Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතුමා මේ ගී ගැයුවේ යටත් විජිත පාලන සමයේදීය. නමුත් බටහිරට ගැතිකම් නොකර ශ්රී ලාංකීය බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්රීතිය අවදි කරවීමට එදා ඒ කරන ලද මෙහෙවර අප අමතක නොකළ යුතුය. ඒ උතුමන්ට නිවන් සුව පතමු! මෙවැනි ගී අසන්න නොලැබෙන මෙකල අපට මෙම ගීතය ඉදිරිපත් කල තමල්කා නිලක්ෂන මහතාට පින් සිදුවේවා!
මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොතරමි ඇහුවත් තව තවත් අහන්නම හිතෙනවා ප්රචාරය කිරිම ඔබලාට පිං
පූජණීය ගීත දැන් යන්නේ.මොනවද?
මේ ගීත අහන කොට අපි ඉපදිලා නැහැ මොනතරම් වටිනා ගීත හදවතෙහි ගීත මේවා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන්න❤❤❤❤❤❤
ඒදා මේ ගීතය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤
කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි 😊❤❤❤❤❤❤❤❤
කලකින් සිංදුවක් ඇහුවා.
බොහොම ස්තූතිවන්ත වෙනවා, තමල්ක මහත්මාගෙ වටිනා මෙහෙවර වෙනුවෙන්!
එතුමන් ට නිවන් සුව 🙏🌹🙏🌹🙏🌹
කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. ප්රචාරය කරනවාට පින් සිදුවේවා.
ගොඩක් පින් මේ ගායාකයා පද රචකයා .ඇතුළු සියලු දෙනාටත් ඔබ තුමාටත්🙏🙏🙏🙏🙏🙏🙏
බක්තිය වඩවන මියුරු ගීයක්
බොහෝ .pin .obata deergau wewa
සාදු සාදු සාදු 🤎🤎🙏🏽🤎🤎
අහන්න පුළුවන් ඕනතරම්.අරුත්බර මනරම් ගීයක්.
Wasara30katath issara paranirasanga thuliasu geeyak oyatathanks
ඒ කාලේ රේඩියෝව කන ලග තියාගෙන අහපු සින්දු
මොනතරම් ප්රියමනාපද අර්තාන්විතද? සංගිතය සැපයු සිංදුවලිව් , ගායන කල සැමටත් මෙහි පැරණිගි කාලොචිතව සවන්දිමට ඉඩසලස්වන සියලු දෙනාටමත් අපගේ ප්රණාමය හා නමස්කාරය🌹🌹🌹🙏🙏🙏
සැබැවින්ම මිත්රයා .
බුදුදහමත් එක්ක පඩියෙය් පඩිය වගිනව,,,
❤❤❤❤❤❤❤❤❤❤ 2:03
Itha Sundara Githayaki.28.5.23 leslie Jayasuriya.
❤❤❤ අහන්න පුළුවන් ගීත
තව තවත් මෙවන් සුන්දර නිර්මාණ බිහි වේවා!
3:01 නියමහඩ
එදා අහන්න ආසම ගීයක් .
පැටනි ගීත කියන්නෙ කනට අමුර්තයක්
උතුම් buduguna ගීතය ගැයු පැරණි ගායක යනාදී ඔබට නිවන් සුව ලැබේවා සාධු සිතින් ඔබට bhopin
❤❤❤❤❤❤❤❤❤grammerphon geethawalata hugak kamathi kenek mama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම ගීතය කි.බොහොම පින්
කරුණාකර මේ ගීතයේ ස්වර සටහන ලබාදෙන්න පුලුවන්ද
අනුර සහෝ සිරිපා වදින්න යන්න හිතෙනවා හැබැයි දැන් යන්න අමාරුයි
Perni.geetha.daanna.lassanai 1:33
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත වැල නොවෙන ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thamalka mahathaata pin❤
එතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Sweet song & sweet voice.
Bohoma pin aha na salasuwata yali epadenna ona kalakaruwan
A great song rooted in the holy teachings of lord Buddha
පැරණි ගීත වලට ගහන්න ගීත රචනා දැන්නෑ
Tune from Paigham-e-Saba Layi Hai (1935) sung by Shamshad Begum
Good job
A lovely song with tune copied from song "aiyya sirupen ezhai yenpal "from the movie 'Adhirshtam (1939)'Regards Dr Sabapathy (Film/Record Archivist, Mathematician Singapore 🇸🇬).
Kotharum mihirida...B s
Ithamath lassana bodubathi githayak 🙏🙏🙏
පැරණි.ගීත.කොහොමත්.ලස්සනයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
♥️♥️♥️🙏🙏🙏
Thanks for the song !!!.
Great work
👍
Issara kaleta yanawa
👍👍👍👍👍
Ana mawaga parane sendu ahanna labana akat penak
🇱🇰🙏🇱🇰
✔️✔️🙏👍
💞💞💞💞💞💞💞💞🙏💞💞💞
1936 දී පමණ ශම්ශාද් බෙගම් විසින් Paigham saba ලෙසින් ගීතයක් මෙම තනුවට ගයා ඇත. (එහි විස්තර සොයාගත නොහැකිවිය.)1937 කේශව් රාඕ භෝලේ සංගීතවත් කල, "Kunku" නම් මරාටි චිත්රපටයට පර්ශුරාම් ගැයූ 'මන් ශුද්ධ තුජා' නම් ගීතයක් ද ඇත. මෙම ගීත අතුරින් මුල් නිර්මාණය කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකිය.
🌺🌺🌺
🙏🥰😂👍
Citizens research Bodu geethayak
ගුවන්විදුලියේපැරනිගිඇසුවටපසුයිඇහුනේ
Honda getayak
සිත් තුළ චිත්ත රූප මවමින් සිත් තුළ බුද්ධාළම්බන ප්රීතිය උපදවන පුදුම සහගත ගීත විශේෂයක්......
🙏🙏🙏🙏
මෙතුමා මේ ගී ගැයුවේ යටත් විජිත පාලන සමයේදීය. නමුත් බටහිරට ගැතිකම් නොකර ශ්රී ලාංකීය බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්රීතිය අවදි කරවීමට එදා ඒ කරන ලද මෙහෙවර අප අමතක නොකළ යුතුය. ඒ උතුමන්ට නිවන් සුව පතමු! මෙවැනි ගී අසන්න නොලැබෙන මෙකල අපට මෙම ගීතය ඉදිරිපත් කල තමල්කා නිලක්ෂන මහතාට පින් සිදුවේවා!
මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොතරමි ඇහුවත් තව තවත් අහන්නම හිතෙනවා ප්රචාරය කිරිම ඔබලාට පිං
පූජණීය ගීත දැන් යන්නේ.මොනවද?
මේ ගීත අහන කොට අපි ඉපදිලා නැහැ මොනතරම් වටිනා ගීත හදවතෙහි ගීත මේවා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන්න❤❤❤❤❤❤
ඒදා මේ ගීතය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤
කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි 😊❤❤❤❤❤❤❤❤
කලකින් සිංදුවක් ඇහුවා.
බොහොම ස්තූතිවන්ත වෙනවා, තමල්ක මහත්මාගෙ වටිනා මෙහෙවර වෙනුවෙන්!
එතුමන් ට නිවන් සුව 🙏🌹🙏🌹🙏🌹
කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. ප්රචාරය කරනවාට පින් සිදුවේවා.
ගොඩක් පින් මේ ගායාකයා පද රචකයා .ඇතුළු සියලු දෙනාටත් ඔබ තුමාටත්🙏🙏🙏🙏🙏🙏🙏
බක්තිය වඩවන මියුරු ගීයක්
බොහෝ .pin .obata deergau wewa
සාදු සාදු සාදු 🤎🤎🙏🏽🤎🤎
අහන්න පුළුවන් ඕනතරම්.
අරුත්බර මනරම් ගීයක්.
Wasara30katath issara paranirasanga thuliasu geeyak oyatathanks
ඒ කාලේ රේඩියෝව කන ලග තියාගෙන අහපු සින්දු
මොනතරම් ප්රියමනාපද අර්තාන්විතද? සංගිතය සැපයු සිංදුවලිව් , ගායන කල සැමටත් මෙහි පැරණිගි කාලොචිතව සවන්දිමට ඉඩසලස්වන සියලු දෙනාටමත් අපගේ ප්රණාමය හා නමස්කාරය🌹🌹🌹🙏🙏🙏
සැබැවින්ම මිත්රයා .
බුදුදහමත් එක්ක පඩියෙය් පඩිය වගිනව,,,
❤❤❤❤❤❤❤❤❤❤ 2:03
Itha Sundara Githayaki.28.5.23 leslie Jayasuriya.
❤❤❤ අහන්න පුළුවන් ගීත
තව තවත් මෙවන් සුන්දර නිර්මාණ බිහි වේවා!
3:01 නියමහඩ
එදා අහන්න ආසම ගීයක් .
පැටනි ගීත කියන්නෙ කනට අමුර්තයක්
උතුම් buduguna ගීතය ගැයු පැරණි ගායක යනාදී ඔබට නිවන් සුව ලැබේවා සාධු සිතින් ඔබට bhopin
❤❤❤❤❤❤❤❤❤grammerphon geethawalata hugak kamathi kenek mama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම ගීතය කි.බොහොම පින්
කරුණාකර මේ ගීතයේ ස්වර සටහන ලබාදෙන්න පුලුවන්ද
අනුර සහෝ සිරිපා වදින්න යන්න හිතෙනවා හැබැයි දැන් යන්න අමාරුයි
Perni.geetha.daanna.lassanai 1:33
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත වැල නොවෙන ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thamalka mahathaata pin❤
එතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Sweet song & sweet voice.
Bohoma pin aha na salasuwata yali epadenna ona kalakaruwan
A great song rooted in the holy teachings of lord Buddha
පැරණි ගීත වලට ගහන්න ගීත රචනා දැන්නෑ
Tune from Paigham-e-Saba Layi Hai (1935) sung by Shamshad Begum
Good job
A lovely song with tune copied from song "aiyya sirupen ezhai yenpal "from the movie 'Adhirshtam (1939)'Regards Dr Sabapathy (Film/Record Archivist, Mathematician Singapore 🇸🇬).
Kotharum mihirida...
B s
Ithamath lassana bodubathi githayak 🙏🙏🙏
පැරණි.ගීත.කොහොමත්.ලස්සනයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
♥️♥️♥️🙏🙏🙏
Thanks for the song !!!.
Great work
👍
Issara kaleta yanawa
👍👍👍👍👍
Ana mawaga parane sendu ahanna labana akat penak
🇱🇰🙏🇱🇰
✔️✔️🙏👍
💞💞💞💞💞💞💞💞🙏💞💞💞
1936 දී පමණ ශම්ශාද් බෙගම් විසින් Paigham saba ලෙසින් ගීතයක් මෙම තනුවට ගයා ඇත. (එහි විස්තර සොයාගත නොහැකිවිය.)
1937 කේශව් රාඕ භෝලේ සංගීතවත් කල, "Kunku" නම් මරාටි චිත්රපටයට පර්ශුරාම් ගැයූ 'මන් ශුද්ධ තුජා' නම් ගීතයක් ද ඇත.
මෙම ගීත අතුරින් මුල් නිර්මාණය කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකිය.