සුන්දර ශ්‍රීනි මනහාරි / Sundara Srini Manahari - A. R. M. Ibrahim (සිංහල ග්‍රැමෆෝන් ගී)

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 27

  • @senarathsenarath3523
    @senarathsenarath3523 10 місяців тому +3

    ඉතාමත් අගනා ගීතවත් ගීයක්

  • @RanjithJayasumana
    @RanjithJayasumana 10 місяців тому +1

    රත්තරන් වටින සිංදු

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 місяці тому +1

    මෙතරම් ලස්සන නිර්මානයක් බිහිවුයේ මේ දේවල් සිදුවන්නේ සිදුවුයෙ ලංකා භුමියෙම නිසා .කොහෙද තියෙන්නේ මේ වගේ ලස්සන ගීත .

  • @TenisanPerera
    @TenisanPerera Місяць тому

    අනේ මේ සින්දුව අහන විට ඇතිවෙන බුද්ධාලම් ප්‍රීතිය. අහන්න සලස්වපු ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ලැබේවා 🙏🙏🙏🙏

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +5

    හදවතටම දැනෙනව ඉතාම හැගීම්බර ගීයකි .

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 5 місяців тому +1

    අනේ කොහොම කියන්නද ඇස්දෙකට කඳුළු ආවා ඒ තරමි රසවත් මිහිරි ගීතයක් ගිය ගැයු ගායකයාට ඉදිරිපත් කළ අයටත් පින්ලැබෙිවා☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏

  • @suweenithawilwararachchi-mi6cp

    අනේ අපි පුංචි කාලේ සිටම පැරණී ගීත වලට ආසයි .සම්බුද්ධ පරිනිර්වානය මැවෙන අතිරමණීය ගීතයක්

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +4

    මේ ගී අසන්න ලැබීම හරිම හරි ආසයි මේගීත අහන්න ලැබීම සතුටක්

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +4

    කුසිනාරා නගරයේ දී ඒ අමාමෑණී භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු විය.

  • @g.k.ananda1602
    @g.k.ananda1602 26 днів тому

    හරිම ලස්සන ගීත සිතට පුදුම නිවනක් දැනෙන්නේ...

  • @emildesilva501
    @emildesilva501 Рік тому +3

    අමුතුම හැගීමක් ලැබෙන්නේ!

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 2 роки тому +7

    තවත් අතිශය රමණීය ගීතයක් ඉදිරිපත් කිරිම වෙනුවෙන් තමල්ක මහත්මාට අප හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනමන්නෙමු!

    • @musthak5m559
      @musthak5m559 11 місяців тому

      මුස්ලිම් ජාතිකයෙක් උනත් බුදු දහමට ගෞරවයක් එක් කල කලාකරුවෙක්.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому +1

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත වැල නොවෙන ගීත මේ ගීත ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤

  • @chandanamohotty8005
    @chandanamohotty8005 2 роки тому +3

    Old is gold

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Рік тому +4

    මේ සින්දු යනකොට අපේ තාත්තිලත් ඉපදිලා නැතුව ඇති. ඒත් අදටත් Original මෙච්චර හොදට කොහොම හොයාගත්තද දන්නෑ. මේ පරණ සින්දුවලට මං නං මාරම ආසයි. මොකද්ද දන්නැති අතිතයක් මතක් වෙනවා. ❤️‍ ස්තුතියි

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +2

    බුද්ධ පරිනිර්වාණය ගැන විස්තර සඳහන් කෙරෙන මෙම ගීතය එදා ගුවන් විදුලියේ පැරණි රසාංග වැඩ සටහන තුලින් ප්‍රචාරය විය.

  • @sunilleewanage
    @sunilleewanage 9 місяців тому +1

    ඉතා රසවත් ගීත මේවා

  • @shamierandavtube1155
    @shamierandavtube1155 Рік тому +1

    මම පුංචි කාලේ තාත්තා මට මේ ගීතය ගයනා කරන්න පුරුදු කලා...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому

    රත්තරන් වටිනා සිංදු❤❤❤❤❤❤❤❤❤❤

  • @saralagurunavadahammaga9274
    @saralagurunavadahammaga9274 Рік тому +1

    ඉබිරහිමි ඔබට නිවන් සැප ලැබෙිවා

  • @Samanthahr
    @Samanthahr Рік тому +2

    Thank you for upload

  • @domijayawardena9495
    @domijayawardena9495 Рік тому +2

    A great historical event in the universe

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 місяців тому

    පරණ රත්තරන්❤

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 Рік тому +1

    Apei.podei..kaalee.guwan.weduleiyen.dawal..11.ta.perani.gee.walata..mee.sindu..ahenawa. 3:14

  • @SarathChandrapala-q4i
    @SarathChandrapala-q4i Місяць тому

    ❤❤❤

    • @RandimaWithanachchi
      @RandimaWithanachchi 28 днів тому

      Api podi kale asawen ahapu geetha.❤❤❤❤❤❤❤❤❤