ඔබට අවශ්‍ය කරන විස්තර: Chancenkarte: chancenkarte.com/en/ More Information in to the Germany: www.make-it-in-germany.com/en/ - Genehmigungsverfahren (Approval procedure) Anerkennung (recognition) www.kmk.org/zab/zentralstelle... More Information in to the Germany: hallogermany.com/blog/anabin-... Goethe Institut Colombo: www.goethe.de/ins/lk/en/spr/k... Ausbildung/Vocational Training in Germany: www.ausbildung.de/ Sharing Appartment: www.wg-gesucht.de/
Wow, what a great opportunity! I have a couple of questions though: How many job position do they offer? How much money do I need per month to live a comfortable life in Germany? What cities are less expensive? How much is the rent per month? Thank you!
eine Gute Frage: The Standing Conference of the Ministers of Education and Cultural Affairs of the Länder in the Federal Republic of Germany (Approval procedure) Anerkennung (recognition) www.kmk.org/kmk/information-in-english.html
ඔබට අවශ්‍ය කරන විස්තර: Chancenkarte: chancenkarte.com/en/ More Information in to the Germany: www.make-it-in-germany.com/en/ - Genehmigungsverfahren (Approval procedure) Anerkennung (recognition) www.kmk.org/zab/zentralstelle... More Information in to the Germany: hallogermany.com/blog/anabin-... Goethe Institut Colombo: www.goethe.de/ins/lk/en/spr/k... Ausbildung/Vocational Training in Germany: www.ausbildung.de/ Sharing Appartment: www.wg-gesucht.de/
okay thnks ayye. police department eka work krana kenekta 01 year training ekk tyenwa. 13 year wage experience tiyenwa nm germon police department apply krnna berida.
ඔබට අවශ්‍ය කරන විස්තර:
Chancenkarte:
chancenkarte.com/en/
More Information in to the Germany:
www.make-it-in-germany.com/en/
- Genehmigungsverfahren (Approval procedure) Anerkennung (recognition)
www.kmk.org/zab/zentralstelle...
More Information in to the Germany:
hallogermany.com/blog/anabin-...
Goethe Institut Colombo:
www.goethe.de/ins/lk/en/spr/k...
Ausbildung/Vocational Training in Germany:
www.ausbildung.de/
Sharing Appartment:
www.wg-gesucht.de/
සර් මම රුමෙණියාවේ දැනට ඉන්නේ.ලබන අවුරුද්දේ PR ඇප්ලයි කරනවා. මගේ වයස අවුරුදු 43.පියා අරගෙන මම ජර්මනියට ඇවිල්ලා,රැකියාවක් හොයාගන්න බලාපොරොත්තු වෙනවා
ඒකට මගේ වයස ප්‍රශ්නයක් වෙයිද..ජර්මන් භාෂාවත් කම්ප්ලීට් කරගෙන තමයි මම ඉන්නේ..මට හොඳ පිළිතුරක් ලබා දෙන්න බොහොම ස්තුතියි ඔබට
Pushpika, ඔබට Schengen PR එකක් තිබෙනවා, මේ ඕනෑම Schengen රටක, කුමන වයසක උනත්, රැකියාවක් ලැබීමෙන්, working Visa ලබාගැනීමට හැකිය. එයට අවශ්‍ය වන්නේ: රැකියාවට agreement එකක් සහ පදිංචිය සහතික කිරීමට ලියාපදිංචියක් පමණි.
@@germanwithniel2886 ස්තූති සර්...මට ඔබේ online පාඨමාලාවට සම්බන්ධ වන්නට අවශ්‍යයි, තොරතුරු ලබාදෙන්න සර්...🙏
infobravoacademy@mail.com ලියල අහන්න. A1,A2,B1 etc.
නමුත්, ඔවුන් විසින් කරන්නේ, Exam Preparation Classes පමණයි. උදා.: B1 Lesen,sprechen etc.
සිලර්බස් කරන්නේ නැහැ. සිලර්බස් කරලා එන්න ඕනේ.
සිලර්බස් කරන්න පුළුවං, Goethe Institut එකේ. නැත්නම් ටීචර් කෙනෙක් පුද්ගලිකව සොයාගන්න වෙනවා!
Wow, what a great opportunity! I have a couple of questions though:
How many job position do they offer?
How much money do I need per month to live a comfortable life in Germany?
What cities are less expensive? How much is the rent per month?
Thank you!
Sehr gut sir❤
Danke dir!
Sehr gut 😘
Danke Suma.
Mekata api apply karane kohomada. Me visa category eka thama sri lankan german embassy eke penwane nane
Tharindu, මේකේ බලන්න!
www.make-it-in-germany.com/en/
මෙතන තමයි ඔබේ අධ්‍යාපන සුදුසු කම් අනුමැතිය ලබාගන්න ඕනේ.
- Genehmigungsverfahren (Approval procedure) Anerkennung (recognition)
www.kmk.org/zab/zentralstelle-fuer-auslaendisches-bildungswesen.html
Sir education qualification true karaganne komada? E kiyanne api mekata apply karaddi ape qualification pramanawathda kiyala balaganne komada sir?
eine Gute Frage: The Standing Conference of the Ministers of Education and Cultural Affairs of the Länder in the Federal Republic of Germany
(Approval procedure) Anerkennung (recognition)
www.kmk.org/kmk/information-in-english.html
Sir mn nurse kenek degree eka thiyanwa A1 exam pass . Opportunity card apply karala giyoth 1 year athulatha B2 karaganna onida
ජර්මනියේ දැනට සොයන්නේ, B2 නිම කරපු අයව පමණයි. do not forget "Spoken"
මේ documents සියල්ලම forging ministry එකෙන් certify කරන්න ඕනද.?සහතිල වල national vocational and technical training commission එකේ සහතික් කරපු ref number එක තිබේ නම් එය forign ministry එකෙන් සාතික කිරීමට අවශ්‍ය නැද්ද?
Sahan,
බොහෝ සහතික, ඩිප්ලෝමා වැනි, ජර්මන් භාෂාවෙන් ඉල්ලනවා:
උදා.: Goethe එකෙන් පරිවර්තනය කරන්න පුළුවං. Mr. Rakitha (principal)
Thankyou😊
Danke Dinu.
❤❤❤❤❤
Dankeschön!
ayye germon zitizen kenk sampurnayen sponser krla visit visa ekakta gannawa nm mage bank account eke samanyen kochara cash tiyenna onida?
lankawen api 03 month visa ekk illuwoth normally denwada?
Duritha, ජර්මන් පාස්පෝර්ට් තියෙන ඕනෑම කෙනෙකුට sponsor කිරීමට හැකියාවක් ඇත්තේ, ඔහුගේ ආධායම අනුවයි. ඔහු අනිවාර්යෙන්ම මාස තුනක වැටුප් ලේකනයක් ඉදිරිපත් කල යුතුය. ඔහුට රැකියාවක් නොමැතිනම්, sponsor letter රජයෙන් ලැබෙන්නේ නැත. Visit Visa: 3 months only.
germon zitizen and retired medical officer kenk
Sar nvq 4 tiyanawe අවුරුදු 7 expriyans...tiyanawe pullu handa apply karanna ....
If you under 35 years old:
1.Opportunity Card එක ගැන සියලු විස්තර අඩංගු වෙන website එක
2.ඔබ Opportunity Card එකට සුදුසුයිද කියලා බලන්න පුළුවන් මෙතනින්
www.make-it-in-germany.com/en/
3.ඔබට Recognition එක ගැන විස්තර අඩංගු වෙන website එක
www.make-it-in-germany.com/en...
4.ලංකාවේ Germany embassy එකේ National Visa checklists තියෙන page එක
colombo.diplo.de/lk-en/servic...
5.ලංකාවේ Germany embassy එකේ appointments දාන page එක
service2.diplo.de/rktermin/ex...
Service letters ආදිය forign ministry එකෙන් certify කරන්න ඕනද
Service letter, awashya naha. samahara wita, ewa German walin illayida?
@@germanwithniel2886 vocational traning certificate forgin minisrtry eken certyfi karnna awshyada
nein. katada denna yanne?
Is it ok if I completed only my A/L and I don’t have any vocational training????
Shena, Ausbildung එකකට යන්න නම්, AL සහ B2 තිබිය යුතුයි. දැනට අනිකුත් ඒවා ඉල්ලන්නේ නැත. එහෙම තිබුනොත් ඔබට හොඳයි.
Mage malli AL Pass naha. Yanna barida?
Eyata awrudu 35 years and half. Visa labaida?
බොහොම හොඳ ප්‍රශ්නයක්! ඔබේ මල්ලි, ජර්මනියට ඇතුල් වන විට, ඔහුට අවරුදු, 35 ට අඩුවෙන් සිටිය යුතුයි. ජර්මනියට ඇතුල්වන දවසේ, අවරුදු 35න් දවසක් වත් වැඩි නොවිය යුතුය.
Pl. Send the translator's list
ඔබට අවශ්‍ය කරන විස්තර:
Chancenkarte:
chancenkarte.com/en/
More Information in to the Germany:
www.make-it-in-germany.com/en/
- Genehmigungsverfahren (Approval procedure) Anerkennung (recognition)
www.kmk.org/zab/zentralstelle...
More Information in to the Germany:
hallogermany.com/blog/anabin-...
Goethe Institut Colombo:
www.goethe.de/ins/lk/en/spr/k...
Ausbildung/Vocational Training in Germany:
www.ausbildung.de/
Sharing Appartment:
www.wg-gesucht.de/
සර් මම දැනට රජයේ ජොබ් එකක් කරනවා.කලා වලින් degree එකක් තියෙනවා.ඊට අමතරව master degree එකක් තියෙනවා.අවුරුදු 32යි. මට ජර්මන් යන්න path එකක් නැතිද. මොනවද මම කරන්න ඕනි ජර්මන් යන්නනම්?????? Please reply
Thiwanka, ප්‍රථමයෙන්, ඔබේ ජොබ් එකට ඉල්ලුමක් තිබේද කියල, surf කරලා බලන්න.: උදා.: මේ සයිට් එකේ: www.stepstoen.de
ඉටපසුව, ජර්මන් භාෂාවේ A1 කෝස් එක කරලා Exam කරන්න. දැනට ඔය දෙක!
Ape family ekath aran yanna puluwan da meken?
ඔබට ඉස්තීර රැකියාවක් (හොඳ අදායමක්) සහ නිවසක්/appartment එකක් තිබිය යුතුයි. එය සුදානම් කරගෙන, වීස කාර්යාලයෙන්, වීස ලබාගැනීමට පුළුවන.
Sir germany igana ganna hoda book thiyanawasda kiyannako
අද කාලේ අලුත්ම පොත් තියෙන්නේ, වෙබ් එකේ:
A1,A2,B1,B2 වලට ආවේනික වූ වෙන, වෙනම පොත් තියෙනවා.
ලංකාවේ ජර්මන් Goethe Institut එකෙන් කරන්නේ, Netzwerk from "Klett" කියන ආයතනයේ පොතෙන්. ඔබට German Exam එකක් අවශ්‍ය නම්, මේ පොත්වලින් ඉඟන ගැනීම වඩාත්ම යෝගයයි. මේ පොත් ලැබෙනකම්, "German with Niel" Part එකේ සිට බලන්න, ලියාගන්න!
@@germanwithniel2886 thanks sir. ❤ Sirge. Video thamai balanne good job sir .
Sir danata mn Development officer kenek wediyta work krnawa. German wala job ekak krnawanm wayas seemawak tiyenawada, kohomada apita hariyana job ekak hoyaganne.
gihin hoyannada? German B2 level karala hoyannada?
@@germanwithniel2886B2 Krala lankawe Government job krana kenekta Germaniye job hoyaganna puluwanda sir. NTS Diploma krapu ayata newei.
NTS Diploma or Bsc one. and under 40 , German B2.
Are you currently in Sri Lanka sir?
at the moment yes.
mata dena ganna puluwanda police department eke work kla kenekta (14 yers) puluwanda apply kranna a2 krla tyenwa
Leha, මොනවගේ වුර්තියක ද කරන්න බලාපොරොත්තු වන්නේ? ඔය ප්‍රශ්නය මෙහෙම අහන්න: පොලිසියේ ..... , මට දැන් උවමනාවක්/අවශ්‍යතාවක් තිබෙනවා, ජර්මනියේ " .... " කෙනෙකු වශයෙන් වුර්තියක යෙදෙන්න, A2 වලින් මට එය කල හැකිද? ලංකාවේ එමබසියෙන්, ඕනෑම වූර්තියකට වීස ලැබෙන්නේ, ඔබ විසින් අඩුම වශයෙන් ඩිප්ලෝමාවක් තිබුනොත් පමණයි. ඒ වගේම වූර්තියක් කිරීමට, B2 level and Spoken අවශයි.
okay thnks ayye. police department eka work krana kenekta 01 year training ekk tyenwa. 13 year wage experience tiyenwa nm germon police department apply krnna berida.
C1, තිබුනොත් ඉල්ලුම් කරන්න පුළුවං. ඒ වගේම අවරුදු 38-40 වනවිට ජර්මනියට ඇතුල් විය යුතුයි. B1 ඉවර කිරීමට, අඩුම වශයෙන්, මාස 10ක් පමණ අවශ්‍යයි.
Goethe eke A1 eka thaama karana gamn Inna kenekta baida
B2 onelu. nathnam No visa!
A/L subject 2k tyagena barida yanna
check here: new opportunity card germany.
සර් මට ඔයගෙ කන්ටක් කරගන්න විඩිහකි ලියන්න් ප්ල්ස්
bravoacademy@mail.com
සර් මම දැනට රැමේනියාවේ ඉන්නේ මම විසිට් එකකට ආවොත් ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ද? නැවත ඇවිත් එම්බසියට දාලා ලිගලි යන්න. මට ජර්මන් සාමාන්‍ය ලෙස කතා කරන්න පුලුවන්. ඉෂ් ට්‍රොයිම ලන්ඩ් සර්❤
Email Adress ekak dakke nadda? Mama dakka , ah oya Banner eke thiyenawa. Mamath ekata liwwa.
Shehan, ඕනෑම Schengen රටක සිට ඕනෑම කෙනෙකුට ජර්මනියට, කිසිම කරදරයක් නොමැතිව ඇතුල්වීමට අවසර ඇත.
ඒ කියන්නේ, ඔබටත් ජර්මනියට පැමිණීමට වාතාවරණයක් ඇත්නම්, ඔබ කල යුත්තේ, ප්‍රථමයෙන් "ජර්මන් භාෂාව" ඉඟන ගැනීමයි. ඉට පසුව ඔන්ලයින් ඔස්සේ ජර්මන් ජොබ් මාර්කට් එකේ ජොබ් එකක් සොයා ඔවුන් සමග ඉන්ටර්වීව් එකක් කරලා, ඔවුන් කැමති උනොත්, ඔබේ CV එක එවල, apponitment එකක් හරහා, ඇවිත්, ඔවුන් සමග සම්බන්ධ වන්න. ඇවිත් මෙහෙ ජොබ් වීස ඉල්ලුම් කල යුතුයි. ඒ වගේම, අමතක කරන්න එපා, ඔබට ඉන්න තැනක් ඔන්ලයින් ඔස්සේ වෙන්කරවා ගන්න. මෙහෙ ඇවිත් නවාතැනක් සොයන්න අමාරුයි.
@@germanwithniel2886 ස්තුතිය සර් 🙏🙏 මම විසිට් එකකට ආවත් මම අනිවාර්යයෙන් සර් බලන්න එනවා. මොකද මම වචනයක් හරි ඉගෙන ගත්තා සර්ගෙන්🙏🙏
niyamai.
sehr wichtiges Thema sir 🙏💐 Und vielen Dank für deine Erklärung 👍
බොහෝ තරුණ තරුණියන්ට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙමි. ඔබට මුදල් සහ විශ්ව විද්‍යාල උපාධියක් අවශ්‍ය වන අතර ඔබට වයස 35 ට වඩා වැඩි විය නොහැක.
Velen danke Sir
Gerne Suneth.
Up
Good luck.