I’m in UK and listening to this song praying to the Father. When I was applying for visa I went through so many obstacles you cannot even imagine. But every night me and my husband prayed and this is our main worship song. Only GOD was there for us. As the song say “ atha harinna epa puthe, daala yanna epa, begaa sithin mora gasana numbawa ahenawa”. That was us every night, beginning for GOD. But here I am in UK listening to this song and thanking GOD for he has brought us to the promised land. Hallelujah !
Jesus died for your șinAnd my sin.He is the only way to heaven.He is the creator of all flesh..He is going to come back soon in this end times...God bless you sister..Jesus is Calling you...
I'm buddies but I 'm going churches. every. I love st sebesthiyan churches.i trust it. at moment in russin i'm working russin war & God bless you and your family ❤️
Thank Lord, Because, You gave me kind parents and siblings. Thank Lord, You gave my own Family. And, good friends. And, Thank Lord for every blessings of our lives which, we have allready received from You. Amen ,
I think , I was listening to this song when මගේ තාත්තා passed away yesterday night. I felt a great pain in my left arm like it was heartattack. Listening to this song , I am limting my pain. May මගේ තාත්තා rest in peace. 🙏🙏😘😘 මං ඔයාගේ චුටි දුව. 🙏
මගේ ජීවිතේ කිසිම දෙයක් නැතුව හැම අතින්ම කොන් වෙවී ඉද්දි එයා මාව අත ඇරියෙ.. නෑ... ස්තූතුයි ජේසුනේ .....මට දෙන හැමදේටම..❤😢
Wow beautiful song thank jesus spriand thank ❤❤❤❤❤❤❤
Same story for me🫶🏼
Amen! ♥️✨
Matath mage hama dekatama pihitawena Jusu, man aderai
ඒ ජේසු ගේ හැටි 😢😢😢😢
@@erindslive8181
I feel it
අත හරින්න එපා පුතේ
දලා යන්න එපා
බැගැ සිතින් මොර ගසනා නුඹව ඇසෙනවා 🥺🌎❤️
බොහොම කුඩා දැනුමකට,බුද්ධියකට හිමිකම් කියූ මාව ජේසු නැවැත්තුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙකු කරලා.උන්වහන්සේට කළ නොහැක්කක් නෑ.උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඔබේ වැඩෙහි යෙදෙන්න.ජේසු පිහිටයි
loku prashnekata uttarayak vuna oyage saakshiyata jesu pihitay brother
Thanks jesus 👍.. thanks Kevin ❤️❤️❤️❤️
❤❤❤
Congratulations and God Bless You ,,,
I’m in UK and listening to this song praying to the Father. When I was applying for visa I went through so many obstacles you cannot even imagine. But every night me and my husband prayed and this is our main worship song. Only GOD was there for us. As the song say “ atha harinna epa puthe, daala yanna epa, begaa sithin mora gasana numbawa ahenawa”. That was us every night, beginning for GOD. But here I am in UK listening to this song and thanking GOD for he has brought us to the promised land. Hallelujah !
Happy to hear that
Amen!
🙏❤
i'm also still stuggeling to get my canadian visa. I hope jesus will help me to win my dream land i deserve .
I have similar kind of experience when I applied for visa for my graduation in UK. It's only because of grace of GOD . Praise the LORD.
Wow beautiful ♥️♥️
Wow beautifu.. thanks jesus
මම බෞද්ධයෙක්. මේ ගීතිකාව මොන තරම් ඇහුවත් මදි.. ඒ තරම් හිත නිවනවා.
❤
God Bless You
❤
❤
Jesus loves you and he has a special plan for you
Believe in him
මම buddihist ඒත් මං ගොඩාක් කතෝලික ආගමට ලැදි කෙනෙක් . ජේසුස් වහන්සේට ගොඩාක් ආදරෙයි . ❤🙏
Same
God Bless You
ඔබගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා .
ස්තුති ජෙසුනි 🙏
JESU PIHITAI
❤
මම බූදු දහම අදහන කෙනෙක් උවත් ජේසූ ස් වහන්සේ ලොවට පසක් කලා වූ ධර්මය විස්වාසය කරනවා... ❤🥺 මේවා හරීම මිහිරියි... කනට වගේම හිතටත් පුදුම සැනසිමක් දැනෙනවා... එක කියන්න තෙරෙන්නේ නෑ... ප්‍රශ්නයක් ආවම සහනයක් සොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ගිතයක් අහන්න.. පුදුම හයියක් ලැබෙයි ... 🙏🙏
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් විසින් ♥️🙏♥️ ජේසුස් වහන්සේ ජිවමානයි.....
❤
Praise the Lord
Amen❤❤❤❤❤
Jesu jeewamanai.....amen❤❤❤❤❤adare mage jesuni ❤❤❤❤❤❤
මගේ දවස පටන් ගත්දිත් දවස ඉවර කරද්දීත් මේ ගීතිකාව අසන තරමට මේ ගීතිකාවට මම ඇබ්බැහි වෙලා මගේ ජේසුනී. ඔබ වහන්සේට පුදුම ආදරයක් පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා මගේ ශුද්ධ වූ තාත්තේ..
මමත් ..
මමත්❤️😌
Math
මමත් දවස පටන් ගන්නෙ මේ ගිතිකා අහලා
මමත්
"අතාරින්න එපා පුතේ දාල යන්න එපා බැගෑ සිතින් මොර ගසන ඔබව ඇසෙනවා "
I felt it🥺❤️🔥
😍
අනේජෙසුනේමල්ලිටඉක්මන්සුවයලබාදෙන්නඅද..දොස්තරවරැකියපුදෙයෙන්හිතටකිසිමසැනසිමක්නැහැඔහුගේලෙඩෙසනිපකරදෙනනපවුලෙසියලුදෙනාමකමිපවටපත්වෙලාඉන්නෙමමඅැවිදින්ඔබවහන්සෙටපඩුරැපුදන්නමිඅාමෙන්අමෙන්අමෙන්අනේමගෙජෙසුනේඔහුටකවුරැත්නැහැමමවිතරයිඉන්නෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
𝑨𝒎𝒆𝒏..👏❤︎
මම උපතින් බෞද්ධ වගේම උපතින් කතොලිකවීම භාගයක් ජීවිතේ අතහරින්න හිතෙන හැම වෙලාවකම හිතට සහනයක් ගෙනෙන ගීතය සමග මුසු වූ ආදරයට ආදරෙයි❤
❤
I am Buddhist and But I really like this soon. Jesus is alive.
😅😅
Jesus died for your șinAnd my sin.He is the only way to heaven.He is the creator of all flesh..He is going to come back soon in this end times...God bless you sister..Jesus is Calling you...
𝑨𝒎𝒆𝒏..👏❤︎
මගෙ හිතට සැනසීමක් දුන් එකම කෙනා ඔබයි ජේසුනී.. මං ආදරෙයි ජේසු ❤❤
Amen
Hmmm
ow amen amen jesus
Amen
♥️🙏♥️
I was buddist i met jesus my life is change i found happiness glory to jesus.
May God Bless you!
Do subscribe us to be the first one to watch more amazing content :)
bit.ly/MEntertainmentsYT
අතහරින්න එපා පුතේ දාල යන්න එපා
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇසෙනවා❤️🔥✊🏻
ඒ වචන❤️🔥👌🏻
ආදරෙයි ජේසු🥺❤️
කොච්චර ඇසුවොත් එපා වෙන්න නැති ලස්සන හිතට වදින සංන්වේදි ගිතිතාවක්
Es Wahgena Ahagena Enna Puluwan Sanweede Geetekawak
Yes
mata hemadema labune parakku wela e dunnu hama detama man istuti karanawa kiyanna wachana na ekama viswasayen inne amen ❤❤❤
ඔබයි මගේ මුලු ජීවිතේ ම මගේ ජේසු පියානෙනි.ඔබ තරම් මට ප්‍රේම කර වෙන කෙනෙක් නැති තරම්.මගෙ දෙවි තාත්තේ ප්‍රශන්සා වේවා.ආමෙන් 🙏❤✨️✝️
මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව අධෛර්‍යමත් වෙල ඉන්න වෙලාවට හිතට මේ ගීතිකාවෙන් ලබා දෙන සැනසීම වචනෙන් කියන්න බෑ.....❤
"අත හරින්න එපා පුතේ දාලා යන්න එපා...."❤
Jesus I trust in you and i love you more than anything of my life.
"Jesus" is the best gift of my life.❤
මේ ගීතිකා අහද්දී හිතට කොච්චර සැනසීමක් දැනෙනවද 🥺🥺♥
ආදරෙයි මගේ ජේසු.. මම බෞද්ධයෙක්
Jesus bless you.🙏🙏🙏✝️
❤❤❤
God Bless You too
❤
මාසයක් ලෙඩ ඇදේ සිටී ව
මාව ඊයේ 8 දින සේවකයා...ස්තුති වේවා !!
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි.
අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
I'm buddies but I 'm going churches. every. I love st sebesthiyan churches.i trust it. at moment in russin i'm working russin war & God bless you and your family ❤️
මොන තරම් ඇහුවත් එපා වෙන්නැති ගීතිකාව
ජේසුගේ ආදරය එක්ක ජීවත් වෙනකොට අපේ ජීවිත හරිම ලස්සනයි. ගොඩක් සැහැල්ලුයි.
I love my Jesus💖💖💖
ගර්භවාස දේව අම්මේ මගේ කුසේ දරුවවෙක් පිලිසිද ගැනිමට ඔබ වහන්සේ මා වෙනුවෙන් දෙවියන්වහන්සේට යදිනු මැනව! ❤
ජේසු පිහිටයි.
අතහරින්න එපා පුතේ....දාලා යන්න එපා....brother චාල්ස් ඔබටයි දෙවිදුන් කතා කරන්නේ.....😭😭🙏🙏
හිත නිවන ගීතිකාවක් ❤️❤️❤️❤️. ආදරෙයි මගෙ ජේසුස් වහන්ස 💙💙
❤❤❤🌹🌹🙏🙏
චූටි කාලෙ ඉඳලම අහන්න ආසම geethika ව😘 love you Jesus ❤️❤️
කෑම්ප් එකේ ඉද්දි ලග තියෙන ඉස්කෝලෙක මේ සින්දුව උදේට ඇහෙනවා.හැමදාම මාර ආසාවෙන් ඇහුම්කන් දෙනවා. වචන පැහැදිලි නෑ. අද තමයි හම්බුනේ. බෞද්ධ උනත් මේ සින්දුව අහනකොට අමුතු හැගීමක් දැනෙනවා ❤️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
බලාපොරොත්තු රහිතව සිටින මොහොතේ උදව් කලේ ඔබම පමණයි ජේසු සමිදාණනි 🙏🙏🙏🙏 ඔබතුමාට සදා ප්‍රශංසා වේවා
ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා ප්‍රශංසා වේවා! ආමෙන්!
මේ ගීතිකාව කොච්චර ඇහුවත් මට එපා වෙන්නෙ නෑ මගේ හිතට හරියට දැනෙන ගීතිකාවක්❤❤❤
හිතට හරිම පුජනීය බවක් දැනෙන අවංකකම සැනසිමක් එනවා
🌷🌷🙏🙏❣️❣️🙏🙏🌷🌷
❣️අබ්බා පියාණනි ඔබවහන්සේ ගේ ❣️ශුද්ධවු❣️ශ්‍රි නාමයට ❣️සදා ප්‍රශංසා වේවා ..!!!🙏🙏
ආමේන්🙏 ආමේන්🙏 ආමේන්🙏
ස්තුතියි පියතුමෙනි 🙏🙏 හදවතින්ම ,
ජෙසු පිහිටයි 🙏🙏 පියතුමෙනි !!!
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මේ මුලු විෂ්වයම අරක්ෂා කරන්න ජේසුනේ මගෙ ✝️✝️🇱🇰🇱🇰❤❤
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
හිතට දුකක් දැනුනු වෙලාවට මම මේ ගිතිකාව තමයි අහන්නේ.මාරම සැනසීමක් දැනෙන්නේ.❤❤ආදරේයි මගේ ජේසු,ජීවිතේ මගේ ඔබ ජේසු.💖💖
කදුල මැදින් සිනා වෙන්න ශක්තිය ඔබයි ජේසුනී...... ප්‍රශන්සා වේවා //
එ සැනසීම වෙන කොහෙන්වත් හොයන්න බැ. 🥺❤️✝️
අඳුර මැදින් එළිය ගලනවා
කඳුළු මැදින් සිනහා නඟන දා//
අතහරින්න එපා පුතේ දාලා යන්න එපා//
බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා
ළංවී මට යාඥාවෙදී කතා කරනවා
වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//
තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා//
හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා
ළංවී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා
මඟ නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා//
කුරුස ගසේ කිරුළ දරා ඔබ එතෙර වෙලා
ළංවී මට යඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නා තුරා දුකින් හඬනවා//
yes brother
lm sure many are there even being Buddhists listening to these beautiful meaningful hymns
Cxza
මෙච්චර කාලයක් පුරා මාව අරන් යන්න පුලුවන් හොදම තැනට අරන් ගියේ ජේසු... කවදාවත් මාව අතඇරියේ නෑ.මන් දන්නවා ඉස්සරහටත් ජේසු මාත් එක්කම ඉන්නවා ඒක මට විශ්වාසයි.. ජෙසු මාව කවදාවත් අත අරින්න එපා.. මට දෙන හැම දේකටම ගොඩක් ස්තූතියි ජේසු. ❤❤
ඇදහිල් ඔබව ජිවත් කරවනවා. විශ්වසයෙන් ඉන්න. ❤
The only reason I won't give up . " ආත් අරින්න එපා පුතේ , දාලා යන්න එපා පුතේ "
මගේ හැම වරදක්ම හදලා . මාව දීප්තිමත් කල ජේසුස් වහන්සේට ස්තුති... අමෙන්❤❤ මම හැමදාම ජේසුට ආදරෙයි❤❤❤😊
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මං ඇබ්බැහි වෙලා ඉන්න ගීතිකාවක්,,,,❤️✝️🥳
Are there other people like me who listen to these songs even in Buddhism?❤😌
God has no religion machan.He does not consider that you are a budhist or a muslim or any other religion.
Mamath buddhist thamai, දෙවියන්වහන්සේ ge කැඳවීම නිසා මම දැන් දෙවියන්වහන්සේ ව අදහන්නෙ. දෙවියන් වහන්සේ ජීවමානයි මචන්
Amen Amen
@@kavishkakavishka8117 respect
Amen Amen
කොමද ඒ හැගීම්බර යාදුම හිතට දැනෙන්නවා ඇත්ත පඩිවිඩයක්
ඇත්ත ටම ගිතිතාව අවංකකම හිතට වදින සංන්වේදිවක් දැනෙන්නවා ස්තුතිය ජෙසු පිහිටයි
ජේසූ අපේ තාත්තා 😘❤️❤️❤️❤️🤲🤲🤲🙏🙏🙏🙏🧚🧚🧚🧚🌹🌹🌹😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
♥️🙏♥️
ස්වාමිනි කතා කල මැනව. ඔබේ මෙහෙකරුවා අසා සිටි.
ඔබ තුමන්ලාගේ කටහඩවල් ගීතිකාවෙ වචන තනුව මේ හැම දේම පුදුම තරම් ලස්සනයි තව ලස්සන ගීතිකා ගයන්න දිරිය ලැබේවා ජේසු පිහිටයි ❤❤❤
Dewiyan wahanseta sthuthi prashansa wewa❤
Loving jesus please change my sister's life
Thank you so much for joining us. May God bless you and your sister. Please subscribe and enjoy more great music.
මගේ ජීවිතේ එකම සැනසීම ඔබවහන්සේ ❤️පියානනී ඔබට ස්තූතී ❤🌹
ආදරෙයි මගේ ජේසු මට පිහිට වෙන්න😢😢
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි Priya. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
හිතට වදින හරිම ලස්සන මිහිරි ගීතිකාවක්!!! ❤️
අත හරින්න එපා පුතේ දාලා යන්න එපා බැගෑ සිතින් මොර ගසනා ඔබව ඇහෙනවා.. ❤️❤️❤️
ස්තුතී වේවා..👏
ප්‍රශංසා වේවා..👏
ආමේන්.. 👏♥️
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Adarei mage jesuni.....oba wahanseta prashansa wewa❤❤❤❤gawurawa wewa....mage piyaneni❤❤❤❤❤❤❤amen......❤❤❤❤❤❤❤
සුපිරි හරිම පුජනීය දෙයක් ස්තුතිය ඔබතුමාට
Jesus i trust you always ......amen
මගේ ආදරණීය ජේසු සමිදානනි, මගේ ආදරණීය බිරිද සුදු නෝනාත් අපේ දුව ඇන්ජනා මැණිකත් නැවතත් මගේ ආදරණීය ලෝකයට එකතු කර අපේ දරු පවුලට සතුට පුරවාලන්න❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
ස්තුතී වේවා..👏♥️
ප්‍රශංසා වේවා 👏♥️
මහිමය වේවා..👏♥️
ආමේන්..👏♥️
කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න.
This morning come to my family Jesus forgive our sins. Talk to me this morning my Lord Jesus 🙏🙏🙏Amen!
How cringe can you be ?🤣
Thank Lord,
Because, You gave me kind parents and siblings.
Thank Lord, You gave my own Family.
And, good friends.
And, Thank Lord for every blessings of our lives which, we have allready received from You.
Amen
,
Jesus please be with me throughout this year I Love you so much 🙏🏻❤🥺✨
මගේ ජේසු තාත්තේ 🌼🙏මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න හැමදෙයක්ම විසදලා දෙන්න හලෙලුයා ආමෙන් හලෙලුයා 🌹🙏🌹🙏
හරිම ලස්සන, ගිතිකා,,අප සියල්ලෝටම, ලබාදේනවට,ඔබතුමාට සාධා,,ප්‍රසන්සාවත්,මහිමයත්,සදහටම අත්වේවා,🤲🤲🤲🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻👏👏👏🌻🌻🌻🌹⚘💐🥀🌷🌻🌹⚘💐🥀🌷🌻🧚💖🧚♂️💖🧚♀️💖🧚💖🧚♂️💖🧚♀️
ආදර දෙවි පියාණනි මාගේ ol ප්‍රතිඵලය ඔබවහන්සේට බාර කරමි. ආමෙන්🙏
ආමෙින් ස්වාමින්වහන්සේ කෙරෙහි පිපාසා ඇත්තේය උන්වහන්සේ මාගේ ශක්තියයි බලයයි ආලෝකයයි ඔබවහන්සේට පුසංසා වෙිවා හලෙලුයියා ජේසු පිහිටයි❤️
ජේසු ජිවමානයි
I think , I was listening to this song when මගේ තාත්තා passed away yesterday night. I felt a great pain in my left arm like it was heartattack. Listening to this song , I am limting my pain. May මගේ තාත්තා rest in peace. 🙏🙏😘😘 මං ඔයාගේ චුටි දුව. 🙏
Our deepest sympathies and may your father rest in peace Lakshani. God bless you. Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
He is with God now ✝️❤️
යාච්ඤාව තුළ මා සමග සිටිමින් .. මගෙ මොරගැසීම අසා .. මා සනසන ඔබට ස්තූති ප්‍රශංසා ගෞරවය මහිමය වේවා
ආමේන්
🌹🙏🙋♀️🎉️🎊️🌷🙌🤝🌹
ඔබ වහන්සේගේ මේ ගීත භාවනා වැඩසටහනක් තිබ්බොත් කොහෙ තිබ්බත් හොයාගෙන එනවමයි
ස්තුති වේවා.. ප්‍රශංසා වේවා..
මහිමය වේවා ජේසුනි..👏♥️
ආමේන්.. 👏♥️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
ආදරෙයි ජේසුනී ඔබවහන්සේට බොහොමත්ම ආදරෙයි.
ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
අප ලගම ඉන්න ජේසූනේ අපිව කවදාක්වත් අත අරින්න එපා සමිදේ අපිට ලන්ග් වෙලාම ඉන්න දෙවිදා🤲🤲🤲🤲🤲🤲🤲🧚🧚🧚🧚🧚🧚🤲🤲🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🐑🙌🙌🙌🙌🌹🌹😘❤️❤️❤️😘😘❤️❤️🌹🌹🌹🖐️🖐️😭😭
Amen. I love my Lord Jesus. ❤❤❤
පොලවට පස් වෙන්න ගිය මගේ ජිවිතය අද තියෙන්නේ මෙිි ගිතිකාව නිසාමයි .... ❤❤❤
හිතට මාරම සැනසීමක් දැනෙනවා🥺🙏
Very meaningful hymn...
Lesly Thomas & Charles Thomas voices are blessed by God ❤
Really beautiful song, even being a Buddhist this lyrics and music talks my heart very emotionally 😥❤
අඳුරමැදින් එලිය ගලනවා.....ඒ එලිය ඔබවහන්සේමය❤
ආදරෙයි ජෙසුනි 🙏 ❤
Praise the LORD ! Listening every night 🙏🙌❤️🔥" පියාණන් සොයා... කඳු මුදුන බලා...love you LORD JESUS 🌹
May God bless you too!
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
එක් විදියක භාවනාක්, බෙහෙතක්, සිත නිවිමක්, ඇබ්බැහිවිමක්.
මේ ගීතිකාවට ඇත්තටම ඇබ්බැහි වෙලා❤❤❤love you jesus ❤❤
2023 december මැලේසියාවේ සිට මාර ආදරේකින්.. පුදුම ආසාවකින් අහන්නේ...❤
ඒ voice 🔥
මේ ජීවිත ගමන ජේසු සමග යන්න,ජේසු තුල රැදෙන්න, අණ පනත් හදවතට දැනෙන්න ඉඩ හරින්න ❤❤❤
අහන්න අහන්න ආස හිතෙන ගීතිකාවක්💖.. Love you jesus❤
අදුර මැදින් එළිය ගලනවා... අදරෙයි මගේ ජෙසුනි🙏✝️❤️
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
මගේ අනිත් අයගේ ජිවිතය යේ අරුත කියා දීපු ගීතිකාවක් 💕
I LOVE YOU JESUS .....YOU ARE MY EVERYTHING 🙏🙏🙏🙏🙏🙏🌹
I belive you my Jesus.. ❤️
Wow beautiful ♥️♥️♥️.l.love.jesus
I trust in you and i believe my jesus always .....amen my sweet jesus...amen
🙏 කියන්න වචන නැ විස්වාස කරා උන්වහන්සේ උත්තර දුන්න. 🙏 හාලේලුයියා ❤❤❤
ජේසුනෙ මට මේ ජිවීතේ හරිම මහන්සියි,හැමදාම ප්‍රශ්න,කදුලු විතරමයි..ඒත් මන් හැමදාම ඔබතුමාට pray කරනවා..මට විශ්වාසයි මගෙ ජේසු ඔයාව..අනේ මගේ හිතේ තියෙන දේවල් ඉශ්ට කරගන්න මට ආශිර්වාද කරන්න..🥺
අත හරින්න ඒපා පුතේ දාලා යන්න ඒපා ජේසු හැමදාම අපිත් ඒක්ක ඉන්නවා ❤❤ 🙏🙏
It's soo beautifull n can feel jesus is alive thank u n god bless u
ජේසුනි මුළු හදවතින්ම මා ඔබට ප්‍රේම කරමි🥺♥️