හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-13

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 75

  • @MallikaJayalath-r8c
    @MallikaJayalath-r8c 6 годин тому +2

    Super ❤

  • @jaa1231000
    @jaa1231000 5 годин тому +2

    බලන් යනකොට හෙමෝම හොරුනේ 😂😂

  • @amithdammika4238
    @amithdammika4238 6 годин тому +1

    Hiru supiri

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 7 годин тому +6

    කෙහෙලියව පාර්ලිමේන්තුවෙන් රැක්කට
    රංවලව මාලිමාවෙන් රකින්නේ නෑ.❤️❤️

  • @SisiraSenarathna-u1x
    @SisiraSenarathna-u1x Годину тому

    හිරු👍👍👍

  • @FairoosZaiba
    @FairoosZaiba 6 годин тому +2

    ජැප්පන්ට කට උත්තර නැ.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому +6

    මහින්දයාට නෙවෙයි බන් ලංකාවේ මිනිස්සුන්ට වැඳපිය අපේ බදු සල්ලි වලින් මෙච්චර කාලයක් නඩත්තුවුනාට

  • @WickramaDissan
    @WickramaDissan 5 годин тому +1

    අනුරට එක ආරක්සක නිලදාරියෙක් අති රටට මොනවා කලා කියලද රිලවි ටිකවත් එලව ගන්න බරි වැඩ බැරි ටාසන්

  • @SasingaNirosh
    @SasingaNirosh 6 годин тому +1

    Jeppooo😅😅😅😅😅😅😅

  • @LassanaGreatlife
    @LassanaGreatlife Годину тому

    සමගි ඡනබලයට ප්රීති වෙසක් වගේ!

  • @SamanPushpakumara-gb4jk
    @SamanPushpakumara-gb4jk 4 години тому +1

    දැන් බොරුවට ලපයා කතාව අනික් පැත්ත ගහනවා

  • @kumararuhunage5917
    @kumararuhunage5917 Годину тому

    දොස්තරවරුන් ලෙස හදුන්වන පා.ම.ලත් තම medical board ලියාපදිංචි අංක ඉදිරිපත් කල යුතුයි.

  • @LassanaGreatlife
    @LassanaGreatlife Годину тому

    පොඩි මයිනාව, ඔයා නීති විභාගය කොහොම ද ලිව්වේඈ?

  • @upananda-mb2vw
    @upananda-mb2vw 6 годин тому +1

    ඔය වයසක මනුස්සය කවුරුත් මරන්නේ නෑ මුන් මරුවිකාරේ කියවනවා 😂😂😂😂😂😂😂😂😂😂

  • @nalinkumara3124
    @nalinkumara3124 6 годин тому +1

    Ranootanam rewila naha rawila tiyanne hamaparama rawatana ratay duppath minissunta

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 годин тому

    ආයුබෝවන් 🙏🙏🙏❤️❤️👍🎧

  • @upananda-mb2vw
    @upananda-mb2vw 6 годин тому

    මාලිමාවට ජය වේවා

  • @gamagegam1770
    @gamagegam1770 5 годин тому +1

    පරිසරය රැකගන්න වෙලා තියෙන්නේ ඇමතිවරුන්ගෙන්....💔
    " ලාල් කාන්ත ට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය
    පරිසර ඇමතිට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය.."
    මේ ස්ලොගන් එක අද 👍
    සෑම සතෙකුටම ජීවත් වීමෙ අයිතිය තිබෙනවා මේ ලෝකෙ අයිති මිනිසුන්ට විතරක් නොවේ.!
    වනජීවීන් ඝාතනය කරන්න ඕන කියන අධම ති#@ පක්ශ පාට වහල්ලු ඉන්න රටේ මෙහෙම හිතන මිනිස්සුත් ඉන්නව 👇
    //යකෝ රිලව් කියන්නේ මේ අද ඊයේ හැදුන සත්තු ජාතියක් නෙවෙයි... ඒ කාලේ ඉදන්ම උනුත් මේකේ ජීවත් උනා.. ඒ කාලෙත් මිනිස්සු මීට වැඩිය වගා කලා.. හැබැයි දැන් තරම් උන්ගෙන් වගාවලට හානියක් තිබ්බේ නෑ.. මොකද කැලෙන් උන්ට ඇති තරම් කෑම ලැබුණා. දැන් මිනිස්සු කැළෑ එළි කර කර වගා කරනවා..කැලෑවල් වල තියන පළතුරු ගස් සේරම වල් දර වලට කපලා පටවනවා.. ඉතින් ඒ සත්තුන්ට කැළෑවල කන්න නැති නිසා ගම්වලට පනිනවා. ඒ තිරිසන් සත්තුන්ට තේරෙන්නේ නෑ උන් මේ කරන්නේ විනාශයක් කියලා.. උන් බලන්නේ උන්ගේ බඩ පුරව ගන්න..එහෙම හිතන්න තරම් බුද්ධියක් උන්ට නෑ..හැබැයි බුද්ධිමත් කියන මනුස්සයා තමා මේ හැමඑකටම මුල...චන්ද කාලේ ගම්වලට ආව අපේක්ෂකයෝ කිව්ව දේ තමයි මුලින්ම රිලා ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා...උන්ගේ බෝවීම පාලනය කරනවා කිව්වා,හැම දිස්ත්‍රික්කයටම රිලා අනාථාගාරේ බැගින් හදලා උන්ව අල්ලන් ඒකට දාලා රජය මගින් නඩත්තු කරනවයි කිව්වා...තවත් කටින් කයිය විතරක් ගහන්නේ නැතිව ඒව කරන්න පටන් ගත්තනම් හරි...එහෙම නැතිව මේ සත්තු මරපියව් කියලා කියනවනම් ඌ බල්ලෙක්ටත් වැඩිය තිරිසනෙක්...අපේ ගෙවල්වලටත් රිලව් පනිනවා...එක ගහක පොල් ගෙඩියක් නෑ... ඒත් කවදාවත් උන්ව මරන්න කියලනම් කියන් නෑ...මේක ජාතික් ප්‍රශ්නයක්..මේ ප්‍රශ්නෙට මුල බුද්ධිමත් කියන මනුස්සයාම තමයි.. චන්දෙ කාලේ ගේනවා කියලා කිව්ව විසඳුම් දැන් ක්‍රියාත්මක කරන්න...//

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому +1

    සුද්දා රට භාර දීලා, හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටක් කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකයේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු කාලකන්නි පාදට දේශපාලකයෝ මේ රටට කරපු විනාශයේ තරම හැටියට කථානායකගේ උපාධියක් නැති වීම ගැන මොන කතාද ඒවා එච්චර දේවල් නෙවෙයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    කොහොමද අපේ ඉස්සර ආණ්ඩු හිටිය කතානායක සුපිරිනේ දැක්කා නේද පොලිස්පතියා පත් කරන්න යනකොට ඡන්දෙ දුන්න හැටි

  • @sangeewaamal
    @sangeewaamal 20 хвилин тому

  • @MalindaSri-zy5ux
    @MalindaSri-zy5ux 5 годин тому

    Marala danna relaun

  • @LassanaGreatlife
    @LassanaGreatlife Годину тому

    මම කියන්නේ ඵක පොලිස්කාරයෙක් රයිපල් ඵකක් පමණ ආරක්ෂාවක් ප්රමාණවත් ඡනාධිපතිතුමණි! 60 නඩත්තු කරන්නේ කාගේ සල්ලී වලින් ද?

  • @madhumadhu-po1rq
    @madhumadhu-po1rq 3 години тому

    බද්දැලියොන්ට දැන් හරි වේදනාව

  • @DexterRenuka
    @DexterRenuka 5 годин тому +1

    Api Yahapath wemu .
    Iwaseemen katayuthu karamu .
    From :
    DEXTER RENUKA FERNANDOPULLE .
    And true Loving friends .

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 6 годин тому +1

    හොරට නීති විභාගෙ ලියපු එකාගෙ සද්දෙ බලපන්කො.😸😸

    • @srimaljayasekara2569
      @srimaljayasekara2569 5 годин тому

      Psla psla paraya අම්මාට hu..එකෙක් raja. කරපු kalla thini

    • @WickramaDissan
      @WickramaDissan 5 годин тому

      අනුරගෙද අනුර ගැන අහපන් තිස්සගෙන් හොරට විභාගෙ ලියලා තියෙන්නෙ

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 42 секунди тому

    Jepi hathikare😂😂😂

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    අපරාදේ ඉල්ලා අස්වුණේ මුන්ට විශ්වාස බංගයක් ගෙනල්ලා වැඩ පෙන්වන්ඩ දෙන්න තිබ්බේ නිකම් බොරුවට පචවෙනවා එහෙනම් මුං

  • @govindagovinda7561
    @govindagovinda7561 5 годин тому

    Topi horu

  • @maximaxi1428
    @maximaxi1428 4 години тому

    ඇයි බල්ලනෙ තොපි රටට අදරේනම් ඇයි ඇලොසියසිගෙ ජොනියගෙ බදු සල්ලි අය කරගතෙ නැත්තේ

  • @ChmilKumaria
    @ChmilKumaria 4 години тому

    Anapala..yannynamal

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 5 годин тому

    Rilav ටික thama thopita chande dunne කලවං ballo

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    සුද්දා රට භාර දීලා හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකයේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ කිසිදු පාදක දේශපාලකයෙකුට අපේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් මෙපමණ මුදලක් වැය කරලා ආරක්ෂාවක් දෙන්නේ මොකටද දැන් ආරක්ෂාවල් වැඩක් නැත හොඳටම ඇති දැන් ගෙදරට වෙලා හිටියනම් ඇති

  • @aarachisl8153
    @aarachisl8153 6 годин тому +1

    අපි ඉහළම සදාචාර ප්‍රමිතීන් ආරක්ෂා කළ යුතුයි. අපේ ජාතිය තෝරාගත් සහ ලැබිය යුතු වෙනස මෙයයි! අශෝක මහතා ගත් නිර්භීත තීරණයට බොහෝම ස්තුතියි. ඡන්දදායකයන් රැවටූ ඇමැතිවරුන් දැන්වත් ඉල්ලා අස්විය යුතුයි; ඔවුන් ජනතාවට ණයයි.

    • @dularaanudini1224
      @dularaanudini1224 5 годин тому

      Dann ethakota u borukarapu ekata moko karanne 😂?

  • @FairoosZaiba
    @FairoosZaiba 6 годин тому

    නැතත් විපක්ෂයෙන් පන්නවා..

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    යකෝ උඹලගේ වෙළඳ දැන්වීම් බලන්ඩ ඕන නම් ප්‍රවෘත්ති ටීවී එකෙන් බලනවනේ ඩේටා කාඩ් එකක් දාගෙන යූටියුබ් එකෙන් ප්‍රවෘත්ති බලන්න ආවේ ඇයි උඹලට හම්බ කරලා දෙන්න වෙළද දැන්වීම් බලන්නද

  • @WimalAshoka-te8td
    @WimalAshoka-te8td 6 годин тому

    Me boruperaliya boruwen kala දෙයකි

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 5 годин тому

    Avajathaka jeppo ටික okunge munata renna one

  • @thariduananda2249
    @thariduananda2249 7 годин тому +3

    රෙනෝට රෙවිලා

  • @rohanhettiaratchi
    @rohanhettiaratchi 5 годин тому

    Namal ubata katha karanna aithiya na

  • @Tharidu-w2g
    @Tharidu-w2g 6 годин тому

    Gonnu yawanna ona pare yawala anduwa jayatama denna wage hadanne.dena aeka denna one nodanennama haratta

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    කවුද යකෝ මේ විපක්ෂ නායක කථානායකට එරෙහිව විශ්වාස බංග්‍යයක් ගේනවාලු මුන් හිතාගෙන ඉන්නේ තාමත් අර පැනල ගිය ගෝඨාභයගේ ආණ්ඩුව තියෙනවා කියලද දන්නෑ නේද

    • @dularaanudini1224
      @dularaanudini1224 5 годин тому

      Ane pakoyo nugaththui horui thiyagenna meka Gon maduvak neme 😂

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    අනේ දොළවත්ව පින් සිද්දවේ කට වහගෙන හිටපල්ලා දැක්කනේ ඉස්සර හිටිය කතා නායකයා පොලිස්පතියාපත් කරේ කොහොමද කියලා

  • @Sujith-f6s
    @Sujith-f6s 5 годин тому

    Modaya

  • @AjanthaKumar-l6i
    @AjanthaKumar-l6i 5 годин тому

    සජිත් ගොබ්බයට වැඩිය නම් දාස් ගුණයකින් හොඳයි .

    • @dularaanudini1224
      @dularaanudini1224 5 годин тому

      Ane huththo e miniho hoda ugathek tho VAge gu kanna vesige puthek neme e miniha 😂

    • @RavinduLochana-eh6mn
      @RavinduLochana-eh6mn 5 годин тому

      ​@@dularaanudini1224ha ha 😂😂😂

    • @dularaanudini1224
      @dularaanudini1224 5 годин тому

      @@RavinduLochana-eh6mn ela gu kanna ponnayo 😂👍

  • @warnaroopa
    @warnaroopa 5 годин тому

    😂😂😂

  • @ruwanpate6109
    @ruwanpate6109 5 годин тому

    Lankkawe katha nayaka weanna 8 pas athi mea manussayata thiyana nolaej aka hodatama ahi

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 5 годин тому

    සුද්දා රට භාර දීලා, හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටක් කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකයේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු කාලකන්නි පාදට දේශපාලකයෝ මේ රටට කරපු විනාශයේ තරම හැටියට කථානායකගේ උපාධියක් නැති වීම ගැන මොන කතාද ඒවා එච්චර දේවල් නෙවෙයි

  • @AjanthaKumar-l6i
    @AjanthaKumar-l6i 5 годин тому

    සජිත් ගොබ්බයට වැඩිය නම් දාස් ගුණයකින් හොඳයි .