සිත හැරී මා එනතුරා | Sitha Hari Maa Enathura

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 54

  • @kithunugee8388
    @kithunugee8388  24 дні тому

    බොහොම ස්තූතියි ඔයාලගේ ආදරයට. ඔයාලගේ ඉල්ලීම නිසා ආයෙත් අපි ලස්සන ගීතිකා අරගෙන එන්නම් ඉක්මනටම - ප්‍රසාද් සිල්වා❤

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 9 місяців тому +20

    ලොකු දුකකින් ඉන්නෙ පියානනි මම අසරණයි තාත්තෙ මට පිහිට වෙන්න ජේසුනේ මගේ ප්‍රශ්නෙ ඔබට බාරයි තාත්තෙ😢😢 Mage coment eka dakina oyalath puluwan nam man gana pray karanna 🙏 ❤

    • @lakshanifernando4259
      @lakshanifernando4259 8 місяців тому +3

      Jesu pihitai ❤

    • @dilkimadushani9410
      @dilkimadushani9410 8 місяців тому +2

      Jesu pihitai oyata tharaha nathuwa mata kiyanna oya koheda kiyala mokada mamath church ekaka sewaya karana kenek

    • @limeshasadaruwani3544
      @limeshasadaruwani3544 8 місяців тому

      @@dilkimadushani9410 mama negombo

    • @DanushkaKarunarathna-zb7td
      @DanushkaKarunarathna-zb7td 2 місяці тому

      ජේසු පිහිටයි..👏♥️

    • @LalanthiSilva-l4e
      @LalanthiSilva-l4e Місяць тому

      ඔයාත් එක්ක කතා කරන්න මම කැමතියි

  • @akilamadhushan1874
    @akilamadhushan1874 3 роки тому +29

    ජිවිතෙ හැම දෙයක්ම බොරුවක් කියලා තෙරුනාම තමයි .දෙවියෝ මතක් වෙන්නෙ...😌😌😌😌😌

    • @shenoriweerakoon3031
      @shenoriweerakoon3031 2 роки тому

      ඇත්ත💯

    • @sammeshak6757
      @sammeshak6757 Рік тому

      ඇත්ත

    • @samadaraumayangani4063
      @samadaraumayangani4063 Рік тому

      Ekanam aththa thama 👍

    • @sutinmatin6433
      @sutinmatin6433 Рік тому +3

      හැම කෙනාම නොවෙයි ඒත් මනුෂ්‍යය ස්වභාවය ඕකයි වරදකුත් නැහැ බලද්දි වලේ ජබුර දැනගන්න වලට බැහැලම බලන්න ඕන ❤😢❤

    • @mashiperera-tr7xl
      @mashiperera-tr7xl 8 місяців тому

      Atta

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 2 місяці тому +2

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා.. 👏
    ගෞරව වේවා පියාණෙනි..👏
    ආමේන්.. 👏♥️

  • @IrashaParami
    @IrashaParami 19 днів тому

    Jesuni mn asaranai mn pasuthawili wenwa mkd mewa magem wrdi mt samawenn.mawa manasika washayen wagema kaika washayenuth suwa kranna samiduni.piyanani ma asaranai

  • @Thiksanapathum
    @Thiksanapathum 3 місяці тому +4

    මං ඉන්නේ කියා ගන්න බැරි වෙදානවකින් මගේ හැම වේදනාවක් දුකක් නිවා ගත්තේ ඔබ වහන්සේගේ ගාවට ඇවිත් 😔 මට පිහිට වෙන්න ❤️‍🩹❤️‍🩹

    • @Thiksanapathum
      @Thiksanapathum 3 місяці тому

      මගේ තාත්තේ 😔❤️‍🩹

  • @RamaniKusumalatha-s6t
    @RamaniKusumalatha-s6t 4 місяці тому +1

    ස්තූතී වේවා ස්වාමීනි ඔබට පැසසුම් වේවා අප ගලවාගත් දෙව් සමිද ඔබට ප්‍රශන්ශා වේවා .....ආමේන් හාලේලූයා ......❤️✝️

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 місяці тому +3

    පිණනි මා අසරණයි අසරණයි
    වන්න අනුකම්පා 🙏🙏🙏

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому +3

    Mata daruwa hambela adata sathiyai eyage aga poddak rasnei mn jesuta pray karala adala pray karanna oyalath

  • @nandasirirandeniya5430
    @nandasirirandeniya5430 10 місяців тому +2

    😢මගේ දේව තාත්තා එහෙම තමා හෑරී එනතුරා බලා සිටින වා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Thiksanapathum
    @Thiksanapathum 3 місяці тому +3

    අනේ මට පිහිට වෙන්න තාත්තේ 😢❤️‍🩹😔

  • @malanivinitha2316
    @malanivinitha2316 Місяць тому

    Amen

  • @PradeepAnjalo
    @PradeepAnjalo 2 місяці тому +1

    Jesuni mata pihita veanna.mama goadak asaranai mage varadi nisa.amen

  • @DKSKALAEnterprises
    @DKSKALAEnterprises 10 місяців тому +1

    Amen❤❤❤amen❤❤

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому +1

    Mage daruwa nirogimath daruwek widiyata hamadama inna one jesuni dn innawa wagema

  • @dharshikamuthumali1805
    @dharshikamuthumali1805 Місяць тому

    🙏🏻🙏🏻❤️❤️

  • @SheharaGimhani-in1nm
    @SheharaGimhani-in1nm Місяць тому +1

    එකම සම්පත ඔබම පමණයි මා වටහාගත්තා😔🤍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 місяці тому +1

    Amen ..jesune aderai ඔබට ❤❤❤ ගොඩාක් ❤❤❤

  • @shanfernando1157
    @shanfernando1157 3 роки тому +6

    Thawa geethika nadda harima lassanai. Hithata mara suwayak. Sahanayak danenne.
    God bless u all
    @Kithunu Gee කිතුණු ගී

    • @kithunugee8388
      @kithunugee8388  3 роки тому +2

      බොහොම ස්තුතියි ශාන් ඔබේ වචන වලට. තව ටික දවසකින් අපි අළුත් ඒවා දානවා. God bless you

    • @shanfernando1157
      @shanfernando1157 3 роки тому +1

      @@kithunugee8388
      I'm from St. Ciciliya Choir
      St. Anthony's church kadalana, Moratuwa

  • @istellasadamali4424
    @istellasadamali4424 2 роки тому +3

    🙏🙏

  • @nalinthushara6394
    @nalinthushara6394 2 роки тому +2

    Lassana githikavak

  • @nathashahirudini9220
    @nathashahirudini9220 3 місяці тому +1

    අනේ ජේසුනේ මගෙ හිතේ තියන වේදනාව නැති කරලා දෙන්න. 😞😞😞

  • @thilanPerera2-it4vx
    @thilanPerera2-it4vx 3 місяці тому +1

    Music arrangement is perfect...
    Heart touching....that feel❤
    Please continue this bro...
    Dont pause
    Jeaua will bess you❤

    • @kithunugee8388
      @kithunugee8388  Місяць тому

      @@thilanPerera2-it4vx Thankyou. I will continue very soon

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871 6 місяців тому

    පියාණෙනි ඔබට ස්තුතියි අපට අනුකම්පා දයාව දක්වන එකම තැනැන්වහන්ස ඔබම පමණයි ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7uj 6 місяців тому

    Haleluyah. Amen 🙏❤🙏

  • @mishelsara7264
    @mishelsara7264 2 роки тому +2

    ❤️❤️❤️🙏🙏

  • @rishanfernando589
    @rishanfernando589 7 місяців тому

    අප සැමට අනුකම්පා කල මැනවි පියානෙණී❤❤❤

  • @shermandulaj4200
    @shermandulaj4200 4 роки тому +4

    Great work.
    Keep it up
    GOD BLESS YOU!!

  • @kfkSjdjccjv1234
    @kfkSjdjccjv1234 2 роки тому +1

    Super

  • @priyankawvasana3389
    @priyankawvasana3389 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @lakshanifernando4259
    @lakshanifernando4259 8 місяців тому

    Jesu pihitai ❤❤

  • @darshanadon3765
    @darshanadon3765 Рік тому

    Superb Anointing voice ..God Bless ❤u..

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e Місяць тому

    නෙතට කදුලැලි.........
    මගුල්...........
    ඉතිරි වචන මොනවද

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @r.w.f.fernando
    @r.w.f.fernando 3 роки тому +1

    0:12

  • @sunilperera2643
    @sunilperera2643 Місяць тому

    Pbbperera

  • @RavindranKosala
    @RavindranKosala 3 місяці тому +1

    Mage daruwa nirogimath daruwek widiyata hamadama inna one jesuni dn innawa wagema