Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | Unity Band Wedding Session

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 505

  • @samithaliyanage1988
    @samithaliyanage1988 10 місяців тому +67

    මෙච්චර කල් වෙඩින් වයිබ් එකට සෙට් වෙන සුපිරිම බෑන්ඩ් එකයි ලංකාවෙ තිබ්බේ, නලීන් ගෙ මේරියන්ස්, දැන් තව එකක් තියෙනවා, රදීශ් ගෙ UNITY ❤❤❤❤

  • @chanukasewwandi4491
    @chanukasewwandi4491 10 місяців тому +76

    අහපු වාර ගාන මතක නෑ...ඒ තරම් ලස්සනයි ....

  • @rasikaprasad8169
    @rasikaprasad8169 Рік тому +337

    කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ.ෆාtta bro..wedding ekakata කියාපු band එක..ජයවේවා

    • @niroshanlakmal9393
      @niroshanlakmal9393 Рік тому +15

      Radis meyaea danna nedda bn අනන්තය a tharu kumara song eka kuyanna
      Meya miusi compos karanna

    • @pahanjayasinghe3459
      @pahanjayasinghe3459 Рік тому +7

      @@niroshanlakmal9393🤦🏻‍♂️🤦🏻‍♂️modyek ubnm

    • @KasunFernando-69
      @KasunFernando-69 Рік тому +3

      Yako radesh 2010 idan wage inne 😅

    • @oshadhawedagedara4320
      @oshadhawedagedara4320 Рік тому +1

      😂😂😂😂😂

    • @Bus1991isuruofficial
      @Bus1991isuruofficial Рік тому +1

      අනිවාර්යයෙන්ම music කියන්නේ ආගමක් තමයි❤️❤️❤️❤️👈👈👈❤❤❤

  • @rushenikadushmanthi3184
    @rushenikadushmanthi3184 8 місяців тому +19

    අර කිව්වත් වගේ කොහෙද අනේ මෙච්චර කල් හිටියේ........👍👍👍

  • @pamojrandika5696
    @pamojrandika5696 8 днів тому +2

    10M පහු කරන්න ඕන සිංදු මේවා... 🥰

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 9 місяців тому +22

    ලස්සන කටහඩ රදීශ්❤ රූකාන්ත මහත්තයා ගේ කෝඩ් ටික 👍

  • @sudu__malli_
    @sudu__malli_ Рік тому +26

    එකයි ඇහුවේ ඔක්කොම ඇහුව මාර ඇබ්බැහි වීමක්😂❤

  • @dylanm7638
    @dylanm7638 Рік тому +70

    රදීශ් මේක කට හඬක් නෙමෙයි භාවනාවක්, ආදරෙයි , ජයවේවා ❤❤❤🎉🎉

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 9 місяців тому +27

    මේවනෙ සින්දු dn තියන මෙලෝ රහක් නැති ඒවා වගේ ද 🌹🌹🌹

  • @shanntaify
    @shanntaify 10 місяців тому +17

    කොහෙද බම් මෙච්චරකල් හිටියේ .. ඒ කටහඩනම් භාවනාවක්. ආදරෙයි පැලෙන්න ❤❤❤❤

  • @ViralAria
    @ViralAria 10 місяців тому +17

    ජීවිතයේ අහන්න ආස නැති සින්දු වලටත් ඇබ්බැහි වෙනතැනට ඔයා අපිව අසරණ කලා රදී ෂ් ඔයා නියමයි next level band arrangement

  • @dilperera4561
    @dilperera4561 15 днів тому +2

    මේවා දාන්නේ නෑනේ හත්තිලව්වේ බස් වල.. උදේට නැග්ගම කාලි අම්මා වැහිලා බස් එකෙන් බහින්නේ දාගෙන යන සිංදු එක්ක.. වචන තේරෙන්නෙත් නෑ. කියන දේවල් වල තේරුමකුත් නෑ උන් කියන ඒවා උන් දන්නෙත් නෑ, ඔහේ instruments ටිකකට තඩි බානවා.. ලඟකදි ඉඳලා මම මේ band එකේ සිංදූ සේරම ටික අහනවා මගේ පාඩුවේ earbuds දාගෙන.. හිතට මාර සැනසීමක් මේවා ඇහෙද්දි.. Thank u so much.. ❤❤

  • @SrilankaSrilanka-yj8pw
    @SrilankaSrilanka-yj8pw 11 місяців тому +66

    උඹලට බොහොම පින් බං දැන් ban s සින්දු අහන්න ගියාම තිත්ත වෙනවා.උන් දන්න වැඩ ඔක්කොම දාන යනවා කනක් ඇහෙන්න නැ අප්පිරිය.ජයවේවා ලොකූ වෙනස් කම් කරන්න යන්න එපා මේ ගාන පට්ට.💞

  • @irosha2102
    @irosha2102 9 місяців тому +10

    තරු කුමරා පිස්සුවෙන් ඇහුවෙ මේ වොයිස් එක හින්දා .ආදරෙයි රදීෂ් 😍😍😍😍😍😍😍

  • @tharukasandaruwan1938
    @tharukasandaruwan1938 Рік тому +33

    මොන සිංදුව කිව්වත් අමුතුම රහක් තියෙනවා..❤️👍🫡 රදීශ්.🎧❤️🤩

  • @sasithaamrathunga6292
    @sasithaamrathunga6292 Рік тому +14

    රදීශ් තමුසෙ හෙන වැඩ්ඩෙක් ඕයි❤

  • @krishanwasantha
    @krishanwasantha 18 годин тому +1

    ❤❤❤ ඒක

  • @amilabuddhika433
    @amilabuddhika433 9 місяців тому +13

    ජොයින්ට් එකක් ගහල් මේ සින්දු අහන එපා, ඇයිකියල අහන්න එපා❤

    • @chamodyayasasri1010
      @chamodyayasasri1010 4 місяці тому +2

      ඔය ඉතින් බෑනෙ කරන්න😂 දැන් ජොයින්ට් හොයපන්කො😅

    • @KrishmalFernando
      @KrishmalFernando 4 місяці тому +1

      😂❤🌕🌚🚀🚀

  • @janihiru5143
    @janihiru5143 Рік тому +19

    ආසම band එක ❤ කනට වදයක් නැතුව එක දිගටම අහන්න පුලුවන්...ආදරෙයි 🩵 Keep it up N All the best ❄️UNITY❄️

  • @TharukaBogoda-d1h
    @TharukaBogoda-d1h 9 місяців тому +9

    අනේ මේ වගේ කෙනෙක්ට තමුසෙ තමුසෙ කියලා කතා කරන්න එපා.ඒක decent මදි .මොකද මේ හොද professional ගායකයෙක් ගීත රචකයෙක් .අපි එයාට respect කරමු.මං එයාගේ සිංදු අහන වාර ගාන මටවත් මතක නෑ.ඒ තරම් ලස්සනයි.තමුසේ උබ කියන්න එයා අපේ යාලුවෙක් නෙමේ නේ නේද?

    • @ajithkumara-ke8mz
      @ajithkumara-ke8mz 3 місяці тому

      Godak aya ehema kiyala thiyenne radish aiyata thiyena adareta

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 11 місяців тому +8

    මෙන්න වැඩ්ඩෝ පට්ට බන් හරිම පැහැදිලියි බන් ගුඩ්ලක් කියන්න වදන් නෑ සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤

  • @pabasaravideovision
    @pabasaravideovision Рік тому +8

    ඊලඟට TV එකේ දකින්න ඕන බෑන්ඩ් එකක්.😍❤️

  • @upulhemantha86
    @upulhemantha86 7 місяців тому +1

    මමත් band ගහනවා. ඇත්තම කියනවනම් උබෙන් එතකොට චාමර අයිය ගෙන් තමයි බං මම අනුන්ගේ සින්දු මගෙම කට හඩින් කියන්න ගත්තේ බොහොම ස්තුතියි බං එක මිනිස්සු න්ට දැන් පට්ට රහක් වෙලා..ජය වේවා ❤ 4:21

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 4 місяці тому +3

    අපි කැමති මේ වගේ වැඩි වැඩ නැති පට්ට calm musix වලට බ්‍රෝ🎉❤

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 Рік тому +5

    ඔබ ගාව මම ඉන්නෙමි... 😍
    රදීශ් 🔥 ❤

  • @Sandaruweerawardana
    @Sandaruweerawardana 7 місяців тому +31

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ
    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

  • @ASHAN-RUWANTHA
    @ASHAN-RUWANTHA Рік тому +6

    පුදුමාකාර හඩක්....! ❤️🌎🙏🙋‍♂️ ඒ වගේම Qolity බෑන්ඩ් එකක් & Oraginal Brand එකක් ❤️🌎🙏

  • @MsJudith4
    @MsJudith4 11 місяців тому +4

    Ammoohhhhh..... Maara voice ekak appa😮😮 time eka 0:51 mehe. Speaker ekata daagena dan 30min wage songs ahanawa. Addiction ekak mekanam.....❤

  • @kalpamadushan3786
    @kalpamadushan3786 7 місяців тому +1

    බීට් එකට යන රිදම් එකට නැටවෙනවා ❤❤

  • @nilminibandara1313
    @nilminibandara1313 4 місяці тому +2

    රදීශ් කියන්නෙ සුපිරි වොයිස් එකක් තියන කෙනෙක් ❤පට්ටම ලස්සනයි

  • @sarathkumara577
    @sarathkumara577 12 днів тому

    මාර ලස්සනයි කොහෙද අනේ හිටියේ.හිතට ගතට මාර සහනයක් ඔසුවක් මායාවක් බාවනාවක් අනේ ඔයා❤❤❤

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 9 місяців тому +3

    ඔයා නම් Brand ekak ❤️❤️❤️පට්ට

  • @manelpedige1775
    @manelpedige1775 9 місяців тому +2

    කොහෙද හිටියේ ලස්සනයි voice එක ලස්සනයි 💞💞💞💯💯💯💯💯💞💞💞💞💞💞

  • @srilakshamoragaspitiya5618
    @srilakshamoragaspitiya5618 2 місяці тому +1

    Mama kiparak ehuwada kiyala Mata mathaka ne. munge sindu set ekama supiri ❤❤❤ ohoma yan

  • @nadeejasumali9369
    @nadeejasumali9369 9 місяців тому +2

    අහපු වාර ගණන මතක ත් නෑ...නියමයි 👌❤

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 9 місяців тому +2

    කොච්චර ඇහුවත්
    ඇති හිතෙන්නේ න්හැ සුපිරි 🫰🫰🎼

  • @chathuchathu2650
    @chathuchathu2650 9 місяців тому +3

    Radith සුපිරි aiye ❤❤❤

  • @virajweerarathna944
    @virajweerarathna944 10 місяців тому +1

    RV ගෙ Edit voice තියෙන්නේ කියන අයට මේ Answer eka hodatama ,,ඇති 🎉🎉 ජය වේවා

  • @deshaniliyanage97
    @deshaniliyanage97 8 місяців тому

    Radeesh කියන්නේ චූටි කාලේ ඉදන් මං ආසම කටහඩක් ❤️ මගෙ හීන නීල තරු කැකුලි 😍🥺

  • @GayaniG-k4g
    @GayaniG-k4g День тому

    දක්ෂයෙක් ❤❤❤

  • @bigunimasha7504
    @bigunimasha7504 Рік тому +3

    Wedding play karanna supiri band ekak .supiri ❤️❤️❤️❤️. Sindu tikath 👌👌👌👌

  • @ChamathSithara
    @ChamathSithara 8 місяців тому

    ආදරෙයි unity ❤ බෑන්ඩ්නම් බෑන්ඩ් . චොකා කෑලි ගහන උනව මේකෙන් එලවහල්ලා.. එච්චරයි කියන්නෙ.. උබලට පුලුවන්.. මේක තාඅ ලනකාවට ඕනි රස.. ජය වේවා.. 👌😍

  • @lperera1995
    @lperera1995 9 місяців тому +1

    මරු

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 10 місяців тому +4

    ගොඩාක් ලස්සනයි ❤

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 11 місяців тому +1

    අමුතු rahak thiyanawa ...kochchara ahuwath එපා wenne ne .jaya වේවා unit kollanta

  • @shanikaabevikrama2070
    @shanikaabevikrama2070 9 місяців тому +1

    ගොඩක් කාලෙකින් දැක්කේ ❤❤❤

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara 19 днів тому

    හරිම ලස්සනයි...කී පාරක් ඇහුවද මංදා.

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 Рік тому +6

    කියන්න වදන් නෑ. ආසම ගායකයෙක් ❤
    ඒ අතුරින් ආසම හඬ

  • @chamarasampath6336
    @chamarasampath6336 3 місяці тому

    අඩෝ පට්ටම වොයිස් එක කියලා වැඩක් නෑ.මම හැමදාම අහනවා එපා වෙන්නෙ නෑ.ලස්සනයි කියන්නෙ අය සුපිරි..😘😘😘

  • @CAFilms
    @CAFilms Рік тому +2

    aasama sinduwak
    patta radeesh

  • @Tharanga-di9cl
    @Tharanga-di9cl Місяць тому

    ආදරෙ හිතෙන ලස්සන හඩක්. හැමදාම සතුටින් ඉන්න. ❤❤❤❤❤❤❤❤

  • @SadeepaSubashana-m9t
    @SadeepaSubashana-m9t 6 місяців тому +2

    ඒ මේක නම් කියලා වැඩක් නෑ හොදේ ,, සුපිරියක් පට්ට මනෝ පාර❤

  • @indikaprasanna9786
    @indikaprasanna9786 9 місяців тому +1

    ලෙසටම bro ❤❤❤ සමුසේ මරු ඔයි අදරෙයි

  • @rangakumara6545
    @rangakumara6545 Рік тому +2

    Lankawe thiyana okkoma sindu oya qwath patta radeeah ayye ❤️❤️❤️❤️

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 Рік тому +4

    එක එක පරණ ගීත ලස්සනටම ගහනවා පට්ට

  • @sudevminjayanga7015
    @sudevminjayanga7015 15 днів тому

    Nidahase ahana asama sindu set eka❤❤❤

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k 9 місяців тому +1

    මාර ලස්සනයි

  • @BritnyRangeela
    @BritnyRangeela Рік тому +4

    අඩො මේකනම් පිස්සුවක්..❤️ මරු

  • @NilukaDilrukshi7777-nq6bh
    @NilukaDilrukshi7777-nq6bh 9 місяців тому +1

    ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 5 місяців тому

    යකො බස් එකේ යද්දී මේක කියනව දැකල සින්දුව හොය හොයමයි ඉදියෙ බං ඒතරමටම ලස්සනයි ජය වේවා !

  • @prabhathlahiru548
    @prabhathlahiru548 3 місяці тому

    කොහෙද ඕයි හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehanjayarathne7054
    @shehanjayarathne7054 7 місяців тому

    තමුසේ මරුනේ ඕයි..🙂❤️

  • @kusalperera8839
    @kusalperera8839 10 місяців тому +1

    Super voice and lovely singing with very claer and disciplined music

  • @NadeeshaKanchana
    @NadeeshaKanchana 3 місяці тому

    කියන්න වචන නැ අයියෙ පට්ට ලස්සනයි අයියෙ 🎉🎉🎉😊

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 8 місяців тому +2

    Mama hamadama ahanawa❤❤❤❤❤

  • @nayomidilrukshi9243
    @nayomidilrukshi9243 Місяць тому

    ❤❤ලස්සනයි

  • @cinnamonlanka7745
    @cinnamonlanka7745 7 місяців тому

    රදීෂ්ගෙ සින්දුවක් අහල නෑ.. How sad.. අහලා බලන්ඩ ආසහිතෙයි..👍❤️

  • @NadeeshaKanchana
    @NadeeshaKanchana 3 місяці тому

    කියන්න වචන නැ අයියෙ පට්ට ලස්සනයි අයියෙ

  • @ishuperera2127
    @ishuperera2127 Рік тому +2

    පිස්සු හැදෙනවා අප්පා ❤

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 Рік тому +1

    නියමයි.

  • @AshanShashika-yb5rj
    @AshanShashika-yb5rj 6 місяців тому

    අම්බෝ මම වෙඩ්න් එකටත් ගැහුවා මෙක පිස්සුවක් වුනා මෙක නම්❤️❤️😍😍

  • @LalithSenaka-ss4vw
    @LalithSenaka-ss4vw 8 місяців тому

    රදීශ්....ඔයා...පට්ට...

  • @SamithaKumarasinghe
    @SamithaKumarasinghe 9 місяців тому +1

    patta aiya 🎉🎉❤❤❤❤❤

  • @NadeeshaKanchana
    @NadeeshaKanchana 2 місяці тому

    වවු පට්ට ලස්සනයි

  • @lakmalbalasooriya7028
    @lakmalbalasooriya7028 8 місяців тому

    මාරම ලස්සන voice එකක් අප්පා

  • @Kumuduanusha
    @Kumuduanusha Місяць тому

    ලස්සනයි

  • @samanthipremalal969
    @samanthipremalal969 3 місяці тому

    ආදරෙයි jaya වේවා ❤❤❤👌👌👌

  • @NadeeshaKanchana
    @NadeeshaKanchana 2 місяці тому

    🎉 🎉🎉🎉🎉 පට්ට ලස්සනයි

  • @ireshadilrukshi1981
    @ireshadilrukshi1981 3 місяці тому

    ඔයා නම් පිස්සුවක් අනේ...❤

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 10 місяців тому

    මතු jewethade melowen thuran we Guwani piyabanna wawe.. e kaladeth ma pathanne me hadamaii aneeeee❤❤❤

  • @shanagunawardana3180
    @shanagunawardana3180 Рік тому +4

    I never seen this band forever...so beautiful...so attractive❤❤❤...i wish good luck radeesh vandebona with unity to success your targets❤❤❤

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 10 місяців тому

      Radeesh..you are so talented and awesome voice ..well done unity band ❤

  • @kavindudilshan9149
    @kavindudilshan9149 7 місяців тому +1

    waddek tama adarei🥰🥰🥰

  • @malikapayo1452
    @malikapayo1452 8 місяців тому

    Adamai aesuwe niyamai wahnna hethemne.laksanai pin

  • @NamalSadaruwan-t6y
    @NamalSadaruwan-t6y 4 місяці тому

    ලස්සනයි ආදරෙයි අයියේ ❤

  • @දම්මිගීනද
    @දම්මිගීනද 2 місяці тому

    මාරම ලස්සන‍යි අනේ ❤️😘😘

  • @virashasanjeewani
    @virashasanjeewani 23 дні тому

    Man meka hamadama adanawa ahanna ahanna asa hithenawaa❤

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 Рік тому

    මට නිකම් වෙඩින් එකක ඉන්නවා වගෙ වයිබ් එකක් ආවෙ නියමයි ❤ජය

  • @followcleaopatrawithruwani6390
    @followcleaopatrawithruwani6390 2 місяці тому

    ලස්සනයි voice ❤️

  • @slmotivator8330
    @slmotivator8330 3 місяці тому

    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී....
    තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ලං වෙවී....
    තරැමල් කඩා දෙන්නෙමී....
    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී....
    තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ලං වෙවී....
    තරැමල් කඩා දෙන්නෙමී....
    මෙලෙසේ දිලෙන්නේ තරැසේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ...
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ....
    හිත මාගෙ සනසන්නේ සරසන්නෙ ඔබමයි ළදේ
    වෙන කවුරැවත් මාගෙ තුරැලේ නිදන්නෑ ළදේ...
    මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවී....
    අභ්යාවකාශේ ග්රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවී....
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
    දෙව් දූවරැන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළදේ...
    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී....
    තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ලං වෙවී....
    තරැමල් කඩා දෙන්නෙමී....
    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී....
    තනියේ තුරැල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ලං වෙවී....
    තරැමල් කඩා දෙන්නෙමී....//

  • @dasuntharanga6164
    @dasuntharanga6164 7 місяців тому

    ආදරණීය හඬක්❤

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 5 місяців тому

    මෙච්චර කල් කොහෙද බං ඉදියෙ ❤❤❤

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 6 місяців тому

    බැලුවෙ අද...suprb performance ..well done...lovely voice..🌷🌷🌷

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 3 місяці тому +1

    ELA ELA niyami supiri Ela Ela

  • @sdaaluminium5734
    @sdaaluminium5734 Рік тому +1

    ලස්සනයි කොල්ලෝ. ආදරේයි. ❤️❤️❤️

  • @user-em8je5gi4b
    @user-em8je5gi4b 8 місяців тому

    මේකනං පිස්සුවක්❤❤❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 місяці тому

    Harime lassenai Putha. Sube gamenak ❤❤❤❤❤

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 7 місяців тому

    👌 .ජය වේවා

  • @wimukthiruwan-id3jn
    @wimukthiruwan-id3jn 10 місяців тому

    Supiriyak thama . Ahapu vara ganavath mathaka ne. A tharamma ahuva.

  • @sachikalakmali1255
    @sachikalakmali1255 8 місяців тому

    මාරම ලස්සනයි ...♥️♥️♥️♥️

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 7 місяців тому

    හරිම ලස්සන හඬක්,සුබ පතනව 💐