Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ Doctor ව මුලින්ම දැක්කෙ මීට වසර විසිගානකට පෙර අනුරාධපුර මහ රෝහලේදී .....පුදුම කරුණාවන්ත වෛද්‍ය වරයෙක්. මගේ මව්තුමියට බෙහෙත් කළා....අද මව ජීවතුන් අතර නැතත් ඔබ තුමා ඒ කළ සේවය ට බොහොම පින් 🙏🙏🙏 වෛද්‍ය තුමණි.....මගෙ ජීවිතේ හමුවුණු පින්වත් ගතිගුණ ඇති වෛද්‍ය වරයෙක්.
මගෙත් ස්නායු තෙරපුමක් තියෙන්නේ , Doctor කියන්නේ oparetion කරන්න කියලා. මොකක්ද කරන්න ඕනා
මම මුලින්ම ඔබතුමාගේ මේ කර්තව්‍යයට ස්තුතිවන්ත වෙනවා මටත් ඔයෙනුම තත්ත්වයක් තියනවා mri එකක් කරලා තියෙනවා මෙය දැකල ශල්‍යකර්මයට තිබුන බිය නැති වුනා
මමත් මේ රෝගි තත්වයෙන් බොහෝ පීඩා විදිනකෙනෙක් වයිද්‍යතුමනි 🙏
Oba thumata godak pin me dewal kiyala denawata ,oba thumata budusaranai !🙏
දල වසයෙන් කීයක් වියදම් වෙනවද කියන්නකෝ
වෛද්‍ය තුමනි මගේ කොන්ද පැත්තක් කැක්කුමයි එකපැත්තක් උකුල ඇදයි වැඩිපුර කැක්කුම අල්ලනව දැන් මම වෛද්‍ය උපදෙස් අනුව කොන්දට බෙල්ටි එකක් දමනව මට උපදේශයක් දෙන්න පිං
Dr. කොඳු ඇට පේලියේ එලයිමට් වෙනස් වුනාම මොකද කරන්න ඕන
Doctor me wage operation ekkata kiyak withara aya karanawada
මගේ වම් අත උර හිසෙන් පල්ලෙහා වැඩ කරන්නැ.ඔපරේෂන් දෙකක් කරල ස්නායු හදල තියෙන්නෙ .අතට දැන් ගැම්ම එනව.අත තිබුන විදිහට එන්න කොච්චර කාලයක් යයි ද ඩොක්‍ට..උදේ හවස එක්සයිස් කරනව..🙏🙏
සර් මේ වගේ ඔපරේසන් එකකට කියක් විතර අය කරනවද,? ලංකා හොස්පිටල් ඒකේ.
4 lks wge wei
Mata katha karanna puluwanda oba thuma ekka
වෛද්‍ය වරයෙකුට එහා ගිය පිංවත් මහත්මයෙක්.
Dear docter mamath me disc sathkama kala dan 2 weeks venawa mata dan gadak saneepi mama kiyanne asaneepaya thiyan aya docter munagahenna kisima bayak venna epa thank you docter
Kiuak giyada
Kiyk giyda
Keeyak giyada operation ekata
ඩොක්ට මුන ගැහෙන්න පුළුවන් ද
Doctor contact kra gnne kohomda
Lanka hospital ekata enwa. Hospital ekata kathakarala balanna. Nethnm e chanel haraha chanel karann puluwan