නිදහස් මිනිහෙක් වෙන හැටි (What is freedom and how to express it)

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 538

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197 2 роки тому +491

    'නිවහල් සිතුවිලි' ගීතය රචනා කළේ මගේ පියා. එනිසාම නොවෙයි , ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනව. සමාජය සාරවත් මාවතක ට යොමු කිරීම ට ඔබ ගන්නා උත්සාහය අගය කරනවා. මම ඔබේ බොහෝ වීඩියෝ නරඹා ලැබූ මග පෙන්වීම අතිශයින් ම වටිනව. ජය පතම්.

    • @ShaneNPerera
      @ShaneNPerera 2 роки тому +6

      😌🙏🙏🙏

    • @gayaramyaalwis9197
      @gayaramyaalwis9197 2 роки тому +27

      ua-cam.com/video/p5UzsQ8-5y4/v-deo.html
      1818 ලංකාවේ සිදුවූ විමුක්ති අරගලය පිලිබඳ මා කළ වේදිකා නිර්මාණයට මවිසින් ලියූ ගීතය. ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කරමි.

    • @TheKamalsri
      @TheKamalsri 2 роки тому +14

      ඩෝල්ටන් අල්විස් මහතා..

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 2 роки тому +5

      My respect 🙏

    • @lifestyleyogasrilanka7976
      @lifestyleyogasrilanka7976 2 роки тому +6

      ඔබ සමග එකඟ වෙනවා. අපිට තවමත් අවස්ථාව තිබෙනවා සැබෑ නිදහස උදා කර ගැනීමට. අපි බහුතරයකට තියෙන්නේ මානසික නිදහසක් නොමැති බව, සරලවම කියනවා නම් මානසිකල් වහල්භාවය, මානසික නිදහසක් නොමැති තැන සියල්ල අගාධයට වෑම වලක්වන්න බෑ

  • @akiladilshan4936
    @akiladilshan4936 2 роки тому +158

    අවුරුදු 30 ක ජීවිත කාලයේ අහපු වටිනාම නිදහසේ පණිවිඩය. ❤

    • @kapilaweerasinghe8966
      @kapilaweerasinghe8966 2 роки тому +3

      ස්තුතියි ...සර්
      ගමන්මග වෙනස් කිරීමට උපස්ථම්භනයක් ලැබුනා..

    • @armygirl2937
      @armygirl2937 2 роки тому +1

      Great sir :

  • @rusithpriyamantha4933
    @rusithpriyamantha4933 Рік тому +4

    මෙතුමාගේ උගත්කම ලස්සන කරන ඒ සරලකම නිහතමානීකමට respect 👏

  • @domenic1060
    @domenic1060 2 роки тому +29

    බොරු පන්ඩිතයන් උඩපනිද්දි..ඇත්තම බුද්ධිමතුන් හැසිරෙන ආකාරය හරිම විශිශ්ටයි...බොහොම ස්තුතියි සර්..💎

  • @chandanahirantha5546
    @chandanahirantha5546 Рік тому +3

    කල්‍යන මිතුරෙක් යුගයෙ පඩිවරයෙක් මෙ පින් බිම දාල නොගියාට ඔබතුමාට ගොඩාක් පින් සිද්ධ වෙවා

  • @dediwalagedon9979
    @dediwalagedon9979 2 роки тому +53

    සර්ටත්, පව්ලේ අයටත් විශේෂයෙන්ම මේ වගේ වටින මනුස්සයෙක් හදපු දෙමාපියන්ට තෙරුවන් සරණයි...නිදුක් නීරෝගීව මේ වගේ තව තවත් සමාජෙට වැඩදායක වෙමින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා

  • @saliyamendis6661
    @saliyamendis6661 2 роки тому +27

    පාසල් අධ්‍යාපන විශය නිර්දේශ හදන්න ඔබතුමාට සහභාගිවෙන්න හැකියාවක් තියනවනම් ගොඩක් වට්නවා. රටේ අනාගතට ඔබතුමාට වගේ දැක්මක් තිබුනොත් ඒකම අපේ රටේ සංවර්ධනය වේවි..

    • @thebest4239
      @thebest4239 Рік тому

      ඒව වානා මෙ පාලකයො එක්ක.දුප්පත්කම සහ මොඩකම හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙන එක වලක්වනඑක පාලකයන්ගෙ ප්‍රතිපත්තියක් මොකද එතකොට තමයි උංට පැවැත්මක් තියෙන්නෙ

  • @HoraGediya
    @HoraGediya 2 роки тому +23

    නිදහස් දවසෙවත්, නිදහස් මිනිහෙක් වෙනහැටි කිසිම ටීවී නාලිකාවකින් පෙන්වා දෙන්නෑ. ඔවුන් නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයේ ගමන්මග මිනිසුන්ගේ නිදහස අවුරවමින් ගොඩනැගී ඇති නිසා. මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා.

  • @Createrceylon
    @Createrceylon 2 роки тому +51

    "පහනින් පහන් සිය ගනනක් දැල්වුවද.....
    එපහන් සිලෙහි අලු අඩුනොව දිලෙන ලෙද.."
    ....🙏🙏🙏....

  • @99SIN
    @99SIN 2 роки тому +45

    අද මගේ නිවාඩු දවස. උදේම බලපු මේ වැදගත් වීඩියෝව අද දවස හරවත් කලා. බොහෝම ස්තූතියි සර් 🙂🇱🇰

  • @nuwanandra5153
    @nuwanandra5153 2 роки тому +51

    ඔබ තුමා මේ සමාජය ගොඩ ගන්න දරන උත්සාහයට ගොඩාක් ස්තුතියි.

  • @udararanaweera3825
    @udararanaweera3825 2 роки тому +1

    මේවා අහල විතරක් වැඩක් නෑ. අපි කරන්නෙ නැත්තම්. මේ කියන දේට අගයක් දෙන්නනම් අහල විතරක් මදි. 😍

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 2 роки тому +12

    වියයුත්ත නිහඩව කරන උතුම් මිනිසෙක්❤️

  • @naifuskill497
    @naifuskill497 2 роки тому +4

    සෑබෑ නිදහස බුක්ති විදින හොඳම උදාහරණය ඔබ තමයි සර්

  • @thelife8836
    @thelife8836 2 роки тому +19

    මේ වගේ නිදහස් දින ප්රකාශනයක් ඉදිරිපත් කරන්න මෙච්චර කල් හිටපු එක ජනාධිපති කෙනෙකුට බැරි උනා

  • @dulanjalishalika7283
    @dulanjalishalika7283 2 роки тому +16

    ගොඩක් වැදගත් සර්...
    අපේ වැඩිහිටි පරම්පරාව හිතන්නේ නිදහස කියන්නේ කිසිම වැඩක් නොකර පුටුවක් උඩට වාඩි වෙලා ඉන්න එක කියල.. නමුත් මම නිතර කියනවා නිදහස කියන්නේ ඒක නෙමෙයි කියලා.. ඔබතුමාගේ වීඩියෝව මගේ සිත තවත් සවිමත් කරා... තමන් උසස් කියල සලකන දෙයක් කරද්දි තමයි නිදහස නියම සතුට තියෙන්නේ... තෙරුවන් සරණයි සර්..

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +21

    තමන්ගේ නිදහස බලාපොරොත්තු වෙන විධියටම අන් අයගේ නිදහසට ගරු කිරීම අතිශ්‍යයින්ම වැදගත් , ඒහි විවිධත්වය ගරු කරන තත්වයක් තිබිය යුතුමය.
    එහෙම උනොත් තමයි නිදහස ප්‍රායෝගික දෙයක් වෙන්නෙ ඇත්තටම.
    බොහොම වැදගත් මාතෘකාවක් ඔබ අද ගෙනාවෙ.

  • @Lanka500
    @Lanka500 2 роки тому +14

    සර් තාමයි සැබෑ නිවැරැදිව නිදහස කියලා දුන්නේ 🔥 ආදරෙයි ❤

  • @thetraveller4146
    @thetraveller4146 2 роки тому +16

    Subscribers ලා 1500 විතර ඉද්දි සබ්ස්ක්‍රයිබ් කරේ හරිම සතුටුයි ඔබ තුමා කරන videos දැක්කම සරල කමත් එක්ක ඉතා ගැබුරු මාතෘකා කතා කරනවා ❤️

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 роки тому +37

    ඔබතුමා අපේ රටට නිහඩවම කරන මේ උදාර සේවයක් ඒතුලින් ලබන සතුටක් සදාකාලික බුදුදහමේ පෙන්වන ලෝකෝත්තර සුවය ලබන්නට හේතුවේවා

    • @mrpilot99
      @mrpilot99 2 роки тому +2

      නිහඬව කොහෙද බං මේ කතා කරන්නෙ video එකේ. අනික නිහඬව කොහොමද මිනිස්සුන්ගෙ මොළ හදන්නෙ.

  • @chamodkavishka001
    @chamodkavishka001 2 роки тому +16

    නිදහස හිතුවට වඩා සරලයි නේද කියල අද තමා තේරුණේ💧
    බොහොම ස්තූතියි සර්🫂

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 роки тому +33

    හැම පැත්තකින්ම පරිපූර්ණ චින්තකයින් දකින්න හරි අමාරුයි. මේ ඔබේ හා අපේ පින් එකට මුණගැහෙන අවස්තාවක්. ඒදැනුම් සම්භාරයෙන් රට පෝෂනය කිරීමට ගන්නා උත්සාහයට ඔබට පිං

  • @vishwaprabhaeducation2988
    @vishwaprabhaeducation2988 2 роки тому +2

    ගොඩක් අය කියන්නේ ඒ වගේම හිතන්නේ තමන් කැමති දේශපාලන පක්ෂයකට වැඩ කරන එක තමන් කැමති ආගමක් අදහන එක තමන් කැමති රැකියාවක් කරන්න ලැබීම කොටින්ම කීවොත් තමන්ට කැමති දේවල් කරන්න ලැබෙන එක නිදහස කියල එහෙම හිතන අයට සැබෑ නිදහස මොකක්ද කියල කියා දෙන්න උත්සහ කරන ඔබ තුමන්ගේ අදහස් ශ්‍රෙෂ්ඨයි .

  • @missakamanaranga2585
    @missakamanaranga2585 2 роки тому +12

    ඔබ තුමන්ගේ වටිනා අදහස් මේ සමාජයට බෙහෙවින් අවශ්‍යයි. විශේෂයෙන් දරුවන්ට අවශ්‍යයි. ජයෙන් ජය පතමි...

  • @shyamfernando7429
    @shyamfernando7429 2 роки тому +5

    පුද්ගල නිදහස හා සමාජ නිදහස පිලිබදව ඉතාම විද්‍යයාත්මක,
    ඉතම තර්කානුකූල
    ඉතාම සාධාරණය විග්‍රහයක්
    රුචිර ඔබගේ නිර්මානශිලි උත්සහයන් හරිම සුන්දරයි..

  • @mathsacademy4312
    @mathsacademy4312 2 роки тому +13

    සත්තකින්ම ඇත්ත. අපි අපිව ක්‍රියාත්මක වෙන්නයි ඕනෙ කාටවත් බැනල වැඩක් නෑ. අවුත් යහපත් දේ හොයමු ,කරමු 🙏

  • @osandachanith1578
    @osandachanith1578 2 роки тому +8

    8:01 නිදහස සැබෑවට තේරුම් ගත්, නිදහස අගය කරන අයෙක් පමණයි නිවහල් සිතුවිලි, නිවහල් ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. තව කෙනෙක් පරපීඩකත්වයට පත් වෙනවානම්, එය කොහොමද නිදහස් නිවහල් ප්‍රකාශනයක් වෙන්නේ? මාගේ ඒ සම්බන්ධව ඇති පෞද්ගලික අදහසයි මේ.
    ඔබතුමාගේ ජීවිතය විශිෂ්ඨයි. ඔබතුමා නිදහස්, නිවහල් මිනිසෙක්. මේ බෙදා දෙන දැනුම, අපිටත් ඒ නිදහස් නිවහල් ජීවිතයට පාර කියාවි.
    බොහොම ස්තුතියි..

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 роки тому +6

    ඔබතුමාගෙ වීඩියෝ වලින් ජීවිතයට හරවත් දෙයක් එකතු වෙනමයි❤💚

  • @dureshsharintha99
    @dureshsharintha99 2 роки тому +2

    ඇඬෙනවා මේවා ඇහෙද්දී.. 🥺
    දන්න කාලේ ඉඳන් අපි වටේ තියන කර්කෂ සමාජ ක්‍රමය මැද්දෙන් ඇවිදන් එන ගමන් ඊට ප්‍රතිරෝධී අදහස් දරමින් මං මගේ විදිහ හදා ගත්තා.. අද සර් මේ වීඩියෝ එකේ කිවුවෙත් ඒ ටිකමයි..
    මෙච්චර කල් මම තනියෙන් ගොඩනැගුනු විදිහ කොච්චර නිවැරදිද කියලා හිතෙද්දී හිතට මාරම සතුටුයි.. ❤

  • @YMStatus1
    @YMStatus1 2 роки тому +27

    Sirt පුලුවන් නම් හැමදාම short video එකක් දාන්න දවස ප්‍රබෝදමත්ව පටන් ගන්න පුලුවන් .ධනාත්මකව හිතල hard වැඩ කරන්න පුලුවන් 🙂

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 роки тому +2

    සර් ප්‍රකාශනය ඉතාමත් සරලයි
    බොහෝම පිං සිදුවෙනවා
    බුදුසරණයි ..
    මම සාරද හාමුදුරුවෝ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      බොහොම ස්තුත්යි ස්වාමීන්වහන්ස

  • @dhanuhewa1050
    @dhanuhewa1050 2 роки тому +5

    හරවත් කෙටි දේශණයක්..නමුත් ජීවිතයට ලොකු දෙයක් ඉගෙන ගත්තා..ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @pkbkumara8824
    @pkbkumara8824 2 роки тому +3

    එකඟයි. සැබෑ නිර්ව්‍යාජ නිදහස එයයි. උදාහරණය හරිම වැදගත්. අපේ ලඟම ඥාතියා හිතවතා ගස්වැල් සහ ජීවින්. ඒ අයගේ ජීවය ගැන තමයි අලුත් නිවහල් ප්‍රකාශන ඉදිරිපත් විය යුත්තේ. එහෙම හැමෝම කලිං හිතුව නම් අද පවතින ආහාර හිඟකමටත් පිලිතුරක් ලැබෙන්න තිබුණා. ස්තුතියි.

  • @nix_bro
    @nix_bro 2 роки тому +22

    මුළු ලංකාවම අහන්න ඔනෙ කතවක්..............❤❤❤❤🧡🧡💚💚💛💛💛

  • @sampathlakruwan1845
    @sampathlakruwan1845 2 роки тому +1

    අවුරුදු 37 කින්ම අහපු සැබෑම පැහැදිලි කිරීම . විශිෂ්ඨයි, ගොඩක් ස්තූතියි ..❤❤❤❤❤❤❤

  • @Achira.Senadheera
    @Achira.Senadheera 2 роки тому +1

    "නිසල දිය ගැඹුරුයි " ස්තූතියි ඔබට....

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 роки тому +4

    ඉතා වටිනා, අර්ථවත් ,නිදහස් පනිවිඩයක්.....සර් ට ගොඩාක් පින්

  • @livethemoment2371
    @livethemoment2371 2 роки тому

    ඔබත් නිදහස් මිනිසෙක්... අලුත් දෙයක් දැන ගතිමි. තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @Aeturnist
    @Aeturnist 2 роки тому +1

    ඔබ තුමා නිදහස හොඳින් බුක්තිවිඳින කෙනෙක් කියල අද තමා තේරුම් ගත්තේ. ගොඩක් ස්තුතියි ඔබ තුමාට..

  • @ireshaperera5195
    @ireshaperera5195 2 роки тому +2

    ශ්‍රේෂ්ඨ කතිකාවක් මහත්මයා. ඔබේ කතිකාවන් ma කොහොමත් බොහෝ ආසාවෙන් සවන් දෙනවා. Math මන් asa දෙයක් වැඩි උවමනාවෙන් කරමින් අනිත් අයටත් එයින් යමක් ලබා දෙන්න උත්සහයක් ඇති කර gatta, හිතේ නිදහස wada wadagath, මෙවන් දෙයක් තුළින් අපි laga කරගන්නේ eyai. ජය වේවා,obata mata අප සැමටම

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 Рік тому

    මම මේ චැනල් එක හදපු මුල් කාලෙ ඉඳලම බැලුවා. අද චැනල් එකට ඇවිත් මග ඇරුනු හොඳ කොන්ටෙන්ට් තිබිලද කියල බලද්දි මේක අහු උනා. අද වෙද්දි මම නිදහස ගැන අහපු හෝ දැකපු හොඳම සහ අර්ථවත්ම අදහස තමයි මේක.

  • @teenasalwa4421
    @teenasalwa4421 2 роки тому +6

    අද සමාජයට ගැලපෙන ඉතාම වැදගත් පාඩමක් ඔබ විසින් කියල දුන්න ඔබ ගේ සෑම වීඩියෝ වක් ම අද සමාජය ට කරන විශිෂ්ට සත්කාර යක් කියලයි මගේ අදහස ස්තුතියි දීර්ඝ ආයු 💪👍🌹😍🇱🇰

  • @amilachathurangana9401
    @amilachathurangana9401 2 роки тому +4

    ලොකු ගමනක් යන්න පුලුවන් ඔබට,
    ඔබ පෙන්වන මාර්ගය යන්න ආසයි,හදවතින්ම සුභ පතනවා.❤️

  • @kasunmadhushanka1590
    @kasunmadhushanka1590 2 роки тому +2

    වටිනා, ඕනෑම බුද්ධි මට්ටමක අයෙකුට තේරුම් ගතහැකි ලස්සන පැහැදිලිකිරීමක්...

  • @mindrelax6846
    @mindrelax6846 2 роки тому +16

    සර්, ඇබ්බැහි වීමකින් මිදෙන්න ක්‍රමයක් කියල දෙන්න පුලුවන්ද

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +17

    සෑම විෂය පථය කින්ම දැනුම අවබෝධය ලබාදෙමින් නිවැරැදි මඟ පෙන්වාදීමගැන ගෞරවය පුදකරමි .

  • @prasannakumara4292
    @prasannakumara4292 2 роки тому

    ඔබ තුමා දක්ෂ යෙක් ...ස්තූතියී ඔබ තුමාට

  • @its_sj99_here
    @its_sj99_here 2 роки тому +2

    මට හිතුන නිදහස් දවසෙ සර් මේ ගැන වීඩියෝ එකක් කරයි කියලා. හැමදාම වගේ ගොඩක් ස්තූතියි

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому

    නියමයි සර් හොඳ පැහැදිලි කිරිමක් වාගෙම සර් ගෙන් ඇත්‍තම නිදහස් මනුෂ්‍යත්වය පෙන්වා. නිදහස් බව පෙන්වා හරිම නිහතමානී මනුෂ්‍යයෙක් ඔබතුමා...

  • @nikka2776
    @nikka2776 2 роки тому +3

    අපේ අධ්‍යාපන රාටාව තුල නිදහස යම්තාක් දුරට සිමා විමක් වෙිනවා 👌

  • @CHATHURANGA
    @CHATHURANGA 2 роки тому +1

    මතුපිටින් සරලව පේන, නමුත් ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති මේ කරුණ අපට පැහැදිලි කර දුන්නාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි ❤️

  • @kaps0811
    @kaps0811 2 роки тому

    සර්ගේ videos වලිං ඉගෙන ගන්න තියෙන දේවල් හරිම වටිනවා. මේ video එක බැලුවම ඇත්තටම ලංකාවේ අපිට නිදහස තියෙනවද කියල ඒත් හිතුන..

  • @danushkarandunuu236
    @danushkarandunuu236 Рік тому

    ඩොක්ටර් ඔබට බෙහෙවින් ස්තූතී....
    මගේ විනෝදාංශයක් තමයි දැනුම හොයන එක...ඔබගෙන් නොදන්න දේවල් ඉගෙනගන්න පුළුවන්
    ❤️🙏

  • @dragonnetmedia
    @dragonnetmedia 2 роки тому +2

    Asdressing 8 to 80 ! ❤️❤️❤️
    අවුරුදු 8 සිට 80 දක්වා ජීවත්වෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන විදියට "නිදහස් සහ නිහවල්"ව අමතන්නෙ කොහොමද කියන එකට හොඳ උදාහරණයක්!
    ❤️❤️❤️

  • @maheshpremarathna9471
    @maheshpremarathna9471 2 роки тому

    ඇත්තටම අලංකාරවත් කතාවක්.ඔබතුමාගේ නිර්මාණශිලි හැකියාව සහ ඉදිරිපත් කිරිම හරිම ආකර්ශනීයයි. තව තව හොද ආකල්ප සමාජගත කරන්න ලැබේවා

  • @Hellomyfrndss
    @Hellomyfrndss 2 роки тому

    මෙතුමගෙ මේ වටින අදහස් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න ඕන. පොඩි කාලෙ ඉදන් මේ සංකල්ප එක්ක හැදෙන ළමයි ලේසි පාසු උන් නෙවෙයි අනාගතයෙදි ❤

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 2 роки тому +8

    ආයුබෝවන් 🙏 ...සුභ උදෑසනක් ..සර්..බොහෝම ස්තූතී..මේ අදහස් වලට.

  • @Dotsac6978
    @Dotsac6978 2 роки тому

    ඔබතුමාගෙ ඒ නිහතමානී ගුනයට මම බොහෝසෙයින් ගරු කරනවා සර්🙂🙏

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 роки тому +6

    නිදහස ගැන හරියටම දැනගත්ත හදවතටම දැනුන වීඩියෝ එකක්. බොහොම ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏

  • @padmayatapana2350
    @padmayatapana2350 10 місяців тому

    ගොඩාක් වටින පුකාශනයක්. රටේ සිටින සියල්ලන්ගේම නිදහස පුකාශනය කිරීමට ඉගැන් වීමම නිදහස් රටක් ජාතියක් ඇතිකිරීමට ඉවහල් වේ. ඔබේ අරමුණ ඒ ආකාරයෙන්ම මල්ඵල ගැනේවා. ඔබට ස්තූතියි!!🏆🏆🙏

  • @kalutazan
    @kalutazan 2 роки тому +1

    මේ තරම් නිදහස ගැන අගනා පැහැදිලි කිරීමක් ඇහුවේ අදයි..ස්තූති..

  • @nimeshakumari6458
    @nimeshakumari6458 2 роки тому +2

    නිදහසට හොදම උදාහරණයක් ඔබ... සර්ගේ අදහස් බෙදා ගැනිම උදෙසා මේ කරන වෑයමට බොහොම පිං...🙏🙏🙏

  • @desithawadisi2374
    @desithawadisi2374 2 роки тому

    නිදහස උපරිමෙන් විඳින පුද්ගලයෙක්, සතුටුයි ඔබ ගැන.

  • @ipeiris6024
    @ipeiris6024 2 роки тому +1

    ප්‍රබෝධජනක ආකල්ප සමාජගතකිරීම වෙනුවෙන් ඔබට ස්තූතියි!

  • @malindupamuditha3400
    @malindupamuditha3400 2 роки тому +2

    ඔබ තුමාගෙන් ගන්න අදහස්. මාරම වටිනව. බොහොම ස්තූතී❤️

  • @Aeturnist
    @Aeturnist 2 роки тому +1

    බෞද්ධ දර්ශනය ගැන ඔබ තුමාගේ නිදහස් මතය ගැන දැනගන්න ගොඩක් කැමතියි..

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 роки тому

    සිතියයුතු මාර්ගයක් සරලව පහදාදුන් ඔබට ස්තුතිය මහත්මයා..

  • @JayanthaWijesundara-rs5bf
    @JayanthaWijesundara-rs5bf Рік тому

    ඔබේ ඉදිරිපත්කිරිම් ඉතාමත් ප්‍රසංසනීයයි.

  • @sumithsanjeewa4942
    @sumithsanjeewa4942 2 роки тому

    ගොඩාක් හරවත් අදහසක් සර් එදා ජනමාධ්‍ය හා අද පවතින ජනමාධ්‍ය පිලිබද වැඩසටහනක් කරන්න.. සර්ගෙ අදහස් වලින්.... ජය පතමි ...

  • @hewawitharanagesilva6317
    @hewawitharanagesilva6317 6 місяців тому

    ඔබතුමා නිහතමානී සරල චරිතයක් මම කැමතිම 🤍

  • @ruthenberg6926
    @ruthenberg6926 2 роки тому +1

    ඔබ තුමා තමා ගිය භවයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ☝️🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 Рік тому

    අද ත් හොදින් ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා .හැම වදනක් ම ප්‍රයෝජනවත් .ස්තුතියි ඔබට ....🦋🦋🦋🦋

  • @lion1778
    @lion1778 2 роки тому

    ඔබගේ දැනුමෙන් අපව පෝශනය කලාට බොහෝම ස්තුති

  • @MyStory1991
    @MyStory1991 Рік тому

    ඔබ තුමාගේ වටිනා අදහස් ගොඩක් වටිනවා. මම හැමදාම ඔබ තුමාගේ video බලනවා ජිව්තෙට ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️ ආදරේ ගොඩක් sir

  • @isharasuranjith5423
    @isharasuranjith5423 2 роки тому

    නිදහසේ හරිම තෙරුම අද තමයි දැනගත්තෙ බොහොම ස්තුතියි මහත්මයා...ලොකු ගැබුරක් ඇති වටිනා කතාවක් 👏👏👏

  • @paramii_7251
    @paramii_7251 Рік тому

    ඔබතුමාගෙ දැනුමෙන් බිදක් අප සමග බෙදාගත්තාට බොහොම ස්තූතියි සර් 🙏 සර්ගෙ හැම වීඩියෝවකින්ම ගන්න හුගාක් වැදගත් දේවල් තියනව 💐

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට
    ඔබතුමා නිතරම හරවත් දැනුමක් ලබා දෙනවා

  • @coolcreation2563
    @coolcreation2563 2 роки тому

    ගෝඩාක් පිං සර්. මේ කතාව අහල තමයි ඇත්තටම නිදහස කියන්නෙ මොකක්ද කියල දැනගත්තේ... ❤️❤️❤️

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 роки тому

    බැලූ බැල්මට සරල දෙයක් වගේ පෙනුනත් හරි, ගැඹුරු ගොඩක් වටින අදහස් ටිකක් sir.. ඔබතුමාගේ නිහතමානී කමට නම් මන් ගොඩක් ගරු කරනවා..ඒ වගේම බොහොම ස්තුතියි මේ බෙදා දෙන දැනුමට. හරිම වටිනවා sir😊💖

  • @stedi8621
    @stedi8621 2 роки тому +1

    මේ video එක නම් ලංකාවේ හැමෝම බලන්න ඕනේ... ස්තූතියි ඔබතුමාට...

  • @ashannethsara8148
    @ashannethsara8148 2 роки тому +1

    ඔබ ශ්‍රේෂ්ටයෙක් මහත්මයාණෙනි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +1

      හ්ම්, එහෙමම නැහැ. මාව පුද්ගලිකව දන්නවානම් ඔබට පෙනේවි මම අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න උත්සහ කරන කෙනෙක් විතරක් බව

  • @heal18
    @heal18 Рік тому

    ස්තූතියි ඔබට..ඔබේ හැම වචනයකින්ම අපේ ජීවිතයට අර්ථයක් එකතු කරනවට🙏🙏

  • @maheshkumara7559
    @maheshkumara7559 2 роки тому +6

    රුචිර මහත්මයා ඔබතුමාගෙ කාලය කැපකර මෙවැනි විඩියෝ නිර්මානය කිරීම පිළිබඳව මා ඔබට මුලින්ම පිං දෙමි.ඔබතුමාට හැකිනම් ජොතිෂ්‍යවේදය පිළිබඳ සත්‍ය අසත්‍යතාවය අපට පහදා දෙන්න.ස්තුතියි!

  • @hemtecheng2833
    @hemtecheng2833 2 роки тому

    ඔබ තුමාගේ උත්සාහය හරිම අපුරුයි.....ඔබට ගොඩක් ස්තුතියි...

  • @adreshmansh9072
    @adreshmansh9072 2 роки тому

    නියමයි සතුටුයි ඇත්තටම ඔබ ගැන....ඔබ තුමාට ලොකු මිළ කල නොහැකි සේවයක් මේ රටට කරන්න පුලුවන්....ඔබ වැනි අය තව තවත් මේ රටට අවශ්‍යයි...සැබවින්ම ස්තූතියි ඔබට....

    • @aerosports1969
      @aerosports1969 2 роки тому

      Good range of videos. Thanks UA-cam Thanks Ruchira Wijesena

  • @asirikarunarathne93
    @asirikarunarathne93 2 роки тому

    ඔබතුමා ඉතාම නිහතමානිව විද්‍යාත්මක දැනුමට අමතරව මෙවැනි ජීවිතය සාර්ථක කරගැනීමට උපකාර වන අදහස් ඉදිරිපත් කලාට ගොඩක් ස්තුතියි... ඉතාම අසාවෙන් බැලුවෙමි....

  • @anandawickter5299
    @anandawickter5299 2 роки тому

    මුලු ජීවිත කාලයේ මුල ඉඳලම මේවා පාසලේදිම කියල දෙනවනම් මොන තරම් හොඳ දියුනු රටක් හදන්න පුලවන්ද ප්‍රඥාන වන්තයෝ දැනුවත් වේවා...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @hds699
    @hds699 2 роки тому

    නිදහස් දවසේ දිවයිනේම broadcast කලයුතු කතාවක්, මේ වෙනකන් අහන්න බැරි උන නිර්වචනයක්,. 👌👌👌

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 5 місяців тому

    ඔබ වන් ගුරු උතුමෙක් . හරිම සතුටුයි . ❤❤❤

  • @gas9342
    @gas9342 2 роки тому

    ඔබ සැබැ කථිකාචාර වරයෙක් - ඔබ මේ රටට සැබැ හිතවතෙක්

  • @nishathaperera6376
    @nishathaperera6376 Рік тому

    ඉතාමත් වැදගත් මර්තුකාවක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @harithachamath3560
    @harithachamath3560 2 роки тому +1

    (සහෘදයා = සමාන හදවත් ඇත්තා.) බොහොම වටින video එකක්

  • @janithisuranga5554
    @janithisuranga5554 2 роки тому

    මේ වගේ වටිනා අදහස් අපේ අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා . ස්තූතියි සර්

  • @viyasariyatv6023
    @viyasariyatv6023 2 роки тому

    මේක විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. මේ ඇත්ත නොදන්න නිසා අපි අපිටම අහිමි වූ ජාතියක් වෙලා. ඔබ රටට විශිෂ්ඨයි .. වියසැරිය TV# . Viyasariya tv

  • @sisitharasanjana3784
    @sisitharasanjana3784 2 роки тому

    නිදහසේ අරුත, අර්ථ ගැන්වුවාට ඔබට ගොඩක් ස්තූතියි

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 роки тому

    නිදහස් නිවහල් බව පිළිබඳ අර්ථවත් විස්තර කිරීමකි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට ......

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 роки тому +3

    බාහිර ලෝකයෙන් ගොඩනැඟුනු දැනුම එලෙසම පිළිගෙන ,අන්අයගේ මතයන් තමන්ගෙ දැනුමක් කරගෙන ඊට අනුව සිතමින් ජීවත්වන මිනිසුන් තමන්ගෙ මනසෙම සිරකරවන් වෙලා.....
    යතාර්ථවාදි දැනුමකින් ස්වර්ථය මෙන්ම ඔබ වැනි පරාර්ථකාමි චින්තනයෙකු බිහිවෙයි.....

  • @dinuknawanga7312
    @dinuknawanga7312 2 роки тому

    හිතුවට වැඩි දෙයක් අන්තර්ගත වෙලා තිබ්බා. ස්තූතියි.

  • @dineshwasana2298
    @dineshwasana2298 2 роки тому

    වටිනාම නිදහස් පණිවුඩය . බොහෝමත්ම ස්තුතියි සර්.

  • @kapilaindrajith1972
    @kapilaindrajith1972 2 роки тому

    සමාජ මෙහෙවරට බොහොම ස්තුති ඔබ තුමාට