8. No Emotions - I believe this is only applicable mostly in Munich (as they named to be a bit less hippy and upper class). People in Hamburg, Düsseldorf etc are comparatively polite and humble enough just like Sri Lankans. They'd go beyond and extra when helping someone. But yes, you have a point! :) And thank you for your time preparing this video :) Very much informative for anyone coming to Germany.
Wow. We didn't event think about that point before. You are very accurate on that. Because natives in Munich are very classy people. They usually prefer them to be called as 'Bavarians' instead of 'Germans'. So this is a good point.
Regarding the living cost and the emotions, this seems to be highly related to Munich and Bavaria region. Where I live in - Köln, this is not the case at all. People are very friendly over here and living cost is like half the amount you mentioned.
Then better not generalize to Germany 🇩🇪 but to Munich 👍 I know you guys want to share information to help others which is a good thing but there are people who get scared of some of these things especially like the cost of living and city culture. Hope you guys aware that there are different personalities and cultures to cities in Germany 🇩🇪 so please keep that in mind before you make informational videos. Anyway good luck 👍
We didn’t discuss the about living cost. We just mentioned the food price. We clearly mentioned ‘Food Outside’. We got the same idea across the Germany from our friends. If you spend money to outside food, it’s costly all around Germany. Here in Munich it is higher than other cities. However food outside is costly in other cities as well if you compare with home made foods. That’s what we mentioned and discussed. One again We did not discuss about living cost.
And other thing is we didn’t say they are not friendly. We said "එයාලා මිත්‍රශීලී නැහැ නෙවෙයි. හැඟීම් පෙන්නන්නේ අඩුවෙන්". That doesn't mean they are not friendly. They are friendly of cource. But they are not willing to show their emotions as Sri Lankans. That's what we mentioned. May be it's only for Munich. However they are Germans too. We clearly express our idea and we tried to create a good image about them. Not a bad image. If someone feels they are not friendly, it's not true. That's what we wanted to say. We are really sorry if you understood it other way around. That was not our intentions.
මාත් ඇවිත් සතියයි. මගේ uni course එකටත් german language ඕන වුනේ නැහැ. Berlin වලනම් english වලින් survive වෙන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. නමුත් job එකක් හොයාගන්න ඕන වුනාම german language ඕන වෙනවා. Dualigo app එක use කරන්න. ඒකෙන් language ඉගෙනගන්න ලේසියි....
Thanks, next yr january i will be going to dresden germany for fellowship course. This would be really make insight for me to prepare myself and areas to be develop.
Hi sir, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy
Mage Civil Eng degree ekak thyenne. Habai eka top up ekak. Ekata godak welawata state uni ekakin free master or PgDip ekak ganna low possibility ekak thyenne kiwwa. Aluthen bachelor ekakata enawa nan mona wage field ekakin karoth hodai da (State uni free education) ? Second bachelor eka IT karoth aulak wei da? Age 26
@travellinglovebirds top up ekakata attatama masters or Postgraduate diploma apply karanna bari da Free Education walata?... Second bachelor ekakadi mage wayasa prashnayak wei da? Quantity Surveying gana adahasak thyanawa nam ekath kiyanna... Thanks alot ❤️❤️
@@travellinglovebirds okay akke mata dan gan pluwanda oya rate criminology degree ekak lankawe karla apu ayata tiya awstha monada blue card eka gan thiyan awstha
I would like to add one more thing. ' Ciao ' is an Italian term not German. German young generation uses it now but it's not formal language. As an example you must be very careful how to greet properly when you go to a government office. Only need to use formal language. Here in italy you can't say Ciao to people that you don't know. Never for government officers r school teachers.
Samahara pathiwala ehema wennath puluwan. Habai api giya godak pathiwala young generation Ekata English yam pramanayak puluwan. Samahara ayata ba. Ekai aula. Eke waradak kiyannath ba habai ape srilankawa baluwamath ape language Ekani api use karanne . 😊
@@travellinglovebirds thank u dr. Mn mekata comment karata passe thamai anith vedios tika dekke. So I watched it already. Anith eka mn aththatama appreciate karanawa oyala me comments walata reply karana eka gena. Eka thamai godakma watinne. Well done n all the very best for ur future. Thank u once again. 🙂😘
Aiyala munich wla da inne, mn ada aiyalage video eka ada dakke, superb work💪. Mn inne uberlingen wla. dn awilla 4months wenwa. Me video eke kuwa okkoma aththa thmi. ❤
Finland එන්න ඉන්න අයට..
* Language එක Finish ඒත් මෙහේ හැමෝම English කතා කරන නිසා එදිනෙදා ජීවිතයට Finnish අවශ්‍ය නෑ ඒත් jobs වලට නම් ඕන..
* සීතල වැඩියි (-30 ට යන වෙලාවලුත් තියෙනවා.. ) සීතලට අදින ඇදුම් වලට ලෝබ නැතිව වියදම් කරන්න වෙනවා මුල් ටිකේ..
* අදුරු කාලයක් තියෙනවා winter එකේ.. උදේ 10 ට විතර ඉර පායලා 2 ට ඉර බහිනවා කියලා තිබුනට ඒ කාලය ඇතුලෙත් තියෙන්නෙත් ලංකාවෙ හවස 7 ට වගේ පොඩි එලියක්..
* හිම ට ආස වුනාට අඩියක් දෙකක් හිම වැටෙනකොට වාහන සුද්ද කරන්න ගියාම එපා වෙනවා.. පාරවල් නම් නිතරම හිම අයින් කරනවා. ඒ නිසා අවුලක් නෑ හැබැයි හිම දියවෙන්න ගත්තම මාර විදිහට ලිස්සනවා එදාට පයින් යද්දි හරි පරිස්සමෙන් හෙමින් යන්න ඕන
* bank system මෙහෙ ආවට ගියාට account හදන්න බෑ ඇවිත් මාසයක් දෙකක් යනවා වැඩේට.. සහ හැම payment එකක් ම වෙන්නෙ bank account හරහා ඒ කියන්නෙ apartment rent ඒවා account නැතිව cash pay කරන්න බැහැ.. ඉතින් එහෙම වුනාම මුල් කාලෙ හරිම කරදරයි.. සහ අපිට ඕන විදිහට සල්ලි deposit කරන්න බෑ.. සල්ලි ආවෙ කොහෙන්ද කියන විස්තර bank එකට දෙන්න ඕන ඒ වගේම මෙහෙ cash jobs නෑ.
* මෙහෙ අය මුලු ලෝකෙම පුසිද්ධ වැඩි කතාබහක් නැති අය විදිහට.. සහ personal distance තියාගන්න අය විදිහට.. bus වල train වල වගේම university එකේදි පවා Finnish කෙනෙක් තව කෙනෙක් ලග වාඩිවෙන්නෙ නැති ම තරම්.. හිටගත්තත් ටිකක් දුරින් හිටගන්නෙ.. බස් වල වුනත් එක seat එකක එක්කෙනා වගේ තමා යන්නෙ ..
* Finnish මිනිස්සු ලේසියකට hei, Moi, Hyvaa huomenta, Hyvaa paiva කියන්නෙ නෑ.. අපි කිව්වත් අහම්බෙන් කෙනෙක් තමා අනෙක් අතට greet
කරන්නෙ.. ඒත් පාරක් ඇහුවොත්, නොදන්න දෙයක් ඇහුවොත් කවදාවත් උදව් නොකර ඉන්නෙ නෑ.. සෑහෙන්න helpful
*bidet shower නම් ගොඩක් toilets වල සහ apartment වල තියෙනවා.. සමහර public toilet වල නම් disable toilet එකේ විතරයි තියෙන්නෙ.. ඉතින් එහෙම වෙලාවට ඒකට තමා යන්නෙ..
* කෑම නම් එලියෙන් ගත්තොත් euro 10 තමා minimum..
* මට ගොඩක් Miss වෙන්නෙ කරවල මාලු හාල්මැස්සො වගේ ඒවා.. නැත්තෙ නෑ ඒත් ගනන්..
* මෙහෙ second hand culture එක නිසා අලුතින්ම ඇදක්, පුටු, මේස , curtains වගේ දේවල් විතරක් නෙමෙයි ඇදුම් ගත්තත් හරිම ගනන්.. සහ tax include. ගොඩක් අය second hand shops වලින් හැමදේම ගන්නෙ.. ඒවට tax නැහැ..
* income tax මාර වැඩියි. Euro 15,000 ට වඩා වැඩි ගානක් අවුරුද්දට earn කරනවා නම් tax ගෙවන්න ඕන. Euro 15,000 සාමාන්‍යයෙන් ඕන කෙනෙක් pass කරනවා.. ඒ කියන්නෙ tax ගෙවන්න ඕන. Euro 20,000 ට නම් 4% වගේ euro 30,000 ට නම් 13% වගේ..
* salary deduction - earn කලාට ඒ ඔක්කොම අතට එන්නෙ නෑ ඒකෙන් සැලකිය යුතු ගානක් unemployment සහ pension වලට deduct වෙනවා.. මේ සල්ලි අපි රැකියාවක් නැති කාලෙක වගේම pension ගිය කාලෙක ලෝකෙ කොහේ හිටියත් ගන්න පුලුවන් වුනත් සල්ලි අවශ්‍යම කාලෙ මෙහෙම කපන එක කරදරයි..
හැම රටකම වගේ මෙහෙම අවාසිත් දැනගන්න පුළුවන් නම් වටිනවා යන්න බලාගෙන ඉන්න අයට. බොහොම ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️❤️🥰🥰
Thank You
ඇත්ත. යුරෝප් ගොඩක් රට වල මෙහෙම තමා
ගොඩක් වටින විස්තර දුන්නේ. බොහොම ස්තුතියි ඔයාට...
@@travellinglovebirds kiitos paljon
ගොඩක් වැදගත් වීඩියෝවක් , මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි, සමහරු රටවල් වලට ගියාම 100% ක් perfect පරිසරයක ජීවත් වෙනව වගේ රගපානව, ඒත් negetive ,positive හැම දෙයක් ගැනම මධ්‍යස්ථව කියල දෙන එක අගය කරනව ඔය දෙන්නටම, ඒ වගේම බොහොම ස්තූතියි ! ❤
අනිවාර්යයෙන් ඒම කරන්න ඕනේ .නැත්තම් මේ ලංකාව වගේ රටකින් බොහෝම අමාරුවෙන් රටකට යන අය ඉන්නවා මිනිස්සු පවු.අපි සුරපුරයක් මවලා දුන්නාම.😚🙏♥️
@@travellinglovebirds අනිවාර්යයෙන් ,ඒ වගේම බුලිය චැනල් එක කරන ප්‍රදීප් අය්යත් ඔය වගේ,ඇත්ත කතා කරනව, ඇත්තටම ජර්මනියට අපේ රටින් හොද quality එකක් තියෙන මිනිස්සු පිරිසක් ගිහින් ඉන්නව, ඒ ගැන නම් ගොඩක් සතුටුයි, ❤
අනිවාර්යෙන්ම. ඒ චැනල් එකත් ගොඩක් හොඳ චැනල් එකක්. ♥️
හරියටම හරි 👍🏼🇱🇰🇩🇪
ඔබ තුමාව සම්බන්ද කරගන්න ව්දියක් තියනවද ?
ලංකාව කොච්චර ලස්සන ජීවත් වෙන්න පහසු රටක් ද මේ දේශපාලුවන් හොරකම් නොකළා නම් කියල හිතෙනවා. පින්වන්ත රටක ඉපදිලා දුක් විඳින්න උණු මිනිස්සු අපි. ඔය දෙන්න ගෙ වීඩියෝ මම අගය කරනවා. හැම එකක්ම බලනවා. ඔය දෙන්නම මොණරාගලින් පැමිණි හුඟාක් නිහතමානී සුන්දර හදවත් සතු කපල් එකක්. මම ආසම ඔය දෙන්න ගෙ සරල කමටයි. ආදරෙයි ඔය දෙන්නට. ඔය දෙන්නට ජයග්‍රාහී ගමනකට ආසිරි පතනවා බුදු සරණයි ඔයාලට 🙏🌹🌹❤❤❤👍
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. බුදුසරණයි!! 🙏
මේ කියල තියෙන දේවල් ඔක්කොම වගේ ඇත්ත. මේ විස්තර ශෙයා කරන එක අත්තටම හොඳයි සමබර අදහසක් ගන්න ලංකාවෙ ඉන්න අයට. මමත් ජර්මනි වල ඉන්නෙ 2018 වගේ ඉඳලා. මෙහෙ මනුශ්‍යයෝ ගැන කියපු කතාව ගැන මම තව යමක් එකතු කරන්න කැමති.
ඔයාල මිනිස්සු හැඟීම් පෙන්නන්නෙ නැහැ කියන එකට එකඟයි. නමුත් මගේ අත්දැකීම් සහ අවබෝදය, මෙහෙ මිනිස්සු එයාලගෙ සෝශල් සර්කල්ස් වලට අපිව සම්බන්ද කරගන්න උනන්දු වෙනව අඩුයි. එයල කත බහ කරනව්ව, උදව්වක් ඉල්ලුවොත් කරනවා, සරලව කිව්වොත් එක විනීත කම (polite but not friendly, very distant with us.). ගොඩක් ට්‍රැවල් කරපු අය පවා, නැවත එයාලගෙ රටට ආවට පස්සෙ එයාලගෙ පුරුදු පොඩි කාලෙ ඉන්දන්ම තිබුනු සොශල් සර්කල්ස් වලට තමයි සම්බන්ද වෙන්නෙ. මට නම් ඉතාම අපහසු වුනා මෙහෙ සෝශල් සර්කල්ස් වලට අතුලුවෙන්න, එකත් එකක්, දෙකක්, විතරය්, ඒකත් මම ඉන්න ගෙදර ඉන්න 2,3ක් එක්ක. ඒකත් ඒ අය එක්ක මගෙ සම්බන්දතාව මිසක්, එතනින් එහට එක්ස්ටෙන්ඩෙඩ් සර්කල්ස් වලට සම්භන්ද නැහැ සහ එයාල සම්භන්ද කරගන්නෙ නැහැ. කොහොම වුනත් ඒක මගේ පෞද්ගලික සහ මෙහෙ ඉන්න වෙනත් රටවල් කිහිපයක මගෙ මිතුරු අයගෙ අත්දැකීම අසුරෙන් කීව දෙයක්. මේක වෙනත් අයට වෙනස් වෙන්න පුලුවන්.
තව මාසෙකින් මම මෙහෙන් යනවා, මගේ වැඩ දැන් ඉවර නිසා. පහසුවෙන්ම සිටිසන්ශිප් එක ගන්න පුලුව්වන්කම තිබුනත්, එක නොගන්න ප්‍රදාන හේතු දෙකෙන් එක හේතුවක් තමයි මේක. කාලයක් ඉන්න කොට, හරිම මහන්සියක් දැනෙනවා. කපල්ස් විදියට ආපු සහ එන අයට අයටනම් එච්චරම ගැටලුවක් නැතුව ඇති මන් හිතන්නෙ.
මීට කලින් මම ෆින්ලන්තයේ (2013-14) අවුරුද්දක්, ඩෙන්මර්කයේ අවුරුද්දක් සහ ප්‍රංශයේ අවුරුදු 2ක් ජීවත් වුනා. උඩ ෆින්ලන්තය ගැන කියල තිබුනු දේල්වල් ඇත්ත. නමුත් මගේ අත්දැකීම නම් ෆිනිශ් මිනිස්සු ජර්මන් අයට වඩා ඇතුලෙන් හොඳයි (කෙනෙක් එක්ක හිතවත් කමක් ගොඩ නැගුනොත් ඒක සුපර්ෆිශල් නැහැ, නමුත් අමාරුයි පටන් ගන්න.). මගේ අත්දැකීම නම් යුරෝපයේ සියලුම ව්වගේ රටවල් වල ස්වභාවය එක වගේ, ටිකක් අපහසුයි. විශේශයෙන්ම ඉතාලි ජාතිකයො සහ වැඩිපුර ඉර එලිය වැටෙන රටවල මිනිස්සු මිත්‍රශීලියි. එකොහොම වුනත් මෙහෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ( තාක්ශනය, ආකල්ප සහ වෙනත් ගොඩක් දේවල් ) අපේ රටවල් තියෙන තත්ව්වයට වඩා ඉහලට ගේන්න. කොහොම උනත් අන්තිමේට මම තීරනය කලා, උනුසුම් මිත්‍රශීලී මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන එක මට අනිත් දේවල් වලට වඩා වැදගත් කියල. 🙂
සුභ පැතුම් ඔබ දෙදෙනාගෙ ජර් මනියේ ජීවිතයට සහ ඉදිරියට එන්න ඉන්න අයට!
බොහෝම ස්තුතියි දීර්ඝ විදියට විස්තර කරලා කමෙන්ට් එකක් දැම්මට. මේක තවත් කෙනෙක්ගේ දැනගැනීමට අපේ Facebook page එකේ දැම්මට කමක් නැද්ද?
@@travellinglovebirds ප්‍රශ්නයක් නැහැ දාන්න. :-) මේ මගෙ පෞද්ගලික අත්දැකීම, වෙනත් අයට වෙනස් අත්දැකීම සහ අදහස් තියෙන්න පුලුවන්. එකත් නෝට් කරන්න.
අනිවාර්‍යෙන්ම. ස්තුතියි...!!
THUKRමහතාව සම්භන්ධ කරගන්න පුලුවන් වෙයිද ? ස්තූතියි .
සුපිරි දැනුවත් කිරීමක්
මෙහෙමයි මට ඔයාලත් එක්ක කිසිම තරහක් නෑ ඒත් මම දෙයක් කියන්නම් ඔයාලා වගේම අපිත් රටකට යන්න සුදුසුකම් හදාගෙන ඒ රටට ගිහින් ජීවත් වෙන්න ආසයි අපිත් මේ වීඩියෝස් බලන්නෙ මේ වෙනුවෙන් වැඩ කරලා කරලා stress එක release කරගන්න සහ motivate වෙන්න නමුත් මම බලපු Videos වලින් බහුතරයක්ම මේ වගේ videos හදලා දානවා ඒකෙත් අන්තිමේට කියන්නෙ එන්න එපා කියලා අපිත් ආසයි ඔයාලා වගේම ලස්සනට ඔය රටවල් වලට ඇවිල්ලා ජීවත් වෙන්න එහෙම තියෙද්දි මෙහෙම videos හැමතැනකම වගේ යනවා දැක්කම කලකිරෙනවා keep it up ❤
මුලින්ම කියන්නකෝ ඔයා වීඩියෝ එක බැලුවද කියලා. මේ වීඩියෝ එක බැලුවා නම් තේරෙනවා මේකේ කියලා තියෙන්නේ එන්න එපා කියලා නෙවෙයි කියන එක. ඕනිම රටක තියෙනවා හොඳ නරක සහ අපිට අලුත්, පුරුදු වෙන්න ටිකක් අමාරු දේවල්. ඉතින් අපි විස්තර කරලා තියෙන්නේ ඒක. මේ වගේ රටකට එන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත්. මේ වගේම අපි මේ රටේ හොඳ ගැනත් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. 🤗
@@travellinglovebirds ok my fault
හොඳ පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ඔබගේ channel ඉතා හොඳයි
බොහොම ස්තූතියි...!!! ❤️❤️
මම දැක්ක හොදම චැනල් එකක්. අහන හැම ප්‍රස්නේකටම උත්තර දෙනවා. ස්තුතියි
අනේ.. ගොඩාක් ස්තුතියි.. 🥰❤️🤗
මම දැක්ක හොදම චැනල් එකක්. වීඩියෝ දානවා වගේම අහන ප්‍රශ්න වලටත් ඔක්කොටම උත්තර දෙනවා. බොහොම ස්තුතියි ❤️❤️
බොහෝම ස්තුතියි 😚😍🙏
ඔයලා කියපු ඒවා ඇත්ත මචාන් සමහරක් ජර්මන් මිනිස්සු ඉංග්‍රීසි දන්නවා එයලා කතා කරන්නෙ නැ එයලා තෑන දෙන්නේ එයලාගේ භශවට ඔයලා දෙන්නාට සුභ පතනවා බුදුසරණයි 🙏
බොහොම ස්තූතියි...!!! ❤️
ගොඩක් වැදගත් වටිනා අනතූරු දැනූම් දීමක්. ගොඩක් මිනිස්සු නොදන්නා දේවල් භයානක අනතූරු අවදානම් වලට ඔබලාට මූහුණ දිය හැකියි.🇩🇪🇱🇰 😂 දැනටත් ශ්‍රී ලංකා පූරවැසියෝ ඔය හැම දෙයක්ම පළඳිනවනේ.
❤️🥰
ඔබදෙපල බොහොම නිහතමානීව , සරලව තැන්පත්ව ඉතාවැදගත් තොරතුරු ලබාදුන්නා..බොහොම ස්තුතියි.ඉතා වටිනවා..
❤️❤️🤗🤗
බොහෝම හොඳ දැනුවත් කිරීමක්
♥️🤗
ගොඩක් හොඳ විඩියො එකක් බොහොමත් ස්තුතියි 🙏 ඔබ දෙනාටම සුබ අනාගතයක්
ගොඩාක් ස්තූතියි...!!! 💞🙏
මමත් ඉන්නේ Germany. සීතල දරාගන්න බැරිව ඇඞෙනව වේලාවකට. ලන්කාව මොන තරම් සුන්දර රටක්ද හැම අතින්ම. පාලකයෝ රට කෑව.මේ කියන හැම දේම ඇත්ත.
ඒක නම් ඇත්ත. ඔයා කොහෙද ඉන්නේ?😚
පාලකයො නෙමේ බටහිර රටවල් තමා අපිව 1505 ඉදල 2023 අද වෙනකම් පාලනය කරන්නෙ
Hh
Hi hi
Hi
Danke...sher gut video
bitte 🤗
පුතේ දුවේ.ඔයාලගේ ඔය රටේ ජීවිතය ගැන.පැහැදිලි කරපු එක ගැන ස්තුතියි.ජපානයේ ජීවිතය ගැනත් ඔය විදිහටම තමයි.මට දැනෙන්නෙ.ගොඩක් දේවල් සමානයි.ටොයිලට් ප්‍රශ්න නං.මෙහෙ නෑ.වෙලාව ප්‍රශ්නෙත්..සාමාන්‍යයයි.හැබැයි ඉතිං අනිත් දේවල් නම් ගොඩක් දුරට සමානයි.හැබැයි ඉතින් දීර්ඝ කාලයක් ජීවත් වෙනකොට.ඔය හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ඔයාලටත්..දැනෙයි පුතේ.එතකන් ඉවසන් ඉන්න.ඔයාලා පුළුවන් තරම් ඉඟුරු භාවිතයට ගන්න.පරිස්සමෙන් ජීවත්වෙන්න දරුවනේ
බොහොම ස්තූතියි...!!! අපිත් ටික ටික හුරු වෙන ගමන් ඉන්නේ. එච්චර අමාරු නෑ මේ දේවල්. 🥰🤗🤗
Ada dakke Channel eka. Godak hodai. Keep it up. Greetings from Dortmund❤🎉
Thank you very much ❤️🥰
ගොඩක් ස්තුතිය ❤❤❤❤ good one.
Thank you ❤️🤗
8. No Emotions - I believe this is only applicable mostly in Munich (as they named to be a bit less hippy and upper class). People in Hamburg, Düsseldorf etc are comparatively polite and humble enough just like Sri Lankans. They'd go beyond and extra when helping someone. But yes, you have a point! :) And thank you for your time preparing this video :) Very much informative for anyone coming to Germany.
Wow. We didn't event think about that point before. You are very accurate on that. Because natives in Munich are very classy people. They usually prefer them to be called as 'Bavarians' instead of 'Germans'. So this is a good point.
duwa I also.hope to.come German on August...I m.60.yrs old..Can I find a care job easyly there please?..i am a european.pass port holder...
In my experience, this is true for both Bavaria and Baden-Wurtemburg.
Very informative 👍🏻❤️
Glad it was helpful!
බොහෙම වටිනවා
❤️❤️
such a valuable video.. big fan of both of you.. 🔥❤️
Thank you so much 😚 love ❤️
Genuine couple.100k soon. Many topics to do. Keep motivating 🎉❤
Thanks a ton 😍😍😍
Bachelor එකකට එන කෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකි ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න.
අනිවාර්යයෙන් කරනවා. 😚😚
@@travellinglovebirds Ane Ou Aniwaren karanna
🤗🤗
Hats off. Kawuruth me wage dewal katha karanne na. Thank you 🤩🤩
ඇත්ත කතා කරන්න එපැයි ඉතින් 🤗🥰
බොහොම ස්තුතියි ඔබ දෙපළට 🙏ඕනෙම කෑමක් ගෙන්න පුළුවන් ද? පිසූ ආහාර වගේ දේවල්
පිසූ ආහාර අරන් එන්න පුළුවන්. හොඳට සීල් බෑග් වල ලේබල් කරලා අරගෙන එන්න ඕනි.
ඔබලා දෙදෙනාට ගොඩක් ස්තූතියි හරිම ලස්සනට පැහැදිලි කරදීම කථාව පැහැදිලියි දෙන්නගෙ රැකියාව ලංකාවේ ගෙවල් කොහේද තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි...!!! Husbund Software Engineer කෙනෙක් විදියට වැඩ කරනවා. Wife නම් දැනට Job එකක් කරන්නේ නැහැ. ලංකාවේ ගෙවල් මොණරාගල සහ කෑගල්ලේ
මිනිස්සු genuine වෙන තරමට ලස්සනයි
❤️❤️
ජර්මනියට එනව නම් මුලින්ම කරන්න ඕනෙ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා එන එක. ජර්මන් මිනිස්සු බොහෝදුරට වෙලාවට ම වැඩ කරන අය.
අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත. හැමෝම වගේ වෙලාවට වැඩ කරනවා. ♥️👍
ඔන්න අපි ජර්මන් එනවා....නවාතැනක් ඔයාලගේ ගෙදර ඉන්න බලාගෙනයි එන්නේ....බලාපොරොත්තුවෙන් ඉන්න....
October වලින් පස්සේ ආවොත් තමයි ඉන්න දෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඉන්න තැන නම් ඉඩ මදි. October වල තැන මාරු කරනවා.
Danka sher gut video❤
Vielen Dank ❤️❤️
ඔයාලා දෙන්නා මේ මොනවද කියන්නේ.අපි ලංකාවේ ඉපදුනා නම්.සිංහල භාෂාව උපතින් ඉගෙන ගන්නවා වගේම. වෙනත් රටකට යනවා යනවා නම් ඒ භාෂාව අනිවාර්යෙන් ගෙන ගන්න ඕනේ.. සමහර අය කලින් ඉගෙන ගන්නවා, සමහර අය ඒ රටට ගිහින් ඉගෙන ගන්නවා. මිනිසුන්ව දැනුවත් කරන්න එය අයට ඒ රටට ඇවිත් වුණත් ඉගෙනගනිමින් තමන්ගේ උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන් කියලා..මිනිස්සු බය කරන්න එපා..
ඔව්. ඒක තමයි අපිත් කියලා තියෙන්නේ. මෙහේ එනවා නම් භාෂාව ඉගෙන ගන්න ඕනි කියලා තමයි අපිත් කිව්වේ. අපි වෙන දෙයක් නෙවෙයි නේ කියලා තියෙන්නේ.. 😁😁
කොටින්ම අපි ඉගෙන ගන්න ඇප් එකක් භාවිතා කරන බවත් කියලා තියෙනවා. ඒ වගේම ඒක ප්‍රශ්නයක් නැතුව එදිනෙදා වැඩ කරගන්න පුළුවන් කියලත් කියලා තියෙනවා. තවත් මොනවද අවශ්‍ය?
Caregiver gana video ekak karanna puluwan da? Caregiver kenek vidihata German walata enne kohomada kiyala video ekak Ona.
අපිත් තවම ඒ ගැන විස්තර හොයනවා. ඉක්මනට දෙන්නම්.
thank oyalata ❤️✨️
You’re welcome 😊
හොද දේවල් ගැනත් වීඩියෝ එකක් ඕන☺️☺️
අනිවාර්‍ය්‍යෙන්ම. ළඟදිම කරනවා වීඩියෝ එකක්..
Danke ❤
🥰🥰
@@travellinglovebirdseine schwester und ein bruder ist klug 👍👍
මම අවුරුදු 9ක් දැන් ජර්මන් ඉන්නෙ. බෝඩන් සේ වල. මේක ඇත්ත ඔක්කොම 😊
හරිම සතුටුයි.අදහස් වලට වගේම මෙහෙ ඉන්නවා කිවිවාම ☺️♥️🙏
@@travellinglovebirds මේ පැත්තට එනවා නම් කියන්න, අනිවාර්යයෙන්ම මුනගැහෙමු ☺️
ඔයා කොහේද ඉන්නේ?
@@travellinglovebirds Überlingen ☺️ Spring or Summer එන්න මේ පැත්තෙ. මේ දවස්වල නම් ලස්සනක් නැහැ
Facebook එකෙන් මැසේජ් එකක් දාන්නකෝ
සෑහෙන හොඳ විඩියෝ එකක්.
ඩේලයිට් සේවින් ගැන කිව්ව හැඳින්වීමෙ චූටි වැරැද්දක් තියෙනවා.(පොඩි එකක් ලොකු අවුලක් නෙමෙයි) ඩේලයිට් සේවින් වලදි ඇත්තටම වෙලාව වෙනස් කරන්නෙ සමර් එකේ. ඒ කිව්වෙ වින්ටර් එකේ තමයි "ඇත්ත වෙලාව" තියෙන්නෙ. සමහර් එකේ හැන්දෑවෙ ඉර බහින වෙලා තවත් රෑ පැත්තට අරන් ගිහින් සමර් ඇක්ටිවිටීස් වලට වැඩිපුර වෙලාවක් ගන්න තමයි එහෙම කරන්නෙ.
වින්ටර් එකේ මේක ආපහු සාමන්‍ය තත්වයට හරවන්නෙ උදේ අනවශ්‍ය ලෙස කලුවර වීම වලක්වන්න. උදෙන් අල්ලපු ටික හැන්දෑවට ලොස් වෙන නිසා වින්ටර් එකේ හැන්දෑවෙ ඇත්තටම ඉර බහින වෙලාවට වඩා පැයක් කලින් ඉර බහිනවා.
බොහොම ස්තූතියි ඒ නිවැරදි කිරීමට. අපිත් බලාගෙන ඉන්නේ සමර් එකේ රෑ 9.30 ටත් ඉර එළිය තියෙන වෙලාව එනකං. ඒක හරිම අපූරු අත්දැකීමක් වෙයි. මොකද කලින් කලුවර වැටෙන එක නම් ලංකාවෙදිත් සමහර වෙලාවට විඳින්න පුළුවන් නේ. හවසට ලොකු වැහි කළුවක් ආවම. ඒත් ඒ වගේ නෙවෙයි රෑ වෙනකං ඉර තියෙන එක. ඒ කාලෙට මේ ගැන සම්පූර්ණ පැහැදිලි කරලා video එකක් කරන්න ඕනි..
සංචාරයක් සඳහා ජර්මනිය ට එන ලාංකිකයෙකුට දිය හැකි උපදෙස් මොනවාද..?
Hii akki, godak watina video ekak. Oyala germany wala apartment ekak Hoygaththe kohomada, e wgema thiyena rent eka wage expenses gana video ekak karannko please 🙊💓
අපි ඒ ගැන detail video එකක් කරන්නම් ළඟදිම. මේ තියෙන්නේ අපේ apartment එක ගැන අපි කරපු video එක
ua-cam.com/video/cAHFOA2qVNk/v-deo.html
@@travellinglovebirds mn baluwa akki oyalage videos okkoma wage😚💓.issrahata karamuko okkoma gana videos 😚💓
අනිවාර්‍ය්‍යෙන්ම. අපි list එකක්ම හදාගෙන ඉන්නේ එහෙම ඒවා.
ජර්මනියෙ නිති හරිම තදයි. Stress වෙන තරම් එත් එකට අපි අකමැත්තෙන් වුනත් හුරුවෙන්න ඔන. Ausländerbehörde එක එක්ක ගනුදෙනු කරද්දි හරිම අමාරුයි එයාලාගෙ වෙනස්ම සොබවයක් තියෙන්නෙ..මං අවසානෙ තෙරුම් ගත්තෙ අපි එ හැමදෙටම මුනදෙන්නඔන යටත් වෙන්න ඔන මෙහෙ ජිවත්වෙනවානම්. හැබැයි අපිත් මෙ රටේ නිතියක් මෙ රටේ දන්න බව එයාලාට පෙන්නන ඔන. එතකොට ලෙසි තවත් ජිවත්වෙන්න..
ඔව් කොහොමත් අපි රටේ නීතියට අනුගත වෙන්න ඕනි නේ. 🤗🤗
නීත්‍යානුකූල නොවන විදිහට ඔහෙ ආවොත්..... නැවත ලංකාවට යවනවද.... ජොබ් හොයාගන්න බැරිද. මගෙ යාලුවෙක් එහෙම ආවා ඉතාලි ඉදන් ඔහෙ. දැන් එයා කියනවා මටත් එන්න කියලා😮
@tharindumadushan2486 ඒක තීරණය වෙනවා රැඳිලා ඉන්න ක්‍රමය මත. එයා ඉන්නවා ඇත්තේ සරණාගත වීසා විදියට වෙන්න ඕනි. ඒ ගැන පැහැදිලි කරලා අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. බලන්න
@@RMTMSL මිට අවුරුදු කිපෙකට කලින් එ කියන්නෙ ලංකාවෙ යුද්දෙ තියෙන කාලෙ සරනාගත විසා accept කරා. එත් දැන් මොන ප්‍රශ්න කිවත් යුද්දයක් නැති නිසා accept කරනවා හරිම අඩුයි. සරනාගත විසා යටතේ තනි කෙනෙක් හිටියොත් අවුරුදු අටකින් ස්තීර පදිංචියට apply කරන්න පුලුවන්. Family එකක් නම් අවුරුදු හයක්. එ කාලෙ ඇතුලත අවශ්‍ය සුදුසුකම් හදාගන්න ඔන..
Thank you two
♥️😊🙏
යන හැම තැනකටම ටිකක් ලොකු ලීටර් එකහමාර විතර හිස් බෝතලයක් අරන් යන්න, වොශ්රූම් වල ශවර් නැති වුනත් බෝතලේ සින්ක් එකෙන් පුරවල "පස්ස " හෝදන්න පුළුවන් 😊😁👍❤️
ඒක ප්‍රැක්ටිකල් නැති වැඩක්. ගොඩක් සින්ක් වල ඒ වගේ ලොකු වතුර බෝතල් පුරවන්න බෑ. අන්තිමට බෝතලේට ගන්න පුළුවන් වතුර ටිකෙන් පස්ස හේදෙන්නෙත් නෑ අත සේදෙන්නෙත් නෑ.. 😅😅 ඊට වඩා ලේසියි ටොයිලට් පේපර්ස් වලට පුරුදු වෙන එක. චාන්ස් එකක් ලැබුණ ගමන් සෝදගන්නවා ඉතින් 🤣🤣
Thanks dennatama🙏
ඔයාටත් ස්තුතියි 😚😋
German වල english දැනගෙන ජීවත් වෙන්න පුලුවන් ද?
German අයට english පුලුවන් ද?
ගොඩක් දුරට පුළුවන්. ඒත් ළමයි එහෙම ඉන්නකොට නම් German අවශ්‍ය වෙනවා
Me vidio godak vatinawa apita..mage duwa early child hood degree ejata enna inne.e gana vistharayak kiyanna puluwanda.part time job karanna barida
Degree එකකට නම් එන්නේ මේක බලන්න.
👉 ua-cam.com/video/xibGkl1xDds/v-deo.htmlsi=toHibcYJ-vAXsOt4
@@travellinglovebirds thank you
Hi,
Great video.
only in German or Europe.
Thank you very much!
Regarding the living cost and the emotions, this seems to be highly related to Munich and Bavaria region. Where I live in - Köln, this is not the case at all. People are very friendly over here and living cost is like half the amount you mentioned.
May be. We express the thing we experienced. No offense. 🤗🤗
Then better not generalize to Germany 🇩🇪 but to Munich 👍
I know you guys want to share information to help others which is a good thing but there are people who get scared of some of these things especially like the cost of living and city culture.
Hope you guys aware that there are different personalities and cultures to cities in Germany 🇩🇪 so please keep that in mind before you make informational videos. Anyway good luck 👍
We didn’t discuss the about living cost. We just mentioned the food price. We clearly mentioned ‘Food Outside’. We got the same idea across the Germany from our friends. If you spend money to outside food, it’s costly all around Germany. Here in Munich it is higher than other cities. However food outside is costly in other cities as well if you compare with home made foods. That’s what we mentioned and discussed. One again We did not discuss about living cost.
And other thing is we didn’t say they are not friendly. We said "එයාලා මිත්‍රශීලී නැහැ නෙවෙයි. හැඟීම් පෙන්නන්නේ අඩුවෙන්". That doesn't mean they are not friendly. They are friendly of cource. But they are not willing to show their emotions as Sri Lankans. That's what we mentioned. May be it's only for Munich. However they are Germans too. We clearly express our idea and we tried to create a good image about them. Not a bad image. If someone feels they are not friendly, it's not true. That's what we wanted to say. We are really sorry if you understood it other way around. That was not our intentions.
Gdk watinwa..dennatama danke❤
Thank you so much 😊😊♥️
Lankawe doish igena ganna thanak kohomada hoyaganne a exam karanna one koheda kiyala kiyanwada thank you vedio ekata
Goethe Institute Sri Lanka එකෙන් ඉගෙන ගන්න සහ exam එක කරන්න පුළුවන්
මම මැයි වල germany එනවා.language එක ගැන කියනකොටනම් බය හිතෙනව අයියෝ 😑🙄
නෑ එහෙම ලොකු අවුලක් නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඒත් language එක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකයි.
මාත් ඇවිත් සතියයි. මගේ uni course එකටත් german language ඕන වුනේ නැහැ. Berlin වලනම් english වලින් survive වෙන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. නමුත් job එකක් හොයාගන්න ඕන වුනාම german language ඕන වෙනවා. Dualigo app එක use කරන්න. ඒකෙන් language ඉගෙනගන්න ලේසියි....
@@dveraci8485Ceylon german tech degree or diploma ehe valid da ?
what u r talking is very common for most of European countries. most of who r expecting to go there know these trivial things
Definitely. Only few things like language problem and bureaucratic things are relevant to Germany 🇩🇪
Hi , israel care giver visa එකකට වැඩ කරන කෙනෙක්ට try කරන්න බැරිද ?
ජර්මන් භාෂාව B1/B2 level එක වත් ඕනි වෙනවා
Grazie mille 👨👩👦👦😘👍
❤️❤️
malli mata garmaniye inna mahatthayek job ekak set karal dennam kiwwa mageth ekka chat karanawa kohomada danne na visthara dena ganne ehema puluwanda
එයාගෙන් විස්තර දැනගන්න බැරිද?
Thank You
You're welcome! 🥰🥰
I mean visit awilla job hoyagena ho monari kramayakin ehema newathila PR ganna beritha?
සරණාගත වීසා දාන්න ඕනි. ඒත් process එක ගොඩාක් අමාරු සංකීර්ණ දෙයක්
Bachelor ena kenekt living cost eka khmd part time earings kochchrak wage karaganna puluwnd kyla video ekak krnnko akke, ayye
මේ video එකේ අදාල section එක බලන්න
ua-cam.com/video/xibGkl1xDds/v-deo.html
@@travellinglovebirds Thnakyou so much akka❤️ ayya❤️
Thanks, next yr january i will be going to dresden germany for fellowship course. This would be really make insight for me to prepare myself and areas to be develop.
Best of luck!
Thankyou ❤️❤️❤️
Always welcome 😊♥️
Guten Abend ihr beide sehr gut erklärt dafür Dankeschön ich wünsche euch beiden alles Gute und bleibt gesund
Ich danke Ihnen sehr. Willkommen auf unserem UA-cam-Kanal 🤗
Ich wohne in italien. Moechte ich deutsch sprachige land arbeiten... Gibt mich ein hintweisung. Bitte. Viele gruess aus Italien
Danke bruder ...
Bitte ❤️
Any How try to stand Strong & alert.safty sides.
Good luck to you both.
Take care.
Akram
Thank you so much 😚🥺♥️🙏
Hi sir, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy
No idea. Sorry
Ape uni eke lec kenek hitiya german eyanam nitarama hina wela kata karala inne
🥰♥️
Niyamei wada satahana
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
අක්කේ nursing එන්න බැරිද german වලට, අනේ reply එකක් ඕන ♥️අනේ පොඩ්ඩක් හොයලා කියන්නකෝ ඒකේ salery එක එහෙම🤕 මන් al වලට bio කරේ
පුළුවන්. ඒකට German language එක ඕනි. B2 level වෙනකං. දැන්ම German language එක කරන්න පටන් ගන්න. අපි ළඟදිම ඒ ගැන video එකක් දාන්නම්
@@travellinglovebirds අනේ අනිවාරෙන් දාන්න.... Thanks ❤️
පුළුවන්
මම ඹයාගේ විස්තර බැලුවා. ස්තුතිය. මම එන්න හිතාගෙන ඉන්නේ. පුලුවන්ම් භාෂාව ඉගෙන ගන්න උදව් කරන්න. නලින් - Malsiripura. (Kurunagala)
අපිත් තවම භාෂාව ඉගෙනගන්නවා
Super thanks. We are waiting to migrate germany
Always welcome 🤗
Mage Civil Eng degree ekak thyenne. Habai eka top up ekak. Ekata godak welawata state uni ekakin free master or PgDip ekak ganna low possibility ekak thyenne kiwwa.
Aluthen bachelor ekakata enawa nan mona wage field ekakin karoth hodai da (State uni free education) ?
Second bachelor eka IT karoth aulak wei da?
Age 26
IT ගොඩක් හොඳයි. Opportunities ගොඩක් තියෙනවා.
@travellinglovebirds top up ekakata attatama masters or Postgraduate diploma apply karanna bari da Free Education walata?...
Second bachelor ekakadi mage wayasa prashnayak wei da?
Quantity Surveying gana adahasak thyanawa nam ekath kiyanna...
Thanks alot ❤️❤️
@sasindueshan4243 top up වලින් බැහැ කියලා තමයි දන්නේ.
@@travellinglovebirds
Germany wala construction field eka gana mokada hithanne...?
ඒ ගැන අදහසක් නැහැ. Google එකෙන් දැනගන්න දෙයක් තමයි 🤗
Akke bashawa igan ganna lankawe hondama thn monada
ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ.
@@travellinglovebirds okay akke mata dan gan pluwanda oya rate criminology degree ekak lankawe karla apu ayata tiya awstha monada blue card eka gan thiyan awstha
Goethe institute
අයියේ ජර්මනියට වේටර් කෙනෙක් විදියට ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා කියන්නකෝ
ඒක ටිකක් හොයලා බලන්න ඕනි. විස්තරයක් දැනගත්තොත් කියන්නම්..
බබාලාගෙ ස්කුල් ගැන පොඩ්ඩක් හොයල කියන්න.
අනිවාර්‍යෙන්ම ළඟදිම ඒ ගැන කියනවා අපි.
Nangi husband ta germany wala citizen tibboth wife widihata yana kenageth balana dewal tiyenwada. Aniwarya dewal
ඒ ගැන නම් දන්නේ නැහැ
හොයලා හොයලා මේ වීඩියෝ එක හොයාගත්තේ. මට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනා. මම රුමේනියාවේ ඉන්නේ දැනට. මම වැඩ කරන කම්පැනියේ මව් කම්පැනිය තියෙන්නෙත් ජර්මනියේ. මෙහෙන් අස්වීමේ ලිපිය අරගෙන ඔහෙට ආවොත් මට රිෆියුජි ඉල්ලන්න පුලුවන් කමක් තියෙනවද... මට මේ කම්පැනියේ අවුරුදු 2ක් එක්ස්පීරියන්ස් තියෙන නිසා ඒකටම යන්න පුලුවන් වෙයි. මට අරක තමා දැනගන්න ඕනා. ඔයාලට මැසේජ් එකක් දැම්මොත් කරදරයක්ද...
බැහැ. එහෙම refugee ඉල්ලන්න බැහැ. මේක බලන්න.
Refugee 👉 ua-cam.com/video/L9Wa0Qziqs4/v-deo.html
I would like to add one more thing. ' Ciao ' is an Italian term not German. German young generation uses it now but it's not formal language. As an example you must be very careful how to greet properly when you go to a government office. Only need to use formal language.
Here in italy you can't say Ciao to people that you don't know. Never for government officers r school teachers.
Thank you very much for the clarification. Really appreciate. ❤🤗
Singapore student visa gena dannawa nan video ekak karanna puluwanda
එක ගැන නම් පොඩ්ඩක් google කරලා බලන්න. අපිත් දන් නෑ හරියට .🩷
Puluwan nam care giver job ekata enna puluwan widiya gena pehedili kirimak karanna puluwanda.
Lagadi karanam e gana 😊♥️
@@travellinglovebirds thanks
Samanyen germany enna kiyak withara cost ekak yanawada😊
එන්න බලාපොරොත්තු වෙන ක්‍රමය අනුව යන ගාණ වෙනස් වෙනවා. එන්න පුළුවන් හැම ක්‍රමයක්ම මෙතන තියෙනවා.
ua-cam.com/video/evceidOeJsI/v-deo.htmlsi=1Y-aSVeGuzqpwSKh
@@travellinglovebirds work widihata enawanm wiyadama kiyyak withara weida😁
Flight ticket එකේ ගාණ තමයි. ඒක Google එකේ search කරලා බලලා හොයාගන්න පුළුවන්.
I think the Language barrier is mainly big in Cities like Munich. In Berlin it's hardly an issue as most speak English!
But some friends in Berlin said they have the same problem up to some level. Don’t know exactly 😌
True, but in Munich, the younger generations tends to speak English compared those of over 40-50.
Definitely
මේ යථාර්ථය තමයි කියන්න ඕනිම.ඇත්ත.අංශ ගණනාවකින් ලංකාව එක්ක සසඳද්දි යුරෝපීය රටවල් , උත්තර අමෙරිකානු රටවල් , ඕස්ට්‍රේලියානු රටවල් Perfect.හැබැයි මෙහෙත් එක්ක සසඳද්දි අපෝ ' ලංකාව ඒ අතින් කොච්චර හොඳද ! ' කියල හිතෙන කුජිත ලක්ෂණත් ඔව්වයෙ තියෙනව.But ලංකාව අතහැරල පිටරට පදිංචියට යන අය ඒ පැති නොකියන්නෙ තමන්ගෙ මාන්නයට ඒක හානිකර හින්ද.ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඉස්කෝලවලට ගිය උන් , ඒ.ලෙවල්වලින් මෙඩිසින් යන උන් තමන් ඒ තැන්වලට ගියාට පස්සෙ අරව එක්ක සසඳද්දි ' මොන කරුමෙට මේවට ආවද ' කියල හිතෙන දේවල් තියෙනව.But මාන්නයට හානි වෙන හින්ද එව්ව හංගන් ඉන්නව.ඒ වගේම තමා මේකත්.However , ඔය රටවල් සම්බන්ධ ඇත්ත සීන් කතා කරන්න ගියාම ' බයියො ' කියල ලේබල් ගහන උනුත් ඉන්නව 😂 !
බැනුම් අහන්න වුණත් ඇත්ත කතා කරන්න එපැයි. අනික කාටහරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ මේකෙන්. මේ දේවල් වලට ලැහැස්ති වෙලා හරි එන්න පුළුවන් නේ. බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ❤️
@@travellinglovebirds 😍
Language exam nokara oyala kohomada awe API DN A1 A 2 B1 karana gaman
අපි ආවේ මේ විදියට
Job 👉 ua-cam.com/video/RSRZXC257RE/v-deo.html
BlueCard 👉 ua-cam.com/video/fvMMAkZCwvg/v-deo.html
german walta student visa enn nm monwda thiynna one sudusukam akki ? monw krnnd kiyl hitgnn be german enn 😢
මේක බලන්න
ua-cam.com/video/xibGkl1xDds/v-deo.htmlsi=7xLMiIxd-bVxlFvl
Master ekak karana gaman job karan inna amaruida .lesida uk වලට වඩා අමාරුයි ද කියල පොඩ්ඩක් දන්නව නම් කියන්න.thank you very much
ගොඩක් අය එහෙම ජොබ් කරනවා මෙහේ. එහෙම අමාරු බවක් නම් පේන්නේ නැහැ
Thank u reply karata ❤️👍
ඔයාලගේ job eka මොකක්ද?නර්සීන් වලට salary, demand ekk තියෙද?
Husbund Software Engineer. Wife job එකක් කරන්නේ නැහැ දැනට. Nursing වලට හොඳ demand එකක් තියෙනවා. හැබැයි ජර්මන් භාෂාව B2 level එක වත් අවශ්‍යයි
Mama wada karanne wadihitiniwasayaka
Payata 18,79€
Mata danaganna puluwn da bookkeeping wage jobs wala salary kohmd kiyla.dannwanm kiynnko
අක්කේ මම ලබන අවුරුද්දේ එන්න ඉන්නේ ස්ටුඩන්ස් වීසා අපි කෑම එහෙම ලංකාවෙන් බඩු ගෙනත් හදාගන්න එක ද හොද නැත්තම් මෙහෙන් ගන්න එකද
මෙහේ ඉන්දියන් කඩ වල ලංකාවේ කෑම ජාති තියෙනවා. ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ.
@@travellinglovebirds අනේ ගොඩක් තැන්ක්ස් කිව්වට මම හරියට දන්නේ නැතුව හොය හොය හිටියේ❤️
Brother puluwannam ausbulding gana review ekak karanna♥️
E gana lagadina karanwa 😍visthara ekathu karaganna gaman inne thama . Oyalata suba aranchi tikk gennm ikmanin 😍😊♥️🙏
thank you brother good luck♥️
♥️
Intresting 😍❤️ Berlin wala thathweth okamada??
මෙතන කියපු කරුණු දෙක තුනක් හැර ගොඩක් ඒවා europe රටවල් ගොඩකට පොදු දේවල්. ජර්මනිය පුරාම මේ කරුණු පොදු දේවල්
@@travellinglovebirds ok ayy thank u..Berlin walama dewal genath video ekak karannko ❤️
බර්ලින් තාම යන්න වත් බැරි වුණා. වෙනම රටකට යනවා වගේ එහේ යන එක. ගොඩක් දුරයි. 😌
@@travellinglovebirds 🤗
German sponsor visa gena poddak kiyanna malli
හරී
Very similar to USA 🇺🇸
🤗
Bro ජර්මන් ෆෝන් වල පිටි පස්සෙ චූටි qr ස්ටිකර් එකක් තියෙන්නෙ ඇයි , සිම් එකේ contract එකට ගෙවන්න ගන්න නිසාද
එහෙම එකක් ගැන නම් දැනුවත් නැහැ. අපි ගත්ත ෆෝන් වල නම් එහෙම එකක් තිබුණේ නැහැ
Thank you! ❤️
You are so welcome! 🥰🤗
Ane akki Oyala German language igena gaththe kohenda
අපි ජර්මන් ඉගෙන ගත්තේ නැහැ මෙහේ එන්න කලින්
Germony walata depends visa enna puluwnda ?
ඔව්. පුළුවන්
අනේ කොහෙ හිටියත් ෆිල්ම් එකක් ඒම බලන්න slcafe පැත්තෙ විසිට් එකක් දාන්න 🙏🙏
❤️🤗
අනිවාර්යෙන් මම ගියා job center එකට ජර්මන් කතා කරන්නෙ සත පහකට ගනන් ගන්නෑ ඒගොල්ලෝ කතා කරන්නේ German වලින් මම මට මෙලෝ දෙයක් තේරෙන්නෑ මම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් ඉතින් මේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් ගෙනියන්න මේ ටික කාලෙට ඒ මිනිස්සු බලන්නේ ජර්මන් විතරක් කතා කරන්න කියලයි මේ රටවල් වල ඉන්නව අන්තගාමී වගේ මිනිස්සු වැඩ කරන තැන් ඒ වගේ තැනකට අහු උනොත් ඔය වගේ දේ වලට මුහුණ දෙන්න වෙනවා
Samahara pathiwala ehema wennath puluwan. Habai api giya godak pathiwala young generation Ekata English yam pramanayak puluwan. Samahara ayata ba. Ekai aula. Eke waradak kiyannath ba habai ape srilankawa baluwamath ape language Ekani api use karanne . 😊
අන්තගාමී මිනිස්සු ඉන්නව වෙන්න පුලුවන් එහෙම මිනිස්සු ලෝකෙ කොහෙත් කොයි රටෙත් ඉන්නව. ඒ වුනාට එයාලගෙ රටේ එයාලගෙ භාෂාවට එයාල දෙන තැනට,
මගේ නම් අගය කිරීමක් තියනව. ජර්මන් ජාතිකයො අම්ම තාත්ත, දුවා දරුවො,යාලුවො,අසල්වැසියො ,ගුරුවරු ,ආයතන තුල, උගත් ,නූගත් ,මෙකී නොකී කිසිවෙක් එකිනෙකා අනුන්ගෙ භාෂාවකින් කතා කරන්නෙ නෑ. රටේ නායකයා කවදාවත් ඉංග්‍රීසියෙන් ජාතිය අමතන්නේ නෑ. අපේ වගේ ඉංග්‍රීසි බැරි නම් දොරගුළු වැටෙන්නෙ නෑ. හැබැයි ජර්මනියෙ මිනිස්සු අපිට වඩා හාෂාවල් ගණනාවක් ඉස්කෝලෙදිම ඉගෙන ගන්නව. යන ක්ෂේත්‍රය අනුව පුගුණ කර ගන්නව.
@@radikapallemulla20 aniwaren math ekata garu karanwa🥺♥️
අපිට english අමතක කරන්නත් බැ හැබැයි මොකද අපිට රටක් විදිහට ස්ර්වයි වෙන්න අනික රටවල් එක්ක යැපෙන්න වෙනවා ඒකයි ඉදි කටුත් ගේන ලන්කාවනෙ
ඔව් ඒක හරි
Mn kelanye BA degree ekta german krnwa..ethkota mt ohe job ekak hoygnnn plwan wei neda😊
German විතරක් තිබිලා මදි. සුදුසුකම් අවශ්‍ය වෙනවා.
රැමේනියා ඉදන් ජර්මන් එන කට්ටිය ඉන්නවද.ඒ දේ බයානක දෙයක්ද.උත්තර යක් දෙන්න
මේකේ තියෙන system එකට තමයි එන්න පුළුවන්. අනිත් ක්‍රම නීතිවිරෝධියි
👉 ua-cam.com/video/OeOR1Nhcv-U/v-deo.html
pl explain Blue Card system.
Sure. We will do a full video covering all the details related to that soon.
@@travellinglovebirdsmatath e gena denaganna ona. Pls do a vedio soon
Watch this
BlueCard 👉 ua-cam.com/video/fvMMAkZCwvg/v-deo.html
@@travellinglovebirds thank u dr. Mn mekata comment karata passe thamai anith vedios tika dekke. So I watched it already. Anith eka mn aththatama appreciate karanawa oyala me comments walata reply karana eka gena. Eka thamai godakma watinne. Well done n all the very best for ur future. Thank u once again. 🙂😘
වට් ඊස් ද රීසන් .....
ග්‍රීක් කාරයන්ගෙන්
කරදරයී ද .....?
කල් යනකොට හොඳයි කියනවා .....
ඩෝන් වොරී ....
රිමයීන්ඩ් යුවර් ටාර්ගට් ......
වොච් ද වීඩියෝ. වී එක්ස්ප්ලේන් ඕල් ද ෆැක්ට්ස්.
Aiyala munich wla da inne, mn ada aiyalage video eka ada dakke, superb work💪. Mn inne uberlingen wla. dn awilla 4months wenwa. Me video eke kuwa okkoma aththa thmi. ❤
ෂා.. නියමයි නේ. අපි Switzerland ගියා දෙසැම්බර් වල. එතකොට ඔයා ඉන්න කිට්ටුවෙන් තමයි ගියේ. මියුනික් වල ඉඳන් කාර් එකේ ගියේ. Bodensee එක ළඟත් නවත්තලා ගියේ. ලබන සතියේ ඒ video එක දානවා..
Aiyalage contact ekak ndda. Mn kmthi oyalawa meet wenna. Mn dn awith 4 months weno. Eth thama lankawe kawawath meet une nha. 🤷
Facebook එකෙන් request එකක් දාන්න.
Randunu Yasaranga
Yeshi Elina