 19 днів тому +8

    බෝහොම පින් ස්වාමිනි. ආනාපාන සති භාවනාව හොඳන් වැටහුනා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝධිය ඉක්මනින් ලඟා වේවා.ශාලිකා මහත්මියගේද සියලු ප්‍රාඒථනා ඉෂ්ඨ සිදධ වෙිවා. තෙරැවන් සරණයි.

  • @RuwansiriKarunarathne
    @RuwansiriKarunarathne 16 днів тому +2

    මගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන්සරණයි ඔබවහන්සේට

  • @amaranisunanda7909
    @amaranisunanda7909 16 днів тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @threesisters870
    @threesisters870 19 днів тому +10

    තෙරුවන් සරණයි
    ස්වාමින් වහන්ස... 🙏🌷
    නිවේදිකාව ♥️
    ඔබතුමිය ට th ධර්මාවබෝධය ලැබීමට මේ ධර්ම දානය හේතු වේවා!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 19 днів тому +6

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.නිවේදක තුමියටත් බොහොම පින්. සාදු සාදු සාදු

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 19 днів тому +26

    අමාමහ නිවන මේ භවයේම ඔබ වහන්⁣සේට සාක්ෂාත් වේවා.වෛද්‍යවරයකුට තරම් කිසිවකුට මේ කුනු ශරීරය ගැන වෙනත් අයෙකුට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ .🎉🎉

    • @ariwije161
      @ariwije161 18 днів тому +1

      Sadu, Sadu, Sadu , Oba wahanse pathana Bodhiyakin Uthum Nivana Shakshath weva. Sadu, Sadu, Sadu !!!

  • @sonitasonita6030
    @sonitasonita6030 18 днів тому +4

    සාදු සාදු සාදු සසරේ රැස්කළ කුසලානිසන්සයන් ගේ ආසිර්වාදයෙන් මේ බියකරැ සසරින් එතර වන්නට විිර්ය වඩන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා පින්වත් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධය කරගන්නට වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරගන්නට හැකිවෙිවා

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 19 днів тому +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 16 днів тому +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 16 днів тому +2

    ඔබ වහන්සේට උතුම් theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 19 днів тому +18

    මෙම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය විෙවා🙏🙏🙏🙏

  • @brcmenike4864
    @brcmenike4864 18 днів тому +2

    වැදගත් ම කරුණු කාරණා ගොඩාක් අවබෝධ කර ගත්තා. බොහෝම පින් ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු🙏🙏🙏

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl 19 днів тому +8

    බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ , ප්‍රතිපදාවෙ හා ශ්‍රාවක පිරිමේ ආකර්ෂණීය භාවය ලොවට පසක් කරමින් කරගෙන යන පන්සිල් මළුව මළුව වැඩ සටහන පවත්වාගෙන යන කාර්‍යයමණ්ඩලයට සහ sirasa fm නාලිකාවෙ සියලු දෙනාට නිවන් දක්නා ජාති දක්වා අග්‍ර වූ ලෞකික සැපයන්ද, සම්මාදිට්ඨියද කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයද ත්‍රිහේතුක උප්පත්තීන්ද ලැබේවා 🙏
    උතුම් වූ නිවන් සුව ඉක්මන් භවයකදීම ලබත්වා..

  • @deepimendis3777
    @deepimendis3777 19 днів тому +5

    ගරු ස්වාමීන්වහන්සේට නස්කාරය වේවා පින්වත් මහත්මිය අපගේ ගැටලු නිසිඅයුරු අසාගැනීමෙන් ලොකූදව්වක් කළේ බොහොම පිං

  • @rohiniegodage1420
    @rohiniegodage1420 19 днів тому +9

    සාදු සාදු සාදු..... නමස්කාර වේවා....ඔබ වහන්සේ ට.

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 18 днів тому +2

    අමාමහ නිවන මේ භවයේදීම ඔබවහන්සේට අවබෝධ වේවා!🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 18 днів тому +2

    සාධූ !සාධූ !!සාධූ !!! පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නාවූ බෝධියකින් අමානිවන් සුවයම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 19 днів тому +6

    සාදු සාදු ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 19 днів тому +21

    නැවත උපැවිදි නොවී බුදු රජාණන් වහන්සේ දෙසු දර්මය අනුව සසර ගමන යාමට හැකි වේවා!🙏

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 19 днів тому +7

      විකාර කතා කරන්න එපා😂

    • @DSD394
      @DSD394 15 днів тому

      අනිවාර්යෙන්ම .ගිහි වාසයක නොරැදේවා!!!🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 18 днів тому +1

    සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා .ගොඩක් හොදට පැහැදිළි කරනව ඔබ වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා බුදු සරණයි

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 18 днів тому +1

    🙏🙏🙏ඔබවහන්සේට උතුම් නිවනින් නිවී සැනසීමටම හේතු ප්‍රත්‍යයන් සකස් වේවා🙏🙏🙏

  • @DSD394
    @DSD394 15 днів тому +1

    ප්‍රාර්තනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින්!!! 🙏🙏🙏

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 17 днів тому +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා.......

  • @SheelaIndrani
    @SheelaIndrani 19 днів тому +15

    මා අසා ඇති දෙයක් මා සටහන් තබමි දෙවරක්ම පින් බලය වැඩි දියුනුව ටත් පිං බලය තියෙන්නම ඔින බලන්න එනමි වෛද්‍ය වරයෙකුවිම ජිව්ත දහස් ගානක් ජ්වත්කරවිම අනික පැවිදි දිවියට ඇතුලත් වෙන්නත් හැමෝටම පිං වාසනාව නැහ අන්න ඒක තමා මම කිවෙි දෙපාරක්ම පින මතුවු හැටි මහා බලගතු පිංබලය ඇති බුද්ධ ශ්‍රාවකයන්ට මතු උපදින බුදුන් දැක නිවනින්සිත් ධර්මයටම පැහැදේවා සාධු..සාධු...සාධු...🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 19 днів тому +1

      🎉🎉🎉🎉🎉🎉

    • @Ratna-d8j
      @Ratna-d8j 19 днів тому +1

      ප ත නා . වි දි ය ට .ම මෑ
      තුන් සරණින්
      මඞ්ග පල ලැබේටා !!!

  • @SriRuwan-qs4pi
    @SriRuwan-qs4pi 19 днів тому +8

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @pushpairang7647
    @pushpairang7647 18 днів тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @LalithaSwarnapali-m6z
    @LalithaSwarnapali-m6z 19 днів тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🎉🎉🎉🎉

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 18 днів тому +2

    නිවන බොහෝ දුර නොවේවා අපහට🙏🙏🌹🙏🙏🌹🙏🪔🪔🪔🙏🙏🙏

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 18 днів тому +2

    Obawahanseta godak pin.Deergayu wewa!

  • @anomawijeratne6000
    @anomawijeratne6000 19 днів тому +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏🙏

  • @sriyanijayalath8736
    @sriyanijayalath8736 19 днів тому +3

    සාදු ..සාදු ...සාදු ...තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @Traveltimeworldrush829
    @Traveltimeworldrush829 19 днів тому +1

    🙏🙏🙏Sadu Sadu Sadu.Boho pin anumodan karami swaminwahanse. Anumodan Vemi.Appreciate the valuable service of Mrs.Shanika. Boho pin Shanika .🙏🙏🙏

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 19 днів тому +1

    Theruwan saranai Pinwath swaminwahansa watina deshanayak matath godak peheduna and thank you Miss Shalika for your valuable service

  • @user-sudira65bdb
    @user-sudira65bdb 19 днів тому +6

    කහගොල්ල ආරණ්‍යයේ පිංවත් ස්වාමීන් වහන්සේ ලා මගේ ජීවිතේද වෙනස් කලා .......

  • @geethafernando8670
    @geethafernando8670 19 днів тому +1

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama pathmi.🙏 so fortunate to hear this utum daramya. very very valuable utum Desanawak. amazing explanation. nothing add unnecessary. so fortunate. so peace full. truth of reality hearing. Tharuwan sarani 🙏.
    can you please Mrs shalika again and again get like this Desanawan. iam from Au.

  • @WasanthaDamayanthi-b6k
    @WasanthaDamayanthi-b6k 19 днів тому +4

    බුදු සරණයි

  • @yamunadesilva4018
    @yamunadesilva4018 17 днів тому +6

    ලබන සතියෙ ඉතිරි බාවනා කොටස ස්වාමින්වහන්සේ සමගම සාකාච්චා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 19 днів тому +5

    පතන බොධියකින් නිවන් ලැබේවා!!!!!!!

  • @TJsCookeryArt-nx6il
    @TJsCookeryArt-nx6il 16 днів тому

    🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    🙏🙏🙏🙏
    නිවන බොහෝ දුර නොවේවා!!!!
    මටද මේ නිවිම බොහෝ දුර නොවේවා!!!!!!

  • @Upulvan
    @Upulvan 18 днів тому +4

    රට,ලෝකය අනාගතයේදී ගිනිගොඩක් වන්නට පෙර ලැබී ඇති නිදහසෙන්,සාමයෙන්,කාලයෙන් ප්‍රයෝජන ගන්න බෞද්ධ හැමෝම.

  • @newrecipes3466
    @newrecipes3466 19 днів тому +3

    සාදු සාදු සාදු ❤️❤️❤️

  • @sumanasamara3274
    @sumanasamara3274 19 днів тому +2

    සාදු 🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏ඔබ 🙏🙏🙏වහන්සේට 🙏🙏🙏🙏මාගේ 🙏🙏🙏නමස්කා රය 🙏🙏🙏🙏වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaherath4752
    @padmaherath4752 17 днів тому +1

    ගෞරවනී ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ ට අමා නිවන සාක්ෂාත් වේවා

  • @AbeymenikeBlg
    @AbeymenikeBlg 19 днів тому +3

    පන්සිල් මළුව තූලින් දෙන මෙි දැනුම නිසා ධර්මාවබෝධය ඉතා ඉක්මනින් ලැබී මට හැකිවෙිවා.යි පතමි.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 18 днів тому +5

    සීල වන්තං ගුණ වන්තං පුංඤ්ඤකෙත්ථං අනුත්තරං දුල්ලබේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං ශාරිපුත්තාදී ථේරානං ආගථං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @brcmenike4864
    @brcmenike4864 18 днів тому +2

    අද පන්සිල් මලුව ඉතාමත් වට්නවා,

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 19 днів тому +1

    🙏🙏🙏very advanced but understand very clearly.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Budusaranai 🙏

  • @SumanaAberathna
    @SumanaAberathna 19 днів тому +1

    Sadu sadu sadu maga namaskaraya wewa swaminwahansa

  • @samnayanananda8516
    @samnayanananda8516 15 днів тому

    සාදු සාදු සාදු......

  • @mallikaweerasinghe5774
    @mallikaweerasinghe5774 19 днів тому +2

    සාදු සාදු සාදු

  • @r.dhammapali778
    @r.dhammapali778 3 дні тому

    පින්වත් නිවේදිකාවෙනි, සමාවෙන්න,,,ස්වාමීන් වහන්සේ කතා කරගෙන යන විට එයට බාධා කරන්න එපා,,,,, ඔබතුමියගේ අදහස් ඉදිරිපත් කරනවා වැඩියි....... උන්වහන්සේගේ අදහස් ඉදිරිපත් කරන්නට ඉඩ දෙන්න 🙏🙏 වැදගත් අදහසක් ඉදිරිපත් කරගෙන යන විට බාධකලහම එය අ මතක වෙනවා 😮😮 ඔබතුමියගේ උපදෙස් දීම....කතාව... අහන අපටත් බාධාවක් 😔 අවශ්‍ය දේ පමණක් අහන්න🙏වැඩි වැඩියෙන් සවන්දීමට පුරුදුවන්න,,,
    වැඩසටහන කරනවාට ඔබතුමියට පින් 🙏🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏නිවනින් නිවීමට පත්ව🙏පූර්ණ නිවීමට පත්වෙන්නට 🙏 ණී රෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
    ඔබතුමියටත් දීර්ඝායු වේවා 🙏🙏
    බුදු සරණයි🌹🙏🙏
    .......... මෛත්‍රී.......

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 19 днів тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 дні тому

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Jeewitha jeewath karamin jeewitha danaya deemata kapa wee samajayata wisala seawayak kala waydya thumanan Ada bawa gamana Nathara kireemata weerya wadamin. manushsayainta duka weadanawa Upadanaya nathara kireemata kamatahan labadeema Uthum..gaurawaneeya swamin wahansa sadu sadu sadu.

  • @LukshmiDahanayakaYapa
    @LukshmiDahanayakaYapa 19 днів тому +1

    Sambudu saranai Oba wahanseta.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 19 днів тому

    Life changing preach.....sadu....sadu....sadu

  • @anomakumari8042
    @anomakumari8042 16 днів тому

    Godak pin ape swamin wahanseta.

  • @ChithraSamarasainghe-hq3dm
    @ChithraSamarasainghe-hq3dm 19 днів тому

    සාදු ........සාදු .........සාදු ...........

  • @sumithwee
    @sumithwee 19 днів тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ranjaniweerakoon4957
    @ranjaniweerakoon4957 19 днів тому +1

    සාද සාදු සාදු

  • @mangalikajay1092
    @mangalikajay1092 18 днів тому

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @ManelDayawathi
    @ManelDayawathi 19 днів тому

    Sadu sadu sadu pinwath suwamin wahansa diirgau labewa niwana pinisama hetu weva teruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @manjulapiyadasa1532
    @manjulapiyadasa1532 17 днів тому +3

    චිත්තක්ෂනයක් දැක ගතහැකි වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. එම හැකියාව සැරියුත් මහරහතන් වහන්සේටවත් නැත

    • @romesh.wijetunge
      @romesh.wijetunge 17 днів тому +1

      ඔබ එසේ කියනන්නම් චිත්තක්ශනයත් දැනගත යුතුයු.බුදු කෙනෙක් පමනක් එය දැනගන්නවා කියලත් දැනගත් යුතුයි.සැරියුත් මහරහතන් වහන්සේටත් එය දැනගත නොහැකි බවද දැනගත යුතුයි..එසේ නැතිනම් ඔබ කියන්නේ අසා දැනගත් දෙයක් පමනක් විය යුතුයි

    • @DSD394
      @DSD394 15 днів тому +1

      ඇත්තටම .මටත් හිතුනා.මේ දේශනාව නැවත විමසා බැලිය යුතුයි .මේ පින්වත් ස්වාමින්වහන්සේට නිවැරැදි ගුරු ඇසුරක් ලැබේවා !!! චිත්තක්ශනයක බිදීම බුදුන් වහන්සේට පමනක් දැකිය හැකි දෙයක්.සමහර විට සමහර රහතන් වහන්සේලාට දැකිව හැකිව තිබු බව බත් අහලා නෑ.🙏🙏🙏

    • @user-vp1jl1dx3b
      @user-vp1jl1dx3b 8 днів тому

      චිත්තක්ෂනයක් දැක ගතහැකි වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි කියා ත්‍රිපිටකයේ කොහේද තියෙන්න කියා දැනුවත් කරන්න පුළුවන් නම් මෙනවි . මන් ෂඩ් අසාදාරන ඤන වලත් මන් බැලුවා . එහෙම කියලා නැ නේ . තෙරුවන් සරණයි ?????

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 19 днів тому

    Obawahanse Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 днів тому +3

    බුද්ධ ඝෝෂහිමිගේ විශුද්ධිමාර්ගය නිවනට මග නොවෙයි ස්වාමීන්වහන්ස. ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පිට නිවනක් නැහැ.තව දුරටත් ඉගෙන ගන්න.

  • @srilankanchannel1439
    @srilankanchannel1439 18 днів тому +2

    කිණිතුලාගල ලොකු ස්වාමින්වහන්සේගෙන් නැතිව අඩුම නාඋයන හෝ මීතිරිගලින් ධර්මාවබෝදය ලබාගන්නේ නම් යහපත්. උන්වහන්සේ ඉන්දික තොටවත්තලත් එක්ක මහා මිත්‍යාදුශ්ටියක පැටලී පහුගිය ටිකේ ශ්‍රද්දාවක් නැතිව සතර සතිපට්ටානයෙන් ඕනන කෙනෙක්ට නිවන් දැකිය හැකි ලෙස සදහන් කලා. ඇත්තටම කල්‍යාණ යෝග්‍රාශ්‍රමයේ බොහෝ ගුරු ස්වාමින්වහන්සේලාද මේ පිලිබදව දැනුවත් 🙏

    • @yash_Rx2000
      @yash_Rx2000 18 днів тому

      ඇත්ත.. මේ භික්ෂුව බුරුමෙ ඉදලා , බොරු ධ්‍යාන කට්ටියට දීලා රටෙනුත් පන්නල දැම්මා . දැන් පිස්සු නටනවා . .

    • @DSD394
      @DSD394 15 днів тому

      මටත් සිතුනා!!! මොනා වුනත් මේ පින්වත් ස්වාමින්වහන්සේට යහපතක්ම වේවා!!! 🙏🙏🙏

    • @user-vp1jl1dx3b
      @user-vp1jl1dx3b 6 днів тому

      @@yash_Rx2000 oba keseda eya danna?

  • @viragihemapala1681
    @viragihemapala1681 19 днів тому

    Theruwan sarani obawahanseta 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 19 днів тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathtohappiness4711
    @pathtohappiness4711 14 днів тому +1

    එස් එන් ගොඉන්කා මැතිතුමා කියන අන්දමට විපස්සනා බාවනාව එකවරම කලහැකිද? ඔබවහන්සේගේ අවබෝධය සහ උතුම් දේශනය අගයමූ...හරිමග ඔස්සේ යන අපට මහත් පිටුවහලකී...නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!!! බොහෝ පින්. සාදු, සාදු, සාදූ!!!

  • @kusumherath5762
    @kusumherath5762 19 днів тому

    Maage namaskaraya wewa oba wahanseta teruwen sarani

  • @geniuswithug
    @geniuswithug 19 днів тому

    සාදු සාදු සාදු !!!

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 18 днів тому

    Oba wahanseta ikmn bawayaka niwana අවබෝධ wewa

  • @MeritaPersi
    @MeritaPersi 19 днів тому +2

    Theruwan saranai shalika oyala hamotama

    • @MeritaPersi
      @MeritaPersi 19 днів тому

      Athara magadi bada Nokara deeshanawata sawan demuda

  • @chandralathasd5540
    @chandralathasd5540 19 днів тому +2

    සාදු...සාදු..සාදු..ගෞරවනීය ස්වාමීන් වහන්ස දේශනාව ශ්‍රවනය කිරීමේදී පුදුම සතුටක් දැනුනා ස්වමිනි.

  • @vishakaupuli1597
    @vishakaupuli1597 14 днів тому

    Theruwan Sarenai Swaminwahanse

  • @RashmieCaldera
    @RashmieCaldera 18 днів тому +1

    This bana is very important to us
    😊😅😮😢😂

  • @nadunjayashan
    @nadunjayashan 19 днів тому +1

    සාධු සාදු සාධු🙏🙏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 3 дні тому

      Budu saranai theruwansaranai ape swaminwhanse ģoďak pin budu saranai ape swaminwhanse 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulkumarasiri7478
    @upulkumarasiri7478 15 днів тому

    චතුරාර්ය සත්‍ය අවබෝදවීම සදහාම ප්‍රත්‍යපහසුකම් සැලසේවා

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 17 днів тому +1

    සමථය වැඩීමේ දී ඇතිවන සහ ප්‍රමිති සම්බොජ්ඣංගයෙදී ඇතිවන ප්‍රීතිය සම්බන්ධයෙන් හොදින් පැහැදිලි කරන දේශනා වක් කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ විසින් යූටියුබ් එකේ දාලා තියෙනවා තවත් හොදින් ම පැහැදිලි කරගන්න ට අපිට පුලුවන්.