සැප්තැම්බර් 22 රට භාරගන්න නායකයා මෙන්න, අංක විද්‍යාවෙන් කල ප්‍රබල හෙළිදරව්ව | Ranjith Bulathsinhala

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 343

  • @RanmaleeBandara
    @RanmaleeBandara Місяць тому +4

    විශිෂ්ට නායකයානෙනි..💐💐
    ඔබට තෙරුවන් සරණයි.!!!

  • @Perera123-q8i
    @Perera123-q8i Місяць тому +5

    රනිල් ආයෙත් ජනාධිපති වෙන්නේ රනිල් තමයි ❤❤❤❤❤❤

  • @jayasirisilva78
    @jayasirisilva78 2 місяці тому +53

    ඔබතුමා හරි ලංකාවේ ඉන්න මාලිමාවට චන්දය දෙන අය හිතන්නේ ලංකාවේ ඔක්කොම එයාලට පක්ෂව කතාකරන්න ඕන ඔක්කොම එයාලට චන්දය දෙන්න ඕන නැත්නම් අමානුෂික විදියට පහරදීම එයාලගේ පිළිවෙතයි. ගෝඨාභයට චන්දය දුන් 69 ලක්ෂයයෙන් අති බහුතරයක් චන්දය නොදී ඉන්න තීරණය කරලා තියෙන්නේ ඒ වගේම අවසාන මොහොතේ ඔවුන් චන්දය පාවිච්චි කරන්න පුළුවන් ඒ කාටද කියලා කොහොමද කියන්නේ මිනිසුන් දැක්කොත් හොඳයි කියලා කෙනෙක් ඔහුට ඒ චන්ද පාවිච්චි කරාවි එතකොට මුල ඉන්න අය අවසානයට වෙන්න පුළුවන් අවසානය කිව්වේ මුල් දෙක තුන හෝ හතර වියහැකි

    • @malikakumudu6903
      @malikakumudu6903 2 місяці тому +10

      @@jayasirisilva78 නියමයි රටට ණය නැති පුරවැසියෙක් 🙏🙏😪

    • @nishanthakumara9908
      @nishanthakumara9908 2 місяці тому +9

      අපිත් ගිය පාර ගොටාබයට බැහැලම වැඩ කරා .මේ පාර දෙන්නේ කාටද කියලා තාම හිතනවා

    • @depaanisiriyalatha5021
      @depaanisiriyalatha5021 2 місяці тому +1

      මෙතුමා ගෙ කතා ව ඇත්ත රනිල් හොඳ යි නාමල් තමයි පැහැදිලි ව ජනතාව අමතා එතුමා ගෙ අදහස් ප්‍රකාශ කරන්නෙ නාමල් 2වෙනියා වෙන්නත් පුළුවන් නැතිනම් ජනපති වෙන්නත් පුළුවන් රනිල් ජනතාවට සෙතක් කෙරුවා එය අමතක කරන්න හොද නැහැ එක්කො රනිල් ජනපති නැතිනම් නාමල් ජනපති වෙනවා අනිවාර්යයෙන්

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 місяці тому

      මොලේ තියෙනවනම් රටට ආදරේ නම් රනිල්ට දෙන්න .​@@nishanthakumara9908

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 місяці тому

      @@nishanthakumara9908 සජිත්ට දුන්නත් ඌගේ වටේම ඉන්නෙත් හොරු රනිල්ගෙ වටේ ඉන්නෙත් හොරු අනුරට දීලා බලමු මමත් 69 ලක්ෂයේ එකෙක් බන්

  • @CharityDeA
    @CharityDeA 2 місяці тому +14

    මාලිමාවේ ඉන්නේත් අර born again පල්ලි වලට බැදිලා brain wash වෙච්ච සෙට් එකක්!! Same mentality!!! 😅they are all MANIACS!! 😅

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 2 місяці тому +13

    මාලිමාවට රැල්ලට ගියාට...ඒ යන උන් ඡන්දය දෙයිද කියලනම් සැකයක් තමා තියෙන්නෙ...😂😂😂😂

  • @RanmaleeBandara
    @RanmaleeBandara Місяць тому +3

    ජයෙන් ජයම වේවා!.. ජනපති තුමනි.

  • @shiranilal6406
    @shiranilal6406 2 місяці тому +14

    රනිල් හොදයි අපේ අම්මා තාත්තා ඵ් අයගේ යාලුවෝ හරි සතුටින් විනෝදයෙන් චන්ද පුතිපල බැලුවේ රැට කැම බිම හදලා හරිම විනෝදයි රනිල් මහත්තයා උගත් හොද මහත්තයා මේ රාජපක්ෂලා රනිල්ව කාලා දැම්මා චරිතය ගාතනය වුනේ මේ රාජපක්ෂලා නිසා නැත්තම් ඔය රනිල්ට මහත්තයා තනි අලියා වෙනස් කරන්න බැරි පක්ෂ 🐘💚

  • @ranganaasela3359
    @ranganaasela3359 2 місяці тому +90

    අනුර ට කඩේ යන වහලුන් ට ඉවසීම නෑ . අන් අයගෙ මතයක් දරාගන්නත් බෑ 😂😂

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc 2 місяці тому +9

      💯

    • @malikakumudu6903
      @malikakumudu6903 2 місяці тому

      @@ranganaasela3359 10000000000000000%ඇත්තටම ඔබ හරි ❤❤❤

    • @grmallika940
      @grmallika940 2 місяці тому +6

      හොරු එලවනකම් ඉවසීම නෑ තමයි

    • @nishanthakumara9908
      @nishanthakumara9908 2 місяці тому +2

      🎉

    • @ranganaasela3359
      @ranganaasela3359 2 місяці тому +1

      @@LasithaWeerasinghe ඔන්න ඉවසීම සහ වැදගත්කම

  • @raymondbasil6691
    @raymondbasil6691 2 місяці тому +19

    බුලත් සින්හල මහත්තයා හොද සුපිරි කෙනෙක් එතුමා කියන්ඩ තියෙන දේ කියන්නේ අන්ක අනුව එතුමාත් මට පුද්ගලිකව මට ගොඩ ජීවිතය හදාගන්ඩ උදව් කරලා තියෙනවා අන්ක් ගනිත වැඩ්ඩෙක් මෙතුමා කාටවත් කඩේ යන්නෑ මෙතුමා අන්ක ව්ද්‍යව අනුවයි ...බුලත් සින්හල මහත්තයා ඔබට ජයවේවා 🦸🦸🦸🦸🦸🦸💥👑🏆❤🌹🦸🔥🙏🌟🌟💯📻💔💔

    • @maduraranaweera1
      @maduraranaweera1 2 місяці тому

      @@raymondbasil6691 අපි කොහොමද ඔය කියන පුද්ගලයා කියන දේ සත්‍යයක් කියලා පිළිගන්නෙ මොකද අද කාලේ. මිනිස්සු සල්ලි වලට ඕනෑම බොරුවක් ඇත්ත වගේ කියනවා ඒ වගේම සල්ලි වලට ඒ කියන දේ පිලිගන්නවා වගේ රගපාන ඔයාලා වගේ අය ඉන්නවා

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 2 місяці тому

      Atthada?

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 2 місяці тому +37

    මේ කතා ඇත්තද බොරුද කියල කියන්පන අපහසුයි. නමුත් මාලිමාවට සහාය දක්වන අය වෙනත් අය සම්බන්ධව දාන කමෙන්ට් හරිම අසෝබනයී. ඔවුන්ට චන්දය දෙන එකත් එපා වෙනව

    • @EveryoneWithOne
      @EveryoneWithOne 2 місяці тому +8

      ඒ අය පාක්ෂිකයන්ට උගන්නල නෑ විරුද්ධ මත ඉවසන්න, වැරැද්දට කවුරු උණත් වැරදියි කියන්න වගේ දේවල්

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 місяці тому

      අනිවාර්යයෙන්ම ,comment එකක්වත් ඉවසන්න බැරි මෝඩයො ..කුණු හරුපෙන් comment කරන්නෙ.

    • @thushadeepthi
      @thushadeepthi 2 місяці тому +2

      Wairaya witharai e aya wapuranne ,

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 місяці тому +7

      කුණුහරුප කියන එක තමයි අනුරගේ වටේ ඉන්නේ

    • @chamindahettimudalige6737
      @chamindahettimudalige6737 2 місяці тому

      Sampuurna attha, mama danna kiipa denek innawa, hodatama danna kohomada kiwwoth mayil gahe idalama jvp kawadhila thiyenne un anith ewunnta comment karanne kunuharupen screenshot thiyenawa unge comment wala,danna ba nadayone monawa unath😅

  • @Perera123-q8i
    @Perera123-q8i Місяць тому +3

    තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

    • @sumithsisira9023
      @sumithsisira9023 Місяць тому

      ⁣ෙතල් පෝලින් ඇතිකරේ උබද මහබැංකුව කැඩුවෙ උබද රටේ සම්පත් විකුනන්නෙ උබද උපන් නුපන් දරුව පවා ලක්ෂ දාහතරකට ආසන්නව රට බංකොලොත් කරෙ උබද jvpද රනිල් අගමැති කීපාරක් හිටියද

  • @sarathkumara3127
    @sarathkumara3127 2 місяці тому +25

    රට ගැන සිතන බලවේග තිබේනම් දිනුම් රනිල්

    • @MichaelHCB
      @MichaelHCB 2 місяці тому

      රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා රට ගොඩ ගත්තා කියන උන්ට...... රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ බැංකුව හොරා කාපු එකෙක්( දැනට අවුරුදු 9ක්), මිනිස්සුන් අමු අමුවේ මraපු එකෙක් (බටලන්ද) , තව ලංකාවේ වැඩිම වාර ගනනක් අගමැති උන එකෙක් අගමැති වෙලා රටට, මිනිසුන්ට කරපු සේවය මොකද්ද... කරේ මුලු රටම හොරා කාලා චීනෙට විකුනපු එක විතරයි 🤣 රෝහල් වල උපකරණ හා ඖශද වර්ග 75 කට වඩා හිගයි... නිවාස ලක්ශ 11කට විදුලිය නෑ... රට බංකොලොත් වෙනකොට නය ඩො.බි 71යි දැන් ඩො.බි 100යි...
      ශ්‍රමයට අඩුම වැටුප් ගෙවන රටවල් 40න් දැන් අපි 4 වන ස්තානය 🤣 කෝ ඉතින් රනිල් රට හැදුවද ? හැදුනද ?🤣 කරේ හොරු ආරක්ෂා කරපු එක... මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් බදු ගහලා උන්ගෙ ආතල් එක ගත්ත එක... පොඩි දරුවෙක්ට කන්න ආස දෙයක් අරන් දෙන්න බැරි තැනට පත් කරපු එක... ඉගෙනන්න පොතක් පෑනක් ගන්න බැරි තැනට පත් කර කරපු එක... අපි ඉපදෙද්දිත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් තාමත් ඒක එහෙම්මමයී ඉතින් මොකද්ද ඌ මේ රටට කරේ ? මොකද්ද මිනිස්සුන්ට කරේ ? පුලුවන් තරම් හොරා කාලා සැප විදපු එක විතරයි කරේ 🖕මූ ජනාධිපති වෙලා රට ගොඩගත්තේ නෑ යකො ඌ කරේ පුලුවන් තරම් බදු ගහපු එක මේ බදු ගෙවන්න ඕනෙ මූ රට ගොඩගත්තා කියන වහල් උබල මිසක් උන් නෙවෙයි... 🤣 ඒ නිසා මේ පාර මොලේ පාවිච්චි කරලා මරනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා රට ගොඩ ගත්තා කියන උන්ට...... රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ බැංකුව හොරා කාපු එකෙක්( දැනට අවුරුදු 9ක්), මිනිස්සුන් අමු අමුවේ මraපු එකෙක් (බටලන්ද) , තව ලංකාවේ වැඩිම වාර ගනනක් අගමැති උන එකෙක් අගමැති වෙලා රටට, මිනිසුන්ට කරපු සේවය මොකද්ද... කරේ මුලු රටම හොරා කාලා චීනෙට විකුනපු එක විතරයි 🤣 රෝහල් වල උපකරණ හා ඖශද වර්ග 75 කට වඩා හිගයි... නිවාස ලක්ශ 11කට විදුලිය නෑ... රට බංකොලොත් වෙනකොට නය ඩො.බි 71යි දැන් ඩො.බි 100යි...
      ශ්‍රමයට අඩුම වැටුප් ගෙවන රටවල් 40න් දැන් අපි 4 වන ස්තානය 🤣 කෝ ඉතින් රනිල් රට හැදුවද ? හැදුනද ?🤣 කරේ හොරු ආරක්ෂා කරපු එක... මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් බදු ගහලා උන්ගෙ ආතල් එක ගත්ත එක... පොඩි දරුවෙක්ට කන්න ආස දෙයක් අරන් දෙන්න බැරි තැනට පත් කරපු එක... ඉගෙනන්න පොතක් පෑනක් ගන්න බැරි තැනට පත් කර කරපු එක... අපි ඉපදෙද්දිත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් තාමත් ඒක එහෙම්මමයී ඉතින් මොකද්ද ඌ මේ රටට කරේ ? මොකද්ද මිනිස්සුන්ට කරේ ? පුලුවන් තරම් හොරා කාලා සැප විදපු එක විතරයි කරේ 🖕මූ ජනාධිපති වෙලා රට ගොඩගත්තේ නෑ යකො ඌ කරේ පුලුවන් තරම් බදු ගහපු එක මේ බදු ගෙවන්න ඕනෙ මූ රට ගොඩගත්තා කියන වහල් උබල මිසක් උන් නෙවෙයි... 🤣 ඒ නිසා මේ පාර මොලේ පාවිච්චි කරලා

  • @RohanMeyer
    @RohanMeyer 2 місяці тому +5

    Ranil + sjith ❤❤❤😊

  • @ayeshamadushan4945
    @ayeshamadushan4945 Місяць тому

    21 passe ඔබගේ අංක
    Weddiyawa harida බලමු
    ❤🎉Malimawatajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanperera7211
    @gayanperera7211 2 місяці тому +22

    ජෙප්පන්ට මේවා පෙන්නන්න බෑ
    පව්බන් මුන්

  • @wasanthakumara91
    @wasanthakumara91 2 місяці тому +7

    අනිත් අයගේ මතයක් ඉවසන්න බැරි එවුන්ට රට හදන්න පුලුවන්ද? මෝඩ හරක්

  • @shiranilal6406
    @shiranilal6406 2 місяці тому +2

    ඔබ දෙපළට තරැවන් සරණයි 🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 місяці тому +3

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා

  • @nisansalasomawardhane4909
    @nisansalasomawardhane4909 Місяць тому +3

    මෝඩ ජෙප්පො ...උබලාගේ මහ එකාට අගමැතිකම ගන්න කොන්ද පන තිබුනේ නැ ..රනිල් වික්‍රමසිංහ අභියෝග වලට බය උනේ නැ ...නියත ජනාධිපති රනිල්

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 2 місяці тому +10

    ජෙප්පො. කවදත් 💣💣🔫🔫🔥🔥🔥🗡🗡🔪🔪 වලින් තමයි පාළනය කරන්නෙ

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 2 місяці тому +2

      මතක තියෙන අයට තාමත් මතකයි....😢

    • @CharityDeA
      @CharityDeA 2 місяці тому +1

      💯

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 місяці тому +3

      71/88/89 මොකද උනේ කියල මම නම් හොඳට දන්නවා. බාර් එක කවුරු ගත්තත් විකුණන්නෙ මත්පැන්.ජේ.වී.පී එක කරන්නෙ එන්.පී.පි කිය​ල නම වෙනස් කරගෙන භීෂණය නැවත පටන් ගන්න. සැප්; 22 බලාගන්න පුළුවන්

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 2 місяці тому

      @@W.K.Dissanayake 🙏🙏🙏 🙏🙏🙏

    • @hasanthiherath3210
      @hasanthiherath3210 2 місяці тому

      🙏🙏👍👍♥️

  • @MarasingheSeron
    @MarasingheSeron 2 місяці тому +5

    අනොජ් සිල්වා ට ජය

  • @jayasiriperera9548
    @jayasiriperera9548 2 місяці тому +9

    Great Lederer only Ranil

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 місяці тому +3

    මනා සිහියෙන් යුතුව රටට මෙතෙක් කාලයක් සිදු වූ දේ සහා ඔබගේ ජීවන මට්ටම පිළිබඳව සිතන්න .

  • @MKanagaraaja
    @MKanagaraaja 2 місяці тому +13

    I LIKE YOUR SPEECH AND WONDERFULL

  • @LahiruImesh-y2e
    @LahiruImesh-y2e 2 місяці тому +3

    රනිල්ට ජයවේවා

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 місяці тому +15

    අපිත් මාලිමාවට තමයි දෙන්න හිටියේ...ඒත් දැන් අනුරට චන්දේ ගොඩක් අඩුවේගන යනවා වගේ තේරෙනවා... රැල්ල අනුරට අඩුවේගන යනවා ....මෙතුමා කියන කතාව ඇත්ත වෙයි වගේ මාලිමාව පරාද වෙයි කියලා හිතෙනවා ... 😕

    • @chandramalkanthi571
      @chandramalkanthi571 2 місяці тому

      නැහැ.

    • @chandramalkanthi571
      @chandramalkanthi571 2 місяці тому +2

      අදහස් දැක්වීම් කාටත් පූළුවන් නෙ.එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

    • @chamindahettimudalige6737
      @chamindahettimudalige6737 2 місяці тому

      Mehe thibuna meeting ekata senaga genawe thanikara pitin game un hitiye tikai. Bus okkoma park karala thibbe town eka athulata wenna thibuna parawal wala

    • @ajithpriya9839
      @ajithpriya9839 2 місяці тому

      හයපාරක් අගමැති කම් කරල මෙ රට පේල් කරපු රනිල් ආයි මෙ රට හදයි කියල හිතන කාල කන්නි ඒ තරම් ඉන්නව නම් මේ රටට යහපතක් වෙන්න ඔනම නැ

    • @HarshaManohari-l7j
      @HarshaManohari-l7j Місяць тому

      😂😂😂😂

  • @Id20154
    @Id20154 2 місяці тому +6

    අනෝජ් ද සිල්වා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sujanichampika-fr7zf
    @sujanichampika-fr7zf 2 місяці тому +11

    Ranil tamai budimatma nayakaya❤❤❤

  • @helenejansen5951
    @helenejansen5951 2 місяці тому +1

    God Bless you Ranil.

  • @savanthiwarusahennedige1235
    @savanthiwarusahennedige1235 2 місяці тому +9

    Ranil Wikramasingha ❤🎉

  • @channelonephilosophy
    @channelonephilosophy 2 місяці тому +8

    September 21st President is Ranil Wickramasinghe////////////////

  • @sarathkumara3127
    @sarathkumara3127 2 місяці тому +22

    රටට හොදක් වෙන්නනම් රනිල් දිනිය යුතුයි

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 місяці тому +3

      තෙල් තියෙද්දී නෑ වගේ පෙන්නුවා කරන්ට් එක දෙන්න පුලුවන් කම තියෙද්දී නෑවගේ පෙන්නුවා ගාන වැඩිකරපුගමන් නැති ගෑස් ලයිට් තෙල් තිබ්බේ කොහොමද

    • @JanithaNilan
      @JanithaNilan 2 місяці тому +1

      රට කිව්වෙ මොකද්ද බන්.බත් කන්න එපා බන් අනේ.

    • @wasanthapushpakumara5227
      @wasanthapushpakumara5227 2 місяці тому

      Adee ubala merila ipadilada rata me thenata edala demme methek rata karapu un neda

    • @MichaelHCB
      @MichaelHCB 2 місяці тому

      Huuuuuuuu

    • @wasanthapushpakumara5227
      @wasanthapushpakumara5227 2 місяці тому

      @@sarathkumara3127 bath kana harakek

  • @DarkBoy-y3x
    @DarkBoy-y3x 2 місяці тому +47

    වැටිලා තිබ්බ රට බාර ගන්න බෑ කියල නැගිටින රට බාර ගන්ඩ පොර කන මුන් නාය⁣කයොද බං 😅 රනිල් තමයි ❤️

    • @RumesDhanushka
      @RumesDhanushka 2 місяці тому +3

      Kauda ban wettuwe

    • @malikakumudu6903
      @malikakumudu6903 2 місяці тому +12

      @@DarkBoy-y3x ගෝත්‍රික රටක් කරපු මොළේ හෝදලා තරුණ යෝ උසිගන්වල රටේම එකම වෙලාවට දේපල පුච්චන්න පුළුවන් අය කොහොමද රටට ආදරෙ නෑ නෑ මේ වෙලාවේ ආවොත් විතරයි කියලා දන්නවා 💔💔💔ලෝකේ අහක බලපු රටට. I. F. M... ගිහින් හරි හිගා කාල හරි ගොඩ ගත්තේ ඔහු ඒ තමයි රනිල් කියන පුස්තකාලේ ❤❤❤ආඩම්බරයි ශ්‍රී ලාංකීය ජනාධිපති ❤❤❤

    • @DarkBoy-y3x
      @DarkBoy-y3x 2 місяці тому

      @@malikakumudu6903 aniwa❤️

    • @DarkBoy-y3x
      @DarkBoy-y3x 2 місяці тому

      @@malikakumudu6903 loweth mage eka. Harak hema thenama malimawa dinawanna heduwata. Lankawa kiyanne buddimath minissu inna ratak ekai ranil dinanne ❤️

    • @janakpitawala1146
      @janakpitawala1146 2 місяці тому

      වැටිලාකියන්නේඅපිද වැට්ටුවේ රනිල් ලාම තමා වැට්ටුවේ දැන් කොහෙද යකෝ ගොඩ තොපි වගේ උන් බත් කන්න එපා

  • @rohan.appuhamyponnavilaged3786
    @rohan.appuhamyponnavilaged3786 2 місяці тому +2

    රනිල් නියත ජනපති

  • @kaveeshamihiranga9559
    @kaveeshamihiranga9559 2 місяці тому +11

    රනිල් තමයි හැමදාම රට හැදුවේ

  • @Feathers59
    @Feathers59 2 місяці тому +1

    මෙතුමා කථා කරන්නෙ කිසියම් විද්‍යාවක් අනුසාරයෙන්. නැත්නම් මෙතුමාගේ පුද්ගලික අදහසක් නොවන බවට සහතික වෙනවා.

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 Місяць тому

    ඉතුරැ ටිකත් විකුනලා සතුටින්සතුටින් ඉන්නබලන අය

  • @TomaToma-yj3ne
    @TomaToma-yj3ne 2 місяці тому

    වෙද මහත්තයා වෙද මහත්තයා අපි ගැනත් තොරතුරු හදාගන්න පුළුවන්ද අපි කොහොමද අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද මොකද වෙන්නේ කින්ද මන්ද කියලා ඉස්සරහට වෙන ජීවිතේ කොහොමද දියුණු වෙනවද නැද්ද කියලා අපිට මේක දැනගන්න කොහොමද

  • @laksirisisira1078
    @laksirisisira1078 2 місяці тому +46

    අමාරු මොහොතක ලඟඉන්න කෙනා තමයි වටින්නේ රනිල්ට ජය වේවා

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 2 місяці тому +2

      රනිල හොඳයි ගෙදර බඩු විකුණලා කන්න දේන්න දවස් කීයක් හත හැකිද

    • @mohamedkamilmohamedaslam1148
      @mohamedkamilmohamedaslam1148 2 місяці тому +2

      ​Bayila.

    • @MichaelHCB
      @MichaelHCB 2 місяці тому +1

      රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා රට ගොඩ ගත්තා කියන උන්ට...... රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ බැංකුව හොරා කාපු එකෙක්( දැනට අවුරුදු 9ක්), මිනිස්සුන් අමු අමුවේ මraපු එකෙක් (බටලන්ද) , තව ලංකාවේ වැඩිම වාර ගනනක් අගමැති උන එකෙක් අගමැති වෙලා රටට, මිනිසුන්ට කරපු සේවය මොකද්ද... කරේ මුලු රටම හොරා කාලා චීනෙට විකුනපු එක විතරයි 🤣 රෝහල් වල උපකරණ හා ඖශද වර්ග 75 කට වඩා හිගයි... නිවාස ලක්ශ 11කට විදුලිය නෑ... රට බංකොලොත් වෙනකොට නය ඩො.බි 71යි දැන් ඩො.බි 100යි...
      ශ්‍රමයට අඩුම වැටුප් ගෙවන රටවල් 40න් දැන් අපි 4 වන ස්තානය 🤣 කෝ ඉතින් රනිල් රට හැදුවද ? හැදුනද ?🤣 කරේ හොරු ආරක්ෂා කරපු එක... මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් බදු ගහලා උන්ගෙ ආතල් එක ගත්ත එක... පොඩි දරුවෙක්ට කන්න ආස දෙයක් අරන් දෙන්න බැරි තැනට පත් කරපු එක... ඉගෙනන්න පොතක් පෑනක් ගන්න බැරි තැනට පත් කර කරපු එක... අපි ඉපදෙද්දිත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් තාමත් ඒක එහෙම්මමයී ඉතින් මොකද්ද ඌ මේ රටට කරේ ? මොකද්ද මිනිස්සුන්ට කරේ ? පුලුවන් තරම් හොරා කාලා සැප විදපු එක විතරයි කරේ 🖕මූ ජනාධිපති වෙලා රට ගොඩගත්තේ නෑ යකො ඌ කරේ පුලුවන් තරම් බදු ගහපු එක මේ බදු ගෙවන්න ඕනෙ මූ රට ගොඩගත්තා කියන වහල් උබල මිසක් උන් නෙවෙයි... 🤣 ඒ නිසා මේ පාර මොලේ පාවිච්චි කරලා

    • @nadeeshanipriyadarshani8514
      @nadeeshanipriyadarshani8514 Місяць тому

      Eththa… amaru welawe Sajith Anura awe nene..ape game okkoma Ranilta❤

  • @tyroneindika5106
    @tyroneindika5106 2 місяці тому +9

    2022_ 2032 රනිල්💪💪💪

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 місяці тому +4

    රනිල් 😃😃😃😃

  • @Perera123-q8i
    @Perera123-q8i Місяць тому +1

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 місяці тому +25

    ලොවම පිලිගත් රනිල්ට ජයවේවා

    • @MichaelHCB
      @MichaelHCB 2 місяці тому +1

      Huuuuuuuu

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 2 місяці тому

      ජාතියන්තර ත්‍රස්තවාඩියා රනිල්. ඔය එකෙක් වත් අපේ රටට ආදරේ නැ 225 එකෙක්වත්. රටටආදරේ උන් නොවේ ජෝතිෂ කාරයෝ කුණුදෙසපාලුවන්ගේ කුනුමාලු අදින නාථමිලා

  • @BuddikaMahesh-c8e
    @BuddikaMahesh-c8e 2 місяці тому +24

    Ranil dinnoth ratama dinum.natham rate mala gama

  • @janakaalahakoon5005
    @janakaalahakoon5005 2 місяці тому +20

    රනිල් නියත ජනපති.👍👍👍

  • @zapfashion8735
    @zapfashion8735 2 місяці тому +2

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 2 місяці тому +1

    අපි සේරම රනිල්ට ❤❤❤

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 2 місяці тому +39

    රනිල් වික්‍රමසිංහ ❤❤❤

    • @MichaelHCB
      @MichaelHCB 2 місяці тому

      තු නොදකින්

    • @Perera123-q8i
      @Perera123-q8i Місяць тому

      ​@@MichaelHCBඅනුර කයිවාරු කාරය එපා ...ගෙදර ඔක්කොම රනිල් ට තමයි ...❤

  • @nalin8182
    @nalin8182 2 місяці тому +8

    RANILTA Jaya

  • @malikakumudu6903
    @malikakumudu6903 2 місяці тому +50

    ❤රනිල් ජනාධිපති තුමා බුදුසරණයි

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 місяці тому +1

      බුදුසරණයි කියන්නේ බුදුන් දෙසූ මාර්ගයේ ගමන්කිරීමයි ! (අනේ මන් දන්නේ නෑ ඕවායේ තේරුම් දන්නවාද කියා) ඉතින් රනිල් එම ගමන්මාර්ගයේ යනවාද???

    • @AnuraBandara-fv5yc
      @AnuraBandara-fv5yc 2 місяці тому

      ​@@gihannanayakkara2203ඔව්

    • @malikakumudu6903
      @malikakumudu6903 2 місяці тому

      @@gihannanayakkara2203 ඔයා ගෙදර ගිහින් ගෙදර සිස්ටම් වෙනස් කරල රටේ වෙනසක් බලන්න 💔💔දුකයි හලෝ

    • @grmallika940
      @grmallika940 2 місяці тому +2

      හොරුන්ට බුදු සරනයි කිව්වට පිහිට ලැබෙනවද

    • @DarkBoy-y3x
      @DarkBoy-y3x 2 місяці тому +6

      ​@@grmallika940වැටිලා තිබ්බ රට බාර ගන්න බෑ කියල නැගිටින රට බාර ගන්ඩ පොර කන මුන් නාය⁣කයොද බං 😅 රනිල් තමයි ❤️😊

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 2 місяці тому +9

    උපරිම 40%ක් ගනීවි ගන්න කෙනා..රනිල් 1හෝ 2අතර හිටියොත් දෙවනි මනාපෙන් රනිල් තමයි දිනන්නෙ..

  • @dnatapaththu2093
    @dnatapaththu2093 2 місяці тому +10

    Jvp wahallu anura dinanaw kiwanm bs dp kiyakiya welalenaw dinanne kiwoth baninaw

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 місяці тому +1

      ඔය දෙබිඩි ප්‍රතිපත්ති නිසා තමා පරදින්නෙ .

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 2 місяці тому +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @apiobasamagai2576
    @apiobasamagai2576 2 місяці тому +13

    රනිල් ❤❤❤❤

  • @Prathibha6699
    @Prathibha6699 2 місяці тому +1

    වනාන්තරය ක තිබෙන බොහෝ ගස් අතර සදුන් ගස අති දුර්ලභය,,,එහි වටිනාකම නොදන්නා මිනිසුන් අතින් එය, අගයකිරීම සිදු නොවීම ගැන පුදුමවිය යුතු නැත,,මේ මිනි කැට යට ගොස් ගොමරිටි උඩට මතුවන කාලයයි,,,මෙය රට වැසියන් වන හැමෝගෙම අවාසනාවයි

  • @SuSa-np2mo
    @SuSa-np2mo 2 місяці тому +21

    අපි චන්දේ දෙන්නේ රනිල්ට

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 2 місяці тому +11

    " රනිල් ම තමයි" 👍

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 місяці тому +10

    ඕං බලපල්ලා මාලිමාවෙ කට්ටිය ටිපර් වෙන ලස්සන .😂😂😂😂😂😂😂😂

  • @dineshfernando8495
    @dineshfernando8495 2 місяці тому +3

    සජිත් ☎✅

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 2 місяці тому +7

    රනිල් සජිත් එකතුවෙනවා.එච්චරයි

    • @rahalanuhas8546
      @rahalanuhas8546 2 місяці тому

      දවල් හින බලන්න එපා බන් 😂

  • @topchartcreator
    @topchartcreator 2 місяці тому +16

    තනි අලියෙක් 😂

  • @PrasannaGamaarachchi-xn7gf
    @PrasannaGamaarachchi-xn7gf 2 місяці тому +2

    Let's see after 22nd September.

  • @Balsbogoda23
    @Balsbogoda23 Місяць тому +2

    මෙතුමා සත්‍යය කියන කෙනෙක් වහලුන් අදාල නත

    • @RumesDhanushka
      @RumesDhanushka Місяць тому

      රනිල් 😂😂😂😂😂😂

    • @RumesDhanushka
      @RumesDhanushka Місяць тому

      රනිය dan kohe රටේ ජනාධිපති වෙළඳ danne😂😂😂😂😂

  • @TomaToma-yj3ne
    @TomaToma-yj3ne 2 місяці тому

    ක වෙද මහත්තයා කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ද නැත්නම් රනිල්ද නැත්තං අනුරද අපට මෙයින් එකක් කියන්න කවුද ජනාධිපති වෙන්නේ

  • @lankaheritage7319
    @lankaheritage7319 2 місяці тому +3

    රටට කෙනෙක් ආදරේනම් ඔහු රනිල්ට. ජාවාර්ම්කාරයෙක් නම් ඔහු මාලිමාවේ අනුරට. ගොනෙක් නම් සජබේ සජිය්ට.

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 2 місяці тому +1

    Ape ranil sir ❤❤❤

  • @mewageherath8218
    @mewageherath8218 Місяць тому

    වර්ගෙත් නහලා තමුනුත් නැහෙන එවුන් රනිල්ට හෝ සජිත්ට දෙයි අපිට අවශ්‍ය අදූෂිත අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව

  • @georgerobert40
    @georgerobert40 2 місяці тому

    AKD Sir no 6and 5 GOOD nomber

  • @JAYASITV
    @JAYASITV 19 днів тому

    දැන් ලොක්කා අංක විජ්ජාව මාරු වෙලා අංක මාරු වෙලාද දන්නෑ.....පවු ඉතිං. 😂😂😂

  • @DisanayakeDisanayake-u2v
    @DisanayakeDisanayake-u2v 2 місяці тому

    Malimawen දිශාව bala tele phone eken hematoma කියන්න gas සිලින්ඩරය දිහා bala පොහොට්ටුව ta chande denna

  • @малинкидом
    @малинкидом Місяць тому

    දැන් හැට දෙක නෙවෙයි ඇට දෙක තමයි අල්ලන් ඉන්න වෙන්නෙ ඔබ තුමාට පව් අනේ ඔබතුමා 😂😂😂😅😅😅 දැන් මොකද කියන්නෙ???

  • @wishwa4029
    @wishwa4029 2 місяці тому +1

    RANIL ta Jayawewa

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 2 місяці тому +11

    😢රැල්ල මාලිමාව ට චන්දෙ සජිත්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara-u5n
    @sarathkumara-u5n Місяць тому

    රනිල්ට ජය

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 місяці тому +20

    එකෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% 8500000 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් sjb☎☎☎☎☎☎☎☎☎☎☎☎

  • @shiranilal6406
    @shiranilal6406 2 місяці тому +1

    මුකුත්ම කියන්න බැ කුනුහරුප ඉවරයි අමිමෝ ආවොත් රට ඉවරයි දිලා බලන්න ආස හිතෙයි

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 місяці тому +1

    මේ පාර ස්භාධහමෙන් පාලකයෙක් තෝරයී.ඒක අනිවාර්යයෙන්ම වෙනවා විදෙස් අපි.ආත්මාර්ථකාමි හොරු විනාශ වේවි .

  • @GnanamKumaravel-ye7qe
    @GnanamKumaravel-ye7qe 2 місяці тому +3

    Ranil ennenaki 💯💯💯💯💯💯👍👍👍👍👍👍👍

  • @nadeeshanipriyadarshani8514
    @nadeeshanipriyadarshani8514 Місяць тому

    Ranil sir❤

  • @laxmanrajakaruna
    @laxmanrajakaruna 2 місяці тому

    3%50% k weida? 47% k wedi unada?

  • @Pushpika-nk7zl
    @Pushpika-nk7zl 2 місяці тому +1

    raniltajayawewa😮😅😅😢😢

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 Місяць тому

    me anawekiya kiyanna thibune meeta awruddhakata vithara kalin .ehema kiwwa nam ranilta tharaghayak nathuwa dinanna thibuna.

  • @tp6011
    @tp6011 Місяць тому +1

    Anka vidyawa waraduna ne😂

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Місяць тому

    🧭 කොටියකින් දිනවා මේ මජර ක්‍රමය වෙනස්කරමු

  • @Palugika
    @Palugika 2 місяці тому

    මෙතුමාගේ කියවීම හරි අංක විද්‍යාව අනුව....නමුත් ප්‍රශ්නේ මෙතුමා ලංකාවේ උපන්දිනය විදිහට ගන්න දිනය වැරදියි....1948.2.4 කියන්නේ නිදහස ලබපු දිනය....ඒ අර්ධ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් පමණයි....පූර්ණ නිදහසක් සමඟ ජනරජයක් බවට පත්වෙන්නේ 1972.05.22...... එතනදි තමයි calculation සම්බන්ධව ගැටළුව එන්නේ.....මෙතුමව සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් තියෙනවනම් කැමතියි.....මේ සම්බන්ධයෙන් නිරාකරණය කරගන්න....

    • @Palugika
      @Palugika Місяць тому

      මං හිතන්නේ දැන් පැහැදිලියි මම කියපු කාරණය.....මමත් අංක විද්‍යාවෙන් ඔය විදිහටම පුරෝකතනය ම කලා....නමුත් මට ලැබුණු පිලිතුර අනුර.....වෙනස තිබ්බේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උපන්දිනයේ...එය 1948.02.04 නෙවෙයි 1972.05.22.....ගණනයේදී ගත් යුත්තේ එයයි......

  • @gaminiwallahagoda6424
    @gaminiwallahagoda6424 2 місяці тому +1

    metumath kiyanne jotishya padanam karagena,ganan kramaya hada Gena tiyenne eka padanam karagena

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 2 місяці тому

    අනාවැකි වැරදුනොත් ඒ වැඩෙන් ඉවත් වෙනවානම් හොදයි

  • @RumesDhanushka
    @RumesDhanushka Місяць тому

    Koban 23 වැඩසටහන

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s Місяць тому

    රනිල් දිනන්නේ නැ...

  • @raymondbasil6691
    @raymondbasil6691 2 місяці тому

    බුලත් සින්හල මහත්තයා සෙම්පති හෝ අනුරකුමාරයා ගොඩයයිනේ අනිවාර්ය 👑💥🏆🙏🦸🦸🦸🔥🌟

  • @Pushpika-nk7zl
    @Pushpika-nk7zl 2 місяці тому +1

    Anrahireyanwa

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 Місяць тому +1

    kisima janatha balayak nathi ranil dinalada

  • @JayanthiBulathsinhal
    @JayanthiBulathsinhal 2 місяці тому

    18 venidata shrshtadikaranayen balaganna Ranilta wenade

  • @MaxipelPerera
    @MaxipelPerera 2 місяці тому

    මහත්මයා ඇත්තටම රටේ ජනතාව දාන චන්දේ ගනන්කරයිද හොර පෙට්ටි ගැනලා ජනතාව පවිච්චි කරපු චන්ද පෙට්ටි ගිනි තියයිද ගියසැරේ වගේ

  • @Ananda-g2s
    @Ananda-g2s 2 місяці тому +1

    Halparuwanta chanda dinanna bee Ranil ta vithraii dekmak nee tharjanaya karanawa kiyanne halparuwo avoth

  • @dhammiherath6347
    @dhammiherath6347 2 місяці тому

    Oya dakke nadda kiyana speeches..malimawata jaya

  • @amaldissanayake3323
    @amaldissanayake3323 Місяць тому

    Anura❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤

  • @kalanaviraj259
    @kalanaviraj259 Місяць тому

    වැරදුනා නේද.

  • @උට්ලැයිඋට්ලැයිඌඌ

    දිනුවොත් මල් පෙරදුනොත් ගල්

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 Місяць тому

    ජනපති රනිල් පරාද යි නෙ