Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ රටේ ඇවිදින පුස්තකාලය ඔබයි ❤❤❤❤❤🙏🙏🙏🙏
අපේ ගමත් කඳු වලින් වට වෙච්ච ගමක්,,,කන්ද අතුලට ගියහම විස්තර කරන්න තේරෙන්නෙ නැ,හරිම ලස්සනයි,,,කවදාවත් නොදැකපු මල් වර්ග,ගස් වර්ග , පඳුරු වර්ග ,මම දැනුනෙම දිව්‍ය ලෝකෙ වගේ..කන්ද මුදුනට වෙන්න රත්දෝතලු ගස් ගොඩාක් තියෙනවා.ඇටි කෙසෙල් වර්ගත් තියෙනවා,ඒ ගස්වල කෙසෙල් ගෙඩි රතු පාටයි, සමහර කෙසෙල් කැන් සීනි කෙසෙල් වගේ.ලේන් තැරි ගස් කදුවල නිදහසේ ඉෙන්නවා,බෙහෙත් වර්ග,වටිනා ගස් සැහෙන්න තියෙනවා.තව නා කැටිය කියල කන්ද උඩ තියෙනවා තනිකර පරන නා ගස් විතරයි තියෙන්නෙ...නා කැටියට ගියා කියලා කිවුවොත් මිනිස්සුන්ගෙ ඇස්උඩ යනවා,,,ඒ තරම් දුර එයාල දන්න නිසා.. කියල නිම කරන්න බැ ලස්සන...එදා තමයි මතක හිටින්න අම්මගෙන් ගුටි කාපු දවස, ඔබ තුමාට ස්තුතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට.
මොක්ද්ද ගම?
අන්තර්ජංජාලයට ඔබගේ ගම්පළාත් වල තියෙන වටිනා දේ දාන්න එපා!....මේ සියල්ල මංකොල්ල කනවා...අදවන විට ලංකාවට බොහෝ ශාක නැතිවී හමාරයි...
ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ශාඛ ගැන පොතක් ලියන්න. ඒ වගේම මේ චැනල් එකට හැමදාම වීඩියෝ දාන්න. මේවා අපේ අනිත් පරපුරට උරුම වෙන්න ඕන. ඔබතුමගෙන් පස්සේ මේ දැනුම ලංකාවට අහිමි වෙනවා
Respect sir! ඔබතුමා අපේ රටේ ඉතාම වටිනා සම්පතක්...ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි...!රටේ රාජ්‍ය නිලධාරීන් ට කිසිම හැඟීමක් නැති හැත්තක් ..! ඉතින් මිනිස්සු දැනුවත් නැති කම හේතුවෙන් දඬුවම් ලබනවා...රජය මෙවැනි වඳවීමේ තර්ජනය ලක් වූ ශාක, වගා කිරීම ට වහාම ක්‍රියාත්මක වියයුතු යි..කරනව නම්...
මෙතුමාව දකින්නත් ප්‍රියයි... කියලා දෙන ඒවා අහන්නත් ආසයි.... 👍
දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 සර් ඔබට
ඔබතුමාට හැකිනම් අපේ රටට ආවේණික සාක රෝපණය කරන්න සංරක්ෂණය කරන්න මූලිකත්වය ගෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න
මම හොයපු වැඩසටහනක් සර් මේක.රන්දෝතලු ගැන හොය හොයමයි හිටියෙ ❤❤❤❤
වටිනා ශාකයක් ගැන දැනුවත් කරාට ස්තුතියි සර්...මම හොදින් දන්නා කරුනක් තමයි සර් සිරිපා රක්ශිතයට අයත් වනාන්තර තුල මෙම ශාකය බහුලව තිබෙනවා...එහෙත් සිරිපා වන්දනාවේ යන තරුන පිරිස් කන්ඩායම් ලෙස එක්ව වනාන්තරයට ගොස් මෙම ගස් කපා බිම දමා මෙම මල් නෙලා ගන්නවා....ඔවුන් මෙමෙ මල් ගෝනි ගනන් එකතු කරගෙන ගම්මානයට ගෙනත් මල් දන්සැල් පවත්වනවා...රත් ගග විහාරස්තානයට (පුන්චි දඹ්දිව) ලෙසින් හදුන්වන් විහාරයට මීට වසර ගනනාවකට පෙර ඇසල පොහොය මූලික කරගෙන ගම්වාසීන් විසින් මෙම ක්‍රියව සිදු කලා...මලක් වෙනුවෙන් ගසක් කපා බිම හෙලීම අපරාදයක්...මෙම මල හට ගන්නා ගස් ඉතා උස නිසා නිසා ඔවුන් මෙසේ කිරීමට පෙලඹෙනවා...මේ වනවිටත් වේවැල් වත්ත ,දෙහෙන කන්ද ,ආශ්රිත වනාන්තර වලින් මෙම ශාකය වද වීමට හේතුව මෙයයි..මෙය රැක ගැනීමට වටිනා කම පහදා දීමට යම් වැඩ පිලිවෙලක් සකස් කිරීමට හැකි නම් ඉතාමත් වටිනවා...රත්නපුර සිරිපා අඩවියේ යම් තරමක් හෝ මෙම ශාකය ඉතිරි වනු ඇත...
ඒවාට හේතුව සමහර හාමුදුරුවන් කියනවා දෝතළු මල් වැටකෙයියා මල් පූජා කලාම පිං වැඩියි කියලා ..මල් පූජා කිරීම කියන්නේ ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න කරන දෙයක් ඒකත් දැන් පිස්සුවක් කරලා සමහර හාමුදුරුවන් ..
රත් දෝතලු බීජ හා පැල ව්යාප්තකරල වදවීමේ තර්ජනය වලක්වන්න වැඩපිළිවෙලක් යොදන්න.
❤❤
මන් ඉන්නේ සිංහරාජේ මයිමේ කැලෙනම් ඔනි තරම් තියෙ පැල ගෙනත් හදන්න හරිම අමරුයි මගව එක පැලයක් තියේ@@SenadheeraSenadheera-hy2rh
වැදගත් වීඩියෝවක්
අහල තිබුනට ගොඩාක් විස්තර දැනගත්තෙ අදයි. බොහොම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි
මේ පුවක් වගේ ගහක් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙනවා ......ලස්සනයි ඒ ගෙඩි ....
ස්තුති ඔබතුමාට දැන්වත් කලාට
බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.! ! !
Sthuthiy Mahaththyo jayawewa ❤
ස්තුති ඔබතුමාටලබුගම කලටුවාව ආශ්රිත කැලේ ආශ්රිත අපේ ගම් පැත්තෙ කටුකිතුල් ලේන්තැරි ඕනතරම් වැවෙනවලේන්තැරි අතරෙ වර්ග දෙකක් පේනවඑකක් ඔබතුමා මේකෙ පෙන්නපු වර්ගයතව එකක් තියේ මේ ගස ටිකක් ලොකුයි ලේන්තැරි වල්ලත්ලොකුයි
ලේන්තිරි අපේ ගෙදර තියෙනවා.ලගදි මම ගහ ලගට ගියාම දැක්කා පැල .ඒවා හිටවන්න ඕනි කියල හිතුවා.මෙම ගස් වල වටිනාකම දැන්ගන්න සැලස්සුවාට කන්දේගම මහත්තයාට ස්තුති වේවා..
Palayak ganna barida
ස්තුතියි ඔබතුමාට🎉🎉🎉🎉
ඔබතුමා රටට සම්පතක් ❤❤❤
Sir please prepare 2025 Govi Litha. For farmers last few years we use to practice . It is very useful and practicable we hope next year also 🙏
බොම ස්තුයි මහත්මයා අර රත්දෝතලු ගැන අහන්න ලැබුනා අපිටත් එ් කල්පනා කලා අැයි එහෙම වටිනාකමක් මේ මල්වලට කියල වගේම එම ගස කෙයි වගේද කියලත් හිතුනා.හුගාක් විස්තර දැනගත්තා ඔබ තුමාගෙන් .වද වීයන ෂාකයක් නමි නැවත මෙි ගස් සිටුවා අාරක්ෂාකර ගතයුතුයිනේද .❤
මම අහල තියෙනව බුදු හාමුදුරුවන් ට සමන් දෙවියො පූජා කලේ රත්දෝතලු මලක්ලු කියල
මමත් බොහොම ආදරෙන් වවලා බලා ගන්න රත් දෝතලු ගස් දෙකක් තියෙනවා අපේ මිදුලේ.
Mal ndd
Respect 🎉
Thank you sir
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ඔබතුමාට බැරිද අපේ රටට ආවේණික සාක හදුනාගන්න චායාරූප සහිත පොතක්.ලියන්නඑමෙන් ම වීඩියෝ පලකරන්න
ඔබතුමාට තියෙනවා දැකම අපිට හරි අගෙදැනුම තවත් දිගටම පුහුණු කරන්න අතිතයට කියන්න තවඅයට ඔබතුමාටපගෙඩ පි❤🙏🙏💐💐
❤❤❤❤❤❤
😍
❤🙏
මාගේ විනෝදය පුළුවන් තරම්ක් ගස් වවන එක...විශේෂයෙන් ඒක දේශීය ශාක..ඔබට පුළුවන්නම් මට පැලයක් දෙන්න...කියන ඕනෑම තැනකට මම එනවා...දීර්ඝායුශ ලැබේවා ඔබට
❤
,🔥🔥🔥🔥🔥🇱🇰💪
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obetuge watina desana hareeme watinewa. Mame nitarame ahanewa. asawen ahahene inne puluwan hame desanawakme. Stuthi obetumate...!!!From. France
ඔබතුමා කෘෂිකර්මයක් පවත්තාගෙන යන්න එය අපට වැදගත් වෙයි ඔබතුමා නැති කාලෙක ගහ කොළ ගැන කවර කාතාද මෙිවගේ දේවල් දැනුවත් කළාට පිං
කැමිපස් එකකට ගියා වගේ දැනෙනව
sthithi oba thumata me karana mehewarata
Maawa golayata ganna please
ශ්‍රී පාදස්ථානට යන පාරේ notice එකක් දාලා තියෙනවා රන් දෝතළු මල් පූජා කරන් එපා කියලා.අන්ධ භක්තියෙන් යුතුව මෙම ශාක විනාශ කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙසයි එහි සදහන් කරලා තියෙන්නෙ.සැනසිල්ලෙ හිතද්දි මෙච්චර වටිනාකමක් තියෙන දුර්ලභ ශාකයක් වද වීමට නොදී ආරක්ෂා කිරීමට ගත්තු ඒ පියවර හොදයි.❤🌿තෙරුවන් සරණයි සර් මේ වටිනා පැහැදිලි කිරීමට. 🙏.පරිසරයට ආදරය කරන්නෙකුට පරිසරය අධ්‍යනය කරන්නෙකුට මේ විස්තර වල වටිනාකම කියන්න වචන නෑ .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
කටු කිතුල් අපේ පැත්තෙත් තියෙනවා
💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐
ගස් 4 ක් තියෙනවා අපෙ ගෙදර රන් දොතලු
මෙවා අපෙ ගෙදර තියනවා
මට පැලයක් දේන්නකො රංදෝතලු
රත් දෝතලු මල් සිරිපා රක්ශිතයෙ තිබෙනව
Ran dothalu palawan Hoya ganna puluwanida
උවමනාවකට මේ මල් රත්නපුරෙන් හොයාගෙන ආවෙ මලක් 1500 ගානෙ.
Kohend gtte
මහනුවර මහාමායා බාලිකාවේ අපි 5 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලේ(1968)ඔය දැන් එම විද්‍යාලයේ Auditorium එක තිබෙනතැනට පිවිසෙන පාර මුල් හරියේ මේ ගස් තිබුනා.අපි ඒ ගෙඩි අහුලගෙන කනවා ඒ කාලේ නමුත් දැන් ඒ ගස් එහි නැහැ.(ලේන් තරේ ගස පිළිබදවයි මා කීවේ)
Mn inna patte kandaka godak gas tiyenwa rath dothalu dn e kandath minissu vinasa karnna aran sinharaje baladariyo nidi kadu okkoma kapanawa
Ane malak hoygnn brid
Magy gydara lynn tyreya teyanawa
වටිනා සම කල නොහැකි දැණුමක් ඇති මිනිහෙක්ගෙන් රට වෙනුවෙන් වැඩක් නොගන්නා එකම රට මේකඒකට හේතුව ලේ කුහකත්වය
thilak kandegama කියන්නේ නාත හොරෙක් මුහෙල ගම්මානයක් දමොකක්ද මගුලක් හදනව ලියලා අපෙන් සල්ලි වංචා කරා .ලගදිම මූ ඇතුලට යනවා
තේරුවන් සරණයි මහත්මයා අපිට රන් දොතලු පැලයක් ගන්න බැරිද
Rath dothau kiyanne puujaniya malak. Budun wahanse lankawata wadiya welawe sumana saman dewiyan siri pathula pihitawanna aradana karapu awasthawe rath dothalu mal puja kala bawa kiyawenawa
Ape gedara nam oni tharam thiyei ( lenthiri )nam
අවසන් වන තෙක්ම බලන්න..❤ජාතික සත්ත්වයා දෝතළු කෑවා සකී....පච තළු මර මරා කාළය ගෙවුවා අපි....තාළ වර්ගේ ගස් වල ආතල් රැසකී....ඇදුරුතුමනි නුඹ ජාතික සත්වයෙකී.....හවුඩළු දෙකකි රන් දෝතුළු නිදසුන කී...දෝතළු මලට ගහෙන්ම රැකවරණය කී...පුලතිසි ඇදුර නුඹ රං දෝතුළු ගස් කී....ඒ ගස රකින එක අපගේ යුතුකම කී.....මෙච්චර කලක් නුඹ දුන් පණිවිඩ රැස කී....එනමුදු බොරු අහන්නම ප්‍රිය ජාතියකී....විනාඩි දොළහ ඇදුරාණන් හට පැය කී.....මා නුඹෙ අගය දුටු ලිස්ට් එකේ එක්කෙනෙ කී....WAS වේරා ✍️.
Ape gadara tiyanawa owa
Ape gameth mewa thiyenawa
මහත්මයා ඔය දෝතලු ගස් දෙක අතර තල් ගහක් වගේ තියෙන ගහ මොකක්ද....තල් වර්ගයක්ද.....ඒ ගහක් අපේ තාත්තා ගෙදර මිදුලේ හිටවලා තියෙනවා.නම දන්නෙ නෑ හැබැයි
මහත්තයා,යෝන්තූඹ, ශාකයක් හොයා ගන්න පුලුවන් ද?
Lossa ficus rupicocola
Randothalu ata kipayak ganna barida .
අපේ වත්තෙ හරිම කරදරයක් වෙල ගෙඩි පිරිල මේව මුදල් කරගන්න විදියක් කියන්න.
Ape patte gewal wala rat dotalu onataran tiyenawa❤❤matara
😂😂
Malak gnn puluwnd
පැල සකස් කර බෙදාහරින්න මෙම ශාකය වද වීමට ඉඩ දෙන්න එපා
ඕනි තරම් තියෙනවා
ඔබතුමා,දැන්,කොහෙද,ඉන්නෙ,ඇලහැරනෙමෙයිද,නාවලපිටියෙද.
ඔය වාඩිවෙලා ඉන්න තැන තියෙන්නේ ලේනතැරි පඳුරක් දෝතලු ගස් කැලේ තියෙනවා ඒවයේ මල් දම්පාටයි ඒ ගස් වතුරුවිල තිබ්බොටුවාව අරණ්‍ය තියෙන කන්දට බටහිරින් ඇති ගල්වැටුන කන්දේ තිබුනා දැන් ඇත්දැයි නොදනිමි
සිංහරාජේ නම් ඔනිතරම් තියේ පැල හදගන්න හරිම අමරුයි මගවත් එක පැලයක් තියෙ මල් දෙලුම් ඇට පටයි
පැලයක් හොයා ගන්න පුළුවන් ද සර්
ලේනතිරි/ලේනතැරි විටට කන්න පුළුවන් හැබැයි නිතරම කෑවොත් තාවකාලික හතිය හැදෙනවා.මට මතකයි කලින් කිලෝ එකකට වැඩිය බර නොපැලුනු ලේනතැරි මල් හෙව්වා ලොකු ගානකට ගන්නවා කියලා.❤️👍💚
2025 සොභාදම් ගොවිලිත දෙන්නෙ කවදාද
තියන කෙනෙක් මට පැලයක් දෙනවද...? ගොඩක් පිං
ඕවනම් මොකක්ද හයිවේ එක හදන්න පඩු කරද ගහ කඇපුවෙ ආන්ඩුවෙන්
මගේ ගෙදර ඔන තරම් තිබුනා ඔයා රන්දොතලු ?
Ane රුවන්වැලි seye poojwkt denn brid
lena kawama leen thari waula kawama waul tharida
ලේන්තිරි අනේ මං හෙව්වා. පොඩිකාලේ නිතර කෑවා. අපේ වත්තෙ ගස් පිරිල තිබුන මතකයි. ඒ රන් දෝතළු කියල දන්නෙ අද.
ඔය ගස් වල වටිනාකම කියන්නඑපා. තියන ටිකත් නැති වෙනවා..
ඔය පෙන්නන ලේන්තැරිආවේනිකඑක නෙවෙ video එකක් කරද්දිතව ටිකක් හොයල බලන්න. කිසි දෙයක් හොයල බලන්නෙනැති මිනිස්සු ඔයකතා විශ්වාස කරනවා..
හොයල බලන්න මූ හෙන කම්බ හොරෙක්
wal wataram koyanawa leenthari .echcharai ......😂😂😂😂
Areca triandra, a cousin of Areca catechu (puvak)
❤️❤️❤️🙏
මගේ රටේ ඇවිදින පුස්තකාලය ඔබයි ❤❤❤❤❤🙏🙏🙏🙏
අපේ ගමත් කඳු වලින් වට වෙච්ච ගමක්,,,කන්ද අතුලට ගියහම විස්තර කරන්න තේරෙන්නෙ නැ,හරිම ලස්සනයි,,,කවදාවත් නොදැකපු මල් වර්ග,ගස් වර්ග , පඳුරු වර්ග ,මම දැනුනෙම දිව්‍ය ලෝකෙ වගේ..කන්ද මුදුනට වෙන්න රත්දෝතලු ගස් ගොඩාක් තියෙනවා.ඇටි කෙසෙල් වර්ගත් තියෙනවා,ඒ ගස්වල කෙසෙල් ගෙඩි රතු පාටයි, සමහර කෙසෙල් කැන් සීනි කෙසෙල් වගේ.ලේන් තැරි ගස් කදුවල නිදහසේ ඉෙන්නවා,බෙහෙත් වර්ග,වටිනා ගස් සැහෙන්න තියෙනවා.තව නා කැටිය කියල කන්ද උඩ තියෙනවා තනිකර පරන නා ගස් විතරයි තියෙන්නෙ...නා කැටියට ගියා කියලා කිවුවොත් මිනිස්සුන්ගෙ ඇස්උඩ යනවා,,,ඒ තරම් දුර එයාල දන්න නිසා.. කියල නිම කරන්න බැ ලස්සන...එදා තමයි මතක හිටින්න අම්මගෙන් ගුටි කාපු දවස, ඔබ තුමාට ස්තුතියි මේ දේවල් ගැන දැනුවත් කරනවට.
මොක්ද්ද ගම?
අන්තර්ජංජාලයට ඔබගේ ගම්පළාත් වල තියෙන වටිනා දේ දාන්න එපා!....මේ සියල්ල මංකොල්ල කනවා...අදවන විට ලංකාවට බොහෝ ශාක නැතිවී හමාරයි...
ඔබතුමාගෙ දැනුම විශිෂ්ඨයි. ශාඛ ගැන පොතක් ලියන්න. ඒ වගේම මේ චැනල් එකට හැමදාම වීඩියෝ දාන්න. මේවා අපේ අනිත් පරපුරට උරුම වෙන්න ඕන. ඔබතුමගෙන් පස්සේ මේ දැනුම ලංකාවට අහිමි වෙනවා
Respect sir! ඔබතුමා අපේ රටේ ඉතාම වටිනා සම්පතක්...ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි...!රටේ රාජ්‍ය නිලධාරීන් ට කිසිම හැඟීමක් නැති හැත්තක් ..! ඉතින් මිනිස්සු දැනුවත් නැති කම හේතුවෙන් දඬුවම් ලබනවා...
රජය මෙවැනි වඳවීමේ තර්ජනය ලක් වූ ශාක, වගා කිරීම ට වහාම ක්‍රියාත්මක වියයුතු යි..කරනව නම්...
මෙතුමාව දකින්නත් ප්‍රියයි... කියලා දෙන ඒවා අහන්නත් ආසයි.... 👍
දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා ❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏 සර් ඔබට
ඔබතුමාට හැකිනම් අපේ රටට ආවේණික සාක රෝපණය කරන්න සංරක්ෂණය කරන්න මූලිකත්වය ගෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න
මම හොයපු වැඩසටහනක් සර් මේක.රන්දෝතලු ගැන හොය හොයමයි හිටියෙ ❤❤❤❤
වටිනා ශාකයක් ගැන දැනුවත් කරාට ස්තුතියි සර්...මම හොදින් දන්නා කරුනක් තමයි සර් සිරිපා රක්ශිතයට අයත් වනාන්තර තුල මෙම ශාකය බහුලව තිබෙනවා...එහෙත් සිරිපා වන්දනාවේ යන තරුන පිරිස් කන්ඩායම් ලෙස එක්ව වනාන්තරයට ගොස් මෙම ගස් කපා බිම දමා මෙම මල් නෙලා ගන්නවා....ඔවුන් මෙමෙ මල් ගෝනි ගනන් එකතු කරගෙන ගම්මානයට ගෙනත් මල් දන්සැල් පවත්වනවා...රත් ගග විහාරස්තානයට (පුන්චි දඹ්දිව) ලෙසින් හදුන්වන් විහාරයට මීට වසර ගනනාවකට පෙර ඇසල පොහොය මූලික කරගෙන ගම්වාසීන් විසින් මෙම ක්‍රියව සිදු කලා...මලක් වෙනුවෙන් ගසක් කපා බිම හෙලීම අපරාදයක්...මෙම මල හට ගන්නා ගස් ඉතා උස නිසා නිසා ඔවුන් මෙසේ කිරීමට පෙලඹෙනවා...මේ වනවිටත් වේවැල් වත්ත ,දෙහෙන කන්ද ,ආශ්රිත වනාන්තර වලින් මෙම ශාකය වද වීමට හේතුව මෙයයි..මෙය රැක ගැනීමට වටිනා කම පහදා දීමට යම් වැඩ පිලිවෙලක් සකස් කිරීමට හැකි නම් ඉතාමත් වටිනවා...රත්නපුර සිරිපා අඩවියේ යම් තරමක් හෝ මෙම ශාකය ඉතිරි වනු ඇත...
ඒවාට හේතුව සමහර හාමුදුරුවන් කියනවා දෝතළු මල් වැටකෙයියා මල් පූජා කලාම පිං වැඩියි කියලා ..මල් පූජා කිරීම කියන්නේ ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න කරන දෙයක් ඒකත් දැන් පිස්සුවක් කරලා සමහර හාමුදුරුවන් ..
රත් දෝතලු බීජ හා පැල ව්යාප්තකරල වදවීමේ තර්ජනය වලක්වන්න වැඩපිළිවෙලක් යොදන්න.
❤❤
මන් ඉන්නේ සිංහරාජේ මයිමේ කැලෙනම් ඔනි තරම් තියෙ පැල ගෙනත් හදන්න හරිම අමරුයි මගව එක පැලයක් තියේ@@SenadheeraSenadheera-hy2rh
වැදගත් වීඩියෝවක්
අහල තිබුනට ගොඩාක් විස්තර දැනගත්තෙ අදයි. බොහොම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි
මේ පුවක් වගේ ගහක් අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙනවා ......ලස්සනයි ඒ ගෙඩි ....
ස්තුති ඔබතුමාට දැන්වත් කලාට
බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.! ! !
Sthuthiy Mahaththyo jayawewa ❤
ස්තුති ඔබතුමාට
ලබුගම කලටුවාව ආශ්රිත කැලේ ආශ්රිත අපේ ගම් පැත්තෙ කටුකිතුල් ලේන්තැරි ඕනතරම් වැවෙනව
ලේන්තැරි අතරෙ වර්ග දෙකක් පේනව
එකක් ඔබතුමා මේකෙ පෙන්නපු වර්ගය
තව එකක් තියේ මේ ගස ටිකක් ලොකුයි ලේන්තැරි වල්ලත්ලොකුයි
ලේන්තිරි අපේ ගෙදර තියෙනවා.ලගදි මම ගහ ලගට ගියාම දැක්කා පැල .ඒවා හිටවන්න ඕනි කියල හිතුවා.මෙම ගස් වල වටිනාකම දැන්ගන්න සැලස්සුවාට කන්දේගම මහත්තයාට ස්තුති වේවා..
Palayak ganna barida
ස්තුතියි ඔබතුමාට🎉🎉🎉🎉
ඔබතුමා රටට සම්පතක් ❤❤❤
Sir please prepare 2025 Govi Litha. For farmers last few years we use to practice . It is very useful and practicable we hope next year also 🙏
බොම ස්තුයි මහත්මයා අර රත්දෝතලු ගැන අහන්න ලැබුනා අපිටත් එ් කල්පනා කලා අැයි එහෙම වටිනාකමක් මේ මල්වලට කියල වගේම එම ගස කෙයි වගේද කියලත් හිතුනා.හුගාක් විස්තර දැනගත්තා ඔබ තුමාගෙන් .වද වීයන ෂාකයක් නමි නැවත මෙි ගස් සිටුවා අාරක්ෂාකර ගතයුතුයිනේද .❤
මම අහල තියෙනව බුදු හාමුදුරුවන් ට සමන් දෙවියො පූජා කලේ රත්දෝතලු මලක්ලු කියල
මමත් බොහොම ආදරෙන් වවලා බලා ගන්න රත් දෝතලු ගස් දෙකක් තියෙනවා අපේ මිදුලේ.
Mal ndd
Respect 🎉
Thank you sir
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
ඔබතුමාට බැරිද අපේ රටට ආවේණික සාක හදුනාගන්න චායාරූප සහිත පොතක්.ලියන්න
එමෙන් ම වීඩියෝ පලකරන්න
ඔබතුමාට තියෙනවා දැකම අපිට හරි අගෙදැනුම තවත් දිගටම පුහුණු කරන්න අතිතයට කියන්න තවඅයට ඔබතුමාටපගෙඩ පි❤🙏🙏💐💐
❤❤❤❤❤❤
😍
❤🙏
මාගේ විනෝදය පුළුවන් තරම්ක් ගස් වවන එක...විශේෂයෙන් ඒක දේශීය ශාක..ඔබට පුළුවන්නම් මට පැලයක් දෙන්න...කියන ඕනෑම තැනකට මම එනවා...දීර්ඝායුශ ලැබේවා ඔබට
❤
,🔥🔥🔥🔥🔥🇱🇰💪
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obetuge watina desana hareeme watinewa. Mame nitarame ahanewa. asawen ahahene inne puluwan hame desanawakme. Stuthi obetumate...!!!
From. France
ඔබතුමා කෘෂිකර්මයක් පවත්තාගෙන යන්න එය අපට වැදගත් වෙයි ඔබතුමා නැති කාලෙක ගහ කොළ ගැන කවර කාතාද මෙිවගේ දේවල් දැනුවත් කළාට පිං
කැමිපස් එකකට ගියා වගේ දැනෙනව
sthithi oba thumata me karana mehewarata
Maawa golayata ganna please
ශ්‍රී පාදස්ථානට යන පාරේ notice එකක් දාලා තියෙනවා රන් දෝතළු මල් පූජා කරන් එපා කියලා.අන්ධ භක්තියෙන් යුතුව මෙම ශාක විනාශ කිරීම පාපකාරී ක්‍රියාවක් ලෙසයි එහි සදහන් කරලා තියෙන්නෙ.සැනසිල්ලෙ හිතද්දි මෙච්චර වටිනාකමක් තියෙන දුර්ලභ ශාකයක් වද වීමට නොදී ආරක්ෂා කිරීමට ගත්තු ඒ පියවර හොදයි.❤🌿
තෙරුවන් සරණයි සර් මේ වටිනා පැහැදිලි කිරීමට. 🙏.පරිසරයට ආදරය කරන්නෙකුට පරිසරය අධ්‍යනය කරන්නෙකුට මේ විස්තර වල වටිනාකම කියන්න වචන නෑ .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
කටු කිතුල් අපේ පැත්තෙත් තියෙනවා
💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐
ගස් 4 ක් තියෙනවා අපෙ ගෙදර රන් දොතලු
මෙවා අපෙ ගෙදර තියනවා
මට පැලයක් දේන්නකො රංදෝතලු
රත් දෝතලු මල් සිරිපා රක්ශිතයෙ තිබෙනව
Ran dothalu palawan Hoya ganna puluwanida
උවමනාවකට මේ මල් රත්නපුරෙන් හොයාගෙන ආවෙ මලක් 1500 ගානෙ.
Kohend gtte
මහනුවර මහාමායා බාලිකාවේ අපි 5 ශ්‍රේණියේ ඉගෙනගන්න කාලේ(1968)ඔය දැන් එම විද්‍යාලයේ Auditorium එක තිබෙනතැනට පිවිසෙන පාර මුල් හරියේ මේ ගස් තිබුනා.අපි ඒ ගෙඩි අහුලගෙන කනවා ඒ කාලේ නමුත් දැන් ඒ ගස් එහි නැහැ.(ලේන් තරේ ගස පිළිබදවයි මා කීවේ)
Mn inna patte kandaka godak gas tiyenwa rath dothalu dn e kandath minissu vinasa karnna aran sinharaje baladariyo nidi kadu okkoma kapanawa
Ane malak hoygnn brid
Magy gydara lynn tyreya teyanawa
වටිනා සම කල නොහැකි දැණුමක් ඇති මිනිහෙක්ගෙන් රට වෙනුවෙන් වැඩක් නොගන්නා එකම රට මේක
ඒකට හේතුව ලේ කුහකත්වය
thilak kandegama කියන්නේ නාත හොරෙක් මුහෙල ගම්මානයක් දමොකක්ද මගුලක් හදනව ලියලා අපෙන් සල්ලි වංචා කරා .ලගදිම මූ ඇතුලට යනවා
තේරුවන් සරණයි මහත්මයා අපිට රන් දොතලු පැලයක් ගන්න බැරිද
Rath dothau kiyanne puujaniya malak. Budun wahanse lankawata wadiya welawe sumana saman dewiyan siri pathula pihitawanna aradana karapu awasthawe rath dothalu mal puja kala bawa kiyawenawa
Ape gedara nam oni tharam thiyei ( lenthiri )nam
අවසන් වන තෙක්ම බලන්න..❤
ජාතික සත්ත්වයා දෝතළු කෑවා සකී....
පච තළු මර මරා කාළය ගෙවුවා අපි....
තාළ වර්ගේ ගස් වල ආතල් රැසකී....
ඇදුරුතුමනි නුඹ ජාතික සත්වයෙකී.....
හවුඩළු දෙකකි රන් දෝතුළු නිදසුන කී...
දෝතළු මලට ගහෙන්ම රැකවරණය කී...
පුලතිසි ඇදුර නුඹ රං දෝතුළු ගස් කී....
ඒ ගස රකින එක අපගේ යුතුකම කී.....
මෙච්චර කලක් නුඹ දුන් පණිවිඩ රැස කී....
එනමුදු බොරු අහන්නම ප්‍රිය ජාතියකී....
විනාඩි දොළහ ඇදුරාණන් හට පැය කී.....
මා නුඹෙ අගය දුටු ලිස්ට් එකේ එක්කෙනෙ කී....
WAS වේරා ✍️.
Ape gadara tiyanawa owa
Ape gameth mewa thiyenawa
මහත්මයා ඔය දෝතලු ගස් දෙක අතර තල් ගහක් වගේ තියෙන ගහ මොකක්ද....තල් වර්ගයක්ද.....ඒ ගහක් අපේ තාත්තා ගෙදර මිදුලේ හිටවලා තියෙනවා.නම දන්නෙ නෑ හැබැයි
මහත්තයා,යෝන්තූඹ, ශාකයක් හොයා ගන්න පුලුවන් ද?
Lossa ficus rupicocola
Randothalu ata kipayak ganna barida .
අපේ වත්තෙ හරිම කරදරයක් වෙල ගෙඩි පිරිල මේව මුදල් කරගන්න විදියක් කියන්න.
Ape patte gewal wala rat dotalu onataran tiyenawa❤❤matara
😂😂
Malak gnn puluwnd
පැල සකස් කර බෙදාහරින්න මෙම ශාකය වද වීමට ඉඩ දෙන්න එපා
ඕනි තරම් තියෙනවා
ඔබතුමා,දැන්,කොහෙද,ඉන්නෙ,ඇලහැරනෙමෙයිද,නාවලපිටියෙද.
ඔය වාඩිවෙලා ඉන්න තැන තියෙන්නේ ලේනතැරි පඳුරක් දෝතලු ගස් කැලේ තියෙනවා ඒවයේ මල් දම්පාටයි ඒ ගස් වතුරුවිල තිබ්බොටුවාව අරණ්‍ය තියෙන කන්දට බටහිරින් ඇති ගල්වැටුන කන්දේ තිබුනා දැන් ඇත්දැයි නොදනිමි
සිංහරාජේ නම් ඔනිතරම් තියේ පැල හදගන්න හරිම අමරුයි මගවත් එක පැලයක් තියෙ මල් දෙලුම් ඇට පටයි
Mal ndd
පැලයක් හොයා ගන්න පුළුවන් ද සර්
ලේනතිරි/ලේනතැරි විටට කන්න පුළුවන් හැබැයි නිතරම කෑවොත් තාවකාලික හතිය හැදෙනවා.
මට මතකයි කලින් කිලෝ එකකට වැඩිය බර නොපැලුනු ලේනතැරි මල් හෙව්වා ලොකු ගානකට ගන්නවා කියලා.
❤️👍💚