Yes I love Jesus . Jesus is alive. He never fails. I love him Soo much. Praise be to the Good Lord. God Bless You and your family and who listen to this beautiful song and all of us in this beautiful world.
Jesus tumatat.budun wahansetat man godak godak adarei mage Jesu .budune adarayat maitriyat ek u tena godak peremaniyai. Jesus pihitai 🙏 budu saranai 🙏❤️🙏.
We were young Seminarians when this hymn was released. It was our peak time "you know". Saturday was our outing day. Soon after lunch we were permitted to move out from the premises till 6:00pm with 8members team to discover the surrounding in school attire. Of course all by foot not in busses ( to date I am an expert of roads around Borella on foot but not with buses ). We the gang dissolve after we come out from Seminary premises. Most of them find their happy place at "Rahumanya" or "Neela giriya" hotels for a delicious meal. But we the gang go into "Viharamahadevi" park to find our freedom. In a one fine day we came across some pretty girls (Buddhist). We used to write letters using this hymn. Some of us were able to make some good deals out of it. Every time I hear this I am remembered of my younger days. Fortunately none of these chaps did not make priests. But we still love our Seminary. Hail our Seminary. May God Bless it abundantly.
Lord jesus give your grace caurage strength to my son relax peace joy to his mind cover him and his wife with the Blood of Jesus and take them in yor way Amen Amen
මගේ ජිවිතයේ ඉන්න ලොකුම වීරයා 🥺❤ ජේසූ 🥺❤️
මේ ලෝකෙ කිසිම කෙනෙකුට අඩු වැඩි නැතුව එක සේ සාමානව ආදරේ දක්වන එකම පුද්ගලයා ඒ jesus විතරයි... ජේසු සදා ජීවමානයි... ❤️❤️❤️
✝️✝️✝️
✝️✝️✝️✝️
😘😘❤❤❤
❤❤❤
🙏🖤🙏🖤🙏🖤😭😭😭😭🤔🤔
ජේසුනී මගේ නුසුදුසු ක්‍රියා නිසාවෙන් ඉතා අසරනවු සෑම අවස්තා වලදීම ඔබවහන්සේ මා රැකගත් ආකාරය විශ්මිතයි ජේසුනී ...මගෙ දිවි පවතිනතාක් ඔබවහන්සේ මා සම්ගින්ම ඉන්නාබව මම විශ්වාස කරමි ස්වාමිනි ...ඔබවහන්සේගේ දේව ආදරය,දේව ප්‍රේමය පිලිබද පනිවිඩයක් සියලු දනන් වෙත බෙදාදීමට මා සවිගැන්වියමැනවි දෙවි පියානෙනී...ආමෙන් .
Amen
Amen
Amen,aleluiiya.😇❤️
දෙවියන්වහන්සේ අපගේ රැකවරණය ද ශක්තිමත් බලකොටුවද වන සේක.. උන්වහන්සේ ධර්මිෂ්ඨයා සත්වරක් වැටුනත් නැගිටුවනු ලබන සේක!🙏🕊️
මගේ ජේසු පියාණෙනි...මා මියෙන තුරු ඔබ පමණමයි මගේ මව පියා සහ බාරකරු. මගේ ගෞරවය ස්තුතිය නමස්කාරය විශ්වාසය මේසියල්ල ඔබටයි ජේසුනී. ආමෙන්.
උන්වහන්සේ හැර අන් සැපතක් මේ විශ්වයේ කොතැනක වත් නැහැ. මේ ජීවිතය උන්වහන්සේ අපට භාර දුන් එක් කාල පරිච්ඡේදයක් පමනයි. අපේ ආත්මය පවතින තෙක් උන්වහන්සේ අප සමග සදාකාලික ගිවිසුමක් කර උන්වහන්සේ ගේ සෙනඟ ලෙස අප තෝරාගෙන ඇත. එනිසා අපේ සිහින සදාකාලිකය.. අප ගැන උන්වහන්සේ ගේ සැලසුම් ද සදාකාලික ය🕊️🙏
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම්
දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමි
සැනසීමක් අයදින්නට හිතහිත මල දෝතක් පුදමි
විශ්වාසයි මට විස්වාසයි කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති
යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි
යේසුනි..... මට ඔබ විශ්වාසයි
ඔබ මට මගේමයයි හැමදාමත් එහෙමයි //
මගේ ජිවිතේ මන් අන්තිම මොහොතට වෙටිලා ප්‍රශ්න එක්ක. එ හැමදෙයක්ම දරා ගන්න වගෙම හැමදෙම ඉක්මනටම විසදලා දෙන්න ජේසුනී.. මට මේ බර දරා ගන්න අමාරුයි.. මට පිහිට වෙන්න ජේසුනී.. ❤ මට ඔබව විශ්වාසයි❤️
ඔබේ වියගහ උන්වහන්සේ මත තබන්න. නිතරම ප්‍රශ්නයක් ආ විට මාව මේකෙන් බේරෙන්න කියලා කියන්නැතුව දෙවියන්වහන්ස, මේ ප්‍රශ්නය නිසා පීඩා විඳින මේ පොලවේ සිටින වේදනාබර අසරණ සෙනඟව මේ ප්‍රශ්නයෙන් නිදහස් කරන්න කියලා මුළු හදවතින්ම යාඥා කරන්න. උන්වහන්සේ ඔයාව නිදහස් කරනවා. අපේ යැදීම් , කන්නලව් පරාර්ථකාමී වෙන තරමට උත්තරය ඉක්මන්. ජේසු පිහිටයි !🕊️🙏🙏🙏🙏🙏❤️❤️❤️
ජේසුනී ඔබ වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි! මගෙ ජීවිතය ඔබ වහන්සේය!
Jesus Christ am en.. Amen amen amen.. jesus thanks
Amen ❤
ආමෙන්🙇🙏 උන්වහන්සේ වටිනා අනර්ඝ සියල්ලෙහි හිමිකරුවානෝය! ❤🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් ජිවිතෙ ම සතුටින් අදරෙයි ජෙසු නී මගේ ජිවිතෙ ම ඔබට පමණි මගේ අදරෙ ජෙසු ට ම පමණි මගේ අම්මා තාත්තා ඔබ පමණ යි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
බොහෝ දෙනා අහනවා කෝ උබලගෙ ජේසු කියලා...උන්වහන්සේ කිව්වෙ අපිට මේ ලොව වෙනුවෙන් නොව සදාතනික ජීවිතය වෙනුවෙන් සටන් වදින්න කියල උන්වහන්සේ යද්දි...කරදර පීඩා එයි කිව්ව උන්වහන්සේ ... අත අරින්න එපා උන්වහන්සේ අපිට කිව්ව මන් වෙනුවෙන් , මගේ විශ්වාසය වෙනුවෙන් විශ්වාසය තබන අයට සැනසීම දෙනවා කියලා...💕
බෝම්බ එකක් නෙමේ 10ක් ගැහැවත් අපි ජේසුව අත අරින්නෙත් නෑ...උන්වහන්සේ එතරම් බලගතු නිසා තමා අපිට මෙතරම් විශ්වාසයක් තියෙන්නෙ අපි හැමෝම ඒක තේරුම් ගන්න ඕන....❤
ජේසුගෙ නව ලෝකය වෙනුවෙන් , ජේසුගෙ දෙවෙනි පැමිනීම වෙනුවෙන් සූදානම් වන්න...❤ යක්ශයාය යටපත් කරන්න...❤🌸
♥️
Amen praise the lord
😘😘
❤❤❤
❤
හැමෝම මා අතෑර දමා යද්දී ජේසු මාව අල්ලා ගත්තේ කිසිමදාක මා අත්නොහරින බව කියා මගේ ජේසු තාත්තේ හැමදාමත් ඔබ මගේමමයි...♥️♥️
දෙවියන්වහන්සේ ගේ ප්‍රේමය සදාකාලිකයි. උන්වහන්සේ පොලවේ කෙලවරින් මහත් ප්‍රේමයෙන් අපව ඇඳගත් තැනන්වහන්සේයි🕊️🙏❤️❤️💪
Loard Jesus give me a courage and strength to relax my mind 😢
Thank you for being with us and Do subscribe our channel :) May God bless you.
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPLෑඈතංඩඃ😊ථ
Thank jesus spriand amen jesus iLOVE him me thank
Wow beautiful song thank .go dbless you jesus amen jesus
💓🙏✝️
සන්තානම් මෑණීයනී,,,,,,,,,,,
දෙව් මව්ගේ මාතෘනී,,,,,,,,,
ජේසූස් තුමාන් වෙතේ,,,,,,,,,
අප නිසා යාඤාවේ,,,,,,,,,,,,
මව්නී ඔබේ සරනා,,,,,,
අයදින සැමදෙනා,,,,,,,
ඉල්ලූ දෙය ලබනා,,,,,,,,
නෙක ඔබේ ගුණ වනා,,,,
සන්තානම් මෑණියණී ❤❤❤❤
හදවතට දැනෙන සැනසීම.හිත පීඩාවට පත් කරවන මිනිසුන් මුනනොගැසේවා...❤
ජේසුනි මේලෝකේ කවුරු දාලා ගියත් ඔබ වහාන්සේ මා ලග ඉන්නවා කියලා දන්නවා ජේසුනි.😓💗💙
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤
උන්වහන්සේ වෙනස්වීමේ ඡායාවක් වත් නොමැති සදාකාලයෙන් සදාකාලයට විශ්වාසවන්ත තැනන්වහන්සේ !❤🙏🕊️
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසක දී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
ජේසුනී...
මට ඔබ විශ්වාසයි
ඔබ මගෙ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යනතුරු
ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා
ගීයක් මුමුණන්නනම්
දුකින් පෙළෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමී
සැනසීමක් අයැදින්නට හිත හිත
මල් දෝතක් පුදමී
විශ්වාසයි මට විශ්වාසයි කිසි
දින මා අතනොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැබෙනු ඇතී
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මෙම ගීතිකාව කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ ඉතාමත් හැගීම් බරව ඔබතුමා එය ගායනා කරනවා හරිම ලස්සනයි
අනේ ගොඩක් ලස්සනයි මම බෞද්ධයෙක් ඒ උනත් මා ගොඩක් කැමතියි ගීතිකා අහන්න 😍😍🙏🙏
👍👍👍👍
👍👍👍♥️♥️♥️
👍👍😊😊❤️❤️❤️👍
Thank.. Kevin ❤️❤️🌹🌷🌷 shaaaaa
😘😘😘
අනේ ජෙසු මෙි දැන් මුලු ලොකයම ංඔබෙි තුරුලටම අරන් ඉක්මන් සුවය දෙන්න
Ok
සුවය දීලා ඉවරයි..❤️
❤❤❤🙏
ආමෙන්🙇🙏 දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය ඔබ යන සෑම තැන්හිදීම ඔබ සමග වේවා! ❤🙏🕊️
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී✨️😘
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් මගේ ජෙසුනී 🙏✝️❤️
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
I love my Jesus more than my life..♥️♥️♥️
Are there other people like me who listen to these songs even in Buddhism?❤😌
💯💯💯👌❤ God Bless you Brother ❤🙏
Yeahh madly love with this..❤️🙏
Yes I love Jesus . Jesus is alive. He never fails. I love him Soo much. Praise be to the Good Lord. God Bless You and your family and who listen to this beautiful song and all of us in this beautiful world.
මාආදර ජේසුනි අපිට ආප්දරැවන්ට කරලතියන කොඩිාන එකරපුමිනිස්සු් අපි විදවනවගේ විදවන්න ජේසු පිහිටයි
I love jesus more than my life !!!
He is every thing in my life 😊😊😊
No words to say how much I love you my Lord Jesus. Thank you Jesus. I trust in you. You are my only hope.
Super WowVery nice.. Amen amen
Thanks.. Kevin thanks father
Wow beautiful.. wow
Amen amen amen jjesus
Thanks jesus... thanks Kevin God bless you
ජේසුනී මට ඔබ විශ්වසයි ඔබ මගෙ ජිවිතයයි,හැමදාමත් ඒමයි අප හට සමාව දී මේ ව්‍යසනයෙන් මුලු ලෝ වාසී සියලු දෙනා මුදවා දෙනු මැනවී ,සියලු දෙනා ඔබවහන්සේගේ හස්තයට බාර කරමි ආමේන්
ජේසුනි මට ඔබ විශ්වාසයි… ❤❤❤❤
මං කැමතියි මෙම ගීතයට ඔබතුමා ඉතාමත් හැගීම් බරව ලස්සනට පැහැදිලිව ගායනා කරනවා ඔබට තුති
මේ ආදරයට බොහොම ස්තූතියි..
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ආදර මාගෙ පියානෙනි ඔබ මගෙ ජීවිතයයි
Love u Jesus...you r the only Rabbhi we follow....praise the Lord...!!
i played in this original recording in stanley peries orchestra,what a beautiful memory
No wonder why these melodies are so touching ❤❤
q a
God bless you and Jesus love him wo w...so beautiful.. so ng.ilove..you
Still these melodies goes deep down into the heart and touches my soul😫❤soo good!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😢😅🎉🎉❤❤😂❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රැක ගන්න මා සමිදේ ගෙවනා සෑම මොහොතේ
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
නුබ අපිව රැක දෙනවා සදහටම එය විශ්වාසයි ❤️🥺
ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ආදර,ජෙසුනි,අපට,ඔබතුරැලට,ඉන්න,ඇත්තම්,අපිභැම,දාමාත්,ආදරේයි,දෙව,තාත්තේ,ආලේලුයියා,ආමෙන් 🙏🙏🙏🙏
තනියක් නැහැ ජේසු ඔබ මා සමගයි...,,❤😘🌹💐
😊😊😊😊😊❤️❤️❤️👍👍👍
❤❤❤😘😘😍😍😍
අනිවාර්යයෙන්ම 🙏 කාන්තාරයේ දීත් ජල මැදදීත් ගිනි මැදදීත් උන්වහන්සේ අප සමගයි! ඒ සියල්ල පසු කර යන්නට උන්වහන්සේ සවිය දෙන අපේ එකම දෙවියන්වහන්සේ යි❤🕊️🙏🙏🙏
My dear Jesus forgive me for my every sins ♥️ I love you my Jesus ♥️
උන්වහන්සේ කල පූජාව නිසා වරද තබන්නා දැන් පහල හෙලනු ලැබීය. නිදහස, කමාව උන්වහන්සේ දී තිබේ. තවත් වරද තැබීමක් හෝ චෝදනා කිරීමක් දඬුවමක් නැත. පාපය කියා දී අත්හරින්නාට උන්වහන්සේ ගේ කමාව තිබේ. සමාදානය වේවා!🙏🕊️🕊️🕊️🕊️
I Love Jesus ❤️❤️❤️🥹🥹🥹මෙ ලොකෙ ජිවත් වෙන්න අමාරුයි අනෙ මට මහන්සි 🙁ජෙසුනි ඔබ නැත්නම් මට කවුරුත් නැ …ලොකයෙ හැම දෙයක්ම මයාවක් එ මයා වලින් ඉදිරියට යන්න ශක්තිය දෙන්න🥹❤️❤️❤️
All the time I trust you Jesus ❤️
Jesus tumatat.budun wahansetat man godak godak adarei mage Jesu .budune adarayat maitriyat ek u tena godak peremaniyai. Jesus pihitai 🙏 budu saranai 🙏❤️🙏.
Jesus you are my everything
I love you more than my life
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජෙුසුනි මට ඹබ විස් වාසයි ඹබ මගෙ ජිවිතයයි හැමදාමත් එහෙමයි ආදරෙයි මගේ ජෙුසු ආදරෙයි මගේ 😞☹️😢😭💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏 i lvoe you ☹️😞😢😭💓💓🙏🙏🙏🙏🙏🙏
Thank you daddy God.. 💖Jeasus is my Healer 💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජේසුනි මට ඔබ විශ්වාසයි
හමදාමත් එහෙමත් එහෙමයි
I love you jesus ❤. I trust in you jesus . ❤
ජේසු මගේ වීරයා🥰🥺❤️🌏
U
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😅❤❤❤❤❤❤❤❤❤❤❤
මම ජෙසුට ගොඩක් අදරෙයි♥️♥️
මම ජෙසුට ආදරෙයි
Math
ජේසුනි මට ඔබ විශ්වාසයි 🙏❤
මට ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයි ජේසු සමිඳුනි!❤
I'm a beliver of Buddhist philosophy, But I love this song alot
❤️❤️❤️
😍😍😍
We were young Seminarians when this hymn was released. It was our peak time "you know". Saturday was our outing day. Soon after lunch we were permitted to move out from the premises till 6:00pm with 8members team to discover the surrounding in school attire. Of course all by foot not in busses ( to date I am an expert of roads around Borella on foot but not with buses ). We the gang dissolve after we come out from Seminary premises. Most of them find their happy place at "Rahumanya" or "Neela giriya" hotels for a delicious meal. But we the gang go into "Viharamahadevi" park to find our freedom. In a one fine day we came across some pretty girls (Buddhist). We used to write letters using this hymn. Some of us were able to make some good deals out of it. Every time I hear this I am remembered of my younger days. Fortunately none of these chaps did not make priests. But we still love our Seminary. Hail our Seminary. May God Bless it abundantly.
ජේසුනි මට ඔබ විශ්වාසය ❤️❤️❤️
Lord you are my 💓 life . My everything is my Jesus. Love you Jesus ❤️❣️❤️
මම ඉතාමත් ආදරේ කරන ගීතිකාවක්.. අවාසනාවකට මම දැන් පල්ලි යන්නෙ නෑ
දිව්‍ය පූජාවට සහභාගී වෙන්න කුමන ප්‍රශ්න තිබුනත්. ජේසුව ලබගාන්න 😊❤ ජේසු පිහිටයි
අද ලබා දුන්නට ස්තුතිය මගේ හිනවලට සහය වුව මැනව මගේ කැම වකුනන්න ඔනා අමොන්
Lord jesus give your grace caurage strength to my son relax peace joy to his mind cover him and his wife with the Blood of Jesus and take them in yor way Amen Amen
Kawda anlike karapu aya jesu gana nodanna nisanam kagen hari ahala danaganna . Adareiii mage jesuniiii
Lord jesus you are my everything ..... i love you my jesus.. you are the king of kings... my jesus christ😍😍😍..
Wow beautiful Amen amen jesus ilov.. you my.. jesus thanks
Thanks.. Kevin God bless you 🙏🙏♥️♥️♥️♥️♥️
Shaaas
Thanks jesus amen amen love you
Thanks Kevin God bless you and
තනි වෙන්නට කි සි දිනක ඉඩ නොදි ඔබ පසුපස එන්නම්
Praise the Lord.
GOD bless you forever .....with HIS CHOICEST BLESSINGS.....in the Holy JESUS s Name ...AMEN...
Thank you for everything jesus ❤
Thank you so much for joining us. May God bless you. Please subscribe and enjoy more great music.
පිහිට වන්න මගෙ පියාණනී.......ආමෙන්🙏🙏🙏
Everything is possible with Jesus ❤
ගිනිගත් සිතුවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යනතුරු ඔබ පා නමදින්නම් 🤍
තනිවෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා ගීයක් මුමුනන්නම්🤍
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
මා ළගින් ඉන්නවට ස්තුතියි. පියාණනි 🙏🏻❤
ජේසු මං ලඟමයි සැමදාමත් දෙවියන්වහන්සේට ස්තුති වේවා අාමේන් 🙏🙏🙏
මගෙ ජේසු තාත්තේ මට හරි මහන්සි මගෙ ජීවිතේ 😔
It's ok. Oyata puluwan
හිතට ලොකූ සැනසීමක් දැනුනා
God bless jesus. I love jesus . 🙏🙏🙏🙏❤️❤️❤️
අසරණ මට සමාවෙන්න තාත්තා
Jesus is my life 🙏❤️❤️
Jesus I love you pls bless my family
ඔබතුරැලට වි යින්නට ඇත්නම් ජේසු තාත්තේ
Jesu pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
I love my jesus ❤❤❤❤❤❤❤❤❤❤
Oba thurulatavee innata athnam....................jesuniii mata oba wishvasae.......
I love you Jesus so much🙏❤
Mata Oba vishvasai ..... Jesuniiii......
ජේසු අපිට ගොඩක් අදරේයි 💗🥺
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
Brother Anton Charles, Oba thumage geethika,gee gayanaya ithamath Vishishtai. Jesu samaga sambandathawaya wagema Wishwasaya wada wadath wardanaya way, Thanks & Praise The Lord!
ඔබ තුරුලටම වි හැමදාම මට ඉන්න හිතෙනවා ජෙසුනි❤
Thanks to my lord Jesus 🙏👏
අප සියලුම ජනතාව වෙනුවෙන් යාවිඤා කළ මැනව
ආමෙන්......
ජේසුනි මට ඔබ විශ්වාසයි
My God...My lord...i love you jesus.. i love you so mush...
We Love you JESUS ❤️❤️❤️🙏🙏🙏
ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️
I LOVE you my Jesus ❤️❤️❤️
Thanks jesus ilove you.amen..amen
Thanks Kevin God bless you 🙏🙏 shaaaaaafm
Ilove jesus yo.thank.amen
I love my jesus thank you jesus
Of course Jesus loves you too. May god bless you. Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
Praise the Lord....I trust in you Jesus
Thank you Antan Charles Thomas for singing this lovely hymn in Sinhala " Obathulatawee Enntata Athma ".
Jasuni mata ඔබ vishwasai oba mata magemamai හැමදාමත් එහෙමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✝️✝️✝️✝️✝️❤❤❤❤❤❤❤❤✝️✝️✝️✝️✝️❤❤
🤗🤗🤗🤗🤗 love u jesus more than my everything. Lord you are my life.
I love you jesus
Jesus I trust you..one day you come..
Jesuu pihitai♥️♥️
Mage හැමදේම oya jesu❤️
Thank you God ❤️🙏🏻😇😊
Jesuniii mata oba wishvasac...... .. ....❤️❤️❤️❤️🙏
I love you Jesus ❤️ you are my everything and you are my hero 💖
JAS U MAGe GEvEthayai
❤❤