Master Mr Rosa songs and no boring. I respect sir and the Merians band from chilaw. I respect them. God bless you all brothers Great band and musicians. ♥️♥️♥️🙏🙏🙏👍
This is classical pop music. It seems we are good at exploiting music from all over the world. Great. Very very very entertaining. Thanks marians, thanks Mr. Nalin...
Amadadewa sir ge hinawa sundarai medam ekka..... super nalin ayya
දාල අවුරුදු හයක් හම්බුනේ මේ ලගදි අපරාදෙ 🥺❤
Me nelum pokune gahapu show ekada
මෙහෙම ඒව තමයි හැදෙන්න ඕන නියමය්
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ආදරෙයි මන් ලයිලා
ලස්සනයි නුඹලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
පැණි පිරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
පැණි පිරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ලස්සනයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
💖❤️💪
Wow💙💙💙
🥰
❤❤❤
❤
අවුරුදු දවසේ කරටි කැඩෙන්න ගහලා අහන්නෙ ඔයි පට්ට මේක 2023 ❤🎉😊
ආයෙත් අහනවා....වෙලවකට මෙවා
මනස නිරවුල් කරන පිරිත් වගේ....
🥰❤️
ලයිලා. ✌️✌️✌️. හැමොටම බොහොම ස්තුතියි . . .
Super
Akanam Bohoma Lassanai, Amaradewayan HODIN Rasavinda , Ath Me wenakota Amaradewayan nethi wela
Welcome
Rosa ayya 5.1 dolby cd ekak කරන්න ko eka පට්ටම කොලිටි
පට්ටම ලස්සයි රෝසා අයියේ ❤️❤️❤️
අමරදේව මහත්තයා විදිනවා කියන්නේ .අපි කතා කරලා වැඩක් නැ💥❤️
ඊයේ තමයි මේ සින්දුව ඇහුවේ .Thanks marians.❤
,බුදු අම්මෝ .... මේවා ඇහෙනකොට ඇගේ මවිල් කෙලින් වෙනවා 😍😍😍😍
aiiii?
apita pukada
Sira bosa@@Aghhhh_67
ඉර මුදුන් සහරාවේ.. .. ඉර ගින්න නොබලා ලයිලා..
මේ සිංදුව අහනකොට දැනෙන්නෙ කාන්තාර දේශයේ වෙලද නගරෙක නෘත්‍ය ශාලාවක ඉන්නව වගේ.. ❤️
අනේ ඇත්ත මයී
I am an Arab woman in love with a Srilankan man.. he plays this song for me and I love it 😍
There's a version of him wearing Arab clothes and singing this song. Check it out as well! 😊
😊😊😊😊😊
රෝසා මට හරි සතුටුයි මචං . උඹලා අපි එක පංතිවල හිටියෙ සාන්ත පීතරේ..... . 83 84 වර්ෂ වල .මම ඉතාලියෙ. 😊
මේක සින්දුවක් නෙවෙයි..පිස්සුවක් 🔥 26/03/2023 ❤️
MY FAMUS PLAYER ROSAAAAA😅😅😅😅😅 GODLAK
Adat ahanawa ❤
Master Mr Rosa songs and no boring. I respect sir and the Merians band from chilaw. I respect them. God bless you all brothers Great band and musicians. ♥️♥️♥️🙏🙏🙏👍
මරු රොසා අයියෙ ❤❤
අමරදේව මාස්ටර් රස විඳිනවා කියන්නේ ඉතින් ආයේ සංගීතේ රසය උපරිම තියනවා නලින් අයියේ..
රෝසා මාමා තමා චරිතේ ❤❤
වචන නෑ ඉතිං මේව වර්ණනා කරන්න❤️.(දෙදාහෙං පස්සෙ එකෙක්)
Marathondi iri allee..
rekaa andalaa..
hada balannata aasai maa..
aasai laila..
marathondi iri allee..
rekaa andalaa..
hada balannata aasai maa..
aasai laila..
.......
ira mudun saharaawe...
ira ginna nobalaaa..
daatha daathee weleela..
awida yamu laila..
ira mudun saharaawe...
ira ginna nobalaaa..
daatha daathee weleela..
awida yamu laila..
enna aasai lailaa..
paara kiyapan lailaa..
aadarei man lailaa..
lassanai numbaalaa....
marathondi iri allee..
rekaa andalaa..
hada balannata aasai maa..
aasai laila..
.......
pani pirena indi yaaye..
kumariye lailaa..
hurathale hisa howaapan...
aadarei kiyaala...
pani pirena indi yaaye..
kumariye lailaa..
hurathale hisa howaapan...
aadarei kiyaala...
enna aasai lailaa..
paara kiyapan lailaa..
lassanai mage lailaa..
aadarei lailaa....
marathondi iri allee..
rekaa andalaa..
hada balannata aasai maa..
aasai laila..
marathondi iri allee..
rekaa andalaa..
hada balannata aasai maa..
........
aasai laila
Mr Rosa your are great singer and lyric, music also great. I like very much to this song. Thanks for meriyan's all members
Good luck mariance . Jayanatha aiya ලංකාවේ inna සැබෑ dakshayek . God bless all ❤️🙏
Pqlllwll2sllwwloowwll2l
I am a Sri Lankan & love this song very much from 2012 when I was in Cyprus !
Again & again ❤ කොල්ලො සෙට් එක අඩියක් ගහද්දි අනිවාර්යයෙන් අහන සින්දුවක් මේක
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤❤
ආසයි රෝසා....😍😍😍
This is classical pop music. It seems we are good at exploiting music from all over the world. Great. Very very very entertaining. Thanks marians, thanks Mr. Nalin...
දෙනවා හිරිවැටෙන්නම 🤍
මේරියන්ස් 💙
පාර කියපන් ලයිලා අාද ෙරයි මම😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Good luck.meriyans
Lankawe inna best musian issella okkoma inna eka niyamai
එළ කිරි 🎉 ස්තුතියි රෝසා මහත්තයා
❤️❤️❤️
පට්ට ඇරේන්ජ්මන්ට් එකක්
ලයිලා ප්රවිනොයො විදිනවා ආදරෙයි ලයිලා
moscow අගනගරයේ සිට❤️
දවසට සැරයක් අහනවාමයි ❤❤
supiri wadakarayo meriyans ..aurudu 30 thisse fan gannawa meriyan show balala
ලස්සනයි ලයිලා 😍😍😍
Kohomada bass....sinduwa kiyavanava ban.....❤️❤️❤️❤️❤️❤️🎶🎶🎶
Marians කියන්නේ මටනම් ආගමක් ❤️❤️ආදරෙයි ❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි
Wow... Oyalage okkoma sindu lassanai.
Oyala ge sindu nam maru...
Niyamay aaaaa epawenne na kochchara ahuwat☝️👍👍👍👍👍👍👍👍✌️✌️✌️✌️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. දවසට කී පාරක් අහනවාද කියලත් මතක නෑ. ❤️❤️
Chilaw🍃😌💖
Old is Gold ❤️🔥✅
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි රොසා අයියේ පට්ට පටපට කියන්න වචන නැ 😍😍❤️❤️
සිරා❤️🖤
Lllqlllllpplllqlqqaabalalzll@uuua
Godbless daily"sayyhhhygga a jlppp l.p. moo moo km.mapakllk saws ma
Aesop p q
@@kamalnishantha5348 km p lpllpjwqaZZ,,cc c#cccccxglwa
Awwrjuij8j9oookbl lpqqqqsssspm m)Hough
E
@@geethanipeiris1893
mmkm
Mkkkm
J
Jk
වෙනස්ම බීට් එකක්, මරු 💪💪👍👍
Harima mihiri gayanayak vadanayak supiri
Excellent ❤
Akanm maarai.....arabi kellekita adarayak athiwenawa aka ahanakota...amuthui aka....lassana adara kathawak aka..👌👌👌👌💖💖💖💖💖💖💖
Sirasa Voice balala meka balanna awa kattiya ko balanna
මොනතරම් ආදරනීය නිර්මානයන්ද.... පද රචනාව.... සංගීතය.... ගායනය එකකට එකක් නොදෙවෙනි උනහම ගොඩනැගෙන නිර්මානයන්........ කියන්නට, පැහදිලි කරන්නට වචන නැහැ..... ❤❤❤
can't believe ,,, is this the most attractive song in the world .....
really !!!!
අම්මෝ සුපිරියක් මේරියනස්❤️🤚👌🙏👍👍👍👍👍
පට්ට😮😮😮
Wo kalum wo saman very nice air force band brass player good luck
All in 100. Good... Everything. Perfect.. voice. Music..lerics...do some mo like this....gb
ලොකු ආසාවක් තියෙනවා මේරියන්ස් කොන්සට් එකක් බලන්න ලයිව්❤️❤️❤️
Harima shoi ...adrei man lailaaa...Love you lilaaaaa...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලයිලාලයිලා අාසයි ලයිලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පවනිගෙ හුත්තෙ ලයිල
එක නම් වෙනම එකක් පිස්සුවක්❤️😍
මර්තෝන්ඩ් ඉරි අල්ලේ...
රේඛා ඇදලා....
හැඩ බලන්න ට ආසයි මං....
ආසයි ලයිලා.....
සුපිරි සුපිරි සුපිරි රෝසා❤️❤️❤️💖💖💖
මන් මේ සින්දුව අදයි බැලුවෙ වශී උනා. ගායනය සංගීතය සුපිරි . ගායකයගෙ ඩාන්ස් එක 👍❤️. නලින්ගෙ හිනාව ❤️👍
Wow adarei Rosa......
Thanks Marians, patta 🔥👍🔥👍🔥👍🔥
නියමයි රෝස.
2024 ❤
නියමයි හොදේ
Supiri sinha waddo
ආසම සිංදුවක් ❤️🔥
ඒ feeling එක පට්ටම ❤
Beautiful ❤️
සිංදුවට හා ගායනට නොදැවෙනි බැකින් එක.! පට්ට.❤️🤟🏻
Yakek thamai niyamai jaya wewa
ඒක සුපිරි රෝසා අයියා
super 🎉
Its fantastic ROSa...
මෙකනම් මන් අහපු හොදම song එක ස්තිරවම
හෙට උදේට හරි පෝන් ඉන්නවා කෝල් හරි තමා රෑට හෙට ගන්න 😌🙄
Pattama lassanai super 😎👍🏻
ලස්සනයි උබලා ❤❤
Laiyla
🦸 🎷
Wow! What a nice song, Marian's, superb performance rosa
Amazing performance for Rosa grate guitarist love you Rosa...
Nalin Aiya ela eka hodeee
Wow
Amazing and humorous performance 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත song එකක්
එකනම් .පට්ටමයි මාරම ලස්සනයි
පට්ටම සිංදුවක් ..👍🔥❤❤
ලයිලා ලස්සනම සිංදුවක් පට්ටම ලස්සනයි 👍👍😆
Keep listening ❤ in 7 years to yet
Patta song eka.marama asa song ekak😘😍
රෝසා අයියා තමා මේකෙ චරිතෙ..👌✌️..
Fantastic.Brilliant.Congrats all the way.
The ❤