Thank you so much nangi But see the number of views. Our people won’t appreciate these kind of quality stuff. So sad If possible please share this video
I remembered Great chef, Publis Silva, in my past life at the Ratmalana Ancient Temple 36 years ago. When you come to meet Re. Deegala Sri Sumanatissa, I served the tea. I Wish one of the most beautiful souls to ever set foot on this earth an amazing 86th birthday. Not only have you changed the lives of many through your infectious smile and laughter, but you have also been an inspiration to me for which I am truly grateful. I am working as a chef in a five-star hotel in California. I studied Culinary Arts & Culinary Management Bachelor of Science degree in California. I received all expenses from the American government. I read your books and saw every youtube program. Happy birthday and may all of your deepest desires come true. Lord Buddha Bless you.
such a beautiful discussion with lots of lessons for the younger generation! Thank you for bringing him on this show, from today onwards i will be adding the lovely ingredients he mentioned to all the meals i prepare 😊
I have so much gratitude for this amazing person. I honestly believe the food becomes delicious if you add love and kindness . I learnt so many things following Chefs programs. May he have a long life 🙏 . May he have the blessing of triple gem.
Dear Kalum I watch this program most of the time. You are communicate with host very pleasant way. Also politely, respectfully and courteous manner. keep it up. Great program 👍
HATSOFF TO KALU SINHALAYA. ⚘ kulee karuwek pavementkaruwek horek suudu thoonkaruwek kookiyek Adyakshakawarayek poth liyannek Long journey WITH tears. One of the best interview. all the best KELUM.
කැලුම් මහතා, ඉතාම හරවත්, ආදර්ශමත් කතා බහකටයි ඔබ අපව සම්බන්ධ කළේ. පළමුව එයට ස්තූතියි ! දෙවනුව ~ මෙතුමා කොතරම් අවංක, දේශීයත්වය අගය කරන, එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා ඇති ඉතා ගුණ ගරුක මහත්මයෙක්. බලන්න තම ආයතනයට ඇති ලැදියාව ! අප එය ඉතා ඉහලින් අගය කරනවා. බලන්නකෝ ~ කොතරම් කැපකිරීමක් කරලා තියනවද. එක වේලකට පොල්ගෙඩි 70ක්. ! අපි ජීවිතේටවත් එච්චර ගාලා නැතුවැති . එතුමා ඒ කාලේ විඳපු දුක් අපි වින්දා වගේම සිතට දැනුනා. ඒ ඒ කාලවල වෙච්ච දේවල් කොච්චර හොඳට මතක ද . පුදුමත් හිතෙනවා. රටක නායකත්වයට ගැලපෙන ඉතාම හොඳ බාස් කෙනෙක්. කෑම උයන කොට ආදරය මුසු කරන්න කියන එක බුද්ධ දේශනාවටත් එකඟයි. කෙටියෙන් කිව්වොත් අද ඉතාම සුන්දර නාට්‍යයක් බැලුවා වගෙයි. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. කැලුම් ඔබටත් දීර්ඝායුෂ වේවා!! රටට ආදරය කරන පුද්ගලයන් තව තවත් ඔබටත් මුණ ගැසේවා : ! ලෝකය පුරාම ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කැලුම් ඔබට ආශිර්වාද කරන බව ඒකාන්ත සත්‍යයි. සැමට උතුම් තෙරුවන් සරණයි !
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 💐💐💐💐
දිගටම බලන්නකො...
ඔබටත් තෙරුවන් සරණයි
0
1
Ny oo
❤❤
චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔබතුමාට වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අපිත් ඔබතුමා අපේ රටට ගොඩක් වටිනා පුද්ගලයෙක්...🙏🙏🙏
💐මහා කළු සිංහලයෙක්ම තමයි. අපේ ආයුෂත් අරගෙන තව දිගුකලක් ජීවත්වේවා!!! ස්තුතියි කැලුම් 💐
බොහොම ස්තුතියි
ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න ආදරෙයි. එදා ඉඳලා මං විතරක් නෙමෙයි මෙ රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න හැම මනුස්සයෙක්ම කැමති අදටත් ආදරය කරන චරිතයක් තමයි පබිලිස් සිල්වා කියන්නෙ. ආදරෙයි chefට හැමදාමත්. Thank you කැළුම් අයියෙ. ❤️🤝👍
ඇත්තටම ඇඬුනා පබ්ලිෂ් අංකල්ගෙ ජීවිත කථාව අහගෙන ඉඳලා.. අද අපි දේවත්වයෙන් සලකන චරිතයක් දීර්ඝායුම වේවා ඔබ තුමාට
ආදරණීය පබිලිස් සිල්වා මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .
ඇත්ත ඇති සැටියෙන්ම ඔබතුමා කිව්වා දෑසට කදුළු උනන දුක්ඛිත අතීතයක් තිබිලා තියෙන්නේ....ඒත් අද ඉන්න තැන ගැන සතුටුයි... මේ වගේ වටිනා මිනිසුන් ගෙන ආපු කැලුම් අයියේ ඔයාටත් බොහොම ස්තූතියි 🌹🌹
බොහොම පිං නංගී
හැමදේම අතටපයට තියන අද කාලෙ ළමයින්ට මොනවාද අඩු එහෙම වෙලත් පොඩ්ඩ වරදිනකොට බෙල්ලෙ වැල දාගන්නව ..මෙතුමාගෙ කථාව අහැව්ව නම් කවදාවත් එහෙම මෝඩ තීරණ නම් කවුරුවත් ගන්න එකක් නැහැ ..කුනු බක්කිවල තියන එළවළු එකතුකරපු කථාව ඇහැව්ව නම් ගොඩක් දුක හිතුණ ඒත් අද එතුමා ලෝකෙම දිනල ඉන්නව දැක්කම හරිම සතුටුයි ..
Onama sarthaka minisekge jeevithe patanganma harima dukkitha jeevithayak dooni.
සුන්දරම මිනිසා... හරියට සෙනෙහස ඇති වෙන මිනිසෙක් ..හමු වුන විටදි..
නිර්වාජශිලි සිනහවෙන් පිරැනු ඔහුට දීර්ගායු .. තෙරුවන් සරනයි
කැලුම් මහතාගේ වැඩසටහන් ඉදිරිපත් කරන විදිය නම් වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි. පබිලිස් මහතාත් අපිට සිටින වටිනා සම්පතක්. ❤ ❤ ❤
බොහොම ස්තුතියි 💐💐💐
කැලුම් ඔබ ඕනෑකමින්
එම කථාවට සවන් දී සිටියා.හරිම ආදර්ශයක් එතුමාගේ ජීවිත කථාව.ඇසට කදුළු එනවා . අන් අයටත් මෙය ආදර්ශයක් වෙයි.🌹🌹
බොහොම ස්තුතියි ඔබතුමියට
පබ්ලිස් මහත්මයා අතීතය සිහිපත් කරන අපූරුව සැඟවිය හැකි කතා පවා නොසඟවා පවසන නිහතමානී කම මෙවන් සොඳුරු මිනිසුන් සමඟ කරන මේ අපූරු වැඩසටහන් නිර්මාණය කරන්න ට ඉදිරිපත් කරන්න ට මහන්සි වෙන කැලුම් මහත්මයාට ගොඩාක් ස්තූතියි පබ්ලිස් සිල්වා මහත්මයාටත් ආශිර්වාද කරනව සුවපත් දිගුකල් නීරෝගී බවින් පිරුණු ජීවිතය කට
බොහොම ස්තුතියි ඔබතුමියට
හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක් එතුමා .ඇහැට කදුලක් ආවා ඔබතුමාගෙ කතාව අහලා .නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට.ස්තුතියි කැලුම් අයියෙ
බොහොම ස්තුතියි දීපිකා
අහන් ඉන්න ආස හිතෙන කතාවක්, අද කාලේ දරුවන්ට මොන අඩු පාඩුද මේවා අහද්දී, දීර්ඝායු ලැබේවා ඔබ තුමාට, ස්තුතියි කැළුම් අයියේ ඔබටත්
💐💐💐🙏
වටිනා ,ආදර්ශ සම්පන්න පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්🙂💚
හරිම හොඳ වැඩසටහන් පබ්ලිෂ් පියාණෙනි හරිම අවංකයි හිතට දැනෙන වෙදනාව මටත් දැනූනා හදවතින්ම ගොඩක් දුක් විදලා දියූණු වෙචිච ජීවිතයක් එවගෙම නිවෙදක දරුවන් ලස්සනට වැඩසටහන කිසිම බාධාවක් නොවන අයුරින් ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි තෙරුවන් සරණින් සුවපත් වේවා,,
බොහොම ස්තුතියි
ඉතාමත් වැදගත් වැඩ සටහන ක් ඒකාලෙ කට්ට කාලා තමන්ගෙ උත්සාහ යෙන් ජිව්තේ ජයග්‍රහණයකල මහා සූපවේදියාණෙනි අපේ රටට ආඩම්බරයකි ඔබට නිදුක්නිරෝගීව ච්රාත් කාලයක් වැජබේවා කැලුම් සර් අඩුවෙන්ම කතා කරපු වැඩසටහන හරිම අගෙයි වැඩිහිටි ගෞරව දැක්වපු විදිහ ඔබටත් බුදු සරණයි 🙏🙏
බොහොම. ස්තුතියි
තෙ සරණයි
මුලින්ම ස්තූතිවන්ත වෙනව කැළුම් විජේසූරිය මහත්මයාට.. 😊😊
පුන්චි දරුවෙක් හරිම ආසාවෙන් ලස්සන කතන්දරයක් අහනව වගේ ඔබ පබිලිස් මහත්මයාගෙ ජීවිත කතාව අහගෙන ඉන්නෙ.
හරිම වටිනා හරවත් කතාබහක්. නැවතත් ස්තූතියි මෙතුමාව වැඩසටහනට සම්බන්ද කරගත්තාට.
දීර්ඝායු වේවා පබිලිස් මැතුඳුනි ඔබට.
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
බොහොම ස්තුතියි 👌💐💐💐💐
හරිම දුක්බර විවෘත චරිතයක්. මුල මතක පිරිසිදු හදවතක් තියෙන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. හදවත උණුවෙන ජීවිත කතාවක්. ඔබට තෙරුවන් සරණයි.
👍💐
බණක් ඇහුව වාගේ. ජීවිතයට ගොඩක් වටින. ආදර්ශමත් චරිතයක්. බුදු සරණයි. පියාණනි ඔබට
පබ්ලිස් මහත්මයාව කීප සැරයක් දැකලා තියනවා, දකින හැම වේලේම රැකියාවට තියන ගරු සරුව දැක්කා.
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !
දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි.❤🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏💐
හදවතට දැනුන වැඩසටහනක්. ඔබට ස්තූතියි කැළුම් අයියේ.❤
ඔබටත් බොහොම ස්තුතියි
දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
Such a genuine and humble personality.Tears filled my eyes .May God bless him.Thanks Kalum .Great 💐💐💐
Thanks a lot lankika
ජීවිතය මුල සිට පටන් ගැන්ම අවංකව සිට ඉදිරියට ආපු ඔබට දීර්ඝායුෂ වේවා
ඉතාම අගනා වැඩ සටහනක් මගේ ජීවිතයේ role model එකක් චෙෆ් පබ්ලිස් සිල්වා මහතා.එතුමාගේ ආහාර සංස්කෘතිය වගේම රසවත් ජීවිත කතාවත්.ලංකාවට තියෙන ජාතික සම්පතක් එතුමා.ජාත්‍යන්තරයේ ලංකාවේ අනන්‍යතාව බබලවපු ගෞරවාන්විත ජේෂ්ඨ පුරවැසියෙක් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤️🙏🙏❤
බොහොම ස්තුතියි 💐💐💐💐💐
අනේ ආසම දෙන්නෙක් එකම ෆ්‍රේම් එකේ..දීර්ඝායුශ ❤️💐
අනේ මෙතුමාගේ ජීවිත කතාව හරිම දුක්බරවයි චිත්‍රපටයක් වගේ .
නිදුක් නිරෝගි සුවය ඔබ දේපලට ලැබේවා බුදු සරණයි 🌼🌼🌼🌼🌼
🙏🙏🙏💐💐💐
@@kalumwijesooriya ඔබට තෙරුවන් සරණයි 💐💐💐
අදත් හරිම ලස්සනයි .වටිනව ගොඩක්.ජීවිතයට වටිනා පාඩමක්.පොත් කීපයක් කියෙව්වා වගෙ.ස්තුතියි කැලුම් සොයුර ඔබට .අපේ රටේ දරුවන්ට මේ වගේ ආදර්ශයන්,අත්දැකීම් හරියට වටිනව.ඉදිරියටත් මේ වගේ වටිනා වැඩසටහන් ගෙනෙන තුරු බලා සිටිනවා.ඔබ දෙදෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා !!!!!!ජේසුපිහිටයි .🙏🙏🙏❤
බොහොම ස්තුතියි නිර්මලී
වැඩසටහන බලද්දි ඔයාගෙ ඒ ඉදිරිපත් කිරීම සහ විනය ශික්ෂනය වාව්👌👌 මම හිතන්නෙ ඒක හරිම විශිෂ්ඨ වැඩක්.. ඒකට අකමැති එක් අයෙක්වත් ඉන්න විදිහක්නෑ සියලු දෙනාගේම ආකර්ශනය . ආදරය ඔබට 🙏
බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ ආදරනීය අගයීමට 💐💐💐🙏🙏
@@kalumwijesooriya 🙏❤️
හරිම ආදර්ශමත් හෙලදෙරණේ උරුමය සුරකින ඔබදෙපලට මාගේ සම්මානනීය ප්රනාමය.
මගෙ මහත්තයාගේ ගුරු තුමා ගොඩක් ආදරෙයි දීර්ඝායු වේවා !! උතුමානණි
දීර්ඝ ආයුෂ ලැබේවා🙏 පබ්ලිස් මහත්මයාට .❤️..ස්තුතියි කැළුම් මහත්මයා 👍
බොහොම පිං සුමුදු
සත්‍යවාදී රත්තරන් හදවතකින් ලොවක් වටින විග්‍රහයක් හා මිලකල නොහැකි උපදේසක්, මේ උතුම් මැතිතුමාට
දීර්ඝ ආයු වේවා!!! තෙරුවන් සරණයි!!!!!
ඒවාගේම අපේ කැලුම් සහෝදරයා ඇතුලු
තිරය පිටුපස සැමට හා නාලිකාවට..
බොහොම ස්තුතියි ඔබතුමාට
පබලිස් අතා මගේ අම්මගේ නෑදෑයෝ අම්මා නෑදෑ කමට කියන්නේ පබිලිස් ලොකු අප්පා කියලා බුදුසරණයි අතා ට අපේ 🙏ගොඩක් ස්තුතියි කැළුම් මහත්තයෝ බුදුසරණයි 🙏ඔව් කැළුම් මහත්තයෝ මහා කළු සිංහලයෙක් අපේ පබිල්ස් අතා මේ කතා බහට ගෙනාවට බොහොමත්ම ස්තුතියි 🙏
ගොඩක් වටිනා කතාබහක් හරිම පිංවන්ත මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ,හා සියළු දේව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️🙏 ගොඩක් ස්තුති කැළුම් අයියෙ ❤️🙏
ඇත්තටම සතුටු යි මට මෙතුමා ගේ කතාව අහල ඒවගේම කැලුම් සර් ඔබටත් මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මොකද මේවගේ හොඳ වැඩ සටහන් හොඳ බුද්දීමතුන් අපිට පෙන්නා දෙනවා ට ඒවගේම පබ්ලික් මාත්තායට නිදුක් නිරොගී සුව පත් වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට අදරේ යි ගොඩක් ඒවගේම ගරු කරනව ❤️❤️❤️👍👍
බොහොම ස්තුතියි මේ අගයීමට
තෙරුවන් සරණයි
I am really happy aiya. He is actually a legend in the cooking field. His cooking tips are very useful.
Thank you so much nangi
But see the number of views. Our people won’t appreciate these kind of quality stuff. So sad
If possible please share this video
I remembered Great chef, Publis Silva, in my past life at the Ratmalana Ancient Temple 36 years ago. When you come to meet Re. Deegala Sri Sumanatissa, I served the tea. I Wish one of the most beautiful souls to ever set foot on this earth an amazing 86th birthday. Not only have you changed the lives of many through your infectious smile and laughter, but you have also been an inspiration to me for which I am truly grateful. I am working as a chef in a five-star hotel in California. I studied Culinary Arts & Culinary Management Bachelor of Science degree in California. I received all expenses from the American government. I read your books and saw every youtube program. Happy birthday and may all of your deepest desires come true. Lord Buddha Bless you.
💐💐💐💐💐💐💐🙏👌
මම හැමදාම බලන වැඩසටහනක්. අද වෙනදටත් වඩා ආසාවෙන් බැලුව. හරිම ආදර්ශමත්. ඒ වගේම හරිම තෘප්තිමත් . කැලුම් අයියෙ ඔයත් හරිම ලස්දනට ,සංයමයකින් මේ වැඩසටහන ඉදිරිපත් කරනව.
ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදරිපත් කරන්න ශකතිය ධෛර්යය ඔබට ලැබේවා.
බොහොම ස්තුතියි 💐💐💐💐🙏
Sir kalum adarsamat wadasatahan gana oba tumata adaray thank you so much good bless your family ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thank you very much 💐💐
නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා ඔබතුමා අපේ ජාතික වස්තුවක්.මගේ තාත්තාගේ වගේමයි ජීවිත කතාව.
බලපු ලස්සනම වැඩසටහනක් ❤❤❤
බොහොම ස්තුතියි 👌💐
ඒත් කීයෙන් කීදෙනාද මේ වගේ හොද වැඩසටහන් බලන්නෙ😢
@@kalumwijesooriya 🥲👍
කැලුම් අයියෙ ගොඩක් ස්තුති මෙතුම එක්කන් ආවට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි සම්පූර්ණ කතාව ඇහුවම ඇස් දෙකට කදුලක් ආවෙ නැහැ කිවුවොත් බොරුවක්
බොහොම ස්තුතියි ශ්‍රියානි
ඔබ තුමාට නිදුක් නීරෝග සුවය ලැබෙවා
දීර්ඝායුෂ ලැබෙිිවා ඔබතුමාට🙏🙏🙏
Unbelievable life story... I respect Dr. Publis Silva much more now for his honesty ...
අපි ඔබතුමා ට.නිදුක් නිරෝගී සුවය ලැබේවා යි.පතමු ❤❤❤❤❤
🙏💐
කැලුම් ඔබ ඇත්තටම හරිම ආදරණීය ලෙස වැඩ සටහන් ඉදිරිපත් කරනවා සතුටුයි ඒවගෙම හරිම ආදරණීය චරිතයක් සමග අද කතාබහ දීර්ඝායුසම වේවා එතුමාට කැලුම්
ඔබට සහ එතුමාටත බුදු සරණයි
බොහොම පිං දයානි
ඔබතුමාට තුනුරුවන් ගේම සරණයි
ඔබතුමාට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
🙏🙏🙏🙏🙏
හැමදාම හැම දරුවෙක් ම ඇසිය යුතු කතාවක් .
සුන්දර මනුස්සයෙක් පබ්ලිස් මහත්තය.ස්තුතියි කැලුම් අය්යේ.♥️🙏
බොහොම ස්තුතියි
ඔබට නිරෝගි දීර්ඝායුෂ
🙏💐
such a beautiful discussion with lots of lessons for the younger generation! Thank you for bringing him on this show, from today onwards i will be adding the lovely ingredients he mentioned to all the meals i prepare 😊
💐💐💐
End venakam baluwa. Eyes valata kadulakuth awa. Aththa kiyanna pakilennathi obathumata nirogi suwa,digukak apith ekka enna pathanawa
දීර්ඝ ආයුශ ලැබේවා ඔබ දෙපලටම...❤️❤️❤️❤️❤️🙏
💐💐💐🙏
Really enjoyed watching this...
අදත් හොඳම වැඩසටහනක් .... 🙏
ඉගෙන ගන්න , නව දැනුමට නියමයි අය්යේ .... හදවතට දැනෙන කතාවක් ...... 👍👍🙏🙏
බොහොම ස්තුතියි 💐
හදවතින්ම ආසිර්වාද කරන ව පබ්ලිස් මහතාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි , කැලුම් ඔබටත් බොහෝම ස්තුතියි ❤️
video එක බලන්න කලින් comet කරා kalum මහත්මයෝ හරිම නිහතමානි විනයගරුක මහත්මා ගතිගුන athi මහත්මයෙක් ඔබ හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් මම ඕමාන් අද මහා dawanthayek සමග කතා බහ හරිම වටිනා අදහස් තෙරුවන් සරනයි දෙදෙනාටම
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐
බොහොම ස්තුතිය පිං ඔබ දෙපලමට
💐💐💐🙏
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා 🙏🙏🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට 🌹🌹🌹💖
ජාතියේ මහා රස ගුහාව,❤❤ පබ්ලිස් සිල්වා මහතානී නිදුක්නිරෝගී දිවියකට සුභ පතනවා ,,, කැළුම් ,, ඒ හඩට තාමත් අදරෙයි❤️❤️
බොහොම ස්තුතියි
පබිලිස් අප්පචිචිට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවාසමිමා සමිබුදු සරණයි
ඔබතුමාචිරාත් කාලයක් අපේ අවෙිසත්,අරන් ඩජිවත්,වෙවා, , අපේරටට,,ඹබතුමා,,වටිනාසමිපතක්,,මමත්,ගල්කිස්සෙ හොටලේ පළවෙනි බිපු අබරැල්ල ජුස්,එක හරිම රසයි එය දුන්නෙ වෙල්කමි,ජුස්,එකට😊❤
දිර්ගායුශ ලැබේවා ඔබ තුමාට !
හරිම සුන්දර මනුස්සයෙක්. ශ්‍රේෂ්ට මහත්මයෙක්.ඔබ දෙපලට ම තෙරුවන් සරණයි! නන්දා මාලිනි මහත්මියවත් මේ වැඩසටහනට ගෙන්නකෝ.
බොහොම ස්තුතියි
මම එතුමියට ඇරයුම් කළා
එත් උත්සාහය අසාර්ථකයි
අමාරුවෙන් ගොඩ නැගුණ වටිනා චරිතයක්.ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා
👍🌺💐💐💐👌🙏
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා denatta ma.ආදරෙයි
ඇස් දෙකට කදුලුත් ආව ඔබ තුමාගේ කතාව අහල කැලුම් ඔබටත් ස්තුතියි
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
Dirgayusha pathanawa. Nidukk nirogi Suwa prarthana karanawa. Ada program eka sathutui. Pabilise mahatha siriyawantha kalu sinhalaya. Rataka Ahara sansekruthiya kiyanne anagatha parapurata danaganna ithurukaranna onay. Koi ratay hetiyath Lankawe raja bojun thamai. Lankawata ennema pigana purawala bada pelenna kanna hethagena. Awrudu thunakata kalin Oba thumage kaama kanna aawa. Aaith enawa mai pahiyak ambulata kanna bath curry. Theruwan saranai. Great program.
Thank you so much
ගොඩාක්. වැදගත්. වැඩ. සහටනක්. ගොඩක් ඉස්තුති. සතුටුයි. තෙරුවන් සරණයි කැලුම්. මහත්තයාට. අපි. හැමදාම. බලනවා. මේ. වැඩසහනට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි හංසි
දිගටම බලන්නකො...
Beautiful Ayya.l most like valuable person.all the best Ayya🥰🥰🥰🥰
Thank you very much 💐
හරිම නිහතමානීව ජීවිතය ආපු විදිය කියන්න ලැජ්ජාවක් නැති සුන්දරම චරිතයක් බුදුසරණයි කැලුම් අයියෙ ඔයාගෙ වැඩසටහන් හරිම ආදර්ශමත් ඔයාටත් ජයවේවා !!!! මෙම වැඩසටහන දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා කියලා නැවත Edit කරානම් එතුමාට ගෞරවයක් හැටියට ගොඩක් වටිනවා 🙏🏻💐💕
Ada godak watina kenekge kathawak ahagena ennakota godak sathutui ❤️
💐💐💐
very interesting story of a popular person in srilanka. Thanks
Thank you very much for watching
දීර්ඝායුෂ ලැබේවා !මාමා තෙරුවන් සරණයි !
දිර්ඝායු වේවා නිරෝගි වේවා ඔබතුමා ට
I have so much gratitude for this amazing person.
I honestly believe the food becomes delicious if you add love and kindness . I learnt so many things following Chefs programs.
May he have a long life 🙏 .
May he have the blessing of triple gem.
Hari lassna kathawak❤❤❤
🙏💐💐💐
🙏💐💐💐
අදත් හොද වැඩසටහන් ස්තුතියි අයියේ 🙏
බොහොම ස්තුතියි කසුන්
Dear kalum, actually this is great discussion and thanks for invited legends Mr publis silva 🙏🙏🙏🙏🇱🇰 regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨 🇲🇨
Thank you so much for your kind words
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු පතනවා ❤️❤️ ජයවේවා කැලුම් අයියේ ඔයාටත්.
බොහොම ස්තුතියි චන්දිම
පබිලිස් මාමගේ හැම වැඩ සහාටානක්ම මන් බලලා තියනවා හැම කාතාවම එක වගේමයි එ අවන්ක කාතා වලට සවන් දෙන්න මම පිං කරලා තියනවා ඔයාට ගොඩක් ස්තුති කැළුම් අයියා
බොහොම ස්තුතියි සජිත්
Wow 😮 නියමයි අද .අපේ හදවතේ රැදුණු කෙනෙක් .😘😘😘😘
God bless you sir. Stay safe.😘😘😥😥😥
බොහොම බොහොම ස්තුති කැළුම් මහත්මයා ...මේ මමදුටු අපේරටේ ජාතික වීරවරයෙක්..හරිම ආදරෙයි පබිලිස් මහත්මයා ❤❤❤ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ,දීර්ගායුශ ලැබේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ..චිරන් ජයතු 🙏🙏🙏
💐💐💐💐
Dear Kalum
I watch this program most of the time. You are communicate with host very pleasant way. Also politely, respectfully and courteous manner.
keep it up. Great program 👍
Thank you very much
Please keep watching
Sure definitely
Thank you Kalum for bringing him to your programme ! Wish you a Blessed Christmas !
My pleasure.
Merry Christmas to you too
ඒ වගේම උතුමි නීහතමානි කැලුමි සර් ඔබටත් සමිමා සමිබුදු සරණයි ජය වේවා ඔබ තමාට
බොහොම ස්තුතියි ඔබතුමියට
හැමදාම වගෙ අදත් ලස්සන වැඩසටහනක් කැලුම් අයියා.ගොඩාක් ස්තුති ...
බොහොම ස්තුතියි 💐💐💐
සම්මානයකට ව්ඩා මේ උතුම් මිනිසාගේ ඉල්ලිම අපේ රටේ ආහාර සංස්කෘතිය පාසල් විෂය මාලාවට එක්කර . එතුමාට උපහාර කරමු.
👌👌👌💐
programe eka oya lassanata kara. pablish silva mahathmayath apita godak watina kenek. ape silabers ekata ethumage ahara wattooru danna wasanawa lebewa. oba depalatama niduk niroogi deergayusha labewa.
Bohoma isthuthi
💐💐💐💐
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
HATSOFF TO KALU SINHALAYA. ⚘ kulee karuwek pavementkaruwek horek suudu thoonkaruwek kookiyek Adyakshakawarayek poth liyannek
Long journey WITH tears. One of the best interview. all the best KELUM.
Thank you very much AJANTHA
Obathama thamai helaye raju osu kutiye wedaduru adarei hamadamath dirga ayu wewa theruwan saranai!
Dirgausa oba thumata siyalu deviyange pihitai godak hoda vidio ekak theruwan saranai mama saudi Arabia sita
Such a humble human being and Wish him All God's Blessings !
Hoda nivedakayek samaga supiri minisek ❤️❤️
💐💐💐👌
පෝස්ට් එකේ මහා කළු සිoහලයා කියල කිව්වම හිතාගන්න බැරි උනා පබ්ලිස් සිල්වා මහත්මයා කියල ..එතුමා රෝගාතුර වෙලා කියල ආරන්චි උනා මේ විදිහට දැකීමත් සතුටක් දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට ..🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී
මොකක්ද අසනීපය
?
මේ වැඩසටහන පටිගත කළේ ටික දිනකට කලින්
@@kalumwijesooriya කොරෝන ආසාදනයවෙලා කියල පුවත් පතක තිබුණ අය්යෙ ..🤔🤔
@@C424c424 😳😳😪😪😪
මේක බොරුවක්
@@bluercdaegu6896 ඇත්තද බොරුද කියල දන්නේ නැහැ ඉතිo ලoකාවෙමෙ පුවත් පතක තමයි තිබුනේ කොහොමත් ලoකාවෙ news නම් sure නෑ තමයි හොදින් ඉන්න මිනිස්සු කීපාරක් නම් මැරුවද
Niyamai Kelum. Aaradithayata kara karanna deela wedasatahana hondata meheyewwa. Good job
Bohoma isthuthi
💐💐💐
Kalum super....specially talking style.... Like Mr pabilis silva
Thank you so much