Ambo hari bayen unne ada kotasin me wadasatahana iwara wei kiya.dewana adiyarayak thiyanawa kiuwama mara sathutak danune. Thank you methumawa genawata.harima lassanai. Budu saranai oyalata
Happy to see Mr Warakagoda after a long time one of the most senior artists in sri lanka.With his life experiences we also can learn lots of things aiya. Wish him a healthy long life.
During our time Waraks (a senior) as he was known then at Ananda college continously won the one mile race during the inter house (Wijaya House ) sports meets.
The most interesting episode ever in this segment Kalum! Laughed through out 😅😅 what a humble genuine story telling time. A Legend and he always been an endlessly loveable character !!! Gosh we all loved him in our childhood and adore him to this day💗 so glad you did this interview with Mr Wijeratne Warakagoda 💐
Many thanks 💐 Part two will be released on this Friday. If possible please share this video in your what’s app chat groups and social media platforms. 🙏 Really sad to see the low number of views for a legend like Me Warakagoda Most of our people only like to see gossip and third grade stuff There are loads of things we could get from this gentleman.
That's very sad Kalum, I'm 58, I have only two friends to view this type programmes, I sent them, like this things our people's future will be very bad, because they don't have any interest to our history culture and arts. If you have Mr. Ranjan Madugalle's interview, I have searched your archives, but didn't found, if you have please forward it. Good night.💚
Jungle and Jingle How is the old man ? Police moral Interesting and hilarious interview exposed with nothing but the truth. May God bless Mr.Warakagoda and add more and more years to his life. Mr.Ktlum ,thank you for interviewing Mr.Warakagoda
Oh my God what a beautiful interview.Its so sweet,darling and lovely.I felt like listening to a story .When we were kids me and my sister had the opportunity to listen our grandmother’s beautiful stories.Truly truly I can say I felt the same excitement.What a genuine person. I laughed loudly like a small child through entire interview.For me this is the best talk .I offer my honor to Mr warakagoda.May God bless you more and more. Thanks dear Kalum for this amazing episode.Will watch the 2nd part too.Stay blessed Kalum.💐💐💐🙏🙏🙏
Thank you Kalum, you let this great man speak his heart out. Not a fraction of interruption from you. Thank you for deciding to carry on to a part 2 rather than cutting the programme short. 💝💐
Many thanks dear Dharini 💐💐💐💐 Only people like you appreciate this kind of quality work See the less number of view fir a great legend like him I am really disappointed
One of the best interviews you have done... love it sooo much.. and love විඡේරත්න warakagoda so much ❤ wonderful stories... can keep listening... he has a good memory to remember all that
He reminded me of my Granddad who use to tell me his stories about english folks in his career. Those were so interesting, just like Mr. Warakagoda, my Granddad also says how they spoke in english and how well rounded n totally disciplined and about spectacular no nonsense system we had in lanka back then.. Thanks Kalum aiya for bring him, felt almost as if i was once again listening to my Granddad .. absolutely interesting. ❤️ Cant wait for the PART2 of the conversation. Loads of love to you and to him from CANADA 🇨🇦
kollai, ballai, nettai..🤭🤣🤣🤣 what an apt description of the forces..excellent interview Kalum 👏 👏👏 One of my favorite childhood characters..korale mahaththaya.. And what a career!
Good morning kalum.Excellent interview .never herd experience like this.such a senior gentlemen saying his experience with out hesitation with you.very humble words.he say all beacause the way kalum asking.wowww see the way speaking english.Excellent
Great intervieve Mr kelum.enjoyed a lot with both parts.god bless you for this efforts.i too join with you yo bless Mr warakagoda for best of health and happiness.so,he reach to 89 next month,madam latha walpola told me last month that she will be at 89 next month.
Kelum sir godak isthuthii e kale muwan pelessa aehuwe ape Paule serama ekata api bima idan ahanne e athithe mathak una ada muwan pelessa ahanne man thaniyen
Hi, Mr. Kalum, I think amidst yr interviews this is one of the most interesting interviews. Mr. Warakagoda is full of humour in real life same as in "Muwanpalassa. "... Noted at some points you were speechless with no choice on certain statements of his🤣🤣🤣... So glad that you decided to hv such a great asset frm the field of entertainment n as a patriot. Wish Mr. Warakagoda best of health n happiness always.
You are absolutely correct 💐💐💐 😂😂😂😂👌🙏 Thank you so much fir your kind words If possible please be kind r Pugh to share this video in your what’s app chat groups and social media platforms. I would like to see more people know about this great legend. Sad to note most of our people only like to watch gossip and third grade stuff and won’t appreciate quality discussions like these 😪
I shall and have already as the Army friend mentioned by Mr. Warakagoda is my maternal uncle (Mom's only younger bro) who demised about 3 yrs ago. My respect to Mr. Warakagoda as a rare kind of a friend,who treasures their friendship to date.. Do keep up the high quality of yr interviews n looking forward to watch more of the precious artists frm the past too.
වල්පල් කථාකරනවට වඩා මේ කථාබහ කොයිතරම් ලස්සනයිද බලන්න හරිම ආසාවෙන් නැරඹුවා වැඩසටහන ඇත්තටම එතුමා ඉන්න තැන සිනා සාගරයක් කියල මට හිතෙනව දෙවෙනි අදියරත් ඉක්මනින් අරන් එන්න කැළුම් අය්යෙ ....old is gold always ...💓💓💓💓🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐
දෙවන් කොටස මේ සිකුරාදා 👍👌
@@kalumwijesooriya අනිවාර්යයෙන් බලනව කැළුම් අය්යෙ ..👍👍
මෙන්න අපේ රටේ අග්‍රගණ්‍ය ම චරිත..හැම කලා සම්මාන උළෙලක ම අගයන්න ඕනෙ උතුමෙක්..පුදුම මොළයක් විනයක් දැනුමක් කුසලතා මනුස්සකම සමාජ අවබෝධය මෙවන් මිනිසත් අය හරිම දුර්ලභයි අද කාලෙ..ඕනා තරම් අහන් ඉන්න පුලුවන් කතාව...අපිට අමතක වුණු අපේ ලස්සන අතීතය....ඉස්සර කරන්ට් නෑ රේඩියෝ එක ලගට ම ගිහින් මුවන් පැලැස්ස අහගෙන පහුවදා වෙනකම් ඉන්න ඒ සුන්දර අතීතේ..අපේ රට ජරා ගොඩක් වෙන්න් කලින් තිබුණු විදිය දැනුවත් කරන්න ඔබතුමා...තාම කතාව්ව්ව් ටිකයි ඇහුවේ ඒ ටිකට කතා කරේම අපිට හිතන්න වටින දේවල්...අනේ ඔබතුමාට දීඝායූ වේවා..බිරිද දූ පුතාට ද...කැලුම් ඔබ කලේ ගොඩාක් අයට දැන් අමතක මහා පුස්තකාලයක් අවදි කරපු එකම..ඒක පිනක්..බුදුසරණයි 🙏🙏🙏❤️❤️...( දැන් අනිත් අයටත් මතක් වෙයි වරක් මහතා ව) වැඩ ගොඩාක් පැත්තකට දාල්ලා මේ බලන්නේ..මොකද මම දන්නවා එතුමාගේ වචනයක පවා වටිනාකම 🙏🙏❤️❤️❤️
අනේ රතු රෝස ටෙලිනාට්‍යයේ චාපා, තමරා දිල්රුක්ෂි වගේ දැන් දකින්න නැති , අපි ආසම නිළියන් සමගත් මේ වගේ වැඩසටහන් ගේන්නකෝ ❤️
ආදරණීයයි දීර්ඝායුසම ලැබේවා වරකාගොඩ මහතානන්ට පහුවෙලා හරි මෙවන් අය ගැන දැකීමත් සතුටුයි බුදු සරණයි ඔබට සහ පවුලේ සැමටමත් .🙏🙏🙏
අනේ අපේ කෝරළේ මහත්මයා නොවැ අද ඇවිත් ඉන්නෙ ..හරිම ආදරය කරන කළාකරුවෙක්..😁😁😁👍👍💓💓💓
හරිම වටින කතාවක්.මම ඇසූ රසවත්ම සාකච්චාව.
බොහොම ස්තුතියි චිත්‍රා🙏💐
විජේරත්න වරකාගොඩ මහතා නිහතමානී ,සුන්දර කලාකරුවෙක් .මුවන්පැළැස්සේ කෝරළේ මහත්මයා .ඔබව දැකිමත් සතුටක්. මෙවැන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි .වරකාගොඩ මහතාට නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා ! චිරත් කාලයක් ආයු බොහෝ වේවා UK අපි
බොහොම ස්තුතියි. ඔබ්තුමියට 💐🙏
කැලුම් අයියා.. මුවන්පැලැස්සෙත් වරක් සීයා කෝරළේ මහත්තයා චරිතෙ.. අදටත් වයසට නොයන කෝරළේ මහත්තයාට දීර්ඝායුෂ වේවා..!
ගොඩක් ස්තුතියි මෙතුමා චැනල් එකට ගෙනාවාට..!
බොහොම ස්තුතියි මල්ලො 🙏💐
හැමදෙනාම අහන එකම ප්‍රශ්න අතරේ මේ කතාබහ හරි රසවත් අහන්න ආසයි 🙏 හැමෝටම තියෙනවා කියන්න කතාවක් 🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි වරකාගොඩ සර්🙏
බොහොම ස්තුතියි රෝස්🙏💐
මේ වැඩසටහන් හරිම ලස්සනයි අපේ පැරැණි කලාකරුවන් හරිම ආදරෙයි හැමෝටම එ වගේම එක ඉල්ලීමක් තියෙනවා කැළුම් මහත්මා මම කැමති වේදිකා හා ටෙලිනාට්‍ය නිළියක් තමයි මැණිකේ අත්තනායක එයාවත් ගේන්න එක දවසක්
බොහොම ස්තුතියි ශාමා
මම උත්සාහ කරන්නම්
බොහොම රසවත් ...බොහොම හරවත් ...අපේ කෝරලේමහත්තයාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!!❤❤❤ හරිම ආසාවෙන් බැලුවා ...කැළුම්ට බොහොම පින් ...
බොහොම පිං පියසීලී
🙏💐
පුලුවන්නම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න
වරකාගොඩ මහත්මයාගෙ රංගන කෞෂල්‍ය තව යුග ගණනාවක් අපේ මතකයේ රැදී තියේවි...ඔබට දීර්ඝායුෂ ලැබේවා❤️❤️❤️❤️ වැඩසටහන කරන කැළුම් මහතාටත් සුභ පතනවා 💖💖💖
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
එවන් කාළයක් අපේ රටට ඉක්මනින් උදාවෙිවායි පතමු!!!වරකාගොඩ මහතාටත් කැලුමි ඔබටත් 🙏💛🙏💛🙏💛
බොහොම ස්තුතියි
ඒ කාලේ අධ්‍යාපනය, විනය මිනිස්සුන්ගේ ජීවන තත්වය කොච්චර හොඳට තිබිලා තියනවද කියලා මේ කථා වලින් හිතා ගන්න පුලුවන්. ඒ විදිහටම හැමදේම තිබුනා නම් අද ලංකාව හොඳ දියුණු රටක් ❤️
That's absolutely truth.
අනේ කැලුම් අයියා ඔබට බොහොම ස්තුතියි... හරීම සුන්දර කතා බහක්. එතුමාට අපි දිගාසිරි පතනවා.!!!....
බොහොම ස්තුතියි 🙏💐🙏💐
Great two artists, wijerathna and kelum.no doubt that this is the best interviewe kelum did. god bless you both.
Thank you so much 💐💐💐💐
ආදරණීය කලා කරුවෙක්. මෙතුමාගේ අතීත කථා හරිම රසවත්. පන පිහිටවලා කියනවා. එක හුස්මට වැඩසටහන බැලුවා. එතුමාට නිරෝගි දිවියක් පතමි 🙏💐 ස්තූතියි කැලුම් 💐
බොහොම ස්තුතියි ජීවන්ත 🙏💐
ගැකිනම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏
වරකාගොඩ අප්පචිචිට නීදුක් නීරෝගී දීර්ඝායූ සමිපත් ලැබේවා
හිනා සාගරයක් ඒ වගේම සමාජය කැලුම් බොහොම ස්තූතියි ගැන හොඳ විවරණයක් wijayarathna කලාකරුවන් ඒ ඔබට දීර්ඝායුෂ
කුරුණෑගල වැල්ලව ඉස්කෝලෙට තමා මම උසස්පෙල දක්වා ඉස්කෝලෙ ගියෙ
අපිත් ඉස්සර කෑම අමතක කරත් muwanpalassa අහන්නනම් අමතක කරේ නැහැ ඔබතුමා දකින්න ලැබීම සතුටක් හරිම ආසයි අහගන ඉන්න එතුම කතා කරනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
මුවන්පැලැස්ස අදටත් පෝන් එකේන් අරන් බලනවා ඒ තරමි ආසයි ඒ කතාවට
හරිම ලස්සනම වැඩසටහනක් .එතුමාට නිදුක් ,නීරෝගිභාවය සහ දීර්ගායුශ පතමි .තෙරුවන් සරනයි 🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරනයි අපේ කොරලේමහත්තයාට නිදුක් නිරොගි දිර්ගායුස ලැබේවා
මම ගොඩක් ආදරේ කරන දක්ෂ නළුවෙක් ඒ වගේම කලා කරුවෙක්.. දකින්න ලැබීම ත් සතුටක්.. ඔහුගේ කතාවෙන් ගන්න තියෙන හරය අති විශාලය් . අද ඉන්න දේශපාලුවෝ න් ට ඒ වගේම පොලිසියේ ඉන්න පගා කාරයෝ මේවා බලල වත් හැදියල්ල.. තමන්ගේ තත්වේ නැති කරගන්නේ තමන් විසින් මයි. ආදරෙයි ඔබ තුමාට. දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ම වේවා බුදුසරණයි
Aththenma a mathakayan harima rasawath. Obatath bohoma sthuthi .🌷
හරිම ලස්සන කතා බහක්... හරිම විනොදයි..මම ඔබගේ මේ වැඩසටහන් බලනවා.. ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි දීපා
@@kalumwijesooriya🙏🙏💖💖💖💖💖
හිරු පායනවා
මල් පිබිදෙනවා
කුරුලු රෑන් එනවා...
මැණිකේ හිනැහෙනවා
මැණිකේ හිනැහෙනවා ...
(විජේරත්න වරකාගොඩ නම් ඒ ශ්‍රේණියේ ගුවන්විදුලි ගායකයා 1963 ගුවන්විදුලියට ගැයූ පළමුවැනි ගීතය, වරකාගොඩ වරුණ මේ ලෙස පවසන්න අවස්ථාවක් ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි කැළුම් අයියේ 🙏🙏ඔබව දැකීමත් ඉමහත් සතුටක්. අපේ රටේ ඉන්න අග්‍ර ඝණයේ සොඳුරු අතී දක්ෂ කලා කරුවෙක් . විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කලාවට ඉමහත් සේවයක් කල කෙනෙක් , දීර්ඝායූ වේවා ඔබට. අපේ කාලයේ වියපත් නොවන ඹබරා ... ❤️❤️
කැළුම් අයියේ ඔබටත් දීර්ඝායූ වේවා ආදරෙයි දෙදෙනාටම 🙏🙏 )
බොහොම ස්තුතියි අපේක්ෂා නංගී 🙏💐
ඔබටත් තෙරුවන් සරණයි
කෝරලේ මහත්තයා හරිම ආදරණීය චරිතයක් පොඩිකාලේ නිදිමතේ ඉන්නවා මුවන් පැලැස්ස අහන්න මොනව උනත් එතුමා ඇත්ත ඇති සැටියෙන් කතා කරා ඔයාට ගොඩක් ස්තුතියි එතුමා ගෙන්නුවට
බොහොම ස්තුතියි ශ්‍රියානි
very interesting interview kalum ayya 💛 I learned and enjoyed lot … thanks for the valuable interview ayya 💐💐
Thank yoh so much 💐💐💐
Kindly share these videos
කැලුම් අයියේ, සුපිරිම වැඩසටහනක්. කිසිම කම්මැලි කමක් නැතිව ආසාවෙන් බැලුව .දෙවෙනි කොටසත් ඉක්මනින් දෙන්න
බොහොම ස්තුතියි
මේ සිකුරදා උදේ බලන්නකො...
කෝරලේ මහත්තයා.. ආදරේ කරන චරිතයක්. අපි පොඩි කාලේ ඉදන්ම asai. සතුටුයි දැක්කාම. Deergau ලැබේවා. කැලුම් Aiya oyaatat ගොඩාක් ආදරෙයි. 💖💖💖💖තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි 💐
Ambo hari bayen unne ada kotasin me wadasatahana iwara wei kiya.dewana adiyarayak thiyanawa kiuwama mara sathutak danune. Thank you methumawa genawata.harima lassanai. Budu saranai oyalata
Bohoma isthuthi Chamila 💐💐💐💐
කැලුමි සර්ටත් සමිමා සමිබුදු සරණයි නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා දෙවැනි කොටසින් නැවත මුණ ගැසෙමූ
බොහොම ස්තුතියි ඔබතුමියට
thanks kalum aiyye goda dawasakin rasawath katha bahak baluwa godak sathutu una oba dedenatama budusaranai
Thank you very much Disa 💐💐💐
Ane.harima.wedagath.wedasatahanak.kelum.mahaththayata.shuthi.muwan.pelessa.kiyanna.koi.ugeda.mathakweddi.pera.athme.wage.asai.essara.athithe.ahaddi.den.samaje.pissu.ahannawath.hithak.nehe.obata.budusaranai.dirgau.lebewaaaaa.warakagoda.ape.rangadarayanani.❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Kelum ayye hemadamath kiyanawa wagema adath harima lassanai harima adaraniya charitha dekakk.kelum ayya theruwan saranai loku balapottuwak hitha thiyen innawa obawa muna gehenna dawasaka awasthawak lebunoth.
Bohoma isthuthi Roshan 🙏💐
ඇත්තටම කැලුම් අයියේ ඔයා කරන මේ කතාබහේ වටිනාකම කියල නිම කරන්න බෑ ,,,,,,,,,,,, ඒ තරම් වටිනව ,,,,,,,,,, එක හේතුවක් නම් යූටියුබ් වල මිනිස්සු මැරුනට පස්සෙ තමයි කරපු දේවල් ගුනකතන සේරම ,, ඉන්නකල් ඉන්නවද දන්නෙත් නෑ ,,,,, හරිම ආසාවෙන් මේක බැලුව ,,,,,,,,, 🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තුතියි 👌💐💐💐💐🙏
2වැනි කොටස ඉක්මනට කලොත් නේද හොඳ ඒ තරමට හිතට අල්ලලා ගියා
මේ සිකුරාදා බලන්නකො...
වයසට ගියත් මෙතුමාගෙ ගැම්ම බුදුසරණයි 🙏🏻🙏🏻💕💕💐💐
👌👌👌
වාසගම් එක්ක ඒ නම් මතක් කරන අපූරුව අහන් ඉන්න ආසයි 💛
Another superb segment Kalum 💛
Thank you so much Kavini
Please support by sharing this video in your what’s app chat groups and social media 🙏
@@kalumwijesooriya will definitely do and more power to you for doing these kind of quality work 💛
සැබැවින්ම අති විශිෂ්ඨ රංඟන ශිල්පියෙක් වගේම වටිනා අද්දැකීම් ගොන්නක් තියන වටිනා මිනිසෙක් වචන ටික නම් මැණික් වගේ වටින්වා සුන්දර නිහතමානී අවංක මිනිසෙක් ආදරනීය විජේරත්න වරකාගොඩ පිය තුමණි ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..ආදරනීය කැලුම් අයියෙ ඔබටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️
බොහොම ස්තුතියි අංජුලා තෙරුවන් සරණයි
godak adaraya karana charithayak.....obathumata deergayusha🥰🥰
කොරලෙ...මහත්තයා ..අදරෙයි ..ඔබ තුමාට ...ජේසු පිහිටයි ...ස්තුතියි ..කුලුම් ...මහත්තයා ❤❤❤🙏
බොහොම ස්තුතියි දම්මි
මුලින්ම කියන්න ඕනි ඔයා අද හරිම ලස්සනයි.😍😍😍😍 කෝරලේ මහත්තයා මන් ආසම ටෙලිනාට්‍ය.අද නම් ලස්සන program එකක්.බලලම කියන්නම්කෝ.🌷🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐
බොහොම ස්තුතියි නංගී
Happy to see Mr Warakagoda after a long time one of the most senior artists in sri lanka.With his life experiences we also can learn lots of things aiya. Wish him a healthy long life.
Very true nangi 👌
Many thanks for watching
He is truly a legend
During our time Waraks (a senior) as he was known then at Ananda college continously won the one mile race during the inter house (Wijaya House ) sports meets.
වරක් ....දෙවරක්,......නොව,...සියවරක් ඇහුවත් මදි .....වරකාගොඩ මහත්මයාගේ අතීත කතාන්දරය,....අපි චිමිනි ලාමිපු එලියෙන් කට ඇරගෙන අහපු මුවන්පැලස්සේ කෝරලේ මහත්තයා,....අනන්තවු බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී අනාගතයක්ම උදාවේවා,.ඔබතුමාට,...කැලුමි අයියට 🎉
බොහොම ස්තුතියි අශේන්
ඔබටත් තෙරුවන් සරණයි
@@kalumwijesooriya Very valuable and interesting interview ....Waiting 4 second Episode,...Ayya🙏🇦🇺💐
The most interesting episode ever in this segment Kalum! Laughed through out 😅😅 what a humble genuine story telling time. A Legend and he always been an endlessly loveable character !!! Gosh we all loved him in our childhood and adore him to this day💗 so glad you did this interview with Mr Wijeratne Warakagoda 💐
Thank you so much for your kind words 💐💐💐💐
If possible please share this video 🙏
මාර ජොලි චරිතයක් Thank You kalum
My pleasure
Please share this video
apw korale mahaththayata deergayusa prarthana karanawa.lassana kathabahak👍👍🙏🙏❤️❤️
Bohoma isthuthi Rashi
He is a legend Kalum and thank you so much for interviewing him.
My pleasure SHARMINI
💐
Please share this video 🙏
I read one bk of mr bradman weerakoon rendering un to ce.after that bk mr warakagoda is the person who worked with real heros.Stay safe budusaranai
Ithamath lassana katha bahak. Ethumala jeewath vechcha kale mona tharam ape rata lassanada kiyala hithuna. Godak asaven Okkoma beluva. Me vage charithath samaga vedipura interviews karanna. Methumata dirgayusha prarthana karanava.❤
Congratulations,
Long life Mr. Warakagoda,
Thanks Kalum,
Waiting for part 2.
Many thanks 💐
Part two will be released on this Friday.
If possible please share this video in your what’s app chat groups and social media platforms. 🙏
Really sad to see the low number of views for a legend like Me Warakagoda
Most of our people only like to see gossip and third grade stuff
There are loads of things we could get from this gentleman.
That's very sad Kalum, I'm 58,
I have only two friends to view this type programmes, I sent them, like this things our people's future will be very bad, because they don't have any interest to our history culture and arts.
If you have Mr. Ranjan Madugalle's interview, I have searched your archives,
but didn't found, if you have please forward it.
Good night.💚
kalum wijesuriya mahathmaya,, oba thumaata api godaak adarei me karana sewayata. obathumage youtube channel eke vadasatahan eka digatama unath baluwaki. (aththama kiwwoth dan okkoma balala iwarai) koi thamaram watina minisunda oba methanata genwanne. bohoma pin.
Jungle and Jingle
How is the old man ?
Police moral
Interesting and hilarious interview exposed with nothing but the truth. May God bless Mr.Warakagoda and add more and more years to his life. Mr.Ktlum ,thank you for interviewing Mr.Warakagoda
My pleasure Madam
Please keep watching
If possible please share this video
Oh my God what a beautiful interview.Its so sweet,darling and lovely.I felt like listening to a story .When we were kids me and my sister had the opportunity to listen our grandmother’s beautiful stories.Truly truly I can say I felt the same excitement.What a genuine person. I laughed loudly like a small child through entire interview.For me this is the best talk .I offer my honor to Mr warakagoda.May God bless you more and more. Thanks dear Kalum for this amazing episode.Will watch the 2nd part too.Stay blessed Kalum.💐💐💐🙏🙏🙏
Many thanks dear Lankika
💐💐💐
Please share this video of possible
අහන් ඉන්න ආස කතාව 👍👍👍
බොහොම ස්තුතියි රෝහිණී
One of the best interview really interested to listing thank you
Thank you so much 💐💐
Thank you for sharing this interesting and meaningful video. So grateful to uncle Waraka and we respect ✊🏻 him…
Many thanks DINU
If possible please share this video
THANKS AIYE TO BE AS A RESPECT TO MR.WARAKAGODA
💐💐
මුවන්පැලස්ස නම් අහල නෑ ඒත් අයි ටී එන් එකේ ගිය කෝරලේ මහත්මයා ඩ්‍රාමා එක නම් හරිම ආසාවෙන් නැරඹුවා ..👍👍
Thank you Kalum, you let this great man speak his heart out. Not a fraction of interruption from you. Thank you for deciding to carry on to a part 2 rather than cutting the programme short. 💝💐
Many thanks dear Dharini 💐💐💐💐
Only people like you appreciate this kind of quality work
See the less number of view fir a great legend like him
I am really disappointed
මෙතුමා නම් ශ්‍රී ලංකාවට පින්වන්තකමට ඉපදුන කෙනෙක්
ශ්‍රී ලංකා මුල් පෙත්තට ඔසවාපු අය දුෂ්කර කාලය ඒ කාලේ
තෙරුවන් සරණයී.
Godak adara karana putgalayak dirga ayusa patanaw obatuman hata budu saranai oba dapalatama
Bohoma isthuthi
Theruwan Saranai
Love you very much mr w.w
හරිම ලස්සන කතාබහක්. කොච්චර දේවල් තියෙනවාද මෙතුමාගේන් ඉගෙන ගන්න. මම වාසනාවන්ත උනා මෙතුමාගේ නිවහනට යන්නත් වින්ද්‍යා අක්කා නිසා. බොහෝම ස්තූතියි මේ සුන්දර කතාබහට කැලුම් අයියේ ✨🙏🏽🫡❤️
බොහොම ස්තුතියි නංගී 🙏💐
හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏
@@kalumwijesooriya අනිවාර්යයෙන් අයියේ 👍🏽
One of the best interviews you have done... love it sooo much.. and love විඡේරත්න warakagoda so much ❤ wonderful stories... can keep listening... he has a good memory to remember all that
Thank you so much 💐💐💐💐
Kelum wijesuriya mahataneni, Sarath de alwis mahatmaya genawana, tribute tulin. Ohuge Cinema geetha charikawa denagann kemattak ma dakwanawa. Ikmanin genwanna uthsaha karanna.obata subhasinshanaya....suba dawasak
හරිම අපුරු කතා බහක් කැලුම් අය්යෙ ඔය කිය ගමට මමත් නෑකම් කියන කෙනෙක් නුවර එතුමා රාජකාරි ක්ල ස්තාන වල ඇත්ත තත්ත්වය හොදාකාර දැනගන්න අපුරු චරිතයක් දෙවන කතා බහත් එක්ක හමුවීමට එතුමාට හා ඔබට නිදුක් නිරෝගී දවසක් පතන්නෙමි..තෙරුවන් සරණයි 🙏🙏
බොහොම ස්තුතියි නිලන්ති
දෙවන අදියර මේ සිකුරාදා බලන්නකො...
මුවන් පැලැස්සට නොදෙවැනි මේ කතාවත්. ඉක්මනටම මෙතුමාගේ ඉතුරු කතාවත් ගේන්න
බොහොම ස්තුතියි
මේ සිකුරාදා බලන්නකො...
@@kalumwijesooriya thank you Mr. Kelum
😃😃😃😃❤❤❤දීර්ගායුශ ඔබට...කලාකරුවානි ..කැලුම් අයියටත්..💐
බොහොම පිං චන්දි
Teruvan saranai obatumata dirgau veva nidukma veva bohoma satutui obatumava dakinna lebimat satak etenma bohoma stuti kelum mahatmayatat
May the Triple Gem bless you.
Ane kelum puthe adanam harima Asa karana Garu karana kenek thoragana thiyenne.athumata niduk nirigi suba anagathyak weewa.oyatath budu sarana weewa puthe.
Bohoma isthuthi
Obathumiyata Theruwan Saranai
Attatama meka harima sundara matakayak, Ada hitenawa ape du , daruwan, ketaram diunu lowaka sitiyat eda api vidapu sundaratwaya vidinawada kiyala?♥️🎉
He reminded me of my Granddad who use to tell me his stories about english folks in his career. Those were so interesting, just like Mr. Warakagoda, my Granddad also says how they spoke in english and how well rounded n totally disciplined and about spectacular no nonsense system we had in lanka back then..
Thanks Kalum aiya for bring him, felt almost as if i was once again listening to my Granddad .. absolutely interesting. ❤️
Cant wait for the PART2 of the conversation. Loads of love to you and to him from CANADA 🇨🇦
Thank you so much
Appreciate your kind words very much
Part two will be released on this Friday
If possible please share this video
Absolutely aiya.
හරි රසවත්, වින්දනිය සංවාදයක් රටක නීතිය කියන්නේ මොකක්ද? යන්න පැහැදිලි නිර්වචනය ,නිරූපණය වීම විශේෂයෙන්ම කිව යුතුයි . ඔබ දේපොළට ස්තුති .
My pleasure 💐
Happy birthday to you with all the blessings.
kollai, ballai, nettai..🤭🤣🤣🤣 what an apt description of the forces..excellent interview Kalum 👏 👏👏
One of my favorite childhood characters..korale mahaththaya..
And what a career!
Thank you so much SHANTHI for your kind words
Good morning kalum.Excellent interview .never herd experience like this.such a senior gentlemen saying his experience with out hesitation with you.very humble words.he say all beacause the way kalum asking.wowww see the way speaking english.Excellent
Thank you so much 💐💐💐
Please watch episode two this Friday morning
@@kalumwijesooriya yes of course. Waiting.🙏🙏🙏🙏🙏
Dewana kotasa ikmanin balaporotthu wenawa.jaya wewa
Me sikurada👍💐
හරංකහව බොක්කාවල කියනකොට මට මගේ අතීතය මතක් වෙනවා මම ඉපදිලා අවුරුදු හතක් වෙනකම් හිටියේ හරංකහව මොලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට තමයි මම ඉස්කෝලේ ගියේ පලවෙනි වසර කෙටි කාලයක් වුණත් සුන්දර මතකයන් මතක් වෙනවා දැනට මම අවුරුදු තිහකට ආසන්න කාලයක් විදේශගත පදිංචි වී සිටියත් මෙම වැඩසටහන බලන විට අතීතය මතක් උනා කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා සාකච්ඡාවට කැඳවීම ගැන
බොහොම ස්තුතියි රුපා 🙏💐
අනේ මටත් මගේ ගම මතක් උනා මං හරංකාවේ ගලාලැල්ල මගේ සියාගේ ගෙදරට තමයි ගාජාරබේ ගෙදර කියන්නේ දැන් මං කැලණියේ ඉන්නේ අතිතය සුන්දරයි කැලුමි මල්ලිට බුදුසරනයි 🙏🙏🙏
ගරු කටයුතු චරිත..🌹🌹🙏🙏🙏
කැලුම් ,මේකනම් ඇස්පිල්ලං නොගහ බලංඉන්න චිත්රපටියක්වගේ.ඒතරමට රසවත්.මොනතරම් වටිනා කතාවක්ද.ඒකතාවේ අපට ඉගනගන්න බොහෝ දේ තිබේ.දෙවන අදියර එනකම් නොඉවසිල්ලේ බලාසිටිමි.ස්තුතියි .
බොහොම ස්තුතියි උපාලි ..
ඒත් දුක කීදෙනාද මේ වගේ හොද වටිනාකම්න් වැඩි වැඩසටහන් බලන්නෙ😪😪
දෙවන් කොටස මේ සිකුරාදා
අපේ මිනිස්සු නිතර හොයන්නෙ කුණු .වැඩිදෙනෙක් එහෙමයි.ඒත් වටිදෙවල් අගයකරන හොඳ ප්‍රේක්ෂක පිරිසක් නිතරඔබ සමග ඉන්නව.ඒක කමෙන්ට්ස් වලින් පැහැදිලියි.
Great intervieve Mr kelum.enjoyed a lot with both parts.god bless you for this efforts.i too join with you yo bless Mr warakagoda for best of health and happiness.so,he reach to 89 next month,madam latha walpola told me last month that she will be at 89 next month.
Thank you so much for these very encouraging nice words 👌💐🙏
Kelum sir godak isthuthii e kale muwan pelessa aehuwe ape Paule serama ekata api bima idan ahanne e athithe mathak una ada muwan pelessa ahanne man thaniyen
Bohoma isthuthi nalani 👍💐🙏
Very interesting to listen
Thank you very much AMITHA
Thank you so much for bringing these legendary stars back to the screen.
Enjoyed it very well, keep up the good work and wish you all the best. 👏
Thank you so much SUCHITHRA
Excellent ,brilliant ,perfect .
Thank you so much 💐💐🙏🙏🙏🙏
හරි ම ලස්සන වැඩසටහනක් අයියෙ ❤
බොහොම ස්තුතියි නිලංක
Man adarei kelum oyage katahadata
Bohoma isthiuthi 🙏🙏🙏
හරීම ලස්සන ඉන්ටවිවි එකක්
බොහොම ස්තුතියි 🙏💐
ඒ කාලෙ හැමදේම විනිවිදව තිබුණට දැන් කාලෙ දේශපාලන අතපෙවීමක් නැතුව කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ
very interesting talk ..
looking forward for part 2
Many thanks
Please watch this Friday morning at 8
Kelum ayya හරවත් සාකච්ඡාවක් ❤️❤️
බොහොම ස්තුතියි චමත්🙏💐
@@kalumwijesooriya පොඩි ඉල්ලීමක් කැළුම් අය්යා 😊ශ්‍යාම් ප්‍රනාන්දු මහතා සමඟ සාකච්ජාවක් ඕනේ ☺️ඔහු දකුණු ඉන්දීය සිනමාව සමග වැඩ කළා ලඟදි, කැමැති එ ගැන දැනගන්නට
Maya Damayanthi , samanthi lanarold , somapala lilananda, rajitha rodrigo , pubudu chathuranga , Sanoja bibile yana wishistha shilpeen obage tribute programme ekata genwanna. Itha karunika illimaki.
🥰🥰 Thank you Kelum
My pleasure 💐
Please keep watching
Hi, Mr. Kalum, I think amidst yr interviews this is one of the most interesting interviews. Mr. Warakagoda is full of humour in real life same as in "Muwanpalassa. "... Noted at some points you were speechless with no choice on certain statements of his🤣🤣🤣... So glad that you decided to hv such a great asset frm the field of entertainment n as a patriot. Wish Mr. Warakagoda best of health n happiness always.
You are absolutely correct 💐💐💐
😂😂😂😂👌🙏
Thank you so much fir your kind words
If possible please be kind r Pugh to share this video in your what’s app chat groups and social media platforms.
I would like to see more people know about this great legend.
Sad to note most of our people only like to watch gossip and third grade stuff and won’t appreciate quality discussions like these 😪
I shall and have already as the Army friend mentioned by Mr. Warakagoda is my maternal uncle (Mom's only younger bro) who demised about 3 yrs ago. My respect to Mr. Warakagoda as a rare kind of a friend,who treasures their friendship to date.. Do keep up the high quality of yr interviews n looking forward to watch more of the precious artists frm the past too.
So interesting and hilarious too.
Great conversation 🧡
Thank you so much 💐💐💐