සිතුවිල්ලක් විලසින් මා | Sithuwillak Wilasin Ma - Cover By

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 614

  • @snnaturaltube
    @snnaturaltube 3 роки тому +122

    ගීතිකාවකටත් unlike කරන මිනිස්සු ඉන්න ලෝකයක් ඒකට කියන්නෙ කුහක කම අනේ මන්දා නපුරු සිත් නිවී පහන් වේවා! ලස්සනයි අයියේ ජේසු පිහිටයි. ඔයාත් එක්කම මමත් කිව්වා අයියේ ඇස් පියාගෙන 🙏🏻♥️

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 роки тому +149

    ගීතිකා යනු දෙවි පියාට දෙවරක්ම ලන් වීමක්..god bless ...

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 роки тому +289

    ජෙසුස් වහන්සේ තරම් අපිට කවදාවත් ආදරය කලේ නැ කවුරුත්ම ඒ නිසා අපි හැමදාම ස්තූතියි කරමු ❤️❤️✝️✝️

  • @nilanthiwijewardana8496
    @nilanthiwijewardana8496 4 роки тому +124

    දෙවියන්වාහන්සේ ඔයාට දිලා තියෙන තලෙන්තුව නිසා දෙවියන්ට ස්තුයි

  • @mayonfernando3129
    @mayonfernando3129 2 роки тому +84

    නිහතමානී කලාකරුවනනී ජේසුගේ කරුනාව ඔබට lebeva.. ජේසු පිහිටයි .

  • @sarathstal2585
    @sarathstal2585 4 роки тому +451

    මොනතරම් සැප සම්පත් තිබුණත් ජේසු වෙනුවෙන් ගීතිකා ගායනා කරන ඔයා වගේ කලාකරුවෙක් ගැන අපි ආඩම්බර වෙනවා.....ඔයාට ජේසු පිහිටයි අය්යේ

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 роки тому +144

    ජේසුස් වහන්සේ අදහන අපිට හැමදාම ප්‍රෂ්න ඒනවා අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි

  • @srimathikumari2584
    @srimathikumari2584 3 роки тому +57

    සත්‍යය මෙයයි .උන්වහන්සේ අපේ හදටම ලන්වෙනවා හරිම ආදෙරයෙන්.අපිට ආදරය කල අපේ එකම නොවෙනස් වන ප්‍රේමවන්තයා.ප්‍රේමවන්තයානනී ඔබට මහිමය වේවා.ආමේන් !!"""""""!!!!"""""""'!!!!!!"""

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 роки тому +47

    ඔයාගෙ සාර්ථකත්වය රහසක් එයයි . ජේසු පිහිටයි නලින් අයියේ

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 роки тому +30

    මට මගෙ තාත්තා දුන්නෙත් අම්මා දුන්නෙත් ජේසු තාත්තනම් ...ජේසු තාත්තගේ ආදරේ කොතරම්ද ...මට මොනවාද දෙන්න බැරි ජේසු තාත්තේ...මම හදවතින්ම විශ්වාස කරනවා තාත්තේ...ජේසු පිහිටයි හැමෝටම ..❤️❤️❤️❤️

  • @nuwarasa936
    @nuwarasa936 4 роки тому +75

    මම ආසම ගීතිකාවක්. නලින් ඔයා හිතට දැනන්නම කරල තියනවා. විශේෂයෙන් අද මහසිකුරාදා දින හිතට ගොඩාක් දැනනෙවා. ස්තූතියි

  • @anonymous-bd7go
    @anonymous-bd7go 2 роки тому +26

    ජේසු තදින්ම දැනෙනවා මේ වගේ ගීතිකවක් ඇහෙනකොට.ඒතරම් මිහිරි ගායනයක් අයියේ.ස්තුති මගේ ජේසුනී ❤️🙏

  • @punchiapekithubathiya2184
    @punchiapekithubathiya2184 4 роки тому +40

    බොහොම ස්තූතියි නලින් අයියේ ඔබට...අපේ හිතට ගොඩක් දැනෙන ඇහැට කදුළක් එන ආසම ගීතිකාවක්...ඔබ තවත් අපට එය දැනෙව්වා...ජේසු පිහිටයි ඔබටත් ,පවුලේ හැමෝටමත් ,මුලු රටටත් ,මුලු ලෝකයටත්...!!!🙏🙏🙏

  • @mallikafernando297
    @mallikafernando297 3 роки тому +13

    දෙවියන්ගේ සෙනෙහස, ඒ ආදරය ගැන හිතන,කතා කරන,එතුමන් වෙනුවෙන් හඩක් නගන හිත් එතුමන් ගේ නාමයෙන් දෙවිපියානන් වහන්සේගේ ආශිර්වාදය ලබා සූද්දිත්මයානන් ගෙන් පිරෙනවා.එතුමන් ඒ හදවත් තුල ජීවමානව වැඩ සිටිනවා

  • @lakshmierangi9644
    @lakshmierangi9644 3 роки тому +37

    ඔබගෙන් දුරස් වීම මා ජීවිතේ ලබපු ලොකුම දඬුවමයි.. මා එහි විපාක අදත් විඳිමි..

    • @chandhuninisansala8136
      @chandhuninisansala8136 2 роки тому

      Ayemath jesu wethata enna

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 2 роки тому +1

      Eththenma ou, matath eya denenawa.

    • @sadunfernando7170
      @sadunfernando7170 4 місяці тому

      හැරෙන්න ජේසු බලන් ඉන්නවා ඔයා එනකම් මේ ඇත්තමයි

    • @markprasannanathwarnakulas3201
      @markprasannanathwarnakulas3201 3 місяці тому

      මාත් එහෙම හැරුණු කෙනෙක් හැමදාම මම ආදරෙයි ජෙසු ට❤❤❤

    • @wpchrishan9582
      @wpchrishan9582 3 місяці тому

      සිත හැරි ඔබ එනතුරා,,,ජෙසු බලාගෙන ඉන්නවා ❤❤❤

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 роки тому +28

    ජේසු දකින්න පුළුවන් හදවතින් ජේසුට ආදරය කරද්දී හිත පුදුම විදිහට නිදහස් වෙනවා..... එහෙත් මම තාමත් අසරණයි ජේසුනි... ජේසු මට ආදරේයි මමත් ජේසුට ආදරේයි ... මගේ තනිමක ජේසුට කියනවා ....corona ... නිසා මිනිස්සු මැරෙනවා ඉවසන්න අමාරුයි ....මම හැම වෙලාවකම හිතන්නේ ජේසු කුරුසිය රැගෙන ගියේ කොච්චර විශ්වාසයක් තියන්ද අපිට මරනය පාපය ජය ලාබා දුන්නා ⁣මෙ coronavurus එකත් අපිට ජිවමාන ජේසුගේ විශ්වාස මත ජය ගන්න පුළුවන් ....ජේසු පිහිටයි .... ආලේලුයියා.....ආලේලුයියා ආලේලුයියා ......හැමොටම පාස්කු මංගල්‍යයක් වේවා ....

    • @jesus_bindi
      @jesus_bindi 4 роки тому

      chami fernando Jesu pihitai hemota🙏

  • @nadishahemanthi8048
    @nadishahemanthi8048 3 роки тому +20

    අපි වෙනුවෙන් ජේසුගේ ගීතිකා ගයන ඔබට ජේසු පිහිටයි.....

  • @wckfrenando7303
    @wckfrenando7303 3 роки тому +16

    නලින් අයියේ ඔයාට ඔයාගේ මුලු පවුලටම ඔයාගේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සියලු දෙනාටම ජේසූ පිහිටයි ! හරිම ලස්සනයි

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 роки тому +90

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Рік тому +20

    ඔබේ හදට ජේසු ලංවෙලා ඉවරයි. ❤️හැමදාමත්.

  • @jeewanthimanorika5690
    @jeewanthimanorika5690 2 роки тому +16

    ජේසුනී මගෙ හදටම ඔබ ලං වෙනවා...සිනහ වෙයි කදුලු බිදු වෙයි සැග වී එනවා....❤️✨️

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 3 роки тому +40

    ස්තූති ජෙසුනි ❤️ඔබෙි මහා ආදරය නිසා අපි තාමත් හුස්ම ගන්නෙ ස්තූති තාත්තෙ

  • @georgekumara8074
    @georgekumara8074 3 роки тому +29

    ජේසු වෙනුවෙන් ගීතිකා කියන එක ආශිර්වාදයක්

  • @thilakaneunhalla5054
    @thilakaneunhalla5054 2 роки тому +19

    ජේසු තරම් අපිට කවුරුත් ආදරේ කලේ නෑ, ස්තුතියි ජේසුනි
    ඔබටත් ජේසු පිහිටයි

  • @niroshdammika4485
    @niroshdammika4485 4 роки тому +21

    ජේසු මගේ හදටම ඔබ ලංවෙනව.ලස්සනයි 👍

  • @shenonjayamaha49
    @shenonjayamaha49 3 роки тому +40

    සුපරි . මුල අමතක නොකරන කලාකරුවෝ .

  • @nishifernando8517
    @nishifernando8517 3 роки тому +10

    ජේසුනී මට ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයි.ජේසුනී මගේ හදටම ඔබ ලංවේනවා.

  • @Sanka5253
    @Sanka5253 3 роки тому +17

    සංගීතය ආත්මයක් එක්ක එකතු උනහම ... හදවතටම දැනෙනවා

  • @conclavious1075
    @conclavious1075 3 роки тому +31

    JESUS OUR SAVIOUR 🕯🕯🕯 .ආදරේ මගේ ජේසු.

  • @surangamadushanka5567
    @surangamadushanka5567 3 роки тому +17

    ජේසු පිහිටයි..! නලින් මහත්මයා ❤️❤️

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 роки тому +7

    ආදර ජේසු සමිදුනි මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි.....❤🕎

  • @sameerasilva2538
    @sameerasilva2538 4 роки тому +37

    ජේසු පිහිටයි නලින් අයියේ...මං ආසම ගීතිකාවක😍

  • @ashandemel4107
    @ashandemel4107 2 роки тому +5

    ජෙසු අපී ලග ඉන්නවා හැමදාම අමේන් .. ✝️

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 2 роки тому +8

    ජේසුපිහිටයි 💐❤️👩‍👩‍👧‍👦

  • @lasanthidesilva5936
    @lasanthidesilva5936 2 роки тому +5

    Only Jesus love is unconditional, unfailing and everlasting ❤🙏🏻❤️

  • @sameerapasquel627
    @sameerapasquel627 2 роки тому +7

    Thank you Lord Jesus ❤❤❤❤

  • @vinujaperera6098
    @vinujaperera6098 2 роки тому +6

    Amen
    Jesus Is The Only Way
    Thank You Very Much My Jesus
    I Love You So Much My Jesus
    I ' m Proud To Be A Catholic Again And Again
    Praise The Lord
    ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️
    🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤💙🖤

  • @chandanienanayakkara3274
    @chandanienanayakkara3274 3 роки тому +6

    ජෙසු පිහිටයි නලින් අයියා පරිස්සමෙන් ඉන්න ගොඩක් සතුටුයි මමත් නිතරම ගිතිකා කියනවා දෙවියන් වහන්සේගේ අසිර්වාදය කරුනාව ලගා වෙවා ජෙසු පිහිටයි ඔයලා පරිස්සමෙන් ඉන්න

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 роки тому +6

    හිතට අරන් ඇගටම දැනෙන විදියට ගලපා කියනවා ස්තුති

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +7

    💗🌷🙏🙏🙏 ලස්සනයි සර් ජේසු පිහිටයි

  • @kalpanidev389
    @kalpanidev389 Місяць тому +1

    God bless will bless everyone! 🙏🏻

  • @tharushadeshan8948
    @tharushadeshan8948 2 роки тому +1

    Niyamayi hamadama jesus wahansetama gayanna a tahara adarayak kohewath naha nalin ayiye god blesh you famili

  • @terrancekapuge3284
    @terrancekapuge3284 Рік тому +2

    දෙවියන් වහන්සේට ස්තුති වේවා ..මහිමය වේවා ...🙏🙏🙏🙏

  • @jeanneabeysekera7661
    @jeanneabeysekera7661 2 роки тому +5

    Jesus is our Lord and Saviour❤️ for all nations his love is everlasting for everyone🙏

  • @prarthanaedirisinghe6584
    @prarthanaedirisinghe6584 4 роки тому +6

    සිනහවේ කදුලු බිදුවෙහි සැගවී එනවා❤

  • @j.pariyapala78
    @j.pariyapala78 2 роки тому +1

    මගේම ආදර ජේසුස් වහන්සේට නමස්කාර වේවා!!! ප්‍රසංසා වේවා.
    මක්නිසාද? මම ජීවත් වන්නේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුමි වු කරැනාව නිසයි. මම සැමදාම එය සිහි කරන්නේමි. ආමෙන්...../// 🙏🙏🙏❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹✝️

  • @manusharoshmery8455
    @manusharoshmery8455 2 роки тому +7

    ජේසු පිහිටයි

  • @udeshifonseka4811
    @udeshifonseka4811 3 роки тому +7

    ජේසුනී මගේ හදටම ඔබ ලං වෙනවා....❤️🙏

  • @akshasewwandi860
    @akshasewwandi860 3 роки тому +5

    ජේසු ගැන කියන්න හෑමෝටම බැ ඒ අතරේ ඔයා ගොඩක් වාසනාවන්තයි දේව ආශ්‍රිර්වාදය ලැබෙවා ඔයාට❤

  • @shehanimadushika6312
    @shehanimadushika6312 3 роки тому +1

    Jesuni paw karawuuu ma hata samawenna jesuniiiiiiiiii. Mawa oba wahansege thurulata aran mage jiwitheee alokamath kranna jesuniiii. Me loke wenuwen sewayak kranna mta shakthiya denna jesunii

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 2 роки тому +1

    nalin aiue oua jesu wenuwen karana me kapavimata ouata godak sthui. api gdk assi oua jesu wenuwen gauanawata.jesu oua lavinma idala ouata hamadama pihita wevi.oualage pawlata jesu pihitai.

  • @KRCISAJM
    @KRCISAJM 3 роки тому +12

    Jesus loves you, Nalin Aiya......keep praising HIM..

  • @malanimalani787
    @malanimalani787 3 роки тому +5

    ජේසු පිහිටයි ලස්සනයි ආශිර්වාදයක්ම වෙිවා

  • @aistj5100
    @aistj5100 3 роки тому +3

    Jesus is my life and everything
    Can't say no word how much jesus love me without any condition

  • @samisamath
    @samisamath 3 роки тому +9

    ජේසුනී මාගේ හදටම ඔබ ලං වෙනවා❤️❤️🙏🥺

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 роки тому +12

    Amen!!! God bless u...💐💐💐💐🌺🌺

  • @dilshanyohan4088
    @dilshanyohan4088 3 роки тому +5

    ජේසු පිහිටයි නලින් අයියේ ඔයාට ජේසු තුමා ගේ ගුණ ගැයිම ♥️♥️🙏

  • @pasinduthiwanka6012
    @pasinduthiwanka6012 Рік тому +1

    Jesupihitai ....lassanai geethawthveema🎉

  • @No95more
    @No95more Рік тому +1

    Geethikawak ahanakota danena sanasima ganna baha kisima vidihakin , jesuge adare kiyanne maha puduma deyak . ❤ 🙏

  • @pcdgr8
    @pcdgr8 4 роки тому +20

    After a long time it brings out Nalin's original/unique voice.

  • @MoneyTeacherLk
    @MoneyTeacherLk 3 роки тому +6

    Kamathima gayakayage kamathima Githikawa 😍✝️✝️

  • @allizzwell5608
    @allizzwell5608 Рік тому +2

    ජේසු තුමන් තුළ හැම දෙනාටම සාමය වේවා 🙏

  • @shriyaperera2841
    @shriyaperera2841 2 роки тому +1

    Harima lassanai oyage me gayanaya. Eththatama Nalin, mama palaweni wathawatai oya kiyana geethikawak ehewwe. Harima mihiriyi ! Jaya wewa! Dewashirwada lebewa!

  • @shanaliabeysekera6216
    @shanaliabeysekera6216 2 роки тому +2

    God bless you

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 3 роки тому +5

    ගිතිකාව හදවතට දැනුනු තරම 🙏

  • @ayishalk2857
    @ayishalk2857 2 роки тому +6

    ජේසු පිහිටයි ඔබට 🙏

  • @ritafranz593
    @ritafranz593 2 роки тому +3

    Thank you Jesus for giving nalin aiya to us with auch beautiful voice.

  • @niroshasadamali7875
    @niroshasadamali7875 4 роки тому +4

    මම ආසම ගිතකාවක් ගොඩක් ස්තුතියි ජේසුපිහිටයි

  • @ashandemel4107
    @ashandemel4107 2 роки тому +5

    භාවනාවක් ✝️💞

  • @udayaudayaa
    @udayaudayaa 2 роки тому +12

    ජේසුනී මගේ හදටම ඔබ ලන් වෙනවා
    සිනහා වෙයි කදුළු බිදුවෙයි සැගවී එනවා.
    පහනක් ලෙස මාහා අදුරේ ඇවිදිනවා
    තන්හා උනුසුම සිත් තුල නිවලා යනවා
    සයුරේ අබරේ හැන්ගී ඉන්න හිතෙනවා

  • @hirunibothalege9789
    @hirunibothalege9789 3 роки тому +7

    I love you Jesus ❤️🙏❤️🙏

  • @stellafonseka8036
    @stellafonseka8036 Місяць тому

    ගීතීකාව ගායනා කල නලින් අය්යා ඇතුළු මේ ගීතය ඇසු සියලු දෙනාට දෙවියන්වහන්සේ මහත් සෙයින් ආශීර්වාද කරන සේක්වා ජේසු පිහිටයි ❤❤

  • @NetuviLakmali-yt5bw
    @NetuviLakmali-yt5bw 6 місяців тому

    මම කුඩා කාලයෙ සිටම ගොඩාක් අස ගයකයෙක් ඔබ තුමාගෙ කට හඩ දෙව්යන් වහන්සේගේ අශිර්වදයක් අදරෙයි හැමදාමත් නලින් පෙරෙරා සර් අද කලෙ කුනුහරුප වලට 1m vews තියෙන්නේ මෙවැනි ගිතිකාවක් අහන්න අපෙ රටෙහි ක්‍රිස්තියානි කතොලික මිනුස්සු නැද්ද ගොඩාක් දුකයි එ ගැන ජෙසුගෙ අදරය තරම් මෙ ලොව කිසිම අදරයක් නැ

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 4 місяці тому

    ස්තූතී වේවා මාගේ ජීවමාන වූ දෙව් පියානෙනී .......ආමේන් හාලේලූයා ........❤✝️

  • @ජිවමානයිජේසු

    ජේසු පිහිටයි ලස්සනයි සුපිරි 💕💕💕💕🌟🌟🌟

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +2

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 2 роки тому +2

    ඔබේ සිනහවෙයි කදුළු බිදුවේ ජේසු
    ඉන්නවාමයි....... ඔබේ කටහඩ වෙනුවෙන්, ජේසුට ප්‍රසංසා වේවා. ❤️හැමදාමත්.

  • @nineshpeiris2846
    @nineshpeiris2846 3 роки тому +3

    Yes yes my lord Jesus christ thank you again again.

  • @eroshraymond
    @eroshraymond 4 роки тому +11

    Beautiful .... brings so much back... please do more of this type of Catholic hymns... God Bless you.

  • @ConfusedCherryPie-or2jp
    @ConfusedCherryPie-or2jp 7 місяців тому +1

    Love you my Jesus

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 11 місяців тому +1

    Adara Jesu wenuwen gayapu geethika walata obata bohoma sthuthiyi.

  • @maheshikaundugoda6439
    @maheshikaundugoda6439 4 роки тому +5

    Wonderful nalin අයියා යේසුනි ඔබෙි ලඟටම මම එනවා 🙏✝️❤️

  • @shanthapriyadarshani8891
    @shanthapriyadarshani8891 Місяць тому

    මම කැමතිම ගීතිකාව තමා නලින් පෙරේරා කියන්නේ ජේසු පිහිටයි

  • @sheronrex4190
    @sheronrex4190 Рік тому +1

    කෙලෙසකහො මා හදටම ඔබ ලං වෙනවා ❤️ මගේ මැවීමේ දෙවි පියානනි ඔබ වහන්සේ සදාකල් ජීවමානයි❤

  • @danasikara3188
    @danasikara3188 Місяць тому

    ,,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @surajipiyadarshanipiyadars216
    @surajipiyadarshanipiyadars216 2 роки тому +1

    Jesuni mage hadata oba lan venava....

  • @ruwanperera5894
    @ruwanperera5894 3 роки тому +4

    God bless you, Nalin and Keerthi Aiya 🙏

  • @sagarikanisansala2327
    @sagarikanisansala2327 Рік тому +1

    Good bless 🎶❤️🎶❤️

  • @SonaliPramudika
    @SonaliPramudika 3 місяці тому +2

    ❤❤😢😢

  • @ashifernando4632
    @ashifernando4632 4 роки тому +14

    This is really nice uncle! Heart touching ✝️💟Love from shepherdians kandy 💙

    • @manelkelista4701
      @manelkelista4701 2 роки тому

      Malli oyata dhewiyan dhun thalenthuwen dhewiantalanweama gena thanks......

  • @kusumawathiedirisinghe2830
    @kusumawathiedirisinghe2830 3 роки тому +5

    Praise the lord 🙏

  • @j.ganeshbalakrishnen6090
    @j.ganeshbalakrishnen6090 11 місяців тому +1

    ❤my everything is my jesus❤

  • @ashawanithunga4151
    @ashawanithunga4151 3 роки тому +5

    ජේසු පිහිටයි ! ❤

  • @dishnacolombage7846
    @dishnacolombage7846 3 роки тому +6

    Praise the Lord . Beautiful song. Thanks putha

  • @EzyFoods-v5p
    @EzyFoods-v5p Місяць тому

    Give me your strength Jesus, sing like this for your church from your warship ❤

  • @msfa1943
    @msfa1943 3 роки тому +6

    Beautiful voice God has gifted you

  • @alokarashmi4862
    @alokarashmi4862 2 роки тому +1

    මේ ගීතිකාව හදවත ට හරි ම සමීපයි ❤

  • @naturalorganic6628
    @naturalorganic6628 2 роки тому +3

    Harima lassanai ♥️♥️♥️God bless you..!!!

  • @srinathfernando5372
    @srinathfernando5372 3 роки тому +5

    Nalin Aiya your the best keep singing love ur voice

  • @SujaniSilva-m3l
    @SujaniSilva-m3l 4 місяці тому

    ජෙසුනි හැමවිටම ඔබ මා සමගයි❤❤මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි