ජර්මනියට ජොබ් වීසා ගන්න අලුත් නීතිය ගැන සියල්ලම

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @SudanthakaVlog
    @SudanthakaVlog  7 місяців тому +34

    ඔබට අදාල ලකුණු ප්‍රමාණය තිබේදැයි බලාගැනීම සඳහා පමණක් වීඩියොවේ ඇති වෙබ් අඩවිය භාවිතා කරන්න. ලකුණු සම්පූර්ණ නම් පහළ තිබෙන ජර්මන් රජයේ වෙබ් අඩවියට සම්බන්ධ වන්න. බ්ලොක් එකවුන්ට් සඳහා හෝ වෙනයක් කිසිවක් සඳහා හෝ මෙම වෙබ් අඩවි හරහා කිසිදු ගෙවීමක් හෝ මුදල් බැඳීමක් සිදු නොකරන්න. ඉදිරියේදී මේ පිලිබඳව අලුත් වන තොරතුරු ගැන ඔබව දැනුවත් කරන්නම්.
    ජර්මන් රජයේ මේ සම්බන්ධ වෙබ් අඩවිය www.make-it-in-germany.com/en/

    • @Roadhouse66
      @Roadhouse66 7 місяців тому

      Bro send me your email if you dont mind

    • @Roadhouse66
      @Roadhouse66 7 місяців тому

      Bro send me your email if you dont mind

    • @Rash-c9t
      @Rash-c9t 2 місяці тому +1

      sir obathumawa contact karaganna puluwan kohomada .. please sir

    • @ScootybikeRental
      @ScootybikeRental Місяць тому

      සර් මට BICT(hons) degree එකක් තියෙනවා පුලුවන් නම් උදව් කරන්න work permit එකක් ගන්න.

    • @akeshaganula4304
      @akeshaganula4304 16 днів тому

      @@SudanthakaVlog Im in romania.give me your ph no please

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 7 місяців тому +14

    බොහොම ස්තුතියි ඔබතුමාට..අපේ රටේ දුවාදරුවන් දැනුවත් කිරීම ගැන...මම ඉතාමත් උනන්දුවෙන් ඔබගේ මෙවැනි වීඩියෝ බලනවා.. ජර්මනියේ විස්තර දැනගැනීම සදහා.. එය අපේ දරුවන්ට අනාගතයේ බොහෝ ප්‍රයෝජනවත් වනවාමයි

  • @GalayaEntertainment
    @GalayaEntertainment 7 місяців тому +6

    සුදන්තක මාමෙ අනේ අනේ 🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺 ඔයා ගෙ Video එකක් ඔනීමයි....වතු වීස ඇවිල්ල ඉන්නෙ ඉතාලියට...එහෙම ගිහිල්ල කොහොමද Sttle වෙන්නෙ කියල විස්තර කියල Video එකක් දාන්නකො..මේක ගොඩාක් අපේ සිංහල මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක්..අනේ කරුණාකරල උත්තර දෙන්න මහත්තයෝ....අපි දැන් මොකද කරන්නෙ මහත්තයෝ ..අසරණකම නිසාමයි ආවෙ කොහොමහරි.🥺🎉

  • @dilanislg62
    @dilanislg62 7 місяців тому +155

    සුදා මමත් ඉන්නේ ජර්මන් වල ,Bremen ,,,අවුරුදු 20 වැඩි ,,ඔබට තවත් අය සමග එකතු වෙලා පුළුවන් නම් ලංකාවේ ඉන්න දූලා පුතාලට උදව් කරන්න ,,කොච්චර හොදයි ද ...

    • @samanpriyankara3010
      @samanpriyankara3010 7 місяців тому

      Romania inda. Mata job set karala danna puluwanda

    • @YASHPRODUCTS
      @YASHPRODUCTS 7 місяців тому +4

      Akke Italy inne wathu wisa awe mun documnat hadala Dunne nehe den masa 8 wenawa part time Kara Kara innawa oheta awoth had Hanna puluwanda

    • @SujithNandasiri-s4e
      @SujithNandasiri-s4e 7 місяців тому +2

      එන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙන්න...🙏🙏🙏

    • @SujithNandasiri-s4e
      @SujithNandasiri-s4e 7 місяців тому +2

      සර්...සුභම සුභ දවසක් මම රුමේනියා යන්න උත්සාහ කලා ඒත් ඒක මට කරගන්න බැරි වුනා..එ නිසා මට මෙහෙම හරි යන්න මම උත්සාහයක් දරනවා සර්...කෙටිම ක්‍රමවේදයක් පහදලා දෙන්න...🙏🙏🙏

    • @SujithNandasiri-s4e
      @SujithNandasiri-s4e 7 місяців тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @ChandanaDharmakeerthi
    @ChandanaDharmakeerthi 7 місяців тому +31

    මහත්මයාණෙනි රැකියාවක් සදහා ජර්මනියට වීසා ගැනීමට බලාපොරොත්තු වන ලංකාවෙ දරුවන්ට ලංකාවෙ ජර්මන් තානාපති කාර්‍යාලයෙන් වන කෙනෙහිලි කම් පිලිබදව සොයා බලා වැඩ සටහනක් කරන්න කියා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ස්තුතියි.

    • @donmudit2257
      @donmudit2257 7 місяців тому +1

      It is same Évry embassy in Sri-Lanka...ape un tama wardda.gatte horen pénale..

    • @harithgunasekara5024
      @harithgunasekara5024 7 місяців тому

      Ohw Honda adahasakk

    • @Rough.91
      @Rough.91 7 місяців тому

      Mage visa 3 parak cancel kala mage Putha balanna yanna dunnema na mun. Kadappuli ballo. Okkoma Documents dunna haiyatama . Un visa denne VIP unta withari. Nedkain

    • @harithgunasekara5024
      @harithgunasekara5024 7 місяців тому

      @@Rough.91 ohw Ehrrka thahmahai Mama keewemehr ytube bohrukahrrayo mdahahal upayanna bohruhhuu orawhurthie deehh kahharr spehe ayya amahruwe Dammannawahharr.Mama Germany Walla ahwrudu 50 hakk inne

    • @ruwanthiwasala7309
      @ruwanthiwasala7309 6 місяців тому

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 7 місяців тому +3

    ඔබතුමා හැමදේ ගැනම සොයා බලා ගැඹුරින් විග්‍රහ කිරීම හරිම වටිනවා.නිවැරදි ක්‍රමයට උත්සාහ කලොත් ගොඩයන්න පුලුවන් ..ඒත් සමහරුන්ගෙ කොමෙන්ට් බලපුහම කලකිරෙනවා. ඔබතුමා අවංක නිහතමානී දක්ෂ කෙනෙක්.. බුදු සරණයි .

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 7 місяців тому +8

    Thank you very much mr sudanthaka ......ගොඩක් දෙයක් danagatta.........31 age mge දුවට language hara ඔක්කොම qualification තියෙනවා .....thanks for the info

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 місяців тому +3

      සතුටුයි... මුලින් මේ වෙබ් සයිට් එකේ ලකුණු ගාන බලල 6 ක් එනවනම් අනිත් ඉතිරි වැඩ වලට සූදානම් වෙන්න. සේරම හරිනම් ඉක්මනට වීසා දෙන බවක් තමයි කියන්නේ.

    • @malishamadurangi5786
      @malishamadurangi5786 6 місяців тому

      මොනවද ඔය qualification

  • @PriyanthaRanaweera-jf1yz
    @PriyanthaRanaweera-jf1yz 7 місяців тому +2

    Thanks sudantha aiya . මම ඔයාව දන්නවා මම imaduwa ආශ අක්කා වත් දන්නවා eth ඔයාල මාව දන්නේ නැහැ . මම දැන් newzeland වල job එකක් කරනවා .

  • @rachelperaud1945
    @rachelperaud1945 7 місяців тому +17

    අපේ හැත්තට ඕනෙ කවුරු හරි සේරම කොරලා , ටිකට් එකත් අරන් දීලා එහෙන් බහිද්දි එයාපෝට් එකට ඇවිත් එක්කන් ගිහින් කුලී නැතුව ගේකුත් දීල නිකම් කන්නත් දුන්නොත් තමයි බලන් ඉන්නෙ . නොදෝමකින්

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 місяців тому +4

      හරියටම හරි... මටත් ඕකම හිතෙනවා වීඩියෝ වල කමෙන්ට් බලද්දි..

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 7 місяців тому

      සමහරු අහනව ට්කට් එකක් එවන්න බැරිද රට එන්න😂😂

    • @poornimaselliah464
      @poornimaselliah464 7 місяців тому +5

      ​@@SudanthakaVlogඅනේ සුදන්ත මහත්මයා එහෙමත් කියන්න එපා, සමහරැ ඉන්නවා මෙලොව හසරක් දන්නෑ, අඩුම පාස්පෝට් එකක් ගන්නෙ කොහොම ද කියලා වත් හරියට නොදන්න අය ඉන්නවා, හැමෝම එක වගෙ දැනුම තියෙන අය නෙමෙයි, දියුණු වෙන්න උවමනාව තියෙනවා, ඒත් හරියාකාර දැනුමක් නෑ, කොහෙන්හරි අහලා, එහ්‍රම නැත්තං කවුරු හරි ගිහින් දියුණු වෙනවා දැකලා, කවුරු හරි පුංචි තොරතුරක් විතරක් දීලා, ඔය වගෙ එච්චර මයි දන්නෙ, ඒව කරන්නෙ කොහොම ද, කෙරෙනංනෙ කොහොම ද මුකුත්ම දන්නෙ නෑ, , ඒ අයට සමහර විට මෙහෙම මෙහෙම කරන්න කියලා පියවරෙන් පියවර කියලා දෙන්න ඕන, එහෙම අය මගෙ ජීවිතෙදි මටම හමුවෙලා තියෙනවා, වැඩිය ඕන නෑ මාත් එහෙම එකෙක්, ඒ නිසා ම මට තවත් එහෙම අසරණ වෙන කෙනෙක්ව , ඒ තත්වය තේරෙනවා, මගෙ මහත්තයා මාව බැදලා මේ රටට ගන්නකොට මමත් මෙලෝ දානයක් දන්නෙ නෑ😂,ඒ උනාට නමට කොළඹ,😂😂 මහත්තයා මට මෙහෙම කරන්න මෙතෙන්ට යන්න , මේ fපෝම් එක ඉල්ලා ගන්න, අරම මෙහෙම කිය කිය තමයි ඒ වැඩ කරගත්තෙ, සිය දහස් වතාව වැරදුනා, අවු 3 ක් පරිප්පුව කෑවා, ඩොක්‍ය්‍යූමන්ට් වරද්දගෙන, අන්තිමට හරි ගියා ඒ යන එනකොට මට මුණ ගැහුන මිනිස්සු හිටියා කිසි දෙයක් දන්නෙ නෑ, මං මම ඒ වෙනකොට දැනගෙන හිටපු තොරතුරු කියලා දීලා අද එහෙම අයත් මේ රටට ඇවිත් ඉන්නවා මුණ ගැහෙනවා, සමහරැ මට මුණ ගැහුනා තමන් දන්න දෙයක් කියලා වත් දෙන්නෙ නැති, වැරදි දේවල් කියලා දීලා හිමීට මග ඇරපු අයත්, ( ඒ අතින් ඔබ හරිම උතුම් හදවතක් තියෙන මනුස්සයෙක්) මම සමහර වෙලාවට හිතුවා ඒ දවස් වල මටත් ඔබතුමා වගෙ යහපත් මනුෂ්‍යයෙක් හමු උනානම් මට අවු 3 ක පරක්කුව ක් නොවී ඉක්මනට එන්නත් තිබුනා කියලා, කොහොම උනත් මං කිව්වෙ මගෙ පැත්තෙන් මං විදපු, දැකපු, අත්දැකීම් මත පදනම් ව පමණයි, ඔබ තුමාට ස්තූතියි!

    • @lincolnpeiris1666
      @lincolnpeiris1666 7 місяців тому

      මහත්තයා රටේ ඉන්නකොට ඔච්චර කට්ටක් කන්න ඕනේ නෑ ....කවුරුහරි වීසා කරන කෙනෙක්ව සෙට් කරගන්න ඕන....

  • @nilanthadealwis1199
    @nilanthadealwis1199 6 місяців тому

    Thank you so much Sudanthaka අයියා ❤❤❤❤

  • @dceylonmarketing
    @dceylonmarketing 7 місяців тому +46

    මනූශ නානායක්කාර job ඔක්කොම ව්කුනගෙන කනවා

    • @kavindukushantha1794
      @kavindukushantha1794 7 місяців тому +1

      සහතික ඇත්ත

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 7 місяців тому

      එකෙන්ම 👍👍 රට කාල කාල දැන් බඩවල් වලටත් ගහනවා...🫨🫨🫨

    • @ChamaraNanayakkara-lr8gt
      @ChamaraNanayakkara-lr8gt 6 місяців тому

      Kohomda enne

    • @ChamaraNanayakkara-lr8gt
      @ChamaraNanayakkara-lr8gt 6 місяців тому

      Bharain wala indan

    • @hemanthafernando6959
      @hemanthafernando6959 4 місяці тому

      දේශපාලකයන් හැමදාමත් එහෙම තමයි .තමන්ගේ ගොඩ වැඩි කිරීම තමයි මූලික අදහස .

  • @srimajayaratne8635
    @srimajayaratne8635 7 місяців тому +5

    Thank you so much

  • @RAVANA724
    @RAVANA724 6 місяців тому +5

    කතාව නම් සුන්දරයි නමුත් යථාර්ථය ඔහොම නෙවේ
    කරලම බලන්න කෝ තේරැම් යයි. ජර්මන් කාරයෝ කියන්නේ මොඩයෝ නෙවේ. මම අයියා එක්ක අවුලක් නැ නමුත් ඒ විදියට යන්න බැහැ අද්දැකිම්මෙන් කියන්නේ. මේවා සුන්දර කතා තමයි. අවුරැදු 30 ඉන්න අපේ කෙනෙක් ඉන්නවා මෙහේ ඒයාටවත් හරියට විසා එකක් නැ. අනික අපේ පාටට ජොබ් ලොවෙත් දෙන්නේ නැ. ගෙවල් දෙන්නේ නැ. බස් වල ලගින් වත් වාඩි ගන්නේ නැ. කිසිම පිලිගැනිමක් නැ අපේ පාටට. බොරැ නම් හොයලා බලන්න ජය ඔබලාට

    • @harithgunasekara5024
      @harithgunasekara5024 6 місяців тому

      Sampuhrna Aththa, apehhe uhngta mehr was danne nehhe.ytube parayo apehhe ayya mohrdayann Ta anndanawa.prawwsamm wenna kisimma muhdahallakk gewanna eppahharr.

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 7 місяців тому +1

    thanks sudantaka your involvement in this scene

  • @sinethadhikari5428
    @sinethadhikari5428 7 місяців тому +1

    Thank you so much.♥️💐

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 7 місяців тому +1

    Thanks for the info

  • @menukaanjan7516
    @menukaanjan7516 7 місяців тому

    ස්තුති ඔබතුමාට මේ තරම් සරලව පැහැදිලි කරාට ❤️❤️

  • @nalinj1
    @nalinj1 7 місяців тому +4

    මේක මේ කෙරෙන වැඩක් නෙමෙයි.යුරෝ 12500 තියෙනවනම් ,මේ කියන සුදුසුකමුත් තියෙනවනම් මොකටද අමාරුවෙන් ජර්මන් යන්නේ.අනිත් එක මේ ප්‍රෝග්‍රෑම් එක රටවල් කීපයක් ඉලක්කගත කරන කරන වැඩක්.
    මේ.

  • @thilinithejani5322
    @thilinithejani5322 4 місяці тому

    Very helpful

  • @MediaBarlk
    @MediaBarlk 7 місяців тому +3

    Thanks සුදා අයියා...කොහොමහරි ලක්කාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දාන...මේ රටේ දැන් ඉදලා එපා වෙලා..

  • @lasanthanandika
    @lasanthanandika 7 місяців тому +1

    Godak watina video akak sudanthaka aiya....mama Romania thamai yanna asawa😊😊😊 mama lasantha❤❤❤

  • @surangatelge597
    @surangatelge597 7 місяців тому +1

    ❤ GREAT JOB, RESPECT 🙏 U SIR, GOOD LUCK AND GOD BLESS YOU, FROM SURANGA ( SRILANKA )

  • @kamaldammika7280
    @kamaldammika7280 7 місяців тому +5

    Germany is trying to stabilise their economy... Master Mind...

  • @NimaliFernando-wh1ig
    @NimaliFernando-wh1ig 7 місяців тому +4

    Very good😮😊

  • @udenipriyangika8401
    @udenipriyangika8401 7 місяців тому

    Thank you very much

  • @sriyaniruwanpathirana6518
    @sriyaniruwanpathirana6518 7 місяців тому

    Sudanthaka mahathmaya IT job ekakata balaporoththu wana ayata bhasawa athuluwa tawa anith awsyatha monawada kiyala pidi wisthayak danawada godak sthuthyi obathumata.saahena welawak kapakota wisthara kathakalata❤

  • @donisurudharmasiri256
    @donisurudharmasiri256 7 місяців тому +10

    ජර්මන් භාශාව නැතුව නම් එන්න එපා..job නැත...භාශාව උවත් B1 වත්...නමුත් B1 ඇතුව මෙහෙ කතාකරන්නනම් බැහැ 😂 ඒක නිසා මෙහෙ ඉන්නව ඉන්දියන් අය ඇවිල්ල භාශාව බැහැ හෝදන job වත් නැහැ ..සල්ලි වියදම් වෙනව ඉන්න තැන් වලට බෙහෙත් වලට ගෙවන කොට කන කොට ලන්කවෙන් කීයක් එවන්නද...භාශාව නැතුව එන්න එපා...කිසිම දෙයක් මෙහෙ කරගන්න බැහැ ...අඩුගානෙ කඩෙන් ටොපියක්වත්..ගන්න බැහැ ..

    • @JanakaPradeep-qs2cu
      @JanakaPradeep-qs2cu 6 місяців тому

      Kollange moraleka kadanna EPA

    • @alone-o1f
      @alone-o1f 5 місяців тому

      @@donisurudharmasiri256 ඔයා ජර්මනියෙද ඉන්නෙ

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 7 місяців тому +1

    රොමෙනියාවෙ ඉන්න අයට නිත්‍යානුකූලව ජ්මණියට එන්න පුලුවන් ක්‍රමයක් වීඩීයෝ එකක් දෙන්න..❤

  • @canadawenbidak8644
    @canadawenbidak8644 7 місяців тому +8

    මරු අය්යේ 😂😂😂

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 7 місяців тому

    Yes, like learning Korean, German language should be taught. It's very much like English. Actually, most words are Sanskrit (or Sinhala). Example: Riech is Rajjya.

  • @nadundissanayake9903
    @nadundissanayake9903 6 місяців тому

    මහත්මයානනි. රැමේනියාවෙ ඉන්න කෙනෙක්ට කොහොමද එන්න පුලුවන් ජර්මනියට පුලුවන්. භාෂා ප්‍රවීනතාවයක් නැහැ. ඒක හදාගන්නත් අමාරුයි රැකියාවේ යෙදෙන කාලය ගොඩක් වැඩි. ඉංග්‍රීසි බස හසුරුවා ගන්න පුලුවන්. Skill තියෙනවා. Hevy Machine Oparate කරන්න පුලුවන්. ක්‍රමයක් තියෙනවද පහසුවෙන් ජර්මනියට පැමිනිලා වැඩ බලපත්‍රයක් සකස ගන්න.

  • @kmpjayalath5246
    @kmpjayalath5246 6 місяців тому

    I. am 65 yes old . can I try to this because. My job experience water / wastewater over 22 years cook and house keeping 17 years

  • @priyangakumara8856
    @priyangakumara8856 7 місяців тому

    Thanks for information.
    By the way is there a different pathway for Sri Lankan doctors to get visa & jobs in Germany.
    Appreciate your ideas..

  • @SampathMagammulla
    @SampathMagammulla 7 місяців тому +4

    My dream country ..❤️

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 2 місяці тому

    Matath asai job akakata yanda ceyagevr kenek videhata udaw karanda barida danat enne israyal vala

  • @SumalKumanayaka
    @SumalKumanayaka 7 місяців тому +13

    මගේ කසින්ස්ලත් ඉන්නෙ ජර්මනියේ අපේ ආච්චි කෙනෙක් අවුරුදු 40ක් විතර ඉන්නේ ඔහේ එයාට තාම සිටිසන් එක දීල නෑ කියල තමා කියන්නේ මගේම නැන්දලත් ඉන්නේ ජර්මනියෙම තාම එයාලටත් සිටිසන් නෑ එයාලත් අවුරුදු 25ක් විතර ඔහේ ඉන්නේ සල්ලි ගෙව ගෙව . තාම අපි කිසි කෙනෙක්ට යන්න බැරි වුනා මොකද එයාලට ස්පොන්සර් කරන්න බෑ කියල තමා කියන්නේ ජොබ් ඔෆස් තියනවනම් ලේසියෙන් අපි මේ වෙද්දී ජර්මනියේ... මගේ කසින්ස්ල ගොඩක් අය ජර්මන් අය මැරි කරල ඉන්නේ ඒහෙම වෙලත් එයාලට සිටිසන් එක දීල නෑ ජොබ් නෑ cleaning වගේ ජොබ්ස් තමා සෙට් වෙලා තියෙන්නේත් .. ඔව්ව බොරු කතන්දර විතරයි .. කිසිම තරහක් නෑ ඔයාල එක්ක ඒත් මේව දකිනකොට අත්දැකීම්ක් කියන්න හිතුන නිසා මන් මේ දේවල් කිව්වේ ... ඔහොම දෙනවනම් මේ වෙද්දී අපිත් මුලින්ම ගිහිල්ලා බාශාව ඉගෙන ගෙන .. ඔයාල මේ කියනව වගේ දුන්නම් මෙහේ ඉදල මේ දුක් විදින්න වෙන්නේ නෑ..😢

    • @AKASH4U930
      @AKASH4U930 7 місяців тому +2

      oya tikk positive widihat hituwanam oyat game k gahanna tibba,

    • @RAVANA724
      @RAVANA724 6 місяців тому +1

      මේක ඇත්ත. කියන තරම් සුන්දර නැ

    • @SumalKumanayaka
      @SumalKumanayaka 6 місяців тому

      @@AKASH4U930 positived negatived kynde nmi methna practicl aththa dakinna .. free visa tynwa kiyai job visa denwa kiyai minissu adgena nawanna hadanawa itapsse kohdo yana agency ekak set karala denwa baladdi hamoma karane hora egancy market karala eylage paththa hadaganna eka .minissu pau ahu wenwa rawatenwa 🥲

    • @SumalKumanayaka
      @SumalKumanayaka 6 місяців тому

      @@RAVANA724 ou urope kiyna tharam ikmnata yanna puluwannm aduma dgree qualification ekakwth tiyenna oni.

    • @catanddoghome
      @catanddoghome 5 місяців тому

      ekko oyage naayo set ekata 25y-40y giyath language eka ba. nattam oyalawa ganna kamathi na. gewa gewa enna one nane lankawata anna kiyanna 😂

  • @rajanganedammika
    @rajanganedammika 7 місяців тому +5

    Job seekers enna blocked account ekak open karanna epai 😢

  • @Rasi97Tv
    @Rasi97Tv 3 місяці тому

    මාත් යන්න ආසම රට..පුළුවන් නම් උදවු කරන්න ..❤

  • @hansamali745
    @hansamali745 7 місяців тому +2

    සර් මට Accounting වලින් Higher National Diploma NVQ level 6 complete. Work experience 5 years වලට වැඩි. අවුරුදු 30ට අඩුයි. මං කැමති අවධානමක් අරන් හරි Europe හොද රටකට යන්න. පිළිගත් රැකියාවක් කරන්න. මං උත්සාහ කරල බැලුවා ⁣ලකුණු ලැබුනෙ නැහැ. 😢

    • @simpleart2252
      @simpleart2252 7 місяців тому +1

      It hara wenath job walata godk durata lanuage ona

    • @hansamali745
      @hansamali745 7 місяців тому

      @@simpleart2252 ඔව් ලකුණු ලැබෙන්නෙ නෑ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 місяців тому

      😂😂😂 diploma gnan ganne na yakoo 😂😂😂

  • @gjdilhara2538
    @gjdilhara2538 7 місяців тому +2

    Sir පුලුවන් නම් ausbildung ගැන විස්තර කියලා වීඩියෝවක් කරන්න කෝ😢😢

    • @simpleart2252
      @simpleart2252 7 місяців тому

      B2 ona bohodurta ausbildung walata

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 7 місяців тому +4

    🙏🙏🙏

  • @AjanthaGamage-qy6mp
    @AjanthaGamage-qy6mp 7 місяців тому

    Obathumata godak pin

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 7 місяців тому +3

    Sudaa......is there a maximum age limit"?? When applying for this visa type?

  • @chandrikaDissanayake-b1g
    @chandrikaDissanayake-b1g 7 місяців тому +5

    How about teaching an lecturer vacancies

  • @harithgunasekara5024
    @harithgunasekara5024 7 місяців тому

    Oba Lanka WE ayya amahruwe Dammanna eppahharr.Oyahr nehe jeewath wenne naththe ahai???you Tube wallinn hamba karranna bohruhhuu karrayekk . German embassy ekkhinn ahala ballanna,ohenn Visa nathiwa enna eppahrr.Harith Gunasekara, Germany 😢😢😢

  • @rohanagamage2767
    @rohanagamage2767 7 місяців тому +4

    Can you say what is the age limit of these vacancies ...?

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 7 місяців тому

    Sudanthaks I am 63 years old fluent in English calculated more than 40 years experience in marketing and management .....I am in a position to afford the required volumes of money ..may I have a chance ...Presently I am working as the General Manager of a Pharmaceutical distribution Company ...

  • @ierngniierng5321
    @ierngniierng5321 4 місяці тому

    Plc i need to help you im coming to German now 9 month im work in care give in Isreal before long time now I have work also Frankfurt i have a employer i will speak with Hebrew language and learn in German language my employer speaks in Hebrew language language you can help me to to make work visa plc thank you very much

  • @dptpeiris5059
    @dptpeiris5059 5 місяців тому

    mamth Galle Labuduwa HNDE ( Electrical ) - 5 years exp tynwa..

  • @nethuki4290
    @nethuki4290 7 місяців тому

    Mata two times shengen visa c catogery thiyenawa passport eke thawa parak uthsa karanna asai germany enna

  • @chathurikapriyadarshani4043
    @chathurikapriyadarshani4043 7 місяців тому +1

    ❤❤❤

  • @chamilanelum8175
    @chamilanelum8175 7 місяців тому +3

    63 වයස m,l,t කෙනෙක් job එකක් නැද්ද hospital එකක

  • @DulakshanFernando-vk2oq
    @DulakshanFernando-vk2oq 6 місяців тому

    Germanyee danna kenegee company ekak thibunoth Rumeniyawe idan komada job offers hada ganne kiyala dana ganna puluwanda

  • @kamalperera8770
    @kamalperera8770 7 місяців тому

    Ranil Rajapaksh kalakaninta one balaya inna kramayak hoyana aka misak … owa I Vedesh venimaya gana wada nami … Elon mus akka kataka dan anwa kuwanm mega inna Kakul daka harkta niyama chun WV company awa waga …. Thanks a llot lankawe ayata danuwat karata ❤❤❤….

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 7 місяців тому +2

    Sir punchideyak dana ganda ahane italy inna kenekta puluwanda fil karanda

  • @janaki5666
    @janaki5666 Місяць тому

    මම cypress ඉන්නෙ sir කරුණාකර මට caergiver ජොබි එකක් සොයා ගත හැකිද

  • @udeshikamadushanisomarathn9495
    @udeshikamadushanisomarathn9495 6 місяців тому

    මං nurse කෙනෙක්. B1 2 SUBJECT pass . German hospital ekaka job cotract එකක්‌ තියෙනවා නමි eth blog accounts money පෙන්නන්න ඕනෙද

  • @anurarathnayake7877
    @anurarathnayake7877 7 місяців тому +2

    ඔබතුමා ජර්මන් භාෂාව online class කරන්න බැරිද

  • @soba.dahama6977
    @soba.dahama6977 7 місяців тому

    සුදන්තත.සහෝ.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NadeekaMalkanthi
    @NadeekaMalkanthi 7 місяців тому +2

    වයස 45ට වැඩි අයට apply කරන්න බැරිද?

  • @thusithgamage2724
    @thusithgamage2724 7 місяців тому

    සුදන්තක මහත්මයා, මේකට ඇප්ලයි කරන්න පුලුවන් උපරිම වයස කීයද? කරුණාකර ප්‍රතිචාරයක් දාන්න. ස්තූති

  • @abeysinghepathiranageranjithku
    @abeysinghepathiranageranjithku 7 місяців тому

    can you let me know the maximum age limit for those who have master degrees and professional experience

  • @dinukalatuwage1426
    @dinukalatuwage1426 7 місяців тому

    Mage duwatath උපාධියක් තියෙනවා ane eyatath enna පුළුවන් විදියක් hadala denna පුළුවන් nm .. godak pin

  • @mithunitharushika2476
    @mithunitharushika2476 2 місяці тому

    Germany වලින් වර්ක් පර්මිට් එකක් ආවොත් ලංකාවෙන් වීස එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද .වීස එක සුවර්ද😮

  • @nayanakumari7476
    @nayanakumari7476 7 місяців тому

    ක්ලීනින්ග් වගේ එනවනම් මොනද සර් කරගන්න ඕන අවුරුදු ගානක් මැදපෙරදිග වැඩ කරනව අඩු පඩියකට අනේ උදවු කරන්න පුලුවන්ද

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 7 місяців тому +3

    මහත්මයා ජර්මන් compani එකක් අයිති forina කෙනෙක්ට එයාගෙ තැනට එයාගෙ විදමින් ගන්න ලේසිද . දැනුවත් කලාට ස්තුතියි .ආ ...ඔබතුමා ලංකාවෙි සතුටුයි.

  • @chamilperera9357
    @chamilperera9357 7 місяців тому +17

    ඒ උනාට ඔබ කලින් මාස 5 කලින්, කීවා.ජමනියට යන්න බාශාව අදාල නෑ කියලා.

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 7 місяців тому +5

      කාලෙන් කාලේ නීති වෙනස්වෙනවා..
      මෙයා ජර්මන් චාන්සලර් නෙමෙයි . පුලුවන් නම් උත්සාහ කරන්න කියලයි උපදෙස් දෙන්නේ...
      එදා එහෙම කිව්වා කියල දැන් වැලලෙන්න එපා.
      මේ කියනදේ අහල වැඩකරන්න.
      හුගක් අය 🌙 හද පෙන්නුවාම ඇඟිල්ල දිහා බලලා දොස් කියනවා...
      28:18

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 7 місяців тому +2

      ඉතා හොද පැහැදිලි කිරීමක්.. රැවටීම් වලට අහු නොවී සුදුසු කම් ඇති අයට උත්සාහ කරන්න ඉතා හොදින් විස්තර කරනවා.
      මොනතරම් හොඳ පැහැදිලි කිරීමක්ද... ඒත් කෙනෙක් කියල තිබුනා මාස 5 පෙර කියු දේකට දැන් දොස් කියා තිබුනා.
      එයට පිලිතුරු පහතින් ඇති ....,
      කාලෙන් කාලේ නීති වෙනස්වෙනවා..
      මෙයා ජර්මන් චාන්සලර් නෙමෙයි . පුලුවන් නම් උත්සාහ කරන්න කියලයි උපදෙස් දෙන්නේ...
      එදා එහෙම කිව්වා කියල දැන් ඒ ගැන නොසිතා මේ කියන ක්‍රමයට යන්න උත්සාහ කරන්න ..
      මේ කියනදේ අහල වැඩකරන්න.
      හුගක් අය 🌙 හද පෙන්නුවාම ඇඟිල්ල දිහා බලලා දොස් කියනවා...
      ස්තුතියි.
      සුදන්තක මහත්මා .
      .
      හැකිනම් whatsapp හෝ email ලිපිනය එවන්න.
      rohanjaya2013@gmail.come

    • @GalayaEntertainment
      @GalayaEntertainment 7 місяців тому +2

      දන්න මගුලක් කියෝපන් චමිල්...මේ මනුස්සය කියන දේ කරපන්...තොට ඔනී නැත්තම් පලයන් කටයි පුකයි වහගෙන 🎉

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 місяців тому +6

      ඉතින් මේ නීතියටත් භාෂාව නැතුවත් එන්න පුලුවන්,. ඒත් ඇවිල්ල ජොබ් හොයාගන්න අමාරු එක ගැන කියන එකනේද හොඳ මිනිස්සු අමාරුවෙ වැටෙන්න අරිනවට වඩා.. ?? මේ තරම් පැහැදිලිව මම හැමදේම තේරුම් කරල දෙන්නෙම අපේ අයට කිසි දෙයක් සරළව වටහා ගන්න බැරි නිසාමයි. අනේමන්දා...

    • @chamilperera9357
      @chamilperera9357 7 місяців тому

      @@rohanjayasingha6621ආ...හ්..හොදමයි මහත්තයා ....

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 7 місяців тому

    U hama vacancies kinda comission gannawa.....gasa kanawa..okata jande denna apa...

  • @arunamunasinghe8623
    @arunamunasinghe8623 7 місяців тому

    Superb 🎉🎉🎉

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 7 місяців тому +8

    අයියෝ අහුවෙන්න එපා.

  • @hansamali745
    @hansamali745 7 місяців тому

    Count down එකක් යනවා. තව දවස් 3යි කියලා 😥

  • @ShashiniFernando-w4h
    @ShashiniFernando-w4h 7 місяців тому +1

    මහත්මයා මගේ පුතා වෛද්‍ය සිසුවකු ලෙස ඉගන ගන්න ලකුණු ලබාගෙන ඇත. දැනට කැම්පස් පටන් ගන්නා තෙක් රජයේ බැංකුවක සෙවය කරයි. ජර්මනියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව තිබේ ද? මං ඔහුගේ මවයි. පියා ජීවතුන් අතර නැත. මෙය ගැන තොරතුරු සැපයීම ට කාරුණික විය හැකිද.

  • @Dinuwamusic
    @Dinuwamusic 7 місяців тому

    Sponcer Letter එක තියෙනවා නම් කොහොමද මේකට Apply කරන්න පුලුවන් ?

  • @harithgunasekara5024
    @harithgunasekara5024 7 місяців тому

    Mehrwa piliganna eppahrr,metharamm lehesinahmm Sudantha Italy walla innen mokada ahanna

  • @Yasaith-i2i
    @Yasaith-i2i 4 місяці тому

    Maath ru 8500 wiyadam kalaa muulika dewal walata taamanam monaath nee

  • @dhanukairoshan3065
    @dhanukairoshan3065 3 місяці тому

    මම දැනට ඉන්නේ ඩුබායි වල අපිට බැරිද මෙහෙ ඉදන්ම visa apply කරන්න

  • @MudduweNilanthi
    @MudduweNilanthi 7 місяців тому

    Man video aka sampurna beluwa ath mage wayasa 50k man denata Europe country inne caregiver nvq tiyanawa slbf ake training mata berida illanna

  • @tharakathilan9104
    @tharakathilan9104 7 місяців тому

    Ane mahsththayo ma jerusalame aurudu 4 k sathusevikawak widiyata wada kala a athara mage mulu paulama meruna mama witharai dan jiwath wenne so matapuluwanda jamaniyata enna

    • @donmudit2257
      @donmudit2257 7 місяців тому

      Israël kiyanne Germany wlta Padi ganna puluwan ratak labour job krala...oyage wayasa 60ta wedi nam.hod adaymk thynwa nam visit visa dala balla na

  • @Sspriyadarshani
    @Sspriyadarshani 7 місяців тому

    Mage husband driving qtar 8 year thiyenawa bara wahana job ekak hoyala ganna puluwanda api weda karaddi gewannam .. salary eken

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 7 місяців тому

    Thanks for explaining 👍😊

  • @isurumadusanka7100
    @isurumadusanka7100 7 місяців тому +3

    Dubai inna kenekta anna path akak tiyenawanm process aka poddak explain karanna puluwanda please 🙏

    • @NishanthaDissanayaka
      @NishanthaDissanayaka 7 місяців тому

      Wizard ඉමිග්‍රේෂන් එකහරහා රොමේනියාවට එන්න

    • @isurumadusanka7100
      @isurumadusanka7100 7 місяців тому

      @@NishanthaDissanayaka kohomada ana vidiha pehedili karanna puluwanda

  • @rexieperera7844
    @rexieperera7844 7 місяців тому +4

    මේක ඇප්ලයි කරන්ඩ පුලුවන් , තව දවස් 4 යි නේද ? Count down එකක් තියෙනවා .
    දැනුවත් කරන්ඩ .

    • @SudanthakaVlog
      @SudanthakaVlog  7 місяців тому +2

      ජුනි පළමුවෙනිද ඉඳල ඉදිරියට ඕනම කාලෙක ඇප්ලයි කරන පුලුවන්. එහෙම කවුන්ට් ඩවුන් නැ.. කවුද ඔය බොරු කියන්නෙ ?

    • @FastBuy-x7m
      @FastBuy-x7m 7 місяців тому

      @@SudanthakaVlog German government website eke pennanna count down eka pennanne meka open karana dawasa wenakan 1st of June wenakan

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 місяців тому

      ​@@FastBuy-x7m magualk kiynn ep 😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 7 місяців тому +4

    මමත් අවුරුදු විස්සකට වැඩි ජර්මනියේ. අනිවාර්යෙන්ම ලාංකිකයන්ට උදව් කර යුතුය 🇩🇪

    • @Slwowcmj.m
      @Slwowcmj.m 7 місяців тому

      Apitath udaw karannko puluwan nm lankawe inna amarui

    • @rajithalakshan6985
      @rajithalakshan6985 7 місяців тому

      Enda vidihak nadda 😢

    • @SanthaKumara-tz6qy
      @SanthaKumara-tz6qy 7 місяців тому

      Apita udaw karannako apita babala 3 innawa duala2 putha adikiyakari daruwek api dennama one daruwa bala Ganna

    • @Elfutin
      @Elfutin 7 місяців тому

      ​@@SanthaKumara-tz6qyහොදවැඩෙ පොන්නයා😂ලමයි 3 ක් හැදුවට😂
      එකක් මදිද හිගන්නො?

    • @Elfutin
      @Elfutin 7 місяців тому

      BSC degree යක් තියෙනවන්ම් එන්නෙ කොහොමඩ?
      ඔයා කෝමඩ ගියෙ?

  • @GossipWithDiLa
    @GossipWithDiLa 7 місяців тому

    Mam german A1 eka patam gatta 😍😍😍

  • @senirudilmith5068
    @senirudilmith5068 7 місяців тому

    සුදන්තක මහත්මයා ඔබට ස්තුති යි . අපව මෙසේ දැනුවත් කරනවට . මගේ දරුවා ජමන් ටෙක් එකේ කෝස් එකක් කරල (B.R.P) traning අවුරුදු 2යි එයාට ඉල්ලන්න පුලුවන්ද ?❤

    • @chamo991
      @chamo991 3 місяці тому

      Jermn tech giye kohomada . Adurn kenek margayenda

  • @AwaitsSanka
    @AwaitsSanka 7 місяців тому

    garman language class basic lessons program Ekak or italy language every saturday or sunday 30 min lessons class Ekak patan ganna puluwannam loku wedak ape kattiyata "loku hitiyai podi hitiyai' chanel aken.

    • @AwaitsSanka
      @AwaitsSanka 7 місяців тому

      mokada obathumage kathaa akarshanaya vishishtai.
      therum genime hekiyawa 100%

  • @PushpikaIranga-wq8rt
    @PushpikaIranga-wq8rt 7 місяців тому +2

    Sl pharmacist kohoma weida ayye.

  • @ruwanthiwasala7309
    @ruwanthiwasala7309 6 місяців тому

    Sir .marks6ma aran qualified unoth ita passe mkada wenne sir

  • @tharukasandaruwan4726
    @tharukasandaruwan4726 7 місяців тому +1

    මේ මම දැනගන්න අහන්නෙ අයියෙ blind කෙනෙක්ට German එන්න බැරිද පොඩ්ඩක් මට හොයල බලල කියනවද visit visa දාල එන්න පුළුවන් ේත් Job වීස දේවිද ICT වලට වගේ

  • @ThejaIndika
    @ThejaIndika 7 місяців тому

    Can we bring our dependents ( husband , kids)under this visa ?

  • @padumawerasanjiwa-tt5fc
    @padumawerasanjiwa-tt5fc 6 місяців тому

    Mama ina Qatar wala mata berida ena

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 7 місяців тому

    Mehe job teyenawa ath basawa netuwa ganne ne anika visa denneth ne.italy walen godak anawa italy aya.mehe wedata.amarui mehe

  • @ashanonila5693
    @ashanonila5693 7 місяців тому

    Mn A2 කරා.ඒත් ලකුනු මදි...දැන් B1 ඉගෙනගන්නව.තාම ඉගෙන ගන්න නිසා මන් Language select කරන්න ඕනි not at all ද..

  • @Travelsoul6814
    @Travelsoul6814 6 місяців тому

    Sir oya kalin video ekk kala kisim mudalak viyadam nokara german awa girl knk gena. Eyatat Laksha 40k account ekk tibunada.

  • @YASHPRODUCTS
    @YASHPRODUCTS 7 місяців тому +1

    Aiye mama oyata mail demma oyage video balala asa hithila gemak gahanna italy awe wathu visa awe eth apu un documanat hadala denne nehe aiye dan masa 8 wenawa thawa masayai visa thiyanne mekata mokakda karanna puluwan kiyala aiyata kiyanna puluwanda

    • @GalayaEntertainment
      @GalayaEntertainment 7 місяців тому +1

      ඔයා කොහොමද ආවේ මමත් එන්න ඉන්නෙ වතු වීසා...ඔහෙට ආවොත් ආපහු එන්නම ඔනීද මෙහෙට. ?

  • @SameeraGamlath
    @SameeraGamlath 7 місяців тому

    Mama italiye inne aiye documents tyenawa .german wala job tyenawanam hoyala denna udaw karanna .

  • @worldsports1319
    @worldsports1319 7 місяців тому

    German tech course karapu ayata meke chance akak tiyenawa nee.. germany recognized ne

  • @DayanaPathmalatha
    @DayanaPathmalatha 7 місяців тому

    මමත් ennabalan ඉන්නේ thawama ba

  • @ranjithkumara473
    @ranjithkumara473 7 місяців тому

    සුදන්තක මහත්මා මම දැනට ඉතාලි වල ඉන්නේ ඩොකුයුමන්ට් මුකුත් නැහැ ජර්මනියට එන්න ක්‍රමයක් තියේද කොල හදාගන්න පුලුවන්ද

  • @KirsanthaMadumal
    @KirsanthaMadumal 7 місяців тому

    Hello aiya mama enna romania wala mat work permit aka ganna pulwan oya danawada visa arganda yanna onada ???