Club වසන්තව මැරුවේ කවුද? Club Wasantha Murder
Вставка
- Опубліковано 2 гру 2024
- තවමත් PRAMUKA TV - UA-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
Like Us - / pramukatv
Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
☎ +94775697070
මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් UA-cam නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
#Pramuka_TV #Club_Wasantha #Wasantha_Perera
වසන්ත මහත්තයාට ජීවිතය ගැන හොඳටම දැන් තේරිලා තිබීම ගැන අපට සතුටුයි .දූ දරුවන් ගැන යහපත් චේතනාවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඔබ ලද ලොකු ම භාග්‍යයක් . අපි සුභ පතනවා ඔබට.කැන්බරා සිට රංජිත් විජේරත්න.
ගොඩක් හිත හොඳ මනුස්සයෙක්(වසත්ත සර්)බුදුසරණයි ඔයලාට හැමෝටම .....
මම ආසම චරිතයක්.
.රටට ,ජාතිය ට,ආගමට ,පවුලට ආදරේ මනුස්සයෙක් ❤
නිවේදකය නම් හරියට කතාකරන්න දන්නෙත් නැහැ .ඒත් ඒ ප්‍රශ්න වලට ඉවසීමෙන් සහ බුද්ධිමත්ව උත්තර දෙනවා..ජය වේවා
මොන ජයක්ද බන් දැන්....😢😢 ලබන ආත්මෙවත් මේ වගේ පාප මිත්‍රයෝ ගාව ඉපදෙන්න එපා.....
නියමම සිංහලයෙක්.හරිම ආඩම්බරයි.ඇත්ත ඇත්ත වශයෙන්ම කතා කරනවා.ඔය සිංහල කමට ගොඩක් ආදරෙයි .රත්නත්තරේ පිහිට නිරතුරුවම ලැබේවා
අපරාදේ,සිංහල ව්‍යාපාරිකයෙක්.මුස්ලිමි මිනිසකුගේනිම. Plan කරල වෙඩිකාලා මැරැනා,
හොද මනුස්සයෙක් කියලා හොදටම පැහැදිලියි.. ඔබටත් පවුලේ සැමටත් සම්මා සම්බුදුසරණයි ..!! 👍🇱🇰🇯🇵😍🇯🇵🇱🇰👍
බුදුසරකයි ඔබතුමාටතවතවයහපත් සතිවිලි පහල වෙිවාසමිපුර් තියනදෙවල් අත්ත සියලුදේ අනිතෘයිමුඑ රටටම ලොකු ැදර්සයක්
හරි ආදරණීය මනුස්සයෙක්. සුදූ බෝලෙටත් ආදරෙයි. පව් තව ගොඩක් කල් ජිවත් වෙන්න තිබුනේ. ලස්සන පවුලක්. ආදරෙයි.
වසන්ත අයිය මැරැනට පස්සෙ ඇවිල්ල බලන අය කෝ😢
😢😮
😢😢😢
😢
😢
@@saranganayanajith5359😢😊😊
ලංකාවේ ඉන්න නිහතමානී චරිතයක් හොද හදවතක් තියෙන හොද මනුස්සයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා තෙරැවන් සරණයි
අභිමානවත් කතාවක් ....හරිම ආඩම්බරයි ...හොඳ තැනට ඇවිත් සිටින්නේ කියලා හිතෙනවා .
හොද තැනට ඇවිත් නම් නෝනගෙ බෑග් එකෙ පිස්තෝලයක්😂😂
කටහඩ කොහොම උනත් හදවත උතුම් මනූෂ්සයෙක් ඒ වගේම ආදරණීය බිරිඳ හා දරුවන් සුදු බෝලේ ඇත්තටම ගොඩාක් ආදරෙයි මම කුවේට් හි සිට
Misathkama piricha pulak vadagth vidiyata jivarh venava bs
හොද බුද්දිමතෙක් හොද සිංහල යෙක්,හොද තත්තෙක්,හිත හොද මිනිසෙක් යතාර්ථය තේරුම් අරගෙන වැඩ කරන උතුම් සිංහල යෙක්,,පුලුවන් දවසක මටත් ඉන්න ගෙයක් ගන්න එනවා කරන සියලුම කටයුතු සාර්ථක වේවා සම්මා සම්බුදු සරනයි තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ තුමාට
නිහතමානී මනුස්සයෙක් හොද පවුලක් පවුලේ අය හැමෝමත් නිහතමානී අව්‍යාජ යි ❤️ සුදු බෝලේ 😍😘
ක්ලබ් වසන්ත කියන චරිතය ට මම කැමතියි මොකද පටන් ගත්ත තැන ප්‍රකෝටි පතියෙක් වීමට ආ ගමන් මඟ කෙසේ වෙතත් එතනදි හා ඔබ්බට පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක් නිසා.
ගොඩක් හොඳ දෙයක් ඔලුවට වැටිලා තියෙන්නෙ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ඉන්න ගොඩක් දෙනෙක් කුලියට ඉන්නෙ අනාගත ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව.
හේතුව තමන්ටම කියලා ගෙයක් දොරක් නැති කම. මොකද ඉඩමක් ගත්තොත් ගෙයක් හදන්න සල්ලි නැතිකම. ඉතිං පුළුවන් නම් මධ්‍යම පාන්තික පවුල් සඳහා අඩු පහසුකම් සහිත අඩු මිලකට නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඉතිහාස ගත වනු නොඅනුමානය.
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි වසන්ත මහත්තයා ඇතුළු පවුලේ සැමටම සුදු පුතා wisesai
කියන්න තියන දේ කෙලින් කියන දේට ගොඩක් ගරු කරනව. පොඩි මනුස්සයගේ දුක තේරෙන හිත හොද මනුස්සයෙක්🖤
Sooper
ලංකාවේ ගොඩක් ම අසරණ මිනිසුන් ගේ සවයං රැකියා අත් භාන්ඩ මිලදී අරන් විදේශයට යවා ඔවුන්ට අත දෙන්න ඔබ තුමා ගත් පියවරම ලොකු පිනක්.
@FuN BRo Ash හාං😂 උබල වගේ උන්ට තමයි කුහක හැත්ත කියන්නෙ
@FuN BRo Ash ඔයා ඇස් දෙකට දැකල තියෙනවද ඒව වෙනවා කියලා
අතීතය කෙසේ වෙතත් වර්තමානයේ මා දකින යහපත් ස්වාමිපුරුෂයෙක්, පුතෙක් , සහ පියෙක් කියා සිතනවා.යහපත් සිතුවිලි පහල වේවා ඔබ තුමාට ..
නොනා
කක්කා ..බරයි......................අපි ගියා.....
පෙඩි හමුදුරුවෝ
ඔබතුමා හොද මනුස්සයෙක් වෙලා ඇත්තේ හොද මවකුයි හොද බිරිදකුයි සිටින නිසා වෙන්න ඇති නිතරම විඩියෝ බලන නිසා මට හැගෙන දෙයක් ..
අනිවාර්‍යෙන් ..නෝනාගේ හිනාව වාසනාවක් වෙන්න ඇති
එයා එයාගේ නෝනගේ හිනාව ගෙනෙන්න රටේ ගෑනු ක්ලබ් වල විකුනලා නේ.
මේවාට හුරේ දාන ගෑනුත් ඉන්නවා නේ
@@gayanihewa2204 ❤️❤️🔥
@@gayanihewa2204 💯% eththa.👌
මටත්
හිත හොද මනුස්සයෙක් ,රත්තරන් සැමියෙක්,රත්තරන් පුතෙක්,රත්තරන් පියෙක්,❤️❤️❤️❤️❤️
ජය වෙි්වා ඔබතුමාට..
තෙරැවන් සරණයි !!!
ඉතාමත් හොස මනුස්ස ගතිගුණ තිබෙන චරිතයක් !!
Oya kohomada da nne
තෙරැවන් සරණයි
හරිම සුන්දර චරිතයක් මට හරිම සතුටුයි වසන්ත මහතා ගැන.. මම පෙර සිතුවේ ඔහු ගැන හරිම බයන්කාරව ඒත් ඒක වැරදි සිතුවිල්ලක්.ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවියගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මැදපෙරදිග සිට. ශ්‍රමික..
Man wasanthage video s okkoma baluwa. Mata hethen vidiyata very good person. Sudu bole very cute. Budu sarani obe family ekata
මුදල් නොවේ මනූෂ්‍යකම අගේ කරමි.ආගමට අම්මා ට දරුවන් වෙනුවෙන් ලස්සන ජිවිතයත්. තෙරුවන් සරණයි පුතාට.! ආදරණීය ශුභ පැතුම්Sweden සිට
අපිත් ආසයි ස්ව්ඩන් එන්න ,,නැද්ද කෙල්ලෙක් වත් සෙට් කරලා දෙන්න ? ..මාත් යුරොපේ හිටියේ ,,ගොන් කමට ආව ලන්කාවට ..
ආගම ජාතිය ගැන කියපු වචන ටික සුපිරි ඈ.මොකද සමහරු ඔය ටික කෙලින් කියාගන්ඩ බැරුව ඇඹරෙනව👍👍👍👍
Sirawata..kelin charithayak..adarei..
@@nilushisilva1790 v
ජීවිතේ ගොඩක් අහිමි වීම්වෙච්ච මිනිස්සු ජීවිතේ ජය ගත්ත මිනිස්සුන්ට කතා හදනවා, ඉරිසියා කරනවා. අහිමි වීම් වෙද්දී ඒව පන්මරයක් කරගෙන නැගිටින්නයි ඕන, ජීවිතේ දිනපු ජීවිතේ විදින මනුස්සයෙක් වසන්ත පෙරේරා
සුභ පැතුම් ඔබටත්.. ප්‍රමුඛ Tv ඔබටත් !
වසන්ත අයියෙ ගොඩක් සතුටුයි මෙහෙම යූටියුබ් එකකින් දැනගන්න ලැබීම, අවංකවම මන් කලින් ඔබතුමාගැන දූවිල්ලක් තරම්වත් දැනන් හිටියේ නැහැ , මාත් නුවරඑළියේ මන්දාරම්නුවර , දැනට ඇමරිකාවේ ඉන්නෙ, කලින් මන් ජපන් වලත් අවුරුදු දෙකක් හිටියා, ඔබතුමාත් එක්ක වෙලාවක කතාකරන්න උවමනාවක් තියෙනවා, ඔබට ජය 🙏🙏🙏
බුදු දහම ගැන කතා කරන ඒ ගැම්ම අපේ අනිත් මිනිස්සුන්ට තිබුනානම් අද අපේ රට ව්නාශ කරනකමි බලාගෙන ඉන්නේ නෑ ඔබට ජය වේවා
වසන්ත අයියා ඔයා ඔය project eka පටංගන්න දලදා හාමුදුරුවෝ ඔයාට පිහිටයි.. ගොඩක් ආදෙරේ ...
සිංහල දැවැන්ත ව්‍යාපාරිකයෙක් ....සිංහලයෙක් විදියට මට නම් ආඩම්බරයි මේ මනුස්සයා ගැන ....
අම්මපා 😌♥️
😂😂😂😂
😂
වසන්ත අයියා නැතිඋනාට පස්සෙ මේක බලන්න ආපු අය කෝ🥺🥺😥 මෙහෙම මිනිස්සු නැති උනේ අද 2024.07.08. 12.00pm
හොඳ මනූස්සයෙක් පවූ මැරැවෙ
ඇත්තටම නිහතමානි පුහු මාන්න නැති හොද චරිතයක් එවගෙම පවුලෙ කවුරැත්
කෙලින් කතා කරන පොලොවෙ පය ගහලා ඉන්න හිත හොද මනුෂ්‍යයෙක්
සින්හල ජාතිය ගැන කතා කරපු ගැම්මට මන් කැමති ,හොද මනුස්සකමක් තියෙන බව පෙනවා ,අලුත් ප්‍රජට් එකට සුබ පතනවා අයියා ,ජය වෙවා 👌👌
Atthathama kachchara hoda manssayekda
@@SanjuSanju-yz5ko .mumyvvbkj n.
අයියා කියලා කතා කරන්න පුළුවන් නිහතමානී චරිතයක්..ජයවේවා..
මුන් වගේ ගොන් හරක් ටිකක් පොරක් ඇවිල්ල හරි සල්ලි දීල කරගන්න youtube වීඩියෝ එකක් කරලා දැම්මම එකේ විදිහට මිස්නිස්සු මනින්ඩ යනවා යකෝ මේ කොමෙන්ට් දාන උන්ට ඉන්ටනෙට් තියනවා කියල හිතෙද්දි මාර බයක් එනව ලංකාව ගැන. මෙතන කොමෙන්ට් කරපු එවුන්ගෙන් 90% වඩා රත්තරන්, ප්‍රසන්න රණවීර, ජෝනියට, රන්ජන්ට චන්දෙ දීපු උන් සුවර්. මොනවහරි ආගම ගැන ටිකක් කිව්වම ඉන්ටවිව් කරන එකා ඇත්තට පේනවා වගේ නෙවයි කිව්වම මුන්ට පට්ට ආතල් නොදකින් ගොන් හැත්ත
ඔබ අපේ රටට ලොකු සම්පතක් බුදු සරණයි
දැකපු සුපිරිම චාරිතයක් ආදරෙයි වසන්ත අයියා
අනිවාර්යෙන් හිත හොද මහත්මයෙක්.... තෙරුවන් සරණයි
මම වීඩියෝ වලින් දකින විදියට මෙයාගෙ ලොකු පුතා වචනයේ පරිසමාප්තයෙන්ම great චරිතයක්.
ලොකු පුතා විතරක් නෙමෙයි හැමෝම එ family eke ගතිගුණ විශිෂ්ටයි
නිහතමානී හොඳ ගතිගුණ තියන විනෝදයෙන් ගත කරන සුන්දරම චරිතයක් හොද තාත්ත කෙනෙක්
ඔව්. අම්මාගේ හෑන්ඩ් බෑග් එකේ ලයිසන් නැති රිවෝල්ව එකකුත් තියෙනවා. නියම පවුල
ඔබ තුමා කියපු දේ නියමයි නියමයි 🙏💕
සල්ලි කාර මිනිස්සු ආශ්‍රය කරනවාට වඩා දුප්පත් මිනිස්සු ආශ්‍රය කරන්න වසන්ත අයිය. පොඩි මිනිහා ලග මදි නොකියන තරමට ආදරය තියෙනවා. පුලුවන් නම් දවසක පොඩි මිනිස්සු ට්කක් එක්කම් පාටියක් දෙන්න බලන්න. ඒ වෙනස තේරෙයි ඔයාට, සල්ලි කාරයත් එක්ක පාටි දාන එකද හොද. දුප්පත් එකක්ත් එක්ක පාටි දාන එකද හොද කියලා එදාට දැනෙයි. සල්ලි යාලුවන්ට වඩා දුප්පත් එකා ලග තියෙනවා මනුස්ස කම ඒකයි වැදගත් 🥰 ❤❤❤❤❤❤ ආදරෙයි වසන්ත අයියා 🥰👌💪
ඔබතුමාගේ වීඩියෝ බැලුවට පස්සේ ඔබතුමා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා .බුදු සරණයි ඔබතුමා ඇතුළු සිය පව්ලටම .
WAsantha aiya නියමයි
ලංකාවේ ඉහළ ව්‍යාපාර පැලැන්තියේ කිසිම කෙනෙක් මේ වගේ රට,ජාතිය, ආගම ගැන කතා කරන්නේ නැහැ ඔබ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විම අගේ කරනවා මේ කාලේ ජාතිය ආගම ගැන අහන විට බංකු අස්සේ රිංගන ව්‍යාපාරිකයෝ ඉන්න කාලෙක ඔබ අප වෙනුවෙන් නිර්භීතව කෙලින් කතා කිරීම සම්බන්ධයෙන් ඔබට මගේ ප්‍රණාමය පුද කරමි.කොල්ලු පිටිය වගේ වාණිජ වටිනාකමින් ඉතා ඉහළ තැනක මෙ වැනි වටිනා ආයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සතුටුයි.දරුවන්ට ධාර්මික ව්‍යාපාර පටන් ගැනීම පිණිස උදව් කරන්න ඔබගේ ඉදිරි ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සුවසේ දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්යය ඤණය ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! ඔබගේ පවුලේ සැමට උතුම් තෙරුවන් සරණයි!!!
(සැලකිය යුතුයි: ඔබගේ පෞරුෂත්වය බලන විට පෙනී යන්නේ තව තවත් ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව දියුණු කිරීමට අවකාශ ඇති බවයි.
සුදු බෝලේ හරිම අහිංසකයි ,හුරතලේ ..බුදු සරණයි අයියා ...
👍
Mk
ඇත්තටම. ගොඩක්. බුද්දිමත්. වීදියට. පිලිතුරු. දුන්නං ඇත්ත. ඇති. සැටියෙන්. පැවසිය. ගෑන. ගොඩක්. සතුටට. වේනවා. ඔබ. තුමාට. බුදු. සරනයි
ඔබට වෙනස් දෙයක් කල හාකිය ජය බුදු දෙසනාව අනුව වැරදි වෙලදාමකි
මම කැමතිම හොද වි්‍යාපාරිකයෙක් ඔබෙි වචනයක් පාසා හරියටමහරි අැත්තම කතාකිරිම ගැන සතුටුයි ජයවෙිවා
Dear Brother. You are a great Person. Gohead you are the one WHO make people Happy. I Wish you all the best. Budusaranai.👍👍👍
හොඳ බිරිඳක් ,හොඳ දරුවන් ලැබෙන්නට පිං කරපු ඒ වගේම නිහතමානී චරිතයක්
අපරාදේ අකාලයේ නැති වුණා
නිවනම අත්වේවා
ඇත්ත කියන්නයි බිබ ඉදගන්නයි බිය විය යුතු නැත යන්න විශ්වාශ කරන ඔබතුමාට නිවරදි දැක්මක් හා දේව ගති ඇති සැබෑ මිනිසෙක් ඔබපවුලේ සැමටම නිරෝගී සතුට හා ඡය පිරැනු සුභ අනාගතයක් පතමු ! නොමැරී සිටියොත් දවසක හමුවී කතා කරමු කො ඡයවේවා බුදුසරන සහ දෙවි පිහිටයි!👍👍👍👍👍🙏🙏🙏🙏🙏
දැන් නම් මෙතුමා මැරිලා.
මාහත්තයා හරිම නියතමහිනියි කතකරනකෝට හරිම ලස්සනයි බුදුසරණයි දේවියගේ පිහිටයි සුදුබෝලෝ ටත් බුදුසරණයි දේවියගේ පිහිටයි
හොද හදවතක් තියෙන මිනිසෙක්..තෙරුවන් සරණයි ඔබට .
ගොඩක් ආදරේ කරන කෙනෙක් 😍 fb videos බැලුවට ඇති වෙන්නෙ නෑ ඒ ලස්සන පවුල ඒ ආදරේ 😍😍
"ඕන තැනක ඕන වෙඩින් එක්ක යනව" එතන තමා වැරදුනේ...ඔහු ලොකු පොඩි කියල මිනිස්සුන්ට වෙනසක් නොකරට අවසානෙ ඒකම තමා ඔහුගෙ කරුමෙට හිට්ටෙ...
Ow.ara wage dekai panahe salon open kranna mokata giyada...😢
තො වගෙ🐄😂
හොද කොන්ද පන තින සිංහලයෙක්❤ නිවන් සුව වසන්ත අයියා😢😢
මවා නොගත්ත නිහතමානි අවංකකම කතාකරන,පොලවෙ පයගහලා ඉන්න ඔබටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
මන් හැමදාම දකින හොදම දේ තමා..මෙතුමාගේ නෝනගේ වාසනා වන්ත හිනාව..වසන්ත මහත්තයා විඩියෝ එකක් දාපු ගමන් මන් බලන්නේ කෝ නෝනා කියලයි.. ඒ මුන හරිම වාසනා වන්තයි...ඔයාලට ජය වේවා
වසන්ත අයියෙ ..දවසක මුනගැහිල කතා කරන්න ආසයි ..ඇත්තටම මම හිතුවට වඩා හොද මනුස්සයෙක් ..පුලුවන්නම් ධාර්මික ව්‍යාපාරික කටයුතු වලට වැඩි ඉඩක් දෙන්න ..තෙරුවන් සරණයි ..!!!
සුපිරි චරිතයක්. හදවත සුපිරි පුද්ගයක්
කලබ් වසනත් කව්වම කලින් තිබුනෙ තරහක් එත් fb පේඡ් එක නිසා ඇත්ත චරිතය අදුර ගත්ත මොන දෙ කලත් මුල්න් හිත හොද කෙනෙක් පේනව
Tharaha wennepa kiwwata,me manussaya eththatama hoda kenek nemei!
@@pranaweera9210 වෙන්න ඇති හැබැයි කරන වැඩ මොනව උනත් මිනිසුන් එකක් ඉන්න මනුෂ්‍යයෙක් දැන් දකින විදියට
@FuN BRo ASHAF ගනිකාවො ගාවට යන්න කැමති උන් යයි🤣ආාය අලුාතන පුසිද්ධ කරන්නෙ මොකටද
Aiyo maya clab karana kenekda.ada idala meyage video balanna na.senawen ho kathawn ba maninnata minisa
Dan sudu redi parawagena,mun
මොනතරම් සල්ලි තිබුණත් වටෙිට මොනතරම් පිරිසක් හිටිත් තමන්ගෙ දරැ පවුලට එක දෙන මනුස්සයෙක් .ඒකයි ගරැ කරන්නෙ ❤️
ජය වෙිවා අයියේ තෙරැවන් සරනයි
අපෝ වසන්ත අයිය කියන්නෙ මන් කතා කරල දකල නැ ඒත් හරිම හොද මහත්මයෙක් හරිම නිහතමානී කෙනෙක්
වසන්ත අයියා ., මම මේ අමෙර්කාවේ සිට බැලුවේ ඔබ කියූ ජාතිකත්වය එක්ක මම 1000% එකඟයි . එක රටක් එක ධජයක් එක නීතියක් විය යුතුයි .. කොන්ද තියාගෙන කොන්ද කැඩුන වුන් සේ ජීවත්වීමට වඩා අක්මුල් ඇති ජාතියක් වශයෙන් සිංහලයෙක් වගේ රට ජාතිය වෙනුවෙන් නැගී සිටිය යුතුයි. තෙරුවන් සරණයි
❤
ආදරණීය චරිතයක් වසන්ත අයියා ❤ ජයෙන්ම ජය වේවා මගෙ අයියා .තෙරුවන් සරණයි ❤️🙏 ජේසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියළුම දෙනාට ❤😘🌹
මොන දේ කරත් මෙතුමා ගොඩාක් හොඳ කෙනෙක් .ඒ වගේ ම වැරදි කරනවා කියලා අහල නෑ .මෙතුමාගේ මොන into එකක් ගියත් ආසාවෙන් බලනවා .පවුලේ අය හරි සතුටින් ඉන්නේ.සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..
එන්න ඉමො 0728145836
වහන එකනම් හොදයි ගොඩාක් වෙලාවට නොදැනුවත් කම නිසා පවුල් විනාස වෙනවා.ගොඩාක් පින් වැඩක් පින් දහම් කරගෙන ජිවත් විමයි වැදගත් බුදු සරණයි
ඔබතුමා ගැන කවුරු මොනවා කිව්වත් ඔබ හොද මනුෂ්‍යත්වය පිරුනු අයෙක් බුදු සරනයි ඔබට
මන් ඔයාලගෙ විඩියෝ ගොඩක් බලනව...හොද පවුලක්..හොද සැමියෙක්..හොද බිරිදක්...සුදු බෝලෙ..ආදරෙයි ...
ආගමට පව්ලට ලැදි උනාම සල්ලි පස්සේ දුවපු අයටත් ජිවිතේ යතාර්ථයක් පැහැදිලි වෙලා.කොරෝනා හොදයි කියන් නෑ. හැබැයි මිනිස්සුට මාරම විදියට හැමදේම අවබෝධ කරලා දුන්නා. වසන්ත සර්ට විතරක් නෙමෙයි ඔබට මට හැමෝටම. මොන දේ පස්සේ දිව්වත් අවසානේ තමයිගේ අය. පව්ලේ අය ලග නවතිනවා❤️.
😀
ඇත්තමයි.වසන්තට.ලැබුන.බිරිද.හෙද උගත්.බුද්දිමත්..ආදරණිය.ගැහැනියක්🎉.ඔබ,ගෙනාආයුෂ.ප්‍රමනය😂😂.අරන් ගිය.ඔබට.නිවන්.සුව.ලැබෙවා🎉🎉🎉
රත්තරන් හදවතක් තියෙන මනුස්සයෙක්
වසන්ත අයියා ❤️🙏
නිහතමානී මනුෂ්‍යත්වය අදුන සොදුරු මිනිසේක්...නිවෙිදයකයේ හැටියට ඔබ ඇසු පරස්ණය වැරදි.....ඹහු ඉතාමත් නිහතමානී මිනිසේක් බුදු සරණයි වසන්ත අයියේ ,
අනෙ සුදු බෝලෙගෙ වීඩියෝස් මන් ඔක්කොම බලනවා.සුදු බෝලෙ හරියට spell binder tv series එකේ සන් අධිරාජ්‍යයා වගේමයි❤️❤️❤️❤️❤️❤️❤️එයා කොහොමද ඇත්තටම චයිනීස් බබෙක් වගේ උනේ😍😍😍😍මට අල්ලලා මිරිකන්න හිතෙනවා😊😊😊😊
කොහොම උනත් කෙනෙකුට අත්දැකිමක් ලැබුනාම ජීවිතයේම හොද හෝ නරක පිටුවක් පෙරලෙනවා නමුත් මොලය පාවිචිචිකරල යහපත් මිනිසෙකු වෙනඑක ගොඩක් රටට යහපත්
දෙදෙනාටම ජයෙන් ජය
Club වසන්ත කිව්වාම තිබුණ පින්තූරය ඔබතුමාගේ වැඩසටහන් බලලා වෙනස් වුනා. අවුරුදු 50 අරඹන ඊළඟ ජීවිතයේ දිගු ගමනක් යන්න ලැබේවා.
Gamana iwaraii😢
19:00 ඉදන් ඔබ ඒ කියපු ටික හරියට හරි👏👏, මන් ඉන්නෙත් අන්න එතනමයි ලංකාවෙ ඉන්නවනන් සිංහලයට අවශ්‍ය විදිහට ඉන්න ඕනි මොන ජාතියක් උනත්, ඒ ඔබ කියපු දේ හරියට හරි. සිංහල බෞද්ධ කමට ඔබගේ තීන ලැදි කමට කැක්කුමට මන් හොදටම ආදරෙයි❤️ ආදරෙයි වසන්ත අයියා❤️❤️.
සුපිරි චරිතයක් තමයි ජය වේවා වසන්ත අයියා බුදුසරණයි ..
Bs aiya oyata
ඒකනම් ගොඩාක් හොද වැඩක් අයියේ ..ඔයාට බුදුසරණයි ..ජයෙන් ජය..
Amali ekemma
අපිත් හිතුවෙ merayek කියලා club වසන්ත කිව්වම ගොඩක් හොඳ මනුස්සයෙක් නියම මනුස්සයෙක්
නියමයි නියමයි කතාව ගොඩක් හොදයි යිස්තුතියි ඔබතුමාට 💐💐💐
හැමදාම ගොඩක් ආඩම්බරයක් ආදරනියිය ඔබ දෙපලට තෙරැවන් සරණයි සුදු බොලෙ ඇතුලු පවුලේ සැමට තෙරැවන් සරණයි
ඇත්තෙන්ම මම දැකපු මනුෂ්‍යත්වයෙන් පිරිපුන් නිහතමානී පෞරුෂයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙක්.. ඒ සුවිශේෂී මනුෂ්‍යත්වය ට ඇත්තෙන්ම ආදරෙයි වසන්ත අයියේ ඔයාගේ ව්‍යාපාර කටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...යි පතනවා තෙරුවන් සරණයි ඔබටත් පවුලේ හැමෝටමත්.......
ඔබ තෙරැමි ගන්න බැරි මනුසත් කමින් උපරිම පිරිචිච මනුෂ්‍යයෙක් එත් කුමණ හෝ වැරද්දක් ඔබ අතින් සිදු වි ජිවිතයෙන් වන්දි ගෙවිමට සිදුවුනා..ඔබට අජරාමර නිවන්සුව පතමි පිුය බිරිදට ඉක්මන් සුවය පතමි ඇයට දරැවන්ටත් තෙරැවන් සරණයි දෙවිරැකවරනයි ...❤️❤️❤️🙏🙏🙏🙏
ඇත්තටම හිත කැමති මනුස්සයෙක් ❤️ fb එකේ දාන හැම වීඩියෝ එක්ක්මත් බලනවා😍
අනිවාර්යෙන්ම මමත් බලනවා
එ මොකො ?
ආ නම්කි 🤣🤣
Mamath
Fb Channel එක මොකක්ද?
ඔබතුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා අනිචාර්යයෙන්ම බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
මා දුටු තවත් සුන්දර මිනිසෙක් 🙏
ඇත්ත ටම හරිම සතුටුයි වසන්ත අයියා ගැන බුදු සරණයි ඔබ තුමාට
සුදු බොලේ හිනා වෙනකොට ලස්සනයි ,ආදරේයි ගොඩාක් උම්මා,💕💕💕💕💕💕💕😘😘😘😘😘😘😘😘😘😘😘😘
හිත හොද මිනිසා පව්ලට අම්මට අහිමි වු නා ඔබට niwan suwa athwewa 🙏🙏🙏🐃🙏
බිරිඳ, දරුවන් සහ අම්මා නිසා ලෝකයක් අමතක කරපු උතුම් මිනිසෙක්
ඔව් එයාගෙ club ව්ලත් ඔනේ තරන් අම්මලා බිරිඳලා දරුවෝ ගනිකා වෘත්තීයේ යෙදින්න platform එකක් හදලා දීලා තියන්වා
P
Good wasanta bro best of luck
ඇත්තටම...මූණ ටම..ඒ.විදියට..අහානවිදිය...හොදමදි.මොකද...මොහු...දරැපවු.ල..සමග..ඉන්න..විදිය...ගොඩක්...හොදයි
ඇත්තටම වසන්ත කියන පුද්ගලය හරිම නිහතමානී චරිතයක් මොනා උනත් දරුවො ලස්සනට හදලා තියෙනවා ඉතින් අයියා ඔයාට හොද අනාගතයක් පුළුවන් නම් අයියා ක්ලබ් ඔක්කොම අයින් කරන්න වෙන වියාපාර පැත්තට යොමු වෙන්න පුළුවන් අයියා ඔයාට හොද අනාගතයක් අයියා
ලස්සන චරිතයක් නිහතමානීව මනුස්සයෙක් බුදුසරණයි
Woow great you thought about us.good luck .
හිතන් හිටියට වඩා චරිතය ගැන පැහැදුණා.දැනුවත් කලාට ස්තුතියි.කතා කරන කොට මැකෝ වගේ කියලා හිතුනෙ මට විතරද ? 😃
Jayaweva
නියමයි වස්ට්න්ත අය්යේ අපේ ජතිය ගැන කරපු කතව අගාම ගැන
Mr wasantha your great words and good advise bs
නිහතමානී චරිතයක් නිවස් සුව ඔබට❤❤😢😢
හිත හොඳ මිනිහෙක් අවන්කම ආදරෙයි.
Good luck with your all good lesson ides music dance
දුප්පත් මිනිසා ගැන හිතන ඔබ ගැන සතුටුයි.මේ ඩුබායි වල අතරමන් වෙලා ඉන්න කෝල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් දෙන්න අයියේ.ලංකාවට අර ගන්න. අපේ කටිටිය සරනාගත වෙලා මෙහෙ.ඇත්තම කිවූවොත් කන්නවත් නෑ අයියේ.තෙරැවන් සරනයි.
Just now I show this interview till that I dont know who you are...I have comment ed some of your other videos.good to know you sir..godbless you