Uotoytottot otoooooeottotoottryiottoot p eitortttouttoyot o oooh9 o9g jujitsu tiirotuttotooo9otoo9ott5too grotto5 55too95tt5ttooouttototttt tot trot prototyping totyritotttoyoei t9ttuotttoooooooooo took ootitrortttor r
Thank you .Papol palayake Joke pamanak kana satha Kawda.palaya dekata kapala Natu ithiri Kara lolaya pamanak kana satha kawda Mekata piliyamak kiyanna. Thank you.
ඔයා හොඳටම පැහැදිලිව කියලා දෙනවා ,,මට හරිම වැදගත් මේ video ටික,,, බොහොම ස්තුති ඔයාට ,, කරපිංචා වලට තමා ඔය කරදරය මට තියෙන්නේ ,, පිටි මකුනා ,, හරිම කරදරයක් ,, ඔයා නියමට පැහැදිලි කරනවා ,,, 🇱🇰🙏
Gamiya ඔබ කරන සේවය මම අගය කරනවා ඔබ කරන හැම wadakma සාර්ථක වේවා ඔබට බුදු සරණයි
ඔබ තුමාට ගොඩාක් පින්. අපිට අවශ්‍යම කරන දෙයක් කියලා දුන්නෙ. ස්තුතියි .
ඇත්තටම හොඳ වටිනා වැදගත් තොරතුරු ටිකක් laba gaththa ගොඩක් ස්තුති
ඔබට ගොඩාක් ස්තුතියි මෙ පිටි මකුනු කරදරය ඉවත් කර ගන්නට අපට උපදෙස් දුන්නාට
ඔබ ලබා දෙන දැනුමට බොහොම ස්තුතියි.
මේක සාර්ථකයි. බොහොම ස්තූතියි
හොද vido එකක් , මම හොය හොයා ඉදියේ ගොඩක් ස්තූතියි,,
බොහොම ස්තූතියි ඔබට... අද තමා vedio දැක්කෙ .. තව කලින් බලන්න තිබුනා නම් හොදයි කියලා හිතෙනවා ..😊
පහසු ක්‍රමය ක් අපේ පැපොල් ගස් වල ඉන්නවා. කරලා බලනවා . උපදෙස් දුන්නට ගොඩක්ම ස්තුතියි !
Uotoytottot otoooooeottotoottryiottoot p eitortttouttoyot o oooh9 o9g jujitsu tiirotuttotooo9otoo9ott5too grotto5 55too95tt5ttooouttototttt tot trot prototyping totyritotttoyoei t9ttuotttoooooooooo took ootitrortttor r
@ Eldora ttotot9tto9oooo9o9oooooy9ooooe9oooo9ttooo9
වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබතුමා ට
පුදුම wadayaak මුකුත් හදන්න ba piti makuna හැම තැනම ඔබතුමා ට බොහොම ස්තුති ...
ඉතා වටිනා උපදෙසක්.ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙිවා.
බොහොම .ස්තුතියි .පැහැදිලිව .කියල.දෙනව .
Thanks gewath u waga karana apta godak prayojanai🎉
හුගාක් ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නෙ. හොදට පැහැදිලි කලා බොහෝම ස්තූතියි. නැවත මෙවන් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු.
Swarna Geeth Thanks Swarna......!
On
@@nimaldissanayake1969 ua-cam.com/video/zXbOhDZvASU/v-deo.html
@@m.gsomaweera7614 ua-cam.com/video/zXbOhDZvASU/v-deo.html
@@nimaldissanayake1969 ua-cam.com/video/zXbOhDZvASU/v-deo.html
ගැමියො,
මේක ගොඩක් කෘමීන්ට හරි යයි. මේවගේ ගොඩාක් ක්‍රම අපේ රටේ තිබුන. අපි අනිත් අයටත් කියමු ඒව එවන්න කියල. ජයවේවා!!!!!
Matanam wagakaranna epawela thiyenne. Gaswlata hdena ledanisa
@@w.hchithra8916 එහෙම තමයි අනේ හිත අධයිර්‍යමත් කර ගන්න එපා මනුස්සයන්ටත් කොච්චර ලෙඩ හැදෙනවද ඒ වගේ තමයි ගස් වැල් වලටත්
ගොඩාක් ..ස්තුතියි ..අය්යේ......ඔබට තෙරුවන් සරණය්...🙏🙏🙏❤🙂👍
Mata danaganna onama deyak ada obathumagen labune godakma thanks harima pahadiliwa labena upades watahaganna leesi b.s
අද ඒ හොඳ මහත්තයා වගේ සතුන් මැරෙන්නෙ නැති බේතක් කියන්නකො ඔබට ගොඩාක් පින් සිදු වෙනවා
ඇත්තටම හොද උපදෙසක් දුන්නේ.
kihnk
ktl llniied
හුගක් අයට වටිනා විඩියෝ එකක්.ස්තුතියි
මේකනම් ගොඩක්ම වටිනා video එකක් අයියේ, ඔයාට ගොඩක් පින්
ගස්වල ඉන්න දිමියෝ නැති කර ගන්න ක්‍රමයකුත් කියලා දෙන්නකෝ
සෑම ගසකම පාහේ දිමියෝ ඉන්නවා, පලදාවන් සියල්ල විනාසයි ...
කෙනෙක් නොදන්නා කමට දෙයක් අහුවහම මේවගේ ගොන් උත්තර දෙන්න එපා nico nicos වගේ අය නිසා ගැමියා චැනල් එකට හානියක් වෙනවා මොකද මේ දාන දේවල් වලට
@@niconicos2146 මටනම් එහෙම අමාරුවක් නෑ මේවගේ වීඩියෝ ගෙවතු වගාකරන අයට වටිනවා අනුන් අහග ප්‍රශ්න වලට අහක ඉදන් පැන පැන උත්තර දෙන ඔයාටයි ගාය තියෙන්නෙ 😡
Ok. Hebei dimiya godak prayojanawath sathek
ගොඩක් ස්තුතියි ඔබතුමාට
ගොඩක් ස්තුතියි යාලුවා
ඇත්ත මගේ මල් පැල සේරම පිට් මකුනන් විනාශ කරනවා " කූබිත් ඉන්න්වා " වැඩේ හරියට හරි යයි දැ කියලා බලමු මම ට්‍රයි කරනවා හෙට " ස්තුතියි ඔබෙ විඩියෝ එකට
Excellent thank. You very much
මම ෂෙයා කලා යාළුවන්ටත් ගොඩක් .ස්තුතියි
කියලා දීපු එකට ගොඩක් ස්තුතිය
many thanksfor your introduction this is very useful for my cultivation
Oyage chenel eka hrima watinawa mo Saudi inna et hema ekakma hrima wedagath. Oyata godak sthuthi
Thank you very much. Obata Theruwan saranai.
ගොඩක් Thanks you 🙏🙏🙏🙏මෙම් වටිනාකම video akk දැනුම් දුන්නේට් ඔයාට ගොඩක් Thanks
Bohoma sthuthiy obata harima pahadili video ekak meka hemotama prayojanawath wei budu saranai obata
Golu bellange karadareetath wesandumak dennako. Mn wage gewathu waga karana hamootama prayojanayak wai🙏🙏
ගොඩක් ස්තූතියි බුදුසරණයි
Thanks මල්ලි ..හොඳ video 1k...
Thanks.ගොඩාක් වටින video එකක්.
Very useful.Thank you.
මේ ඉගැන්වීමට ගොඩක් ස්තූතියි
ඔබට ජේසු පිහිටයි .
Thanks a lot
It's very important .Thanks a lot.
ඉගැන්නුවේ මේ මනුස්සයා.
කොහේවත් ඉන්න එකෙක්ට
👍👍👍👍....
ගොබ්බ හැත්ත.
Thanks lot. Your presentation is attractive. Good luck.
වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි
ස්තුතියි ගොඩක් දැනුවත් වුනා .
බොහොම ස්තූතියි ලොකු උදව්වක් කරන්නෙ
Satthun marenawada
හොද පැහැදිලි කිරිමක්
ගොඩාක් ස්තුති malli denuwath කරාට
ගොඩක් ස්තුතියි.
Ayye mewa hadala godak dawas tiyanna barida maget tibbatu wala innawa oya me kiya dena dewalwalata oyata godak pin hode .
ගොඩක් ස්තුතියි !
Thanak godak watina video ekak
Very important messege.
@ wish to àpply, we have this problem
හොඳයි👍👍👍👍👍👍👍🏿
සරලයි...පැහැදිලියි. Tnq
බොහොම ස්තුතියි 🙏
ස්තුතියි ඔබට මෙවා කියලා දුන්නාට
Pehediliiii kata hada. Texxx youuu. Wagawak patan gnna hadanne. Golubello elona kramayak kiynnko sadahatama
Video dannam
ගොඩාක් ස්තුතියි ..❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
Thank you ane mage karawila wagawe eka karalakwath gannalabenne na massanta uguĺ behethak kiyannako plsbudusaranai
Hoyamin sitiya loku prasnayakata obagen pilithuru labunaa..Sthuthi godaak
Uk
දෙහි ගස් වල ගැටිති තියනවා . එය ට පිලිතුරක් .ස්තුති
කොරපොතු krumeem. Video ekak thiyanawa
Thank you very much for the info.
Bohoma Sthoothi Obata. Godak Watinawa
ගොඩාක් ස්තූතියි..
Gptak. Stutei. Obata..
Mama. Hama. Wedeyowakma. Balanawa. Thanks..
Maga. Gaslabu. Tebbatu. Walat. Ennawa... Dan. Dan am. Gama.. 👍👍👍👍👍👍👍
Thanks for the important video. Keep up your good work.
facebook.com/100051634113488/posts/101328164931654/?app=fbl
Thanks... great video.
Beautifully explained
Thank you .Papol palayake
Joke pamanak kana satha
Kawda.palaya dekata kapala
Natu ithiri Kara lolaya pamanak kana satha kawda
Mekata piliyamak kiyanna.
Thank you.
Kolaya
වෙනස්ම විදියට GARDENING කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක්!!💚💚 . SMART GARDENING IDEAS 💚💚 අලුත්ම ක්‍රම වලින්, සරලව SMART GARDENING කරන හැටි ඉගෙන ගන්න එන්න අපගේ චැනල් එකට.... sub scribe කරලා තියාගන්න.......😉😉😉 ළගදීම........💚❤💛💙🤍
Oyage deuwath kirimata thanks.
Thank you so much
Godak hoda vidiyowak thanks
Very simply useful method.
ගහේ මුලට වැටුණට කමක් නැද්ද? ගහේ කදෙත් ඉන්නවා පිටි මකුණා
බොහොම ස්තූතියි....ගොඩක් වැදගත්......
ගොඩක් වටිනවා
ඉතාවටිනවා ජයවේවා
ekanam hoda adahasak.hodayi.math. athhadabalanam.sthuthi.
Bohoma sthuthi saha godak ping ❤👍🙏🤚
Ane godakma I stutii malli mage bandakka waga a. Sampurna winasha Kala. Mata waga a apa una
මට හරිම වටිනව පිං ඔබට
Very good sir......
Thanks dear
Niyamai obata gdk pin🙏
සිය දහස් වතාවක් වටිනවා
👌👌👌නියමයි
ගොඩක් ස්තුතියි
වැදගත් dayak ahuna.muttiye bath uyana aka
ස්තුතියි , මගේ ගෙවත්තේ ඇති ළොකුම ප්‍රශ්නය විසඳුනා.
ස්තුතියි
😊😊😊😊
Godak watina vidio ekak. Thanks
Super vedoos . Hi
Pochchiwala aba pela situweema /atu bedagenema / pohora damana widiya kiyala denna
Video thiyanawa
ගොඩක් ස්තුතියි. මේ වගේම තමයි කතුරුමුරුංගා පැළයක් හදා ගන්නත් හරි අමාරුයි. සමනළ බිත්තර සහ එම පණුවන් ගෙන් බේරාගන්නට මොනාද කරන්න පුළුවන්?
Anne godak watinwa sir..bohoma stuti
🙏
godak..wadagah..teruwan.saranau
stutiy kiyala dunnata.piti makuno nan aye awe na
නියමයිනේ
ouata. godak. sthuthi diyara. pohora. hadana. hati kiyala. denna
Thanks
Theruwan saranai
බොහොම ස්තුති ගොඩක් වටිනව