Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ස්තුති ..
Me doctor සම්බන්ධ kara ගන්න number එකක් දාන්න පුළුවන් da
Physiotherapy කලහම ගොඩක් අමාරු හොදවෙනව...
Mage bella hariyta ridenawa gediya wge tiyanawa
Obathuma chanalin karanawada mona hospital akeda
මම විදේශ ගත වෙලා ඉන්නේ මේ ලෙඩේ නිසා කාලයක් තිස්සේ දුක් විදිනවා
මටත් මේ ලෙඩේ තියෙනවා බෙල්ලයි වම් අතයි බෙල්ල උඩ බලන්න බැහැ පිට්පස්ස බලන්න බැහැ බස් එකකවත් යන්න බැහැ පැත්ත බලාගෙන දැන් අවුරුදු 3ක් ව්තර දැන් රාගම හොස්පිටල් එකට ගියාම දැම්මා පුනුරුත්තාපනයට එතනින් කිවුව ලයිට් එකක් අල්ලන්න එන්න කියලා දින දුන්නා එහෙම කරපුවාම හොද වෙයිද කියලා දැන ගන්න පුළුවන් ද
ඩොක්ටර් මගෙත් මාසදෙකක ඉදල මේ ලෙඩේ හටගෙන තියෙන්නෙ. ඉවසන්න බෑ කැක්කුම.බෙල්ල හරවන්නත් බෑ,උඩබලන්නත් බෑ,වැඩක් කරන්නත් බෑ වේදනාවයි කේන්තියයි ඉවසන්න බෑ.4වතාවක් බෙහෙත් ගත්ත අඩු උනේම නැහැ.බෙහෙත් බොද්දි වේදනාව අඩුවෙනව විතරයි.මට වයස 28යි. ඇයි ඩොක්ට, මොකක්දකරන්නෙ.
Oyata den hodaida mcn belle kekkuma matath okama thynwa mata oyage contact ekak danna podak
බේත් බොද්දී වේදනා අඩු කියන්නේ ඔයා බොන්නේ වේදනා නාශක.physiotherapy කරන්න.හරි යනවා.
වෙද්‍යතුමනි මගෙත් වම් පැත්තේ බෙල්ලෙ ඉදන්ම උගුර පැත්තට එන ඇටකූර අස්සේ කැක්කුම එනවා.උරහිස කැක්කුම එනවා. නිතරම හිරි මෙම ලෙඩෙට අංශභාගෙ හැදෙනවාද.
Guna,nanin yuth karunika pinwath mahhathmayek. Obatumaya digasiri labewa
Mage thaththa accident wela jiwite gena wiswasayak notibuna mohete dr tama thaththata jiwite dunne.godak pin doctor 🙏🙏🙏🙏🙏
කාලයක් තිස්සේ දුක් විදිනවා මේ ලෙඩේ නිසා... 😥
mata lagadi hadune epa wenawa magula
මාත්
Matath thiyenawa
Mage belle pitupasa idimila thiyenne.urahideka vedanava.oluve pitupasa kekkumai thiyenava meyata pilithurak denna.beheth 4 vithara gaththa.bonakota vedanava adui
Pl dr mata kiyanna Dr enna center ekkak
මාගේ බෙල්ල ඇදවෙලා tiane මොකද්ද කරන්න ඔනෙ
Thank you Doctor
Wasara gananawaka idan Belle depattata wanna adika wedanai dakunu ata ussanna ba kopamana behet Kalat aduwak na
2023 මමත් me rogen duk wenawa...dnt සිංහල බෙහෙත් karanawa...eth bayai operation karagnn parakku unoth me ලෙඩේ wedi wei kiyl😥😥😥
Kohenda beheth karanne
Matath me lede thiyenawa.dan auruddak wenawa.
Mage wasagatati idimila ekata petikarayak kiyanna
මටත් ඒ ලෙඩ ටිකම තියනවා.තවලා තෙල් ගානවා ඉන්නවා වැඩ කරගෙන මොනා කරන්නද
අම්මෝ මට ත් හැදිලා මාසයක් විතරවෙන වා රෑට තමයි අමාරු
බෙල්ලේ අමාරුව මටත් තියෙනවා දකුණු අතේ උරහිසේ කැක්කුම අවුරුද්දක් විතර තිබුනා ස්නායු සම්බන්ධ ඩොක්ටර් කෙනෙකු චැනල් කරලත් බෙහෙත් ගත්තා එහෙත් සුවයක් ලැබුනේ නැහැ රට වටේම හොඳයි කියන ඩොක්ටර්ලාට පෙන්නුවා වැඩක් උනේ නැහැ සිංහල බෙහෙත් කරා කසාය මුට්ටී 16 ක් බිලා තැවිලි පොට්ටනි වලින් තවලා තෙල් ගාලා තමයි සනිප කර ගත්තේ දැන් අතේ අමාරුව හොඳයි එත් බෙල්ලේ අමාරුව කොන්දේ සහ යටි පතුල්වල කැක්කුම හොදටම සුව වී නැහැ තෙල් සාත්තු කලාම මාසෙකට දෙහෙකට සුව වෙනවා ආයේ මතු වෙනවා ජිවිතේ එපා වෙලා ඉන්නේ
Matath ahemai lankawe doktas la ne aye yanna jiwethema apa wela akke
Oya yanna rajasekara weda gedara
@@nathmijayasekara1328 koheda e
Kohenda sinhala beheth gatte
තැනක් කියන්නම්.යනව නම්
මමත් මේ ලෙඩේ නිසා දුක් විදිනවා බෙහෙත් කරනවා අඩුවක් ඇත්තෙම නැ
🙏
sir ape taththage belance eka netiwa wetenda yanawane
මම. කලයක් පටන් මේ කොන්දේ සහ බෙල්ල. අතේ කැක්කුමෙන් දුක් විදිනව
Mamath
මමත් අවුරුදු ගානක් දුක් විදිනවා. වැඩක් කරගන්න බැ. නිදාගන්න බැ 😔😔
Oya bahath gatha kohenda
ලංකාවේ ඉද්දිත් ගත්ත. මන් දැන් ඉන්නේ කුවේට් එකේ. මෙහෙ කරන්නේ බෙහෙත් විදින එකයි. වේදනාවට පෙති දෙන එකයි
Man aurudu ganak duk wedinawa .apa wela thiyenne mata
මට මෙරෝගෙ තියෙනවා හරිම දුකින් ඉන්නෙ
Number labadenna godak pin
අනේ ඩොක්ට මගේ කකුල් දෙක පිච්චෙනවා අඩු වෙන්නෙම නෑ තුන් පලකින් ස්නායු තෙරපිලා අමාරුවෙන් ඇවිද ගන්නේ
මගේ 2010 ඉදල සුසුම්නා කශේරුකා වේ ගෙවෙන බව MRI එකෙන් පැහැදිලි වුනා.2010 ඔබතුමා ගෙනුත් බෙහෙත් ගත්තා. දැන් ඔය කියන බෙල්ලෙ අසනීපය අත් දෙක එකතු වෙන කොදු ඇට පේලියේ තැන කකුලේ අස්ථි එකතු වෙන තැන දණහිස් නවන්න බැරිකම සියලුම ආබාධ වලින් වේදනා විදිනවා.ඔබතුමා ගෙන් උපදෙස් පතනවා ඉදිරියට මොනවගේ ප්‍රතිකාරයක්ද ගතයුතු කියල
Doctor wasambanda karaganna koheda inne kiyannako place
@@Ayeshsakumari ලන්කා හොස්පිටල්
😢
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ස්තුති ..
Me doctor සම්බන්ධ kara ගන්න number එකක් දාන්න පුළුවන් da
Physiotherapy කලහම ගොඩක් අමාරු හොදවෙනව...
Mage bella hariyta ridenawa gediya wge tiyanawa
Obathuma chanalin karanawada mona hospital akeda
මම විදේශ ගත වෙලා ඉන්නේ මේ ලෙඩේ නිසා කාලයක් තිස්සේ දුක් විදිනවා
මටත් මේ ලෙඩේ තියෙනවා බෙල්ලයි වම් අතයි බෙල්ල උඩ බලන්න බැහැ පිට්පස්ස බලන්න බැහැ බස් එකකවත් යන්න බැහැ පැත්ත බලාගෙන දැන් අවුරුදු 3ක් ව්තර දැන් රාගම හොස්පිටල් එකට ගියාම දැම්මා පුනුරුත්තාපනයට එතනින් කිවුව ලයිට් එකක් අල්ලන්න එන්න කියලා දින දුන්නා එහෙම කරපුවාම හොද වෙයිද කියලා දැන ගන්න පුළුවන් ද
ඩොක්ටර් මගෙත් මාසදෙකක ඉදල මේ ලෙඩේ හටගෙන තියෙන්නෙ. ඉවසන්න බෑ කැක්කුම.
බෙල්ල හරවන්නත් බෑ,උඩබලන්නත් බෑ,වැඩක් කරන්නත් බෑ වේදනාවයි කේන්තියයි ඉවසන්න බෑ.
4වතාවක් බෙහෙත් ගත්ත අඩු උනේම නැහැ.බෙහෙත් බොද්දි වේදනාව අඩුවෙනව විතරයි.
මට වයස 28යි.
ඇයි ඩොක්ට, මොකක්දකරන්නෙ.
Oyata den hodaida mcn belle kekkuma matath okama thynwa mata oyage contact ekak danna podak
බේත් බොද්දී වේදනා අඩු කියන්නේ ඔයා බොන්නේ වේදනා නාශක.physiotherapy කරන්න.හරි යනවා.
වෙද්‍යතුමනි මගෙත් වම් පැත්තේ බෙල්ලෙ ඉදන්ම උගුර පැත්තට එන ඇටකූර අස්සේ කැක්කුම එනවා.උරහිස කැක්කුම එනවා. නිතරම හිරි මෙම ලෙඩෙට අංශභාගෙ හැදෙනවාද.
Guna,nanin yuth karunika pinwath mahhathmayek. Obatumaya digasiri labewa
Mage thaththa accident wela jiwite gena wiswasayak notibuna mohete dr tama thaththata jiwite dunne.godak pin doctor 🙏🙏🙏🙏🙏
කාලයක් තිස්සේ දුක් විදිනවා මේ ලෙඩේ නිසා... 😥
mata lagadi hadune epa wenawa magula
මාත්
Matath thiyenawa
Mage belle pitupasa idimila thiyenne.urahideka vedanava.oluve pitupasa kekkumai thiyenava meyata pilithurak denna.beheth 4 vithara gaththa.bonakota vedanava adui
Pl dr mata kiyanna Dr enna center ekkak
මාගේ බෙල්ල ඇදවෙලා tiane මොකද්ද කරන්න ඔනෙ
Thank you Doctor
Wasara gananawaka idan Belle depattata wanna adika wedanai dakunu ata ussanna ba kopamana behet Kalat aduwak na
2023 මමත් me rogen duk wenawa...dnt සිංහල බෙහෙත් karanawa...eth bayai operation karagnn parakku unoth me ලෙඩේ wedi wei kiyl😥😥😥
Kohenda beheth karanne
Matath me lede thiyenawa.dan auruddak wenawa.
Mage wasagatati idimila ekata petikarayak kiyanna
මටත් ඒ ලෙඩ ටිකම තියනවා.තවලා තෙල් ගානවා ඉන්නවා වැඩ කරගෙන මොනා කරන්නද
අම්මෝ මට ත් හැදිලා මාසයක් විතරවෙන වා රෑට තමයි
අමාරු