Raja Panditha Naga Vimane / රාජ පණ්ඩිත නාග විමානේ - A. R. M. Ibrahim

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 51

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 місяці тому +4

    මේ ගී රැසක් සපයා ඇත බොහොම ස්තුතියි .හැම ගීයක් ම ඉතාම රසවිදින්නයෙන් ඉහළ ගීත .

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 6 місяців тому +6

    අනේ මේ ගි ගැයු සැමටම නිර්වානයම අවබෝද වේවා 🙏🌷🙏🌷🙏🌷

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 10 місяців тому +7

    "ශුක්නෝ පාතර් නූපුර් පායේ" නම් ඉතා ප්‍රසිද්ධ බෙංගලි ගීතයේ තනුවට අනුව මෙම ගීතය නිර්මාණය වී ඇත.

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 Рік тому +11

    අපි පුංචිම කාලෙ පැරණි ගීත කියල ගුවන් විදුලියෙ ප්‍රචාරය වුණු ලස්සන ගීත.................. අද මේ ගී ඇහෙන්නෙ නෑ🥲

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 11 місяців тому +1

    Mee.geeththa..apata.lebunee..guwan.weduleyen..mee.weda.satahan.nethei.karpu.aya.ada..apayee.duk.wedeinawa 3:22

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +10

    ඉතාම අගෙයි ලස්සන ගීත රසඑකලෙස අගෙයි හරිම හරි ආසයි .

  • @sanathwickramarachchi205
    @sanathwickramarachchi205 7 місяців тому +3

    අදටත් අර්ථවත් වටිනා පැරනි ගී ඉතා වටිනා සංරක්ෂණය කලයුතුයි .

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Рік тому +17

    අපි පුංචිම කාලෙ පැරණි ගීත කියල ගුවන් විදුලියෙ ප්‍රචාරය වුණු ගීත. අද මේ ගී හදුන්වන නම මොකද්ද කියල හිතාගන්න බැහැ. ඒ සරල බව අර්ථවත් බව, මනසට තඩි බාන්නෙ නැතිව ඉදිරිපත් කළ සංයමය අපිව ගමනක් කැඳවාගෙන ගිය ගීත. මේ ගී සංරක්ෂණය කරන ඔබට ස්තුතියි.

    • @manjularanasinghe2914
      @manjularanasinghe2914 Рік тому

      මුල් යුගයේ රාගධාරි සංගීතය ආශ්‍රිත ග්‍රැමෆෝන් ගීත

    • @HikkaDuwa-d6s
      @HikkaDuwa-d6s 7 місяців тому +1

      I used to listen to them in 70's.

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Рік тому +3

    අසනවානම් මෙන්න ගීත

  • @nishtarabdul7079
    @nishtarabdul7079 2 роки тому +10

    We Muslims are very proud to tell our sinhala friends that our ancestors have contributed immensely to sinhala music.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +1

      Yes. Don't forget friendship.

    • @Samanthahr
      @Samanthahr Рік тому +1

      Yes bro we need more muslims to do that but now they dont think like those days

    • @CoolgirlAhas
      @CoolgirlAhas Рік тому +1

      Yes the one who sings this song is a muslim brother named ibrahim

  • @malinim152
    @malinim152 19 днів тому

    Me geetha ek res krana uthum minisath gunayen piri ayek.... mihira hithata denena senaseema keemata wachana nehe.... oba thumata godak pin.

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 Рік тому +5

    සුපිරි ගීත💖💖💖💖

  • @warunidhammika1760
    @warunidhammika1760 Рік тому +4

    මේගිතඇහෙන්නෙවක්කත්න¿බොහොමස්තුතියි.

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +5

    හරි අගෙයි සතුට කියන්න බැරි තරම්

  • @renukaekanayake6106
    @renukaekanayake6106 Рік тому +5

    එළ ගීත ඔඛට පින්

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 роки тому +5

    ඉතා හොඳයි

  • @navodyaananda2910
    @navodyaananda2910 Рік тому +1

    Hari lassanai ane parana sindu.... Parana sindu ape kanata mihiri.....❤❤❤

  • @sunilleewanage
    @sunilleewanage 6 місяців тому +2

    ඉතා රසවත් හා අගනා ගීතයක්

  • @vijayabandara2780
    @vijayabandara2780 Рік тому +3

    මිහිරි ගීත

  • @theapgallery5935
    @theapgallery5935 Рік тому +3

    අනර්ඝයි...

  • @saba6601
    @saba6601 2 роки тому +4

    A lovely song. Regards Dr Sabapathy (Film/Record Archivist, Singapore).

  • @kumuduniperera
    @kumuduniperera Рік тому +1

    Masuran me Geetha.💐🌺

  • @LionelPerera-ok2rj
    @LionelPerera-ok2rj Рік тому +1

    Thanks for selection .

  • @shalithamadumadawa6023
    @shalithamadumadawa6023 4 місяці тому +1

    IssaraHapugeetha

  • @malinim152
    @malinim152 19 днів тому

    Amila watinakamk atha.❤❤❤❤❤❤❤❤

  • @SarathKumara-il9or
    @SarathKumara-il9or 8 місяців тому +1

    Preserve these songs for ever

  • @PahalawaththagedonSuranimala
    @PahalawaththagedonSuranimala 11 місяців тому +1

    මේ ගීතයේ ස්වර සටහන ලබාදිය හැකිනම් ස්තුතිවන්ත වෙමි

  • @anurapaneendra1810
    @anurapaneendra1810 2 роки тому +2

    Superb,, 👍👍👍

  • @lilanweerasekara7739
    @lilanweerasekara7739 Рік тому +1

    Super...

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 Рік тому +3

    🙏🙏🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 Рік тому +1

    A great judgement

  • @pradeepakumari3752
    @pradeepakumari3752 7 місяців тому +1

    ❤🎉

  • @yareelgame7386
    @yareelgame7386 Рік тому +9

    මම චූටි කාලෙ තාත්ත බීල ඇව්ත් ඕක කියනව තාත්ත දැන්න අපි අතර නෑ..😓 .ඇත්තටම මෙහෙම සිංදුවක් තියෙනවද බලන්න හෙවුවෙ මාර වෙිදනාවක් මට මෙික තාත්ත මතක් වෙනව මම එදා හිතන් හිටියෙ බීල බොරු කියවනව කියල .. පවු තාත්තා 🙏🙏🙏....😢

    • @albertdesilva2087
      @albertdesilva2087 5 місяців тому +2

      I got tears in my eyes reading that. You are a good son who loves his father. ❤

  • @malanimurapolawaththa1562
    @malanimurapolawaththa1562 6 місяців тому +1

    මෙිගිතඅැහෙනවිටඅපිකෙ⁣ාහෙදඉන්නේකියලවත්මතකනැලස්සනයි

  • @ajithperera2908
    @ajithperera2908 2 роки тому +5

    💕💕💕💕💕

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 2 роки тому +4

    Nice

  • @sithuwa647
    @sithuwa647 2 роки тому +2

    ❤️💝

  • @hwhiej5483
    @hwhiej5483 Місяць тому

    Ape tattha mata podi kale kiyala dunna tamath katapadam kawda appe meka damme satutui

  • @nimaljayalath7378
    @nimaljayalath7378 11 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 Рік тому +1

  • @myschool5453
    @myschool5453 Рік тому +3

    ඉතා හොදයි.

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W Місяць тому

    මෙහි ස්වර සංයෝජනය ඇබා සංගීත කණ්ඩායම කොපි කර ඇතිසෙයක් පෙනේ.

  • @indikabandara1469
    @indikabandara1469 2 роки тому +10

    කියන්න වචන නැ ස්වර්ණමය යුගයක නිමාව

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому +1

    🏵️🌼🌞🏵️🌻🍀

  • @n.awimalasena4987
    @n.awimalasena4987 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤