අධිඋද්ධමනයෙන් නොමැරී ඉන්න හැටි (පළමු කොටස) - අධිඋද්ධමනය ගැන පුරවැසියෙක් ලෙස ඔබ දැනගතයුතු සියල්ල!

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  2 роки тому +64

    කිහිප දෙනෙක්ට ඇතිවූනු ගැටළු කිහිපයක් ගැන පුංචි සටහනක්.
    1) මෙම වීඩියෝ එක තුලින් අධි උද්ධමනය ගැන මූලික අදහසක් දීම අරමුනයි
    2) අධිඋද්ධමන කාළය තුල මුදල් හැසිරවිය යුතු හැටි සහ කෘෂිකර්මය, බලශක්තිය වගේ තව කරුණු ඉදිරි වීඩියෝ එක තුල මෙම playlist එක යටතේ ඉදිරිපත් කරනවා
    3) මෙහිදී පුරෝකථනය සඳහා සලකා බැලුවේ පෙර මාසයට සාපේක්ෂව ඉදිරිපත් කරන මාසික උද්ධමනයයි, පෙර වසරට සාපේක්ෂව ඉදිරිපත් කරන මාසික උද්ධමනය නෙමෙයි
    5) සජීවී ලෙස පටිගත කිරීමේදී සිදු වුනු අත්වැරැද්දක් "රුපියල් 18000" එය "රුපියල් 2300" ලෙස නිවැරදි වෙන්න ඕනේ.

    • @gihansameeraliyanage209
      @gihansameeraliyanage209 2 роки тому +6

      සර් මේකෙ දෙවෙනි වීඩියෝ එක නෑනෙ චැනල් එකේ

    • @kasunsameera73
      @kasunsameera73 2 роки тому +6

      සර් දෙවෙනි video එක public කරන්න..එක private දාලනේ තියෙන්නේ

    • @sri1068
      @sri1068 2 роки тому +2

      Ow sir apita deveni vidio eka one

    • @perera2603
      @perera2603 2 роки тому +3

      Sir 49 minutes 2nd video 1k eye thibba.. ath ada aka penwanne nahe..

    • @memevideocom_
      @memevideocom_ 2 роки тому +2

      දෙවනි video එකට මොකද උනෙ 🤔

  • @madusha-wijesinghe
    @madusha-wijesinghe 2 роки тому +325

    මේ වගේ චැනල් වල video trending ආපු දවසට. One million subscribers ආපු දවසට මේ ලංකාව ගොඩක් වෙනස් වෙයි. ❤️

  • @sandaruwanibandara6495
    @sandaruwanibandara6495 2 роки тому +251

    දැනුම නොසගවා රටේ පුරවැසි බුද්ධිය දිනෙන් දින වර්ධනය කරන ඔබතුමාට ජය 👍👌❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +72

      දැනුම දීම මගේ වගකීමක්

    • @fixit3111
      @fixit3111 2 роки тому +9

      @@ScienceWithRuchira බොහොම පින් 🙏🏼

    • @hasithakeshara5375
      @hasithakeshara5375 2 роки тому

      @@ScienceWithRuchira iye dapu video eka ko?? Eka nane dan

    • @ShamaliPriyadarshani-xm5jq
      @ShamaliPriyadarshani-xm5jq 7 місяців тому

      බොහොම ස්තුතිය ඔබට සර්

  • @kusal6330
    @kusal6330 2 роки тому +518

    වැදගත්ම දේ අපි දැන් මොකද කරන්න ඕනේ කියලා කතා කරන එක. අධි උද්ධමනයෙන් ගොඩ ආව රටවල් කල දේවල් අපිට කරන්න පුලුවන් විදිය කතා කරන එක. ස්තුතියි අදහස් වලට.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +5

      උඩ මගෙ කොමෙන්ට් එක කියවන්න මිත්‍රයා.

    • @happyboy7983
      @happyboy7983 2 роки тому +2

      @@samannandalalranasinghe5740 කෝ

    • @manulowa
      @manulowa 2 роки тому +2

      Yes.. api mokada karanna oni

    • @dude2759
      @dude2759 2 роки тому +30

      මොක්ද කරන්න ඕනී, බැංකු වල ඉතුරු කරල තියෙන සල්ලි.. පුලුවන් තරම් නිශ්පාදන හා අපනයන ආයතන වල ආයෝජනය කරන්න ඕනී, භාන්ඩ මිලදී ගැනීම අවශ්‍ය ප්‍රමාණයට පමනක් මිලදි ගත යුතුයි.. හැකි පමණින් ඩොලර් අදායමක් ලබා ගත හැකි කිරියාකරකම් පිලිබද අප දැනුවත් විය යුතුයි.. පුද්ගලික වාහන භාවිතය අවමකර පොදු ප්‍රවාහනය හැකි සෑම විටම භාවිතා කරන්න..

    • @nilamunimudithsewmaldesilv3311
      @nilamunimudithsewmaldesilv3311 2 роки тому +11

      Mn uthsaha kara eth uthsahaya nawaththala n mama sama එලවලූවකින්ම වගෙම පලතුරුවලින් කරන්න පුලුවන් සැම නිශ්පාදනයක්ම කරන්න උගන්වන්න උත්සහ කරා කරුමෙ කියන්නෙ අපේ මිනිස්සුන්ට උවමනා නැ කිසි දෙයක් කරන්න මම ගාව මුදල් තිබුණේ නැ මම දැන් ඉදන් එ වැඩ පිලිවෙල වෙනුවෙන් මුදල් සොයනවා අයෙත් මිනිස්සුන්ට කියල දෙනනවා මට පුලුවන් ආකාරයට

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +53

    අනිවාර්යයෙන් .මන් ආටිකල් එකක් කියෙව්වා.ඒකට සූදානම් උනා.මන් වැඩ කරනවා.මන් මගෙ ඉඩම වවනවා.ඉතාම වෙහෙසයි ඒක.එන හැම අවස්තාවම ගන්නව.අවමව සියල්ලම භාවිතා කරනව.ලයිට් දෙකයි ගෙදර දාන්නෙ.ගාඩ්න් ලයිට් පවා අයින් කරා.අවශ්‍ය බෙහෙත් ස්ටොක් කරා අවශ්‍ය කාලය වෙනුවෙන්. සියාවුල් අවශ්‍ය තා ඉතාමත් සීමා සහිතව ඉනව. අඩුම ඇදුමක් වත් අලුතින් ගන්නෙ නැහැ.ගෑස් වෙනුවට දර වලට ලන් උනා.ලින් ජලය පොම්ප කරත් ඉතාමත් පරිස්සමෙන් පාවිච්චි කරනවා.මන් කොහොමත් අර පිරිමැස්මෙන් ජීවිත් වෙන නිසා මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතනවා. මා වටා ඉන්න අයව දැනුවත් කරනවා.පාන් 98% ප්‍රතික්ෂේප කරා.දැන් මට මිලට ගන්න වෙන්නෙ හාල් සහ ප්‍රෝටීන් තියෙන මාංශ විතරයි .සේවකයන් කප්පාදු කරා. අතට පයට වැඩට තියන් හිටපු මමත් දැන් වැඩ කරනවා. ඉංශූරන්ස් එක කලින්ම මාස ගානකට කලින් ගෙව්ව.ආහාර සුරක්ෂිතතාව උපරිමයි.මිලදී ගැනීම් සීමා සහිතයි..කොටින්ම මන් දැන් ජීවිත් වෙන්නෙ 80 සිට 90 දසකයේ ලෙස.🤣 හැබැයි හොදට කනවා ඒ ගෙදර වවා ගන්න දේවල්.ස්වාභාවික පරිසරයට හුරු වෙලා.අන්වශ්‍ය කිසිම ගමනක් නැහැ.කොටින්ම මේක ලොකු චාන්ස් එකක් කියලා මන් නම් හිතන්නෙ.මොකද බුදුන්ගේ අල්පේච්ඡ තාවය ගැන වැල් බයිලා ගහන මිනිස්සුන්ට දැන් අවස්තාව දැන් හැදෙන්න.

    • @sameerachandrasiri6444
      @sameerachandrasiri6444 2 роки тому +2

      ඉන්ශුවරන්ස් එක කලින් ගෙව්ව එක අපරාදෙ නේද..මට හිතෙන විදිහට ..අනිත් ටික නම් හොද තීරන..❤️

    • @RGseeha
      @RGseeha 2 роки тому +2

      රුචිර මහත්මානණි මේ අදහස pin කළා නම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි .

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому +6

      @@sameerachandrasiri6444 නැහැ.ඒක සවුක්කිය එකක්.මට රෝහල් ගත වීමක් උනොත් අනිවාර්යයෙන් ඔවුන් බැදිලා ඉන්නවා මන් රෝහලින් පිට වන විට මගෙ බිල් ගෙවන්න.ඒක මට තව මාස ගානකට මානසික සහනයක්..සවුක්‍ය ආවරනය කරන්න ලොකු මුදලක් යන්න පුළුවන් . අපිට මෙ තත්වෙන් ගොඩ එන්න තව වසරක් අවම කාලයක් යයි. ඒත් අපි මහන්සි උනොත් විතරයි .හැකි සෑම විටම අනවශ්‍ය මිලදී ගැනීම් ඈත් කරන්න .මන් බලාපොරොත්තු වෙනවා මගේ බිමේ වගා සංග්‍රාමය තව දුරටත් කරන්න අද හවස පොඩි මීටින් එකක් තියලා ගෙදර සේවකයින් දැනුවත් කරන්න .මේ ලියන මම කාන්තාවක්.සැමියා රජයේ උසස් රැකියාවක් කරන්නෙ කොළඹ .ඔහුගේ වැටුප මදි දැන් තෙල් වලට.ඒ නිසා ඔහුට දෙන පීඩනය අඩු කරන්න ඕන .ඊට අමතරව මා වටා ඉන්නව මගෙන් රැකෙන පවුල් කීපයක්.ඔවුන්ව බලා ගන්න වෙනවා ම්ට මෙ වෙලාවෙ.නම සමන් උනාට මන් කාන්තාවක්

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 роки тому

      @@RGseeha ❤🙏

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому

      😘😘😘😘😘

  • @goldeneagle268
    @goldeneagle268 2 роки тому +155

    අධික උද්දමයට හසු වෙලා නැවත නැගිට්ට රටවල් ගැන video එකක් ඕනි.
    great video sir ❤️

    • @usaloverhardcore
      @usaloverhardcore 2 роки тому +4

      @@Rvbro. brazil

    • @chamilhimash4145
      @chamilhimash4145 2 роки тому +7

      @@Rvbro. Germany

    • @tharidu6792
      @tharidu6792 2 роки тому

      එහෙම ආයෙ නැගිටින්න බෑ

    • @chamilhimash4145
      @chamilhimash4145 2 роки тому +8

      @@Rvbro.ජර්මනියෙ හිට්ලර්ගේ කාලෙ උන එක පොඩ්ඩක් හොයල බලන්නකො.

    • @kasunwithana2262
      @kasunwithana2262 2 роки тому +13

      @@Rvbro. Austria Germany Brazil China France Greece(1941) Hungary Malaysia Peru Poland Philippines Russia Vietnam
      මේ ටිකක් විතරයි තව ගොඩක් තියනව. දන්න දේවල් විතරක් කියන්න ප්ලිස්

  • @dhanukairoshan3065
    @dhanukairoshan3065 2 роки тому +63

    මට ජිවිතේ ලැබුණු වටිනාම චැනල් එක මේක ❤️💪

    • @dilankumara3692
      @dilankumara3692 2 роки тому +2

      🙏🙏🙏🙏🙏🙏ඉස්තුතියි🙏🙏👍👍👍

    • @nihalwijerathna2788
      @nihalwijerathna2788 2 роки тому

      ඔවි.....dj අරා....පැස්බරා වැඩසටහන හරහා මම මෙතුමාගේ චැනලයට සම්බන්ධ උනේ.

    • @dhanukairoshan3065
      @dhanukairoshan3065 2 роки тому

      @@nihalwijerathna2788 A/L කාලේ මේ වගේ ගුරුවරු හම්බ වුණානම් 🥰

    • @indrakanthifernando18
      @indrakanthifernando18 Рік тому

      ඇත්ත ලංකාවේ තියෙන වටිනම චැනල් එක

  • @chaminda23
    @chaminda23 2 роки тому +31

    රටේ පුරවැසි බුද්ධිය දිනෙන් දින වර්ධනය කරන ඔබතුමාට ජය 👍👌❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 роки тому +37

    අධි උද්ධමනයෙන් ගැලවිච්ච රටවල් ඒ සඳහා අනුගමනය කල පියවර උදාහරණ සහිතව පහදා දෙන්න. ස්තුති තෙරුවන් සරණයි

  • @nimaliperera9457
    @nimaliperera9457 2 роки тому +3

    ප්‍රියමනාප මිනිහෙක්........
    මහපොලවේ ජීවත් වෙන මිනිහෙක් .......
    ඒ මිනිස්කමට මම හරිම කැමති යි.......
    ස්තූතියි . ඔබට. ගන්නාවු උත්සාහයට......
    ❤️🙏🙏

  • @sachintharashmika4443
    @sachintharashmika4443 2 роки тому +16

    අධි උද්දමනයට ගිහින් නැවත යථාතත්වයට පත්උන රටක් ගැන ඉදිරියේදී කතා කරන්න පුලුවන්නං වටිනව, ඒ අය ගත්ත ක්‍රියාමාර්ග එක්කම ❤

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 роки тому +8

    මම ගුරුවරයෙක් සර්, අද මම ඉගෙන ගත්ත දේවල් මගේ ශිෂ්‍යයන් සමග බෙදා ගන්නවා සර්ගෙ දැනුවත් වීම අනාගත පරපුරට කරන ආයෝජනයක්

  • @sameeradamith3967
    @sameeradamith3967 2 роки тому +36

    ඒ ටික නම් තේරුනා. ඊලග වීඩීයෝ එකට වත් නොමැරී ඉන්න හැටි ගැන දාන්න මහත්මයා .නොමැරී හිටියොත් බලන්න.

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 роки тому +45

    මිනිසුන් සංකල්ප වලින් පොහොසත් කිරිිමට ඔබ තුමා දරන උත්සාහය ඉතා අගයකොට සලකමි. 🙏😘

    • @arunadilshanw
      @arunadilshanw 2 роки тому

      අනිවාර්යයෙන්ම ❤️

  • @surenbandara9376
    @surenbandara9376 2 роки тому

    ඔබ තුමාට ගොඩාක් පින් මේ කාරන සේවාවට,මට හිහෙන විදිහට සියල්ලටම මුල දේශපාලන අස්තාවර බාවය,අදික රාජ්‍ය වියදම්,ප්‍රතමයෙන් කල යුත්තේ ඉහල ම තැනැත්තා ගේ පටන් රාජ්‍ය මුදල් හා රටේ සම්පත් අව බාවිතය නතර කල යුතුය,එය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කල යුතුය,වැඩ කරන ජනයා මැරීගෙන වැඩ කරද්දී ඒ මත වැඩ නොකර රටට කිසිදු සේවයක් නොකර යැපීම ඉතාමත් අහිතකර බලපෑම් ඇති කර්නවා,තව් ද මිනිසුන්ගේ වටිනා කාලය පෝලිම් වල ගෙවීමට වීම,රටේ ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කරනවා,ලන්කාවේ උද්දාමය දැනට මට දැනෙන ආකාරයට මසකට 50% වඩා වැඩි ,ඉහල නිලධාරීන් ගේ සිට අනවශ්‍ය වියදම් නතර කර,අවශ්‍ය ම දේවල් වටට රුපියල් ,ඩොලර් වියදම් කිරීම කාලෝචිත ය

  • @thusitharukmal9430
    @thusitharukmal9430 2 роки тому +126

    මිනිසුන්ගේ ආකල්ප වෙනස් කල යුත්තේ ඒ රටේ නායකයින් විසින්. දියුනු වූ හැමරටකටම හොද ආකල්ප, අරමුනු තිබුන නායකයින්ව, මිනිසුන් විසින් තෝරාගෙන තිබුනා. ඒ නායකයින් මිනිසුන්ගේ ආකල්ප නිසි ලෙස වෙනස් කලා. උදා : ජපානය, චීනය, සිංගප්පූරුව වගේ රටවල්. චීනය මොනතරම් ආකල්ප වෙනස් කලාද කිව්වොත් අපි අප්‍රිය කරන සත්තුන්ව කාලා හරි මිනිස්සු ජීවත් වෙන මට්ටමට වෙනස් කලා. මිනිසුන් විසින්ම ආර්ථිකය ගොඩ ගන්න මට්ටමක් හැදුවා. අපේ කිසිම නායකයෙක් ආකල්ප ගැන කථා කරන්නේවත් නෑ. එවෙනි පසුබිමක මේ ඔබ මේ දරන උත්සාහය අගය කරන්ට මට වචන නෑ.

    • @ratahadamu
      @ratahadamu 2 роки тому +6

      මට නම් හිතෙන්නේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ යුත්තේ පණ්ඩිතයින් විසින් කියලයි. නායකයා පණ්ඩිත උනොත් ගොඩක් හොඳයි.

    • @holytemple47
      @holytemple47 2 роки тому +9

      හොඳ ආකල්ප හදන්න හොඳ අයට චන්දේ දෙන්න ඔයාල හොරුන්ට චන්දේ දීල දැන් ඔව්වා කියල වැඩක් නෑ.

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 2 роки тому +2

      අපේ නායකයෝ හිඟාකන්නෙ කොහොමද කියල විතරයි හිතන්නෙ.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому

      යුරෝපයෙ සමහර රටවල් ට ඔහොම උනා ඉස්සර හැබැයි උන් සර්පයො
      කැවාද,හැබැයි අද උන් කන්නෙ
      දියුනු ව ඒක නෙමෙ

  • @yasiththaranga8512
    @yasiththaranga8512 2 роки тому

    ලංකාවේ tv චැනල් වල උදේ පාන්දර ලග්න පලාපළ දවල් වෙද්දි නිළියො ගෙන්වලා උන්ගෙ විකාර පෙන්නන්නේ නැතුව මෙ වගෙ දැනුමක් තියෙන ගුරැවරයෙක් ගෙන්වලා එ අයගෙන් උපදෙස් ගන්න ඔනී.මෙච්චර ලස්සනට හැමොටම තෙරෙන විදියට හැමදේ ගැනම දැනුවත් කරනවට සර් ට ගොඩක් පින්❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 роки тому +12

    ඔබතුමා පාර්ලිමේන්තුවට පැමිනෙන්න..එය රටට ඉතා වැදගත්

    • @DoubleiSL
      @DoubleiSL 2 роки тому +3

      ඒක ඇත්ත.හැබැයි මේ වගේ හරක් ඉන්න පාර්ලිමේන්තුවකට ඇවිත් වැඩක් නෑ.ඔබතුමාගෙ නමත් කැතවෙන එක ඒකෙන් වෙන්නෙ.

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 роки тому

      @@DoubleiSL ඔව් ඊලග ජන්දෙදි තරුන ජන්දවලින් හෝ බුද්දිමත් දූෂීත නොමැති කන්ඩායමක් බලයට ගේමු

    • @rohiniwijewikrama3489
      @rohiniwijewikrama3489 2 роки тому

      අපෝ,මේ මෝඩයන්ගෙ පාර්ලිමේන්තුව පැත්තට හැරෙන්නවත් එපා ඔබතුමා.රටට පාඩුවක්.බුද්දිමතුන් සියයකට කතාකරන්න පුලුවන්. බලන්න එක පාර්ලිමේන්තු මෝඩයෙකුට තේරෙනවද කියලා😂😂😂😂

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 роки тому

      @@rohiniwijewikrama3489 එහෙම කියල අපි හැමදාම මෝඩයින්ව පාර්ලිමේන්තුවට යවල හරියනවද

    • @The_Phoenix716
      @The_Phoenix716 2 роки тому

      අපෝ මේ හරක් ගාලට 🤣 ආවොත් මෙතුමගේ ගෞරවෙත් ඉවරයි

  • @lahirudilshan8109
    @lahirudilshan8109 2 роки тому +55

    නොබො දිනකින් අපටත් මෙම තත්වය උදා වීමට ඇති හැකියාව වැඩියි. මෙවන් වූ තත්වයකදී ඔබතුමා නොසගවා රටේ ජනතාව දැනුවත් කරනවට ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි..

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 роки тому +127

    ඔබට තුමාට තෙරුවන් සරණයි. ඔබතුමා හැමදිනට අපට ලබා දෙන මේ උපදස් වලට බොහොම ස්තුතියි, එසේ අප රටේ මේ දුෂ්කර කාලයට ගැලපෙන පරිදි අපට අවශ්‍ය උපකාර උපදෙස් ලබාදීමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා!

  • @Prasad_Kapukotuwa
    @Prasad_Kapukotuwa 2 роки тому +13

    ග්‍රීසියද මෙවැනි තත්ත්වයකට මුහුණ දී නැවත ගොඩනැගුණු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කොට එවැනි තත්ත්වයකින් මිදීම සඳහා ඔවුන් ගන්නා ලද පිළියම් ශ්‍රී ලංකාවට ආදේශනය කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට හැකිනම් ඉතාමත් වැදගත් !!

  • @akiladilshan4936
    @akiladilshan4936 2 роки тому +220

    විදේශ විනිමය ගැටළුවට දිගු කාලීන සාධනීය විසඳුමක් මට පේනවා. අපි දන්නවා විශ්ව විද්‍යාල තුල සෑම වසරකම අවසාන වසර සිසුන් විසින් ව්‍යාපෘථි යෝජනා ඉදිරිපත් කරනවා. ලංකාවේ ශිෂ්‍යන් කොච්චර දක්ශද කියනවා නම් ඒ ව්‍යාපෘථි යෝජනා ඉතාමත්ම විශිෂ්ඨ ගණයේ ඒවා. නමුත් අවාසනාවට කරුණ ඒ කිසිම විශිෂ්ඨ අදහසක් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට රජයේ අනුග්‍රහය නොලැබීම. මම යෝජනා කරන්නේ ඒ වගේ විශිෂ්ඨ අදහස් කීපයක් තෝරාගෙන budget එකෙන් අමාරුවෙන් හරි ආයෝජනයක් කරලා ලෝකෙට අලුත් යමක් දෙන්න උත්සහ කරන්න ඕනේ කියලා. මේ රට ගොඩ ගන්න අපි මෙච්චර කල් පාවිච්චි නොකළ බුද්ධිමය සාධකය පාවිච්චි කරන්න ඕනේ කාලේ අවිල්ලා තියෙන්නේ.

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 2 роки тому +13

      Wadiya oni na brother, Singapore kiyanne cmb District wage size ratak.. Ekama deyai unta thiyanne trade Lane eka, nawika margaya.. Un eka use kala hariyata ma...sing batu ratak unata business hub ekak..
      Api thmai s Asia wala Gate eka, ape rata gawin naw 30000,ta wada yanawa awuruddakata... Api monwada eke Karagena thiyanne..🙄🙄🤔.. Parliment eke pol booruwo iddi mona sanwaradnayak da😉😏

    • @akiladilshan4936
      @akiladilshan4936 2 роки тому +8

      @@ruwanranganathpathirana514 ඇත්ත. කොමිස් මුදල් වලට කෑදර වෙච්ච පාලකයෝ ඉන්නකන් මේ කිසිම සම්පතකින් ප්‍රයෝජනයක් ගන්න බෑ.

    • @thetraveler4596
      @thetraveler4596 2 роки тому +8

      එකඟයි, Universities වල research වලට, නව නිපැයුම්කරුවන්ගෙ නිර්මාණ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනි,ප්‍රමුඛතා අනුපිලිවෙලක් හදාගෙන අනුපිලිවෙලේ පහලින්ම ඉන්න පාර්ශව වලට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න ඕනි, අඩුම මේ වෙලාවෙ ලංකාවට එන සංචාරකයො ටික අපහසුතාවයට පත් නොවෙන විදියටවත් වැඩපිලිවෙලක් හදන්න ඕනි,එහෙම නොවුනොත් එන ඩොලර් ටිකවත් අපිට බේරගන්න බැරිවෙනවා

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 2 роки тому +3

      @@akiladilshan4936 machn uba pahu giya dawas kipaye parliment katha karapu wa dakkama therenwa rata koheta yaida kiyala.. Eke inna unta ksima ganak a na bam. Eke kiyanwa man enne benz eke eka nawatanna katawath ba Kiyala..😒.. Rate parliment eke un gana hitha ganna ko. .. Thawa masa yak, 2kak yanakota minissu kama walata gaha mara ganna seen ekak thiaynne 😞🙄

    • @naradarajakaruna
      @naradarajakaruna 2 роки тому +8

      අපනයනය වෙලදපොලේ තිබෙන අවස්තා අති මහත්. Eg. Bio degradable paper bag for comarcial agriculture ,පලදාව ආවරණය කල හැකි කඩදාසි ආවරනයක් කියන්නෙ සුලු දෙයක්.ගමක්ම එකතුවෙලා ඒක හැදුවොත්?. අපනයනය වෙලදපොල පෙන්වාදීමට ,දිරිමත් කිරීමට අපි අපිම උදවු කරගමු. Propose to make a vertual fair for SME s.එක මිනිසෙකුට මාසෙකට 10$ ගෙනත් දෙන්න කියලා පාරක් පෙන්වමු.මාසෙකට dollar කීයක් එයිද? අතින් කරන assembals කරන්න අපි කාටත් පුලුවන් .මග පෙන්වීමක් අවශ්‍යයි. අපේ ආර්ථික විද්වතුන් ගැන පුදුමයි. මොකද ඔවුනට තාම ඇහැරිලා නැහැ.

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому

    ඉතාමත් වටිනවා වැඩසටහන ..ඔබ තුමා හුගක් වටින වැඩසටහනක් කරන්නේ තනි තනිව ගන්න පුලුවන් ක්‍රියාමාර්ගත් කියල දෙන්න ...
    මගේ අදහස= ලංකාවේ බඩු හිග වෙනවා කියල ප්‍රසිද්ද කරන්න හොද නෑ..උදා සබන් නැතිවෙනවා කියල කිව්ව වතරයි මුදල් තිබන මිනිස්සු සබන් කැට 100 විතර අරගෙන ගියා ඒ සබන් කැට 100 දෙනෙක් අරගෙන ගියානම් තව මාස දෙක තුනකට සබන් මිලදී ගන්න පුලුවන් . පරන තොග වලින් දැන් ඒ ක හාත් පසින්ම වෙනස් දෙයක් වෙලා තිබෙන්නේ තව මාස දෙකකින් වෙන්න ඕන දේ දැම්මම වෙලා මේ හැම දෙයින්ම දුක් විදින්නේ අසරන මිනිස්සුන්..

  • @chopadithyaedirisinghe427
    @chopadithyaedirisinghe427 2 роки тому +50

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් බැලුවට පාඩුවක් නෑ පොදුවේ එක එක පුද්ගලයා වගේම රටක් හැටියට මේ වගේ වෙලාවක කලයුතු දේ පිළිබඳව තව විස්තරයක් දෙනවා නම් හරිම වටිනවා

  • @senakarajapaksha8515
    @senakarajapaksha8515 2 роки тому +1

    මෙහෙ අපේ රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රනාමය සර්.

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +29

    ඔබතුමා වගේ උගත් බුද්ධිමත් අය එකතු වෙලා මිනිස්සුන් දැනුවත් කර මේ රට ගොඩ ගනීවි යැයි අපේක්ශා කරමි.
    ද්වේශයෙන් කැළබුන මිනිස්සු තව තවත් රට ප්‍රපාතයට ඇදදමමින් එකෙනෙකාට ඇගිල්ල දිගුකරමින් කරන මේ විනාශ නතර කර හැමෝම එක්වී රට ගොඩ නගා ගතයුතු කාළයයි මේ

    • @neethadalsi7180
      @neethadalsi7180 2 роки тому

      ඒකට අපි අපේ ලග තියන මුදල් වලට මොකද කරන්නෙ?

    • @ceylonsamudra5330
      @ceylonsamudra5330 2 роки тому +2

      ලංකාවෙ තියෙන පොල්කට්ට උනත් සුද්ද කරල පිටරට යවන්න පුලුවන් ඔයාගෙම කියල වෙබ් සයිට් එකක් විශ්වාසවන්ත තැනකින් හරියට හදාගෙන සයිට් එක මාකට් කරල ඔයාට ඕනිම දෙයක් ඒකෙ විකුනන්න පුලුවන් එතකොට.උපරිම උනොත් ඔය වැඩ ඔක්කොටම ලක්ශ 5 යයි මේ වෙලාවෙ හැටියට.එහෙමත් නැතිනම් රට ඉන්න buyer කෙනෙක් හොයාගන්න, එතකොට ඔයාට ඉල්ලුමෙ හැටියට ලංකාවෙන් දෙයක් එලියට යවන්න පුලුවන්

    • @iroshinishamilakumarapathi281
      @iroshinishamilakumarapathi281 2 роки тому

      Eka thamay kala yuthu api

  • @tharindumalinga113
    @tharindumalinga113 2 роки тому +30

    බොහෝම ස්තූති සර්.ඔබතුමා මේ කරන සේවාව ❤️. මෙතෙක් බිහි උන කිසිම දේශපාලුවෙක් වත් කරලා නැතුව ඇති.. ආකල්පමය වශයෙන් මුළු රටම වෙනස් කරගමු.

  • @ashensanjaya4135
    @ashensanjaya4135 2 роки тому +29

    ඉතා හොද පැහැදිලි කිරීමක් 👍. මගේ මතය නම්, විදේශ විනිමය ඔලුවෙන් හිටන් ගෙනාවත්, Made In SRI LANKA 🇱🇰 කියන Track එකට අපි වටුනේ නැත්නම් අපේ ආර්ථිකය කවදාවත් ගොඩ ගන්න බෑ. රජයෙන් ඒකට ලොකු support එකක් ඔනේ..🤝👍

    • @Physicsandmathswithpraveen
      @Physicsandmathswithpraveen 2 роки тому

      We don't have raw materials for mass production. What we can export is skills.

    • @Amilakasun1
      @Amilakasun1 2 роки тому

      made in sri lanka කියන තමයි ලංකාවට කෙල උනේ. අපි තේ වලින් ස්වයං පෝෂිත උනාට බොන්නේ ඩස්ට් එක තේ දල්ලක් වත් වැවෙන්න්නේ නැති බොන්නේ අපෙන් යවන හොඳම තේ. අපිට පුලුවන් tech පැත්තට උගන්නන්න ඊට පස්සේ මෙහෙට විදේශීය heavy industries සම්බන්ධ companies ගෙන්නගන්න හා software දැනුම විකුනන්න.

  • @dayalmahagama8837
    @dayalmahagama8837 2 роки тому

    උද්දමනය කිය තාක්ෂනික tecnical වචනයේ අරැත නිවැරදිව වටහා ගත්තේ අදයි සර්. බොහෝම ස්තුතියි 🙏 . රටකට දරාගන්න බැරි තරමේ ,විදේශීය ණය වෟපෘති හරහා ඉටුකරන ලද කෘතිම නිරර්තක කොන්ත්‍රාත් සහ කොමිස් මත පදනම් වු දුෂිත වැඩ පිලිවෙල තමයි අපේ සුන්දර මාතෘ භුමිය අගාධයකට පත් කලේ.

  • @kolithamendis2780
    @kolithamendis2780 2 роки тому +41

    බොහොම වටින කාලීන මාතෘකාවක්. අද අපේ රටට වෙන්න යන්නෙ මොකක්ද? යන කාරණය පැහැදිලියි.
    ඔබ තුමාට ස්තුතියි. 💐🙏

  • @anjanaprabodha4746
    @anjanaprabodha4746 2 роки тому

    මේ තත්ත්වය නැති කරගන්න පුළුවන් ක්‍රම සහ ආණ්ඩුව ජනතාව එ වෙනුවෙන් කල යුතු දේ, අවම කොච්චර කල් ගත වෙයිද , හොද තත්ත්වයකට ගන්න පුළුවන් වෙයි ද කියල පැහැදිලි කරන්න සර්..නැත්තම් අපෙ තරුණ ජීවිත අපරාදේ..හිතේ තිබ්බ සැලසුම් විනාස වෙනකොට ඉස්සරහට වත් කරන්න පුලුවන් දෙයක් හිතා ගන්න බෑ මේ තත්ත්වය එක්ක..සර්ගෙ පැහැදිලි කිරීම් සුපිරි...♥️♥️❤❤

  • @skytechdz
    @skytechdz 2 роки тому +46

    ඔබට තුමාට බොහොමත්ම ස්තුතියි කාලීනව අපට මෙම කරුනු පැහැදිලි කරදීම සම්බන්දව.. ඒ වගේම අපි ඔබතුමගෙන් ඉල්ලා සිටිනවා මෙම අර්බුදයෙන් ගොඩ එන්න අපිට තනි තනිව කල හැකි දෙවල් ගැන පැහැදිලි කිරීමක කරන ලෙස..බුදුසරනයි...!!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +26

      මෙයම තමයි මේ වීඩියෝ මාලාවේ අරමුණ. එකින් එක කතා කරමු

    • @tharidu6792
      @tharidu6792 2 роки тому +1

      Science With Ruchira
      ඔබතුමා සේපාල් අමරසිංහ වගේ රැවුල වවන්න ජ්‍යෙෂ්ඨත්වයක් පේනවා ඒකෙන්

    • @ruwinsampath1280
      @ruwinsampath1280 2 роки тому

      මමත් එකඟ වෙනවා ඔබතුමාගෙ අදහසට

    • @theslocean
      @theslocean 2 роки тому

      @@ScienceWithRuchira සර් ඔබට ස්තුතී ඉක්මනින් ඕනේ . 🙏❤️

  • @heshantutorials
    @heshantutorials 2 роки тому +1

    මේක මරම වටින video එකක්..ලොකු දැනුවත් වීමක් උනා........ මේක තම මේ වෙලාවේ trending list එකේ තියෙන්න ඕනි video එක...

  • @EdifyAcademy
    @EdifyAcademy 2 роки тому +19

    ඉතා විශිෂ්ඨයි. දෙවැනි කොටස ඉතා ඉක්මනින් බලා පොරොත්තු වෙමි. රජය නිල වශයෙන් ජනතාවට කිය යුතු දේ තමයි ඔබතුමා ඉදිරිපත් කරන්නෙ.

  • @manjithjanakantha
    @manjithjanakantha 2 роки тому

    මේ වගේ වටින දෙයක් කියලා දෙන්න මිනිස්සු අපිට හරි අඩුයි
    ඒ වගේම තේරුම් අරන් ආකල්පමය වෙනසක් ඇති කරගන්න මිනිස්සුත් අඩුයි
    කෙසේ හෝ වේවා මේක මිළ කරන්න බැරි youtube චැනල් එකක් මම නිතරම බලන ❤💪

  • @sandyakumari3231
    @sandyakumari3231 2 роки тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා තව තවත් මෙවැනි වැඩසටහන් මගින් භියට පත්වී ඇති ජනතාව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.💐💐💐💐🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🍅🍅🍅🍅🍅🌻🌻🌻🌻🌺🌺🌺

  • @nilame8553
    @nilame8553 2 роки тому +60

    මේ තත්වයෙන් මිදෙන්න මගේනම් අදහස වන්නේ.
    *රටතුල නිශ්පාදන වැඩිකර ගත යුතුයි ( එළවළු,සහල්,)
    * අපනයන කරන්න පුලුවන් තරමට නිශ්පාදන වැඩිකර ගත යුතුය,
    *පිටරටින් ආනයනය කරන අනවශ දෑ නැවැත්විය යුතුය ( ජල බෝතල්),
    * තම රටේ අවශතා හැකිතාක් දුරට අපි අපිම සලසාගත යුතුය ( උදා:- රටින් තෙල් ගෙන්නලා විදුලිය නිපදවනවා වෙනුවටා සූර්ය බලය මගින් විදිලිය නිපදාවාගැනිම පිහිටවීම)

    • @thilinarupasinghe7968
      @thilinarupasinghe7968 2 роки тому +5

      ඔය දේවල් ටිකට නේද දෙසපලුවෝ ටික කෙලෙව්වේ

    • @sachirasamarakoon1554
      @sachirasamarakoon1554 2 роки тому +6

      Solar systems ගෙන්න පාර්ලිමේන්තු ‍යොජනා ආවා යට ගැහුවා . පහුගිය කාලේ ngo වලිජ් එහෙම solar system දුන්නා Entrepreneur ට. ඒ දුන්නත් ලංකාවෙ electricity boad එකෙන් ඇවිල්ලා approval එක දුන්නෙ නැහැ අඩුම ඇවිල්ලා බැලුවෙත් නැ. දන්න අදුනන ඉහල නිලදාරියෙක්ට කිව්වාම තමා engineers ලා ඇවිල්ලා බලලා approval එක දුන්නෙ. 😂 engineers ලා උනත් එතනින් හම්බෙන සමහර commissions නිසා එවා approval කරන්න කැමති නැ.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому +3

      සූර්ය බලය ,සුලං එක්ක වැස්ස නිසා ජල ව්දුලිය උපරිම නිසා මෙහෙම හරි කරන්ට් තියෙන්නෙ,තෙල් ව්තරක් නම් මේ වෙද්දි පැය 10-12 කරන්ට් කපලා,ලංකාවෙ මේවා යෙ ප්‍රයොජන ගන්න තිබ්බෙ කලින්,

    • @arunadilshanw
      @arunadilshanw 2 роки тому +2

      අනිවාර්යයෙන්ම ❤️

    • @moviefan6771
      @moviefan6771 2 роки тому

      ජේ.ආර් කෙලියෙ ඕකට තමයි

  • @chandigamage7431
    @chandigamage7431 2 роки тому +1

    මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ බලන අය හැමෝගෙන්ම , රුචිර සර් ගෙ අදහස් තව දෙන්නෙකුට හරි දැනුවත් කරලා අපේ මිනිස්සු දැනුවත් කරමු කියලා

  • @sachinsena7866
    @sachinsena7866 2 роки тому +25

    Thanks sir, උද්ධමනකාරී පසුබිමක පීඩාවකින් තොරව නොනැසී පැවතීමට මා කලයුතු දේවල් දෙවන Episode එකෙන් සුළු හෝ ඉඟි කිහිපයක් ඉදිරිපත් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි

    • @lakshanvillgeanimals3222
      @lakshanvillgeanimals3222 2 роки тому

      ඔව් අනිවාර්යෙන් ම සර්

    • @prasadnagahage5467
      @prasadnagahage5467 2 роки тому

      ඒක බොහොම වටිනවා

    • @sanjayadissanayake3361
      @sanjayadissanayake3361 2 роки тому +1

      මූලික ආහාර ටික හදාගන්ඩ පුලුවන් ඉඩකඩක් තියනවනම් දැන්ම හදන්ඩ ..වී වගාකරන්න හැමෝටම බැ.eg අලවර්ග ..බෝතල් කරන්න පුලුවන් කැම බෝතල් කරන්න .අනිත්දේ බෙහෙත්
      අපි හිතමු පොඩි ලමුන්ට ඕන බෙහෙත් දේශිය බෙහෙත් ගැන දන්න කෙනෙක්ගෙන් අහගන්න ඒව ලග තියගන්න eg පොඩ් ලමයාට බඩ රිදෙනවට ගන්න වද කහ වගේ දේවල ලග තියාගන්න..ඒ වගේම රත් හදුන් වගේ පොඩි ලමයාට අවශදේවල ඒ එක්කම රත් හදුන් වගේ දේවල් ..

  • @sangeethkumara7341
    @sangeethkumara7341 2 роки тому

    ඔබතුමා වගේ අය තමා රටේ නායකයෝ වෙන්න ඕනෙ

  • @thilinilakshika317
    @thilinilakshika317 2 роки тому +29

    තෙරුවන් සරණයි 🙏 ඔබේ සේවය ඉතා අගය කරමි.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 роки тому

    මේ දැනුම ලබාදුන් පින උදාවන සුර්‍යා ගේ රශ්මිය මෙන් බබලන නුවණ බුද්ධිය උපදින සෑම භවයක දීම ලැබීමට හේතු වේවා කියල ප්‍රාර්ථනා කරනව සර්.තව තවත් මෙවැනි Economic theories සරලව පහදල ඉදිරිපත් කරන්න සර්.

  • @SarithMadusanka
    @SarithMadusanka 2 роки тому +22

    Thank you so much sir...❤️අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී..😔

  • @naturedrive7450
    @naturedrive7450 2 роки тому

    ඉතාම වටින තොරතුරු රැසක.. ඉහලින්ම අගය කරනවා.. පුංචි ඉල්ලීමක්.. ඉතාම බරපතල කාරණා කියද්දි හිනාවෙන්න එපා.,ඒකෙන් තොරතුර ප්‍රේක්ෂකයා ට අවධාරණය නොවෙන්න පුළුවන්..

  • @sakabimi
    @sakabimi 2 роки тому +8

    ඔබ තුමා හරි පරිස්සමට වචන පාවිච්චි කරනවා ඒක හොදටම පැහැදිලියි. ඒක සමහර විට පක්ෂග්‍රාහී වගේ වෙන නිසා වෙන්න පුලුවන්.
    අපි හෙට නැගිටින විදියත් කියන්න ඔනේ ඒක ගෝඩාක් වැදගත් වෙයි කියල හිතනවා.
    මේ වගේ උද්ධමනය ඉහළ ගිහින් අයේ යථා තත්වෙට ආව රටවල් තියෙනවා නම් ඒ ගැන හා ඒ තත්වෙට අව විදිය කියනවා නම් ඒක වැදගත්.

    • @holytemple47
      @holytemple47 2 роки тому +1

      උද්දාමයට හසු උන රටක් නැවත කවදාවත්ම යතාතත්වයට ඇවිත් නැහැ එන්නත් ගොඩකාලයක් යනවා

  • @SLMonsterFish-y9m
    @SLMonsterFish-y9m 2 роки тому

    හරිම ප්‍රියමානප ආකාරයට හිතට දැනෙන්න කරුණු කාරණා කියල දෙනවා..

  • @mala1839
    @mala1839 2 роки тому +5

    ස්තුතියි සර් දැනුවත් කිරීම සම්ම්බඳව. මේ තත්වය ආරම්භයත් එක්කම වගා කරන්න පටන්ගත්තා. විශේෂයෙන්ම කිරි අල, බතල, maniock, සහ පලතුරු, එළවළු. ගෙදර පරිබෝජනයට. පලදාවා නෙලනවා හැම වෙලාවෙමු මටත් හිතෙන්නේ, මම සල්ලි ගස් වලින් කඩනවා කියලා.

  • @samanthikarathnayaka1033
    @samanthikarathnayaka1033 2 роки тому

    ස්තූති යි. 1ක ඔබ වැනි අය ඉතා ඉක්මණින් ඉදිරියට ගෙන ආයුතුය.2ක ආහාර වර්ග ඒ කියන්නේ වගාවන් ඉතා ඉක්මණින් ඉදිරියට ගෙන එමට සැලසුම් සහගත ලෙස රැගෙන එම.3න සත්ව පාලනය.මෙය ඉතා වැදගත් කඩඉමක් මෙය හරියාකාරව අවබෝධ කරගෙන සැලසුම් සහගත ලෙස කීයාත්මක කල යුතුය. යැපුම් කියාවත් යැපුම් මානසික තාවයන් මුලින් උගුලා දැමිය යුතුය.
    .

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 роки тому +7

    රටේ අද පවතින අතිශය අසුන්දර වූ දෙයක් ඉතා සුන්දර ලෙස මොළය අමතා පැහැදිලි කළ වීඩියෝවකි.. බොහොම ස්තූතියි මහත්මයා... ඔබට තව තවත් මෙවැනි වැදගත් දෑ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා...

  • @sunethraw4752
    @sunethraw4752 2 роки тому

    භයානක දෙයක් කියනකොට, විහිලු කතාවක් කියනකොට වගේ හිනාවෙන එක ගැලපෙන්නෙ නෑ මං හිතන්නෙ....නමුත් ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya3872 2 роки тому +7

    බොහොමත් ස්තූති සර් ඔබතුමා වැනි කෙනෙක් රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මේ කරන සේවයට🙏.මම හිතනව මෙම තත්වයෙන් ගොඩ ඒමට නම් ලංකාවේ කෘෂිකාර්මාන්තය නගා සිටුවිය යුතුයි කියල.සැම පුරවැසියෙක්ම යම් පමනකින් හෝ දල දේශීය නිශ්පාදනයට කෘෂිකාර්මයෙන් ලබා දෙන දායකත්වය වැඩි කිරීමට උපකාර උනොත් මෙම තත්වෙන් මිදීමට පහසු වෙයි.ඒ සදහා අපට අවශය වන්නෙ නිවරදි උපදේශනයක් හා මගපෙන්වීමක් පමනයි.රටේ සම්පත් ඕන තරම් තියෙනවා .

  • @swarnafernando9316
    @swarnafernando9316 2 роки тому

    ගුරුවරයෙකුගේ ලක්ෂණ මනාව පෙන්නුම් කරමින් ඔබ විසින් කරන ලද පැහැදිලි කිරීම ඉතාම වටිනා එකක්. අනෙකුත් රටවල් වගේම ලංකාවත් විදේශ රටවලින් ණය ලබා ගැනීම දීර්ඝ කාලයක සිට කෙරෙමින් පවතින දෙයක්. මෙය දැන් වැළැක්විය නොහැකි දෙයක්. මා දන්නා පරිදි අපේ ණය ගැනීම බෙහෙවින්ම සිදුව ඇත්තේ ප්‍රධාන වශයෙන් ආහාර, බෙහෙත්, ගෑස් සහ ඉන්ධන ආදී දේවල් සඳහාය. අවුරුදු 45 ක පමණ කාලයක් තිස්සේ නිෂ්පාදන ආර්ථිකයක් කිසිසේත්ම පවත්වා ගෙන නොගිය ලංකාවට අද පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ දැරිය නොහැකි තත්ත්වයකි. මේ තත්ත්වයෙන් යම් මට්ටමකට හෝ හිස එසවීමට නං රට තුළ නිෂ්පාදනය දිරි ගැන්වීම ඉතා කඩිනමින් සහ විධිමත්ව පවත්වා ගෙන ය යුතුයි. ඒවගේම දැනට සිදු කෙරෙමින් පවතින සහනාධාර ඇතුලු වෙනත් සහන ලබාදීම අක්මැත්තෙන් හෝ නැවැත්විය යුතුය. සෞඛ්‍ය සහ අධ්‍යාපනයද පෞද්ගලිකකරණය කිරීම පිළිබඳව සළකා බැලිය යුතුය. සිසුන්ට ලබා දෙන අධ්‍යාපනය පවා එකපාරටම වෙනස් කළ නොහැකි වුවත් ආර්ථිකයට ඍජුවම දායකත්වය ලබා ගත හැකි ක්‍රමවේද සැකසිය යුතුය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයද පෞද්ගලිකකරණය කිරීම පිළිබඳව රජය සළකා බලන්නේ නම් සුදුසුය. තවද, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හරහා පිටරටට ගලා යන මුදල් ලංකාවේම රඳවා ගැනීමට හැකියාව ලැබෙන අතර,විදේශීය සිසුන් අධ්‍යාපනය ලබා ගැනීමට ලංකාවට පැමිණීමෙන් ලංකාවට මුදල් ගෙන්වා ගැන්නිමට හැකි වනු ඇත. මෙය ක්ෂණිකව කළ නොහැක්කක් වුවත් දීර්ඝකාලීන විසඳුමක් විය හැකිය.

  • @POLICE-lq5lv
    @POLICE-lq5lv 2 роки тому +3

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි. ඉතාම පැහැදිලියි. මෙවැනි තත්වයක් නිර්මානය කල අයට බැන බැන ඉන්න ගියොත් අපි පරාදායි. දැන් ඉදිරියට මුහුණ දෙන්න සුදානම් විය යුතුයි. මෙවැනි ආකාරයට හෝ ආකල්පමය වෙනසක් ඇති කරමින් තවදුරටත් කටයුතු කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.

  • @nisansalasaro1660
    @nisansalasaro1660 2 роки тому

    තවත් අයගේ දැනුවත් භාවය වෙනුවෙන් මුහුනු පොත හරහා බෙදා හරිමු.

  • @nuwandhanushka3443
    @nuwandhanushka3443 2 роки тому +29

    Sir, පුද්ගලයන් වශයෙන් තනිතනිවම මෙයට කළ හැකි දායකත්වය ගැන පැහැදිලි කරල දෙන්න. ( අධි උද්ගමනයකට නොයෑමට.) ස්තූතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +4

      බොහොම ස්තුත්යි ඔබට

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 2 роки тому +4

      ඔවු ඉක්මනින් ඒ පිලිබදව වීඩියෝවකින් අපව දැනුවත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

  • @gaminirathnasiri9515
    @gaminirathnasiri9515 2 роки тому

    හොද පැහැදිලි කිරිමක් මෙවැනි දැනුවත්කිරිමි වලින් පවතින යතාර්තය අවබෝධ කරගත හැකියි.

  • @sasadikari
    @sasadikari 2 роки тому +10

    ස්තුතියි ඔබට. ⁣මේ තත්වයෙන් ගොඩ ඒමට පුරවැසියන් ලෙස විවිධ කොටස් වලින් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කලොත් ලොකු සේවයක්...

  • @rohanawijayawardena9105
    @rohanawijayawardena9105 2 роки тому

    ස්තූතියි රුචිර. අධි උද්ධමනය කියන්නේ දැනටමත් ලංකාවේ වෙළඳපොල තුළ දැකිය හැකි දෙයක්. මේ සාකච්ඡාව ඉතා කාලෝචිත යි.
    මේ මොහොතේ මෙවැනි සාකච්ඡා වැඩි වශයෙන් කරන්නට පුළුවන් නම් ඉතා හොඳයි.
    යෝජනාව ක් වශයෙන් ඉදිරිපත් කිරිම ට කැමතියි. මෙවැන්නක්. අපි ඇත්තටම ලෙබනනයේ තත්වයට පත් උනා කියල සිතලා ඒ තත්ත්වය ඇතුලේ, සෞඛ්‍ය අධ්‍යාපන ය සහ ආහාර අර්බුද කටයුතු ප්‍රාථමික අර්ථ ක්‍රමයක් ඇතුලේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීම වගේ දෙයක්.

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 2 роки тому +6

    ඉතාවැදගත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්. දෙවන කොටස ඉක්මනින් ඉදිරිපත් කරන්න මේකෙන් බේරෙන්න කරන්න පුලුවන් ක්‍රමෝපායන් එක්ක. ස්තුතියි 🙏

  • @dkmr9570
    @dkmr9570 2 роки тому +2

    ඔබතුමා වගේ උගත් බුද්ධිමත් මහත්වරුන් තමා මේ රට පාලනය කරන්න ඕන. 🙏

  • @හෙළආරක්ෂකයො
    @හෙළආරක්ෂකයො 2 роки тому +17

    ජනතාව විදියට අපි කොහොමද මෙයට මූන දීමට සූදම් විය යුත්තෙ යන මාතෘකාවෙන් වැඩ සටහනක් කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලනවා ❤️❤️🙏🙏

  • @yuddeshalakmali8387
    @yuddeshalakmali8387 2 роки тому

    බොහොම ස්තුති සර් මේ තත්ත්වය පෙන්වලා දුන්නට ... අපි මේකෙන් ගොඩ එන්න කෙටි කාලීන සහ දිගු කාලින් ක්‍රම සොයාගත යුතුයි, මුලින්ම දේශපාලකයන් විසින් මිනිස්සු අවුස්සන එක නතර කර පෝලිම් ටික නැති කල යුතුයි

  • @CHATHURANGA
    @CHATHURANGA 2 роки тому +8

    බොහොම ස්තූතියි ඔබ තුමාට ❤️ උද්ධමනය පිලිබඳව ගොඩක් වීඩියෝ තියෙනවා. ඒත් ඇත්තටම අධි උද්ධමනයකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කොතන වත් පැහැදිලි සඳහනක් නෑ. මේ මාතෘකාව පිලිබඳව දිගටම උපදෙස් ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ල සිටිනවා 🙏

  • @dahamdinushka8474
    @dahamdinushka8474 2 роки тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්.
    මට නම් හිතෙන්නෙ අපි පුලුවන් තරම් නිෂ්පාදනය වැඩි කරන්න ඕනි . කලින් තිබුන ස්ව්‍යං පෝෂී ආර්ථික රටාවට යන්න ඕනි . අපිට හදන්න පුලුවන් දේවල් අපේ රටේම හදන්න ඕනි. කෘෂිකර්මාන්තයට විශාල අවධානයක් දෙන්න ඕනි.
    ඒවගේම අධ්‍යාපනයටත් ගොඩක් ලොකු අවධානයක් දෙන්න ඕනි . තේ,කුරුඳු,රබර් වගේ අපනයන භෝග නිෂ්පාදනය දිරිමත් කරන්න ඕනි . ඒව අපනයනය ට රජය ඍජුවම මැදිහත් වෙන්න ඕනි .
    ලංකාව වගේ රටකට විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් ගොඩක් වැදගත්. අපි දැනට විදේශ රැකියා සඳහා යවන්නෙ ගෘහ සේවිකා වගේ දේවල් වලට විතරයි නෙ. මං නම් හිතන්නෙ වේගයෙන් දියුණු වන තොරතුරු තාක්ෂණය පැත්තෙන් වගේ විශ්වවිද්යාල වල ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ශ්‍රමිකයන් බිහිකරල ඇමෙරිකාව වගේ ඒ තොරතුරු තාක්ෂණ අංශයෙ ඉදිරියෙන් ඉන්න රටවල් එක්ක ලංකාවේ රජය මැදිහත් වෙලා ගිවිසුමක් ඇතිකරගෙන ඔවුන් ඒ රටවල් වලට යැව්ව නම් සැලකිය යුතු ආදායමක් ගන්න පුලුවන් වේවි . රැකියාවන් සඳහ යවන ශ්‍රමිකයන් එක්කත් ඕනි නම් ගිවිසුම් ගත වෙන්න පුලුවන් නෙ මාසෙකට ඩොලර් ප්‍රමානයක් මෙච්චර කාලයකට එවන්න ඕනි වගේ එකක් .
    ඒවගේම හැමෝම දූෂණයට එරෙහිව පෙනී සිටින්න ඕනි. නිලධාරීන් ඍජුව ඉන්නව නම් දේශපාලකයන්ටත් ඔහොම හොරකම් කරන්න බෑ .

  • @imeshaminohari9658
    @imeshaminohari9658 2 роки тому +4

    ස්තුතිය නොදන්න දෙවල් ගොඩක් දැනගත්ත චැනල් එකක්...මේ කරන වැඩපිලිවලට ගොඩක් පින්

  • @SinduSagareAjithPremalal
    @SinduSagareAjithPremalal 2 роки тому

    ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.
    ඔක්කොටම කලින් මම හිතන්නේ දූශිත දේශපාලකයන් හොරා කෑ ධනය ඔවුන්ව සිරගත කර හෝ, නැවත රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙනෙන වැඩපිලිවෙලකට යා යුතුයි. එයින් රටට නව හුස්මක් ක්ශනිකව ලැබේ. ඉන්පසු ප්‍රශස්ථ ක්‍රියාවලියකට යා හැක.

  • @pkbkumara8824
    @pkbkumara8824 2 роки тому +11

    ස්තුතියි. ගොඩක් වැදගත් සර්. මෙය ජනතා හදවත් තුළට ඇතුල් කර ගත්තොත් හොඳ ආරම්භයක් ගත හැකියි.

  • @සමන්තඅරඔේගම

    ඔබතුමා විසින් සිදු කරනු ලබන හරවත් දැනම විද්‍යාත්මකව හා යථාර්ථවාදී ව මෙන්ම සරළව ඉදිරිපත් කරමින් සිදුකරන උදාර මෙහෙවරට ඔබටත් ඔබේ දෙමව්පියන්ටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 роки тому +10

    ඔබ තුමාට තුණුරුවන්ගේ සරණයි !

  • @PansalMaluwa
    @PansalMaluwa 2 роки тому +1

    දැනුවත් කිරීම ගැන ස්තුතියි සර්. ලංකාවේ ආර්ථික අර්බුදයට දේශීය නිෂ්පාදනය ඉහල දැමීම, වංචාව දුෂණය නතර කිරීම, සාධාරණ ලෙස බදු මුදල් අය කිරීම. පලමුව රට තුල නීතියේ ස්වාධිපත්‍යය ඇති කල යුතුයි.

  • @apesiraccounting7637
    @apesiraccounting7637 2 роки тому +212

    මූල්‍ය ගණකාධිකරණ උපාධියක් තියෙන අපිටවත් ඔබ තුමා වගේ සරලව පැහැදිලි කරන්න බෑ

    • @thanotorious7561
      @thanotorious7561 2 роки тому +14

      Science 😎

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +27

      ඔහු ක‍‍‍‍‍ථිකාචාර්‍ය්වරයෙක් නිසා ඒ රිද්මය දන්නවා ඇති.මම දැකපු මැජික් එක තමා එකම මාතෘකාව 5පන්තියේ,සා.පෙල,උසස්පෙල,උපාදි හා මහාචාර්ය මට්ටමට වෙනවෙනම උගන්නන විදියනම් හැම ගුරුවරයෙක්ටම කරන්න බැරි අතිවිශේෂ හැකියාවක්.

    • @chubtheloard532
      @chubtheloard532 2 роки тому +10

      Accounting wenai Phd in science wenai sahodaraya

    • @tharidu6792
      @tharidu6792 2 роки тому +6

      හැමෝගෙම බුද්ධි මට්ටම එකවගේ නෑනේ

    • @holytemple47
      @holytemple47 2 роки тому +8

      Ape sir බය වෙන්න එපා උපාධි තිබෙන හැම කෙනෙක්ම ගොන්නුන්ට හොරුන්ට පමණක් චන්දේ දෙනවා කවදාවත්ම හොඳ මිනිහෙකුට එක චන්දයක් දෙන්නේ නෑ

  • @vimukthi3933
    @vimukthi3933 2 роки тому

    සුදුස්සා සුදුසු තැන නොතැබීමේ විපාකය... ඔබට බොහොම පින් 🌿

  • @sanjayajayamal3701
    @sanjayajayamal3701 2 роки тому +38

    මෙතුමා වැනි පුත්ගලයන් තමා ආර්ථික උපදේශක තනතුරට සුදුසුම.පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මෙවැනි අය මිසක් o/l පාස් නැති මී හරක් නොවෙි.

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 2 роки тому

    ඔබතුමා මෙම චැනල් එකෙන් කරන මෙහෙවර ඉතාම වටිනවා. ඉගන ගන්න අයට වගේම සමාජේ හැම තරාතිරකම කෙනෙක්ට තේරෙන විදිහට මේ අයුරින් දැනුවත් කිරීම පිළිබඳ ඔබ තුමාට මම පෞද්ගලිකව ස්තූතිවන්ත වෙනවා. මිනිසුන්ට "මේදේ කරන්න එපා, මේ දේ කරන්න" කීවට ඇත්තටම වැඩක් නැහැ. සර් කරනවා වගේ මිනිසුන්ට ඒ දේ කරන්න කියන්නේ ඇයි, ඒදේ ​කරන්න එපා කියන්නේ ඇයි, ඒ දේවලින් රටට වක්‍රාකාරව වන හානිය මෝ වාසිය මොකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට මිනිසුන්ට ඒ දැනුම ලබාදිය යුතුයි. ඔබතුමා එය සැබෑ ලෙසම සාර්තකවම සිදු කරනවා. ඒ නිසාමයි ඔබ තුමාගේ මේ චැනලය රටටම වැදගත් සම්පතක් වෙන්නේ. ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @creatorworld8463
    @creatorworld8463 2 роки тому +2

    මම ඔබ තුමාගේ හැම video එකක්ම වගේ බැලුව.අැත්තටම ඔබ පෙන්වා දෙන කරුනු හැමෝම අවබෝධ කරගන්නවානමි අපිට රටක් හැටියට ගොඩ යන්න පුලුවන්.අපිට තියෙන ලොකුම ගැටලුව මිනිස්සු හොඳ අාකල්ප වලින් දියුණු නැ.වැඩි බහුතරයකට තියෙන්නේ අාත්මාර්ථකාමි අදහස්.මම පෞද්ගලිකව ගොඩාක් දුක් වෙනවා ඔබ වැනි දැක්මක් අැති විද්වතුන් අපේ රටෙි පාලන ත්‍රන්තයට යොමු නොවීම ගැන.එ්ක ශීු ලාංකික අප හැමෝගෙම අවාසනාව.නමුත් ඔබට හැකි අයුරෙන් මේ කරන සේවය කියා නිම කල නොහැකියි.ඔබට තෙරුවන් සරණයි!

  • @lasithalakmal4674
    @lasithalakmal4674 2 роки тому +5

    ගොඩාක් ස්තූති සර්.. හැමදේම පැහැදිලිව තේරුම් ගන්න පහසු වෙන විදිහට දැනුවත් කලාට..✅

  • @isuruudayanga2737
    @isuruudayanga2737 2 роки тому

    ස්තූතියි ඔබතුමාට මේ දැනුවත් කිරීමට.අධි උද්ධමනයෙන් මදක් හෝ අස්වැසිල්ලක් ලබන්නට කළ යුතු දෑ මට දැනෙන විදියට අප භාවිතා කරන සියලු භාණ්ඩ හා සේවාවන් ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කිරීමත් තමන්ට අවශ්‍ය අහාර පාන වර්ග ගෙවත්තෙන්ම හැකිතාක් සපයා ගැනීමත් කළ යුතුයි.එයට ගෙවතු වගා සංකල්පය ජනමාධ්‍ය මගින් ජනහිතට කාවැද්දිය යුතුය. විද්‍යුත් ක්‍රමයට ලිපි ලේඛන සඳහා බලපත්‍ර ලබා දීමට නීති සම්මත කිරීමෙන් මහජනයාගේ ගමන් බිමන් අවම වීමත් එයින් ඉන්ධන හා කාලය ඉතිරි කරගැනීමටද හැකියාව ඇත.
    අහාර අපතේ නොයවන ලෙස කෑම් බීම් වර්ග සැකසීමට මහජනයාව දැනුවත් කළ යුතුයි.

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 роки тому +5

    කාලෝචිත මාතෘකාවක් . අපව දැනුම්වත් කළාට ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි . තෙරුවන් සරණයි .🌼🌼🌼

  • @nalakasampath2329
    @nalakasampath2329 2 роки тому

    ගොඩක් වැදගත් වන මාතෘකාවක් අද ඔබ තෝරාගෙන තිබෙන්නේ.ඔබගේ දැනුම රටේ ජනතාව අතර බෙදා දීම අද වන විට අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකා ඔබ ගැන අවධානය යොමු කොට ඉඩ හසර සලසා දේ නම් එයද ගොඩක් වටිනවා.සමාජ මාධ්‍ය තරුණ තරුණියන් අතර පරිශීලනය වුණත්.ඈත ගම්වල ජනතාව රූපවාහිනි මාධ්‍ය භාවිතා කරන්නන් වැඩි නිසා .ඔබට ගොඩක් ස්තුතියි මහාචාර්ය තුමනි.

  • @arow8140
    @arow8140 2 роки тому +7

    ගොඩාක්ම වටිනවා සර්.දැනුමක් නැතිව රටක් කරන්න බෑ සර්.අපිට ඉක්මනින් මේ තත්වයෙන් මිදෙන්න පුලුවන් විදිය ඊ ලග විඩියො එකෙන් ගේන්නකො සර්....

  • @deshabimani8248
    @deshabimani8248 2 роки тому

    මහා විනාශයක් පෙන්වා... දුන්නා ... බොහොම ස්තූතියි ඔබට ...
    මේකෙන් ගැලවෙන්නෙ.... කොහොමද කියල ත්..අවබෝධයක් ලබා දෙන්නෙ නම් ඉතා හොඳ යි....

  • @laksmansenarathna615
    @laksmansenarathna615 2 роки тому +11

    විදේශ රටවල් සමග සාකච්ඡා කර ණය වෙනුවට විදේශ රැකියා ප්‍රවර්ධන කල යුතුය සියලුම සියලුම දෙනා දේශීය ආර්ථික රටාවකට (යමි පමණකට සංවෘරත විය යුතුය)හුරුවීම වැදගත්ය වැටුන දේශිය කර්මාන්ත යළි ආරම්භ කිරීමට කටයුතු කිරීම වැදගත්ය සෑම නිවසකම හැකි සෑම දෙයක්ම වගා කළ යුතුය සරලව ජීවත්වීමට පුරැදු විය යුතුය සෑම කෙනෙක්ම තමාට ප්‍රකාශ ප්‍රතිඥාවක් දිය යුතුය තමා කිසිසේත්ම රැපියලක වංචාව නොකරන බවට මාගේ පෞද්ගලික මතය අප දේශපාලන ආර්ථික තාක්ෂණය සංවර්ධන මෙන්ම සදාචාර සාරධර්ම වර්ධනය ඉතාම වැදගත් බවය ඔබ තුමාගේ දැනුවත් කිරීමි ඉතාම පැහැදිලිය,කාලෝචිතය, අර්ථවත්ය, පියශීලීය,

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 роки тому

    සර්ව හම්බෙන්න ඕනි දවසක අනිවාර්යයෙන්ම . වෙනස් කෝනෙකින් හැමදේම බලන කෙනෙක් ❤ සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . පලවෙනියට බැලුවෙ ගෝතමාලාව ගැන වීඩියෝ එක . තනියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා එදා ඉදන්

  • @shashikaprabhashwara5190
    @shashikaprabhashwara5190 2 роки тому +28

    super explanation sir. ලංකාවේ මේ මිල වැඩිවීමට ප්‍රධාන හේතුව නිෂ්පාදන ආර්ථිකයට වඩා ආනයන මත පදනම් වූ ආර්ථිකයක් තීබීම හා අධික විදේශ ණය වාරික ගෙවීම් සහ විදේශ විනිමය රටට ගලා ඒමේ මාර්ගයක් නොමැති වීම නිසා විනිමය අනුපාතිකය වැඩිවීමෙන් ආනයනික භාණ්ඩ වල මිල අධික ලෙස වැඩිවීම සහ විදේශ විනිමය හිගය නිසා අත්‍යවශ්‍යය භාණඩවත් ආනයනය කල නොහැකි වීම සහ නේද?

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому +2

    පුළුවන් තරම් මොනවා හරි වවනවා සර් Gas විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්නේ. Bio gas unit එකක් මම ම හදාගත්තා. Inverter unit එකක් මම ම හාදා ගත්තා . සර් පැහැදිලි කිරීමට බොහොම ස්තුතිය !

    • @miheleew789
      @miheleew789 2 роки тому

      👍👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      බොහොම ස්තුත්යි ඔබට ඒ වගේම හරි සතුටුයි

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому +6

    ඔබතුමාට බොහොම ස්තුතියි. මේ වගේ අවස්ථාවක අප හැසිරිය යුතුය ආකාරය පිළිබඳව දැනුවත් කලාට. ❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 роки тому

    හැමටම උගතහැකි හා දැනුවත්ව කලමණාකරණය කරගෙන උද්ධමනයට මුහුණ දියහැකි ක්‍රමවේදයන්ගේ මේ මූලික හැඳින්වීම ඉතා වැදගත්...පුරවැසියන්ට මේ උද්ධමනයට කෙසේ පියවර ගතහැකිදැයි, විෂ්ලේෂණාත්මක හැඳින්වීම මේ අවස්ථාවේ ඉතා ප්‍රයෝජනවත් වේවි...ඔබතුමාට ස්තුතිය ...!!

  • @sunilranaweera572
    @sunilranaweera572 2 роки тому +9

    ස්තුතියි ඔබට ..කාලෝචිත මාතෘකා ඔස්සේ අපිව දැනුවත් කලාට

  • @THE__B_E_E
    @THE__B_E_E 2 роки тому +2

    ගොඩක් වැදගත් දෙයක්...
    මේ වගේ තත්වයකදි මිනිස්සු කරන්න සහ නොකරන්න ඕන දේවල් ගැන දැනුවත් කිරීමක් කරන්න සර් තව දුරටත්..

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 2 роки тому +7

    බොහොම පිං මේ කරන සේවයට...❤️🙏

  • @enxostreaming5605
    @enxostreaming5605 2 роки тому

    සර් පාඩම් කරන දේවල් දීර්ඝකාලීන මතකයට යවන්න ක්‍රම සහ මතකය වැඩිදියුණු කර ගන්න ක්‍රම කියලා දෙන්න සර්ට පුලුවන් වෙලාවක 🥰✨️

  • @ruchikasandamali233
    @ruchikasandamali233 2 роки тому +5

    මේ වගේ දැනුවත් කිරීමක් ගොඩක් දෙනෙකුට බැලිය හැකි මාධ්‍යකින් අදහස් දැක්විය හැකිනම් ගොඩක් හොදයි,සර්. මොකද ඕනම තරාතිරමක පුත්ගලයෙකුට ඔබතුමා ගේ අදහස් සරලව තේරුම් ගතහැකි නිසා.බුදුසරනයි

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka7832 2 роки тому

    දැං මාසයක් තිස්සේ හොයන වීඩියෝ එකක් sir🙂🔥 ගොඩක් ස්තූතියි

  • @damimo4472
    @damimo4472 2 роки тому +24

    මේ තියෙන ප්‍රශ්නය ඇත්තටම දැනෙන්නේ නැති මිනිස්සු කොටසක් අපේ රටෙත් ඉන්නවා.ඒගොල්ලන්ගෙ එක කොටසක් ගැන නම් මේ වෙනකොට මුළු රටම දන්නවා.අනිත් කොටස තමයි බොහොම සරලත්වයෙන් ජීවිතය ගතකරන මිනිසු.ඒ අය ළඟ ටීවී එකක් රේඩියෝ එකක් වගේ දෙයක් හැරුණ කොට වෙනත් විදුලි උපකරණ නැතිම තරම්.ජලයට මුදල් වැය වීමක් නැහැ.ආහාර අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් ඔවුන් විසින්ම නිෂ්පාදනය කර ගන්නවා.ප්‍රවාහන රෙදිපිළි වගේ ප්‍රශ්න ඔවුන්ට ඒ තරම් බලපාන්නේ නැහැ.දේශීය වෙදකමත් අත් බෙහෙත් ගැන ඇති දැනුමත් ඔවුන්ව නිරෝගිමත් ජීවන රටාවක රදවනවා.පරිසරයේ හමුවන ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කරමින් ඉදිවන ඔහුන්ගේ නිවාස හාඩ්වෙයාර් එකට යන ගාන බොහොම අඩු කරනවා.අඹ ගහ යට බංකුවට වෙලා කිතුල් හකුරු කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බොන ඔවුන්ගේ ජීවිත බොහෝ දුරට තෘප්තිමත්.අපි අපෙන් වෙන්න ඕනි කොටස හරියට ඉටු කර ගත්ත නම් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න අපිට ගොඩක් පහසු වෙයි කියලා මම හිතනවා.මේ වගේ සරල දිවිපෙවෙත කට අපි තාවකාලිකව හරි හුරු වෙන එක මේ වෙලාවෙ අපිට කරන්න පුළුවන් හොඳම දෙයක් විදියට මම යෝජනා කරනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +3

      බොහොම ස්තුත්යි ඔබට මේ කරුණ මතු කලාට.

    • @p.d.n7409
      @p.d.n7409 2 роки тому +2

      අනිවාර්යෙන්ම.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому +1

      @@ScienceWithRuchira අනිවාර්යයෙන් මෙවා ට්ව් වල යන් ඕන

    • @achilapathiraja1988
      @achilapathiraja1988 2 роки тому

      ප්‍රායෝගික නැති අදහසක් , අනික ඇයි හැමදාම අහිංසක දුප්පත් මිනිස්සුන්ටම මේ කැපකිරීම් කරන්ඩ කියන්නේ ,

  • @RK-yc3oo
    @RK-yc3oo 2 роки тому +2

    උද්ඨමනය පිළිබදව යම්කිසි අවබෝඨයක් ලබා ගැනීමට හැකි වුණා.ස්තූතියි සර් !

  • @Henry-Onyx2022
    @Henry-Onyx2022 2 роки тому +6

    වටිනා අදහසක්

  • @vimansakumarapperuma917
    @vimansakumarapperuma917 2 роки тому

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතා වටිනා මෙන්ම වැදගත්, ඒවගේම ඔබ ඉතා හොඳින් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනවා, පුළුවන් නම් න්‍යායික කොටස් හා සමීකරණ දක්වද්දී තරමක් විශාලව පැහැදිලිව බලාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න

  • @scanurasiri1
    @scanurasiri1 2 роки тому +23

    I wish you and your family and other fellows Sri Lankan will have the strength to pass over this difficult period. Much appreciated as always for sharing these concepts with us.

  • @indusamaranayake7966
    @indusamaranayake7966 2 роки тому

    හරි ම වැදගත් මේ වැඩ සටහන දැනට තියෙන ආර්ථික අර්බුදයෙන් ජය ගන්නට දැනුවත් කළ ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 2 роки тому +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට මේ තත්වයේ ඇත්ත ස්වරූපය