Udawadiya Village Travel Documentary | Gona Panna Ella

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 310

  • @thusithaindika444
    @thusithaindika444 15 днів тому +5

    🤔🤔🤔🤔🤔🤔🤔
    කල්පනා කරනවා කියන්න දෙයක්...
    සමාජ මාධ්‍ය වල තරුණ පිරිස් අමුතු විදියේ රැඩිකල් මතවාද වලින් වචන හරඹ කරනවා රට සුරපුරයක් කරන්න... මේ මායිම් ගම්මානවල තරුණ දරුවෝ නගරයේ තරුණයින්ට හීනෙකින්වත් හිතාගන්න බැරි විදියේ සටනක් කරනවා අධ්‍යාපනය, ජීවිතය දිනන්න. අද වීඩියෝ එකේ දි මගේ ඇස් වලට කඳුලු ආව අවස්ථා එමටයි. දුක් කඳුලු සතුටු කඳුලු දෙකම...
    සංචාරයක් කියන්නේ දිය ඇලි, කඳු මුදුන් වනාන්තර විතරක්ම නෙමෙයි කියන එක ලෝකෙටම කියන හරි අපූරු පණිවිඩකරුවෙක් Travel Weekend කියන්නෙ. සොබාදහමේ සුන්දරත්වයත් එක්කම, ඒ එක්ක මුහු වෙලා ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත කතාවත් සංචාරකයෙකුට කොච්චර නම් වැදගත්ද...?
    " අපිට පාර තමයි අමාරු, ළමයි හම්බෙන්න ඉන්න අය ඉතින් කලින් ඇවිත් මෙහෙ කොහෙ හරි නවතිනවා, කෑලි ගැලවෙන්න දඟලනවා ලොරි වල, මේ පැති වල ඉතින් මේවා තමයි වැඩ..." 😔😔😔😔 මේ වචන ඇහෙද්දි හදවත කීරි ගැහිලා ගියා. අපි මොනවද මේ දිනාගන්න දඟලන්නේ කියලා. හැමදේම අත ළඟ තියෙද්දිත් තව මදි මදි කිය කිය ආණ්ඩුවට බනින මිනිස්සු අතරේ, තමන්ට තියෙන දෙයින් ජීවිකාව රැකගන්න මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද...? ඒ හැංගුනු කතාවල් ලෝකෙට කියන්න ලොකු වෙහෙසක් අරගෙන, ධනය වියදම් කරගෙන, තමන්ගේ දරුවෝ වගේ පරිස්සමින් බලාගන්න වාහන වලටත් ලොකු risk එකක් අරන් මේ කරන කැපකිරීමට ස්තූති කරන්න වචන නෑ. අයියලාගේ මේ හෙළිදරව්වෙන් පස්සේවත් ඒ මීනිස්සුන්ට අවම පහසුකම් ටිකවත් ලැබුණොත් අයියලාට කොච්චර පිනක් වෙයිද ඒක.
    ඒ ඔක්කෝටම වඩා කරපූ වීඩියෝ එක බලන අයට හදවතටම දැනෙන්න දෙන්න කොච්චර මහන්සි වෙලාද...? Adventure වගේ තැන් වල ඒ විදියේ music, සංවේදී තැන් වල ඒ විදියේ music... මට තවත් ආස හිතුණේ, අර අන්තිමටම පහළට බැහැපු අමාරු තැන adventure feel music එකක් දාලා, ඒක පහු කරපු ගමන් සුපුරුදු Guitar music එක දාපු විදියට. ඒකෙන් ඒ අවස්ථාව හොඳටම feel වුණා...
    ඒක නෙමෙයි. වයස වුණාට Patrol Master හරි විසේකාරයා නේද...? අනිත් අය හරි පරිස්සමින් සමහරතැන් වල යද්දි, මොන ඉලව්වක්ද මේ වගේ යන උජාරුව... මේ වාහන ටික නම් යක්කුන්ගෙත් යක්කු. යක්කුත් කොරවෙන යක්කු. එහෙම වෙනව ඇත්තෙ ඉතින් එයාලට දෙන සාත්තුව නිසාම වෙන්න ඇති.
    ඇත්තමයි අයියේ. ඔයාලගේ වීඩියෝ වලින්, දාන දාන එකෙන් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. වැඩ ටිකක් වැඩි නිසා දාපු ගමන් වීඩියෝ එක බලන්න බැරි වුණත් මම වෙලාවක් හම්බෙනකන් බල බලා ඉන්නේ මේ වීඩියෝ බලන්න. අපේ ලස්සන රටේ හැංගිලා තියෙන සොබා දහමේ අපූරු නිර්මාණ ලෝකෙටම විවර කරන්න අයියලාට තව තවත් ශක්තිය ලැබේවා. හදවතින්ම සුභ පතනවා අයියේ. ජයෙන් ජයම වේවා...! තෙරුවන් සරණයි හැමෝටම...!
    විශ්වීය ජීවිතයේ අපූරු පණිවිඩකරු...
    Travel Weekend...!

    • @TravelWeekend
      @TravelWeekend  11 днів тому +3

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ අදහස් ට්කට. ඌව පළාත කියන්නේ ලංකාවේ දුෂ්කර පලාතක්.. පේනවා නේද මිනිස්සු විදින දූක එයාලට ඕන යන්න පාර විතරයි වෙන කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ.. මේ ගමන අපිත් ලබපු ලොකු අද්දැකීමක්. එහෙනම් වෙනදා වගේම කමෙන්ට් එකකින් හරි දිරිමත් කරනවට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ජයවේවා සූබ දවසක් ❤️ ❤️ ❤️

    • @thusithaindika444
      @thusithaindika444 11 днів тому +1

      @ ❤️❤️❤️❤️

  • @thilabro2403
    @thilabro2403 24 дні тому +17

    මන් මේ වගේ ඒව බලන්න එච්චර ආස නෑ නිකමට බැලුවෙ ඇත්තටම පට්ට සුපිරි වීඩියෝ කොලිටි එකත් හොදයි එක දිගට බලන් ඉන්න පුළුවන් ❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому +2

      බොහොම ස්තූතියි. ❤️❤️❤️.

    • @ajithgamage4213
      @ajithgamage4213 19 днів тому

      අද තමයි සකිස්ක්‍රයිබ් කලේ ... ඇත්ත මාර කොලිටියි..හොදට පැහැදිලි කරනව....මීට කලින් නන්පේරියල් ගිය වීඩියෝවක් බැලුව වගේ මතකයි... කටහඬ,වාහනේ හොදට පුරුදුයි

  • @tharindubaratha1732
    @tharindubaratha1732 24 дні тому +8

    ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකම්. ලංකාවේ හොදම 4×4 travelling කරන්නේ ඔයාලා.. 😍

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 24 дні тому +20

    මම ගිය සුපිරිම ගමනක්... ස්තුතියි Travel Weekend අනුර අය්යණ්ඩි මාවත් මේ සුන්දර ගමනට සම්බන්ධ කර ගත්තාට... අමතක නොවන සුන්දරම ගමනක්... අත්දැකීම් තමා සංචාරයක ජිවිතේ වැදගත්ම දේ.. මේ විඩියෝ එක මරු මම ඉන්න නිසා කියනවා නෙවෙයි.. ලංකාවේ හැංගිලා තියනවා මිනිස්සු ගොඩක් නොදන්න සුන්දර ගමක අසිරිය.. තව යන්න තැන් ගොඩක් මෙහෙ තියනවා Travel weekend සෙට් එකම එන්න සුන්දර බදුලුපුරට... සුන්දර හදබිමේ ඇවිදින්නට අවසර.. ජයවේවා... ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому +3

      @@Vihanagarukshan බෙහෙවින්ම ස්තූතියි මල්ලී.. ආයේත් දවසක බදුල්ල පැත්තෙන් හමුවෙමු.. ජය වේවා මල්ලී ♥️

    • @Vihanagarukshan
      @Vihanagarukshan 24 дні тому +3

      @ ඔයාලා ටිම් එක මරු ජයවේවා... ♥️♥️

    • @chamindasampath90
      @chamindasampath90 24 дні тому

      Hello Vihanga, I"m Chaminda who called u yesterday 🤝❤

  • @kulasiriyapa
    @kulasiriyapa 24 дні тому +1

    2:42 ඔබ පවසන පරිදි නමුණුකුල කන්ඳේ සංනිවේදන කුළුණු නැහැ ...... ⁣ඒ අවට වෙනත් කදුවල තමයි කුළුණු තියෙන්නේ .
    ඔබ නමුණුකුල කන්දට තරණය කරලා නැති නම් යන්න. තවත් අත්දැකීම් හා මුළු පළාතම බලන්න පුළුවන් හරිම ලස්සනයි. මම ගියා 2020.10.01.......
    ඔබගේ සංචාරය ට
    යන....යන...
    තැන.....තැන....
    ජය.....ජය...

  • @hermansiri6947
    @hermansiri6947 24 дні тому +3

    සුන්දර ඌව පළාතේ මේ වගේ දුෂ්කර ගමනාන්ත සහ ඒ ආශ්‍රිත ගැමි ජීවන රටාවන් ගැන හරවත් විස්තර අපිට නැරබීමට ලැබීම ගැන හරිම සතුටුයි.
    අනුර සහ මේ Travel Weekend කණ්ඩායමට ගොඩක් ස්තුතියි.

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බෙහෙවින්ම ස්තූතියි සුබ දවසක් ❤

  • @dilshanwijesena1299
    @dilshanwijesena1299 9 днів тому +1

    ❤️සුපිරි ❤

  • @avishkathushan8868
    @avishkathushan8868 23 дні тому +2

    බලන්න ආසම traveling චැනල් එක 😍❤️🍃

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      බොහොම ස්තූතිය ❤️❤️🌿🌿

  • @lahirushehan2343
    @lahirushehan2343 21 день тому +2

    ඉලුක්පැලැස්ස උඩවාඩිය අලුත් පන්සලට අපි බුදු පිළිම වහන්සේ නමක් වැඩැම්මුවා 🙏

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 23 дні тому +1

    සීයාගේ ගම නමුණුකුල පිංආරාව. කාලෙකින් දැක්කේ ගොඩාක්ම ස්තුතිය ❤❤❤❤

  • @ravindugunathilaka9316
    @ravindugunathilaka9316 День тому

    ආසාවෙන් බලන vedios❤😊

    • @TravelWeekend
      @TravelWeekend  День тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @Anurasg
    @Anurasg 18 днів тому +1

    Supiri athdakeemak. Niyamai. Jayawewa. Theruwan saranai

    • @TravelWeekend
      @TravelWeekend  18 днів тому

      Bohoma sthuthiyi. ❤️❤️❤️🤍
      Theruwan saranai

  • @aroshawithsouthkorea7071
    @aroshawithsouthkorea7071 22 дні тому +2

    අපේ ගමට එහා ගම .හරිම සුන්දර ගැමිකම තාමත් සුරැකිලා තියන ලස්සන ගමක්❤

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      බොහොම ස්තූතියි. ❤️❤️❤️

    • @PathumVlogs93
      @PathumVlogs93 18 днів тому +1

      නම්බර් එකක් නැද්ද අපිත් එන්න

  • @nayanathambavita3459
    @nayanathambavita3459 19 днів тому

    Another amazing video by travel weekend team.
    Thank you Anura aiya!
    Your videos make my off days so fantastic ❤️

  • @TheMuseOnline
    @TheMuseOnline 17 днів тому

    වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් වටින video එකක්! The quality of your videos keep increasing with each new video! Can easily see the amount of hard work and time invested in both videoing and editing! Hats off! 👏🏼 හරිම ආසාවෙන්, ආදරෙන් බලන channel එකක්! ලංකාව වෙනස්ම විදියකට අපිට පෙන්වනවට ගොඩක් ස්තූතියි! All the best! 🙌🏼

    • @TravelWeekend
      @TravelWeekend  17 днів тому

      @@TheMuseOnline බෙහෙවින්ම ස්තූතියි ❤️

  • @harshachathuranga3307
    @harshachathuranga3307 22 дні тому +1

    හැමදාම ලස්සන කතාවක් දෙනවට ස්තුති

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @nuwanganhewa2037
    @nuwanganhewa2037 24 дні тому

    15:18 දොස්තර කලබල නෑ... 😇
    Patrol Master කියන්නේ නිකන් නෙමේ...
    Video nam den next level අනුර අයියේ.
    හැමෝටම ජය.. 🙏

  • @dilhaniweerasinghe2027
    @dilhaniweerasinghe2027 16 днів тому

    Lasssna mathaka athi sundara gamak.issara pain yann thibune.l❤️❤️❤️❤️

  • @damithwikramasinghe-hf4ft
    @damithwikramasinghe-hf4ft 24 дні тому +1

    අනුර අයියේ ,කාලයකින් තවත් සුපිරි විඩියෝවක් ඌව පලාතේ තවමත් දුක්බර ජීවන රටාවක් ගෙවන කොතරම් පිරිසක් සිටියිද මෙය දැක හෝ බලධාරින්ගේ ඇස් ඇරේවැයි අප සිතමු. තවත් මෙවන් වැඩ සටහන් කිරීමට ඔබ ඇතුලු කණ්ඩායම ට ශක්තිය ධෛර්ය ලැබේවායි පාර්ථනා කරමි.🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️.. ඒ අයගේ පාර හදලා දූන්නනම් ගොඩක් වටිනවා.

  • @UmashaNayanajith
    @UmashaNayanajith 19 днів тому +2

    Ape line eka😊❤

  • @AkilaSanjeewa-u8c
    @AkilaSanjeewa-u8c 23 дні тому +1

    😍Travel weekend ආසම channel eka ❤️

  • @N.B9060
    @N.B9060 22 дні тому +1

    හැමදාම වහෙ සුපිරියක්🔥 කට්ටියම එකතුවෙලා ගන්න camera shots නම් මරු ආසවෙන් බලන්න පුලුවන්😍

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      බොහොම ස්තූතියි. 🤍🤍🤍

  • @SupunMadusanka-x7p
    @SupunMadusanka-x7p 24 дні тому

    සුපිරියක් තමා....❤❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @IrfanShan-k6l
    @IrfanShan-k6l 23 дні тому

    කියන්න වචන නැහ.සුන්දර අත්දැකීම් තියෙන වීඩියෝ එක.
    සුපිරියි ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      @@IrfanShan-k6l බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @this.2.234
    @this.2.234 21 день тому

    අනේ... ආයෙත් මම ආස වර්ගෙ vdo එකක්. ඒ කතාබස්වල වටිනාකම 💎. ස්තූතියි අනුර මාමා. 🤍💐

    • @TravelWeekend
      @TravelWeekend  20 днів тому

      බොහොම ස්තූතියි පුතා ❤️❤️❤️

  • @chamindasampath90
    @chamindasampath90 24 дні тому +1

    තමන්ගේ වාහනත් පරිස්සම් කරගෙන, ගම්වල මිනිසුන් සමඟ සුහදවෙම්න්‍, අපට විස්තර කරන ගමන් drive කරලා, video කරලා එවා edit කරලා සැඟවුණු ලස්සන ලොකයට අරන් යන Anura ayiya ඇතුළු team එකට tripple salute.❤❤❤🙏

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому +1

      @@chamindasampath90 මහන්සි වෙලා කරන වැඩේ සතුට තියෙන්නේ ඔයාලා දාන මේ කමෙන්ට් දැක්කම තමා. බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

    • @chamindasampath90
      @chamindasampath90 23 дні тому +1

      @@TravelWeekend වෙන අයත් travel කරනවා. එහෙත් එයලා අනිත් අය සමඟ ඔයාලා වගේ බෙදා ගන්නේ නැහැ.. ඒ අති්න් ඔයාලා great.. keep it up 👍❤️
      Travel safe nd all the best 🙏❤️

    • @TravelWeekend
      @TravelWeekend  21 день тому +1

      ඔව්. අපිත් ට්‍රැවලින් පටන් අරන් අවුරුදු විස්සක් විතර වෙනවා. අපිටට්ග් බෙදාගන්න ඔනේ අදහස ආවේ පස්සෙ. 2016 දි වගේ පත්තරේට ආටිකල් ලිව්වා. එ සමගම ෆේස්බුක් එකෙත් ආටිකල් දැම්මා. ඔක්කොටම පස්සෙ තමයු යු ටියුබ් චැනල් එක පටන් ගත්තේ.

    • @chamindasampath90
      @chamindasampath90 21 день тому

      @@TravelWeekend All the best ❤️🙏

  • @gaminiranaweera-n6x
    @gaminiranaweera-n6x 24 дні тому

    මේක නම් සුපිරි ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      @@gaminiranaweera-n6x බෙහෙවින්ම ස්තූතියි ❤

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 21 день тому

    මේකත් මරු 😍🇱🇰🍃

    • @TravelWeekend
      @TravelWeekend  21 день тому

      බොහොම ස්තූතියි ❤️🤍🇱🇰

  • @gayanthilina1600
    @gayanthilina1600 24 дні тому

    Our motherland is a paradise ❤❤❤❤❤❤❤

  • @gayanthanimalsiri3882
    @gayanthanimalsiri3882 22 дні тому

    වටිනා video එකක් අනුර අයියෙ

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @ashendraneththaru
    @ashendraneththaru 24 дні тому

    Enjoyed ❤❤

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 22 дні тому +1

    supiriyak eka

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 24 дні тому +1

    🧡👊🧡👊🧡👊💯💯
    ලස්සන ගමන

  • @mahindasiribandarawela901
    @mahindasiribandarawela901 24 дні тому

    මේ ගමන පට්ට ගේමක්.මේ අපේ ගම් පලාත.❤️🤜✌✌✌

  • @MaryJetrute
    @MaryJetrute 24 дні тому +1

    ජය ජයම වේවා ❣️❣️❣️

  • @dineshweerasingha5435
    @dineshweerasingha5435 24 дні тому +1

    Superb ✋

  • @sunildahanayake3916
    @sunildahanayake3916 24 дні тому

    Excellent description.

  • @amithsubasinghe2768
    @amithsubasinghe2768 24 дні тому

    සුපිරි 👊😍

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 24 дні тому

    නියමයි අයියා 👌 Good Luck ❤

  • @maleeshamanawadu1925
    @maleeshamanawadu1925 24 дні тому +1

    ❤❤❤ supiri aiye

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      Thanks මල්ලි ❤️❤️❤️

  • @PrabathBandara-i8z
    @PrabathBandara-i8z 23 дні тому

    Superb😍

  • @shanthamallika9999
    @shanthamallika9999 18 днів тому +1

    👍👍👍💐💐

  • @luckybirdss
    @luckybirdss 21 день тому

    තවත් සුපිරි සංචාරයක් 🖤

    • @TravelWeekend
      @TravelWeekend  20 днів тому

      බොහොම ස්තූතියී ❤️❤️❤️

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 24 дні тому

    Gedara Idan baluwath apith e gamana yanawa wage danenna content create karanwa kiyanne wenama level ekak aiye. Hamadama wage supiri vadak. Jaya wewa.

  • @kellatravel
    @kellatravel 24 дні тому

    නියමයි ඉතින් ❤💚

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බොහොම ස්තූතියි නංගි

  • @asokaasoka2036
    @asokaasoka2036 23 дні тому

    Harma lassanai ❤❤❤❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy 24 дні тому

    ඉක්මනටම මේ වගේ සුපිරි වාහනයක් එක්ක ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා අයියේ❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      ගමු.. ගමු... එකක්.. අනිවාර්යයෙන්ම දවසක හමුවෙමු.. ජය වේවා. ❤

  • @AchalaRashmika-u9z
    @AchalaRashmika-u9z 15 днів тому

    රන්දෙනිය හරහා යන්නත් ඇහැකි සුන්දර ගමනාන්තයක්.මඩුගොල්ල,උඩවාඩිය,මීදෙනිය උපරිම සුන්දරත්වයක් සමග රා තොල ගාන්නත් ඇහැකි නිස්කලන්ක පරිසරයත් එක්ක.මගෙ ගම❤

  • @hishandg3009
    @hishandg3009 23 дні тому

    ජය වේවා අනුර අයියේ❤️❤️❤️ 👍

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️

  • @kaveeshmadusanka4807
    @kaveeshmadusanka4807 21 день тому +1

    😍😍😍😍

  • @PetsLife1984
    @PetsLife1984 19 днів тому +1

    💪💪💪💐

  • @mahindajayasinghe3907
    @mahindajayasinghe3907 24 дні тому +1

    Great effert.

  • @HappyJellyfish-fc2yg
    @HappyJellyfish-fc2yg 24 дні тому +5

    Video eka enakan balagena inne❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому +1

      බොහොම ස්තූතිය ❤️❤️❤️

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby 17 днів тому

    Superb කියන්න වචන නෑ.. 😌

  • @wokdbox663
    @wokdbox663 24 дні тому +1

    patta❤

  • @ebclive-y9h
    @ebclive-y9h 21 день тому +1

    Good Luck

  • @angelsilva3727
    @angelsilva3727 24 дні тому

    ඉතා ලස්සන වැඩ සටහනක්නි. බොහොම ඉස්තූතියි. මෙවැනි ගම්මාන වලට හොදම ප්‍රවාහනය අශ්වයන්ය. පරිසරයට හානියක් නොවී මේ පලාත්වල සුන්දර බාවය මෙන්ම සංචාරක වියාපාරයටද, තම නිශ්පාදනය නගරයට ගෙන යෑමටත් උපයොග කල හැක. අශ්වයෙක් කිලෝ 150 / 250 බරක් ඉසිලීමට පුලුවන්ය.

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      ඒ වගේ ගම්මාන වලට ඇත්තටම එයාලා හරියනවා. මේ ගමට පාරක් තියෙනවා එක වාහනයක් යන්න පුළුවන් විදියට හරිගස්ලා දුන්නානම් ගොඩක් වටිනවා

  • @avgpravindra
    @avgpravindra 23 дні тому +1

    2020 වසරේ ජුලි මාසේ අපි ගියා උඩවාඩිය ගමට අමිත් මල්ලිගේ මහගෙදර තමයි නතර වුනේ හරිම සුන්දර ගමනක්..

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      ඔව්. එක වෙනස්ම අත්දැකීමක් ❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      දවසක ආයෙත් සෙට් වෙලා ගමනය්ක් යමු

  • @ashmaz3543
    @ashmaz3543 24 дні тому +1

    Elama ❤

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 20 днів тому +1

    💚❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 24 дні тому

    මාත් එන්න ආසයි 👏🥰💪

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 24 дні тому +1

    nice trip

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 23 дні тому

    Wow,patta

  • @EN.MIUSIC
    @EN.MIUSIC 9 днів тому

    Ape kollonge gammanya nehd me ❤🎉

  • @lakpriyabandara2623
    @lakpriyabandara2623 23 дні тому

    බොහොම ස්තුතියි! ඔබට සහ කන්ඩායමට .🎉 පරිසරයේ සුන්දරත්වය වගේම ඒ ප්‍රදේශයේ මිනිසුන් විදින දුෂ්කර ජීවිත දකින විට හරිම කණගාටුයි 😢 අර ඇල්ල ළග ඉන්න අම්මා වගේ කී දෙනෙක් හරියට මාර්ග පහසුකම් නොමැති නිසා අපහසු වෙන් ජීවත් වෙනවා ඇත්ද? රජයේ අවධානය යොමුවී ඒ පහසුකම් සැලසේ කියලා හිතෙනවා ඉදිරියට. කටාර් සිට බොහොම ආසාවෙන් බලනවා ඔබේ වැඩසටහන.ජය වේවා!❤

    • @TravelWeekend
      @TravelWeekend  23 дні тому

      බොහොම ස්තූතියි. රටේ ගොඩක් අය රටේ මෙහෙම පැත්තක් තියේ කියලාවත් දන්නෙ නෑ. මේ විඩීයෝ හරහා හරි දැකලා බලදාරීන්ගෙ අවදානය යොමු වෙනවා නම් ලොකු දෙයක්.

  • @prasannaprinters
    @prasannaprinters 22 дні тому

    අපූරු දුෂ්කර සංචාරයක්.

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @vikumdarshana571
    @vikumdarshana571 24 дні тому +1

    👍👍👍❤❤❤

  • @DeeGeemedia
    @DeeGeemedia 21 день тому +1

    💙💙

  • @roadlens1
    @roadlens1 22 дні тому +1

    ලස්සන ගමන

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @SandunKarunarathna
    @SandunKarunarathna 24 дні тому +1

    😍❤️❤️

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 22 дні тому +1

    වීඩියෝ කොලිටිය එඩිටින් සුපිරි.කවුද ඒවා කරන්නේ ඔයාලමද

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      Anura අයියම තමයි එඩිට් එකත් කරන්නෙ

  • @TyrelFernando-bu8lk
    @TyrelFernando-bu8lk 24 дні тому +1

    👍👍👍👏👏👏

  • @dilharasampath
    @dilharasampath 24 дні тому +1

    සුපිරී අයියා....හැමදාම වගේ කමෙන්ට් එකක් දාල යන්න ආවා.❤❤❤❤ඔයාලා එක්ක යන්න අපිටත් චාන්ස් එකක් දෙන්නකෝ.....❤❤❤❤❤😊😊😊😊😊😊😊

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому +2

      අනිවාර්යයෙන්ම දවසක යන්න අවස්ථාවක් දෙන්නම් මල්ලී.. අපේ fb Page එකට මැසේජ් එකක් දාලා තියන්න.. ජයවේවා මල්ලී

    • @dilharasampath
      @dilharasampath 24 дні тому

      @TravelWeekend 🤩🤩🤩🤩🤩🤩thank you aiya....❤️❤️❤️❤️❤️

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 24 дні тому +1

    Nissan patrol කියන්නෙනම් පිස්සුවක්🥺❤️

  • @TharinduSankalpa-j5t
    @TharinduSankalpa-j5t 24 дні тому +1

    ❤❤️❤️

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 24 дні тому +1

    අයියා ❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому +1

      @@Shen_Rajapaksha066 සූබ දවසක් මල්ලී ♥️

    • @Shen_Rajapaksha066
      @Shen_Rajapaksha066 24 дні тому +1

      @TravelWeekend ❤️

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 24 дні тому

    Maru anura mame ❤❤❤

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 24 дні тому +1

    💚👌👍

  • @UNKOWN44
    @UNKOWN44 24 дні тому +1

    එන්න එන්නම video quality එක වැඩි වෙනවා video දැන් ගොඩක් ලස්සනයි ජය වේවා...❤

    • @TravelWeekend
      @TravelWeekend  24 дні тому

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @Ashas70sin
    @Ashas70sin 24 дні тому +1

    අනුර මාමා 💗🍃🌬️

  • @MalikaMalika-rn6it
    @MalikaMalika-rn6it 19 днів тому

    මමත් ඉලුක්පැලැස්ස.හරිම ලස්සන ගම්මානයක්.ගමට යන පාරවල් තමයි ගොඩක් අව්ල්..😢

    • @TravelWeekend
      @TravelWeekend  15 днів тому

      බොහොම ස්තූතියි . බලමු බලදාරීන්ගේ අවදානය යොමු වෙලා මේවා හැදෙයිද කියලා

  • @punsaramahanama8332
    @punsaramahanama8332 20 днів тому +2

    HD quality එකෙන් UA-cam බලන එකම channel එක... හරිම වැදගත් වැඩසටහනක්... හසුරුවන වචන සංචාරය කරන මිනිස්සු හරිම සරලයි....❤️ ජයවේවා 🙏 දවසක මටත් සම්බන්දවෙන්න තියෙනම් හරිම වටිනව.. 🙏

    • @TravelWeekend
      @TravelWeekend  20 днів тому

      බොහොම ස්තූතියි. ❤️❤️❤️
      දවසක යමු. මල්ලි කොහෙද?
      ලගදිම 4K දෙන්නම්. දැනට Editing කරන PC එක මදි 4K එඩිට් කරන්න.

  • @prasannamanoj3758
    @prasannamanoj3758 24 дні тому +1

    Woow

  • @deshanchathuranga9446
    @deshanchathuranga9446 19 днів тому +1

    One tree hill sembuwaththa kallabokka side eketh tour ekak yn

    • @TravelWeekend
      @TravelWeekend  19 днів тому

      One tree hill, Kellabokka Video ekak thiye. Balala adupadu adahas yojanaa kiyannako.
      Sembuwaththa karanna onee.

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 22 дні тому +2

    ඉස්සර මම මේමලේ බස් එකේ ගිහින් බැහැල පයින් නමුනුකුල තරණය කරා....

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому +1

      නමුණුකුල විඩීයෝ එකකුත් ලගදිම කරන්න හිතාගෙන ඉන්නෙ. හයික් එකක්

  • @NishanBuddhika-f6u
    @NishanBuddhika-f6u 24 дні тому +2

    💚

  • @darshanapathmalal
    @darshanapathmalal 22 дні тому

    බල්ලාකෙටුවේ මම දවසක් හීටීයා ගමේ ගෙදරක එ දවස්වල එ පැත්තේ කොල්ලෙකුත් නැතීවෙලා හරී අද්භුතබවක් දැනුනා මට😮

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 24 дні тому +1

    ❤❤❤❤❤❤

  • @prabashkumarakeerthi8367
    @prabashkumarakeerthi8367 10 днів тому

    Hi ayya man oyage Videos godak balnawa... patta. man podi tips eak dennam thawa.. puluwan kmk thiynawa nam oya pathi wala thiyna special foods ma hadala kanna balanna...

    • @TravelWeekend
      @TravelWeekend  10 днів тому +1

      Good idea 👍. Thanks. අපි මෙක ගැන කලින් හිතුවා. එත් අපේ ගමන් අතර කාලය කලමණාකරනය කරගන්න අමාරුයි. සමහර ගමන් වල අපි කවුරුවත් දවල්ට කාලාත් නෑ. අදහසට බොහොම ස්තූතියි ❤️❤️
      උත්සහා කරන්නම්

  • @chamiladissanayaka6071
    @chamiladissanayaka6071 12 днів тому +1

    Gutd grip sl version ❤

    • @TravelWeekend
      @TravelWeekend  12 днів тому +1

      we also fans of them ❤️❤️❤️

    • @chamiladissanayaka6071
      @chamiladissanayaka6071 12 днів тому +1

      @@TravelWeekend 🥰❤️ මැරෙන්න කලින් ඔය වගේ වාහනේක ඔය වගේ ගමනක් යන්නම ඕනේ 🥰❤️❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  7 днів тому

      මල්ලි ගෙවල් කොහෙද?

  • @indunilanjanagunathilake3391
    @indunilanjanagunathilake3391 18 днів тому

    අපි තුන්දෙනෙක් ගියා 2020 දි උඩවාඩිය ගමට. අපි ගියේ පොඩි ඇල්ටො කාර් එකක. මුලින් පස්සර පාරෙ 10 කණුවෙන් හැරිල නමුණුකුල ටවුන් එකට ගිහින් එතනින් මියනකඳුර පාරෙ දේවහූව කියන ගමට ගිහින් එතන කෝවිලේ කාර් එක දාල කැලෑ පාරක් දිගේ පයින් කන්ද බැහැගෙන උඩවාඩියට ගියේ. එදා පෝය දවසක්. අපි රෑ නැවතුනේ උඩකුඹුර වෙලේ පැලක. හවස ගඟේ නාලා ඇවිල්ල රෑ පොඩි කෑමක් පැළට වෙලා හදාගෙන කාල හිටිය. පෝය නිසා හඳ පායල උඩුකුඹුර වෙල හරි ලස්සනට තිබුන. මේ වීඩියෝ එකේ ඒ පැළ දැක්කම හරි සතුටු මතකයක් ආවා. මේ වීඩියෝ එක හරිම පිලිවෙලයි. විස්තර පැහැදිලියි. ක්වලිටි එක හොඳයි. ඔබලාට ජය...

    • @TravelWeekend
      @TravelWeekend  18 днів тому

      @@indunilanjanagunathilake3391 බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤️

  • @duneshmadushanka5071
    @duneshmadushanka5071 24 дні тому

    supiri

  • @PathumSandaru
    @PathumSandaru 18 днів тому +1

    වින්ච් එකක් තියන Mitshubishi strada 2500 cc කැබ් එකකින් ඔය මට්ටමේ off road ගමනක් යන්න බැරිද අයියෙ?

    • @TravelWeekend
      @TravelWeekend  18 днів тому

      අපෝ පුලුවන්. පරිස්සමට යන්න පුලුවන්. ටයර් සයිස් කියද? 33' ද?

  • @yasindadilhara4108
    @yasindadilhara4108 18 днів тому

    Dash cam එකකිනුත් වීඩියෝ දාන්නකෝ 😊

  • @Sandun_shehara
    @Sandun_shehara 10 днів тому

    Ravindra aiyage petrol eke model eka mokkda ?

  • @Deelakasenath
    @Deelakasenath 25 днів тому +1

  • @randikalakshan8025
    @randikalakshan8025 23 дні тому +1

    අපේ ගමෙත් කම්බි අඩියක් තිබිලා තියෙනවා. කන්ද උඩ ෆැක්ට්‍රියට තේ දලු යවන්න. ඔයේ ජලයෙන් තමයි ඒක කරකලා තියෙන්නෙ. දැන් නම් බලන්න කිසිම දෙයක් නෑ එතන. 😢

  • @SehanDilruksha
    @SehanDilruksha 22 дні тому +2

    49:47 Bro 😂😂😂😂

    • @TravelWeekend
      @TravelWeekend  22 дні тому

      එකත් ඇහුනද 🤣🤣🤣

  • @AU_aup
    @AU_aup 24 дні тому

    4:17 සුන්දර හිනාවක්

  • @HedUni
    @HedUni 22 дні тому

    Samira Aiyawa ගොඩ කාලෙකින් දැක්කේ නැහැ videos වල